කිරිම කිරි රහට කිරි ආප්ප ලේසියෙන්ම හදමු / Let's make milk hoppers at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පිටි කැඳ දමා සාදාගත් ආප්ප මිශ්‍රණය පැය හතක් අටක් පිපෙන්නට හැර පසුව එයට ලුණු සහ පොල්කිරි එකතුකර හොඳින් කලවම්කර ඉන්පසු පැය භාගයක් පමණ තබා ආප්ප සාදා ගන්න
    පිටි 1 kg = පොල් ගෙඩියක කිරි
    Let's Make Milk Hoppers At Home
    Experience the delightful flavors of Sri Lankan cuisine with this comprehensive guide to making Hoppers at home. Hoppers, also known as "Appam," are crispy, bowl-shaped pancakes made from a fermented batter of rice flour and coconut milk. Perfect for breakfast, dinner, or as a unique snack, these versatile delights can be served plain, with a fried egg, or paired with spicy curries and sambols. Follow this step-by-step recipe to master the art of making Hoppers and bring a taste of Sri Lanka into your kitchen.
    Hoppers recipe, #Sri Lankan cuisine, homemade hoppers, Appam recipe, Sri Lankan food, traditional Sri Lankan dishes, rice flour recipes, coconut milk recipes, fermented batter,#Sri Lankan breakfast, easy recipes, cooking at home, crispy pancakes, egg hoppers, Sri Lankan snacks.
    Song: Emberlyn - Serenity
    Music provided by Vlog No Copyright Music.
    Video Link: bit.ly/3tDASGJ
    Song: Joakim Karud - Waves (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Joakim Karud - Waves (Vlog No Copyrig...

ความคิดเห็น • 292

  • @S_A_W_I_Y_A
    @S_A_W_I_Y_A  3 หลายเดือนก่อน +43

    පිටි කැඳ දමා සාදාගත් ආප්ප මිශ්‍රණය පැය හතක් අටක් පිපෙන්නට හැර පසුව එයට ලුණු සහ පොල්කිරි එකතුකර හොඳින් කලවම්කර ඉන්පසු පැය භාගයක් පමණ තබා ආප්ප සාදා ගන්න
    පිටි 1 kg = පොල් ගෙඩියක කිරි

    • @ShiyamaleePathiratne-zi2xj
      @ShiyamaleePathiratne-zi2xj 3 หลายเดือนก่อน +3

      හාල් පොගවන්නේ පැය කීයක් ද කියල මිස් මට දැන ගන්ඩ ඕනෑ ,පොගවල කොටන්නෙ අන්න ඒක ❤️

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      පැය 6ක් විතර හාල් පොගවා ගන්ට

    • @warnasooriyapatabandigepiy1371
      @warnasooriyapatabandigepiy1371 3 หลายเดือนก่อน +1

      මිස් ප්‍රිය මනාප යි

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 3 หลายเดือนก่อน +1

      ❤​@@ShiyamaleePathiratne-zi2xj

    • @SomaWeerasekara-ft1nz
      @SomaWeerasekara-ft1nz 3 หลายเดือนก่อน +1

      I.😊​@@mrpandalovecar9764

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 3 หลายเดือนก่อน +46

    ඉතා ප්‍රියමනාප කාන්තාවක්... හරිම පැහැදිලිව ලස්සනට හැමදේම කියලා දෙනවා. රාජ්‍ය සේවයේ, විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙවැනි නිලධාරිනියක් සිටීම හරිම වාසනාවක්..... ස්තුතියි ඇයට...🙏🙏

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +2

      Ow mamath ada dekke.kema heduwe nethath saub karala udawwak dunna ahinsakawa akarsaniyawa idiripath kirima nisa.

  • @randhikamanohari.765
    @randhikamanohari.765 3 หลายเดือนก่อน +12

    මට අහම්බෙන් video එක දැක්කේ ඔයගේ නිරහංකාර මූණ දැක්කාම නොබලා බැරි උනා❤❤❤❤❤❤ආදෙරෙයි මිස්.

  • @nipunikulasekara
    @nipunikulasekara 3 หลายเดือนก่อน +40

    අපේ පැති වලත් ඉන්නවා සංවර්ධන නිලධාරීන් කියලා නමට විතරයි .වැඩක් කරන්නේ නැ .මිස් වගේ රජයේ වැඩ කරන නිලධාරීනියක් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.ආදරෙයි මිස් හැමදාමත් ❤️

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      ❤❤🎉

    • @SamudraChithrangani-zi2ex
      @SamudraChithrangani-zi2ex 3 หลายเดือนก่อน +2

      හරිම පහදිලි ව කියලා දෙනවා ගෙදරට හරිම වාසනාව

    • @HappyFlyingSaucer-cf8cy
      @HappyFlyingSaucer-cf8cy 3 หลายเดือนก่อน +2

      Mis කියලා දීපු විදිහට man පිට්ටු හැදුවා සුපිරි mis😊❤

    • @chandramalani-kd2bz
      @chandramalani-kd2bz 3 หลายเดือนก่อน +1

      හරිහොදව්වකැමහදනවැඩමිස්

  • @user-lu1lz1mr2t
    @user-lu1lz1mr2t 3 หลายเดือนก่อน +18

    මිස්ෙග් හිනාවට බඩ පිරෙනවා.අපි ගොඩාක් අාදරෙයි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 3 หลายเดือนก่อน +13

    මං වැඩියෙන් ම බලන්නෙ ලස්සනට හිනාවෙවී ඔක්කොම කියල දෙන්නෙ. කියන එකත් නොවරදී හරියට කිවනව.ස්තුතියි 👍🌹

  • @ksenevirathne6604
    @ksenevirathne6604 3 หลายเดือนก่อน +5

    හැමදාම අපිට හොද දේ හරි දේ රැගෙන එන ඔබතුමියට ආදරෙයි අපි.සිනහමුසුව පැහැදිලිව කියලා දෙනවා.රටට වාසනාවක් ඔබ වැනි නිලධාරීන්.

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 หลายเดือนก่อน +7

    කිරි ආප්ප කෙසේ වෙතත් මිස්ගේ සිරියාවන්ත කම දුටුවාට පසු වීඩියෝව නොබලාම ඉන්න බෑ හිතුනා මිස්.ලංකාවට ගියාම මාත් අනිවාර්යයෙන්ම හදලා කියන්නම් මිස් ඔයාට.ඔයා රජයේ නිලධාරිණියක් කියා සිතන්නවත් බෑනේ අනේ.එතරම් නිහතමානී චරිතයක්.පරිස්සමින් ඉන්න මිස් තෙරුවන් සරණයි
    🌹❤️🌹❤️🌹❤️

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 3 หลายเดือนก่อน +6

    අපි ඔයාට හරි ආදරෙයි. ඔයා හරි සුන්දරයි. ගුරු මුශ්ටියක් නැතුව හැමදේම නියම විදිහට කියලා දෙනවා. දැන් අවුරුදු එකහමාරක ඉඳලා මම රෙදි වල ගාන සබන් කඩෙන් ගෙනෙන්නේ නැහැ .ඔයා කියලා දීපු විදිහට හදා ගන්නවා . ඒ ප්‍රමාණ හරියටම හරි හරියටම සබන් හැදෙනවා. ඔයා ජනතාව අතර බැබලෙන කෙනෙක්. ඒ ඔයාගෙ අවංකකම නිසා.🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +4

    හරිම. .....ප්‍රියමනාප නිලධාරිනියක්,.....කාලෙකින් මෙතුමියව දැක්කේ,..... ඔබටත් රටටත් බුදුසරණයි🙏🇱🇰🇦🇺

  • @ranjanisilva8577
    @ranjanisilva8577 3 หลายเดือนก่อน +7

    ගොඩක්ම ස්තුතිය
    ලස්සනට පැහැදිලිව කියලා දුන්නා
    තෙරුවන් සරණයි ❤

  • @chandanisilva9895
    @chandanisilva9895 3 หลายเดือนก่อน +13

    ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි Thank you

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 2 หลายเดือนก่อน +1

    Obathumiyage nirahankara ,nihathamanikama godak agayakaranawa.apiinne basnahira palathe .eth oya wage wada satahan ,oyawage niladariniyan dakala naha.hasalaka minissu wasana wanthai obathumiyata budusaranai..

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +21

    Miss ඔයාව දැක්කම ඒ කෑම හදන්න හිතෙනව කියන widiyata ස්තූතියි ❤❤

  • @chinthanipriyanthika924
    @chinthanipriyanthika924 3 หลายเดือนก่อน +2

    මිස් හරි ලස්සනයි ,, කට හඩ හරි පැහැදිලි යි

  • @damayanthijayasundara7474
    @damayanthijayasundara7474 3 หลายเดือนก่อน +2

    Aluth dewal kiyala denawata godak sthuthi.oba thumiyata dirgayusha lebewa.❤️❤️❤️❤️❤️👍

  • @user-ip9zs9nj4r
    @user-ip9zs9nj4r 3 หลายเดือนก่อน +10

    අපේ පැත්තෙ සන්වර්ධන නිලදාරි ඉන්නවද දන්නෙත් නැ

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 หลายเดือนก่อน +1

    කියල දෙනව ට බොහොම ස්තුතිය මිස්ට

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 3 หลายเดือนก่อน +7

    ඔබ තුමිය අපේ රටට වටින සම්පතක් 💐💐💐

  • @dammikadammika2187
    @dammikadammika2187 3 หลายเดือนก่อน +3

    අපටත් සංවර්ධන නිලධාරීන් නම් ඉන්නවා අනේ මන්දා ගමට වැඩකුත් නෑ නමට විතරයි තෙරුවන් සරණයි මිස් 🙏🙏🙏ආදරෙයි 😘😘 මිස් වගේ අය හැම තැනම හිටියනං අද ලංකාවේ බොහෝ කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යන්නේ නෑ ❤

  • @user-xd6ko8ri6w
    @user-xd6ko8ri6w 3 หลายเดือนก่อน +7

    කතාවත් එක්ක හිනාව මරැ නෙ කැව වගේ තමයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 หลายเดือนก่อน +2

    ⁣ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ...............!!! ❤❤❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 3 หลายเดือนก่อน +2

    ආප්ප තාච්චියෙන් ගලවගන්න හරිම ලේසි විදිහ තමයි, තාච්චිය රත්වුනාම තෙල් ටිකක් දාල කපුරෙදි කෑල්ලකින් පිහිදාල ඊලගට ඒ තාච්චියට බිත්තර කහමදය තේ හැදි කාලක් විතර දාල ඒ රෙදිකෑල්ලෙන්ම පිහිදල ගන්න.
    ආප්ප 5 ක් විතර තෙල්නොගාම ආප්ප හදාගන්න පුලුවන් වගේම ඕනම විදිහෙ තාච්චියකින් මේ ක්‍රමයෙන් පහසුවෙන් ආප්ප ගලවගන්න පුලුවන්.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 หลายเดือนก่อน +2

    Bandinawanam mewage ganiyek..3 vidal hamudawa laga ennnawa wage..congrats!

  • @malaniDarmagna
    @malaniDarmagna 3 หลายเดือนก่อน +1

    Thanks mis හරිම clear.

  • @chandrikamanel6706
    @chandrikamanel6706 3 หลายเดือนก่อน +3

    සුපිරි 👍

  • @user-wo8qr9bk3p
    @user-wo8qr9bk3p 3 หลายเดือนก่อน +1

    ❤obathumiya wageaya thawa nee harima sathutui

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 3 หลายเดือนก่อน +2

    Obathumiyage idiripath kireema harima prasannai thanks

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 หลายเดือนก่อน +4

    Lovely way of explaining with a big smile. Obata Jaya wewa.🙏

  • @tharangakumari7670
    @tharangakumari7670 3 หลายเดือนก่อน +1

    Nuwara Eliye Mal Malee wage Oba thumiyath sinaha musu muhunin sama vitama inne ❤

  • @madhuramallika9828
    @madhuramallika9828 3 หลายเดือนก่อน +2

    අවෘදු 50කට පෙර මගේ අම්ම අපිට හදල දුන්න...හරිම රසයි...හැබැයි අපි සීනි දාන්නේ නැහැ ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 3 หลายเดือนก่อน +2

    harima lassanata wedasatahana karanawa.Patangaththa welawe idan awasan wenakanma ekama widihata sathutin hinawela kathakaranawa. ❤❤❤

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 3 หลายเดือนก่อน +5

    මුල් ආප්ප මිශ්‍රණයට පොලි කිරි දාන්නෙ නැද්ද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      ආප්ප හදන වෙලාවට පොල් කිරි දාන්න ඕනේ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน +2

    Teacher man appa kanne na wena deshiiya ahara thiyenawada

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +1

    එතකොට අනේ ආප්ප මිශ්‍රණ යට පොල් කිරි දාන්නෙ නැද්ද මිස් ❤️

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      හදන වෙලාවට කිරි දාලා හදන්ට ඕනෑ

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 3 หลายเดือนก่อน +2

    හාල් පැය කීයක් පෙගෙන්ට ට්ගිලඩ කොටන්නෙ ,හාක් පිටි කෝප්පය දිය කරන්ඩ වතුර ප්‍රමාණය කියන්ඩ පුළුවන් ද ❤

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 3 หลายเดือนก่อน +3

    මිස් පිටි පොඩ්ඩ දියකර ගත්ත වතුර ප්‍රමාණය සම්පූර්ණ පිටි ටික අනන්න මදිනම්, උණුසුම් වතුර එකතුකරලම ද පිටි ටික අනන්නේ, පැහැදිලි මදි,පිටි ප්‍රමාණය ,උණු වතුරේ දියකරන පිටි ප්‍රමාණය ,සහ ඇවශ්‍ය උණු වතුර.ප්‍රමාණය ක
    සදහන් කරනවා නම් තේරුම් ගැනීමටපහසූයි, ස්තූතියි

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน +1

      මදි නම් උණු වතුර දාල ගන්ට

  • @arunicooray2022
    @arunicooray2022 3 หลายเดือนก่อน +1

    Piti anana vidiya hariyatama kiyannako dear.thank you so much.

  • @lakminiattanayaka4510
    @lakminiattanayaka4510 3 หลายเดือนก่อน +1

    ඉතුරු පිටි කෝප්ප 3 අනන්නේ ඇල් වතුරෙන්ද නැතිනම් උණු වතුරෙන්මද

  • @leilanova5721
    @leilanova5721 3 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤❤❤

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน +2

    Mia ane misranaya hadanawidiya kiyala denna .Hal kochcharawela pogawanawada

  • @princess6614
    @princess6614 3 หลายเดือนก่อน +1

    Thank you

  • @ranjanimaya2027
    @ranjanimaya2027 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 3 หลายเดือนก่อน +1

    Thank you miss පැහැදිලිව කියලා දුන්නට

  • @user-hz7lj2ds6s
    @user-hz7lj2ds6s 3 หลายเดือนก่อน +2

    Charitha priyadarshani wage❤

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 3 หลายเดือนก่อน +1

    This is very new to me . Thank you very much . Wish I knew this before.

  • @y.shemamalisilva8650
    @y.shemamalisilva8650 3 หลายเดือนก่อน +2

    Pramana kiyanna
    Thank you

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 3 หลายเดือนก่อน +1

    Mis oya hariyatama lassanata kiyal denawa

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 3 หลายเดือนก่อน +1

    Thank you madam
    Attatama API trip yanakota hela bojun walata thamai yanne..nuwara eliya..kotagala ..e than dekama hodai .. foreigner LA godak kawa appa

  • @malaniDarmagna
    @malaniDarmagna 3 หลายเดือนก่อน +1

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +6

    Miss ආප්ප මිශ්‍රණය මිශ්‍ර කරන්නෙ වතුරෙන් ද පොල් කිරි namaida

  • @sunethraperera115
    @sunethraperera115 3 หลายเดือนก่อน +1

    Thanks miss 👍👍👍🙏🙏🙏

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 3 หลายเดือนก่อน +6

    මිස් වන්ඩු හදන විදියත් කියලා දෙන්න

  • @enoon1939
    @enoon1939 3 หลายเดือนก่อน +1

    Savoury nuts vage fry karala hathana biscuit ekak kiyala thunna ne.vena TH-cam channel ekaka.eka kiyala thenna ko

  • @nelumamarawansa4991
    @nelumamarawansa4991 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියී සොහොයුරිය ...🎉🎉🎉

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 3 หลายเดือนก่อน +2

    ගොඩක් ඉස්තුතියි මිස් බුදු සරණයි

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 หลายเดือนก่อน +2

    කිරි ආප්පනම් හොදයි. ඒත් නන්ස්ටික් භාජන පතුරු ගිය පසු පාවිච්චි කිරීම ඉතාම නරකයි. උඩතියන ලේයර් එක විසයි. බොහෝ රටවල ඔය භාජන පාවිච්චි කරන්නෙ නෑ. ඒ භාජන සීරෙන හැදි පාවිච්චිකිරීම හොදම නෑ ඒවා කෑමට එකතු වෙනවා.

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 3 หลายเดือนก่อน +21

    Pleasant looking lady

  • @shanthiperera3559
    @shanthiperera3559 3 หลายเดือนก่อน +3

    Thank you very much teacher.

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 3 หลายเดือนก่อน +1

    👍👍👍♥️♥️♥️

  • @SampathSuranga-gt1nn
    @SampathSuranga-gt1nn 3 หลายเดือนก่อน +1

    pahadiliiwa kiyala denawa oba
    ❤❤

  • @user-wo6rx1rb4u
    @user-wo6rx1rb4u 3 หลายเดือนก่อน +1

    My dear sweet lady ❤️ thank you very much.....

  • @lalanieperera8580
    @lalanieperera8580 3 หลายเดือนก่อน +1

    Rolls,patties hadana hating saha patties bake karanna hadaganna habits kiya denna.Thanks.

  • @gangasubashini3250
    @gangasubashini3250 3 หลายเดือนก่อน +1

    Thanks mis❤

  • @rosietaherath9754
    @rosietaherath9754 3 หลายเดือนก่อน +3

    ස්තුතියි

  • @padmasoysa4920
    @padmasoysa4920 3 หลายเดือนก่อน +2

    පොල් කිරි නැතිව වතුරෙනද අනන්නෙ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      ආප්ප මිශ්‍රණයට හදන වෙලාවට පොල් කිරි දාලා ගන්ට.

  • @pknlakminiharischandra8599
    @pknlakminiharischandra8599 3 หลายเดือนก่อน +2

    මිස් කීරොටී හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද , ඔබ තුමියට දීර්ඝායුෂ ලැබෙිවා

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරනවා ❤

  • @maliekanayake1499
    @maliekanayake1499 3 หลายเดือนก่อน +1

    Kiri appayata pol kiri danawa wage appa walata pòl kiri danne nadda mahathmiya eya kiya denna ..thanks

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      ආප්ප මිශ්‍රණයට පොල් කිරි දාන්න ඕනේ

  • @mariekrisibal9491
    @mariekrisibal9491 3 หลายเดือนก่อน +1

    Ttank. You Miss Jesu pihitai🙏

  • @user-bi7yc7zk7z
    @user-bi7yc7zk7z 3 หลายเดือนก่อน +1

    Madam your explain is well

  • @user-pc6cq8to7u
    @user-pc6cq8to7u 3 หลายเดือนก่อน +1

    මුදල් උපයන්න නම් හොද ක්‍රමයක් නමුත් මට නම් රසයක් නැත මමත් යාපනේ ගිය දවසක් කා ඇත ඔබ‍ට ඉස්තුතියි 🙏

  • @manelr6912
    @manelr6912 3 หลายเดือนก่อน +1

    Very useful
    Thanks

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 3 หลายเดือนก่อน +7

    Kiri roti හදන්නේ කොහොමද කියලා දෙන්න miss.....

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 2 หลายเดือนก่อน +1

    N.S.MISGE KAMA KANNAMA HTENAWA...👍💚🌷

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 18 วันที่ผ่านมา

    එතකොට මෙසේ ආප්ප මිශ්‍රණයට කී දහම් නැද්ද ඒක වෙනම සීනි දාලා හදන එකක්ද

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 3 หลายเดือนก่อน +1

    මම නම් කාල තියෙනවා. මිගමුවේ පෙරියමුල්ල ලොකු කඩ වල හවසට තියෙනවා.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 หลายเดือนก่อน +1

    Thank you miss .

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 3 หลายเดือนก่อน +1

    Thank you.♥️👍

  • @Skyandfloor
    @Skyandfloor 3 หลายเดือนก่อน +1

    Anee miss mama bimmal wagaawak karanna aasai ee sadaha mula sitama upades ganne kohomada man aladeniyee inne

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน +1

      ඔයාගේ කොට්ඨාසයේ කෘෂිකර්ම උපදේශක කෙනෙක් ඉන්නවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන යට ගිහින් එයා හමු වෙලා උපදෙස් ගන්ට

  • @user-jo1oi4wo5u
    @user-jo1oi4wo5u หลายเดือนก่อน +1

    මිස් කඩෙන් ගන්න තිබෙන තෙත හාල් පිටි වලින් හදන්න පුලුවන්ද

  • @senaninelum6460
    @senaninelum6460 3 หลายเดือนก่อน +1

    මිස් මම එළකිරි වලින් හදලාතියෙනවා

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 3 หลายเดือนก่อน +1

    Thank you miss,budusaranai ❤❤❤❤

  • @user-sn8gm5zp9u
    @user-sn8gm5zp9u 3 หลายเดือนก่อน +1

    Thanks ❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 หลายเดือนก่อน +2

    Budusaranai miss

  • @asankaanuruddha2334
    @asankaanuruddha2334 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ramanipeiris3203
    @ramanipeiris3203 3 หลายเดือนก่อน +1

    Sthutiy miss

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 หลายเดือนก่อน +1

    බොහෝ ආයතනවල සංවර්ධන නිලධාරින් කරන්නේ ආයතන ඇතුලේ වැඩ එක්කෝ කවුන්ටර් වල බිල් කඩනවා ...නැත්තම් නිවාඩු wala file wada karanawa.....මෙතුමිය ඉතාම හොද වැඩදායක රාඡකාරියක් ඉටුකරනවා තමන් ලබා ගන්නා වැටුපට. .. අනෙක් සංවර්ධන නිලධාරීන් කියන පිරිසටත් මෙවැනි රාඡකාරි දෙන්න..තමන් ගේ රාඡකාරිය ඉටු නොකර වැටුප පමණක් ලබා ගන්නා සහ තමන් ගේ ඉල්ලීම් දිනා ගන්න වැඩ වර්ජනය පමණක් කරන සමහර පිරිසකුත් ආයතන තුල ඉන්නවා... ඉන්නවා.තමන් ගේ රාඡකාරිය හරියට ඉටු නොකර....

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 2 หลายเดือนก่อน +1

    N.S. MIS OYA NONSTIK THACHCHIYAKDA ?

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 หลายเดือนก่อน +1

    Tnk u so much miss..❤

  • @user-ce9il4zt3y
    @user-ce9il4zt3y 3 หลายเดือนก่อน +1

    Tnx

  • @padmiabenayake1524
    @padmiabenayake1524 3 หลายเดือนก่อน +1

    💐👍❤️

  • @shiranisilva2351
    @shiranisilva2351 3 หลายเดือนก่อน +1

    ආප්ප එකට පොල් කිරි දාන්මෙ න පැහැදිලි නා

  • @nandanidisa1031
    @nandanidisa1031 3 หลายเดือนก่อน +1

    හරි සිරියාවන්ත මහත්මියක්,

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @parackramabandaraekanayake7740
    @parackramabandaraekanayake7740 3 หลายเดือนก่อน +1

    මිස්, පලමුව ආප්ප මිශ්‍රණය සාදා ආප්ප උයන්න පෙර එම මිශ්‍රණයට පොල් කිරි දානවද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Ow Appa මිශ්‍රණය සුපුරුදු විදිහට පොල් කිරි දාලා ගන්ට.

  • @SW-pp1qh
    @SW-pp1qh 3 หลายเดือนก่อน +2

    Appa misranaya hadaddi oba kiw paridi hal pitiyi saha unuwathuren sadagath misranaya pamanak yodagena appa sadiya hakida
    Adumagane pol wathura ho polkiriwath danne nedda oba kiw paridi poddak gatalu sahagathai poddak pahadili karanna puluwanda

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      ඒක හදන වෙලාවට පොල් කිරි දාලා ගන්ට ඕනෑ. ඒක මෙතන කියවෙන්නේ නෑ. සමාවෙන්න ඒ පිලිබඳව

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน +1

      @@priyangikajayaweera5733 Thank you Miss

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 3 หลายเดือนก่อน +1

    Thank you mis

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 3 หลายเดือนก่อน

    Can I make with rice flour buying from store please

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 3 หลายเดือนก่อน +1

    Thank you nangi

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      සතුටුයි අක්කා. මේ අපේ මාතලේ ජයන්ති අක්කා නේද

  • @PiyasiriRanawaka-ct2he
    @PiyasiriRanawaka-ct2he 3 หลายเดือนก่อน +1

    Fresh Milk දාලා කිරි ආප්ප හදන්න බැරිද?