Jagath Manuwarna - Time Starts Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @sandy_2314
    @sandy_2314 ชั่วโมงที่ผ่านมา +9

    ජගා පාර්ලිමේන්තු යන්ඩ කලින් Political science, Economics, Law වගේ subjects හොදට ඉගෙනගෙන ගියානම් වටිනව..🌚

  • @NeuralNotes_Radio
    @NeuralNotes_Radio 2 ชั่วโมงที่ผ่านมา +17

    ජගා හොද එකා, එත් homework කරලා නෑ කොල්ලා 🥹

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา

      @@NeuralNotes_Radio 😂😂😂😂

    • @dasun111
      @dasun111 2 ชั่วโมงที่ผ่านมา

      Homework karanna uu policy maker kenek yai. Raganawa

  • @slmicro3857
    @slmicro3857 3 นาทีที่ผ่านมา

    දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @pamudihewage
    @pamudihewage ชั่วโมงที่ผ่านมา +5

    ජගත්.මනූවර්න.ද්ශපාලනයට.ආයූතූ.පුද්ගලයෙක්.❤❤❤

  • @Rushen.7
    @Rushen.7 2 ชั่วโมงที่ผ่านมา +15

    විනාඩි 15 paladayiva බාවිතා kale na දැනට ආපු අය, බලමු 🙂 ඔක්කොම අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා ඒවා ඇත්තටම දෙන්න පුළුවන් ද කියලා balanna ඕනේ ගොඩක් මිනිස්සු npp කියලා dakka ගමන් ජයවේවා කියන ගානට වැටිලා එහෙම වෙන්න හොද na 🙂

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +2

      @@Rushen.7 ow

  • @malaherath4615
    @malaherath4615 ชั่วโมงที่ผ่านมา +9

    Bruno ගෙදර ගිහිනුත් හිනා වෙන්න ඇති දුන්න උත්තර වලට. පබාල ගිතල දමිතලා රංජන්ලට වඩා වෙනසක් නැහැ.

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 ชั่วโมงที่ผ่านมา +4

    නිවේදක ඔබතුමත් හරිම ප්‍රියමනාපායි.මනුවර්නට ජය වේවා.❤❤❤

    • @slmicro3857
      @slmicro3857 10 นาทีที่ผ่านมา

      බෲනෝ සහෝදරයා ඒ😊

  • @LahiruMadushanka-uc5rx
    @LahiruMadushanka-uc5rx 2 ชั่วโมงที่ผ่านมา +13

    අනේ මිනිසුනේ බුද්දිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න වග බලා ගන්න කවුරු කොහොම චන්දෙ ඉල්ලුවත් ඔබ තමයි තෝරා ගත යුත්තෙ 👍

  • @slmicro3857
    @slmicro3857 10 นาทีที่ผ่านมา

    ෆිල්ම් ඉන්ඩස්ටීස් එක හදලා ගන්න සහෝදරයා.....🥺🥺❤හොද කන්ටෙන්ට් තමා ඕනී...❤ඩොලර් ඉපයීමේ මාර්ග ඕන තරම් තියනවා❤🧭❌

  • @sameerapeiris
    @sameerapeiris 2 ชั่วโมงที่ผ่านมา +10

    හානව 😮

  • @asheneranda3953
    @asheneranda3953 2 ชั่วโมงที่ผ่านมา +16

    මේ හේතු ටික මදි ඔයාව පාර්ලිමේන්තු යවන්න

  • @kusalmendisofficial1544
    @kusalmendisofficial1544 2 ชั่วโมงที่ผ่านมา +13

    මෙයාට දෙන්න එපා මන් නම් කියන්නෙ 😢 නිසි දැක්මක් නැති කෙනෙක් .පොල් ලෙල්ලක් කොටින්ම කීවොත් . 😂

    • @tharushapathirana8812
      @tharushapathirana8812 ชั่วโมงที่ผ่านมา +1

      Fact😅

    • @dasun111
      @dasun111 ชั่วโมงที่ผ่านมา +2

      @@kusalmendisofficial1544 true.. confidence pita gon katha kiyanna puluwan withatai wachana haraba daala.. Bruno hina nowi inne kohomada kiyala man balanne. Apima thamai munwa pumbanne. Hoda actor keneknam act kara kara innawako. Magula.. haanne nathuwa

    • @REDNOTE-pvt
      @REDNOTE-pvt 17 นาทีที่ผ่านมา

      @@dasun111ado siraa eka nm 😢

  • @dumindaprasad9881
    @dumindaprasad9881 25 นาทีที่ผ่านมา

    Work to achieve system change and political revolution in Sri Lanka..Good luck

  • @rajithasandaruwan4711
    @rajithasandaruwan4711 48 นาทีที่ผ่านมา +2

    ප්‍රශ්නෙට උත්තරේ නම් දෙන්නේ නෑ ජගා...
    දේශපාලනයේ ප්‍රධාන කෑල්ලක් තමා ප්‍රශ්න වලට, අහගෙන ඉන්න මිනිස්සුන්ට තෙරෙන විදිහට උත්තර දෙන එක. ජගා ඒ වැඩේදී ෆේල් වගේ....
    අනික පුද්ගලයෙක් විදිහට දේශපාලනයේ ජගා කරන්නේ මොන ජොබ් එකද කියලා කියාගන්නත් ජගාට බැරි උනා වගේ...
    තවමත් දේශපාලනයට එන අය හිතනවනම්, දේශපාලකයා generalize ideological aspects විතරක් කතා කලාම ඇති කියලා. මගේ මතේ නම් එහෙම වෙලා බෑ...

  • @hashankannangara8723
    @hashankannangara8723 ชั่วโมงที่ผ่านมา +6

    මොන පක්ෂෙ උනත් නලු නිලියන්ට චන්දෙ දෙන්න කලින් තුන් හතර පාරක් හිතන්න, මෙතන ජගත්ට හරියට එයාව position කරගන්න බැරිඋනා.. ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට පාර්ලිමේන්තුවට යවන්න මීට වඩා පරිචයක් තිබිය යුතුයි

  • @Sd9H
    @Sd9H 51 นาทีที่ผ่านมา +2

    ජගත් මනුවරන....... සැබෑ මානවහිතවාදියෙක්.🗽🌈️
    දේශපාලනය ට නම් මන්දා.

  • @chamarawijerathne1606
    @chamarawijerathne1606 ชั่วโมงที่ผ่านมา +4

    මනුවර්ණ ආස නලුවෙක්. හැබැයි තවත් උද්දික කෙනෙක් වෙයි. නුවර NPP ජනප්‍රියත්වය පාර්ලිමේන්තු යන්න හේතුවක් නෙවෙයි

  • @TravelHackerOfficial
    @TravelHackerOfficial 37 นาทีที่ผ่านมา

    ජගා. ආදරෙයි❤. හැබැයි ජගාගෙ භූමිකාව තියෙන්නෙ පාර්ලිමේන්තුවෙන් එලියෙ. එලියෙදි, කලාව ඇතුලෙදි මහ විසාල චරිතයක්. පොඩි දෙබසකින් ලොකු පනිවිඩයක් රටටම දෙන්න පුලුවන් කෙනෙක්. පාර්ලිමේන්තුවෙදි ජගා පොඩි චරිතයක් වෙයි කියල හිතෙනවා. ඒක ටිකක් අපරාදෙ වගේ.

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 ชั่วโมงที่ผ่านมา +2

    මනුවරණ අපේ ආසනේ. මහනුවර,හේවාහැට. හොද නළුවෙක්, ඩිරෙක්ටර් කෙනෙක් උනාට දෙශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, සාමාජීය දැනුම නම් හොදටෝම මදි. එන්පීපී එක මීට වඩා සැළකිලිමත් වෙන්න වෙනවා ඔයාලාගේ ලැයිස්තුව ගැන නම්. එස් එම් ඊ, එස් ඕ එස්, එඩියුකේශන් පොලිසීස් ගැන එහෙම කතා කරා නම් රෙවෙනවා. 😢

  • @NavaNiki
    @NavaNiki 2 ชั่วโมงที่ผ่านมา +5

    මනුවර්න ජයවේවා ❤❤❤❤

  • @p_i_g_g_g_y
    @p_i_g_g_g_y 2 ชั่วโมงที่ผ่านมา +7

    මට නම් තේරිච්ච එකම දේ මනුවරනට මේක ගැන කිසිම අවබෝදයක් නෑ වගේ

  • @deelakapitagampolage
    @deelakapitagampolage 2 ชั่วโมงที่ผ่านมา +6

    හ්ම්ම් ගැඹුරු සාකච්ඡාවක් ... හරිම අපූරුයි 😊

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @dasun111
      @dasun111 ชั่วโมงที่ผ่านมา

      @@deelakapitagampolage oya joke ekatada kiwwe nathtan aththatamada

    • @REDNOTE-pvt
      @REDNOTE-pvt 16 นาทีที่ผ่านมา

      Mee wage hara bara kathaa idiriyatath ahanna one nm meyawa parliament ekata yawanna😂😂

  • @mune_321
    @mune_321 2 ชั่วโมงที่ผ่านมา +12

    දේශපාලනය, ආර්ථිකය ගැන අවබෝදය මදි.
    මහනුවර ඡන්ද දායකයෙක් විදියට මාලිමාවට දෙනවා.. හැබැයි මෙයානම් පාර්ලිමේන්තුවට යවන්න recommend කරන්න අමාරුයි...

    • @user-Mc-buddy
      @user-Mc-buddy ชั่วโมงที่ผ่านมา

      ආර්ථිකය හදන්න නෙවෙයි බන් මනුවරණ ඉන්නෙ... සජබේ පොල්ලෙලිවලට වඩා ... මු.. හොද නැත්නම් ඔබ පලයන්..බන්😮

  • @sarathpathmakumara2657
    @sarathpathmakumara2657 19 นาทีที่ผ่านมา

    මම මනුවර්ණගෙ කැමතිමදෙ තමයි ජාතික සමගිය වෙනුවෙන් පෙනි සිටිම.

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 ชั่วโมงที่ผ่านมา +1

    දැන් දෙශපාලනය හරි වෙනස්. මේ ප්‍රශ්න වලට හරි උත්තර අපිට වැදග්ත්..

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 55 นาทีที่ผ่านมา +5

    හැමෝම ජගාට බැන්නට මට මේකෙ අවුලක් පේන්නෑනෙ. එයා සාමාන්‍ය සරල විදිහට හැමඑකටම උත්තර දුන්නා. Sl vlog fanbase එක බලාපොරොත්තු වෙන්නෙ හැමෝම ආර්ථික විශේෂඥ මට්ටමින් උත්තර දෙන්න ඕනෙ කියලා 😂💔 ජගාට කලාව ගැන දැනුමක්නෙ තියෙන්නෙ. ඉතිං එයා ගිහිං කලාව වෙනුවෙන් ලොකු දෙයක් කරානං හරි. ❤️

  • @upulweerasinghe8584
    @upulweerasinghe8584 47 นาทีที่ผ่านมา

    ජගා .....❤
    ආදරෙයි ....❤
    පැහැදිලි කිරීම අවුල්
    හැබැයි
    උඔ
    ඉන්න ඔනේ
    අඩෝ
    ඇයි බං
    පැහැදිලි කිරීම අවුල් බං

  • @shehanmkg
    @shehanmkg 32 นาทีที่ผ่านมา

    Pollellak detected! එවන්නෙපා 🤗

  • @amantha5130
    @amantha5130 2 ชั่วโมงที่ผ่านมา +4

    Agree. He’s not demonstrating his best. But let’s see. Too early to come to a conclusion.

  • @Samarakoon12
    @Samarakoon12 ชั่วโมงที่ผ่านมา +9

    Npp එකේ අනිත් අයත් මේ වගේනම් බුදුසරනයි ඉතින්

  • @TheReporter1982
    @TheReporter1982 2 ชั่วโมงที่ผ่านมา +19

    හපෝයි හෑවා. NPP has to send proper qualified people .

    • @SandhyJayetileke
      @SandhyJayetileke 41 นาทีที่ผ่านมา +1

      Why???? How can you come into conclusions?

  • @kavindudahanayake3874
    @kavindudahanayake3874 2 ชั่วโมงที่ผ่านมา +12

    මොන පක්ෂෙන් චන්දේ ඉල්ලුවත් පාර්ලිමේන්තු යවන්න සුදුසු මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන එක ජනතාවගේ වැඩක්

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +1

      Eka eka nalu niliyo yawan nathuwa wadagath igenagatta ratata wadak karanna puluwn kattiyak yawanna oone

    • @kavindudahanayake3874
      @kavindudahanayake3874 2 ชั่วโมงที่ผ่านมา

      @@AselaHamangoda ඔව් අනිවාර්යයෙන්ම 👍

  • @amalshalika6803
    @amalshalika6803 ชั่วโมงที่ผ่านมา +1

    පබා 2 වගෙයි

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 39 นาทีที่ผ่านมา

    Bruna & manuwarana supiriii...❤❤❤❤❤❤❤

  • @jhaperer9929
    @jhaperer9929 21 นาทีที่ผ่านมา

    These NPP candidates should start from Pradeshiyasaba, and need to learn lot. Anyway, they will learn and adopt soon, opportunity is very important. Lets vote Manu-Art.

  • @tharuniweerasinghe3390
    @tharuniweerasinghe3390 2 ชั่วโมงที่ผ่านมา +2

    Big Jagath Manuwarna fan here never missed a single art piece of his but pretty disappointed in this. NPP එකේ ගොඩක් අය වගේ අනුරගේ වචන ටිකකට බර වචන ටිකක් දාලා එකම දේ කියන්නේ. I’m sad because it’s him 😢

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 8 นาทีที่ผ่านมา

    Malimawata jayaweva 🧭❌

  • @viraspeed
    @viraspeed 46 นาทีที่ผ่านมา

    Jvp සහ npp අපි ඔක්කොම එකය්.හැබැයි හැබැයි එයාව මම දන්නෙත් ගොඩ කාලෙකට කලින්.හැබැයි මගේ අවසානවට මමත් එදා රට දාල ගියා..ඕනම වෙලාවක මගේ ස්‍රමය මම රටට දෙනව වේතනයක් නැතුව...මමත් රටේ සල්ලි වලින් ඉගනගත්ත engender කෙනෙක්...මේහෙම කියන්නත් අපිට හෛයක් තියෙන්න ඕනා....සුබ නැගතට රට අනුරට...❤

  • @tharindumadushan5874
    @tharindumadushan5874 2 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තු යවන්න තරම් උත්තරය ලැබුණේ නෑ. අහන ප්‍රශ්න වලට පක්ශය මූලික කරගෙන උත්තර දුන්නා මිසක් පර්සර්නලි දැක්මක් නෑ.
    පක්ශයෙන් තනි පුද්ගල ප්‍රවර්ධන තහනම් නිසාද නැත්නම් මේ ඕපන්ලි දුන්න උත්තර ද?

  • @naushanu
    @naushanu นาทีที่ผ่านมา

    Time starts now for Shramadaanaya to clean Parliament

  • @viraspeed
    @viraspeed ชั่วโมงที่ผ่านมา

    පොරක් ..❤ ජයවේවා සහෝදරයා

  • @SinhalayaSL
    @SinhalayaSL ชั่วโมงที่ผ่านมา +3

    NPP එකට ඡන්දයක් දෙන්න බැලුවෙ දැන් SJB සීසීකඩ නිසා. NPP කොළඹන් නම් හොද සෙට් එකක් ඉන්නවා 😊.

    • @slmicro3857
      @slmicro3857 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @babzi99
    @babzi99 ชั่วโมงที่ผ่านมา +1

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂චන්දෙ දෙන උන්ට දෙයියන්ගෙම පිහිටයි 😅😅😅

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මනු වර්නට ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා ජාතික ජනබල වෙිගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා

  • @PrabhathAriyarathne
    @PrabhathAriyarathne ชั่วโมงที่ผ่านมา +1

    "තමන් පොල් ලෙල්ලක් කියල නිවැරදිව පිලිගන්නා ආකාරය. අංක 1654" 😂

  • @slelakirikandy9538
    @slelakirikandy9538 ชั่วโมงที่ผ่านมา

    නිවේදක හරිම ප්‍රියමනාපායි anurath ekka interview ekak karanna balannna..

  • @Sankichcha-no7bo
    @Sankichcha-no7bo 2 ชั่วโมงที่ผ่านมา +3

    Not prepared for the discussion 😔යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @tharanga8927
    @tharanga8927 ชั่วโมงที่ผ่านมา +2

    අපි නොදන්න live ත් වගේ හැබැයි🧐

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ชั่วโมงที่ผ่านมา +5

    හැමදෙනාටම අවස්ථාව දෙන එක හොඳයි.!

  • @Samarakoon12
    @Samarakoon12 2 ชั่วโมงที่ผ่านมา +3

    මොනවද බන් මේ යකා කියවන්නේ

  • @කැලණිකුප්පි
    @කැලණිකුප්පි 57 นาทีที่ผ่านมา

    Adooo 🎉🎉🎉🎉🎉🎉

  • @champikaekanayake4587
    @champikaekanayake4587 2 ชั่วโมงที่ผ่านมา +2

    Machan Ambiga gennapan😊 Badullen

  • @theluckyone5003
    @theluckyone5003 ชั่วโมงที่ผ่านมา +1

    Learning on the job situation ekk. Habei bokka hodai. Chamara Sampath Dassanayake hitapu parliament eke meya awl kyla mata penne nehe. Improve wenna thawa godak thynwa. Meyata wada honda aya npp innwanm eyata manape aniwa denna one.

  • @RavinduLakshan-f5v
    @RavinduLakshan-f5v 14 นาทีที่ผ่านมา

    හොද ඇකටර් කෙනෙක් උනාට දේශපාලනය ට සුදුසු නැ
    Npp දක්ශයෙක්ව පාර්ලිමේන්තු යවන්න නුවර අය , npp නොවුනත් දක්ශයො ඉන්නව

  • @DamithSanjeewa-k3k
    @DamithSanjeewa-k3k 2 ชั่วโมงที่ผ่านมา +3

    Wedak nee kollo ohomnm bee😂😂

  • @Leo98110
    @Leo98110 2 ชั่วโมงที่ผ่านมา +12

    මේ ඔටු ලබ්බට අහන ප්‍රශ්නෙවත් තේරෙන්නේ නෑනේ.😅 නළු නිළියෝ දේශපාලනයට පැමිණිය යුතු නොවන්නේ ඇයි කියන එකට උදාහරණ මේ.
    මට ලැම්බොගිනියක් අරන් දීපල්ලා.😭

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow 😂 meeka thamai hondama example eka
      Issara wage pakshe balala yawan nathuwa mona pakshe wunath ugath minissu tikak yawwann hondai
      Mokada parliament eke mechchara kalayak hitiye jokers la
      Me sareth jokers la ei wage 😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 ชั่วโมงที่ผ่านมา

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @kaveenperera7113
    @kaveenperera7113 2 ชั่วโมงที่ผ่านมา +3

    මොනාද නියෝජනය කරන්නේ, මොකක් වෙනුවෙන් ද පාර්ලිමේන්තුවට එන්නේ කියලා ඇහුවම වටේ යන උත්තර මිසක් කෙලින් දෙයක් කියා ගන්න බෑ. මටත් ලැම්බෝගිනි ඕනි කියලා අඩපු එවුම් ඔය. ඉස්සරහ අවුරුදු පහේ රටට ආතල් එකක් වෙන චරිත අතරේ උඩිම්ම ඉදී. 😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 ชั่วโมงที่ผ่านมา

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @sameesamee737
    @sameesamee737 39 นาทีที่ผ่านมา

  • @RavinduDileepa1
    @RavinduDileepa1 2 ชั่วโมงที่ผ่านมา +3

    aul ne sahenna

  • @hirushasamarasingha7323
    @hirushasamarasingha7323 4 นาทีที่ผ่านมา

    මට ලැම්බො ගිනියක් දියව්ව්ව්ව්😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 3 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @sanjayasamarakoon8542
    @sanjayasamarakoon8542 ชั่วโมงที่ผ่านมา +1

    ගොන් තඩියෙක්
    මීට වඩා හොඳයි රංජා😂😂

  • @hirushasamarasingha7323
    @hirushasamarasingha7323 3 นาทีที่ผ่านมา

    මේ රගන මෝඩයෝ😂😂😂

  • @spj_artz
    @spj_artz 23 นาทีที่ผ่านมา

    මේකට එන්නේ නැතුව හිටියා නම් ඡන්ද ටිකක් වැඩියෙන් ගන්න තිබ්බා... කතා කරලා බලානකොට අනිත් නළුවෝ එක්ක ලොකු වෙනසක් නෑ...

    • @slmicro3857
      @slmicro3857 2 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @letsseenow6379
    @letsseenow6379 ชั่วโมงที่ผ่านมา

    🎉වේල කන්න නැතිවුනත් තමන්ගෙ පංතියෙ එකෙක් දිනනවට අකමැති සජබ / පොහොට්ටු පක්ෂ වලට වහල්කම් කරන දීන මිනිසුන් ටිකක් අපි අතර තාම ඉන්නවා.....
    මාලිමාව තුනෙන් දෙකකින් අපි මෙවර දිනවනවා

  • @SanjeewaRanasinghe-us2tl
    @SanjeewaRanasinghe-us2tl 5 นาทีที่ผ่านมา

    නුවරට දාලා තියෙන්නේ හාල් පාරු සෙට් එකක්. මොකක්ද NPP එකට නුවරත් එක්ක තියෙන තරහ. NPP නුවරින් කාටද දෙන්න හොඳ. දන්න කෙනෙක් කියන්න.

    • @slmicro3857
      @slmicro3857 3 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @dilznewsgossip1545
    @dilznewsgossip1545 2 ชั่วโมงที่ผ่านมา +2

    බෙහෙත් ගෙන්නුවේ IMF එකේ සල්ලි වලින් නෙමෙයිනේ? ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහනේ?

  • @nsyasnanayan
    @nsyasnanayan 2 ชั่วโมงที่ผ่านมา +2

    පාරක් නැතුව මූ කියන දේවල් අවබෝධ කොර ගන්න අමාරුයි

  • @pradeepsenavirathna9433
    @pradeepsenavirathna9433 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්න වලට ප්‍රශ්න වලින් උත්තර දෙන පොරක් ... හොද නළුවෙක් ,අදියක්ෂක කෙනෙක් .. හැබැඉ දේශපාලනයට හරියන් නැ බ්‍රෝ .Please stay home bro🙏🙏🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ชั่วโมงที่ผ่านมา

    sorry! I m sorry!

  • @minuravithanage4281
    @minuravithanage4281 2 ชั่วโมงที่ผ่านมา +2

    Apu eka hodai attatama ...denna hitiya ayatath theernyk gnna puluwn wei sudusuda nadd kiyl

  • @JagathChaminda-j2e
    @JagathChaminda-j2e ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤jaga

  • @janudapannila3317
    @janudapannila3317 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සුන්ට වැඩ කරන්න political will එක තියෙනවා වගේ
    හැබැයි ප්‍රතිපත්තියක් ගැන නම් කිසිම දැනුමක් නෑ වගේ

  • @AselaHamangoda
    @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +2

    Mu hithan inna atte pawle wisthara paudgalika wisathara ahanawa athi kiyala wennathi me program eke 😂😂😂😂

  • @Mr.ccreative
    @Mr.ccreative 2 ชั่วโมงที่ผ่านมา +2

    රට සන්වර්දනය කිරිමට කිසිම අදහසක් නැති. අන් අය කරපු කියපු දෙවල් කියන පුද්ගලයෙක.

  • @ricksonc6191
    @ricksonc6191 2 ชั่วโมงที่ผ่านมา +2

    Don't have direct answers. He has no idea what he is saying.

  • @dhanukanuhas624
    @dhanukanuhas624 2 ชั่วโมงที่ผ่านมา +1

    Newbie jaga 😪

  • @SandunZ99
    @SandunZ99 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ කියන දේ තේරුම් ගන්නකො මා පුතීලා

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 39 นาทีที่ผ่านมา

    Kauru kohoma awath theeranaya ganenne samuhikawai ethanai wenasa athiwenne.

  • @anupaperera6
    @anupaperera6 2 ชั่วโมงที่ผ่านมา +1

    මහා රූස්ස ගසක් දරට කැපීමට නියමිතයි .මමත් මෙච්චර දවසක් හිතාගෙන උන්නා ජගා යන එක හොදයි කියලා . ඒත්............?

    • @AselaHamangoda
      @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂
      Bayath hithenawa rata gana 😂
      Muu monada me kiyawanne

  • @lankikaubeyrathne2020
    @lankikaubeyrathne2020 ชั่วโมงที่ผ่านมา

    We don’t need actors/ actresses from any party . We had remembered how ppl bring anarkalie / gaming foneseka/ geetha etc .. none of one didn’t do anything and have a no idea about the system. This decision has to taken from ppl chose someone who had a knowledge and can do to the country.

  • @priyankakodikara7045
    @priyankakodikara7045 2 ชั่วโมงที่ผ่านมา +1

    හෝම්වර්ක් කරලා නෑ.😂

  • @walkwiththoughts658
    @walkwiththoughts658 22 นาทีที่ผ่านมา

    NPP එකෙන් තියා මොන පක්ශෙන් ආවත් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීකමක් දරන්න සුදුසු මානසික මට්ටමක ඉන්න මිනිස්සු පාර්ලිමේන්තු යවන්න එපා 🥴🙏

  • @skillsthrillschills803
    @skillsthrillschills803 ชั่วโมงที่ผ่านมา

    All snollygosters have been worked behind the scenes are coming out one by one to the main stage.

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 20 นาทีที่ผ่านมา

    අද ඩීඩී නෑ හව් සෑඩ්

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 ชั่วโมงที่ผ่านมา

    👍

  • @nathsilva7780
    @nathsilva7780 ชั่วโมงที่ผ่านมา

    I don’t think he knows what he’s talking about
    I don’t have voting rights in SL but be careful who you send to the parliament I don’t think he got what it takes to be a lawmaker
    He’s young so he can gain more experience of governance in local government and then contest for the parliament
    I’m a NPP supporter but he’s not yet ready just my opinion

  • @nimanherath4900
    @nimanherath4900 2 ชั่วโมงที่ผ่านมา +1

    ම්ම්ම්ම් හොදයි හොදයි😂

  • @REDNOTE-pvt
    @REDNOTE-pvt 19 นาทีที่ผ่านมา

    දන්නව වගේ බොරු ගොඩාක් කියාගෙන කියාගෙන යනව 😢

    • @slmicro3857
      @slmicro3857 4 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @praneethm6901
    @praneethm6901 2 ชั่วโมงที่ผ่านมา +1

    Kalin dala ain kale ai kiyla danwda kuru hari??

  • @AselaHamangoda
    @AselaHamangoda 2 ชั่วโมงที่ผ่านมา +2

    Mamath npp ekata thamai chande denna hithan hitiye
    Habai meeka ahuwata passe nn baya hithuna rata gana 😂
    Muu monada me kiyawanne
    Point ekata kisima deyak katha kale na😂

    • @vlogswithnash5896
      @vlogswithnash5896 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @mune_321
      @mune_321 2 ชั่วโมงที่ผ่านมา

      NPP eken illana set eketh hamoma parliment ekata galapena honda ayama newei.. habai anith parties walata wada honda aya wadipura idiripath karala tiyanawa.. අපේ දිස්ත්‍රික්කයෙනුත් nominatio දීල තියන අයගෙනුත් කවුද වඩාත් හොඳම කියල බලලා දෙන එක අඔඒ වගකීම.. මේ වගේ අය ගැලපෙන් නෑ තමා.. හැබැයි හොඳ ලොකු පිරිසක් ඉන්නවා

  • @homeidea1
    @homeidea1 ชั่วโมงที่ผ่านมา

    Bruno, man කියපුව තෙරැනානමි අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද? ඔයාටත් තේරුනේ නැත්තං ඔය යකාට පොර වෙන්න ගිහින් මලීමාවෙ චන්ද කඩන්නේ නැතුව දන්නා දෙය කරගෙන ඉන්න කියන්න

  • @vishwaprasanjana2994
    @vishwaprasanjana2994 ชั่วโมงที่ผ่านมา

    Based on the interview, I believe Jagath is not well-suited for policy-making in Parliament, similar to previous members of the government.

  • @shalukarathnayake2120
    @shalukarathnayake2120 2 ชั่วโมงที่ผ่านมา +3

    mee huta ahana deeta newe uthtara denne moda pkya

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️👍👍👍❤️❤️❤️❤️❤️

  • @draw_87
    @draw_87 2 ชั่วโมงที่ผ่านมา +18

    මූට ප්‍රශ්න තේරෙන්නෙත් නෑ, දෙයියන්ගෙම පිහිටයි 🤣

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 ชั่วโมงที่ผ่านมา

      බත් කන්න පටන්ගන්න 😂😂😂
      රට තණකොළද ලංකාවේ එකද කන්නෙ 😂😂😂

  • @nmdra
    @nmdra 2 ชั่วโมงที่ผ่านมา +1

    Adeh Jagaa..
    Lal enne nathiweida ?

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 24 นาทีที่ผ่านมา

    Npp list එකට, මනුවරණ නැතිව එරික් වීරවර්දනව දාන්න තිබුනේ...

    • @slmicro3857
      @slmicro3857 2 นาทีที่ผ่านมา

      දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා.☺දේශපාලකයා සතු හැකියාව දන්න අය එකතු කරලා තීරන ගැණීම....☺☺

  • @udaramadusanka5102
    @udaramadusanka5102 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමන්ට් යවලා වැඩක් වෙන එකක් නැ.

  • @Tharindu_67
    @Tharindu_67 ชั่วโมงที่ผ่านมา

    අඩො අඩෝ...
    උබ අහගෙනද ඉන්නෙ...
    මම npp කාරයෙක්...😎
    හැබැයි ජගත් උබ මේ වැඩේට සෙට් නැති හැඩයි...
    පිරිසිදු වීම පමනක්ම සුදුසුකමක් නෙවෙයි... 😌

  • @vlogswithnash5896
    @vlogswithnash5896 2 ชั่วโมงที่ผ่านมา +1

    Ai bn mechara kuhaka kama 🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️ eyaa parliament ekata sudusuda nedda kiyala mn danne ne, hebei eyaa kiyana eke mukuth awulk ne mcn mn.. samaharak kiyala tynva maalimawata lu denna hitiye, meka ehuwata passe denne nellu😂😂😂 mongal kiyanethuwa kaata hari deepn, janaadipathi warnyeth mehma katha kiwwe