දේශිය බඩඉරිගු පිටි වලින් රසවත් පිට්ටු සාදාගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2022

ความคิดเห็น • 21

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 ปีที่แล้ว +1

    අපි අද දෙරණ ටීවී එකේ ගිය ඔබතුමියගේ දේශීය බඩඉරිගු ආහාර වැඩසටහන බැලුවා.
    බොහොමයක් වැදගත් වැඩසටහනක් ..සුභපැතුම් ඔබතුමියට💐

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @fhaada2047
    @fhaada2047 2 ปีที่แล้ว +1

    Super amma

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 💕💖❤️

  • @dularidulari4716
    @dularidulari4716 ปีที่แล้ว +1

    අම්මා දකිද්දි කන්න හිතෙනවා.😋😋 කිරි අම්මාත් වැඩ නේද...😍😍

  • @thusanthimanel9104
    @thusanthimanel9104 2 ปีที่แล้ว +1

    😆😆😆

  • @nishadidammika5392
    @nishadidammika5392 2 ปีที่แล้ว +1

    Akko shoi shoi dekkama asa hithuna kanna

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  2 ปีที่แล้ว

      හ්ම්ම් ..එහෙමද ..හරි ඔයා එන්නකෝ මම හදලා දෙන්නම් බඩ පිරෙන්නම..

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว +1

    Asai kanna kalama na

  • @PrasannaPrasanna-fe6tj
    @PrasannaPrasanna-fe6tj หลายเดือนก่อน +1

    Irugu piti badinnathuwa thiyaganna puluwanda

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  หลายเดือนก่อน

      පුලුවන් ..බඩ ඉරිගු ඇට හොදට වියලාගෙන පිටි අබරලා මාස 6ක් විතර තියාගන්න පුලුවන්

    • @PrasannaPrasanna-fe6tj
      @PrasannaPrasanna-fe6tj หลายเดือนก่อน

      Thanks for your

  • @ishujayathilake9932
    @ishujayathilake9932 2 หลายเดือนก่อน +1

    ඉරිඟු පිටි ගන්න පුළුවන්ද අපිට ඔයාගෙන්..

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  หลายเดือนก่อน

      පුලුවනඒශිය බඩ ඉරිගු වර්ග 10 ම එකට කරලා පිටි අබරලා දෙන්න පුලුවන් 0785178882 කෝල් එකක් දෙන්න ඕනම දේශීය ආහාරයක් ලබාගන්න පුලුවන් කුරහන් පිටි උදු පිටි සුද්ද කරපු තල ඕලු හාල් සියබලා ලුනු දෙහි දාන්න සුදුසු විදිහට වියලි දෙහි ..තව දේශීය කාබනික ආහාර වර්ග ගොඩක් මා විසින්ම පිරිසිදුව නිස්පාදනය කරනවා

  • @darshananamal-rs6ol
    @darshananamal-rs6ol 10 หลายเดือนก่อน +2

    පිටි කරන්න ගන්නෙ හොදටම මෝරපුවද?

    • @nilanthijayathilaka3806
      @nilanthijayathilaka3806  10 หลายเดือนก่อน

      ඔව් ඔව් ගහේම පැහිලා ගහේම වේලුන බඩ ඉරිගු කඩලා නැවත වේලලා තමයි පිටි අබරන්නේ

    • @user-yd1mt7fn2n
      @user-yd1mt7fn2n 4 หลายเดือนก่อน +1

      Math hadanna oni thanks akki

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga9029 2 ปีที่แล้ว

    බීජ ටිකක් ලබා දෙන්න පුළුවන් ද ?