Nannadunana (නන්නාදුනනා) JR & Nelka | Ummadini | Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Spotify-open.spotify.c...
    Nannadunana (නන්නාදුනනා) JR & Nelka | Ummadini | Teledrama
    Vocal-JR & Nelka Thilini
    Lyrics/Melody/Music-Jagath Rasnayake
    Guitar-Dilruk Samaradiwakara
    Mix & Master-Jagath Rasnayake@jraudiohouse
    Cinematography-Chamidu P Liyanage
    Lyrics
    නන්නාදුනනා මා වෙත කවි ලියනා
    මගේ දෑස නුඹේ කරගත්තා
    ඉදහිට දකිනා හැම රූ පරදවනා
    ඔය රුව මගේ වෙන්න ඕනා කලා
    නොලැබෙනා බවත් දැන දැනත් හදින්
    ඔබ මගේ ලොවට ලංවෙලා
    එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
    යනවදෝ හොරෙන් වෙන්වෙලා
    හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
    ජීවිතේ කතා කරවනා හීනයක්
    මිතුරෙක් ලෙසින් හෝ ලංවෙලා
    ඉන්නවානම් කදුළක් වෙලා
    වෙන් කරන්නේ කෙලෙසදෝ
    ඔය හිත හැර වෙන හිතකට
    නම් නෑ පෙම් කෙරුවේ
    ඔය හිත ඇයි ඇවිදින් මා
    හිත් දෙකකට බෙදුවේ
    සඟවා ගන්න බෑ ආදරේ
    ඔබ මායාව මේ ජීවිතේ
    නන්නාදුනනා මා වෙත කවි ලියනා
    මගේ දෑස නුඹේ කරගත්තා
    ඉදහිට දකිනා හැම රූ පරදවනා
    ඔය රුව මගේ වෙන්න ඕනා කලා
    නොලැබෙනා බවත් දැන දැනත් හදින්
    ඔබ මගේ ලොවට ලංවෙලා
    එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
    යනවදෝ හොරෙන් වෙන්වෙලා
    හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
    ජීවිතේ කතා කරවනා හීනයක්

ความคิดเห็น • 188

  • @aanaelsa8521
    @aanaelsa8521 7 หลายเดือนก่อน +32

    පුදුම තරම් ලස්සන සිංදුවක්.... ලස්සන ම teledrama එකක්..... උන්මාදිනී❤

  • @krishu188
    @krishu188 7 หลายเดือนก่อน +23

    trelidrama වල අහපු ලස්සනම තේමා ගිතයක්❤😊

  • @nandaadikari568
    @nandaadikari568 7 หลายเดือนก่อน +26

    Drama එකේ සීන් ටිකක් එක්ක තිබුණා නම් මරු කියන අයකෝ

  • @DineshiKanchana
    @DineshiKanchana 7 หลายเดือนก่อน +64

    ඇයි අයියෝහ් මෙච්චර පරක්කු වුනේ මේක release කරන්න 😫❤️ ... සින්දුවෙ ආසම පාර්ට් එක මුල් ටික වුනත් අනෙ මේ සින්දුවම වෙනමම ලෝකෙකට අරන් යනවා 🥹💗 highly recommend 🤍❗️

  • @SumuduTharanga-r4i
    @SumuduTharanga-r4i 7 หลายเดือนก่อน +24

    සගවාගන්න බෑ ආදරේ...ඔබ මායව මේ ජීවිතේ...හරිම ලස්සන සින්දුවක් මේක...

  • @chathumikawya2160
    @chathumikawya2160 6 หลายเดือนก่อน +9

    මෙ සින්දුවත් මයාවක්🥺❤️උන්මාදිනි ඩ්‍රාමා එක වගෙම පිස්සු වක්🥺🥺🥺🥺

  • @dsmusicofficial7799
    @dsmusicofficial7799 2 วันที่ผ่านมา

    නන්නාදුනනා මා වෙත කවි ලියලා මගෙ දෑස නුබෙ කරගත්තා.. 🥺❤️

  • @PathumPiyumantha-bx5kb
    @PathumPiyumantha-bx5kb 8 หลายเดือนก่อน +24

    නුඹ මට නොකියනා රහසක් තියෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤e voice එක භාවනාවක්

  • @naveenperera3388
    @naveenperera3388 8 หลายเดือนก่อน +17

    මේ සින්දුවේ ෆුල් එක හොය හොය හිටියේ.
    කාලෙකින් අහපු පට්ටම සින්දුවක්.
    ස්පොටිෆයි එකටත් දාන්න පුලුවන් නම්.
    ජය!

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 หลายเดือนก่อน +52

    මේ girl ගෙ voice එක කන පලාගෙන් හාර්ට් එකටම වදිනවා👌😘 කොහෙන්ද අය්යෙ මෙ මැණික හොයාගත්තේ ??

  • @samadhiwasana0820
    @samadhiwasana0820 5 หลายเดือนก่อน +6

    Lyrics...
    නන්නාදුනනා මා වෙත කවි ලියනා
    මගේ දෑස නුඹේ කරගත්තා
    ඉදහිට දකිනා හැම රූ පරදවනා
    ඔය රුව මගේ වෙන්න ඕනා කලා
    නොලැබෙනා බවත් දැන දැනත් හදින්
    ඔබ මගේ ලොවට ලංවෙලා
    එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
    යනවදෝ හොරෙන් වෙන්වෙලා
    හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
    ජීවිතේ කතා කරවනා හීනයක්
    මිතුරෙක් ලෙසින් හෝ ලංවෙලා
    ඉන්නවානම් කදුළක් වෙලා
    වෙන් කරන්නේ කෙලෙසදෝ
    ඔය හිත හැර වෙන හිතකට
    නම් නෑ පෙම් කෙරුවේ
    ඔය හිත ඇයි ඇවිදින් මා
    හිත් දෙකකට බෙදුවේ
    සඟවා ගන්න බෑ ආදරේ
    ඔබ මායාව මේ ජීවිතේ
    නන්නාදුනනා මා වෙත කවි ලියනා
    මගේ දෑස නුඹේ කරගත්තා
    ඉදහිට දකිනා හැම රූ පරදවනා
    ඔය රුව මගේ වෙන්න ඕනා කලා
    නොලැබෙනා බවත් දැන දැනත් හදින්
    ඔබ මගේ ලොවට ලංවෙලා
    එක් දිනක් ඇවිත් හමුවෙලා ඉතින්
    යනවදෝ හොරෙන් වෙන්වෙලා
    හීනයක් හැබෑ නොවෙනා හැබෑ හීනයක්
    ජීවිතේ කතා කරවනා හීනයක්

  • @rasikataranga5063
    @rasikataranga5063 6 หลายเดือนก่อน +6

    Aneeeee plz me kathawa aaya tv1 penwannakooooooo plz😢😢😢😢❤

  • @Nelumchandrika
    @Nelumchandrika 7 หลายเดือนก่อน +8

    අනේ හදවතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක්ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖

  • @ShiraniGamage-q7z
    @ShiraniGamage-q7z 8 หลายเดือนก่อน +10

    අමුතු ම රසයක්...දු..
    ජයම වේවා

  • @helenmd8616
    @helenmd8616 8 หลายเดือนก่อน +11

    Anee මේකේ ලස්සන හැමදාම අහන්න පුලුවන් සින්දුවක් ❤

  • @akila14k
    @akila14k 5 หลายเดือนก่อน +2

    Oba maayawa mee jeevithe ❤❤😢

  • @TharushaPiyumal-g2f
    @TharushaPiyumal-g2f 4 หลายเดือนก่อน +2

    ලස්සන teledrama එකක් ❤❤

  • @Sandeepani824
    @Sandeepani824 7 หลายเดือนก่อน +5

    මාරම ලස්සන කට හඩවල් දෙකක්❤

  • @nuwanthinimesha851
    @nuwanthinimesha851 7 หลายเดือนก่อน +5

    1.43 Oba mayawa me jiwithe..... Lassanam kotasa.... 😊😊❤❤

  • @lakshithadisanayaka930
    @lakshithadisanayaka930 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ගමේ කොල්ලෙක්... jagath ayya

  • @HasiniWeerasinghe
    @HasiniWeerasinghe 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @Music_With_Pabii
    @Music_With_Pabii 7 หลายเดือนก่อน +3

    Drama ek yna dawas wala mee song ek hoyapu tharam.........😢❤

  • @samuduni_hansika
    @samuduni_hansika 5 หลายเดือนก่อน +2

    Beautiful song..✨ & beautiful voice..❤️‍🩹

  • @tharangasenavirathna2413
    @tharangasenavirathna2413 22 วันที่ผ่านมา

    ලස්සනයි

  • @PathumPiyumantha-bx5kb
    @PathumPiyumantha-bx5kb 8 หลายเดือนก่อน +4

    Janu eke song eka kiyna ගායකයා ned me ❤ maru maru

  • @gimhaniamarathunga6022
    @gimhaniamarathunga6022 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤lassanayi❤❤❤

  • @NadunMadawala
    @NadunMadawala 6 วันที่ผ่านมา +1

    😊

  • @chamliudari6255
    @chamliudari6255 8 หลายเดือนก่อน +2

    janu dramma eke voice ekama thamai me unmadini eke voice ekath. marama lassanai

  • @ReshaniVindya
    @ReshaniVindya 7 หลายเดือนก่อน +2

    මෙ වචන පිස්සුවක් 😊 එක මාරයි. මාරම ලස්සනයි😊❤

  • @AsithaKumarasiri
    @AsithaKumarasiri 8 หลายเดือนก่อน +7

    Addicted 🥺❤

  • @jayeegihan873
    @jayeegihan873 2 หลายเดือนก่อน

    Nice song❤

  • @rightdecision1604
    @rightdecision1604 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කියනවට වඩා ලස්සන වචනයක් තියෙනව නම් ඊටත් වඩා ලස්සන සින්දුවක් ❤ ❤❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 7 หลายเดือนก่อน +1

    So beautiful! I was looking for this song when I watched Unmadini. I started loving JR’s voice when I first heard your songs in Jaanu. Both voices blended so nicely in this song. ❤❤❤

  • @lnd203
    @lnd203 8 หลายเดือนก่อน +4

    Love this song.. Amazing voices..

  • @mAsk-mp7xo
    @mAsk-mp7xo 8 หลายเดือนก่อน +4

    ඒ කට හඩවල් දෙක ලස්සනයි

  • @charunilakshika3290
    @charunilakshika3290 5 หลายเดือนก่อน

    මෙච්චර ලස්සන කටහඩක් .....

  • @damiththrahasini7880
    @damiththrahasini7880 8 หลายเดือนก่อน +2

    ❤ Lassanai neli …oyath Lassanai singing e vagema lassanai..good luck…❤❤

  • @himalsony4002
    @himalsony4002 7 หลายเดือนก่อน

    Harima Lassanai Menika ❤️ oyage voice Aka ❤❤❤Oyath Lassanai Amazing Beautiful Song 😊

  • @NuwanA-j6f
    @NuwanA-j6f 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ජගත් ඉදිරිය තවත් ලස්සන වේවා

  • @madhavimadhuwanthi7940
    @madhavimadhuwanthi7940 7 หลายเดือนก่อน +4

    ගොඩක් ආසාවෙන් හෙවුව සිංදුවක් අනේ ඇයි මේක රිලීස් කරන්න පරක්කු උනේ.....ඒකට දුකයි

  • @Harshajith
    @Harshajith 8 หลายเดือนก่อน +3

    Just amazingly beautiful. Lovely singing 💌💌💌

  • @ThakshiDanu
    @ThakshiDanu 7 หลายเดือนก่อน +1

    මෙක ඊයේ හොයත්තෙ දැනට දහපාරකට වඩා ඇහුවා❤😍

  • @gayanikaushalya3309
    @gayanikaushalya3309 5 หลายเดือนก่อน

    Godak lassanai.enakan balan hitiye song eka❤😊

  • @artinlanka1016
    @artinlanka1016 7 หลายเดือนก่อน +1

    Aneh unmadini❤

  • @tharinduwarnakulasuriya
    @tharinduwarnakulasuriya 7 หลายเดือนก่อน

    Thanx gpdaaak asawen balan hitiye sampurna sinduwa enakan..... Mama asama oba mayawa mee jivitheeee ❤❤❤❤

  • @nethumininishadhi36
    @nethumininishadhi36 5 หลายเดือนก่อน +4

    මටම කිව්ව සිංදුවක් වගේ 😢

  • @ashaniisurika9449
    @ashaniisurika9449 5 หลายเดือนก่อน

    ❤❤

  • @shehanmalindu508
    @shehanmalindu508 29 วันที่ผ่านมา

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 7 หลายเดือนก่อน

    Wow wow. What. A great. Two of. Them. Voice. Are matcing. Best. Of. Luck.

  • @pasindipabashawasudewa6401
    @pasindipabashawasudewa6401 7 หลายเดือนก่อน

    අනේ මේක මාරම ලස්සනයි.අර background එකේ play වෙන නන්නාදුනනා...හිතකට මා පැටලිලා...අන්න ඒ ටික මාරම විදියට feel වෙනවා..🎉❤ Good Job aiya & akki... your vocals really as a miracle..

  • @sfcinematicmusic
    @sfcinematicmusic 8 หลายเดือนก่อน +1

    you have a fan club from all over the world mate ... this is your true fan from Manchester / UK

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 6 หลายเดือนก่อน

    අනේ හැම teledrama එකම ඔයාගේ Voice එක ඇහෙනවනම්.....ඩ්‍රාමා එක හිතට දැනෙන්නේ ඔයාගේ වොයිස් එක නිසා 😢❤❤❤ Jaanu 🥺❤️ Unmadini

  • @g.r.v.meegasthanne842
    @g.r.v.meegasthanne842 6 หลายเดือนก่อน

    this Girl voice is 🤩mind blowing

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 6 หลายเดือนก่อน

    Beautiful voices 💕
    Beautiful song 👌

  • @Nawosamu
    @Nawosamu 4 หลายเดือนก่อน

    ahapu dwse idlm me song eka pissuwak🥰🥰

  • @isurumadusanka9034
    @isurumadusanka9034 8 หลายเดือนก่อน +1

    ඒක ලස්සනයි අයියා...
    Nice singing...
    ❤❤❤

  • @lakmalsewwanda8409
    @lakmalsewwanda8409 5 หลายเดือนก่อน

    ජගා ❤️🎶🥂❤️

  • @prabuddhikarathnayake6423
    @prabuddhikarathnayake6423 8 หลายเดือนก่อน +2

    ❤ nelka ❤

  • @taniaperis5337
    @taniaperis5337 8 หลายเดือนก่อน

    So so beautiful... Voices blend so well.. The lyrics are great and meaningful... Hope the song will be a super hit👍my best wishes dear Nelka❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน

    මාරම ලස්සන සිංදුවක් ❤

  • @SamodNethsara
    @SamodNethsara 5 หลายเดือนก่อน

    Superlative ♥️💯

  • @ASH-ss6yg
    @ASH-ss6yg 7 หลายเดือนก่อน

    WoooW this is..... totally addicted ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SapuniAnjana
    @SapuniAnjana 6 หลายเดือนก่อน

    I got goosebumps 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️

  • @PathumPiyumantha-bx5kb
    @PathumPiyumantha-bx5kb 8 หลายเดือนก่อน +1

    Meka hit ekak karamuuu ❤

  • @Gangi11
    @Gangi11 7 หลายเดือนก่อน

    I was wondering where the full song is and here it is melodious as expected!!😍

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 5 หลายเดือนก่อน

    Beautiful song 💖

  • @shazmilabaharan7114
    @shazmilabaharan7114 7 หลายเดือนก่อน

    Man 100 watawak witara ahanna ati ada dawesata❤

  • @nadeeshaadhikari2099
    @nadeeshaadhikari2099 8 หลายเดือนก่อน +2

    jaga supiri ❤

  • @saudivloganju
    @saudivloganju 8 หลายเดือนก่อน +1

    Lassanai ,සුපිරි ❤❤❤👍👍

  • @hansik797
    @hansik797 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤🥹🥰

  • @ASH-ss6yg
    @ASH-ss6yg 7 หลายเดือนก่อน

    Super solid fantastic awesome ❤❤❤❤❤❤

  • @sandupasathsara22
    @sandupasathsara22 7 หลายเดือนก่อน

    Wow lassana voice dekak😍❤️ Mn meke full song eka hoya hoya hitiye

  • @AnjaliHansika-g7n
    @AnjaliHansika-g7n 8 หลายเดือนก่อน +1

    wow 🤩🤩very beautiful song♥

  • @pasindumethsara6680
    @pasindumethsara6680 5 หลายเดือนก่อน

    Heart touching 🥺❤️

  • @weera709
    @weera709 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @NilushikaNilu-z6p
    @NilushikaNilu-z6p 6 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්........riging tone වලට දාන්න no එකක් නැද්ද...❤

  • @PushpaWickramasinghe-zm1zz
    @PushpaWickramasinghe-zm1zz 6 หลายเดือนก่อน

    ලස්සනයි .

  • @DiliniMunasingha
    @DiliniMunasingha 8 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @prabodasandeepani1301
    @prabodasandeepani1301 5 หลายเดือนก่อน

    Wow hrim lassanai song eka😊❤

  • @nissankaherath5819
    @nissankaherath5819 7 หลายเดือนก่อน

    Harima lassana gitayaka

  • @prasadjayawickrama3801
    @prasadjayawickrama3801 8 หลายเดือนก่อน +2

    නියමයි අයියේ❤️❤️❤️🙈

  • @රන්දිවිජේසිංහ
    @රන්දිවිජේසිංහ 5 หลายเดือนก่อน

    ඒක ලස්සනයි ❤️🥺

  • @MinuGunathilaka
    @MinuGunathilaka 8 หลายเดือนก่อน

    song ekh enknmi hitiya😊❤

  • @shehanikoshila9463
    @shehanikoshila9463 7 หลายเดือนก่อน

    ❤my fav song in these days ❤

  • @thesi1669
    @thesi1669 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤️❤️❤️

  • @asinthabandara2460
    @asinthabandara2460 8 หลายเดือนก่อน

    Lassanaiiiiiiiiii aiyeeeee, Jaya wewaaaa!!!!!!!

  • @tharushi1306
    @tharushi1306 7 หลายเดือนก่อน

    Wow❤ lassana song ekak❤️❤️

  • @VirajiMadushika
    @VirajiMadushika 7 หลายเดือนก่อน

    Godaaaaaaaaak lassanai ❤

  • @Senuu9189
    @Senuu9189 5 หลายเดือนก่อน

    Hari lassanai 😍❤

  • @dreamgirl8961
    @dreamgirl8961 7 หลายเดือนก่อน

    කොමලී , නන්නාදුනන ❤

  • @IreshChathu-lk3of
    @IreshChathu-lk3of 5 หลายเดือนก่อน

    Pissuwak Meka nam ❤❤❤❤❤

  • @warshaamarasiri33
    @warshaamarasiri33 7 หลายเดือนก่อน

    Voice... wowww ❤

  • @heshanimadushika5355
    @heshanimadushika5355 8 หลายเดือนก่อน +1

    ❤ Addict Song❤

  • @erandihewage-p9k
    @erandihewage-p9k 7 หลายเดือนก่อน

    Voices❤ love them ❤

  • @bhagyaweerawardhana6970
    @bhagyaweerawardhana6970 5 หลายเดือนก่อน

    ❤️🔥

  • @sahanliyanage6049
    @sahanliyanage6049 8 หลายเดือนก่อน +1

    Nice Song !

  • @chamaliherath351
    @chamaliherath351 8 หลายเดือนก่อน +1

    ❤ nice 👍👍👍

  • @ygissa5718
    @ygissa5718 8 หลายเดือนก่อน

    Yo ❤️

  • @gayathriperera7529
    @gayathriperera7529 8 หลายเดือนก่อน +1

    Nice song ❤

  • @kumarijayawardana3673
    @kumarijayawardana3673 7 หลายเดือนก่อน +1

    ❤❤❤