බොරුවක් කියනවානම් නාමල් වගේ කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @Learnloop327
    @Learnloop327 2 หลายเดือนก่อน +224

    චන්දේ දවසේ රෑ ඔය ව්දිහටම කට්ටියම ලයිව් එමු නේද, 🙏

    • @jehan707
      @jehan707 2 หลายเดือนก่อน +5

      💪

    • @asti893
      @asti893 2 หลายเดือนก่อน +7

      ​@@jehan707 භාරතගෙ එකයි , මුන්ගෙ එකයි

    • @Prasaaaa
      @Prasaaaa 2 หลายเดือนก่อน +4

      එකගයි..👍

    • @Janaka_Nishantha
      @Janaka_Nishantha 2 หลายเดือนก่อน +2

    • @ThePodiYa
      @ThePodiYa 2 หลายเดือนก่อน +3

      එලෙස සිදුවීමට නියමිතයි

  • @dulanjaniwijesinghe8293
    @dulanjaniwijesinghe8293 2 หลายเดือนก่อน +178

    ජන්දේ දවසටත් මේ විදහටම ලයිව් ඇවිත් ජන්ද ප්‍රතිපල අහන්න බලන් ඉන්නවා අපි. කට්ටියටම සුබ පැතුම් 🥰❤

    • @nipunafernando5227
      @nipunafernando5227 2 หลายเดือนก่อน +7

      meka nam good idea

    • @pubudu.indika
      @pubudu.indika 2 หลายเดือนก่อน +5

      බලාපොරොත්තු දල්වාගෙන ඉන්න. ලොකු වැඩක් වෙන්නයි යන්නේ

    • @neverdulzproduction
      @neverdulzproduction 2 หลายเดือนก่อน

      onna hodee

    • @Lokusir
      @Lokusir 2 หลายเดือนก่อน

      ❤❤

    • @NoIdea-uk8nf
      @NoIdea-uk8nf 2 หลายเดือนก่อน

      .

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 2 หลายเดือนก่อน +105

    සුභ පැතුම් හැමොටම....❤ අපි SLVLOG එක්ක හිටියෙ දර්ශන හදුන්ගොඩ මහත්තයා ඉන්න කාලෙ ඉදන්. කවුරු අමතක කලත් එතුමාවත් මතක් කරනවා. ❤😊

  • @asikasuraweera9609
    @asikasuraweera9609 2 หลายเดือนก่อน +33

    අරගලය කාලේටත් පෙර සිටම අපේ ආකල්ප වේනස් කරා, ලොකු දැනුමක් ලබා ගත්තා.
    ජයවේවා SLVLOG ❤

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +86

    අරගලය කාලේ හසා ගේ බුලටින් වලින් තමා හමු වුනේ😊❤❤❤❤

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 2 หลายเดือนก่อน +2

      මට නම් ඒ කාලේ පේන්න බෑ හසාව. පොරගෙ ඒ කාලේ comedy වලට මට හිනා යන්නේ නෑ. හෙන cringe ගතියක් තියෙනවා. හැබැයි හසාගෙ true potential එක දැක්කේ podtalks එකෙන්. දැන්නම් හසා කියන්නේ මාරම ආදරේ කරන admire කරන චරිතයක් ❤

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@PadamKaramu-p9g ඒ කාලෙ බුලටින් මරු.😁.#හසාටකෝටියක්😁

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +28

    අද අපේ කට්ටිය හරිම ලස්සනයි .අපිට හරිම සතුටුයි.ආඩම්බරයි.ඔබ් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏 .SL LOG දිගු කල් වැජඹේවා. මාලිමාවට ජයවේවා .❤❤❤

  • @MRxTheekshana
    @MRxTheekshana 2 หลายเดือนก่อน +77

    අභී ට නම් හොදටම අමාරුයි වගෙ😢❤❤බෙහෙත් ගත්තද...❤❤ඉක්මනින් සනීප වෙන්න❤❤

    • @sluturn
      @sluturn 2 หลายเดือนก่อน

      ෆාතිමා ඉන්නවනේ අපිට 😂

    • @WorldlyBuzz
      @WorldlyBuzz 2 หลายเดือนก่อน

      mama lesthie abi ge amaruwa hoda karanna

    • @SP911
      @SP911 2 หลายเดือนก่อน +1

      @@WorldlyBuzzoyage amaruwata ikmanata beheth gatta nam hari malli..

  • @sathiraabeygunawardana
    @sathiraabeygunawardana 2 หลายเดือนก่อน +12

    මම slvlog බලන්නෙ දර්ශන හඳුන්ගොඩට කොන්ඩෙ තියන කාලෙ ඉඳං.
    ආදරෙයි slvlog ❤❤❤
    සුභ පැතුම් DD300ට ❤

  • @PradeepaAbeysinghe1986
    @PradeepaAbeysinghe1986 2 หลายเดือนก่อน +21

    පොඩි ප්‍රශ්නයක් : හසා හැමදාම සුදු එකනේ අදින්නේ. ඕක කිරිසුදු පාටින් හැමදම බැබලෙන්නේ කොහොමද? මොනාද පාවිච්චි කරන සබන් හෝ රෙදි සෝදන කුඩු වර්ගය ?
    එහෙම නැත්නම් එක දවසට එක සුදු කිට් එක ගානේ අදිනවද?
    මොකද චන්දෙන් පත් උනාට පස්සේ ඇදුම් වලට අපේ බදු සල්ලි තමයි වෙන් කරන්න වෙන්නේ. ඒ නිසා අපිට ඒ ගැන විනිවිද භාවයකින් දැනුවත් කරන එක අවශ්‍යයි . .

    • @highlights7736
      @highlights7736 2 หลายเดือนก่อน +3

      මං යෝජනා කරනව කැමරාවෙ expose සහ Highlights අඩු කරන්න කියල 🤭🤭

    • @PradeepaAbeysinghe1986
      @PradeepaAbeysinghe1986 2 หลายเดือนก่อน

      @@highlights7736 😂😂😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +1

    සුබ පැතුම් ඔබට..මෙතෙක් කල් ආතල් එකත් එක්කම දුන්න දැනුමට ගොඩක් ස්තුතියි..දේශපාලනයට මේ ගාණට ගහන එක සුපිරි...ඉදිරි ගමන සාර්ථක වේවා...🌹🌹🌹

  • @pulinduguneththi6532
    @pulinduguneththi6532 2 หลายเดือนก่อน +5

    ඉස්සෙල්ලාම සුභ පතන්න ඕන DD 300ට❤
    ආසන්නව මම DD 250ක් බලලා අහලා ඇති.
    මගේ කැමතිම DD එක " අයවැයට කොර වී පොහොට්ටුව පරවේ "😅
    මගේ කැමතිම DD 4 Bruno මාමා , Hasa මාමා ,Thiwanka අයියා , Sathish මාමා🧡

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +76

    නාමල්ව ටෙස්ට්වත් නොකළ යුතුයි. ඌ ආය පවුල ගොඩ දානවා.රාජ පක්ෂ කියන වචනෙත් අතුගාලා නොදැම්මොත් සොරි තමයි.🤔🤔🤔

    • @ritaadikarama2464
      @ritaadikarama2464 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @wathsaladhananjaya5933
      @wathsaladhananjaya5933 2 หลายเดือนก่อน +2

      ජන්ද සහ ප්‍රසිද්දිය අඩුකරනවා මිසක් බ්ලොක් වෝට් බේස් එකක් තියෙන කෙනෙක් අතුගාල දාන්න අමාරුයි නේද

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 2 หลายเดือนก่อน +28

    Congratulations slvlo episode 300යම බැලුවා සතුටින් ආදරේයි පැලෙන්න ❤❤❤🎉🎉

  • @menakapathirage8061
    @menakapathirage8061 2 หลายเดือนก่อน +33

    රෝහල් ගත වෙන සියලුම දෙනා ගෙදර එන්නෙ නෑ....
    " හිරේ ගිය එවුනොත් ගෙදර එන්න ඕනෙ කියල එකකුත් නෑ..."

  • @sldredd
    @sldredd 2 หลายเดือนก่อน +6

    ඔයාලගෙ podcast මං tiktok දැම්මේ එවා මිනිස්සු දැන ගන්න ඔනි වැදගත් එවා නිසා.. මට විව්ස් ගන්න කරේ නෑ.. but එවා ගොඩක් බැලුවා මිනිස්සු දැනුවත් උනා.. ඔයාලගෙ විඩියො දැම්ම කියලා ඔයාලා මට බනින්නෙ නැතිවෙයි කියලා මං හිතනවා.. ජයවේවා ❤❤❤❤

  • @Mr._Shaan
    @Mr._Shaan 2 หลายเดือนก่อน +8

    Congratulations SLVlog 🎉 මේ එපි 300ම බැලුව,පලවෙනි බුලටින් එකේ ඉඳන් සෙට් උනේ. ඒත් කමෙන්ට් කරේ අද ඔන්න ඉස්සෙල්ලම 😁 සෑහෙන්න සතුටුයි.❤️ දිගටම තව මේ වගේ Content කරන්න ශක්තිය ලැබේවා 😊❤️✨️

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 2 หลายเดือนก่อน

      මට නම් ඒ කාලේ පේන්න බෑ හසාව. පොරගෙ ඒ කාලේ comedy වලට මට හිනා යන්නේ නෑ. හෙන cringe ගතියක් තියෙනවා. හැබැයි හසාගෙ true potential එක දැක්කේ podtalks එකෙන්. දැන්නම් හසා කියන්නේ මාරම ආදරේ කරන admire කරන චරිතයක් ❤

  • @lppiyananda3247
    @lppiyananda3247 2 หลายเดือนก่อน +5

    300 යට සුබ පැතුම් ආයුබෝවන් කියල පටන්ගෙන ඉංග්‍රීසි කෑලි වැඩියි මම කුරුදු තලන ඔබගේ සාමාජිකයෙක් උදේ වාඩි උනාම රෑ වෙනකම් ගමන් දෙක තුන බලනව

  • @nlmalawansakd2049
    @nlmalawansakd2049 2 หลายเดือนก่อน +22

    ඉස්පිරිතාලෙ ඉස්සරහා විතරක් නෙවෙයි බන්ධනාගාර ඉස්සරහාත් මල්ශාලා තියෙනවා.

  • @venuka.sathsara
    @venuka.sathsara 2 หลายเดือนก่อน +16

    300 බලන්න කලින්ම ලියන්නෙ 299 න් 100 කට කිට්ටුව live බැලුව ඉතුරු ටික ඔක්කොම යන එන වෙලාවක හරි එකක් නෑර අහපු podcast එකක් 😍congratulations SL vlog Team 😘

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 2 หลายเดือนก่อน +9

    Much love SL Vlog! Congratulations! 🥰❤

  • @Tha2001Jay
    @Tha2001Jay 2 หลายเดือนก่อน +8

    💛🧡💛🧡🤜🏽🤜🏽🤜🏽 අද සඟ රත්නයේ හත්දාහක් අනුරට ආශිර්වාද කරා 🧡💛🧡💛 මවු රටට ජය වේවා. මාලිමාවට ජය වේවා 🧡💛🧡💛🤜🏽🤜🏽

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 2 หลายเดือนก่อน +1

      Uba parana bayyek neda 🤣

    • @Tha2001Jay
      @Tha2001Jay 2 หลายเดือนก่อน +1

      @@PadamKaramu-p9g උඹට පු.කද

    • @nirukshanfernando5482
      @nirukshanfernando5482 2 หลายเดือนก่อน

      Pau oiii...ohoma ahanne...​@@PadamKaramu-p9g

  • @ashawijeratne2283
    @ashawijeratne2283 2 หลายเดือนก่อน +1

    congratulations ❤️💕
    අභි ගේ කතාවක් බලලා තමයි impress වුනේ දැන් හැමදාම රෑට ඔයාලගේ DD එනකම් බල ඉන්නවා සුභ පැතුම 🤜🎉🎉

  • @HarinduDinantha
    @HarinduDinantha 2 หลายเดือนก่อน +2

    Congratulations ❤ දර්ශන හදපු පාරේ තවත් අලුත් දක්ෂ තරුණ තරුණියන් ඉදිරියට හමුවේවා !

  • @around_sl
    @around_sl 2 หลายเดือนก่อน +54

    සජිත් ප්‍රේමදාස නගර සභාවකටවත් සුදුසු නැත 😊 නව විපක්ෂයකුත් අවශ්‍යයි.
    ස්තුතියි SLVlog ප්‍රගතිශීලී මිනිස්සුන්ගේ brain හරියට wash කරාට. Congratulations ❤🎉

    • @Black_Whole2325
      @Black_Whole2325 2 หลายเดือนก่อน +6

      මිනිස්සුන්ට තමයි ඉතිං කරන්න පුළුවන්,මිනිස්සු දැනුවත් කරමු ❤

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +4

      🥰🥰🥰🥰

    • @affirehart
      @affirehart 2 หลายเดือนก่อน +5

      අනිවා සහෝ .උගේ දැනුම පවුල් පාලනෙකටවත් නුසුදුසුයි. කොහොම මිනිස්සු උගේ කතා අහනවාද මන්දා.

  • @absanjeewa
    @absanjeewa 2 หลายเดือนก่อน +2

    SLVLOG team - Congratulations for 300 DD. Thanks for doing this conversation for such a long time amd creating awareness among the SL community.

  • @gpsartgallery7256
    @gpsartgallery7256 2 หลายเดือนก่อน +1

    Congratulations SL Vlog...🎉❤ හැමදාම art work එකක් කරන්නේ SL Vlog අහගෙන. ඒක වෙනම vibe එකක්....🤗❤️

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 2 หลายเดือนก่อน +6

    හරිම සතුටින් බලන වැඩසටහනක් ඇගේ ලේ පිරිසිදු වෙනවා නොදන්නා බෝහෝ දෙවල් දැන ගන්නවා භාරතගේ වැඩ සටහනත් ගොඩාක් වටිනවා ඔයාල සියලුම දෙනාට ඉස්තුතියි🙏🙏🙏❤️❤️❤️❤️

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +17

    21 ක් 😇කතිර කෝටියක් ❌දූශිත දේශපාලනයේ අවසානයක්🥰✊✊

  • @djgamaya745
    @djgamaya745 2 หลายเดือนก่อน +4

    ටික ටික හරි හැමෝවම සහභාගී කරගත්ත එක වටිනවා අද වැඩේට. සුබ පැතුම් මේක සාර්ථක කරගන්න සහ කරගෙන යන්න උදව් වෙන හැමෝටම.
    එක දිගට ලොකු කාලයක් බලපු Podcast එක තමා ඔයාලගේ එක. weekend එකේ නැති එක නම් සැහෙන පාඩුවක් වගේම ඒ දවස් දෙකේ විතරක් හිඩැසක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න පුළුවන් නම්

    • @keshanirajathilaka8063
      @keshanirajathilaka8063 4 วันที่ผ่านมา

      Adarei ogllanta.apith hodak dukvinda
      balu desapaluwonisa.apita malima rajayak one.ekata .API hamadama vehesenawa.❤❤❤❤❤❤❤

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 2 หลายเดือนก่อน +1

    අද ලස්සනයි.ඔක්කෝටම ආදරෙයි .පේට්‍රියොන්ල නිසා තමා මේ බැබළීම ඒක පිළිගන්නවා.ඒත් හැමදාම නොවරදවාම බලපු අපි වගේ ඇබ්බැහි ප්‍රේක්ශක ප්‍රජාවත් අමතක කරන්න එපා.😅😅මේක බලන්න ගත්තෙ දරා ගන්න බැරි පීඩනයකින් රටේ ඉන්න එපා වෙච්ච කාලෙක.මේකට පින්සිද්ද වෙන්න දුක පීඩනය සතුටින් හිනා වෙලා අහන්න පුරුදු වුනා.දැන් ඇත්තටම රට මාරම විදියට වෙනස් වෙලා.දැන් නං බලන්නෙ සතුටින් මයි.මජර දේශපාලුවො මේ ගාණට පච කිරීමම ඇති.😂😂.ආකල්ප වෙනස් කරගෙන රට වෙනසකට ගෙනියන්න මේ දරපු වෑයමට ගොඩාක් ස්තූති.ජයම වේවා.මේ ගමන දිගටම යන්න.කමෙන්ට් එක ටයිප් කරනකොට යාන්තං තිවංක අපිව මතක් කළා.ස්තූති තිවංක.❤❤🎉🎉🎉🎉

  • @rohanakande3408
    @rohanakande3408 2 หลายเดือนก่อน +28

    අද කම්මැලි කමක් නෑ... හසා ඉන්නවනේ

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 หลายเดือนก่อน

    ජයවේවා ...සහෝදරයා ..දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !🎉

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +18

    මේ දවස්වල ජිවත් වෙන්න ඕනි,වැරදි කරපු කිසි දේශපාලුවෙකුට කිසිම සමාවක් නොදෙන ගතියක් සහිතවයි.හිත හයි කරගෙන එච්චරයි.🤔🤔☸️☸️☸️

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 2 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      @@PadamKaramu-p9g පිස්සුද අවුල් ප්‍රතිචාර එන්නේ.🤔😄

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      @@PadamKaramu-p9g පිස්සුද අවුල් ප්‍රතිචාර එන්නේ. 🤔😄

  • @supunkavinda5749
    @supunkavinda5749 2 หลายเดือนก่อน +1

    Congratulations to all of you. SLVlog එකේ බලන්න පටන් ගත්තෙ දර්ශන මහත්තයගෙ කොන්ඩෙ තිබුන 😂කාලෙ ඉදල. ගොඩක් සතුටුයි වැඩක් හරියට පිලිවෙලට කරගෙන යන එක ගැන.

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 หลายเดือนก่อน +2

    Congratulations S L තවත් ඉදිරියටම යන්න parthana හදවතින්ම කරනවා ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @ridermalli2560
    @ridermalli2560 2 หลายเดือนก่อน +1

    සතුටින්ම බලපු DD එක. කවදාවත් comment එකක් නොදැම්මට අද දාන්න හිතුනා මුල ඉදන්ම ආසාවෙන් බලන් හිටපු කෙනෙක් විදිහට. අද ඉන්න තැන ගැන පට්ටම සතුටක් තියෙන්නේ, සහ අනිවාරෙන්ම කියන්න ඕනේ, sl vlog video එකක් එනකල් refresh කර කර හිටපු කෙනෙක් මමත්. ඉදිරියටත් මේ විදිහට දිගටම මිනිස්සුන්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා SL Vlog හැමෝටම 🩷🍻🤜🤛

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky 2 หลายเดือนก่อน +16

    කවුරු හරි අභීට බේත් ටිකක් අරන් දීපල්ලා. ඒ කෙල්ල මාසෙක විතර වෙලේ ඉදලා කහිනවයි හොටු හූරනවයි. 300 ට සුබ පැතුම්.

  • @anojakoumari7303
    @anojakoumari7303 2 หลายเดือนก่อน +1

    හරිම ආදරේයි මේ සෙට් එකටම..මාලිමාව බලය ගත්තත් කාගෙන් බේරුනත් මේ සෙට් එකෙන්නම් බේරෙන්න බැරි වෙනවා සුවර්.ඒක ඇත්තටම හොදයි එහෙම කන්ඩායමක් ඉන්නම ඕන.ඔයාලා නියම කාලෙට තමයි එලියට ආවෙ ඒක පට්ට වටිනවා..ඒ වගේම ඔයාලගේ එපිසෝඩ් 300න් මට මග හ්හැරෙන්න ඇත්තේ කීපයක් පමණයි.ඉදිරියට තව තවත් ලස්සනට කරගෙන යන්න උපරිමය කරන්න ලැබේවා..සුබ පැතුම් ඔක්කොටම..❤❤

    • @SLVLOG
      @SLVLOG  2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @vindy153
    @vindy153 2 หลายเดือนก่อน +12

    Congratulations to you all. 🎉💞මාත් මුල ඉදන්ම SLVlog එක බැලුව කෙනෙක්. අභී එන්නත් කලින් ඉදන්ම. ඔයාලට මේක දිගටම කරගෙන යන්න හදවතින්ම wish කරනවා.

  • @akshamfcd
    @akshamfcd 2 หลายเดือนก่อน

    සුභ පැතුම් DD #Slvlog Team!
    වෙනස්ව හිතන්න ලාංකික තරුණ සමාජය යොමු කිරීම ගැන!

  • @Blistor007
    @Blistor007 2 หลายเดือนก่อน +4

    Congratulations on your achievement comrades…. Keep it up and grow more and make more impact in this society…!!

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 2 หลายเดือนก่อน +1

    300 වෙනුවෙන් විශ් එක... අභී ඉක්මණට සනීප වෙන්නෝන 💖💖 දැන් දවස් කීයක් ද... සැහෙන්න අමාරුවෙන් කැහැ කැහැ අමාරුවෙන් 😢😢 පව් අප්පා.. 😢 get well soon darling 💖💖 (අමාරුවෙන් උනත් ඔහොම එන්නෙ අපි වෙනුවෙන් නෙ ඉතින් 😌 )

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +20

    තව තවත් දේශපාලුවන්ගෙන් ආතල් දෙන්න ලැබේවා😊❤✊✊

  • @m.naleemn.navith5054
    @m.naleemn.navith5054 2 หลายเดือนก่อน

    SL V LOG එකට සහ එම වැඩසටහන කරන තිරයේ පිටුපස හා ඉදිරියේ සිටින හැමදාම අපිට දවසේ නැතුවම බැරි channel එකක් වශයෙන් දේශපාලන හා ප්‍රවෘත්ති විනෝද ජනකව ඇත්ත එතනින්ම අපට රසවිඳින්නට episode dd තුන්සියයක් ගෙන දුන් ඔබ සියලු දෙනාටම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන අතර තවත් ඉදිරියට අපට ඔබ සියලු දෙනා සමඟ රැඳී සිටීමට හා ප්‍රවෘත්තිය රසවිඳීමට අවස්ථාව ලබාදෙත්වා ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි .කුවේට් රාජ්‍යයේ සිටින මොහොමඩ් නලීම් ❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +26

    #මාලිමාවටකෝටියක් ❤

  • @DineshMadushanka
    @DineshMadushanka 2 หลายเดือนก่อน

    සුභපැතුම් ගායිස්... 💐💐🥳🥂
    මුල ඉදලම Sl Vlog ෆලෝ කරපු DD බලපු කෙනෙක් විදියට මේ achieve කරපු milestone එක ගැන හදවතින්ම ෆට්ට හැපි..😍👏👏 ඉදිරියටත් episode 300 සිට 3000 දක්වා නොනැවතී main stream media අභිබවා යමින්
    ආතල් පොලිටිකල් කන්ටෙන්ට් create කරන්න සියලු ශක්තිය ලැබේවා...!!
    හැමදාම අපි ඔබ සමගයි.. 💯🙏🏻🙏🏻💝

  • @h7y3n8
    @h7y3n8 2 หลายเดือนก่อน +22

    අන්න සෝමෙගෙ youtube channel එකට නලින් බණ්ඩාර ඇවිත් කියනවා සියල්ලට ඉහලින් ඉන්න චැනල් එකේ සහෝදරයට ජනාධිපති සමාව දෙන්නෙ නෑලු..අපරාදේ ගුවන් කාලේ..😂

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +5

      😂නලින් හානවා😂

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 2 หลายเดือนก่อน +1

      Ehema qwwada😂😂😂..sajiya dinanne na kiyala un දන්නවා 😂😂😂

    • @ashanlakshithakulathuga2293
      @ashanlakshithakulathuga2293 2 หลายเดือนก่อน

      ඒ ඉතින් ජනාධිපති උනොත් නෙ බං නේ

  • @darshanapathmalal
    @darshanapathmalal 2 หลายเดือนก่อน +1

    වීශේෂයෙන් අපේ වැඩ දවස්වල දවස ගෙවා ගැනීමට පැයකට වැඩී කාලයක් උදව් කලාට ඩෙලී ඩොස් එකට ස්තුතීයී ඉස්සරනම් ඉද හීට ඩොස්

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +17

    කෙහෙළියලා රෝහල්වල ආතල් එකේ ඉන්නේ.උන් සියලු පහසුකම් සහිතව.ජල වෙදා ගැන හොයලා බලන්න.🤔🤔🤔

  • @akilafernando1025
    @akilafernando1025 2 หลายเดือนก่อน

    හැමදාමත් නිර්ලෝභීව, හා විචක්ශනශීලීව ලබාදෙන දැනුමටත්, අවබොදයටත් ස්තූතී... මටනම් කියන්න තියෙන්නේ මේ වගේ රටක ඔය තරම් බය නැතුව දෙයක් කියන්න කොන්දක් තියන තරුන සෙට් ඉන්න එක ගැන සතුටුවෙනවා..🏆 නොබලපු දවසක් නැතිම DD

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 2 หลายเดือนก่อน +4

    Congratulations SLVLOG❤

  • @Ruwanmad
    @Ruwanmad 2 หลายเดือนก่อน

    300 ට සුභ පතනව. ලඟදි set උනේ. උඹලගෙ වැඩේ මරු. සමහර වෙලාවට හිතුන ලොකුවට හිතාගෙන හිටියට අපිත් කොහෙන් හරි පැත්තක් අල්ලන් ඉන්නව නේද කියල උඹලව අහනකොට. ඒක අතාරින්න උදව් කරපු එකට ගොඩක් thank you. Congratulations guys, keep up the good work....❤❤❤🙏🙏🙏

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 2 หลายเดือนก่อน +6

    Congratulations 300 ගෙදර යනකොට. ඇදුම් මදිනකොට. උයන කොට.ඕක අහන එක තමයි කරන්නෙ.

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj 2 หลายเดือนก่อน

    ඩීඩී තුන්සීය වෙනකන් වැඩසටහන් සාර්ථකව ගෙන යෑම පිළිබඳව ඉතාමත් සතුටු වෙන අතර ඉදිරියත් සාර්ථක වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා

  • @tpNightmare28
    @tpNightmare28 2 หลายเดือนก่อน +5

    #මාලිමාවටකෝටියක් 🧭 🇱🇰 ❤️
    #අපිනෙචන්දේදෙන්නේ 🧭 🇱🇰 ❤️

  • @SuperLasitha
    @SuperLasitha 2 หลายเดือนก่อน

    DD පළවෙනි episode එකේ ඉඳන් හැම එකම අහල තියනවා! උදේට වැඩට යන ගමන් වාහනේ දාගෙන බලන්නෙ නැතුව අහගෙන යන්න පුළුවන් එක මාර වටිනවා (සමහර interesting කෑලි පස්සෙ බලනව හැබැයි 😅). ගිය අවුරුද්දෙ නිවාඩුවට ලංකාවට ගිය වෙලාවෙ මට episodes 20 ගාණක් miss උනා... පස්සෙ දවස් තුනක් දාගෙන ඒ විසි ගාණම අහල ඉවර කරලා තමයි level කර ගත්තෙ! මේක ඇහුවෙ නැත්තං දැන් කෑවෙ නෑ වගේ 😂 අර කවුද කිව්වා වගේ 3000 බලා යමු! ජයවේවා! 🎉👏

  • @Dilagunasena1559
    @Dilagunasena1559 2 หลายเดือนก่อน +2

    මම නම් ආසම බෲනෝ ගෙ "සිරාවට" කියන කෑල්ලට ❤😅 22:24 22:28 54:49

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 2 หลายเดือนก่อน

    Congratulations SL Vlog ❤❤
    දැන් නම් මොනව දැම්මත් බලන ගානට ඇවිල්ල තියෙන්නෙ 😂😂

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 2 หลายเดือนก่อน +3

    Congratulations SL VLOG 300

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 หลายเดือนก่อน +1

    එදා අපි අප්පොච්චිගේ පුතාප්‍රතිපත්තිය ගැන කියනකොට අපිට නිවාඩු දාලා හිනා වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ හරියට බලනවනම් නිවාඩු දාලා හිනාවෙන්න ඕන වැඩක්

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 2 หลายเดือนก่อน +8

    Congratulations ❤🎉
    Keep us informed guyz✨
    Edit -: I love white theme 🤍

  • @avishkadhashan8053
    @avishkadhashan8053 2 หลายเดือนก่อน

    Congratulations for 300 DD 🎉🎉🎉
    Keep it up bois

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 2 หลายเดือนก่อน +6

    Fathima ආවම හඳ පෑව්ව වගේ නේ😂😂😂😂😂❤❤❤❤❤❤

  • @mmjdsmaithriwardana8310
    @mmjdsmaithriwardana8310 2 หลายเดือนก่อน

    CONGRATULATIONS BRUNO , ABHISHEKA, HASA, THIVANKA AND SATHEESH.
    WONDERFUL JOB...👍

  • @kavindraprabath2778
    @kavindraprabath2778 2 หลายเดือนก่อน +10

    300ක්. සුබ වේවා..

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน

    හසා ගෙ පද පෙරළිය VIDEO එක බලල තමයි SL VLOG සෙට් උනේ 2023 ජනවාරි වල එදා ඉඳලා ගොඩක් වැඩසටහන් බැලුවා ❤ SL VLOG DD ❤❤ආදරෙයි හැමොටම
    ඔයාලා කරන කාර්යය හැමදාම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️ ❤️

  • @kokilafernando1486
    @kokilafernando1486 2 หลายเดือนก่อน +3

    Congratulations DD team!💐🎂

  • @poornaperera109
    @poornaperera109 2 หลายเดือนก่อน

    Had very low political knowledge before watching yall. Learnt a lot in the last 3 months and can vote now with a logical and knowledgeable state of mind. Thank you DD 🙏🏻 this is a movement rather than just a podcast and y’all opened a lot of eyes.

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 2 หลายเดือนก่อน +6

    කෙහෙලියට සියදිවිහානි කර ගන්න හිතෙනවනං මානසික රෝහලකට යොමු කර 1:1 හෝ 2:1 monitor කළ යුතුයි.

    • @SkKasun
      @SkKasun 2 หลายเดือนก่อน

      😮

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน

      බෑ නඩුව පරාදයි එතකොට .ඌ ට්‍රයි කරන්නෙ ඒක

  • @cjjensen2857
    @cjjensen2857 2 หลายเดือนก่อน

    DD එකට සුභ පැතුම්! ආදරෙයි හැමෝටම.
    එනිවේ,
    ඡන්දෙ දවසට ලයිව් එන්ඩලා, හරිය!

  • @sudampabasara
    @sudampabasara 2 หลายเดือนก่อน +3

    සුබ පැතුම් 300ට...!

  • @ishanwijewardena1236
    @ishanwijewardena1236 2 หลายเดือนก่อน +1

    Congratulations SL VLOG! Keep going ❤❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 หลายเดือนก่อน +3

    අදවත් අර කෙල්ලට බෙහෙත් ටිකක් අරන් දියල්ලා කෝ 🥺.

  • @kiriya1000
    @kiriya1000 2 หลายเดือนก่อน

    300, Congratulations Slvlog dd.
    ආවඩා ආයු බෝ වේවා!!

  • @RashmikaDivyan
    @RashmikaDivyan 2 หลายเดือนก่อน +13

    මධ්‍යස්තව කතා කරනවා කියන්නේ මේකට තමා මහින්ද,රනිල්,සජිත් ව විවේචනය කරනවා වගේම අනුරවත් විවේචනය කරනවා හොද වැඩ තිබ්බොත් අගය කරනවා.කොහෙට හරි පාක්ශික වෙලා හිටියොත් කොනිත්තලා අපෙන් අහනවා ඇයි ඔයාලට මේක පේන්නේ නැත්තේ කියලා.තරුණ අපේ ඔලු හදනවට gratitude SL Vlog.
    දේශපාලනය කියන නීරස විශය රහට අපේ ඔලුවලට දානවට Tnx.science with ruchira කියනවා වගේ මුලු සමාජෙම නැටි කපන්න ඔයාලට බැරිවෙයි හැබැයි සීයට එකක් හරි ඔයාලා හින්දා සබුද්ධික වෙයි.
    මේ වගේ වෙන platform එකක් ලංකාවේ නැති තරම්.Thanks Again.
    300ම බැලුව සමහර වීක් එන්ඩ් වලට එකම එපිසෝඩ් එක හතර පස් පාරක් බැලුවා.ජයෙන් ජය.
    ඇත්තටම ආදරෙයි උබලා ඔක්කොටම❤❤

    • @highlights7736
      @highlights7736 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත, ඕනම පක්ශයක් ගැන කියවීමක් තියෙන්න එපැයි, එහෙම නැති උනාම මේ චන්ද දායකයා කියන එකා පොල්පිත්තකින් කපා ගන්න පුලුවන්නෙ

  • @sangeethsandun1981
    @sangeethsandun1981 2 หลายเดือนก่อน

    කොරියාවේ ඉදන් හැමදාම වැඩ පටන් ගන්නේ DD අහගෙනම තමා..300 ට සුබ පැතුම්.අලුත් පරම්පරාවට මාද්‍යකරනයට යොමුවෙන්න SL vlog වැඩසටහන් විශාල පිටුවහලක්.සුබ පැතුම් සෙට් එකටම ආයෙත්😍🎉..ෆතිමා අද තව ලස්සනයි.🤭❤

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +4

    ‍රනිල් ගේ කලිසම සමග🤓😂 පොහොට්ටු දේශපාලුවෝ බිම සැප්තැම්බර් 21😂👊✊

  • @thilabro2403
    @thilabro2403 2 หลายเดือนก่อน

    අඩෝ දිගටම කරන් යන් බන් මේ ආතල් රටේ වෙන ගොං ආතල් දැනගන්න තියන එකම තැන බන් ආදරෙයි ඈ සුබපැතුම් ඔක්කොටම ❤❤❤❤

  • @domlans681
    @domlans681 2 หลายเดือนก่อน +9

    මේ අභිසේකට sl vlog එකේ කවුරුහරි බෙහෙත් අරං දෙන්න අනේ එයාට හොදටම අමාරුයි වගේ

  • @Life649
    @Life649 2 หลายเดือนก่อน +2

    අඩේ ඒක මරු,බෲනෝ ෆාතිගෙන් විශේෂ පුවත් මොනවද කියල ඇහුවම ෆාති sl vlog වලට congrat kranawa,ඇත්තටම ඒක තමයි විශේෂම පුවත

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 หลายเดือนก่อน +12

    ඡන්දය දවසේත් ඔය විදිහට ආදරණියව හිනාවෙලා මාලිමාව දිනන ඡන්ද ප්‍රතිඵල අපට දෙන්න ඉතාලියේ අපි ආසාවෙන් ඉන්නෙ ❤👍

    • @sumidurandika5001
      @sumidurandika5001 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම.....🎉🎉🎉🎉

  • @shalikaliyanaathukorale7292
    @shalikaliyanaathukorale7292 2 หลายเดือนก่อน

    Congratulations Team SL Vlog 🎉👍. You guys are doing an amazing job and I personally love your content ❤. Keep improving and keep up the good work. Cheers.

  • @swsl1747
    @swsl1747 2 หลายเดือนก่อน +2

    ඡන්දේ ලයිවු එකක් දාමු ❤

  • @Buddhika999
    @Buddhika999 2 หลายเดือนก่อน

    congratulations DD💗 පටන් ගත්ත දවසේ ඉදන් එකක් නෑර බලපු අහපු එකම podcast එක. දිගටම කරගෙන යන්න ඉතින්

  • @Sheahansavee
    @Sheahansavee 2 หลายเดือนก่อน +3

    ආයේ බුලටින් පටන්ගමු ❤😂😂

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 2 หลายเดือนก่อน +1

      මට නම් ඒ කාලේ පේන්න බෑ හසාව. පොරගෙ ඒ කාලේ comedy වලට මට හිනා යන්නේ නෑ. හෙන cringe ගතියක් තියෙනවා. හැබැයි හසාගෙ true potential එක දැක්කේ podtalks එකෙන්. දැන්නම් හසා කියන්නේ මාරම ආදරේ කරන admire කරන චරිතයක් ❤

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน

    ඔබලා සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති .❤❤❤❤❤

  • @siriwardena100
    @siriwardena100 2 หลายเดือนก่อน +3

    #මාලිමාවටකෝටියක්

  • @SaninduLakkitha
    @SaninduLakkitha 2 หลายเดือนก่อน

    සුභ පැතුම් SLVlog කට්ටියටම.. අද තමා මේ පළවෙනි වතාවට කමෙන්ට් එකක් දාන්නේ. හැබැයි දවස් කීපයක් ඇරුනාම හැමදාම වගේ බලපු වැඩක්. තිවා කිව්වා වගේ මේක වැටෙනකම් යූටියුබ් එක රීෆ්‍රෙශ් කර කර හිටිය දවස් පවා තිබ්බා. දිගට වැඩේ කරන් යමු. දිගටම අපි ඉන්නවා. චන්දෙ දවසටනම් ලොකු වැඩක් බලාපොරොත්තු වෙනවා 🔥🔥🔥

  • @Sd9H
    @Sd9H 2 หลายเดือนก่อน +4

    කෙහෙලිය ඔයා හිරේදි මරුනොත් අපිට දැනෙන හැගීම නම් , පාරෙ යන හොරිකඩ බල්ලෙක් මැරුන හා සමානයි.💀

  • @amalakalanka8705
    @amalakalanka8705 2 หลายเดือนก่อน +1

    Topic අනුව time line දාන්නකෝ හැමදාම කවුරුහරි.. ලොකු උදව්වක් ඒක.❤❤❤
    ඒක slvlog වලින් pinned කරන්නත් ඕන

    • @SLVLOG
      @SLVLOG  2 หลายเดือนก่อน +3

      දාන දෙන්නම අද මෙහේ😂

  • @davepeera1247
    @davepeera1247 2 หลายเดือนก่อน +7

    Award එක දෙනකොට ඒ කෙනාගේ මුහුණ පෙන්වන්නේ නැති එක බරපතල මිස් එකක්

  • @Chathura141
    @Chathura141 2 หลายเดือนก่อน

    බෲනෝ , හසා, තිවංක, අභී ඔක්කොම සුපිරි .. ❤

  • @craftwithaj4784
    @craftwithaj4784 2 หลายเดือนก่อน +3

    Fathima akka hena cute ne 😅😅

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 2 หลายเดือนก่อน

    අනේ බෲනො අයියෙ ගොඩක් පින් ෆාතිමාව අන්තිමට හරි වාඩි කරවගත්තට 🙏. ආයෙ කවදාවත් ඒ ඌර්තල් හිනාව දකින්න නැති වෙයිද කියලා බයෙන් හිටියෙ 🥺🥺. එයාව ඉස්සරහටත් එකතු කරගන්න DD එකට. අභී, ෆාතිමා දෙන්නම ඉන්න combination එකකුත් බලන්න ආසවෙන් ඉන්නවා❤

  • @amilaindika9847
    @amilaindika9847 2 หลายเดือนก่อน +3

    අභිශේකා බලන්න ආපු මං❤

  • @jayathatv8459
    @jayathatv8459 2 หลายเดือนก่อน

    ❤සුබ පැතුම් ඔබ සියලු දෙනාට මෙන්ම වැඩසටහනට. ආදරෙයි ❤

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 หลายเดือนก่อน

    එපි කිහිපයක් මගඇරිලා ඇති ඕනිනම්.. නොබලපුවත් බැලුවා කොහොම හරි... 300 DD එකට ජය...❤❤❤❤

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 หลายเดือนก่อน

    මුලින්ම සුභ පැතුම් 300වෙනි DD වැඩසටහන වෙනුවෙන්.වැඩසටහන් 300ක් කරනව කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.ඒවගේම මේ වෙනුවෙන් කරන කැපවීමට,ඔයාලව අනතුරේ වැටෙනව කියල දැන දැන තමන්ගෙ සත දෙක දාන්න මේ කරන කර්තව්‍යය වෙනුවෙන් හදපිරි උපහාර ❤.DD එක නිසා තමා වත්මන් දේශපාලන තත්ත්වය ඔලුවට බරක් නැතුව, ඒවගේම පැහැදිලිව ග්‍රහණය කරගන්නේ.ඔලුවට බරක් නොවී විමසිල්ලෙන් ඉන්න ඒක උදව්වක්.
    ඔයාලට මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව🥳💝.

  • @mars2pack
    @mars2pack 2 หลายเดือนก่อน

    Congratulations, wish you all the best for you future endeavors, guys❤.
    Keep up your good work.
    You guys are amazing ❤

  • @akilabuddhimainduruwage8400
    @akilabuddhimainduruwage8400 2 หลายเดือนก่อน

    Congratulations Bois and Grils ❤❤ #DD300