LALAI LILAI LAI || EPISODE 86 || ලලයි ලිලයි ලයි || 11th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 1.3K

  • @sindrellasindrella947
    @sindrellasindrella947 3 หลายเดือนก่อน +216

    මිලා හරිම ලස්සන ට පිළිවෙලට ඇඳුම් අදිනවා . එයා ගොඩක් ලස්සනයි .

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 3 หลายเดือนก่อน +121

    රන්දික නම් සුපිරි ම...රංගනයක් ඉදිරිපත් කරන්නේ....මේ වගේ චරිතයක් ලංකාවේ වෙන කිසි නළුවෙකු ට කරන් න බෑ.ජය...ඔබට රන්දික...

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 หลายเดือนก่อน +282

    දනුස්කගේ රංගනය අති විශිෂ්ඨයි..අක්කවත් එයාටම ගැලපෙන අක්ක කෙනෙක් ජයවේවා ලලයි ලිලයි.ලයි..❤️

  • @theekshanapathum6759
    @theekshanapathum6759 3 หลายเดือนก่อน +4509

    ඔයාලා මෙච්චර දවසක් මගෙ comment වලට දාපු ලයික් වලින් අද මම රුපියල් 5000ක් යූටියුබ් එක හරහා ගත්තා හැමෝටම thank you❤

    • @SamanSanju-ow4fz
      @SamanSanju-ow4fz 3 หลายเดือนก่อน +63

      උදාර වැඩක්නෙ

    • @sanjulajayawardhana9050
      @sanjulajayawardhana9050 3 หลายเดือนก่อน +45

      Komda bn e

    • @sewwandiwasana4133
      @sewwandiwasana4133 3 หลายเดือนก่อน +30

      A kohomda gnne kiynnako

    • @NilekaSithum
      @NilekaSithum 3 หลายเดือนก่อน +17

      Ema komada bn sallo ganne kiyako bn

    • @madumadu1873
      @madumadu1873 3 หลายเดือนก่อน +48

      salli nethi kidenek adda like karala ehenam udaukaranna puluwan neda

  • @nadeeraoshan1735
    @nadeeraoshan1735 3 หลายเดือนก่อน +104

    මෙ කතාව කොච්චර සාර්තකද කියනවනම් සමහර කොටස් වල දැනෙන දුක සතුට තරහා රගපාන නලුවට සමානව අපිටත් දැනෙනවා
    ජය වේවා..❤🎉

  • @AmaaRathnayake-r8y
    @AmaaRathnayake-r8y 3 หลายเดือนก่อน +1155

    ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හිතින් දැවුණු ප්‍රශ්නයක් වූ ධනුෂ්කගේ බයික් ප්‍රශ්නය විසදූ මිලාට අප⁣ සැමගේ හදපිරි ස්තූතිය😂❤️

  • @Lak-xg8lj
    @Lak-xg8lj 3 หลายเดือนก่อน +218

    තේරුම් ගනිල්ලා මචන්ලා පේනවනෙ මිනිස්සු කොහොම චරිතද කියලා.ආදරේයි කියාගෙන ආපු තාරකා ඉබ්බයි රන් දෙන්නම කොහොමද ධනුශ්කයාව පොලිසියට බාර දෙනකොට හිටපු විදිය අම්මට තාත්තාට ආදරේ වෙන්න ඕන කීකරු වෙන්න ඕන ඒත් හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ට ඔහොම කරන්නෙ ඇත්තටම ආදරේ නොතිබ්බ නිසා අනික යාලුවෝ පේනවනෙ මගහැරලා ගිහින් මිලාට කියලා උන් හිටියා කියලා කියන්නත් එපා කියලා.මාර යාලුවෝ තමයි යාලුවාගෙන් ගොඩ යන්න විතරක් බලාගෙන ඉන්න ආත්මාර්තකාමී කටු කන බල්ලො.බලපන් ධනුශ්කයා අමාරුවෙන් එකතු කරපු සල්ලි එහෙම් පිටින්ම රවීනයට දුන්නා.අවසානේ කොහොමහරි හිත හොද එකාට හරියනවා ගොඩ යනවා.උබේත් හොද ගතිගුණ කවමදාවත් කොච්චර අසාධාරණයක් උනත් ඒ ගතිගුණ නැති කරගන්න එපා!හැමෝම පරිස්සමෙන් මිනිස්සු ආශ්‍රය කරද්දි.❤

    • @PrimanSandeep
      @PrimanSandeep 3 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි !!! සහෝදරයා ඒක 💯 ඇත්ත

    • @dahamseumina2174
      @dahamseumina2174 3 หลายเดือนก่อน +1

      Ekanam athtak

    • @d.imandi
      @d.imandi 3 หลายเดือนก่อน +2

      eka atha godak dewal hithann thiyenwa me kathawen♥

    • @asankakannangara6877
      @asankakannangara6877 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @Sandy-999
      @Sandy-999 3 หลายเดือนก่อน +1

      💯 ඇත්ත සහෝ ❤️

  • @tharugagani4322
    @tharugagani4322 3 หลายเดือนก่อน +350

    නිරෝෂන් ..Mr.දඹගොල්ලගේ චරිතය නියමෙට ම රගපානව...

    • @nilanthacooray6433
      @nilanthacooray6433 3 หลายเดือนก่อน +12

      Supirima naluwek eyaa.issara mara lassanai.

    • @tharugagani4322
      @tharugagani4322 3 หลายเดือนก่อน

      ඔව් තරුණ කාලේ ගොඩක් ලස්සනයි නේද ​@@nilanthacooray6433

    • @likelook6712
      @likelook6712 3 หลายเดือนก่อน

      ​@@nilanthacooray6433Ow aah 🎉❤

    • @likelook6712
      @likelook6712 3 หลายเดือนก่อน +2

      Sujatha teledrama eke hitiya neda

    • @tharindushiwantha8603
      @tharindushiwantha8603 3 หลายเดือนก่อน +1

      Lejans lane❤❤

  • @GimhanJayawardhana-dq9gf
    @GimhanJayawardhana-dq9gf 3 หลายเดือนก่อน +1220

    ධනුශ්කට ට්‍රැක් වගේ පෙන්නුවට ඌ හෙන මීටරෙන් ඉන්න ඩයල් එකක් කියන සෙට් එක කෝ 🙄

    • @Nayomie-iw1nr
      @Nayomie-iw1nr 3 หลายเดือนก่อน +16

      Math හිතනවා බොරු කරන්නේ කියලා

    • @boom6116
      @boom6116 3 หลายเดือนก่อน +9

      හැම එකටම කොන අල්ලන්න එපා බ්න් ඊලග පාර මම කොන කපනවා😂

    • @ruberuchaminda6665
      @ruberuchaminda6665 3 หลายเดือนก่อน +5

      😢😊😢😅😅

    • @PadmasiriDisanayaka-c9o
      @PadmasiriDisanayaka-c9o 3 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍

    • @konara261
      @konara261 3 หลายเดือนก่อน +2

      Aniwa

  • @Shakya_2
    @Shakya_2 3 หลายเดือนก่อน +374

    උදාරෙන්ම මිලා ❤️ ධනුශ්ක මරු කපල් එක දෙන්නටම ට්‍රැක් 😂

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน +2

      පව් හැබැයි මිලා ♥️♥️♥️♥️♥️♥️♥️😨😨😨😨😨😨😨😨😨😨😨😨

  • @kumaraoliyanga3387
    @kumaraoliyanga3387 3 หลายเดือนก่อน +18

    බයික් එක ගෙදර ගෙනාව ගමන් ආයේ අරන් යනකොට පපුව හිරවුනා වගේ.😢

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน +84

    පුංචි හේව පව් ..හොද ටම අසරණ යි.අහිංසක මිනිස්සුන්ටමයි කරදර වෙන්නෙ

    • @udayasanjeewa6317
      @udayasanjeewa6317 3 หลายเดือนก่อน

      😂

    • @Drynnzy_Dヤ
      @Drynnzy_Dヤ 3 หลายเดือนก่อน

      Oyatath prashnayakda halo 😂

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน

      @@Drynnzy_Dヤ pissud ..oyat prshnayk d mage comment eka

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +356

    තනුශ්කා ඇත්ත ජීවිතෙත් මහෙමයි. එයා නන්ගි ගෙ වෙඩින් එකෙ කල කතාව..හරිම ලස්සන යි..❤❤

    • @nishanthidilrukshi1341
      @nishanthidilrukshi1341 3 หลายเดือนก่อน +6

      Hmm.eya harima cham

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 หลายเดือนก่อน +3

      Harima.hada.kenek

    • @Nisansala-c9v
      @Nisansala-c9v 3 หลายเดือนก่อน +4

      හ්ම්ම්ම්ම් ඔව් ❤

    • @pranalilanka361
      @pranalilanka361 3 หลายเดือนก่อน +6

      ඔව් ඒක මාත් ඇහුවා...ෂුවර් එකටම එයාට මේ චරිතේ රඟපාන්න එයාට අමාරු වෙන්න නැතුව ඇති....

    • @jennyjenny6671
      @jennyjenny6671 3 หลายเดือนก่อน +2

      අනේ ඔව් මාත් බැලුවා ❤❤❤

  • @SubshiniSubshini
    @SubshiniSubshini 3 หลายเดือนก่อน +217

    කාටද මීටර් මෙච්චර කල් මිස්ට දබගොල්ල කියලා කතා කරපු මිලා අද තාත්තා ලු 😁ඒකත් හරි එහෙනම්

    • @nn-fn5dd
      @nn-fn5dd 3 หลายเดือนก่อน +4

      ou ned amo amo menna joce

    • @thathsaranisamanthika5841
      @thathsaranisamanthika5841 3 หลายเดือนก่อน +3

      Mmm math eka parata gessuna 🙈thaththa kiuwa nisa mila

    • @asankakannangara6877
      @asankakannangara6877 3 หลายเดือนก่อน +2

      හ්ම් හ්ම්

    • @pradeeppriyadarshana9496
      @pradeeppriyadarshana9496 3 หลายเดือนก่อน +4

      සුදු ඇදගෙන කළු ඇවිදින් වගේද

    • @ruwanchamara570
      @ruwanchamara570 3 หลายเดือนก่อน +1

      අපිටත් මීටර් ඒක...😊😊

  • @ChandimaHettiarachchi-m7l
    @ChandimaHettiarachchi-m7l 3 หลายเดือนก่อน +36

    හ්ම්ම් තියේන ප්‍රර්ශන ට්කකට හරි අමතක වෙනවා ට්කක් හිත නිදහසේ ඉන්නවා.❤️❤️❤️❤️ආදරේයි උදාරේන්ම

  • @Sanjana_deshan
    @Sanjana_deshan 2 หลายเดือนก่อน +1

    දුකින් ඉන්න අයගෙ උනත් මුහුනට හිනාවක් ගේන්න පුලුවන් කතාවක් නිර්මානය කල රගපාන හැමෝටම ස්තුතියි

  • @DreamVehicle_club
    @DreamVehicle_club 3 หลายเดือนก่อน +601

    Bike වලට ආස අය ඉන්නවනම් LIKE එකක් දාගෙන යමු ❤😊

    • @STUNTNIMIYA
      @STUNTNIMIYA 3 หลายเดือนก่อน +6

      මගෙත් හීනයක් තමා 💕😻 උදාරයෙන්ම හරි යන්න ඔනි ni🎉

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +5

      හරි යන්න ඹනි nimaya 😅

    • @STUNTNIMIYA
      @STUNTNIMIYA 3 หลายเดือนก่อน

      ​@@riyalpathuma5454😻

    • @SL_Cinematic
      @SL_Cinematic 3 หลายเดือนก่อน +2

      උදාරෙන්ම මගෙත් හීනයක් ❤😊

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 3 หลายเดือนก่อน

      කටට එපාද😂😂😂

  • @pawangunasekara7005
    @pawangunasekara7005 3 หลายเดือนก่อน +87

    අපේ දොස්තර නෝනා දනුශ්කයගෙ ගෙදර එනවලු නේ 😌 අම්මේ කවද්ද නෝනේ එන්නේ 💕

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මම ඒ scene ♥️♥️♥️♥️♥️ 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 මගෙත් යහළුවෙක් එන්න හදලා ඒක නැවතුනා. ඒක නිසා ඔය කිව්ව කතාවට මම කැමතියි කැමතියි.

  • @kdgimhank
    @kdgimhank 3 หลายเดือนก่อน +26

    2:33 සාදාරන සතුටක් එක❤❤ තාත්තගේ හැසිරිමනන් හෙනම අවුල් එතන... බනි සැහෙන චරිතේ මරු✌️

  • @SubshiniSubshini
    @SubshiniSubshini 3 หลายเดือนก่อน +66

    සැබෑ ජිවිතේ දී සරලවම අපිට වෙන්නෙත් අද මිලාට වෙච්ච දේම තමයි 😁වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ 😁මදෑ උදව්වක් කරලා මිලා අහගත්තු ටික

    • @pmprsilva4363
      @pmprsilva4363 2 หลายเดือนก่อน +1

      ඇත්තක්..කොහෙන් හරි වැරදි අපිම තමයි 😂

  • @CatAndDog-ov9uh
    @CatAndDog-ov9uh 3 หลายเดือนก่อน +676

    මිලා වගේ කෙල්ලෙක් අපිට සෙට් උනානම් කියලා හිතෙන අය මේ කොනට එමු😅

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 หลายเดือนก่อน +137

    දබගොල්ලත් එක්ක කේන්තිත් යනවා අප්පා 😬😬

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 หลายเดือนก่อน +6

      Eth dabugolla thaththek widiyata hariyatama hari. Mila danuskagen Eth karana eka.

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 3 หลายเดือนก่อน +273

    තනුශ්කගෙ තියෙන සහෝදර බැඳීම. 😍😍.. මිලා දනුශ්කටම තමා සෙට් වෙන්න ඕන කියන අය කෝ බලන්න උදාරෙන්ම 😍🌷❤

  • @sanjulasammani7060
    @sanjulasammani7060 3 หลายเดือนก่อน +135

    අනෙේ ,උදාරයි❤❤ උදාර ලමයි ලයික් දාන්නෝ

    • @DamithaKavindaDamitha-jr8mc
      @DamithaKavindaDamitha-jr8mc 3 หลายเดือนก่อน

      මිලාත් පවු සැනසිිමක් ලබනම බැැ

  • @subaliyanage6580
    @subaliyanage6580 3 หลายเดือนก่อน +10

    උදාරෙන්ම මේ කතාවට කැමති අය පමණක් ලයික් එකක දාන් යමු 😊😊

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 หลายเดือนก่อน +124

    "මිලත් හෙනම අව්ලෙන් වගේ 🥲
    රවීනය බොක්කේ යාලුවෙක් උඩින් එකයි යටින් එකක් කියලා..දෙකක් නෑ..
    සුකුමලත් වෙලාවකට අවස්ථාවාදී" ...❤️❤️❤️

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน +1

      උබත් එ වගෙනෙද අවස්තාවාදි

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 3 หลายเดือนก่อน +85

    සහෝදර බැදීමයි, යාලුකමයි නම් 🌹🥰😍❤️

  • @charukuma3503
    @charukuma3503 3 หลายเดือนก่อน +15

    ඩොක්ට සෙව්වන්දි එහෙනම් ගමට එනවා 😊 හම්මේ ඩොක්ට නෝනා ❤

  • @Onetravellife
    @Onetravellife 3 หลายเดือนก่อน +22

    මිලා මැඩම්ට අදරේ කරන සෙට් එක මේ මුල්ලට එන්න

  • @teran7237
    @teran7237 3 หลายเดือนก่อน +17

    මේ කතාවේ තියෙන්නේ ඇත්ත හැම ගෙදරකම වගේ තාත්තට පුතාට වඩා නම්බුව ලොකුයි😶

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 3 หลายเดือนก่อน +22

    සංවේදි කොටස් අද දවසේ ❤️උදාරයි.ලලයි ලිලයි ලයි

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 3 หลายเดือนก่อน +166

    මිලා වගේ හිතන කෙල්ලෙක් සෙට් උනොත් කොල්ලගේ පින තමා....උදාරයි❤❤❤❤

    • @anandika4567
      @anandika4567 3 หลายเดือนก่อน +3

      හිතලා දැන් කෙලවගෙන ලංකාවත් දලා ආව දැන් සැපයි ...

    • @REDEAGLE-m3g
      @REDEAGLE-m3g 3 หลายเดือนก่อน +2

      බස් එකක් අතේ

  • @IsuruDeshan-hq1uf
    @IsuruDeshan-hq1uf 3 หลายเดือนก่อน +68

    දබහොල්ලගේ බයක් පැදිල්ල...😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +191

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤

  • @SubshiniSubshini
    @SubshiniSubshini 3 หลายเดือนก่อน +60

    පලවෙනි කිලෝමීටර් හතලිහ හයියෙන් යන්න එපා කිව්වලු 🤣දබගොල්ල ගියේ කිලෝමීටර් හතලිහ බල්ලට දාලා 🤣අම්මෝ

    • @mwasana6081
      @mwasana6081 3 หลายเดือนก่อน +1

      එන්ජින් එක බොර් වෙයිද දන්නෑ 😂

    • @kavindulakmal4345
      @kavindulakmal4345 3 หลายเดือนก่อน

      E wachanatikanam fattaa

    • @mariodilano
      @mariodilano 3 หลายเดือนก่อน

      @@mwasana6081කාගෙද මිලාගෙද

  • @anubae6352
    @anubae6352 3 หลายเดือนก่อน +12

    වත්තේ සුපරින්ටන් වගේ අය ඇත්ත ජීවිතේත් ඉන්නවා ඇති තමන්ගේ වැරදි අනුන්ගේ පිටින් යවලා තමන්ගේ ගැන විතරක් හිතන මහා ආත්මාර්ථකාමී මිනිස්සූ😢

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +4

    මේ කතාවේ හැම චරිතයක්ම නිරුපනය කරන. නළු නිලියන් හැමෝම ගොඩක් දක්ෂයි. කතාව මරු 😊👍🏻❤️🕊️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 หลายเดือนก่อน +116

    මිලයි දනුයි දෙන්නම පව්🥺

  • @hasiya72
    @hasiya72 3 หลายเดือนก่อน +99

    කාටවත් හිතෙන්නෙ නැද්ද අල්මේදගෙ නෝනයි අර හොස්පිට්ල් එකේ වැඩ කරන එකයි මිනී මැරුමට සම්බන්ධයි කියල 😂

    • @nishanikuruneru4556
      @nishanikuruneru4556 3 หลายเดือนก่อน +7

      අල්මේදා ගෙ නෝනා ..අනිවාර්යයෙන් සම්බන්ධ යි

    • @tharunikavishka3616
      @tharunikavishka3616 3 หลายเดือนก่อน +9

      ow eya wenna puluwan Almedage nona a kellawa maranna hethuwa almeda athin a kella pregnant una nisa wenna puluwan. Almeda samaharawita nimalajeewagen spa ekata apu kellonwa ganna athi. ara neddelage gedrata ra wtach ekak bandagena manussayek ena scene ekak pennuwane. a watch eka Almedage wageda kiyalath kithenwa 😃

    • @salithneranjana3752
      @salithneranjana3752 3 หลายเดือนก่อน +4

      Hoda nirikshanayak😅

    • @amashawanni3246
      @amashawanni3246 3 หลายเดือนก่อน +3

      සම්බන්ධ උනත් නැතත් එයා මොනවා හරි දන්නවා ඇති ලියො ගැන..

    • @I_am_Ashvini
      @I_am_Ashvini 3 หลายเดือนก่อน +2

      Leo thamai maranna aththe

  • @pmprsilva4363
    @pmprsilva4363 2 หลายเดือนก่อน +1

    එහෙම තමයි මිලා ..හොද කරනවනම් බැනුම් අහන්නත් බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෙ ..😪👍

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924 3 หลายเดือนก่อน +13

    මිලා කෙල්ල රගපානවද කියලත් අමතක වෙනවා වෙලාවකට ♥️♥️♥️♥️♥️ දක්ෂ ළමයෙක් උදාරයි.

  • @JayanthaWimala
    @JayanthaWimala 3 หลายเดือนก่อน +1

    දූක සතුට ආශ්වාදය කැටි වූන සූපිරි නාට්‍ය ක් ස‌‌‌වර්ණවාහිනිය ට සූබ පතනවා ❤❤❤🎉🎉🎉

  • @MatheeshaPabasari
    @MatheeshaPabasari 3 หลายเดือนก่อน +7

    මොනවා උනත් මිලාට බැනපු එකනම් හිතට වාවන්නේ නෑ හැබැයි

  • @nuwantech9335
    @nuwantech9335 3 หลายเดือนก่อน +21

    මං ආසම චරිතයක් තමයි දනුවා ආදරය අය ලයික් එකක් දාගන යං හැමදාම you tube එකෙන් බලන අයත් සයිඩ් වෙන්ඩො ජය වේවා

  • @pansilushorts1576
    @pansilushorts1576 3 หลายเดือนก่อน +8

    මේ කතාවේ ආටිගල චරිතයට පණ පොවන නළුවා අපි කවුරුත් පොඩි කාලෙ ආසාවෙන් බලපු ළමා චිත්‍රපටයක් වුනු "රාස්ස කැලේ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සිටි ළමා නළුවාගේ යහලුවන් 2 ලෙස සිටි නළුවන්ගෙන් එක් අයෙක් බව ඔබ දන්නවාද?😊

  • @rasikarasika3317
    @rasikarasika3317 3 หลายเดือนก่อน +27

    යකෝ mr දමගුල්ද bike එක ඇරිය නෙ ජෙට් එක වගේ😂

  • @dularajapaksha8365
    @dularajapaksha8365 3 หลายเดือนก่อน +103

    මිලා අමුතුම ගේමකට සෙට් වෙන්නේ කියලා මට විතරද හිතෙන්නේ.

    • @nn-fn5dd
      @nn-fn5dd 3 หลายเดือนก่อน +5

      na ape ballatat hitila pusatat hitila

    • @life90945
      @life90945 3 หลายเดือนก่อน +2

      Ou. Geni wenama gemak gahanne.

    • @ranjithbandarabasnayaka3023
      @ranjithbandarabasnayaka3023 3 หลายเดือนก่อน +2

      Ekenma.

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน +1

      ​@@nn-fn5dd😂😂

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      ​@@life90945ubada script eka liwwe

  • @kaveeshanadun7394
    @kaveeshanadun7394 3 หลายเดือนก่อน +44

    ❤❤💖💝මෙ දවස් වල episode අසාවෙන් බලන අය කෝ❤❤💖💝

  • @shegiofficial7939
    @shegiofficial7939 3 หลายเดือนก่อน +4

    6:35 පරන මේට් පැදපු ජගත් අම්මෝ ඒ ටික 😹😹
    අදනම් හිනාගිහින් මැරෙනවා යකෝ රන්දික අයියා උබනම් රගපානවා කියන්න බෑ බන් ඒ තරමට තාත්විකයි 🫶❤️

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 หลายเดือนก่อน +23

    බයික් වලට ආස කොල්ලෝ කී දෙනක් ඉනවද බයික් එකක් නැතුව 🥺🥺

  • @tharugagani4322
    @tharugagani4322 3 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි..කතාව නම් මිලාන හරිම හිත හොද කෙල්ලක්....එයා කොහොම හරි ධනුෂ්ක ව සනීප කරගයි.......

  • @gaganadanesh7288
    @gaganadanesh7288 3 หลายเดือนก่อน +219

    කතාව නම් සුපිරී කියන අය මෙ කොනට 🎉❤

    • @nn-fn5dd
      @nn-fn5dd 3 หลายเดือนก่อน +1

      katta epada

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ඔව් අපිට බෝරින් boring නැහැ 👍👍👍👍👍👍😃😃😃😃😃😃😁😁😁😁😁😀😀😄😄😄😄

  • @docafilex1129
    @docafilex1129 3 หลายเดือนก่อน +6

    Started watching this drama because of MD... Beautiful soul.... Randika"s acting skills is excellent.... ❤❤❤❤

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 3 หลายเดือนก่อน +57

    ජගත් දුව ගෙදරට බොරු කියල කොල්ල එක්ක ඉන්නව අත්ටම අහූනත් සද්ද නෑ,පුතා ලෙඩ බවදැනගෙනත් කනට ගහනවා

    • @madhuwanthigamage-md3xp
      @madhuwanthigamage-md3xp 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @mallikadamayanthi7773
      @mallikadamayanthi7773 3 หลายเดือนก่อน +7

      තාත්තා වෙච්ච ජගත්ට වඩා දනුෂ්කගෙ මානසික ලෙඩේ ගැන මිලා මානුෂිකව හිතනවා. දනුෂ්ක මානසික ලෙඩෙක් කියල දැන දැනත් ජගත් කී දවසක් ගැහුවද.

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 3 หลายเดือนก่อน +10

      පිස්සුද ඒ තාත්තා හිතුවේ දනුශ්කගේ ජීවිතේ ගැන. අනික පිරිමියෙක් උනාම ගෑණුන්ගෙන් යැපෙන්න හොද නෑ. ඒ තාත්තා එයාට ගොඩක් ආදරෙයි.

    • @Harsha4-q7s
      @Harsha4-q7s 3 หลายเดือนก่อน +1

      ​@@ireshaedirisighe8612 උබට කෙල්ලෙක් CBR 1000 1ක් ගෙනත් දුන්නොත් කනට ගහලා උබ එපා කියනවද

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +92

    මෙි කතාව ඇබ්බැහිවෙන ලස්සන නිර්මාණයක්❤❤❤❤

  • @geethandilsara4326
    @geethandilsara4326 3 หลายเดือนก่อน +13

    මේ සැරේ ජනප්‍රියම නලුවා රන්දික ගුණතිලක ,ඒක sure💪🤝❤️

    • @dreammotivation598
      @dreammotivation598 3 หลายเดือนก่อน +1

      100% සාරංගලා කැලේ

    • @dreammotivation598
      @dreammotivation598 3 หลายเดือนก่อน

      එවගෙම ජනපිය නිලිය michel හො උමා

  • @Budhist-
    @Budhist- 3 หลายเดือนก่อน +91

    වන හතුරෙකුටවත් වෙන්න හොද නැති වැඩක් හැබැයි අද උනේ 🥹

  • @chathumix2237
    @chathumix2237 3 หลายเดือนก่อน +4

    මටත් like 1 දාන්නකො

  • @rrr-du4tq
    @rrr-du4tq 3 หลายเดือนก่อน +28

    මුලින්ම මගෙ ක්‍රශ් එක ධනුශ්ක
    ඊටපස්සේ තාරකා ඉබ්බා
    දැන් බර්නි
    ඉස්සරහට අශාන් වෙයිද දන් නෑ😂❤

    • @Sneverything895
      @Sneverything895 3 หลายเดือนก่อน +2

      පරිස්සමෙන්, පස්සට විමලජීව අය්යා වෙන්නත් බැරි නෑ...

    • @rrr-du4tq
      @rrr-du4tq 3 หลายเดือนก่อน

      @@thilankajayasundara6159 ❤

    • @rrr-du4tq
      @rrr-du4tq 3 หลายเดือนก่อน

      @@Sneverything895 ehm wen na 😅

    • @REDEAGLE-m3g
      @REDEAGLE-m3g 3 หลายเดือนก่อน +1

      බඩුවකි තී යස 😂😂

  • @Srimali111
    @Srimali111 3 หลายเดือนก่อน +40

    මෙ කතාව ඉවර වුනු දවසක උදාරෙන්ම අපිට පිස්සු හැදෙයි😂😂

  • @yamunahewage7166
    @yamunahewage7166 3 หลายเดือนก่อน +8

    Liyo almeda minimarumata ahuwenawa..nimalajeewa karanne liyo ge orders...ookun denna arrest karana kam balan inne mama

  • @roserose-x8x
    @roserose-x8x 3 หลายเดือนก่อน +6

    මම මේ කතාවෙන් හැමවෙලේම දැක්කේ උතුම් සහොදර කමක් සහා මිතුරුකමක්

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 3 หลายเดือนก่อน +51

    වැඩිහිටියන්ට ලමයින්ගෙ ප්‍රශ්න තේරෙන්නෙත් නෑ තේරුනත් ඒවට විසඳුමක් දෙන්න තරම් දැනුමක් හෝ ඉවසීමක් හෝ නිර්මාණාත්මක බවක් නෑ කියල මේ කතාවෙන් හොඳට පෙන්නනව 😁

    • @omeshikaperera7985
      @omeshikaperera7985 3 หลายเดือนก่อน

      Yes Yes

    • @vishanikaluwella605
      @vishanikaluwella605 3 หลายเดือนก่อน +2

      Ow me journalist ta rate prashna therunata lamayawa therenne na😂😂

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 2 หลายเดือนก่อน +1

    ඔයාලා හැමොගෙම හින සැබැ වෙිවා

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +33

    කැත වැඩ කරන්න එපා මිස්ටර් දබගොල්ල.කොල්ලා ගැම්මට ආවනේ.කොල්ලා ගෙ ගැම්ම නැති කලා.අර මිලා කෙල්ලටත් බැන්නා.😢😢පවු.දෙන්නම

  • @vinulavidyo1892
    @vinulavidyo1892 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලමයි ගොඩ කාලෙකින් ටෙලියක් බලනවා සියලු දෙනාම සතුටින් පරිස්සමින් මානසික නිදහසින් සිටිත්වා

  • @RCIlifestyle
    @RCIlifestyle 3 หลายเดือนก่อน +6

    මං නම් ආසම චරිතේ ධනුෂ්කට . බලමු මං මගේ අනිත් අයත් එයාට කැමති . අයනම් මේ comment eke ta like eke danna ❤❤❤

  • @MaleeshaSenanayake-nm7sz
    @MaleeshaSenanayake-nm7sz 3 หลายเดือนก่อน +71

    හොහිතපු දෙයක් හැබැයි උනේ අපරාදේ බයික් එක 😪

  • @user-xtra
    @user-xtra 3 หลายเดือนก่อน +11

    උදාරෙන්ම කතාව හොඳමටම උදාරයි❤

  • @tharugagani4322
    @tharugagani4322 3 หลายเดือนก่อน +3

    බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ තේරීමක් ලලයි ලියලයි ලයි....

  • @pavithdaari9155
    @pavithdaari9155 3 หลายเดือนก่อน +4

    අද මිලා ගැන ආදරේ හිතුණු අය කෝ 😊

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 3 หลายเดือนก่อน +30

    අය්යෝ මොකද්ද අනේ මේ කරේ, දනුෂ්ක + මිලා දෙන්නම පව් 😕💔 දැන්නම් කතාව පොඩ්ඩක් අවුල් 😒

  • @DilaPutha
    @DilaPutha 3 หลายเดือนก่อน +8

    උමා අසේනි ගේ උකුලේ ඉදන් රගපාන්න උදාර කොල්ලා පිං කරා ❤️❤️

  • @medapitiyamusicclubofficia9740
    @medapitiyamusicclubofficia9740 3 หลายเดือนก่อน +1

    කතාව ඇතුලෙන් ගන්න පුළුවන් ආදර්ශ නම් බොහොම යි. ලස්සන කතාවක් 👍🏼😍❤️

  • @sachinthanadeeshan3475
    @sachinthanadeeshan3475 3 หลายเดือนก่อน +37

    හරිම උදාර තාත්තා කෙනෙක්

  • @NandiN-f9m
    @NandiN-f9m 3 หลายเดือนก่อน +28

    සහෝදර. ප්‍රේමය.අති. විසිස්ටයි 💕💕💕💕💕❤️❤️❤️❤️❤️

  • @purnimamadhuwanthi7740
    @purnimamadhuwanthi7740 3 หลายเดือนก่อน +21

    කතාව you tube දානකල් බලන් ඉන්න කට්ටිය කෝ බලන්න

  • @idunilidunil2029
    @idunilidunil2029 3 หลายเดือนก่อน +34

    ධනුස්කයට ඇති ලෙඩක් නෑ. ඕකා බොරුව කරන්නෙ. බයික් එක තිබ්බනම් ඕක හොද වෙනවා. මිලා බයික් එක අරන් දුන්න එක ඕකගෙ ඔය තියනවා කියන පිස්සුවට හොදයි. 😂 හැබැයි මිලා ගහන්නෙත් වෙනම ගේමක් මිනිමරුවා අල්ල ගන්න. ඉතින් යාළුවෙක් වශයෙන් බයික් එකක් අරන් දුන්නට ඇති වැරැද්දක් නෑ. 😂😂 ඕකට කියන්නෙ උද්දචකම

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 3 หลายเดือนก่อน +63

    උදාරෙන්ම තනුෂ්කාට ගව්මක් අරන්දිය යුටුයි

    • @somipathchamila1574
      @somipathchamila1574 3 หลายเดือนก่อน +2

      හම්මෝ.. මමත් හැමදාම හිතුවා.

    • @gamingchanufreefire7899
      @gamingchanufreefire7899 3 หลายเดือนก่อน +1

      @@somipathchamila1574 උදාර බුද්ධිමත් කොල්ලෙක්

    • @gamingchanufreefire7899
      @gamingchanufreefire7899 2 หลายเดือนก่อน

      .

  • @SamanthasspPerera
    @SamanthasspPerera 3 หลายเดือนก่อน +61

    දනුශ්කය එහෙනම් වණ්ඩියක් බැස්සුවා🤘

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 3 หลายเดือนก่อน +8

      Bassuwa ට අතුරුදහන් උනා wandiya

  • @Vihanginavodya-on7lu
    @Vihanginavodya-on7lu 3 หลายเดือนก่อน +21

    අනෙ අපෙ අම්මා හොස්පිටල් එකෙ ඉක්මනින් සුව වෙන්න කියකා ප්‍ර්‍රර්තනා කරන්නකො

  • @madhawalakshan6471
    @madhawalakshan6471 3 หลายเดือนก่อน +135

    Tv එකේ ඇඩ් වැඩි හින්දන් you tube එකෙන් ඇවිත් බලන අය ඉන්නවද..🌝

    • @chamodvidusara
      @chamodvidusara 3 หลายเดือนก่อน +4

      Meke add vadi ita wada😂😂

    • @DemonGaming-kk8ni
      @DemonGaming-kk8ni 3 หลายเดือนก่อน +3

      ​@@chamodvidusara😂 ara ටියුෂන් කරයොන්ගෙ ad

    • @kelumsanjayamax5954
      @kelumsanjayamax5954 3 หลายเดือนก่อน

      Ay UBA ad nathi krnnda

    • @VajiraKumara-o8t
      @VajiraKumara-o8t 3 หลายเดือนก่อน

      ඉන්නවෝ...

    • @VajiraKumara-o8t
      @VajiraKumara-o8t 3 หลายเดือนก่อน

      ඉන්නවෝ...

  • @H.PAnuradika
    @H.PAnuradika 3 หลายเดือนก่อน +12

    අක්කාගෙ ආදරේ නම් මරු,,,මට සහොදරයෙක් නෑනේ ,,,එහෙම ආදරේ කරන්න

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 3 หลายเดือนก่อน +57

    උඩාරෙන්ම සුපිරි

  • @SaduniApsra
    @SaduniApsra 3 หลายเดือนก่อน +42

    නිමලජීවයගෙ බලු වැඩ නිසා අසරන පුන්චිහේවා තමා දුක් විදින්නෙ.😢

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 3 หลายเดือนก่อน

      නිමල් ජිව නෙවෙයි කෙල්ල මැරැවෙි

  • @janarst1802
    @janarst1802 3 หลายเดือนก่อน +61

    මොන උණත් ධනුෂ්ක ගෙ අප්පච්චි දුර දිග බලලා මීටරෙන් ඉන්නේ

  • @bandulaboteju8984
    @bandulaboteju8984 3 หลายเดือนก่อน +6

    ජගත්ට වෙලා තියෙන්නෙ පුහු මාන්නෙන් ඔලුව උදුම්මවගෙන තියෙන්නෙ අප්‍රියයි ඒ චරිතය 😢

    • @Sewwandidissanayak
      @Sewwandidissanayak 3 หลายเดือนก่อน

      ඒත් ජගත් මිලා එක්ක කියපු දේවල් එක්ක බලද්දි ඒ තාත්තා ආදරනීයයි කියලා හිතෙන්නද්ද

    • @life90945
      @life90945 3 หลายเดือนก่อน

      Nehe. Eya kiyana eka eththa. Hebei Dhanushkata gahapu eka nam weradi

  • @chanupradaction8683
    @chanupradaction8683 3 หลายเดือนก่อน +33

    උදාරෙන්ම like 100k onee

  • @LNDDD-z8p
    @LNDDD-z8p 3 หลายเดือนก่อน +37

    දනුශ්ක තමා ඩයල් එක😹

  • @shanu-ns4ys
    @shanu-ns4ys 3 หลายเดือนก่อน +5

    ගුලියක් කාලා බලන්න නියම කතාවක්😂😂🍁💫👌

  • @YADEESHLATHIKA
    @YADEESHLATHIKA 3 หลายเดือนก่อน +11

    මේ කතාව නොබලා ඉන්න බැරි උන් මේ කොනට😛✌️

  • @hirunpiyumika7026
    @hirunpiyumika7026 3 หลายเดือนก่อน +1

    Me wage hema baike pissekgema hina hebe wenna one❤️💯

  • @MaleeshaGimhani-wu1ff
    @MaleeshaGimhani-wu1ff 3 หลายเดือนก่อน +22

    Me wagema mage henath ishta wenna kiyala parthana karanawa 😌

  • @blackzcamshort
    @blackzcamshort 3 หลายเดือนก่อน +38

    මෙලෝ උදාරත්වයක් නැති වැඩසටහන් අතරේ උදාරම කතාව❤

  • @m7k-s9e
    @m7k-s9e 3 หลายเดือนก่อน +3

    මගේ තාත්තා ඉයේ හොස්පිටල් අරන් ගිය එයා අයිසු එකෙ ☺️ එයට හොද වෙන්න කියලා ප්‍රර්තනා කරන්න කො plz 😇🫀

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน

      තාත්තා අයි සී යූ (Intensive care Unit) එකේ ඉන්නව නං ෆෝන් එකෙන් මේ ටෙලි නාට්‍යයක වීඩියෝ බල බල, කමෙන්ට් ලිය ලිය ලයික් හිඟාකන්න වැල්ලෙන්නෙ නැතිව අම්මයි ගෙදර අනික් අයවයි බලා ගනිං. තාත්තා ව බලන්න දෙනව නං ඒ මනුස්සය ලඟට පලයං. මෙතන නැහුන කියල තාත්තට සනීප වෙන්නෙ නෑ පොල් බූරුවො. ඒක කරන්න පුළුවන් දොස්තරලට විතරයි!!!

  • @sahansa2537
    @sahansa2537 3 หลายเดือนก่อน +11

    මේකනම් සුපිරි ආසාවෙන් බලන හැමෝම දාන්න බලන්න ලයික් එකක්..

  • @Mtibro
    @Mtibro 3 หลายเดือนก่อน +12

    මිලා පව් කියලා හිතුන අය කෝ බලන්න😢😢😢

  • @chamodimandira7527
    @chamodimandira7527 3 หลายเดือนก่อน +6

    Shok kathawa❤😊

  • @WARUNABROLK
    @WARUNABROLK 3 หลายเดือนก่อน +10

    mila ❤❤❤❤danushka❤❤❤❤no break 💔💔💔💔 ups....

  • @DilaPutha
    @DilaPutha 3 หลายเดือนก่อน +4

    හැම කොල්ලටම හම්බ වෙන්න ඕන ම්ලා වගේ කෙල්ලෙක් මුකුත් අරන් දුන්නේ නැතත් හැම දේදිම ලගින් ඉන්න කෙල්ලෙක්