Sulanga Wage ( සුළඟ වගේ ) Siyum Sandeep & Siyumini Opayangi ( Cover Version )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @Dhanu.11
    @Dhanu.11 10 หลายเดือนก่อน +403

    Lyrics ...❤️😍
    සුළඟ වගේ දඟ කරන..
    ⁣එති එති ළඟ රැදෙන..
    ඔයා වගේ හිත නිවන..
    භාවනාවක් කොහෙද...//
    විටෙක ඇවිත් සිත සිඹින..
    ආයෙමත් දුර දුවන...
    හෙමින් හෙමින් කිති කවන..
    ඔයා මගේ පෙම් කවිය..
    වෙලා ඇවිත් සුළි සුළග..
    පාරවයි සිත සුවද..
    ⁣තරහා නෑ මම තවම
    හෙටත් ඔයා මගේ මැණික....
    සුළඟ වගේ ....

  • @elinajoshep4445
    @elinajoshep4445 11 หลายเดือนก่อน +592

    මම හිතන්නේ මට දැනෙන්නේ මේ රටේ ලස්සනම හඩ තියෙන්නේ ඔයාට සියුමිනි...මට ආයෙ ආයෙ අහන්න හිතෙනවා...පිස්සු හැදෙන ඇස් වලට කදුලු එන හඩක් ❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +60

      බොහෝම ස්තුතියි

    • @pathumchamara1734
      @pathumchamara1734 11 หลายเดือนก่อน +10

      True still love this voice omg vocals truly blessed gives me goosebumps every time 😮

    • @chamaradiluksha2913
      @chamaradiluksha2913 10 หลายเดือนก่อน +10

      ​@@SiyuminiOpayangiහිතට මහන්සියක් දුකක් දැනුන වෙලාවට ඔයාගෙ කටහඩ අහල හිත නිවාගන්නවා❤❤❤

    • @madushikasewwandi7301
      @madushikasewwandi7301 10 หลายเดือนก่อน +2

      ​kkkkk

    • @amashadilshani1434
      @amashadilshani1434 10 หลายเดือนก่อน +2

      Eknm aththa

  • @Sathya_Sewwandi
    @Sathya_Sewwandi 11 หลายเดือนก่อน +731

    💐තරහා නෑ මන් තවම
    හෙටත් ඔයා මගේ මැණික 🥺🤍
    I felt it ❤

    • @IsuriPietersz-i8t
      @IsuriPietersz-i8t 10 หลายเดือนก่อน +5

      Mee tooo😢❤

    • @Dula39
      @Dula39 10 หลายเดือนก่อน +4

      🤗❤️

    • @Slblogs14
      @Slblogs14 10 หลายเดือนก่อน +4

      ඒ වචන අස්සෙ තියන ආදරය දැනෙනවා අතීතයේ උන හැම දෙයක්ම මතක් වෙනවා 😢😢

    • @RashShan1424
      @RashShan1424 6 หลายเดือนก่อน +3

      mee too. im waiting for him...

    • @piyumilakshika9494
      @piyumilakshika9494 5 หลายเดือนก่อน +1

      Me to

  • @Dini-m6b
    @Dini-m6b 10 หลายเดือนก่อน +331

    Kandy -Matara train එකේ ගෙදර ඉදල කැම්පස් එකට එන ගමන් ,මුහුද තියෙන පැත්තෙ seat එකක වාඩිවෙලා මුහුද දිහා බලාගෙන මේක අහන එකනම් පිස්සුවක් 🥺❤

  • @nimeshagimz4908
    @nimeshagimz4908 11 หลายเดือนก่อน +362

    සංසාරෙ පිනට බැඳෙන සහෝදරකම් ❤

  • @UdayaDasanayaka
    @UdayaDasanayaka 11 หลายเดือนก่อน +199

    ගායනා කළ යුත්තේ වචන නොව හැඟීමයි...මේ දරුවන් දෙන්න ගයන්නෙ හැඟම්...ඒ හින්ද ම හැඟීම් ඇති හැමෝට ම දැනෙනව...ඒ හැඟීම් එන්නෙ නිරායාසයෙන් ...මෙච්චර ලස්සන ඒකයි...රසය සාරය චමත්කාරය නම් මේ ඒ චමත්කාරය ට කදිම නිදසුනක් .
    රැල්ලට අසු නෙවී ගයන්න තව තවත්....හැඟීම් දැනීම් එක්ක විඳීම් ඇති හැමෝම ඔයාල එක්ක එකතු වෙනව..

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +5

      බොහෝම ස්තුතියි

  • @samu_lifestyle_vlog
    @samu_lifestyle_vlog 10 หลายเดือนก่อน +219

    මන් හිතන්නේ මන් අහපු ලස්සනම cover song එක මේක 🥹❤️‍🩹
    සියුමිනීගේ voice එකේ ලස්සන 🫶

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි

  • @fernandonevil3798
    @fernandonevil3798 11 หลายเดือนก่อน +103

    ඇබ්බැහිවෙන සුලුයි - පරිස්සමෙන් සින්දුව අහන්න. දැක්ක හොදම version එක❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @ruvishana
    @ruvishana 10 หลายเดือนก่อน +231

    Female voice.... තරහ නෑ මන් තවම ... හෙටත් ඔයා මගෙ මැණික 🥺❤️❤️

  • @hansirandunu3069
    @hansirandunu3069 10 หลายเดือนก่อน +50

    තරහ නෑ මම තවම 🥺❤
    හෙටත් ඔයා මගෙ මැණික ❤
    කවදාවත් හිමි නොවෙන හැම ආදර කතාවටම ලස්සන සමුගැනීමක් ලැබේවා ❤...
    ආදරෙන් මතක් කරනවා ... මම ඈත් ඉඳන් ඔයා දිහා හැමදාම බලන් ඉන්න ඉස්සර යාලුවා .... ❤

  • @vimukthilakshitha
    @vimukthilakshitha 11 หลายเดือนก่อน +163

    ගර්ල් ගේ හැම නෝට් එකක්ම on top ❤

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas12 10 หลายเดือนก่อน +34

    සියුමිණීගෙන් සුපිරි සින්දුටිකක් එයාගෙම අහන්න කාලේ හරි..එදා සහංගි වෙනුවට සියුමිණි තෝරපු එක හොදම තීරණයක්❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @harshisewwandi289
    @harshisewwandi289 11 หลายเดือนก่อน +649

    Female voice❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +37

      Thank you

    • @savinduhithsara4759
      @savinduhithsara4759 11 หลายเดือนก่อน +5

      E voice ek aneeeeee 😩😩♥️

    • @senunim9231
      @senunim9231 10 หลายเดือนก่อน +3

      Both ❤

    • @Senira7009
      @Senira7009 10 หลายเดือนก่อน +4

      @@SiyuminiOpayangiඔයාගේ voice එකනම් ඇත්තටම භාවනාවක් ❤😍

    • @prasannalakmal8330
      @prasannalakmal8330 10 หลายเดือนก่อน

      Woow❤

  • @shehandissanayaka2001
    @shehandissanayaka2001 10 หลายเดือนก่อน +41

    තරහා නෑ මන් තවම
    හෙටත් ඔයා මගේ මැණික 🥺
    I felt it😍

  • @jayasekara5990
    @jayasekara5990 10 หลายเดือนก่อน +51

    Wow ඒක ❤ අදටත් මං කියන්නේ coach sanuka ගේ තේරිම හරියටම හරි 😊

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි

  • @surupageekiyanage
    @surupageekiyanage 11 หลายเดือนก่อน +31

    ඒ ගීතය නම් ආදරණීය භාවනාවක්ම තමයි. දෙදෙනාගේම හඬ ස්වරයන් භාවමයයි. ඉතා සංයමයකින් යුතු, හිත් නිවන මේ ගීතය අසන අපද පින්වන්ත යුතු බව මට හැඟේ.
    දෙදෙනාටම අපේ හෘදයාංගම සබ පැතුම් දුවේ, පුතේ.

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි ටීචර්

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 10 หลายเดือนก่อน +67

    2:11 මේ කොටස ඉබේට වගේ ඇහිලා හොයාගෙන ආවේ ❤
    දෙයියනේ මෙච්චර ලස්සන කටහඬවල් දෙකක් ❤
    මෙහෙම සිංදුවක් අහනකොට තමයි දැනෙන්නේ සිංහල කියන්නේ කොච්චර ලස්සන භාශාවක්ද කියලා ❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +5

      බොහෝම ස්තුතියි

    • @asiniavindi4254
      @asiniavindi4254 10 หลายเดือนก่อน +2

      Math e kotase ahala thamai hoyagena awe❤ it s a meditation ❤️🥰

    • @shihanitheexplorer3845
      @shihanitheexplorer3845 7 หลายเดือนก่อน

      Math. Sanjayana eke oya sindu kiyanawa dekala mama harima asai. Me sinduwa travel with chathura eke ehila thamai search kale

  • @Sachitha123
    @Sachitha123 11 หลายเดือนก่อน +67

    සියුමිනී අක්කෙ ඔයාගෙ Voice eka ❤🥹 ඒක භාවනාවක් වගේ ....අයියගෙ ත් එහෙමයි

  • @jcp2214
    @jcp2214 10 หลายเดือนก่อน +14

    හෙමින් හෙමින් කිති කවන.......,..........................
    ,,"ඔයා මාගෙ පෙම් කවීය "🙂❤️❤️🙏

  • @SadanaDewmini
    @SadanaDewmini 11 หลายเดือนก่อน +92

    ඇත්තටම original song එකට වඩා මෙක හුගක් දැනෙනො හිතට ❤🥺

    • @sajithgsm
      @sajithgsm 10 หลายเดือนก่อน +4

      ඒ උනාට නිකන් ආයෙම රොෂාන්ගෙ එක ඕකට පස්සෙ අහල බලන්න. Original එක වෙනම ලෙවල් එකක්.

  • @gihanisenarath5710
    @gihanisenarath5710 10 หลายเดือนก่อน +7

    The voice sri lanaka එකේ මන් ආසම කට හඩක් තමයි මේ සියුමිනිගෙ කටහඩ හරිම ලස්සනයි ..අලුත් එකක් එනකල් බලන් හිටියේ හරිම ලස්සනයි ඔපයන්ගි

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @Slprabhatech_7965
    @Slprabhatech_7965 11 หลายเดือนก่อน +47

    දෙන්නගෙම කට හඬ මාරම ලස්සනයි අයියෙ අක්කෙ 🫶

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි

    • @premalala13
      @premalala13 10 หลายเดือนก่อน

      දෙන්නගේම කට හඬ හරිම ලස්සනයි . ගීතයත් ලස්සනයි

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd 23 วันที่ผ่านมา +2

    අනේ ඒ female voice එක
    මාරම ලස්සනයි
    ❤❤❤

  • @pathumianuththara5254
    @pathumianuththara5254 11 หลายเดือนก่อน +52

    තරහා නෑ මං තවම
    හෙටත් ඔයා මගෙ මැණික 😌❤

  • @sajithashrinath
    @sajithashrinath 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.. මාරම විදියට දැනෙනවා female voice එක❤

  • @rash9118
    @rash9118 10 หลายเดือนก่อน +7

    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිති කවන
    ඔයා මගෙ පෙම් කවිය
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    වෙලා ඇවිත් සුළි සුළග
    පාරවයි සිත සුව්ඳ
    තරහ නෑ මං තවම
    හෙටත් ඔඅයා මගෙ මැණික
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
    භා..ව..නා..ව..ක්.. කොහෙද

  • @isharaamarasena1019
    @isharaamarasena1019 10 หลายเดือนก่อน +31

    සියුමිනි ගේ හඬ ඇත්තටම භාවනාවක් ❤❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @shanudri
    @shanudri 11 หลายเดือนก่อน +33

    ඒකට නම් කදුලුත් ආවා..😢❤

  • @sineshlakshan9739
    @sineshlakshan9739 4 หลายเดือนก่อน +5

    කනාවට කොහෙහරි ඇහිලා download කරගෙන දැං අහන හැම playlist එකකට පලවෙනි සින්දුව මේක 🌚❤

  • @SaniduViduranga-bw5hr
    @SaniduViduranga-bw5hr 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

  • @shehanpahan4113
    @shehanpahan4113 7 หลายเดือนก่อน +8

    කොල්ලාගේ voice ekkath supiri❤

  • @NethsharaWithMotivetion
    @NethsharaWithMotivetion 5 หลายเดือนก่อน +1

    කොල්ලා පට්ට

  • @user-amasha2._l
    @user-amasha2._l 11 หลายเดือนก่อน +40

    හෙටත් ඔයා මගෙ මැණික ❤🥺 masterpiece ✨♥️

  • @chandranilmini5562
    @chandranilmini5562 หลายเดือนก่อน +1

    ❤❤❤ හරිම ලස්සනයි ❤❤❤

  • @TRAVEL.WITH_Me203
    @TRAVEL.WITH_Me203 10 หลายเดือนก่อน +55

    මේ සිංදුව මම අහලා අහලම 1M යනවා ❤😮

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි

    • @Darl_higga
      @Darl_higga 9 หลายเดือนก่อน +2

      ඔයා කොච්චර බැලුවත් එන්නෙ එක view එකයි 🙂 ගොඩක් කාලෙකින් ආයෙ බැලුවොත් තව view එකක් එන්න පුලුවන්,ඒත් 1M එන්නෑ 😼

    • @TRAVEL.WITH_Me203
      @TRAVEL.WITH_Me203 9 หลายเดือนก่อน +3

      මම දන්නවා කොච්චර බැලුවත් 1 views එකයි එන්නේ කියලා.. එහෙම කිව්වේ ඒ තරමට මම ඒක අහන නිසා ...🤩🖤

    • @Darl_higga
      @Darl_higga 9 หลายเดือนก่อน

      @@TRAVEL.WITH_Me203 ඒක ඇහුවම තෙත් වෙනවද 🙂

    • @DS-rj4bw
      @DS-rj4bw 8 หลายเดือนก่อน

      ​@@Darl_higga1M awilla...😏

  • @adisena8194
    @adisena8194 26 วันที่ผ่านมา +2

    This female artist has a hypnotizing voice … keep upload more videos like this . Good luck !

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 10 หลายเดือนก่อน +14

    දවසට කී පාරක් අහනවද කියල මටවත් තාම හිතාගන්න බෑ 🙂 එකදිගට පැය දෙකක් එකම සින්දුව
    රෑ දොලහෙ ඉඳන් ....❤🙂

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @_sewwwandi2003
    @_sewwwandi2003 หลายเดือนก่อน +1

    තරහ නෑ මම තවම...
    හෙටත් ඔයා මගෙ මැණික 🥺❤️❤️

  • @HimashiHeshani
    @HimashiHeshani 3 หลายเดือนก่อน +10

    Mn ahapu lassana sindhuwak meka ahapu gaman mata mathk wenne mage jesuwa❤

    • @chalukamadurawala2927
      @chalukamadurawala2927 3 หลายเดือนก่อน +1

      ❤❤

    • @malaka509
      @malaka509 3 หลายเดือนก่อน

      ජේසු ජොකා දාලද

    • @DahamSasanka
      @DahamSasanka 2 หลายเดือนก่อน

      😹

    • @user00466-
      @user00466- หลายเดือนก่อน

      ❤❤

  • @arangalaperera
    @arangalaperera 11 หลายเดือนก่อน +20

    ලස්සනයි පුතේ දෙන්න්ගෙම කටහඬ බුදුසරණ යි

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @hashinishalika9016
    @hashinishalika9016 10 หลายเดือนก่อน +9

    ✨️තරහා නෑ මම තවම හෙටත් ඔයා මගෙ මැණික..female voice❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නැති cover එකක්..ලස්සනයි...✨️❤️

  • @janathprasanna4040
    @janathprasanna4040 2 หลายเดือนก่อน +1

    ඔයා වගෙ හිත නිවන භාවනාවක් කොහෙද

  • @l.k.thivankadesilva4029
    @l.k.thivankadesilva4029 10 หลายเดือนก่อน +11

    අයියා | නගෝ ❤️✨🖤🍃

  • @statistics5391
    @statistics5391 9 หลายเดือนก่อน +2

    මම ඉස්සරත් මේ සින්දුව අහලා තිබුණට මට සින්දුව දැනුනේ මේ හඩවල් දෙක ත් එක්ක....ඇත්තටම භාවනාවක් වගේ සිත් එක්තැන් කරගන්න පුලුවන්...

  • @karatebymendis999
    @karatebymendis999 11 หลายเดือนก่อน +23

    Good luck and all the best Brother and Sister

  • @rukmanwks
    @rukmanwks 3 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි වොයිස් දෙකම. හැබැයිනංගෝ ඔයාගේ හශ් එකනම් මාරයි .. ❤

  • @achinichamodya6664
    @achinichamodya6664 10 หลายเดือนก่อน +25

    That girl....😓💕aneeeeew 😩❤️නුඹ දැක මා song එකට cover එකක් ප්ලීස් 😌❤️

  • @dushanthakumara3912
    @dushanthakumara3912 6 หลายเดือนก่อน +1

    ආදරනිය බාවනාවක් වගෙ ❤

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 10 หลายเดือนก่อน +34

    තරහා නෑ මම තවම
    හෙටත් ඔයා මගෙ මැනික...🥺💗

  • @sachinthamadhusanka2785
    @sachinthamadhusanka2785 หลายเดือนก่อน +2

    ඒ සින්දුව ඇත්තටම භාවනාවක්...🥺❤️

  • @nuwansampath8795
    @nuwansampath8795 10 หลายเดือนก่อน +8

    උදේ tik tok එකේ දැක්ක පොඩි video කෑල්ලකින් හොයන් ආවෙ.. අද දවසට 10 පාරකට වඩා ඇහුවා... පිස්සුවක් ඕයි මේ cover එක නං 🥺🥺🤍✨🙈🦋🌠 වෙනම ලෝකෙකට යනවා...😮😮😮😮❤

    • @nuwansampath8795
      @nuwansampath8795 10 หลายเดือนก่อน +1

      තරහා නෑ මම මැනික.....
      හෙටත් ඔයා මගේ මැනික...
      🥺🤍✨🙈🦋🤍

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

    • @nuwansampath8795
      @nuwansampath8795 10 หลายเดือนก่อน

      @@SiyuminiOpayangi දැක්ක අක් වශීවෙන වොයිස් එකකුයි ඇස් දෙකකුයි තීන්නෙ අක්කෙ ඔයාට... 🥺🙈🦋

    • @SiyumSandeep
      @SiyumSandeep  10 หลายเดือนก่อน

      Thank you soo much ❤😊

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 6 หลายเดือนก่อน +2

    ලස්සනයි සියුමිණී අක්කෙ🇱🇰🇱🇰🇱🇰💯💯🔥🔥🔥

  • @HeshaniMadhushika-c1o
    @HeshaniMadhushika-c1o 11 หลายเดือนก่อน +26

    මාරම ලස්සන cover එකක් දෙන්නගෙම කටහඬ මාරම ලස්සනයි බුදුසරණයි ❤️🥰😍

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 6 หลายเดือนก่อน +1

    සහෝදරයා සහ සහෝදරියගේ ගායනය හරිම අපූරුයි ❤❤❤.
    මේ සින්දුව නව සංගිතය සහ ඔබ දෙදෙනාගේ ගායනයෙන් තවත් මිහිරි උනා ❤

  • @Theampot
    @Theampot 10 หลายเดือนก่อน +26

    Break up වෙලා ඉද්දි මේක recommend වුනාම.. 🙂💔🍃

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 5 หลายเดือนก่อน +1

    ඒක නම් ගැම්මක්

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe3608 11 หลายเดือนก่อน +28

    ඕන තරම් වෙලා අහගෙන හිටියැකි 🥺❤️

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @tharindichamika4313
    @tharindichamika4313 11 หลายเดือนก่อน +12

    ඔය වගේ හිත නිවන භාවනාවක් කොහෙද????❤❤❤ Really really felt this... 🥺🥺Thank you both sooo much...🎉keep melting heartsss...God bless you guys❤

  • @miyurumethmal6466
    @miyurumethmal6466 5 หลายเดือนก่อน +1

    හිත නිවන හඩවල් ..... 🥺❤️ අක්කේ අයියේ ඔය දෙන්න ට හදවතින් ම සුබ පතනවා කලාවෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා .....❤️

  • @hasinianuththara490
    @hasinianuththara490 11 หลายเดือนก่อน +11

    ඒකනම් පිස්සුවක් Siyumini nangi Siyum❤

  • @ayeshaperera9620
    @ayeshaperera9620 5 หลายเดือนก่อน +1

    අනෙ දෙවියනේ මෙ සින්දුව නමි භාවනාවක් ම තමයි
    ඔයාලා දෙන්නටම දෙවි පිහිටයි❤❤❤❤❤❤❤

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe9749 10 หลายเดือนก่อน +15

    Tiktok එකෙන් දැකලා ආවේ මේක මරු👌🏻

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @tharinduhewavitharana9106
    @tharinduhewavitharana9106 5 หลายเดือนก่อน +1

    පට්ට අමාරුවෙන් විදින මගෙ කතාව මෙහෙම ඇහෙනකොට

  • @MR.Minimiltia
    @MR.Minimiltia 10 หลายเดือนก่อน +11

    වචන නෑ ඔයි ❤️
    "එති එති ලග රැදෙන" ට පස්සෙ එන බටනලා පාර හැලුවෙ ඇයි යකෝ

  • @amiladilshan5575
    @amiladilshan5575 11 หลายเดือนก่อน +25

    Finally the excellent combination of siblings. Much love both of you 🤍

    • @SiyumSandeep
      @SiyumSandeep  4 หลายเดือนก่อน

      Thank you so much Aiyeeee❤️❤️❤️🤗🤗

  • @akashsatsara
    @akashsatsara 7 หลายเดือนก่อน +1

    Ekenma vaddek

  • @deeshasdairy
    @deeshasdairy 11 หลายเดือนก่อน +11

    Wow😍හිත නිවන හඩවල් දෙකක්♥️Good luck both of you🫂♥️

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @mayuniko6626
    @mayuniko6626 3 หลายเดือนก่อน +1

    සියුමිනි❤ මන් ආසම වොයිස් එකක් ❤

  • @krishansanju1887
    @krishansanju1887 10 หลายเดือนก่อน +7

    තරහ නෑ මම තවම...
    හෙටත් ඔයා මගෙ මැනික
    😍☺️❤️....
    අම්මෝ ඒක 😍😌

  • @nethumthewmika
    @nethumthewmika 9 หลายเดือนก่อน +2

    Heart touching voices nangi and malli both of you..❤❤❤
    Good luck.... for both ....❤❤❤

  • @abhishekafernando4403
    @abhishekafernando4403 11 หลายเดือนก่อน +17

    අහපු ලස්සනම voice වලින් උඩින්ම සියුමිනි නංගීගේ voice එක තියෙනවා ❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි

  • @NethmiShehara-on2hd
    @NethmiShehara-on2hd 23 วันที่ผ่านมา +2

    With aiya❤❤❤

  • @mrkeegan3561
    @mrkeegan3561 9 หลายเดือนก่อน +4

    ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද 🥺❤️

  • @Reshanlakshitha-pu2mu
    @Reshanlakshitha-pu2mu 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @dushanlakshman143
    @dushanlakshman143 10 หลายเดือนก่อน +16

    උදාරයි සහොදර වරුනි උදාරයි
    The best cover song in the year 🫀🫂💆‍♂️🐣

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 5 หลายเดือนก่อน +1

    තරහා නෑ මං තවම ❤ හෙටත් ඔයා මගෙ මැණික ❤

  • @MalmiThihansa-wm4yx
    @MalmiThihansa-wm4yx 9 หลายเดือนก่อน +3

    විටක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන
    I felt it 🥺❤

  • @htrHasini
    @htrHasini 5 หลายเดือนก่อน +1

    Anee ee voice deka...❤❤

  • @ajjj772
    @ajjj772 10 หลายเดือนก่อน +4

    කටහඬ දෙන්නගේම හරිම ලස්සනයි. මගේ ආදර සූබ පැතුම්!

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

  • @PrabathiSewwandi
    @PrabathiSewwandi 4 หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි

  • @Pamudaya_Wishwajith_Music
    @Pamudaya_Wishwajith_Music 11 หลายเดือนก่อน +6

    woow siyumini nangi & siyum malli keep it up... ❤

  • @d.anthony4460
    @d.anthony4460 3 หลายเดือนก่อน +1

    Roshan aiya nathnm me vage bavanavak komth na ❤️

  • @shradhi7897
    @shradhi7897 10 หลายเดือนก่อน +15

    Sibilingslada me denna😍 woow lssn voice dekak❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි

  • @ramonadealwis7263
    @ramonadealwis7263 2 หลายเดือนก่อน +1

    Its beautiful ❤

  • @nilanthirenuka-kb9wf
    @nilanthirenuka-kb9wf 10 หลายเดือนก่อน +6

    Lovely❤
    නම් දෙක වගේම සිංදුවත් සියුම් එකට හදවතට දෙනෙන විදිහටම තියෙනවා❤❤❤❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @maheshawijekoon5631
    @maheshawijekoon5631 8 หลายเดือนก่อน +2

    සංසාරෙ පිනට ලැබුණු මායාකාරී හඩවල් දෙකක්... ❤️‍🔥
    මොන විදියෙ ප්‍රශ්නෙක හිටියත් හිත නිවා ගන්න පුළුවන් භාවනාවක් මේක 🌹🌹. ලංකාවෙ නම ඔය දෙන්නගෙ හඩින් මුළු ලෝකෙටම ඇහෙන්න අරන් යන දවසට වැඩි ඈතක් නෑ කියල හිතට දැනෙනව 😊😊... ඒකට සියලු ශක්තිය ඔයාලට ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. 🎉🎉🎉 ජය වේවා සියුම් & සියුමිණි.... keep it up.❤️‍🔥🌹
    හෙටත් නෙවෙයි, හැමදාටම ඔයා මගේ මැණික ,,,, සියුමිණි .....🥺

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 10 หลายเดือนก่อน +5

    ආසම Girl Voice එක ❤❤🥺🎙️
    හරිම ලස්සනයි cover එක

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි

    • @chamathkanethmi3779
      @chamathkanethmi3779 10 หลายเดือนก่อน +1

      @@SiyuminiOpayangi හිත ගොඩක් අවුල් උනාම නිදහසක් හොයාගන්න සින්දු අහනකොට මම ආසම ඔය භාවනාවක් වගේ කටහඩ අහන්න. ඒක ඇත්තටම මට නම් ඔසුවක්.අක්කි.🥺💞🎙️🙏

  • @DilrukChaminda-k7s
    @DilrukChaminda-k7s 3 หลายเดือนก่อน +2

    mata me sinduwa ahapuwama mathk wennema mage jesuwa❤

  • @hazelfernando961
    @hazelfernando961 10 หลายเดือนก่อน +12

    I feel like her voice can handle any Language. ❤

  • @anastraperera2317
    @anastraperera2317 6 หลายเดือนก่อน +2

    එකනම් පිස්සු හදන කටහඩක් ❤❤❤

  • @Arg8234
    @Arg8234 10 หลายเดือนก่อน +9

    තරහා නෑ මම තවම... හෙටත් ඔයා මගේ මැනික N❤

  • @subashinigunawardhana
    @subashinigunawardhana 7 หลายเดือนก่อน +1

    Just wow

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 10 หลายเดือนก่อน +13

    තරහ නෑ මම තවම
    හෙටත් ඔයා මගෙ මැණික 🥺❤

  • @pubudugamage9004
    @pubudugamage9004 9 หลายเดือนก่อน +1

    මටනම් පිස්සු වගේ මං තරම් කව්රැත් මේ තරන්නම් එක දිගට මේ සින්දුව අහල නැතිව ඇති..දෙන්නටම ගොඩක් ආදරෙයි ..❤❤❤.

  • @jeon4718
    @jeon4718 11 หลายเดือนก่อน +5

    ❤️❤️ Excellent puthe ...බුදුසරණයි !!! ඔයාලා දෙන්නටම..❤️❤️❤️

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 11 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @danukasandaruwan641
    @danukasandaruwan641 9 หลายเดือนก่อน +1

    Supiriyak.

  • @printwik
    @printwik 9 หลายเดือนก่อน +4

    ඔයා වගේ හිත නිවන..
    භාවනාවක් කොහෙද...❤

  • @kamalmadushanka6997
    @kamalmadushanka6997 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි දෙන්නාගෙම වොයිස් .ජය වේවා නංගි , මල්ලී❤

  • @dinindusanchi4808
    @dinindusanchi4808 10 หลายเดือนก่อน +8

    💆 මානසික බෙහෙත් ❤️ අධිමාත්‍රා...

  • @sandundinesh9542
    @sandundinesh9542 หลายเดือนก่อน +1

    Tawa cuttak energy tibbanam hodai kylth hitheno, anyway nice ❤🎉