ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිසලි ඇත්තටම love කරල නෑ... ඔයාගෙ වයසෙ ගොඩක් කෙල්ලො ඔහොම තමයි..😊 කොහොම උනත් අද වැඩේ නියමයි. ❤
Thank You!
නිසලිට ලව් හම්බුනාම අපිට කියන්න ❤😂තාම ඔයාට හම්බෙලා නැ කෙල්ලෙඅව්ලෙන් ඉන්නෙපා සසිදු everything gonna be fine! 2:01:10 මේක ඇත්ත
❤
නිසලි generation z ඒක ගැන දන්නේ නැහැ හරියට
අඩේ මමත් Millennials නෙ අදහස් බලපුවම ඉපදුනේ Gen Z විදිහට උනාට.පුලුවන්නම් හතර දෙනාම කරන්න ඉස්සරහට චැනල් එක ග්‍රෝ වෙයි ඉක්මනට .නිසලි සැහෙන්න පුංචි සර්කල් එකකින් මුළු Gen Z එකම හදුනාගන්නව වගේ එකක් තේරුනේ.මොකද Gen Z ගෑවට 75%+ අපේ අදහස් Millennials වගේ කියල හිතෙන්නේ මටනම ඉස්සරහට යන්න ජය 🤍
නිසලි ඉන්නෙ එයා මවාගත්ත gen z එකක් ඇතුලෙ... මන් හිතන්නෙ නෑ එයා වගේ හිතන 15%ක්වත් අපේ genaration එක ඇතුලෙ ඉන්නව කියල 1:03:26
1:11:27 නයිස් කතාව😂💔
නිසලි දැකලා තියන පරාසය හරි අඩුයි එයා ජීවත් වෙලා තියන පරිසරය නිසා වෙන්න ඇති. හැබැයි කෙල්ලේ මීඩියා ෆීල්ඩ් එක ඇතුලෙ ඉන්නකොට ඔයිට වැඩිය සමාජය ගැන හොයලා කතා කරන්න
නිසලි හිතන විදිය එක්ක... The One ආවත්,ඒක මගහැරගනී වගේ එකක් තියෙනවා.
No offense, Till today this podcast was pointless yapping and overshadowing ideas with personal experiences, and with those two millennials they shown how to properly articulate ideas with a point. Anyway I watched all the episodes, keep it up.
Gen z ගැන නිසලිට ලොකු අවබොධයක් නැහැ
Mental health gana ekak karannakooo
Super ❤
නිසලි.. ඔයාගේ ගොං තර්ක Gen z එක පිටින් දාන්ඩ එපා..ඔයා හිතන විදිහට බහුතරයක් Gen Z ලා හිතන්නේ නෑ 👍
nice pod
මේක මරු අප්පා.... 😍
Thank you!
nisali patta modai 😅😅 , eya hithn inna eka hari kiyala hithn inne , mona gen eke wunath minissu hari modai
Millennials love❤😂🤭 2:03:49
❤😂
Millennials අදහස් කොච්චර හොදද බන් අර කෙල්ලගේ cringe අදහස් වලට වඩා😂
Nisalee,oyata thaama harima love eka hambela ne,oya mge gf wenna .Questions are over ✊
44:32 😂😂 passt dnn ep
😂😬😂
Sasindu ekpartma silent une ai 👀
he he 😬😬
5:40 ee mokakda ee..mata eka miss unane...mona podscast ekada ee?
Xposure News Media TH-cam Channel එකේ Gen Z Pods කියලා Play List එකක් ඇති මචන්. ඒක බලන්න!
❤❤❤
Thnak You!
Sasindu Ex gena kiyddi mood upset ynw ned..? Adala wgee.. Ethanin psse kata krema nhne.😢
😬😬
One of cringiest episodes🤮🤮🤮
කෑවද කට්ටිය
🍻👻
SL VLOGS copy කරන්න එපා එක කෙල්ලයි කොල්ලො 3 ලස්සන copy එක 😂
Copy kala ho nokala content eka lassanai ne 🙂 wena kenek karana deyak agaya karannath purudu wenna 😊
නිසලි ඇත්තටම love කරල නෑ... ඔයාගෙ වයසෙ ගොඩක් කෙල්ලො ඔහොම තමයි..😊 කොහොම උනත් අද වැඩේ නියමයි. ❤
Thank You!
නිසලිට ලව් හම්බුනාම අපිට කියන්න ❤😂තාම ඔයාට හම්බෙලා නැ කෙල්ලෙ
අව්ලෙන් ඉන්නෙපා සසිදු everything gonna be fine! 2:01:10 මේක ඇත්ත
❤
නිසලි generation z ඒක ගැන දන්නේ නැහැ හරියට
අඩේ මමත් Millennials නෙ අදහස් බලපුවම ඉපදුනේ Gen Z විදිහට උනාට.පුලුවන්නම් හතර දෙනාම කරන්න ඉස්සරහට චැනල් එක ග්‍රෝ වෙයි ඉක්මනට .නිසලි සැහෙන්න පුංචි සර්කල් එකකින් මුළු Gen Z එකම හදුනාගන්නව වගේ එකක් තේරුනේ.මොකද Gen Z ගෑවට 75%+ අපේ අදහස් Millennials වගේ කියල හිතෙන්නේ මටනම ඉස්සරහට යන්න ජය 🤍
Thank You!
නිසලි ඉන්නෙ එයා මවාගත්ත gen z එකක් ඇතුලෙ... මන් හිතන්නෙ නෑ එයා වගේ හිතන 15%ක්වත් අපේ genaration එක ඇතුලෙ ඉන්නව කියල 1:03:26
1:11:27 නයිස් කතාව😂💔
නිසලි දැකලා තියන පරාසය හරි අඩුයි
එයා ජීවත් වෙලා තියන පරිසරය නිසා වෙන්න ඇති. හැබැයි කෙල්ලේ මීඩියා ෆීල්ඩ් එක ඇතුලෙ ඉන්නකොට ඔයිට වැඩිය සමාජය ගැන හොයලා කතා කරන්න