විරහව | EPI 05 | GEN Z PODS | 2024-05-03 | රිදෙන - නොරිද්දෙන ආදරණීය විරහව
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- විරහව | EPI 05 | GEN Z PODS | 2024-05-03 |
රිදෙන - නොරිද්දෙන ආදරණීය විරහව
"Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens!
Brought to you by Xposure Media, join us every Friday at 5:00 pm as Nisali Sadeepa hosts insightful conversations, exploring the world through the unique lens of Generation Z. From trending topics to personal stories, get ready to dive deep into the minds of today's youth!"
පහත Link වලින් අපිව Follow කරලා අපිත් එක්ක එකතුවන්න -
📌 Whatsapp Channel - whatsapp.com/c...
📌 Facebook - / genzpods02
📌 Tiktok - www.tiktok.com...
📌 Instagram - www.instagram....
📌 Telegram - t.me/Gen_Z_Pods
#Genzpods #Genz #Youth #love #breakup #school #sex #friendsforever #frindship #Podcast #Xposure
කියන්න දේවල් ගොඩයි අවුරුද තුනක් වෙලත් තාම කියාගන්න බැ ඉස්සරහටවත් බලමු
btw මාත් සින්දු අහන්න ඇඩික්ට් උනේ බූට් නිසා තමයි
මුලින්ම දාපු ඒ කමෙන්ට් එකට විනාඩි 51 කින් දුන්න රිප්ලයි එකට හදපිරි මෙව්වා එක❤
Thank You!
ඒකපාර්ශ්වික ආදරය ගැන video එකක් අරගෙන එන්නකෝ
කාගෙ කාගෙත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියෙනවා...
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම වැටෙනවා...
හිමිනොවූවත් සමහරක් අය අහිමිවෙන තැන බැඳෙනවා...
සදාකාලික ප්‍රේමයක් නම් කවදහරි අතහැරෙනවා...
තරිඳු දම්සරගෙ මේ සින්දුව අහලා බලන්න ♥️
අක්කා කිව්වා වගේම විරහව දරුණුවටම දැනෙන්නෙ එක සම්බන්දෙකදි විතරයි ... අනිත් සම්බන්ධවලදිත් විරහව දැනෙන නමුත් තමන්ට තමන් නැති වෙන්නෙත්... තමන් තනි වෙන්නෙත්.. ආයෙ ජීවිතේ තිබුන තත්වෙට ගන්න ගොඩක් අමාරු වෙන්නෙත්.. එකම එක සම්බන්ධෙකදි විතරයි ❤ ඒ වේදනාව මුලු ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නැති තරම් 😢💗
මං හිතන්නේ කවියො, ගොඩක් ආර්ටිස්ලා සහ නිර්මාණකරුවන් බිහිකරන්නේ "විරහව" ❤
“ විරහව “ විරහව විදියට අපි විදිනකොට ඒක විරහව කියලවත් අපිට තේරෙන්න නැතුව ඇති. නිසලි දරුවා කියන ප්‍රකාශයට මම එකඟයි. අපි “ විරහව” කියන දේ හරියටම විදින්නෙ එක වතාවයි. එතන ඉදලා අපි විදින දේවල් විරහව තෙක් අපි යන්න දෙන්නෙ නෑ. ඒක අපි විදින්නෙ දුකේ කොටසක් විදියට. මොකද නැවත වරක් විරහ වේදනාව නොවිදින්න අපි විසින්ම barriers / walls ගොඩනගාගන්නවා. ඒ අපේම යහපත උදෙසා😅❤
😀❤
අහිම්විමක් යනු ජිවිතේ තව ශක්තිමත් පිම්මකි...
අද podcast එක හදවතට දැනුනා වැඩි. නියමයි දිගටම වැඩේ කරගෙන යන්න 👍
Thank You!
මට දැනුන විරහව හරි වෙනස්. සම්බන්ධෙ නතර කරන්න උවමනාව තිබුනෙත් නැවතුනාට පස්සෙත් හිත හිත කල්පනා කර මට මාව නෑ වගේ දැනුනෙත් මට..මං දන්නෑ එයාට කොහොමද දන්නෑ...දැන් සම්බන්ධය නැවතිලා අඅවුරුදු දෙකකට ලගයි ඒ විරහව හින්දද මංදා අදටත් තව සම්බන්ධයකට යන්න මට හිතක් නෑ..
🙂ආදරනීය හමුවිමක වෙන්වීම විරහව නම් වේ♥️🌹.......
මේ පොඩි වයසට ජීවිතය දිහා බලන විදියට ඇත්තටම ආඩම්බරයි. කල්පනාවෙන්’ විචාරයෙන් වැඩ කලොත් Gen Z එකට ලොකු වැඩක් කරන්න පුළුවන්❤
Thank You!
විරහව අමුතුම feeling එකක්...😔😔
මුලු video එකේදිම අඩ අඩ බැලු වේ akke , aiye ඔය දෙන්න කොහොමද කදුලු හන්ගගෙන් හිටියේ ??
හමු වීම ජීවත් වීමක් වෙන්නේ ගැලපීම හැමදාම නඩත්තු කළොත් විතරයි ....🙂♥️✨
😀❤
විරහව නිසා එයා වෙනුවෙන් ගෝල්ස් වලට යනකොට වෙන කෙනෙක් ඇවිත් එයාගෙ ආදරේ නිසා අර ගෝල්ස් වෙනස් කරන්න උනොත් මොකද කරන්නෙ...?
One side love gana podcast ekk karannko😢
අපේ පලවෙනි පොඩ්කාස්ට් එක බලන්න! පාසල් ප්‍රේමය ඇතුලේ ඒකපාර්ශවික ප්‍රේමය ගැන අපි කතා කලා.
ඉස්සරහට මෙ ගැනත් හිතන්නම්..
supiriyak machan❤
w/❤
😍 keep it up
Thank You!
Aiya කියපු අර අන්තිම girl ගැන කියද්දි පපුව හෝස් ගාලා ගියා 😢
Thank You!
❤
හැමදාම එකම මාතෘකාවට වැඩසටහන අරන් යන්න එපා! , ඔයාලට කතා කරනවනම් තව කොච්චර දේවල් මේ සමාඡෙ තියෙනවද ? එ් ගැනත් හිතලා ටිකක් වෙනස් විදියේ episode ඉදිරියට කරාවී කියලා බලාපොරොත්තු වෙනවා.. ඔයාලට අනිවාර්යෙන් ලොකූ වැඩක් කරන්න පුලුවන් ..❤ මොකද අපි අපි සමකාලීන අයට තියෙන මේ වගේ කාලීන ගැටලු අපිට වඩා වයසින් වැඩිමල් අය කතා කරනවට වඩා අපි අපි මේ වගේ කතා කරනවා කියන්නේ එ්වා සෑහෙන්න හිතට වදිනවා ,එ්ක නිසා මේකෙන් ඔයාලට සමාඡෙට රටේ අනාගත පරපුරට ලොකූ වැඩක් කරන්න පුලුවන් 💪💪👌 Good luck...
එ් වගේම මේ වැඩසටහන් වලම පොඩි පොඩි video clips , tik tok, Fb වගේ දාන්න පුලුවන් නම් තවත් Famous වේවී...❤
ඉස්සරහට අපේ ඒ වගෙ පොඩ්කාස්ට් එනවා. අපි ඒක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම Tiktok, Instagram, Facebook අපේ Page වලත් clips දානවා. ගිහිල්ලා බලන්න පුලුවන්!
❤✨💭
ල්ක්ක්
Premalu ෆිල්ම් එක බලන්න. ඒක බලන්න ලොකුවට බය වෙන්න එපා Nisali අක්කෙ.
එයා ඒක බලන්න කලින් ප්‍රේමලූ 2 ත් ඒවි😀❤
25min ago 🙂
❤🩹💭
kawadawath hambenne ne kiyala dana danath adare kara mama.ewagema eyath mama hitana widiyata.me podcast eka enawa kiyaddi wirahawa widinna patan aran iwarai habai eda haiyak tibbe ne awilla balanna habai ada awilla balanawa.hodatama pawichi wenawa kiyala dana danath magen saheemakata path nowi wena ayagen saheemakata path una awasta athata ahuwelath, ehema karanna epa kiyala kiwwama mawa block karama mama apahu gihin wada watila unblock karaganna taram mama eyata lan une kohomada kiyala mata hita ganna be.eth tamath mama eya wenuwen tibba balaporottu ata araganna be. aiye akke hitena widiyata me mohote mama karanna one mokadda ? mama tawa masa 3kin A/L
🤍
ගොන් ආතල් දෙන්න එපා😂,මට නම් ඔහොම කිසිම හැගීමක් ආවේ නැ, එයාට යන්න ඕනේ කිව්වා, මම කිව්වා හරි පලයන් කියලා 😅, අදටත් අපි හොදම යාලුවෝ, හැබැයි එයාට වඩා හොදම තැනක අද මම ඉන්නවා, 💕👌🏻
❤
Thank You!
❤