Paata Kurullo - පාට කුරුල්ලෝ | තෙවන කොටස | Episode 03 | 2024-05-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | තෙවන කොටස | Episode 03 | 2024-05-14 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #NewTeledrama
  • บันเทิง

ความคิดเห็น • 451

  • @HiruTVOfficial
    @HiruTVOfficial  21 วันที่ผ่านมา +170

    කෙවින් කියන්නෙ බොසා.එතකොට මංජිද කියන්නෙ ඩ්‍රයිවර්.හැබැයි Accident එක වහගන්න කෙවින් දැන් ඉන්නෙ මංජිද වගේ.මංජිදයා ඉන්නෙ කෙවින් වගේ.කොටින්ම කිව්වොත් බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වෙලා.එදා Accident උන කෙල්ල Office එකට ආවත් යන්තමින් ගේම ගොඩ දාගන්න කෙවින්ටයි මංජිදයටයි පුලුවන් උනා.
    හැබැයි ඉතින් මේක දිගටම නම් කරගෙන යන්න පුලුවන් දෙයක් නෙමෙයි.මොකද ඇත්ත කෙවින් හෙන ප්‍රකෝටිපති පවුලක එකෙක් උනාට අපෙ මංජිදයා ඒ කියන්නෙ බොරු කෙවින් සාමාන්‍ය පවුලක එකෙක්නෙ.ඉතින් මංජිදයගෙ අර පොෂ් කෑල්ලක් ගෑවිලාවත් නෑ.
    එහෙනම් ඉතින් අපි බලමු මේ දෙන්නට මේ සෙල්ලම කොච්චර කාලයක් කරගෙන යන්න පුලුවන් වෙයිද කියලා.අදම අනාගනියිද දන්නෙත් නෑ. 😁
    ආ තව එකක්.අර accident උන කෙල්ල මංජිදට සෙට් වෙයිද කෙවින්ට සෙට් වෙයිද?මොකද හිතන්නෙ කට්ටිය? 😉😉

    • @thilinasampath5869
      @thilinasampath5869 21 วันที่ผ่านมา +11

      ඔන්න ෆස්ට් කමෙන් ට් එක මගෙන් එකෙන්ම සජිතට තමා සෙට් වෙන්න ඕනෙ❤

    • @gunawardanasena
      @gunawardanasena 21 วันที่ผ่านมา +5

      Lassanai kathawa patta

    • @lalithalalitha566
      @lalithalalitha566 21 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤ lassanayi kathawa ❤❤❤❤❤❤❤❤❤❤

    • @user-zh6xy2ti9u
      @user-zh6xy2ti9u 21 วันที่ผ่านมา +3

      ලස්සනයි කතාව

    • @chaturikakarunarathna2050
      @chaturikakarunarathna2050 21 วันที่ผ่านมา +5

      ෆොන්සේකා මහත්තයාගෙ දුවනන් 🙃

  • @dilharalakshinidil
    @dilharalakshinidil 21 วันที่ผ่านมา +338

    නාඩගම්කරයෝ වගේම මේකටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ...සජිත අයියා වගෙම කුසල්ගෙ ඇක්ටින් මරු.❤🎉

    • @Sansansansan88
      @Sansansansan88 21 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන් 🎉🎉🎉🎉

    • @nilankadjtv1503
      @nilankadjtv1503 21 วันที่ผ่านมา +3

      Ou neda

    • @tharusouthkorea
      @tharusouthkorea 21 วันที่ผ่านมา +4

      ඇත්ත ❤

    • @Roma-zv3de
      @Roma-zv3de 21 วันที่ผ่านมา +3

      😂😂

    • @user-gk7jl4ns4n
      @user-gk7jl4ns4n 21 วันที่ผ่านมา +2

      Menna huththi ewilla

  • @Kumari160
    @Kumari160 21 วันที่ผ่านมา +185

    මරු ඩබල සරා බන්ඩ හිනාවෙලා මැරෙනවා 😂😂😂 පාරදිගේ නාඩගම්කාරයෝ එකට සුපිරි ❤

    • @Rasadharilakshani
      @Rasadharilakshani 19 วันที่ผ่านมา +1

      පාර දිගේ,නාඩගම්කාරයෝ දෙකේ කට්ටිය ඉන්නේ.මරු

    • @sachindaps3
      @sachindaps3 11 วันที่ผ่านมา

      Situation handeling nm kusal maduranga thamai🔥🔥🤛🤛🤛👍

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 21 วันที่ผ่านมา +138

    හිරු එකේ ඩ්‍රාමාඑකක් බලනවමයි 😅😅😅
    ඒ මේක මරුනෙ 💙

  • @tashiyamenuri5569
    @tashiyamenuri5569 21 วันที่ผ่านมา +171

    නාඩගම්කාරයන්ගේ සෙට් එකම මෙතන.😁😁 දැං අම්මා

    • @-isha-2003
      @-isha-2003 21 วันที่ผ่านมา +2

      සුදු චූටි ,කිරි පුතා එහෙමත් හිටියනම් හරි🤩

    • @kumarigamage5125
      @kumarigamage5125 21 วันที่ผ่านมา +2

      ඇයි පාර දිගේ. එකෙත් හිටියනේ

    • @pathminiherath4915
      @pathminiherath4915 21 วันที่ผ่านมา +2

      ඇයි පාර දිගෙ අයත් ඉන්නෙ 🙄🙄🙄

    • @pathminiherath4915
      @pathminiherath4915 21 วันที่ผ่านมา +1

      පතිරාජා ඇමති ත් ඉන්නෙ අම්මෝ

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 21 วันที่ผ่านมา +1

      @@pathminiherath4915 නෑ. කොහෙද පතිරාජා මේකේ. ඌ නේ සල්ලි පොකුරු එකේ ලැම්බට්

  • @sujisaman7899
    @sujisaman7899 21 วันที่ผ่านมา +119

    සජිතයි.. කුසල් හරියට බංදු.. ටෙනි වගේ වෙලානේ...😂😂 පට්ට අෑ.. හීනාවෙලා මැරෙනවා ඔයී...

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 21 วันที่ผ่านมา +89

    ඇත්තටම වෙනස්ම ව්දියේ ලස්සන කතාවක් ❤❤ මෙහි රoගනයෙ යෙදෙන චරිත රාශියක්ම ඉතාමත්ම ආදරණීය රoගන ශිල්පීන් නිසා කතාව ගොඩක් ආසාවෙන් බලන්නෙ ❤❤

    • @user-ud2wg3bw5d
      @user-ud2wg3bw5d 21 วันที่ผ่านมา

      නියමයි අසම චරිත ටිකක්

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 21 วันที่ผ่านมา

      @@user-ud2wg3bw5d ❤️

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha 19 วันที่ผ่านมา

      @@user-ud2wg3bw5d 👍

  • @priyankakumari20
    @priyankakumari20 21 วันที่ผ่านมา +47

    කුසල් ගෙ චරිතය මාරු කරල එක සැනින් මාර විදියට රගපානව.අති විශිෂ්ට යි.

  • @dilanislg62
    @dilanislg62 21 วันที่ผ่านมา +38

    අම්මෝ හිනා වෙලා පන යනවා ,,😂😂හෙට තමයි හොද හරිය ...❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 21 วันที่ผ่านมา +59

    නාඩගම්කාරයෝ වගෙම ගොඩාක් ලස්සන කතාවක් වෙයි ඉදිරියට අනිවාර්යයෙන් 😊😊😊😊

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi 19 วันที่ผ่านมา

      ඔව් නේද 😊😊😊😊😊🥰

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 21 วันที่ผ่านมา +140

    සජිත් අයියයි, කුසල් අයියයි ව්ව්ධ නාට්‍ය වල කුමන නම් වලින් හිට්යත් දැක්ක ගමන්ම මතක් වෙන්නෙ බන්ඩා සහ සරා ...කියල නෙහ් 😀❤

  • @Kumari160
    @Kumari160 21 วันที่ผ่านมา +82

    දැන්නම් කතාව මාර ලස්සනයි හිරු thanks ඒත් ටිකක් පහුවෙද්දී එපා කරවන්න එපා අනික් කතා වගේ

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 21 วันที่ผ่านมา +1

      අනේ ඔව් හිරු එකේ මුලින් හොදයි ඔක්කොම

    • @luckysenanayake1431
      @luckysenanayake1431 19 วันที่ผ่านมา

      Hapoi Ouw😭

  • @ranifrando
    @ranifrando 21 วันที่ผ่านมา +36

    මරු ඩබල 👍😂😂 සරා
    බණ්ඩා 😂😂 ලස්සනයි ❤️
    අදත් පාට 🐦 🐦🐦🐦❤️‍🔥

  • @sharithshanaka292
    @sharithshanaka292 21 วันที่ผ่านมา +25

    නියම බඩු දෙකක් අරන් තියෙන්නෙ...සජිත,කුසල්...ගින්දර❤

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv 21 วันที่ผ่านมา +19

    නාඩගන් කාරයෝ සෙට් එකේ හැමෝම මේකට එනව ඒ වගේම අපේ විසේ කාර අපේ එකා බාබුත් එනවට කවුද කැමති❤

  • @rajithagamage-xw5pl
    @rajithagamage-xw5pl 21 วันที่ผ่านมา +35

    හිරු එකේ ටෙලිනාට්‍යයක් බලනවමයි 😇 සජිත,කුසල් මරු ඩබල ❤️ නාඩගම්කාරයෝ වගේ සුපිරියක් වෙයි මේකත් 😼😼

    • @Ayodyanilmini-jz1de
      @Ayodyanilmini-jz1de 20 วันที่ผ่านมา +1

      මමත්

    • @Lakiyaofficial01
      @Lakiyaofficial01 20 วันที่ผ่านมา +1

      Atta

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n 11 วันที่ผ่านมา

      ඇත්තමයි. සන්සාරනි බැලුවා.අපෝ දැන් නම් බලන්නේ නැ.

  • @user-vi1ry7xt7r
    @user-vi1ry7xt7r 21 วันที่ผ่านมา +22

    ගොඩාක් ආසාවෙන් බලනවා..❤️👍 සුපිරි කතාව

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 21 วันที่ผ่านมา +23

    අම්මෝ මේකත් සුපිරියක් වෙයි වගේ,,,,❤

  • @chathunawodya1531
    @chathunawodya1531 21 วันที่ผ่านมา +22

    මරු කතාව නම්.හැබැයි ඉතින් සිවා මහත්තයාගේ කතා පහු වෙනකොට කොහු වෙනවනෙ.මේකත් එ වගේ කරන්න එපා.🤣

  • @nilupulhasantha9202
    @nilupulhasantha9202 21 วันที่ผ่านมา +40

    නංගි චු බරයි😂😂😂අම්‍ මෝ....😂

  • @raniqween1009
    @raniqween1009 21 วันที่ผ่านมา +9

    කෙවින් පවු කියල හිතුනා ඉක්මනින්ම ඔය ඩ්‍රැයිවර් වැඩේ මාරැ කරගන්න ආදරෙයි❤ කුසල් ❤

  • @itsb2619
    @itsb2619 21 วันที่ผ่านมา +14

    පාරදිගේ& නාඩගම්කාරයෝ සෙට් එක සුපිරියක්❤❤

  • @TharushiSandeepani-no6ml
    @TharushiSandeepani-no6ml 21 วันที่ผ่านมา +21

    නාඩගම්කාරයෝ එකේ සරාගේ අම්මා මේකෙත් වෙනසක් නෑ. ❤ ඒ අම්මා කටමයි තියෙන්නේ 😂😂😂

    • @user-wv6ok8sd2d
      @user-wv6ok8sd2d 19 วันที่ผ่านมา

      සරාගේ තාත්තත් හිටියනම් මරු ..එයා දැන් අපිඅතර නැ නිවන් සුව..එතුමාට

  • @SasankaMadubashani
    @SasankaMadubashani 21 วันที่ผ่านมา +32

    සිරිසේන ත් ඉන්නවා 😂❤️

    • @user-nt4ew7qk8p
      @user-nt4ew7qk8p 21 วันที่ผ่านมา

      i o සිරි සේනද

  • @kamalwijayantha
    @kamalwijayantha 21 วันที่ผ่านมา +18

    පන්සල නම් දුප්පත් එකක් කියලා පේන්නෙ නෑ. 😂

  • @user-ho5ro8yw7v
    @user-ho5ro8yw7v 12 วันที่ผ่านมา +3

    අද කතාව බලන්න ගත්තේ අම්මෝ හිනා කාලා මැරෙනවනේ මරු අනේ මේක😂😂😂😂

  • @Pramodi328
    @Pramodi328 21 วันที่ผ่านมา +12

    සජිත&කුසල් හින්දා බලන්න ආවේ😁drama එක නම් මරු දැන ට

  • @user-om6ty4kx8n
    @user-om6ty4kx8n 21 วันที่ผ่านมา +38

    ⁣මරැ වැඩෙි බොසාට උනේ😂 හෙට තමා බොසයි ඩයිවරැයි නාන්ගන්නේ😂😂😂

  • @NsBro-qw9mk
    @NsBro-qw9mk 21 วันที่ผ่านมา +11

    සජිට් අයියා නාගඩම් කාරයෝ එකේ ආසම චරිතේ කුසල් අයියා පාරදිගේ ආසම චරිතේ ..මේක ගැම්මක් වෙනවා ...අනිව ආදරෙයී බම් ❤

    • @NsBro-qw9mk
      @NsBro-qw9mk 21 วันที่ผ่านมา +1

      පාරදිගේ අනිත් කොල්ලො ටිලයි සරණියි ඕනී ❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 20 วันที่ผ่านมา +5

    හැබැයි අලුතින් බලන්න හොද කතාවක් සොය සොය හිටියේ මෙික සෙටි නියම චරිත ටිකක් ඉන්නවා සුපිරි 😂

  • @mamakamthi7735
    @mamakamthi7735 21 วันที่ผ่านมา +24

    පාට කුරුල්ලෝ හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    • @saviyaremix
      @saviyaremix 20 วันที่ผ่านมา +1

      රෑ 8 ට සර්කස්කාරයෝ බල්න නිස මේ කතාව පෝන් එකෙන් බලන්නෙ❤️

    • @mamakamthi7735
      @mamakamthi7735 20 วันที่ผ่านมา +1

      @@saviyaremix මා ඔහු වෙරි නයිස් බියුටිපුල්

  • @suniljayasinghe406
    @suniljayasinghe406 21 วันที่ผ่านมา +25

    මේහේම නේ කතා තියෙන්න ඕන අවන්කවම පට්ට සුපිරි ❤

  • @xr6hx1h
    @xr6hx1h 21 วันที่ผ่านมา +7

    අාදරෙයි සරා බංඩා නියමයි අපිට හිනාවෙන්න ❤❤❤❤❤❤ පුලුවන්

  • @SithuwiliMaya-zw7bk
    @SithuwiliMaya-zw7bk 21 วันที่ผ่านมา +5

    සුපිරි මියුසික් .... Dinesh Disanayaka... Flashback Keyboardist...ජය වේවා....

  • @thilinasampath5869
    @thilinasampath5869 21 วันที่ผ่านมา +17

    නාඩගම්කාරයො එකෙ සෙට් එක දැක්කම හිතට මාර ෆීලින්ග් එකක් එන්නෙ❤

  • @user-xx6qj5wr5q
    @user-xx6qj5wr5q 21 วันที่ผ่านมา +10

    කවුද යකූ සල්ලි පොකුරු එකේ හේමකයගේ ගේ ක්ලෙමෙන් ඩී ෆොන්සේකාට වික්ක එකා.🤣😅😛😜

    • @TharushiSandeepani-no6ml
      @TharushiSandeepani-no6ml 21 วันที่ผ่านมา +2

      ඒකනේ😂😂😂

    • @Saav-birdy
      @Saav-birdy 4 วันที่ผ่านมา

      නිලවීරයගෙ හොර ඩීල් එකක්😂

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 21 วันที่ผ่านมา +18

    සරා ඉන්න නිසා මේක මාර ආසාවෙන් බලන්නෙ.හැබැයි මේක නම් සංසාරිනී වගේ ගූ ගොඩක් කරන්න නම් එපා හොදේ

    • @Dinusha18
      @Dinusha18 21 วันที่ผ่านมา +1

      ඔව් ඔව්😁

  • @trileeshiyaathukorala5315
    @trileeshiyaathukorala5315 21 วันที่ผ่านมา +5

    ලස්සනයි කතාව.. ආසාවෙන් බලන්නේ.. හොද ආරම්භයක් වගේම හොඳ අවසානෙකුත් දෙන්න..

  • @kumarilanka7713
    @kumarilanka7713 21 วันที่ผ่านมา +7

    හිනා කාලස් මැරෙන වා නේ අයියෝ සාමී 🤣🤣🤣

  • @sachithishara7402
    @sachithishara7402 2 วันที่ผ่านมา +1

    පොඩි අවුලකට වගේ තියන්නෙ මංජිත මීට කලින් පංසලට ඇවිත් නැතිවෙන්න බෑනේ..අවුලක් නෑ..ලස්සනයි කතාව..😊

  • @rasikasenarath4417
    @rasikasenarath4417 20 วันที่ผ่านมา +5

    කොටස් තුනයි පට්ට ඇ නඩගම්කාරයෝ වගේ පජාත විදිහට මෙක නවත්තන්න එපා

  • @vividavinividatv
    @vividavinividatv 21 วันที่ผ่านมา +17

    නියමයි බන්ඩා අනේ සරා පව් 😂😂😂😂

  • @Dinusha18
    @Dinusha18 21 วันที่ผ่านมา +8

    නාඩගම්කාරයෝ වගේ මේ කතාවත් අපිව ඇබ්බැහි කරයිවගේ...😫 මන් මේක බලන්නෙ නාඩගම්කාරයෝ එකේ ඉන්න සෙට් එක ඉන්න නිසා🙂 සරා,මාස්ටර්,සිරිසේන💗💗💗 පාරදිගේ එකේ බන්ඩ නිසා🤪... කුසල් මදුරන්ග, සජිත ඇන්තනී💗✿❞ සුපිරියි ඕයී😫💗💗

  • @user-ec7pi7xy1b
    @user-ec7pi7xy1b 21 วันที่ผ่านมา +6

    පට්ට,පට්ට,පට්ට ,පට්ට .❤❤❤❤❤

  • @NotyDilagaming
    @NotyDilagaming 21 วันที่ผ่านมา +4

    අරු දැන් කොහොම ලක්ෂ පහක් දෙන්නෙ කොහොම ද දන්නෙ නෑ ❤😂

  • @subaswrnamali6274
    @subaswrnamali6274 21 วันที่ผ่านมา +4

    මරු කතා 👍හරි ම ලස්සනයි හිනාවෙලා මැරෙනවා 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @rannyranny2579
    @rannyranny2579 21 วันที่ผ่านมา +8

    මරු ඩබල සජිත කුසල් සුපිරි ❤❤

  • @user-zn5gs9pd3s
    @user-zn5gs9pd3s 21 วันที่ผ่านมา +4

    මේකත් දැන් දිගටම බලනවා මේක සෙට්

  • @shammimala6796
    @shammimala6796 21 วันที่ผ่านมา +6

    අපේ පරන සෙට් එක දැක්කත් ආසයි කුසල් කෝ කියල ඊයෙ හිතුවෙ අනේ හොදයි

  • @user-AdeeshaWitharanage
    @user-AdeeshaWitharanage 21 วันที่ผ่านมา +6

    Piyumali Edirisinghe akki supiriyk tamai ❤😊

  • @aselasampath-dm6vl
    @aselasampath-dm6vl 21 วันที่ผ่านมา +8

    ලස්සන කතාවක්

  • @sachithrasadaruwan2952
    @sachithrasadaruwan2952 20 วันที่ผ่านมา +2

    මාර ලස්සන කතාව හිරැ ඒකේ කතාවක් බලනවමායී

  • @angelvishuu5777
    @angelvishuu5777 19 วันที่ผ่านมา +2

    පන්සල් කොහොමත් ඔහොමයි.පය තිබ්බ ගමන් ආධාර නැතිනම් උදව්😂😂😂😂

  • @user-kz7hd8sv1j
    @user-kz7hd8sv1j 2 วันที่ผ่านมา

    හිනා වෙන්නත් බෑ හයියෙන් ගෙදර අයට ඇහෙනා අප්පා මැඩම් බලයි සගාලාට පිස්සු කියයි 😂😂😂😂😂

  • @user-bf4vb2hb2o
    @user-bf4vb2hb2o 21 วันที่ผ่านมา +2

    හිනාවෙලා පන ගියා.ඇත්තටම.ලස්සනයි..

  • @ranjulabanadaranayake89
    @ranjulabanadaranayake89 21 วันที่ผ่านมา +3

    මේක නාඩගම්කාරයෝ,පාර දිගේ සුසංයෝගයක්

  • @user-es6wz9rs2s
    @user-es6wz9rs2s 19 วันที่ผ่านมา +1

    නාඩගම් කරයෝ දෙක 😊😊
    අඩෝ බන්ඩා හින්දා සෙට් උනේ කතව
    සරා අපි අදරේ කරන නම් දෙක

  • @malimapa2006
    @malimapa2006 21 วันที่ผ่านมา +8

    නියමයි . කොටස් තුනේම එක චුට්ටක්වත් ස්කිප් නොකර බැලුව . මම නම් බලාපොරොත්තුවෙන්ම භිටිය ටොයිලට් එක හොයන හැටි 😂😂😂

  • @verosdiary466
    @verosdiary466 19 วันที่ผ่านมา +1

    ඒ ගෙදර දැන් trending ❤

  • @Userudwty
    @Userudwty 21 วันที่ผ่านมา +4

    මෙ කතාව අපිව ජීවත් කරවනව 🖤💪

  • @sawanimalsha9160
    @sawanimalsha9160 21 วันที่ผ่านมา +2

    මරු කතාව 👌❤

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c 21 วันที่ผ่านมา +2

    මරු අදත් 😂😂👌🏽👌🏽👌🏽

  • @dedunuhawage8425
    @dedunuhawage8425 21 วันที่ผ่านมา +8

    Sajith ❤

  • @arunamahesh1382
    @arunamahesh1382 21 วันที่ผ่านมา +2

    Nadagam karayo baluwa wage sajita aiya inna nisa asawen balanawa ❤❤❤❤lassanai katawa

  • @user-yx9md2kd2s
    @user-yx9md2kd2s 20 วันที่ผ่านมา +1

    කතාව නම් 👍 දිගටම මේ විදිහට අවසාන කොටස වෙනකම්ම 👍කිරි එකටම තියන්න.❤️❤️❤️❤️❤️❤️

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 21 วันที่ผ่านมา +2

    මරුම කතාව .බන්ඩා සරා ඉන්නව කියන්නේ තව මොන කතාද

  • @nayomithakshila1128
    @nayomithakshila1128 21 วันที่ผ่านมา +2

    මෙච්චර කාලෙකට හිරු එකේ ඒවා බලලා නෑ.බලන එකම මේක වෙයි.

  • @sanjupradeep264
    @sanjupradeep264 21 วันที่ผ่านมา +1

    හිරු එකේ ඩ්‍රාමා එකක් බලන පළවෙනි පාර 😂❤❤❤

  • @AnushaSalpitikorala
    @AnushaSalpitikorala 21 วันที่ผ่านมา +2

    සජිත සහ කුසල් දෙදෙනාගෙම ඉතාම දක්ෂ රගපෑමක්

  • @nimchala3611
    @nimchala3611 20 วันที่ผ่านมา +2

    බොසා ගෝලයා වෙලා ගෝලයා බොසා වන වගයි.

  • @pathminiherath4915
    @pathminiherath4915 21 วันที่ผ่านมา +2

    හව් සෑඩ් 😍😍😍මෙ රෙහන්ගෙ යාලුව ( රෙක්සි )රෙහාගෙ නංගී එක්ක සෙට් වෙලා ( පාර දිගේ)

  • @damithshiwantha321
    @damithshiwantha321 21 วันที่ผ่านมา +2

    නාඩගම්කාරයෝ එකේ ඉදපු ⁣ගොඩක් අය මේකෙත් ඉන්නවා
    සරා/මාස්ටර් /සිරිසේන එහෙම
    බන්ටිත් ඉන්නවා
    මරු.....

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 21 วันที่ผ่านมา +1

    මේ කතාව ඉවර වෙනකම් බැලුවොත් හිනා වෙලා මැරෙනවා

  • @udarachinthana6947
    @udarachinthana6947 21 วันที่ผ่านมา +2

    දෙන්නම නියම කුරැල්ලො ඩබල

  • @yamunakalyani4942
    @yamunakalyani4942 21 วันที่ผ่านมา +3

    Sajitha & Kusal Supiri combination ❤❤

  • @2nytnt698
    @2nytnt698 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ❤❤❤💘💘❣❣

  • @senasihimaya6532
    @senasihimaya6532 21 วันที่ผ่านมา

    මරු මරු ❤❤❤❤❤

  • @ishanisadamali9078
    @ishanisadamali9078 2 วันที่ผ่านมา

    හිනා වෙලා පණ යනවා කුසල් නිසා 😂😂😂

  • @user-wl3ww6dm5m
    @user-wl3ww6dm5m 21 วันที่ผ่านมา +2

    ලස්සන ඩාුමා එකක් සජිත,,, කුසල්,ඉන්න නාසා,ආශාවෙන්,බලනවා

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 21 วันที่ผ่านมา +2

    Sajita oyage acting superb

  • @naduntharakajayawardhane9646
    @naduntharakajayawardhane9646 21 วันที่ผ่านมา +2

    ඇබ්බැහියක් නාඩගම්කාරයෝ වගේ ලස්සනට ඉවර කරන්න. දෙවැනි ඉනිම වගේ අදින්න එපා ❤️❤️❤️

  • @user-mm4nm7to9y
    @user-mm4nm7to9y 21 วันที่ผ่านมา +1

    Asaiiii නියමi. සුබ petum

  • @Galla-cz1go
    @Galla-cz1go 21 วันที่ผ่านมา +4

    සුපිරි නලුවෙක් තෝරගත් එකට සතුටුයි❤😊

  • @indranihemalatha8628
    @indranihemalatha8628 21 วันที่ผ่านมา +2

    Adat super bando ❤❤❤❤❤❤

  • @sachithrasadaruwan2952
    @sachithrasadaruwan2952 20 วันที่ผ่านมา

    නාඩගම්කාරයෝ පාර දීගේ සේට් ඒක සුපිරියි❤

  • @TDesh777
    @TDesh777 21 วันที่ผ่านมา +2

    පොඩි අවුලක් තියෙනව script එකේ 🤔
    "පුතාව කට්ටිය අදුරන් නැති එක සාධාරණයි කියමු...ඒත් මෙච්චර කල් ලොකු සර්ගෙ ඩ්‍රයිවර්ව ගමේ අයදැකල නැත්තේ? 😂

  • @hasinichandima113
    @hasinichandima113 9 วันที่ผ่านมา

    නාඩගම්කාරයෝ නලුවෝ ටික ඒ drama එකේ විදිහට දැකලා දැකලා අලුත් drama එකෙත් නිකන් ඒ විදිහට ම වගේ මොකක්දෝ එකක් දැනෙනවා.. නාඩගම්කාරයෝ update එකක් වගේ.. හැබැයි සුපිරියක් තමයි.. ❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 21 วันที่ผ่านมา +1

    Nadagsmkarayo wagama.lassana kathawak ..❤❤❤asawen balanawa .sara mara wada karanna .❤❤😂😂

  • @MadushaniKumari-pg2yq
    @MadushaniKumari-pg2yq 19 วันที่ผ่านมา

    නාඩගම්කාරයි. පාරදිගේ සුසංයෝගයක් ❤

  • @nishanidanuka7941
    @nishanidanuka7941 21 วันที่ผ่านมา +1

    ඇබ්බැහි වෙනවා ශුවර්❤❤❤❤

  • @hewadewageranjani9507
    @hewadewageranjani9507 21 วันที่ผ่านมา +2

    Niyamai ❤❤❤

  • @dilankanadeeshanidilankana5402
    @dilankanadeeshanidilankana5402 21 วันที่ผ่านมา

    Godak lassanai❤

  • @user-rl3bp5yn8z
    @user-rl3bp5yn8z 21 วันที่ผ่านมา +1

    ලස්සන යි.❤❤❤❤❤❤❤❤❤සරා❤❤❤❤❤❤🎉ආදරෙයි

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 21 วันที่ผ่านมา +1

    Siyaluma adarniya sahodara samata adarei adarniya kathavak.venava..anivaryenma.samata..sarashvathi.maniyange..pihitai..bs❤❤❤❤❤❤❤❤❤

  • @shehanjayawardhana5987
    @shehanjayawardhana5987 21 วันที่ผ่านมา +2

    මෙව්වට සුමති සම්මාන දෙන්න වටිනවා....😍❤️🥹

  • @nadeenadee6637
    @nadeenadee6637 21 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩාක් 💖

  • @Shanika9990
    @Shanika9990 21 วันที่ผ่านมา

    නාඩගම් කාරයෝ වගේ ම සුපිරි කථාවක්. ඒකෙ හිටපු ගොඩක් අය ඉන්නවා ❤

  • @hewawiththigesadaruwan
    @hewawiththigesadaruwan 21 วันที่ผ่านมา +1

    සුපිරි යක් වගේ කොටස් 3ම බැලුවා ❤ සජිත සුපිරි බන්ඩත් ඉන්නවා නේ

  • @maheshvidurangapalihakkara6242
    @maheshvidurangapalihakkara6242 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-ji3eo4wc4s
    @user-ji3eo4wc4s 21 วันที่ผ่านมา

    මරු මරු මරු