ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

යීස්ට් නැතුව ආප්ප සෝඩා නැතුව හදන ආප්ප - Episode 652

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2020
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 349

  • @SunethraPerera-sf7us
    @SunethraPerera-sf7us 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය බොහෝම පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි කතාකරනවා අහගෙන ඉන්න ආසයි බඩ පිරෙනවා ආප්ප නොකැවත් මෙක බලන අය හිනා වෙන්න එපා හොදේ මම කිවිවෙි ඇත්ත

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි 🌺🌷🌹සුවපත් වෙීවා

  • @gimhanimallawaarachchi9048
    @gimhanimallawaarachchi9048 3 ปีที่แล้ว +4

    අපිත් හැදුවා aunty ,,,, හරියටම ආවා.. thank you so much Aunty ...Auntyගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි . .

    • @neluparandanisilva1966
      @neluparandanisilva1966 2 ปีที่แล้ว

      Oya ඇලුමිනියම් සූරන eka එච්චර honda දෙයක් නෙමෙයි .ආප්ප nam කන්න ආසයි .budusaranai .🙏

  • @prasadsiri
    @prasadsiri 4 ปีที่แล้ว +4

    ආප්ප හදාගන්න බැරුව අවුරුදු ගානක් බල බල හිටියේ. නන්ස්ටික් තාච්චියක් ‌ගෙනැල්ලත් අවුරුදු ගානක් වුනා. කඩෙන් පිටි ගෙනාවත් හදපු ආප්ප රසට ආවේ නැහැ. ඊයේ ඔබ කියලා දීපු විදිහට ආප්ප හැදුවා. අපූරුවට හැදුනා. ඒතරම් සරලව රසට හදන්න පුළුවන් ක්‍රමයක් කියල දුන්නාට ‌‌බොහොම ස්තුතියි. බිත්තර ආප්පත් ‌හොඳටම හදා ගන්න පුළුවන් වුනා. ඒ විදිහටම වන්ඩු ආප්ප හදන්න ගියා. ඒ වැඩේ නම් හරි ගියේ නැහැ. පුළුවන් නම් ඒ්කටත් ක්‍රමයක් ‌කියලා ‌දෙන්න.

  • @isuriparanagamage5060
    @isuriparanagamage5060 4 ปีที่แล้ว +16

    අපි අද මේ විදියට ආප්ප හැදුවා . හරිම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි .

    • @TajnaShyamali-bs1bg
      @TajnaShyamali-bs1bg 6 หลายเดือนก่อน

      පොල් කිරි පිලුනු වෙන්නෙ නැද්ද

  • @vidanagamage4169
    @vidanagamage4169 ปีที่แล้ว +1

    මමත් ආප්ප හැදුවා පළවෙනි වතාවට ඔබ තුමිය කියලා දීපු විදියට. හරියටම හරි ගියා. බොහොම ස්තූතීයී.

  • @sanjeewaniperera615
    @sanjeewaniperera615 4 ปีที่แล้ว +5

    Thank you so much mrs. anoma for your kind, loving & valuable work.
    I really appreciate your work. specially the way you talk, represent, CLEANLINESS and every thing.
    may god bless you and your family.

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama1259 4 ปีที่แล้ว +17

    Mrs Anoma. You have brought us back to some remembrance of our early days. Now I 'll' try and see how it 's going to be......Thank you so much.

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්

  • @shiranifernando4772
    @shiranifernando4772 3 ปีที่แล้ว +3

    Thank you so much. It came perfectly... it was my first experience of making hoppers.
    So tasty and healthy as no yeast or baking soda was used.. Everyone at home appreciated..
    Thanks again....

  • @ramindupavani9792
    @ramindupavani9792 4 ปีที่แล้ว +26

    මගේ මහත්තයාගේ තාත්තා මට ඔය ගැන කියලා දුන්නා.එත් මං try කරලා බැලුවේ නෑ බයට.දැන් නම් බය හිතෙන්නේ නෑ.මං හදනවා. ගොඩක් පිං මේවා කියලා දෙනවට.කටහඩ ඇහෙන කොටත් හිත නිවෙනවා.අම්මා ලග ඉන්නව වගේ.

  • @dhammikafernando6099
    @dhammikafernando6099 4 ปีที่แล้ว +4

    Very natural...and homely way of making hoppers.Tks.

  • @m.a.s.kumarakumara6673
    @m.a.s.kumarakumara6673 4 ปีที่แล้ว +6

    වංගෙඞියෙ දාලා වී කොටලා ඒ හාල් ආයෙත් කොටලා පිටි කරලා කිතුල් තෙලිජ්ජ දාලා පිපෙන්න තියෙලා අපේ ආත්තමිමා උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර දාලා හදපු ආප්ප කාපු හැටි තාමත් මට මතක් වෙනවා.ආත්තමිමා ට පින් සිද්දවෙීවා

  • @shasashasa3987
    @shasashasa3987 4 ปีที่แล้ว +15

    බලා ඉන්නකොට කරවූ අප්පේ ඉල්ල ගන්න හිතුනා සුවද දැනුනා අපිට කොපොල්වතුර කූවේටිවල ඔබට ස්තුති

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 4 ปีที่แล้ว +1

    Dear Anoma
    Now I am Retaired lady.
    My hobby is cooking.
    I saw your recipe cooking hoppers using only coconut water.
    This is the 1st time I saw a recipe in the web . I like this recipe and wanted to try it..
    It's amazing. It came perfectly and tasty.
    We haven't tested hoppers like this before.
    My whole family needs to thank you for your effort of teachings and your lovely recipe .
    Looking forward to see more recipes.

  • @dineshchaminda2727
    @dineshchaminda2727 4 ปีที่แล้ว +7

    Me welawata gelapena hodama recepy akak,thankyou mrs,anoma,

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 3 ปีที่แล้ว +2

    Tnx lot.. ur very simple.. soo natural.. Its so worth to us for learn more.. Highly appriciate Mrs. Anoma

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 3 ปีที่แล้ว +2

    Excellent !that you show our ancient methods too thank you so much!

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +10

    කතා කරන විදිය ඇහුනමත් ආසයි ආන්ටී.අනිවාර්යයෙන්ම මේක හදනවා මම.thank u sooo much ❤️

    • @nadeeshaabeygunasekara6075
      @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +1

      මම හැදුව අවුරුද්දට කිරිබත් වෙනුවට ආප්ප..හරිම රසයි..හැබැයි ලුනු පොඩ්ඩක් මදි උනා ඉතින්.පලවෙනි පාරටනෙ හැදුවෙ.thank u 🙏

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 4 ปีที่แล้ว +2

    Thankyou somuch. Very useful for the present day.

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 4 ปีที่แล้ว +1

    Anoma’s kitchen
    Hopper recipe was a real success. Came out cryspy hoppers. Maybe I have added more sugar. My family enjoyed it. Thank you very much. I was looking for a natural recipe like this. I have tried so many. This is the best.

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @maduscreations9001
    @maduscreations9001 3 ปีที่แล้ว +1

    Thank you so much Aunty! Love the way u teaching how to make Our traditional Hoppers...

  • @sasa3586
    @sasa3586 4 ปีที่แล้ว +15

    ස්වබාවික ක්‍රම වැදගත්. ඉතාම ප්‍රයෝජන වත්. දැන් කාලේ බේකරි කෑම කන්න බොහෝ දෙනෙක් අකමැතියි. අපේ අආ ආතම්මලා ත් මේ වගේ තමයි ආප්ප හැදුවේ.
    ඔබ තුමියත් ආත්තම්මා ගෙන්
    වෙන්න ඇති ඕවා අහන්න ඇත්තේ.
    ඉතාම වටිනා වැඩ සටහනක්.

    • @nelkaperera1093
      @nelkaperera1093 4 ปีที่แล้ว

      Thankiu

    • @ReetaDias
      @ReetaDias 4 หลายเดือนก่อน

      අතේකමී​@@nelkaperera109316:23

    • @ReetaDias
      @ReetaDias 4 หลายเดือนก่อน

      අතො

  • @rashikasudarshani7667
    @rashikasudarshani7667 4 ปีที่แล้ว +2

    Api dan appa haduva.godaaaak rasai.Thank you 😍🤩😋

  • @komarekomare3597
    @komarekomare3597 4 ปีที่แล้ว +2

    මමත් අද හදලා බලනවා මටත් තියෙන්නෙ ඔය කිව්ව බයම තමයි ම තමයි ගොඩක් ස්තූතී කියල දුන්නට

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว

    Thanks. Wish you the best for your Chanel. Good luck. God bless you.

  • @nadeerakumarasinghe4235
    @nadeerakumarasinghe4235 2 ปีที่แล้ว +1

    Thano you so much for the recipe.... Made hoppers successfuly..... 😊

  • @sachinthadilshan9211
    @sachinthadilshan9211 3 ปีที่แล้ว +1

    Miss me widiyta heduwaa,harima rasaii,thank u miss

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +10

    හදලා. බලන්න. ඕනි. ආසාවෙන්. බැලුවා. තෙරුවන් සරණයි. ඔබට.

  • @joerebeira3423
    @joerebeira3423 2 หลายเดือนก่อน

    ස්තුතියි නිතරම හොඳ ගුණාත්මක කෑම තමයි උගන්වන්නේ ස්තුතියි ජේසු පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @marytharmarajah8827
    @marytharmarajah8827 3 ปีที่แล้ว +1

    God bless you very very teast thank you 🙏 I will try 🎄💐

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 8 หลายเดือนก่อน

    බොහොම .ස්තුතියි .

  • @lankajayaweera4838
    @lankajayaweera4838 3 ปีที่แล้ว

    Thank you aunty..oya wada karana vidiyata api hari asaye..bs

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 3 ปีที่แล้ว +2

    තාච්චියෙ ඇලිල තියෙන කොටස් යවල තාච්චිය සුමට කරගන්න ඕන නම් පොල් තෙල් ගාපු කඩදාසි කොළේකින් හොඳට තාච්චිය ඇතුළ මැද්දම හරි.

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +2

    ස්තිතුයි ඔබ තුමියට හදන්න ආසයි ඒත් ඉන්නෙ රටනේ තෙරැවන් සරනයි

  • @afreehajawad8214
    @afreehajawad8214 3 ปีที่แล้ว +2

    Splendid!! my mother did thesame but she added Rusk or rulang viskottu and her hoppers tasted out of the world. Thank you anoma

  • @sularigomes3848
    @sularigomes3848 4 ปีที่แล้ว +2

    I like all your precipices aunty. Very valuable ideas and leanings for younger generation . I love this hoppers video. God bless you

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters 4 ปีที่แล้ว +3

    First time I'm going try making hoppers.... And it's amazing.... This way it's easy.... And i used a clay pot.... Now it's overflowing..... So I changed the mixture in to a large non stick pan.... Amazing.... Thank you...🤗♥️👍

  • @chayawijy8170
    @chayawijy8170 4 ปีที่แล้ว +13

    Remember how my mum used to make these , exactly how you described😀. Good to see that you show the new generation how our traditional methods work. Thanks Anoma👍

  • @nanthiniraguparan5723
    @nanthiniraguparan5723 3 ปีที่แล้ว +2

    I am Tamil community I love your healthy recepe madam ❤ Thank you ❤👍👌

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 3 ปีที่แล้ว +1

    Wow...You are Super ..Dear Anoma.. I Love the way you talk.. Very sweet. Just like My Mum. God bless you . I Love Hoppers too.. Now i can try. Thanks so much.

  • @priyanidabarera7579
    @priyanidabarera7579 3 ปีที่แล้ว +1

    Mama harime aasai , oyage resipes kerala pennanawa balanne.oyayata godak sthuthiy.

  • @ramanivithna839
    @ramanivithna839 4 ปีที่แล้ว +1

    Thank you so much for sharing your new method to make appa easily

  • @fathimaraheem9296
    @fathimaraheem9296 4 ปีที่แล้ว +2

    Thank you very much Mrs Anoma...
    I need srilankan butter biscuit recipe please. ..

  • @manjulashivanthi9899
    @manjulashivanthi9899 4 ปีที่แล้ว +1

    Mama rice flour coconut water & sugar dama anala pipenna tiyala coconut milk dala ganne it my mother recipe. Thank you aunty

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 ปีที่แล้ว +5

    Nice video with valuable tips, specially for these days. Thanks Anoma

  • @dilkywijenayake2964
    @dilkywijenayake2964 3 ปีที่แล้ว +1

    Thanks Anoma,I'll try.

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 2 ปีที่แล้ว +2

    Ane ගොඩාක් හොඳයි කියලා dena ewa හොඳින් තේරුම් ගන්න පුළුවන් .
    ගොඩාක් බලන්නේ oyage ewa.ආප්ප කන්න ආසයි .eth තරහා වෙන්න epa .ඇලුමිනියම් සූරන eka ගොඩාක් හොඳ na.budusaranai .🙏

  • @premilajacob8039
    @premilajacob8039 4 ปีที่แล้ว +1

    Thank you 👍👍

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank u. Anoma duwa oya. Lassanat. Kiyala. Denawa. Mam. Kenyaw. Tunuruwan. Ssrsnai

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว +1

    Ettamai mama bayen hitye ආප්ප හදන්න thank u dear sister

  • @suneethaweerasinghe7649
    @suneethaweerasinghe7649 5 หลายเดือนก่อน

    Thank you Anoma miss for telling us how to make hoppers

  • @sanumisanumi167
    @sanumisanumi167 2 ปีที่แล้ว +1

    I like

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +5

    මමත් ඔහොම තමයි හදන්නේ අනෝමා aunty. Thank you...

  • @zeenathharoon6485
    @zeenathharoon6485 4 ปีที่แล้ว +1

    As u said...im so scared to make aappa.bcoz...many time...its not aappa i make.???but after seen this video...i make sooo soft...&...delicious aappa.happy to make again...and..again.Thank u 🙏 Mrs Amoma.👍❤️.God Bless U.

  • @sujathamallika3562
    @sujathamallika3562 4 ปีที่แล้ว +4

    රෙසපි හරිම නිහතමානීව කියා දෙන ඔබට දෙවිපිහිටයි.
    මට මේ බ්ලෙන්ඩර් එකේ නම දෙන්න. ස්තුතියි ඔබට

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 3 หลายเดือนก่อน

    Thank you so much 😊

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 ปีที่แล้ว

    Thank you

  • @ishaniperera8648
    @ishaniperera8648 3 ปีที่แล้ว +1

    Mrs. Anoma I want to know something about your kitchen applicants... Specially the oil bottle.... where can we buy this?

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 2 หลายเดือนก่อน

    Thank ❤

  • @priyanthithiru6696
    @priyanthithiru6696 4 ปีที่แล้ว

    Hi mam oya kuyala dhena vidiha harima pahsu. Thanks

  • @mangalakumara7631
    @mangalakumara7631 3 ปีที่แล้ว +1

    Ada thama haduwe hodatama awa padama thanks miss you are very kind 🥰🥰🥰

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +9

    ආප්ප soda daanawanan හාල් 500gta කොච්චරක්ද දාන්නෙ ??

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 4 ปีที่แล้ว +1

    Thank you aunty...i always follw ur guidence

  • @luvinisuga658
    @luvinisuga658 4 ปีที่แล้ว +2

    Thanks aunty. What’s your blender make/model please

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +1

      Luvini Suga “Butterfly” 750w mixer grinder

  • @kumarisoysa9564
    @kumarisoysa9564 3 ปีที่แล้ว +3

    උදයක සහල් පෙඟෙන්න දාලා. එදා සවස පොල්කිරි සමග ඒදාලා පසුදා උදයෙ ආප්ප හදන්න ගන්නේ නේද? කරුණාකරලා ඒ ගැන කියන්න

  • @sashikasewwandi1635
    @sashikasewwandi1635 3 ปีที่แล้ว +1

    Math හැදුවා hariyata awa thanks ❤️

  • @kidsyoutube123
    @kidsyoutube123 2 ปีที่แล้ว

    It was very helpful !! Thank you

  • @wasanthiperera7846
    @wasanthiperera7846 ปีที่แล้ว

    Thanks a lot dear anoma. My fear of making hoppers vanished very nice hoppers you made

  • @asham6534
    @asham6534 4 ปีที่แล้ว +3

    Aunty.. You are so sweet.. U r really a good mother to me.. This is my first comment posted but I'm a big fan of you for a long time.. Even my 3 yrs old daughter is also a big fan of anoma aunty.. Aunty.. If the hopper sticks in the pan we can just apply bit of yolk along with oil in the pan.. Then the hopper is easily removed.. This is taught by my mom.. Many says making hoppers is difficult because of sticking it into the pan.. Love you so much aunty..

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 3 ปีที่แล้ว +1

    I made according to the recipe. It came out well

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 ปีที่แล้ว +1

    Very easy recipe aunt .... thank you so much ....🙏🙏🙏💖💖💖💖

  • @premalathajaya6949
    @premalathajaya6949 2 ปีที่แล้ว

    Thanks 👍

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    Thanks so much 🙏❤

  • @Hammy_Enchanted_Waters
    @Hammy_Enchanted_Waters 4 ปีที่แล้ว +1

    I start today only by using coconut water coconut milk and sugar as you instructed.... And I kept the mixture in a clay pot.....OMG now it's over flows the pot.... So I changed it in to large nonstick pan.... Amazing... This is my first time I'm going to try making hoppers.... So excited..... It's really works...... Thank you so much..... 🤗♥️👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි❤️

  • @sheyf7562
    @sheyf7562 3 ปีที่แล้ว +1

    Aunty, for overseas people there's no 'thatchi' available and when using induction stove tops very difficult to enjoy food like this. Do you have any tips please teach.

  • @jay2481
    @jay2481 4 ปีที่แล้ว +2

    Thank you very much for this quick easy recipe. I love quick recipes like this. Only legendary chefs who have much confidence in what they do can demonstrate these sorts of recipes. I have seen many hoper making videos in TH-cam but some are unnecessarily informative, puts off your desire to try the recipe. Your effortless way of making most so called difficult dishes motivates newcomers to try and experiment with no fears. Keep up the good work!!! Wish you all the best for the New Year!!!!

    • @rev.nawalapitiyesaranajoth6360
      @rev.nawalapitiyesaranajoth6360 2 ปีที่แล้ว

      T

    • @stevenaranjo3570
      @stevenaranjo3570 11 หลายเดือนก่อน

      ,my dear Anima I really like to eat appa but in my country very difficult to fine coconut water and appa soda. May God bless you dear.

  • @NINI-uq1ug
    @NINI-uq1ug 4 ปีที่แล้ว +1

    Pol kiri hoyaganna baeri unoth fresh milk dana eka prashnayak weida?

  • @incredibleizu4
    @incredibleizu4 4 ปีที่แล้ว +2

    Thnkz aunty, I' ve learned this method first time!!

  • @dulipchandana2311
    @dulipchandana2311 3 ปีที่แล้ว

    මගේ චූටි දූ පැටියට පොල් වතුර දාල ආප්ප හැදුවා ඒක හරියටම ආව.අදමයි හැදුවේ.ගොඩක් ස්තුතියි ඔබතුමිය.

  • @shanijayasooriya18
    @shanijayasooriya18 4 ปีที่แล้ว +2

    thank u sooo much .❤️

  • @kusumjay6658
    @kusumjay6658 ปีที่แล้ว

    Thank you Anima.

  • @amirtheva2704
    @amirtheva2704 4 ปีที่แล้ว +1

    Very good explanation. I will try. Thank you so much to the simple way you have taught us.

  • @dilkikhely5106
    @dilkikhely5106 4 ปีที่แล้ว

    Godak sthuthi mam oyata mona de haduwath mata appa ediappa hadanna baye hitiye dan baya na thank u sooo much. GOD BLESS U MAM...

  • @hareezahanan2828
    @hareezahanan2828 4 ปีที่แล้ว +2

    I tried your recipe. It came well and it was so much delicious.

    • @kumarirangika3054
      @kumarirangika3054 4 ปีที่แล้ว

      Mamath oba thumiyaga kama hadana vidiha balagana. Hama kamakma hadanawa a kama harima rasata had a ganna puluwan

    • @kumarirangika3054
      @kumarirangika3054 4 ปีที่แล้ว

      Maga malli asawan a kama kanawa

    • @kumarirangika3054
      @kumarirangika3054 4 ปีที่แล้ว

      Thanks obathumiyata apata ekmanin lahasiyata. Gadara thiyana da walin rasawath kama akak had a ganna kiyala danawata

  • @Nethmiweerasingha73
    @Nethmiweerasingha73 3 ปีที่แล้ว

    Thank you 👍👍👍🤗🤗😍😊😊😊😍😍😋😋

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Api podi kale Mage Amma ❤pol Raa dala pipenna thiyanawa mathakai.Bohoma sthuthi Miss Anoma 💐😍💐

  • @dulminik2217
    @dulminik2217 4 ปีที่แล้ว +1

    Wow ☺️☺️☺️☺️☺️☺️☺️...thank you aunty.....................

  • @mangalikakumari2347
    @mangalikakumari2347 2 ปีที่แล้ว

    Apith heduwa harima rasai

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +1

    It's great thank you very much. I also like to make. Today in the morning I heard birds singing so I thought of u.. it's very nice.. and the next thing is I always admire ur kitchen. It's lovely. From where did u buy those colourful containers ? In one of those u have put salt. Those are very nice.

    • @anomajayawardana6178
      @anomajayawardana6178 4 ปีที่แล้ว

      Thank you.Your kitchen is nice. Will you show us your kitchen.

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว

    Thank you...🌹🌹🌹🌹

  • @yasojasenanayake6030
    @yasojasenanayake6030 4 ปีที่แล้ว +2

    Seems easy to prepare...👍👍 simple menu for a breakfast..... thanks ...😘😘

  • @sisirakamendra7328
    @sisirakamendra7328 3 ปีที่แล้ว

    Thankyou very much

  • @indralekamge4646
    @indralekamge4646 2 ปีที่แล้ว

    We made hoppers according to your recipe. That was during covid 1st wave lockdown. My helper was skeptical at first. The hoppers came out very nicely. Now she remembers the steps by heart. Thank you very much.

    • @padmawanshathilake5168
      @padmawanshathilake5168 ปีที่แล้ว

      Aththatama appa hadanna bayen thama sitiye obathumiyage recipe anuwa mama appa heduwa ithama softe awa godak pin denuwath kirimata theruwan sarani

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 11 หลายเดือนก่อน

    ඔයා ගොඩාක් හොද නිහතමානී කෙනෙක් අවන්කවම කියනව ලොකුකම් නැහැ මාලු හොදි ඉතිරි ඒවා තියෙනවා කීවා සමහර අය එහෙම කියන්න අකමැති අරපිරිමැස්ම තමයි අපිට ඕන ඒක ඔයා අපූරුවට කියලා දුන්නා තෙරුවන් සරණයි ඔයාට ❤🙏🌹

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st 7 หลายเดือนก่อน

    Thank you aunt. අපි මේ විදිහට ආප්ප හැදුවා අද. හොඳට ආවා. මාත් කැමති නෑ යීස්ට් දාන්න . ඒ නිසා මේ විදිහ ගොඩාක් හොඳයි . මේ මිශ්‍රණයට බිත්තරයක් දැම්මොත් තව රස වෙයිද? ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද ආන්ටි

  • @yasasmiherath3627
    @yasasmiherath3627 4 ปีที่แล้ว +5

    Aunty, Amma prepared Hoppers by Your Recipe. It came out really well! We all loved it💟

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි