අපි meet වුනේ sir නිසා | Sakya cut කරන්න අමාරැ ඇයි? | සර්ගේ තරුණ වීමේ රහස | Ep 09 | Chatterpod

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • අපි meet වුනේ sir නිසා | Sakya cut කරන්න අමාරැ ඇයි? | සර්ගේ තරුණ වීමේ රහස | Ep 09 | Chatterpod

ความคิดเห็น • 371

  • @BuddhiniKaushalya-bp6li
    @BuddhiniKaushalya-bp6li 21 วันที่ผ่านมา +360

    සර් classes කරන්න පටන් ගත්තු විදිහ කියනකොට කියන්නේ ජපුර university එක ගාව පාසල් මාවතේ ගෑණු ලමයි තුන්දෙනෙක්ට class කරලා තමයි පටන් ගත්තේ කියලා..ඒ ගෑණු ලමයි තුන්දෙනා මගේ අම්මයි අම්මගේ හොඳම යාලුවෝ දෙන්නයි...❤️❤️🥰🥰

  • @hirusenarathna5875
    @hirusenarathna5875 21 วันที่ผ่านมา +196

    බණ්ඩාර සර්ගේ class එකට ගියේ නෑ කලේ Arts නිසා. ඒත් ඔක්කොම classes ගියේ සක්‍යා, class ඉවර වෙලා යන වෙලාවක සර් සෙනඟ ගොඩේ එද්දි බහින්න ගිහින් සර් පොඩ්ඩක් ඇඟේ හැප්පුන එකටත් මට sorry පුතා කියලා ආපස්සට හැරිලම කිව්වා. ඒ වගේ සර් පුදුම තරම් නිහතමානී මනුස්සයෙක්. ඒ වගේ සංයමයක්, නිහතමානී ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ළමයිනුත් නොදැනීම ඒ වගේ හැදෙනවා. 🙏

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 14 วันที่ผ่านมา +4

    සචිනි ගුරුවරයා ඉදිරිපිට කකුලක් පිට කකුලක් නොදා වාඩි උනා නම් හොඳයි නේ..

  • @ikimonogaming1077
    @ikimonogaming1077 วันที่ผ่านมา +1

    සර් මගේ පේලියට එක දවසක් ඇවිල්ලා මගේ පොතට තට්ටුවක් දාලා ගියා මම හදපූ ගානේ අඩූපාඩූවක් දැකලා, එදා තමා මම සර්ව එච්චර ලගට දැකපූ පලවෙනී පාර ලස්සනම පිං පාට දේවදූතයෙක් වගේ සර් ගාවින් කියන්න බැරී තරම් සුවදක් ආවේ මම ඒ සුවදට පිං පාට කියන්නම්, සර් රන්වන් පාට විදිහට බැබලූනා වගේ සර්ගෙන් ඉගෙන ගත්තූ දේවල් තාමත් job එකට use කරනවා, ජීවිතය හදාගන්න උදව්වුනා හැම වචනයක් ම තාමත් sakya එකේ මාලූ පාන් එක වගේ මාලූ පාන් එකක් මම කාලා නෑ ඒ රහ තාම මතකයී, මගේත් ආයුශ ගෙන මටත් වඩා කල් ජීවත්වෙලා තව පරම්පරා ගානකට මේ දැනුම දෙන්න ලැබේවා❤❤ 2015 A/l.❤

  • @udarabuddhika3365
    @udarabuddhika3365 21 วันที่ผ่านมา +83

    යුවලක් විදියට සයිබර් අවකාශයේ කල හොදම වැඩසටහන ඔබ දෙපල මේ වැඩසටහනින් කලා.මෙවැනි ඇදුරුතුමන් මේ රටට වසනාවක්.

  • @madushanigomez3308
    @madushanigomez3308 21 วันที่ผ่านมา +44

    ඉසුරු වෙනදට වඩා අද ටිකක් කතා කරන විදිහ එහෙම වැදගත් වෙලා 😌🥲

  • @chamanikolabage6765
    @chamanikolabage6765 14 วันที่ผ่านมา +6

    මම ගම්පහ නැණික් එකේ සර්ගේ ප්‍රීකාඩ් එකකින් ඉගෙන ගත්තේ විෂයන් දෙකටම හොඳ ප්‍රතිඵල මම ලබා ගත්තා මට ජීවිතේට ඒ උදව්ව අමතක වෙන්නේ නැහැ හිත හොඳ දක්ෂ ගුරුවරයෙක් සැමදා නිරෝගීව හොඳින් වැඩකටයුතු කරන්න ලැබේවා හරිම සතුටුයි දකිද්දි රූපය එදා වගේම ලස්සනයි සර්ගේ ඒ හිත හොඳ නිසා ගෞරව කරනවා හැමදාම ඔබතුමාට❤

  • @kaushi2776
    @kaushi2776 21 วันที่ผ่านมา +29

    මම සර්ගෙන් ඉගෙන ගෙන නෑ සර්ව දැකලත් නෑ සජීවීව ඒත් පුදුම විදිහට ගරු කරන සර් කෙනෙක්, නීරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏🙏🙏

  • @sadeechamu4592
    @sadeechamu4592 21 วันที่ผ่านมา +60

    ක්ලාස් එකේ මොන තරම් කොල්ලො හිටියත් සර් තමා හැන්ඩියා ඒ පිං පාට මුණ අපිට නම් දෙයියෙක් තමා

  • @salunicroos
    @salunicroos 21 วันที่ผ่านมา +50

    සර්ගෙ ක්ලාස් ගිහින්නම් නැහැ ඒත් හරිම කැමති ගුරුවරයෙක්. සිනහවෙන් පවා පුදුමාකාර නිහතමානී පුද්ගලයෙක් සර් 🙏🏻❤️

  • @user-cd4kw4wr9m
    @user-cd4kw4wr9m 21 วันที่ผ่านมา +48

    10:36

  • @user-le9el2pg3i
    @user-le9el2pg3i 21 วันที่ผ่านมา +11

    සක්යා කියන්නෙ ජීවිතේ අමතක කරන්න බැරි හරි ලස්සන මතක ගොඩක් එක්කම ජීවිතේ හරි පාරට මග පෙන්නපු තැනක්..ඉතින් කොහොම අමතක කරන්නද මේ නිහතමානී ගුරුවරයා🥺 එදා වගේමයි අදටත් ඒ ලස්සන අවවාද…ආදරෙයි සර් හැමදාමත්🙏❤️

  • @shash5267
    @shash5267 21 วันที่ผ่านมา +23

    බණ්ඩාර සර්ව දැක්ක ගමන් අනික් වැඩ නවත්තලා බලන්න ගත්තේ , පුදුමාකාර ආදරයක් ,ගෞරවයක් ඒ රූපය දැක්කම දැනෙනවා. හීනෙකින්වත් හිතපු නැති මාව ජපුරේ උපාධිධාරිනියක් විදියට වෙනස් වෙන්නේ සර් නිසා . බලාපොරොත්තු ,හීන හදාගන්න ඉගෙන ගත්තේ සර්ගෙන් . ඉතින් අවුරුදු 7 පස්සේ සර්ව මේ video එකෙන් දැක්කේ .ඒත් සර් මුලින්ම දැක්ක දවසේ වගේම ලස්සනයි ප්‍රියමනාපයි. ඇත්තටම සර් තමා අපේ හිතේ ඉන්න දෙවියෝ. අපි කොච්චර ලොකු වුණත් සර්ට තියෙන ආදරය ගෞරවය සදාකාලිකයි.

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 21 วันที่ผ่านมา +26

    බණ්ඩාර සර්. මම සර් ගෙන් ඉගනගෙන නෑ හැබැයි සර් ගේ Saegis Campus එකේ වෙනත් course එකක් මම follow කලා. එතනදී සර් ව කීප දවසක් මුණගැහිලා තියෙනවා. හරිම නිහතමානී පුද්ගලයෙක්. ආස කරන ගුරුවරයෙක්. සර්ට දිගාසිරි ♥️ සචිනි, ඉසුරු දෙන්නටත් thanks සර්ව chatter Pod එකට සම්බන්ධ කරගත්තට.

  • @pubudinikolonne4435
    @pubudinikolonne4435 21 วันที่ผ่านมา +14

    කොච්චර chaterpod බැලුවත් අද තමයි මම comment එකක් දාන්නේ ඒ අපේ Bandara sir නිසා.ඇත්තටම sir කියන්නේ දෙවි කෙනෙක්.මම කවදවත්ම campus යන්න හිටපු කෙනෙක් නෙමෙයි. sir නිසා තමයි මම campus ගියෙ.sir වගේ short & sweet කිසි කෙනෙක් මටනම් ඉගන්නලා නැ. Sirta තවත් හොදට උගන්නාන්න ශක්තිය දිර්ඝායුෂ ලැබේවා!!!

  • @sashii4685
    @sashii4685 21 วันที่ผ่านมา +3

    සර්ව දැක්ක ගමං ඔක්කොම වැඩ පැත්තකට දාලා මේක බලන්න ආව. අද මං ඉන්න තැනට ආවෙ සර් නිසා❤

  • @Tharushu.H.Artigala
    @Tharushu.H.Artigala 21 วันที่ผ่านมา +5

    මේ පැය නම් යනවා තෙරුනේ නෑ තව කතා කලා නම් අහන් ඉන්න ආසයි ඒ තරම් හොදයි සර් හරිම නිහතමානිව සංයමෙන් කතා කරනවා නිරවුල්ව.මන් ඉගෙන ගෙන නෑ සර්ගෙන්.ඒත් මාත් කොමස් කලේ මට හිතුනා අනෙ මටත් යන්න තිබ්බා ඒ කාලේ කොයලා එතකොට මේ වගෙ social media update na ithin eka nisa අපිට ඒ අවස්තාව මග ඇරුනා..හරිම ශෝක් ඔයාලගේ හැම episode.එකක්ම.ජය වේවා අක්කා & අයියා

  • @ayodyarajapaksha3035
    @ayodyarajapaksha3035 21 วันที่ผ่านมา +14

    මම බන්ඩාර සර් ගෙන් ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි .හැබැයි මේ episode එක එනකන් ඊයේ ඉදන් බලන් ඉන්නේ.මොක ද දැන්නන් මේක පිස්සුවක් වගේ.එච්චරට ඇබ්බැහි වෙනවා.සචිනි අක්කා ඔයා හිනාවෙලා ඉසුරු අයියා එක්ක වැඩසටහන මෙහෙයවන විදිය මාර interesting .අනික් දේ රැල්ලට නොයා අපිට දැනෙන දෙයක් කරන එක මාරයි.මෙහෙම positive වයිබ් එකක් හදනවට සහා අපි යන්න ඕන මොනවගේ පාරවල් දිගේ ද කියලා අපිට පෙන්නනවට ස්තුතියි.අනික අද ඉසුරු අයියා හෙන ලස්සනයි.සචිනි අක්කා ඔයත් ලස්සනයි සහා මම මාර කැමති ඔයාගේ personality එකට සහා මිනිස්සුන්ව හසුරුවන විදියට.අනික ආයේමත් ස්තුතියි මේ පොසිටිව් වයිබ් එකට.එහෙනන් සුබ වේවා දෙන්නටම❤❤

  • @ireshaudayangani3931
    @ireshaudayangani3931 2 ชั่วโมงที่ผ่านมา

    සර්ගේ පින් පාට .... තවමත් එහෙමයි... අදටත් සර්ගේ කතා මතකයේ තියෙනවා.... අදටත් ආදරෙයි,.. බුදු සරණයි....💞💞💞💞

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 21 วันที่ผ่านมา +3

    හරිම පිං පාටයි සර්..❤ තෙරුවන් සරණයි සර්..නිදුක් නිරෝගි වේවා..😊