I see two distinct groups here: three people with liberal ideas and a solid interpretation, and one person who struggles to comprehend the first group's messages.
Accept gladly the participants' very heavy and serious talks which engraved me lot and expect more and more opinions and set of beliefs from them in order to sponge or refine mind and heart !
@@shaakya1 I have great respect for Tharindu. I don't understand why Tharindu wants to involve with this shit eating people. Tharindu please don't distroy your reputation you have been build up for last few years. Stay away from these bad guys.
Plz try to improve your skill of ACTIVE LISTENING. It is very boring and distracting when you keep talking without understanding others perspective of their specific logical focus.. Good luck
මලින්ද අයියා ඉන්නවා දැකලා video එක බලන්න ආව අය මේ කොනට..😊
ඔව් ඒත් අනිත් අය අව්ල් නිසා බාගෙට බැලුවෙ
මේ නිල්පාට ශර්ට් එක මෙතන නොහිටියනම් තවත් වැදගත් දේවල් අහන්න තිබ්බා මේ වීඩියෝ එකේ...
මං දන්නෑ මට විතරද මෙහෙම හිතෙන්නෙ කියල ඔතන සංවාදය හරවත්ව සිද්ධ උනේ මලින්ද හා සඳකත් අතර නේද .කියන්නෙ නිතරම මාතාවෙන් පිට පනින්න ,හරවත් නොව න දේවල් වලට යන්න ගන්න කොට මලින්ද ඒක සිම්ප්ලිෆයි කරල අදාල පාත් එකට ගන්නව ඊට පස්සෙ සඳකත් ඒක තර්ක කරනව .මං මේ ඕපන් බලල කියන්නෙ සංවාදය තුල නිතරෝම අදාල නැති විදිහෙ බොහෝම බොලඳ දේවල් වලට සාකච්චාව යන්න යනකොට මලින්ද අයිය තමා හර්‍රි පාරට ගත්තෙ .ඒක ප්‍රිසෙන්ට කෙනෙක් විදිහට ඔයාගෙන් උනු ලොකු අඩුපාඩුවක් මං දකින විදිහට .
මටනං ඒකෙ අනිත් පැත්ත හිතෙන්නෙ. අනිත් අය කතාව තීරණාත්මක කරද්දි මලින්ද නිවල දානව වගේ
මේ නිල් පාට presenter ගෙන් ගන්න කිසිම දෙයක් නැහැ මේ සාකච්ඡාවේ
මේ සාකච්ඡාවට ගත්තෙත් ඔයාල වගේ අදහස් දක්වන එක ගැන
පුළුවන් නම් Madujith Sagara sir ව Ruchira Wijesena සර්ව එහෙම ගෙනත් වීඩියෝවක් කරන්න.
මේ තදනිල් පාට ෂර්ට් එක ඇඳන් ඉන්න පොර නං මාර වදයක් සාකච්ඡාවට.. මලින්ද අයියයි, සඳකත් ඉන්න නිසා සාකච්ඡාව බැලුවා ❤
34.40 දි සදකත් මේ කියන ශිෂ්ටාචාරය ලෙවල් අතින් සමාන පෝල් ඩීනොක්ගේ ටයිම් ට්‍රුවල් කතාවෙන් පැහැදිලි කරන අනාගත ශිෂ්ටාචාරය වගේ එකක්.
අපිට ඒ වගේ ලෙවල් එකකට එන්න සෑහෙන කැපකිරීම් කරන්න ඕනේ.
ඌටෝපියන් ගැන මට තියෙන්නේ ඒ වගේ අදහසක්.
❤🎉🎉🎉
ගතයුතු දේ බොහොමයි ... ස්තුතියි හතරදෙනටම .
කිසියම් අයකු කුණු ගෙනාපු ධම්මිකට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක වෙච්චි කෙනාට කඩේ යනවනම් ඔහු තක්කඩියෙක්.
Yapena උන් ehma තමා 😂
රැඩිකල් වෙලා ආන්ඩුවෙන් පින් බත් ගිලින්න බාලගෙන ඉදහන් Jvp වෙලා.😅
@@black_chabiya_editz6510 kauda රැඩිකල් 😂
පිනට කන්න බලන් ඉන්න සමාජවාදි හිගන්නො
@@winteriscoming9408 උබලගේ දම්මික තමා මෙච්චර කාලයක් මහින්දගෙන් පිනට කාල තියන්නේ 😂
ආපු චරිත මරු... හදවතේ ඉන්න අය. හැබැයි සමාජෙට දෙන්න ඕන වුණ පණිවිඩය ආවෙ නෑ. ඇත්ත කියන්නේ මොකද්ද
Great combo තරිඳු vs මලින්ද 🎉 මනස්ගාත බොසාල දෙන්නා ❤️
49:25 ඒක මරු skill එකක්..මං හිතන්නේ ගුරුවරයෙක් අනිවර්‍යයෙන් practice කරන්නම ඕනේ skill එකක් ඒක.. ඒක හොදටම කරන කෙනෙක් විදිහට මං දැකලා තියෙන්නේ Mr.රංදික විජේසිංහ...
Facts
The amount of knowledge in this podcast is phenomenal 💯Props to channel 19!!
Watched the video because of Malinda !! Subscribed.
මලින්ද සර් ගෙ වචන ඇහුනත් මාර positive vibe එකක් එන්නෙ 🔥💕
Eya hondayi, Eyage deshapalana thama aula
😂😂
@@prasadsilva3699 why brow
@@isurusrinath9904 දේශපාලන දේවල් නම් කාගෙවත් ඔනි නෑ නෙද බ්‍රොව්
@mechchara me dewal ahala yako mu kiyana kisi seyakoluwata gihilla naisurusrinath9904
අඩෝ මරු සෙට් එකක් බැහැල ඉන්නව නෙ තව ඩින්ගෙන් මගඇරෙනව අපෙ සඳකතු ත් ඉනාව මලින්ද අයිය ඉන්න හින්ද නිකන් බලන්න ආවෙ පට්ට නෙ
Great Discussion Thanks Tharindu💝
අන්දරේගෙ මෝඩ තරිදු මොකද මෙතන කරන්නෙ 😂😂😂 ශුප්😂😂
සදගත් කතා කරනකොට මලින්ද සර්ට happy වගෙ ❤ සර්ගෙ facial Expressions වලින් පේනවා එහෙම ❤
😂😂නෑ බං ඌට හිනා යනවා මේ මොනවද මේ කියන්නේ කියල.. තමන්ගේ මතය කියනවා කියන්නේ එකක් points වලට කතා කරනවා කියන්නේ එකක්
ලෝකයේ තියෙන සියලුම සංකල්ප අපෙන් පරිබාහිර බව තේරැමි ගෙන . එවැනි දේ අපේ කර නොගත්විට ලෝකය ඉතාම සොඳුරැ තැනක් වනු නියතය.
1.මේ භෞතික විශ්වය සහ පදාර්ථය යනු සම්මුතියකි. මධ්‍යස්ථ විදියට හිතනව නම් නිරපේක්ෂ ශුන්‍යයට අනුව සර්වඥ දෙවියන් හෝ ඔබ හෝ මම කියලා කෙනෙක් හරි යම් වස්තුවක් හරි සිහින කියලා දෙයක් නෑ.
2.සියලුම ආකාරයේ ජීවයක් නැතිව වුවද විශ්වයක් පැවතිය හැකියි.
නමුත් පැනවිය නොහැක.
මේ මොහොතේ ජීවත් වෙන්න,
ඔබටත් එය කවදා හෝ අවබෝධ විය හැකිය.
(වීඩියෝ කතා වීඩියෝවක ලියන ලද කමෙන්ට් එකකි.)
ඇත්ත බොරුව කියන එකට මගේ දාර්ශනික ස්ථාවරය කියන්න ඕනා නිසා තමයි මේ වීඩියෝව නැවත වරක් බලනකොට ලියලා තියන්න හිතුවෙ.
හතරදෙනාටම ජයවේවා!!!
මම මේ කමෙන්ට් එකේ මුලින්ම කියලා තියෙන දාර්ශනික ස්ථාවරය මධ්‍යස්ථ විදියට අරගෙන භෞතික යථාර්ථය සහ පුලුල් යථාර්ථය හරියට වටහාගත වැඩකටයුතු කරගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.❤🎉
නොබෙල් ත්‍යාගය ලැබුණ විද්‍යාඥයන් පිරිසකගෙ සාරගර්භ සාකච්චාවක් 😊
Great discussion!! Malinda aiya and Sandakath aiya♥️
Malinda ayyage ideas maru❤❤
නිකමට චැනල් එකේ වීව්ස් බැලුවා...මලින්ද අයියා එහෙම ඉන්න නිසා ඇවිත් තියන පිරිස
Malinda aiye ayeth conversasion ekakata channel 19 eken katha karoth oya yanawada? Api godak kalaya waya kara e wisheshayen methana oya inna nisa.
Supiri thawa karanna, akalpaya chinthamaya washayen ape level Eka upgrade karagatthanan nknma anith kenekge mathayata garu karanna hadenawa.. digatama denna
Sandakath takes you to another level of thinking. He is very logical and objective.
Thank you🌼 Tharindu💐,sadakth🪴,malinda🏵❤
හතරදෙනාමා සූරයෝ ❤
මෙහෙම හිතන සෙට් එකක් ඉදලත් අපිට කෙල උනෙ කොහොමද අප්ප...😢😢😢
ඒතන ඉන්න හතර දෙනයි. කමෙන්ට් කරපු බාහුතරය කියල තියන දේවල් බැලුවනං ඔකට උත්තරේ ලැබෙයි
Patta👍💪👏
සබඳ. එව, බලව.
Malinda aiiyawa genna. Ethakota audience eka nikan ma enawa. Podcast ahanna. Gg. We need more
බූරුවො තුන්දෙනෙක් මැද්දට යුනිකොන් කෙනෙක් දාල වගෙ😅😅😅😅
Absolute Truth - පරම සත්‍යයක් තියනවාද නැද්ද කියන්න බෑ කියන එකට. දැන් මේ විවිධ මතවාද කතන්දර හදාගන මතුකරගන්න හදන්නෙ පරම සත්‍යයක් නේද? ඒක හොයාගත්තට පස්සෙ ඒක සොලිඩ්. ආයේ පසුව හොයාගන්න දැනුමකින් කිසිම විදියකින් ඒක බොරු වෙන්නෙ නෑ, හෙල්ලෙන්නෙ නෑ.
මම දන්නෙ නෑ මේ කියන දේ කොහොම වටහා ගනියිද කියල. දැන් අපි ජීවියෙක්ව ගනිමු. ඒ ජීවියා හදන්න භාවිත කරල තියන දැනුම පරම සත්‍යය නේද? ඒ ජීවියාගේ රසායනයට අදාල මූලද්‍රව්‍ය, ඒවායේ අන්තර් ක්‍රියා නිසා ඇතිවෙන ප්‍රථිඵලය ආදී මේ සියල්ල පරම සත්‍යය වෙනවා. අපි ඉන්න මේ ලෝකයේ, විශ්වයේ ක්‍රියාකාරීත්වය පවතින්නෙ අපි නොදන්නා, බොහොම රොක් සොලිඩ් පරම දැනුමක් මත. මෙන්න මේ දැනුම වටා තමයි අපි විවිධ අනුමාන, උපකල්පන, කතන්දර ගොතලා දේවල් තේරුම්ගන්න හදන්නෙ. නිකමට හිතුවොත් මේ පරම දැනුම තියන අය විශ්වයේ ඉන්නවා කියල, ඒ අයට ජීවය බිහි කිරීමත් සුලු දෙයක්. මේ පරම දැනුම ජීවී පද්ධති වලට විතරක් සීමා වෙන්නෙ නෑ. අජීවී ද්‍රව්‍ය වලටත් මේක ඇත්තක්. විශේෂයෙන්ම මේ සා නිරවද්‍ය ජෛව අජීව පද්ධති මේ ලෝකයේ පෙලගැස්වී තිබීම අහඹුවක්ය කියන මතය කොයිතරම් දුරට පරිපූර්ණ ලෝකයක් දුවවන්න සාධාරණද කියන එක හිතිය යුතු දෙයක්. මොකද අහඹුව කියන දේ කොච්චර ප්‍රශ්ණ ඇති කරන සංසිද්ධියක්ද කියන එක අපි ප්‍රායෝගිකව දන්න දෙයක්.
සරලව ගත්තොත් වතුර කියන දේ එයින් බලාපොරොත්තු වන ගුණ හා අවස්ථා වලින් යුක්තව පැවතීම අත්‍යවශ්‍ය දෙයක්. වතුර කියන දේ පරම නොවන දැනුමකින් සංයෝජනය කලා නම්, එය පදනම් වී බිහිවන සියලුම පද්ධති වල පැවැත්මට, ස්ථායීතාවයට ඒක මරු පහරක් වෙනවා. ලුණු ගත්තත් එහෙමයි. ජීවී පද්ධතියක න්‍යෂ්ඨික අම්ල, විවිධ ප්‍රෝටීන් ආදියෙන් බලාපොරොත්තු වන ලාක්ෂණික කාර්යය සම්බන්ධයෙනුත් මේ කාරණය මෙහෙමමයි. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඒවත් වෙනස්වෙලා ජීවියගේ ස්ථායීතාවයට බලපෑම් කරනව නේද කියලා. මම කියන්නෙ න්‍යෂ්ඨික අම්ල හැදෙන්න දායක කරගෙන තියන මූලද්‍රව්‍ය, අණු ආදියේත් පැවතිය යුතුයැයි බලාපොරොත්තු වූ ස්වභාවය තමයි ඒක.
ලෝකයේ/ විශ්වයේ තියෙන්න ඕනැ ඇත්ත එකයිනෙ. ගහක, ජීවියෙක්ගේ යාන්ත්‍රණය, රසායනය ආදිය සම්බන්ධයෙන් තියෙන්න ඕනැ එක දැනුමයි. මේ එක දැනුම විවිධ පුද්ගලයන් විවිධාකාරයට විග්‍රහ කරන්න ගිහිල්ල තමයි ආගම්, කල්ට්, මතවාද, වාද වගේ දේ බිහිවෙන්නෙ.
වැද්දන්ගෙන් බන ඇසීම නොහොත් පොහොට්ටු ජනාධිපති අපේක්ශකෙ ගෙ උපදේශක මලින්දගෙන් බන ඇසීම...😂😂😂
ගොන් සමාජවාදීයොන්ගෙ කෙරුවාව පේනවා සේපාලයා වගේ..සාමාජවාදීන්ගෙ ගොන් තියරි ප්‍රශ්න කරන වුන්ට මඩ ගහලා අයින් කරන එක...
😂😂
මරණයට පෙර පොහොට්ටු බබාලගේවැඩ
@@user-ou6dr5yf6gඔවු..❤
Malinda aiya ktha karana vidiya ahn inna asai,saralava oni deyak pehedili kranva❤
රන්දික ස,රුචිර ස එහමෙ හිටියානම් wow.meka qwt duka hithei kyl htnne na mn.wena kenek katha krddi madden painn epa .oya eyt Chace ek dunnm eyt eka iwr krnn ida denna ..ehem godak una.thawa me wedagath deyk kyaagen yaddi madden panala eka kadala oyge kathaw aye patn gann epa.channel ek oyge show ek oyge tma .eeth me minissunwa gennuwe hethuwktne..
අපේ සංස්කෘතියට අපි ආදරෙයි කතාව ඉවරයි
මෝඩ තරිඳුව මොකද කරන්නෙ 😂😂
I see two distinct groups here: three people with liberal ideas and a solid interpretation, and one person who struggles to comprehend the first group's messages.
malinda ayiya sadakath ara ithuru denna main topic pita panala eyalage personal topics ne adala ganne🙂
I like to continue this conversation from outside this channel,
තරිඳු ඔය ගැන deepthi kumara gunarathna ගෙනල්ලා කතාකරන්න පුළුවන් ද
මොකද ඔයා හැමෝටම අවස්තා දෙන නිසා
ආං සේපාල් දීප්ති කුමාරගෙ කෙරුවාව ගැන හොදට කියල තියෙනව..😂😂
@@NuwanNammuniarachchiඑව්වා නිකක් කතන්දර විතරයි.කෝ සාක්ෂි
දන්න කෙනේක් ඔය මලින්දගෙයි දම්මික ගෙයි වීඩියෝ ලින්ක් එකක් එවපල්ලා.මොකක්ද ඒ කතාව
Accept gladly the participants' very heavy and serious talks which engraved me lot and expect more and more opinions and set of beliefs from them in order to sponge or refine mind and heart !
උගත්කම තිබ්බට ප්‍රඥාව නෑ මේ අයගේ.😢
ඒකනම් සිරාම කතාව😮❤
රිසාල්ට් එක කියනවට වඩා හේතුව කිව්වනම් තේරුම් ගන්න තිබුනා ඔයාගෙ කතාව
Sadakath malinda ♥️♥️👌
මු තුන් දෙනා රට හරක් කියලා නො තේරෙන තරමට සමාජය පිරිහිලා. මෙවැනි සමාජයක් සමග තමයි මේ රට හරි විදියට වෙනස් කරන්න උත්සාහ ගන්නෙ.
නන්දා මාලනීට කැමති නෑ 😂😂😂😂
Nice content. Keep it up guys
ම්ච්චර රහ සංවාදයක් ඇහුවමද කොහෙද. ටු ද පොයින්ට්.
සේපාලයාගේ ටට ගත්ත උන් ටිකක් ඇවිල්ල මලින්දට බනිනවා 🤣
සේපාලයා කිව්වෙත් හැම මිනිහම දන්න දේවල් සහ එලිපිට්ස් උන දේවල් නේ පගෝ.
කියහන් බලන්න ඉතින් එළිපිට උන දේවල් @@hardinsciver5930
Nice Combination ❤️🎉😊
na,sahodaraya prakasanaye nidahasa penwa dunne gauthama budun wahanse....😊
නිල් ෂර්ට් එක ඇදන් ඉන්න එකා ගේ කතාව ස්කිප් කරලා බැලුවොත් තමයි ඉතින්
ඒක ඔයාට එහෙම වෙන්න පුලුවන් හැබැයි සමස්තයට එහෙම නැ
ඒක ඔයාට එහෙම වෙන්න පුලුවන් හැබැයි සමස්තයට එහෙම නැ
presenter minissu awit inne malinda ayya kiyana ewa ahanna. 😂 eka therun aragttanm watinwa
Kohomada meka miss une ada dakke Tharindu set na othanta
Prashne කෙටියෙන් ahuwanm paya 4k one wenne nane
Nice combination ❤😊
මලින්ද හින්දා ආවා.
❤wow thanks for all ❤
Podcast එක මොකක්ද
මේ presenter එක අරමුණක නැහැ
Manasgatha eken awe❤
Would be good to know if Malinda is going to keep supporting casino Dhammika and then as a result, pohottuwa ?😂.
😂lol
When they get paid in $$$ they will eat anyones shit, remember it's all about money. This guy is a paid promotor.
@@lakdev6297100%. What I can’t understand is why some like Tharindu is not asking those hard questions.
@@shaakya1 I have great respect for Tharindu. I don't understand why Tharindu wants to involve with this shit eating people. Tharindu please don't distroy your reputation you have been build up for last few years.
Stay away from these bad guys.
Love it ❤
තව ලෝක පූජිත පණ්ඩිත පකලා 4 දෙනෙක්... මලින්ද හිතන් ඉන්නේ ඌ තරම් වෙන එකෙක්වත් දන්නේ නෑ... අර දිනිති වගේ තමා... වෙනස කියන්නේ දිනිති මම මගේ මම මා කියාගෙන ඉන්නවා. මෙයා එහෙම නෑ...
මූ කයිය ගැහුවට එක පාරක් මූ ප්‍රයිවට් කැම්පස් එකක උගන්නන්න දාලා මූ සිලබස් කවර් කරන්න බැරි වෙලා ළමයි මූට ගහලා පන්නන්න ගිහින් යන්තන් බේරුනේ...
කයියෙන් රට හදන්න නම් දක්ෂයි මුන් හැමෝම...
මොකද්ද ඒ කැම්පස් එක?
@@nilupulchathuranga IT and Management side එකට සම්බන්ධ කැම්පස් එකක්...
මූ ගුටි කන්න ගිහින් යන්නත් බේරුනේ... අපිට කාටවත් බොරුවට මඩ ගහන්න ඕන නෑ... මූ විසිටින් ලෙච්චර කෙනෙක් විදියට තමා ඒකට සෙට් උනේ...
ගියාට පස්සේ කයිය ගහලා පම්පෝරි ගහලා සිලබස් කවර් කරන්න බැරි උනාට පස්සේ ඉගෙන ගන්න ආපු කොල්ලෝ කෙල්ලෝ ඒ කැම්පස් එකේ මැනේජ්මනට් එකට කියලා. උනුත් වැඩිය ඒ පැමිණිල්ල සලකා බලන්න ගිය නැති නිසා තමයි ළමයින් ගහන්න පටන් ගන්න ගිහින් තියෙන්නේ.... ඒක ආරංචි උනාට පස්සේ තමා මූව එලවලා තියෙන්නේ....
හැබැයි මූ කියන්නේ ඒක මට සෙට් නෑ... මගේ වැඩත් එක්ක ඒක කරන්න අපහසුයි යැයි යැයි යැයි තමා...
දැක්කනේ ෆයිවර් මීටප් එකට ගෙනාපු කෘතිම බුද්ධිය. ධම්මිකයාව... මුන් ඔක්කෝම කරන්නේ දේශපාලන අතකොළු... කියන තමන් මුන් ඔන්ටර්පනර් කෙනෙකුත් නෙමෙයි... ලෝකෙට පේන්න රගනවා කියන්නේ උගේ ඇතුලේ හිස්...
ඇත්තටම මැච් එක ගහන එකා රගන්නේ නෑ... ඩිල්ශාන්ලා ලසන්තලා ඒ හැම පකාම එහෙම තමා...
නැත්නම් මෙලෝ මරදානයකට වැඩක් ඇති එකෙක්ද ධමිම්කයා ෆයිවර් මීටප් එකට අරගෙන එන්නේ...
මෙහෙමයි උබලා තාම ඇන්දෙනවා... කොච්චර කිව්වත් ඇන්දෙනවා... තොපිලව හදන්න බෑ... සරළ ඕක තමා කියන්න තියෙන්නේ...
@@musicdragonofficial ඔයාගේ කෙටි කරලා දාපු කමෙන්ට් එකටම වචන ටිකක් දාලා දීර්ග කරලා වැල්වටාරම් දාපු රිප්ලයි එකක් නෙමෙයි මං ඇහුවේ, ඒ කැම්පස් එකෙ නම මොකද්ද කියලා...
අනික ඔය කියන මීටප් එකේ NPP එකේ චතුරංග අබේසිංහත් හිටියා.. එතනදි මලින්ද Only presenter / interviewer. ශාස්ත්‍රීය සාකච්ඡා වෙනයි... ඕන්නම් ගිහින් චතුරංග අබේසිංහගේ ආසන්න පැය 3ක Interview එකක් තියෙනවා. ඒකවත් බලලා එන්න.
චතුරංග අබේසිංහ ලොවෙත් ඔයවගේ මීටප් එකකට එන්නේ නැ ඒක ශාස්ත්‍රීය නැත්තං, දේශපාලන ඇජෙන්ඩා එකක්නම්. විශ්වාස නැද්ද? th-cam.com/video/0OyGZ6mFInk/w-d-xo.htmlsi=8EkCnSdzNgiCk92E ඔන්න ලින්ක් එක 👍
ඔයාගේ ලොජික් එකට අනුව බලනවනම් චතුරංගත් NPP එකේ ඡන්ද කඩන කැම්පේන් එකක් කරන්නේ ධම්මික එන මීටප් එකකට / ෆෝරම් එකකට ගිහින්.. එතකොට දැන් ඔය කට්ටියව Interview කරන තැනත් මලින්ද ඉන්නවා.. එතකොට මලින්ද NPP ද? ඕකේ පලවෙනි විනාඩි 2 ඇතුලත මලින්ද චතුරංගට දෙන Introduction එකෙන්ම ඔයා පව් කියලා මට හිතුනා 🙂
කැම්පස් එකේ නම Mention කරන්න බැරි ඇයි? ඒක ප්‍රසිද්ධ සිද්ධියක් වෙන්න ඇතිනේ නේ? එහෙනම් කියන්න පුලුවන්නේ නඩු දාන්නැනේ කවුරුත්? අපිත් ආසයි සිද්ධිය ටිකක හොයලා බලන්න ඒ කැම්පස් එකට යන ලමයින්ගෙන්.
ජීවිතේකට campus එකක්ට් ගිහින් නැද්ද බං. Campus එකේ නම නොකිව්ව එකෙන්ම.තේරෙනව මඩක් කියල
@@thimuthudasanayake8212 උ මෝඩයා උනාට අපිට එහෙම හැසිරෙන්න බැනේ. 😎 අපි කරුණු අහන්න ඕන.. එතකොට තමා චොරවෙන්නේ.
සදගත්❤
විශිෂ්ටයි
Ow Malinda asa horunta. we have noticed that. 😂😂😂
මම ධම්මික පෙරේරා ට ආස 😂
අම්මෝ ඒක 😂😂
Plz try to improve your skill of ACTIVE LISTENING.
It is very boring and distracting when you keep talking without understanding others perspective of their specific logical focus.. Good luck
ගොඩක් අය කියනව රන්දික විජේසින්හ මහත්මයත් මේ වගේ කියල. ඒ මනුස්සය මෙයාලගෙ අහලකින්වත් තියන්න බැ. රන්දික සර් කියන්නෙ වෙනම ලෙවල් එකක් 💜️
ඔව් ඔව් සුපිරි මාකටින් කාරයා 😂
@@user-jt6ej7vh2p monwd මාකට් කරන්නෙ එයා
@@askflel345 ඒත් පොර වගේ බෞද්ධ ආගමයි පෙරදිග විද්‍යාවයි වගේ දේවල් ගැන කියවලා ලංකාවෙ මෝඩ ආගමිකයො චූන් කරලා මාකට් කරන ගේම් ගහන්න තරම් පල්ලෙහා ලෙවෙල් එකකට නම් යන්නෑ 😁
@@user-jt6ej7vh2pඇත්ත😂 පෙරදිග දැනුම පද්දතිය කියලා ආගම ඒක ඇතුලට ඔබලා බර වචන ටිකක් දැම්මාම ඒ කියන දේ වත් තේරෙන්නෙ නැති බයියොන්ට නම් ඌ වැඩ්ඩෙක්😂
ඉස්සර ඉලුමිනේශන් පොඩ්කාස්ට් එක ඇහැව්වනම් තෙරෙනවා බන් මලින්ද අයියා එකක කියනවා උ සල්ලි හම්බ කරේ නැහැ එත් එක ඉස්සරහට කරනවා කියල එක තමා උ දැන් කරන්නේ පට්ට ආදරේ කරපු චරිතයක් මලින්ද අයියා ඔයාට වෙන විදිහකට සල්ලි හොයන්න තිබ්බා මේ රට විනාස කරපු උන්ට කඩේ නොයා
මාලිමාවට තමයි.. ඒත් ගොන් හරක් සේ මේක අහන්නෙ නැතුව බූරුවො වගේ comment ගහන්න එපා..
US 250years
Malinda hitiye nattan mun set eka balana unge kalaya hanawa 😂
❤❤
TH-cam nattam loweth nathi dial😂😂😂
100%😂🤦
මලින්දට wife කෙනෙක් ඉන්නව?😢
Keep it up
Malinda respect ❤
හලි තොක්,කිති දෙයක් තෙලුන් නැහැ.😂😂❤❤
එක පැත්තකින් විද්‍යාත්මක උත්තර දෙද්දි අයෙ දේශපාලන් ප්‍රශ්න අහනවා... හරි මාංජමිකයි😅
👍 👍 👍 👍 👍 👍 👍
Glad to listen this podcast
Kamathi 4 denek ❤
Monawada ban me katha karanne ? 🤣 wena wadak nadda munta ?
Oya sexuality gqna lorry talk dunnatq Tharidi, ota sagala Ramil gana eka naha😂
කැමතිම 4 දෙනෙක්... රන්දික මහත්මයා විතරයි අඩුපාඩුව..
මමත් ඒ් ගැන හිතුවා විතරයි.
රන්දික මහත්මයා තියන්න පුළුවන්ද බං මුං එක්ක.😅
Keep it up guys!
පොර ටෝක් with කැසිනො මලින්ද😂
කුනු දම්මිකත් එක්ක රට හදමු. 😅
උෟට හරි පැත්තට ගන්නට ඔ්න.
@tharindu be careful when dealing with these guys. At the end of the line dammika is there.
ඔය කිව්වට මං හිතන්නැහැ තරිදු කාටවත් ඊර්ෂ්‍යා කරයි කියල. හොඳ දරුවෙක් කියල අපි හිතං ඉන්නෙ .
poleesiyen ate mirikagatta pinniya neda ara inne😂 Clown to clown conversation ekk wage oii mewa nn🤣🤣
මලින්ද, piumi ගානට අන්දලා money laundering karanawa pau අප්පච්චි ලංකවේ වැසියෝ මලින්ද කොල්ලොන්ව අන්දනවද piumi කෙල්ලනව අන්දනව😂
සේපාලයගෙ ගොන් කතා😅
@@sltechworld5234 එහම තමා උබලා රැවටුනේ අප්පචිත් 😂 hukaz ඌ kiuwa ලබ්බක් මනං දන්නේ නෑ aththa එක තමා මහින්ද අප්පච්චිගේ එලි unna wage දවසක් ඕකත් එලියට අවම කාවෝ ගාන්න epa 😂😂
👌👌
🤩❣️