UNMADINI || උන්මාදිනී || EPISODE 58 [ FINAL EPISODE ] || 12th February 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 1.3K

  • @Sulakkhana
    @Sulakkhana 7 หลายเดือนก่อน +1496

    “ටාෂි” ගෙ චරිතය ඇතුලේ මම යමක් කලා කියලා හිතනවා! ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්! උන්මාදිනි ආදරෙන් වැළඳගත්ත හැමෝටම ස්තූතියි. 🥂♥️

    • @dildulindad5851
      @dildulindad5851 7 หลายเดือนก่อน +14

      හ්ම්ම් එක ඇත්ත 😊❤

    • @madhuwickramasinha6429
      @madhuwickramasinha6429 7 หลายเดือนก่อน +7

      Oya harima lassanata ragapewa, idiriyedi thawath nirmana walin dakinna puluwan wei kiyala hithanawa

    • @thusharifernando9999
      @thusharifernando9999 7 หลายเดือนก่อน +7

      ඔව් අපුරැයි ඔබ ගේ රගපෑම සුපිරි ..❤

    • @IduminiNisansala
      @IduminiNisansala 7 หลายเดือนก่อน +2

      💖

    • @ashoymym8428
      @ashoymym8428 7 หลายเดือนก่อน +4

      ඔව් ඔයා ලස්සනට ඔයාගෙ චරිතෙ කලා ඒ වගේම ඔයා හරි ලස්සනයි තව ඩ්‍රාමා එහෙකින් අයේ ඉක්මනට එන්න බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @simethkaveeja8994
    @simethkaveeja8994 7 หลายเดือนก่อน +1158

    පිටපත් රචකයාගේ සටහන
    කොටස් 58 කින් පසු "උන්මාදිනී" සමුගැනීමේ කොටසට පිටපත් රචකයා ලෙසින් සටහනක් තැබීමට සිතුවෙමි.
    හිතුවාටත් වැඩි ආදරයකින් උන්මාදිනී වටා එක්වූ සහෝදර ප්‍රේක්ෂක ඔබට මුලින්ම බොහොම ස්තූතියි ❤️
    මගේ පළවෙනි නාට්‍යය ලෙසින් ජානු රචනා කර ඉන්පසුව දෙවෙනි ටෙලි නාට්‍ය ලෙසින් උන්මාදිනී රචනා කරන්නට ලැබීමම මට විශාල සතුටකි.
    ඔබේත් මගේත් සමාජයේ ජීවත්වන චරිත උපයෝගී කරගෙනම උන්මාදිනී රචනා කළෙමි.
    තමන්ගේ පවුලට වූ අමතක කරන්නට බැරි අසාධාරණකම් වලට අසාධාරණයෙන්ම පිළිතුරු සොයන සනාශාලත් ආදරය වෙනුවෙන් සියල්ල කැපකළ හැකි මිහේන්ලාත් ඕනෑ තරම් හමුවෙනු ඇත.
    තමන්ගේ වාසිය වෙනුවෙන් දිව නමන සටකපට සුගීෂ්වර වැනි පුද්ගලයින්ද සැමියාව අන්ධ භක්තියෙන් විශ්වාස කරන සුරනිලාද ඕනෑ තරම් වටපිටාවේ සිටිනු ඇත.
    මිත්‍රත්වය සහ ආදරය වෙනුවෙන් සීමාවක් නැතිව පෙනී ඉන්නා පුෂ්පිතලාද වැරැද්ද පසුව හෝ වටහා ගන්නා තුරුණුලාද කාන්තාවන් සෙල්ලම් බඩු සේ දකින අකලංකලාද තම බිරිඳ රවටන අභිලාෂ්ලාවද වට පිට බලන විට හමුවෙනු ඇත.
    මේ සියළු චරිත හමුවන සමාජයේ කළු සුදු අළු චරිත අස්සේ ජීවිතය යහපත්ව ගත කිරීම අපට බාරය.
    ඉතින් එහෙනම් සමුගෙන යන්නම්....
    පිටපත් රචනයේදී සිදුවූ අඩුපාඩුවක් ඇත්නම් comment එකට reply එකක් එකතු කරන්න.හැමෝටම ජය ❤️
    සිමෙත් කවීජ
    උන්මාදිනී පිටපත් රචක ✍️

    • @mobileworldkuwait5260
      @mobileworldkuwait5260 7 หลายเดือนก่อน +23

      Janu kathawe awasanaya ta sahasta sadaranayak karanna. Bedapu januwa sahasta epa.alpoge wife janu .sadaranayak karanna plz .asawen balanne janu.mekath lassanai awasanaya godak sadaranai.

    • @simethkaveeja8994
      @simethkaveeja8994 7 หลายเดือนก่อน +2

      ​@@mobileworldkuwait5260 ජානු මම ලිව්වෙ පළවෙනි කොටසෙ ඉඳලා කොටස් 138 ක් විතරයි.ඒ කතාවත් තව තව ලස්සන වේවි ඉස්සරහට ❤❤️❤️

    • @sheeladisanaayaka6270
      @sheeladisanaayaka6270 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @purnikaanushani1862
      @purnikaanushani1862 7 หลายเดือนก่อน +4

      Ethamath aasawen balapu kathaawak .simeth kaveja obata jaya.

    • @අයේශිකා
      @අයේශිකා 7 หลายเดือนก่อน +10

      කතාව නම් නියමයි....❤❤❤

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 7 หลายเดือนก่อน +566

    මම වගේ ඉවර වෙනකල්ම උන්මාදිනී හැමදාම youtube එකෙන්ම බලපු අය like එකක් දාමු nee...👍👍🥰❤️

  • @MrMandernew
    @MrMandernew 7 หลายเดือนก่อน +1130

    කොටස් 58ක් තිස්සේ උන්මාදනී වෙනුවෙන් දුන් ආදරයට ස්තුතියි.....
    රශ්මින්ද.................

    • @prasadierathnayake9854
      @prasadierathnayake9854 7 หลายเดือนก่อน +4

      ❤❤

    • @dpk9795
      @dpk9795 7 หลายเดือนก่อน +10

      So handsome guy🥰

    • @nimeshaaththanayaka7729
      @nimeshaaththanayaka7729 7 หลายเดือนก่อน +9

      Kathwe gdk asa krpu chrithyaj oyth rashminda ❤

    • @NilmaRasangi-jc7bs
      @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน +4

    • @ourdream4348
      @ourdream4348 7 หลายเดือนก่อน +13

      ඔයා ලස්සනට රගපෑව අයියෙ,ලස්සනයි ❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน +518

    මෙන්න සුපිරි කතා...ඇද ඇද එක තැන පල් කලේ නෑ අර්තවත් විදියට ඉවර කලා....❤ හැම චරිතයක්ම ලස්සනයි

    • @himalsony4002
      @himalsony4002 7 หลายเดือนก่อน +2

      Ane pakae.. ae unaata kisima sadharanayak ne 😂😢😅

    • @chatterboxanuu
      @chatterboxanuu 7 หลายเดือนก่อน +2

      Aththa ❤

    • @deepikand5722
      @deepikand5722 7 หลายเดือนก่อน +2

      Ow epa kareuwe na ara divitura neela pabalu owarayak wen na ew

    • @NilmaRasangi-jc7bs
      @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน

      ඒමොකෝ බං සාධාරණයක් නැත්තෙ...අසාධාරණය වෙන්න ගිය එකාට සාධාරණයක් වුණා එච්චරයි...නැත්තම් උඹ කියන්නෙ අනේ ශනාෂ ඔයා නැතුව මට ඉන්න බෑ කිය කිය මිහේන් අඬාගෙන ගියානම් සාධාරණයි කියලද....😂😂😂

    • @NilmaRasangi-jc7bs
      @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน

      @@chatterboxanuu ඔව්

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +222

    සුරනි දිනුවා..කතාව ලස්සන අවසානයක් එක්ක ඉවර කලා.ගොඩක් ස්තුති

  • @Rmd289
    @Rmd289 7 หลายเดือนก่อน +171

    මිහේන්...ආදරයේ..අහිංසක බවේ..අවංක බවේ ප්‍රතිමූර්තියක් ..❤❤

    • @sandaruwanchanaka4723
      @sandaruwanchanaka4723 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් oka balapu kollo kellanta කවදාවත් ඇත්තටම ආදරය karana ekak naaa

    • @Nishaya722
      @Nishaya722 7 หลายเดือนก่อน

      ඇයි ගොං කමේ 😅

    • @DilshaniMendis-m5k
      @DilshaniMendis-m5k 6 หลายเดือนก่อน

      ²​@@Nishaya722

  • @ApsaraDilmi
    @ApsaraDilmi 7 หลายเดือนก่อน +229

    ඇත්තටම රශ්මින්ද සුරනිට හිතින් ආදරේ කරා 😊❤ රශ්මින්ද තමා නියමෙට රගපාන්නෙ ❤

  • @rushanthawijenayake1523
    @rushanthawijenayake1523 7 หลายเดือนก่อน +239

    උන්මාදිනී හා බැදි විචාර ප්‍රතිචාර ලබා දුන් සියලුම ප්‍රේක්ෂක ජනතාවට මාගේ හදපිරි ස්තුතිය !
    රුෂාන්ත විජේනායක ❤❤❤❤
    (D.I.G)

    • @nethmi2015
      @nethmi2015 7 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @madushasolanga1980
      @madushasolanga1980 7 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @lakminihiranya9958
      @lakminihiranya9958 7 หลายเดือนก่อน +6

      ඔබතුමා හොදින් චරිතය කලා.. ඉදිරියේ තවත් හොද නිර්මාණයකින් හමුවෙමු. Good luck❤

    • @cmaxworth
      @cmaxworth 7 หลายเดือนก่อน +1

      Sending love..❤

    • @Hinaaa51
      @Hinaaa51 7 หลายเดือนก่อน +2

      super❤😍

  • @jithairoshima7876
    @jithairoshima7876 7 หลายเดือนก่อน +91

    මෙන්න කතා 👌 ඔය දෙවැනි ඉනිම සංගීතේ කියා දෙන්න ආදරේ තරම් වගේ කතා වලට හොද ආදර්ශයක් මේක, උන්මාදිනී සුපිරි කතාව ආදරෙයි හැමෝටම මේකේ රගපෑ ❤️👍❤️👍❤️👍❤️

    • @santhicool4260
      @santhicool4260 7 หลายเดือนก่อน +8

      ඇයි නීල පබළු 😂😂

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 7 หลายเดือนก่อน +1

      ඒක නම සහතික ඇත්ත ඒ ගොන් කතා වගේද මේ නාට්‍යය 🥲👌👍❤️

    • @tharidusadaruvan3554
      @tharidusadaruvan3554 6 หลายเดือนก่อน +1

      අන්න මගෙ පිලෙ එක්කෙනෙක්..මගෙ මතෙත් එක අර වගෙ කුනු හරප කතා වලින් දරුවොන්ගෙ ආකල්ප වෙනස්ම වෙන්නි..අම්ම දුව පුතා එක්ක බලන්න බැරි කුනු හරප ලෝකෙ ආදර්ශමත් කතාවක් මාරම වැදගත් උන්මාදිනි..ආදරෙ උමතුවක්..♥️♥️♥️♥️♥️

    • @jithairoshima7876
      @jithairoshima7876 6 หลายเดือนก่อน

      Thanks

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc 7 หลายเดือนก่อน +114

    අවංකව ආදරෙ කරන හිත් හරිම නම්බුකාරයී❤️❤️❤️❤️❤️
    කතාව අදත් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 7 หลายเดือนก่อน +35

    හරීම ලස්සන පිටපත් රචනයක්,ඔබට ගොඩක්,ස්තුති.තව තවත්,මෙවැනි,ලස්සන, ආදර්ශමත්,පිටපත් රචනා,කරන්න, ලැබේවා, කියා ප්‍රාර්ථනා කරනවා.

  • @randilamanupa9170
    @randilamanupa9170 7 หลายเดือนก่อน +220

    පණ වගේ ආදරේ කරන කොල්ලෙක්ගෙ හිත රිද්දන එක පවක් 😣

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 หลายเดือนก่อน +5

      හිත රිද්දන එක විතරක්ද.පිස්සෙක් කරන්නනෙ හැදුවෙ.

    • @SuseemaMunasingha-pq7qi
      @SuseemaMunasingha-pq7qi 7 หลายเดือนก่อน +5

      ඒකෙම අනෙත් පැත්තත් ඒ වගේම තමා

    • @irangagunathilaka
      @irangagunathilaka 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @Sandeepani824
    @Sandeepani824 7 หลายเดือนก่อน +77

    ලස්සන වැඩක්.දිගට අදින teledramas වලට වඩා මාරම ලස්සනයි. ගොඩාක් ආසවෙන් බැලුවා❤

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 7 หลายเดือนก่อน +96

    ඇමති තුමා හැමදාම හිටියේ, අහිංසක චරිත වලට , මේ චරිතෙ හොදට කරනවා,,

    • @DilakshiNirosha-sg5ud
      @DilakshiNirosha-sg5ud 7 หลายเดือนก่อน

      ඇත්ත තමයි

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 7 หลายเดือนก่อน

      ඔව් මමත් ආසම නෑ මේකෙ එයාට ඒ කියන්නේ හොඳින් කරනවා

  • @sugathsampath1769
    @sugathsampath1769 7 หลายเดือนก่อน +63

    කතාවේ වීරවරිය ❤️❤️සුරනි 🌷

  • @AnishkaDilshan-h6v
    @AnishkaDilshan-h6v 7 หลายเดือนก่อน +76

    ලස්සනයි ❤ මන් බලපු ලස්සන්නම කෙටිම කතාව මේක. දුකයි ඉවර උනු නිසා😢.

  • @ireshayunili7346
    @ireshayunili7346 7 หลายเดือนก่อน +56

    මම සාමාන්‍යයෙන් කතා බලන්නෙ නෑ..හැබැයි මුල්ම දවසේ බැලුවා දන්නෙ ම නැතිව අවසානය වෙනකම් බැලුනා හරිම ලස්සන කතාවක්..ස්තුතියි..සැමටම

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +30

    පටන් ගත්ත දවසෙ ඉදන් ආසාවෙන් බලපු නියම ලස්සන කතාවක් ... ආරම්භය වගෙම අවසානයත් සුපිරි 👌 අධ්‍යක්ෂවරයා ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වු සියලුම දෙනාට ❤
    හදවතින්ම 🌹 සුභ පතමි!❤
    🦋නෙත්මි 🦋
    ඩුබායි සිට❤❤❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 7 หลายเดือนก่อน +40

    අනවශ්‍ය විදිහට කතාව අදින්නේ නැතුව හොඳ අවසානයකින් ඉවර උනා ලස්සන අර්ථයක් වගේම කුතුහලය ගොඩක්ම දනවපු කතාවක් .ඉස්සරහටත් මේ වගේ කතා බලාපොරොත්තු වෙනවා ❤️‍🔥

  • @swarnajayasinghe5686
    @swarnajayasinghe5686 7 หลายเดือนก่อน +11

    කතාවේ ගලාගෙන යාම හරිම ලස්සනට තිබුනා.එක් කොටසක් ඉවරවෙලා අනෙක් කොටස බැලීමේ කුතුහලයක් ඇතිවීම මේ ටෙලියේ සාර්ථක බව පෙන්නුම් කලා.ඕනෑවට වඩා ඇදෙන ටෙලිවල නැරබීමේ ආශාව නැතිවෙලා මමකීපයක් දැන් බලන්නේ නෑ.ඒත් සමාජයටත් ආදර්ශයක් ලබාදුන් මෙමෙ ටෙලිනාට්‍යට දායකවූ හැම දෙනාටම ස්තුතියි.

  • @sandaliweerasingha4793
    @sandaliweerasingha4793 7 หลายเดือนก่อน +55

    අභිලාශ්ගේ වැරදි ටික අනිත් අය දනගත්තේ නෑන්.. ඒකත් දැනගන්න ඕනි සුරනි..ලස්සනයි කතාව❤

    • @bimsarasandaruwani5597
      @bimsarasandaruwani5597 7 หลายเดือนก่อน

      සුරනි නොදන්නවා වුනාට අභිලාෂ් කවුද කියලා අනිත් හැමෝම දන්නවානේ...

  • @pinkishanaya9532
    @pinkishanaya9532 7 หลายเดือนก่อน +76

    අන්තිමට ශානාශා පවු කියලත් හිතුනා😊අබීගේ හොර ටික අහු උනානම් හොදයි, ඒත් ඉතින් මේ වගේ දෙවල් වෙන්වනේ සමාජේ.💛

    • @anupamaparanayapa2262
      @anupamaparanayapa2262 7 หลายเดือนก่อน +1

      ඔව් හොර ටික අහු උනානම් හරි ලමයටත් හෝටලයක් ලියන්න තිබ්බ

    • @shyamaligayathri926
      @shyamaligayathri926 7 หลายเดือนก่อน +2

      Mona pauda. Me wage hoda kollek akka yalu wela bandanam okkoma thamangene. Jara kellek

  • @shanthikumarikumari6490
    @shanthikumarikumari6490 7 หลายเดือนก่อน +29

    කතාව ලස්සනයි ලස්සනට අවසානය සිදු උනා සමජයට ගන්න දේවල් ගොඩක් දැ එහි නිර්මාණය වෙලා තිබුනා එක කොටසක් වත් අත නොහැරම බැලුව.❤තවත් නිර්මාණ කරන්න සුබ පතනවා. බුදුසරණයි ආදරෙයි ❤

  • @isurimadu8335
    @isurimadu8335 7 หลายเดือนก่อน +23

    ලස්සන කතාවක් මුල ඉදන් අසාවෙන් බැලුවා. ලස්සන අවසානෙකුත් එක්ක කතාව එපා නොකර ඉවර කරා. හරිම ලස්සනයි❤❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 7 หลายเดือนก่อน +33

    හිතේ තිබුන විදියටම කතාව ඉවර වුනා❤️ හරිම සතුටුයි 🥰 ලස්සනම ලස්සන නිර්මාණයක්...ඒ ඒ චරිත වලට ඒ ඒ අය උපරිම සාධාරණයක් කලා❤️❤️❤️

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 7 หลายเดือนก่อน

      අභි ගේ හොර ත් අහු උනා නම් තමයි තව අවසානේ ලස්සන

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 7 หลายเดือนก่อน +66

    අභීගේ ඇත්තත් සුරනි දැන ගත්තානම් තවත් ලස්සන වෙන්න තිබුණා කතාව 😊

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 7 หลายเดือนก่อน +1

      Hm ou නේද

    • @bimsarasandaruwani5597
      @bimsarasandaruwani5597 7 หลายเดือนก่อน +5

      නෑ සුරනි හොද කෙනෙක් නිසා එයාට ඒ දුක දුන්නේ නෑ ....අභිලාෂ්ට දඩුවම ලැබුනා ....මේ විදිය හොදයි ..හොද කරන අයට දුක දැනෙන්නේ නෑ..❤

    • @Wish472
      @Wish472 5 หลายเดือนก่อน +1

      එහෙම උනානම් එයා එච්චර විශ්වාස කරපු කෙනා නරක කෙනෙක් නිසා මැරෙනකම් විදවන්න වෙනවනේ

  • @kavindya6784
    @kavindya6784 7 หลายเดือนก่อน +111

    රශ්මින්ද හිනාවෙනකොට හරි ලස්සනයි

    • @indikaprincy9691
      @indikaprincy9691 7 หลายเดือนก่อน

      rashminda anichchawatha sankara eketh hitiya ne

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 7 หลายเดือนก่อน

      Hm අනිවාර්යයෙන්ම

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 7 หลายเดือนก่อน +19

    ඇමති තමා මේකෙ real chad , ඌව රවට්ටන්න බැරි උන එකම පිරිමියා ඔය teledrama එකේ ගැම්මක් boys 🗿🗿🗿💜️💜️💜️💜️

  • @ShyamaliWasana-bg5zt
    @ShyamaliWasana-bg5zt 7 หลายเดือนก่อน +61

    සමාජයෙ විසිර ගිය සියලු චරිත වල මිනිස්කම ,අමනුස්සකම.ආදරය විරහව එකම ටෙලියකින් රැගෙන මෙතෙක් නැරඹු ටෙලි යක නිමාව.දායකවු සියලු දෙනාටම හද පිරි තුති.

  • @upekshalakmali8920
    @upekshalakmali8920 7 หลายเดือนก่อน +56

    සනාශගෙ අම්මා මරු අම්මා 😂😂
    දුව මේ හැමදේම කලේ අපි වෙනුවෙන් නෙ.. අපි සතුටින් ඉමුලු 🤣🤣

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 7 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි කතාව.ගොඩක් ආසාවෙන් කාලෙකින් බලපු ලස්සනම ලස්සන කුතුහලය පිරුණු කතාවක්.මේ කතාවෙ වගේ චරිත ඕන තරම් අද සමාජයේ ජීවත් වෙනවා,අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවනවා.උන්මාදිනී කතාවේ සනාශා ගෙ චරිතයට උපරිම සාධාරණයක් කව්මිණි තත්සරණි කලා.කොච්චරද කියනවා නම් බලපු අයගෙන් ඇහුවොත් කියයි.මොනව වුනත් උන්මාදිනී නැත්නම් කතාව මෙහෙම ඉදිරියට ගලාගෙන යන්නෙ නෑනෙ.මිහේන්ගෙ චරිතය ආදරයට ආදරේ කරන අහිංසක පෙම්වතෙක්ගෙ චරිතයක් නිරූපණය කල ගෙවින් අභිෂේක්.එයත් එයාගෙ චරිතය හදවතට දැනෙන විදියට කලා.එතකොට මිහේන්ගෙ අම්මා,අක්කා,‍අභිලාෂ්ගෙ තාත්තා රජීව්,පුෂ්පිත,තිසුරි,රශ්මින්ද,එකීනොකී අනිත් හැම කලාකරුවෙක්මත් ලස්සනට තමන්ගෙ චරිතය නිරූපණය කලා.මේ කතාවෙන් අද සමාජයේ ජීවත් වෙන අපි හැමෝටම ගන්න පණිවිඩ ගොඩක් තියෙනවා.මේ කතාව ලස්සන කරන්න එකතු වුන හැමෝටම සුබ පතනවා.(ගෙවින් අභිෂේක්,කව්මිණි තත්සරණි) පුලුවන් නම් මේ දෙන්නව ආයෙත් එකතු කරගෙන ලස්සනට ඉවර වෙන ටෙලි නිර්මාණයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.හරිම ලස්සනට act කරනවා.ආදරෙයි හැමෝටම ❤🥰

  • @Uresha1992
    @Uresha1992 7 หลายเดือนก่อน +15

    ලස්සන කතාවක් අනිත් කතා එක්ක බලනකොට කාලේකට පස්සේ බලපු හොදම කතාව.හොද තිර පිටපතක් ස්තුති ඔබලා සියලුම දෙනාට .❤❤❤❤

  • @Dinesh.wijeveera
    @Dinesh.wijeveera 7 หลายเดือนก่อน +66

    මම බලපු ලස්සනම කතාව. ❤

  • @dinudinesha9541
    @dinudinesha9541 7 หลายเดือนก่อน +26

    නමුත් ආපසු හැරිලා බලද්දී sanasha කියන්නේ තමන්ට උන අසාධාරණ හොඳින් හෝ නරකින් සාධාරණය කරන්න ගියපු කෙනෙක්, ඒ කරපු විදිය vitharai වැරදි, මානුෂීය බලද්දී වැරදි කාරයෝ ඉන්නේ suranige pawule, නමුත් සාධාරණය ඉෂ්ට කරලා සැමුවෙල් ගෙ පුතා ඒ දේවල් නිවැරැදි කරපු එක වටිනවා, මොනවා උනත් sanasha දෙමාපියන්ට ආදරෙයි, ලස්සන කථාවක්, මේ වගේ වැදගත් විදියට ටෙලිය යද්දී බලන්න ආස හිතෙනව, ස්තූතියි ඔයාලට ❤

  • @pramudithapriyadarshani2095
    @pramudithapriyadarshani2095 7 หลายเดือนก่อน +52

    උන්මාදනී හරිම ලස්සන කතාව මරු කොටස් ඔක්කොම පෝන් එකෙන් බැලුවේ

  • @padmawati8896
    @padmawati8896 7 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම ලස්සනයි හරිම අර්ථවත් මම කොටස් 58ම බැලුවේ සෞදි අරාබියේ සිට ෆෝන් එකෙන් ඔයාලා සැමටම බොහොම ස්තුතියි ජයවේවා නැවතත් මේ වගේ ලස්සන කතාවක් අරන් අපි හමුවට එන්න බුදුසරණයි ♥️♥️♥️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 หลายเดือนก่อน +24

    මන් මෙච්චර කාලෙකට බලපු ලස්සනම කුතුහලය උපරිමයෙන් තිබුන කෙටිම කතාව උන්මාදිනී ❤️පටන් ගත්ත දවසෙ ඉදන් ඉවර වෙනකම් එක කොටසක්වත් මගහරින්නෙ නැතිව ආසාවෙන් බලපු එකම drama එක මේක ,මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 වැඩිය අදින්නෙ නැතුව මෙ ව්දියට ඉවර කරපු එකනම් හොදයි මේ drama එකේ act කරපු හැමකෙනාම සුපිරියටම act කරා ❤️🔥 මේ පාර ලංකාවෙ හොදම teledrama එකට හිම් සම්මානය ඇතුලු සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි සුපිරියක් මේක ❤️🔥 මෙ සෙට් එකම ඉන්න අලුත් මෙ වගේ වෙනස් ව්දියෙ drama එකක් බලන්න ආසාවෙන් ඉන්නව ❤️ tnks swarnavahini මේ වගේ සුපිරියක් අපිට පෙන්නුවට ❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සනට කතාව ඉවර උනා මේ විදියට කතාවක් දුන් ඔබ සියලු දෙනාට ස්තුතියි..ඒත් තනාෂා ගැන පුංචි දුකක් තියනවා තාත්ත වෙනුවෙන් එයාගේ ජීවිතය කැප කිරීම ගැන රගපෑ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථන..

  • @georgedesilva1561
    @georgedesilva1561 7 หลายเดือนก่อน +17

    නියමයි අඩුමගානේ යුක්තියක් සාධාරණයක් නැති රටක මෙවැනි නාට්‍යයක් හරි යනවා...

  • @udeshikaperera7272
    @udeshikaperera7272 7 หลายเดือนก่อน +20

    ටෙලි නාට්‍යයක් වුනාම මේ වගේ අර්ථවත්ව,කම්මැලි කමක් නැතුව බලන්න ආසා හිතෙන විදිහට කුතුහලයෙන් යුතු නාට්‍යක් වෙන්න ඕනේ . ඒ වගේම කොටස් බරගණන් නොයන පොඩි කොටස් ප්‍රමාණයකින් ඉවර වෙන කතාවක් වෙන්න ඕනේ. බලන අයට "අයියෝ මේ කතාව තාම යනවද " කියන අදහස නොදෙන කතාවක් වෙන්න ඕනේ. කොටින්ම කිවුවොත් "අයියෝ කතාව ඉවර වුනානේ. දෙවනඅධියරක් ඉල්ලන තැනට පත් වෙන්න ඕනේ.

  • @somawijeesinhe738
    @somawijeesinhe738 7 หลายเดือนก่อน +6

    අති සාර්ථකයි.ලස්සනට අවසන් කලා.සනාසග චරිතය අති සාදාරනයි .මිහින්ගෙ තිබුනෙ අහිංසක ආදරනීය චරිතයක් . පුස්පිතගෙ චරිතය සාර්ථකයි සාදාරනයක් ඉටූඋනා නියමයි.ඉක්මනින් අවසන්.උනා thanks ඔබ සැමට

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +34

    උන්මාදනී සියලූම දෙනාට ස්තූතියි ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ThilinaDilsara-rh9mf
    @ThilinaDilsara-rh9mf หลายเดือนก่อน +2

    මේවා තමා වීව්ස් එන්නම ඕනි ෆිල්ම් වැල්වටාරම් නැතුව ඉක්මනින් ඉවර උනා .දවසින් දවස මාර කුතුහලයකින් බැලුවෙ සතියක් ඇතුලත වගෙ මන් මෙ කතාව ඒමම බැලුවා😊ඇත්තට සනාශා වගේ ගෑනු කොච්චර මෙ ලෝකෙ ඇතිද?කාටවත් හම්බෙන්නෙපා ඒම් අය ..මේකේ චරිත ඔක්කොම අතිවිශිස්ටයි😍

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 7 หลายเดือนก่อน +5

    සුරනි ආසාම කරපු චරිතයක්
    දිනක්ශි හරිම ලස්සනයි
    හරිම දක්ෂ රංගනයක නියැලුනා
    Good luck Dinakshi Awaiting for more of these in the future
    All the best

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 7 หลายเดือนก่อน +6

    ජිවිතේට නාට්‍ය බලමු නැති මම ආදරෙන් බලපු ඒ කතාව..වෙඩින් එකත් බලන්න පුළුවන් කම තිබුනනම්.හරිම ලස්සනයි .ලද බොලදින් තොරවම හැමෝගෙම රගපෑම විශිෂ්ඨයි

  • @RsKularathna
    @RsKularathna 7 หลายเดือนก่อน +14

    කතාව කෙටි උනාට මාරම ලස්සනයි... හරිම ආසාවෙන් බැලුවෙ මුල ඉදලම...❤👍

  • @channelm9421
    @channelm9421 7 หลายเดือนก่อน +11

    අන්තිමට දිනන්නේ දේශපාලනය කරන එකා කවුරු දිනුවත් කවුරු පැරදුනත්. මගේ final conclusion එක😌

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 7 หลายเดือนก่อน +10

    හැමෝම හොදටම තමන්ගේ චරිතේට සදාරණයක් කරා ඇත්තටම ලස්සනයි කතාව ❤️ ශානාෂා ගැන දුක හිතුනා මොනවා උනත් 😢

  • @gimhanhiruna5738
    @gimhanhiruna5738 7 หลายเดือนก่อน +6

    මිහෙන් වගේ අහිංසක ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනෙ

  • @ramanijayasinghe8725
    @ramanijayasinghe8725 7 หลายเดือนก่อน +6

    කාලෙකට පස්සේ බඩවැල වගේ නැතුව, ඉවර වෙනකන් බලන්න පුළුවන් ටෙලි drama එකක් බැලුවේ. Thanks.❤❤❤❤

  • @kasunmax6223
    @kasunmax6223 7 หลายเดือนก่อน +14

    අභිලාශ් කරපු වැරදි ටිකත් අහුවෙලා. ඇමතියාගේ ඇමති පට්ටමත් ගැලවුනානම් තමයි කාතාවට සදාරනයක් වෙන්නෙ...

  • @mashiprabodha5610
    @mashiprabodha5610 7 หลายเดือนก่อน +5

    ආයෙත් මේ වගේ ලස්සන කතාවක් ගේමු..හැමෝගෙම ඇක්ටින් නියමයි..❤මේ කතාව බලලා තමයි රෑට හිත නිවාගත්තේ..අද ඉදන් බලන්න එකකුත් නෑ 😢❤

  • @irangagunathilaka
    @irangagunathilaka 7 หลายเดือนก่อน +12

    ලස්සන කතාවක් 1 කොටසේ ඉදලම ඉවර වෙනකම්ම බැලුවා.

  • @nisansalasandamali74
    @nisansalasandamali74 7 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කතාවක්....අද කාලෙ ඇද ඇද තියෙන කතාවලට මේක ලොකු ආදර්ශයක්...සත්‍ය හැමදාම ජය ගන්නවාමයි....

  • @Savi-q1k
    @Savi-q1k 7 หลายเดือนก่อน +7

    මිනිස්සු හරිම පුදුමාකාරයි... කෙනෙක්ව තේරුම්ගන්න ගොඩක්කල් යනවා... සමහරවිට ඒත් හරියට තේරුම්ගන්න බැ....
    මිහේන් ඇත්තටම සනාෂට ගොඩක් ආදරේ කරා... සනෂා තමන්ගේ අසාධාරණය ඉවසගෙන හිටියා නම් මිහේන් එක්ක ලස්සනට ජිවත් වෙන්න තිබුනා😢❤️...
    කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්. දවසින් දවස බලන්න තියෙන ආසාව වැඩි උනා...
    රංගනයෙන් දායක උන හැමෝටම ගොඩක් ස්තුතියි.... ඔයාලාගෙ මහන්සිය නිසා තමයි මේ කතාව මෙච්චර ලස්සනට දැනුනේ ♥️♥️♥️...

  • @InoIno-g1u
    @InoIno-g1u 7 หลายเดือนก่อน +6

    මිහේන් බේරුනා ❤❤❤ ආදරෙයි හැමෝටම....
    සනාශා පවු කියලත් හිතෙනවා...අම්මා තාත්තා වෙනුවෙන් එයා එයාගේ මුලු ජීවිතේම කැප කලා..
    යම්කිසි දෙයක් කරන්න.කලින් ඉදිරිය ගැන හිතුවනම් අද සනාශා නිදහසේ..හැමෝම සතුටින්...

  • @sanduninimesha2994
    @sanduninimesha2994 7 หลายเดือนก่อน +9

    හරිම ලස්සන අවසානයක්....සනාශට මරන දන්ඩනය දුන්නා කියද්දි පොඩ්ඩක් අවුල් ගියා වගෙත් උනා හැබැයි

  • @PradeepJayasundara-c9t
    @PradeepJayasundara-c9t 7 หลายเดือนก่อน +29

    ආදරණීය චරිත වලට පන දුන් සියලු දෙනාටම හදවතින්ම ආදරෙයි....කමෙන්ට් කරපු කට්ටිය ආයෙත් අපි හම්බෙමු නේද...❤

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน

      sure

  • @Prabathchathuwa
    @Prabathchathuwa 7 หลายเดือนก่อน +10

    ආසාවෙන් බලපු කතාව අදින් ඉවරයි 🙂 දුකයි

  • @dammikasriyani544
    @dammikasriyani544 7 หลายเดือนก่อน +22

    අහිංසකයෝ හැමදාම බිල්ලට..දේශපාලකයෝ හැමදාම නම්බුකාර මිනිස්සු ..මේ අපේ ලංකාව

  • @induminishashikala9657
    @induminishashikala9657 7 หลายเดือนก่อน +5

    කෙටි කාලයකින් ලස්සන අවසානයක් දුන්න කතාවක්...සුරනිට සාධාරණයක් උනා...සතුටුයි.අම්මටයි පුතාටයි දුවගේ අගය දැනුනා....අවංකව ආදරය කරපු මිහේන්ට බොරු කරපු එකට සනාසට විදවන්න උනා.. ❤❤

  • @chamboy1733
    @chamboy1733 7 หลายเดือนก่อน +6

    Fb එකේ දැක්ක නිසා කතාව බලන්න හිතුනා ඇබ්බැහි උනා කතාවට. සෙනසුරාදා ඉදන් ඉරිදා උදේ වෙනකං බැලුව නිදිමරන්. එච්චරටම ලස්සනයි. අද උදේ තමයි 57 කොටස බැලුවෙ. 58 බලනකම් ඉවසිල්ලක් තිබ්බෙ නෑ. ඔබට ජය 🙏💐💖

  • @WansadiWansadi-ec9fm
    @WansadiWansadi-ec9fm 7 หลายเดือนก่อน +2

    මේ darma එකේ කොටස් ටික් ටොක් එකෙන් දැකලා දැන් දවස් පහක් තිස්සේ එක දිගටම බැලුවා හරියට මායාවක් වගේ ලස්සනයි ❤🎉. මීහේන්ගේ චරිතේට රගපාන ගෙවින් අබිශෙක් ඒ චරිතේ ආදරනීය බව බෙහෙවින් එක්කරා.ශනාශා හරිම ලස්සන ගෑනු ලමයේක් .ඉක්මනට ඉවර උනා.darma eka නියමයී ❤🎉.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 7 หลายเดือนก่อน +14

    ❤❤❤ලස්සනයි ගොඩක් ලස්සනයි ආදරෙයි සියලු දෙනාට බුදු සරණයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @minenone3863
    @minenone3863 7 หลายเดือนก่อน +5

    හැමෝගෙම චරිත හරිම තාත්විකයි.තවත් ලස්සන කතාවකින් ඔබ සැම හමුවීමට ආසයි.All the best..!!🥰❤👍

  • @NimeshikaSathsarani-c4w
    @NimeshikaSathsarani-c4w 7 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන කතාවක් ..ඒ ආදරයට හදවතින්ම ගොඩක් ආදරෙයි......කවදාවත් මිනිස්සුන්ගෙ පිට පෙනුව දැකලනම් රැවටෙන්න එපා.....ජීවීතේ ගොඩක් අය වරද්දගෙන ඉන්නෙ මිනිස්සුන්ගෙ පිට රූපෙ දැකලයි........💗

  • @jru440
    @jru440 7 หลายเดือนก่อน +6

    ලස්සනම ලස්සනම කතාවක්❤️❤️❤️
    මම මේ කතාව බැලුවේ දිනක්ෂි හිටපු නිසයි❤️❤️❤️❤️
    හැමෝගෙම රංගනය විශිෂ්ඨයි
    කතාව හිතපු නැති විදියටම ලස්සනට ඉවර වුනා❤️
    මේ වගේ තවත් කතාවක් ඕන❤️
    හැබැයි දිනක්ෂිත් ඉන්න ඹ්න❤️
    Director ..producer ...writer...Editor ...music director & ස්වර්ණවාහිනී Thanks all❤️❤️❤️❤️

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 7 หลายเดือนก่อน +4

    ඒ අවසානය නම්😢
    මිහේන්ගේ ආදරේ... එයා ඒක දරා ගත්ත විදිය❤❤
    මාරම ලස්සනයි කතාව

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo 7 หลายเดือนก่อน +24

    Tnq උන්මාදිනී හැමදාම ආසාවෙන් බැලුවා💚

  • @sunrtrasunitra6445
    @sunrtrasunitra6445 7 หลายเดือนก่อน +8

    ලස්සන අර්තවත් කතාවක් හැමෝට ම ස්තුතියි ..❤❤❤

  • @SachinthaDilhani-cy4nt
    @SachinthaDilhani-cy4nt 7 หลายเดือนก่อน +6

    උන්මාදිනී දෙවනි කොටසක් එන්න තියෙන්නේ එයාට අවුරුදු ගානක සිරදඬුවම් දිලා ඒ තරම් ලස්සනයි මේ කතාව

    • @ranilfernando5444
      @ranilfernando5444 7 หลายเดือนก่อน

      2 වෙනි කොටසක් එනවද

  • @NethuKavindi-o2k
    @NethuKavindi-o2k 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූති වන්ත වෙනවා මේ වගේ ලස්සන නිර්මාණයක් අරගෙන ආවට උන්මාදිනී සෙට් එකට....❤❤❤

  • @charithaperera7193
    @charithaperera7193 7 หลายเดือนก่อน +11

    ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාවක් ...❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk 7 หลายเดือนก่อน +16

    හරිම ලස්සන කතාවක්

  • @samadaraweyangoda3427
    @samadaraweyangoda3427 7 หลายเดือนก่อน +9

    ආසාවෙන් එක කොටසක්වත් මිස් කරන්නේ නැතුව බලපු කතාවක්❤ එක දිගට අදින්නේ නැතුව ප්‍රේක්ෂකයන්ට එපා වෙන්නේ නැතුව කතාව ලිව්ව ඒ වගේම ඒ කතාවේ චරිත වලට උපරිම සාදාරණය හැමෝම නළු නිළියෝ කරලා තියෙනවා. උන්මාදිනී කාලෙකින් බලපු හොද ටෙලි කතාවක් ❤❤

  • @anupamaparanayapa2262
    @anupamaparanayapa2262 7 หลายเดือนก่อน +30

    අභිලාශ්ගෙ දරුවට මොකුත් නෑ. අභිලාශ් නිකන් ම සුදන උනා 😂

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน +4

      රශ්මින්දට පුලුවන් ඒ දරුවට උදව් කරන්න

    • @SS-vs2st
      @SS-vs2st 4 หลายเดือนก่อน

      @@-xxx527කොහොමද?? අරකි ඉන්න රටට ගිහින්ද😂😂😂

    • @-xxx527
      @-xxx527 4 หลายเดือนก่อน

      @@SS-vs2st

  • @nethmi2015
    @nethmi2015 7 หลายเดือนก่อน +30

    බලාපොරොත්තු වුනා වගේම සුරනිට සාධාරණයක් වුනා ඒකම ඇති

  • @AshanDimuthu23
    @AshanDimuthu23 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ සුපිරි කතාවක් අපි කුවේට් සිට අන්තිමට ඇඩුනා ඈ තවත් මේ වගේ කතාවක් අපිට දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා ❤❤❤❤❤

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 7 หลายเดือนก่อน +2

    පටන් ගත්ත දවසෙ ඉදන් ආසාවෙන් බලපු නියම ලස්සන කතාවක් .ගොඩක් ආදර්ශමත් කාතාවක් නියමයි 🌹❤️❤️❤️🇱🇰😊

  • @dhanushkanayomi
    @dhanushkanayomi 7 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ ආදර්ශමත් කතාවක්.. ගොඩක් ආසාවෙන් බලපු ලස්සන ටෙලි ඩ්‍රාමා එකක්...❤❤ ගොඩක් ස්තුතියි... තවත් මේ වගේ හොඳ නිර්මාණ කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා!!! බුදු සරණයි!!!

  • @sachithrachamodi4920
    @sachithrachamodi4920 7 หลายเดือนก่อน +14

    මෙතෙක් බලපු කතා වලින් ලස්සනම කතාව. මඟ නොහැර ඉවර වෙනකම් බලපු එකම කතාව. ඒක නම් උන්මාදිනි යක්ම තමයි. ලස්සන වැඩක් 🎉❤

  • @pramoweerasinghe6535
    @pramoweerasinghe6535 7 หลายเดือนก่อน +3

    Gavin Abhishek, excellent performance. Wishing you a great future!!! Keep it up.

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 7 หลายเดือนก่อน +2

    හොද නිර්මාණයක්.පලමු කොටසේ සිටම ඉතාම ආසාවෙන් කුතුහලයෙන් උනන්දුවෙන් නැරබුවා.අවසානය බැවු නොදැනුනා සත්තකින්ම එතරම් සාර්තකයි.වැල් වටාරම් නෑ.මෙගා බවින් මිදුනු සාර්තක නිර්මාණයක්.අද සමාජයේ මෙවැනි චරිත ඕනෑතරම්.තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට සුබ පතනවා.well done

  • @udaripoornima8722
    @udaripoornima8722 7 หลายเดือนก่อน +5

    Harima lassana kathawak.. boruwa hamadamath dinanne nw kiyala minissu theruna gannawanam .. sanasha kiyanne harima talented girl kenek.. eath weradi kroth wena de harima lassanata pennala dunna.. Mehen wage adaraneeya minissu koitharam watinawada. Monawa unath Sanashatath respect kranawa.. ❤

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 7 หลายเดือนก่อน +15

    Pushpithath inna thibbe 😢 ane dn heta idan kthwa ne kiyla mthk weddi dukai 😢 gdk aswen blpu kthwak....❤❤asama chritha tikak... 😘😘😘😘😘

  • @anomadesilva6712
    @anomadesilva6712 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කතාව. ලස්සන නිමාවකින් ඉවර වුණා රඟපාපු සැමට හා අධ්‍යක්ෂ තුමාටත් ,සියලුම කාර්ය මණ්ඩලයත් මාගේ හදපිරි ස්තූතිය ❤❤❤😄🙏💐

  • @madupama3807
    @madupama3807 7 หลายเดือนก่อน +2

    මුලම දවසේ ඉදලා බැලුවේ youtube එකෙන්... තමන් වෙනුවෙන් සටන් කරන්න ඕන, යහපත් විදිහට එතකොට සනාශටත් ඔය අවසානෙට ගත්ත පොටෝ එකේ ඉන්න තිබ්බා... මිහේන් වගේ පිරිමි හැම කෙල්ලෙක්ටම ලැබේවා 💖

  • @Saav-birdy
    @Saav-birdy 7 หลายเดือนก่อน +9

    Wow. අදින්නෙ නැතුව ලස්සනට කතාව ඉවර කරලා. හැමෝම මෙහෙම කරනවනම් හොදයි. ❤ මරු කතාවක්. ❤

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +1

    ඔබ මායාව මේ ජීවිතේ. හැමෝම චරිතවලට සාධාරණයක් ඉටුකලා. ලස්සන කතාවක් ලස්සනට ඉවර කලා. ඇද ඇද පල් කරනකොට බලන්න අප්‍රියයි.

  • @anushatharangamala4964
    @anushatharangamala4964 7 หลายเดือนก่อน +11

    මරේ මරු එහෙම නම් මෙහේන් බේරුනා

  • @DhinushiMinon
    @DhinushiMinon 7 หลายเดือนก่อน +1

    ඉවර වෙනකන් කොටස් 58ම බැලුවා.සමාජෙට පණිවිඩයක් වගේම කතාවේ ඇතුලේ ජීවත් වෙන චරිත හරි ලස්සනට ගොඩ නංවලා තිබ්බා.අපේ වචනයෙන් කිව්වොත් පට්ට නිර්මාණයක්.ආසම චරිතය සුරනි ඇබ්බැහි වුන චරිතය මිහේන් ඒ වගේම අනිත් නලු නිලි කැලම නිර්මාණයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා.ඒකයි අපිට මේ නිර්මාණය මෙච්චර දැනෙන්නේ.මේක පිටි පස්සේ ලොකු කණ්ඩායමක් ඇති ඒ අයටත් අනිත් හැමෝටමත් සුභ පතනවා.මේ වගේ හොද නිර්මාණ මිනිස්සු අතරට ගේන්න ලැබෙන්න කියලා.උන්මාදිනි ඔයාලට සුභ වේවා.ජය වේවා.

  • @manjulaperera
    @manjulaperera 7 หลายเดือนก่อน +5

    End of one of the best drama .. we really need more like this.

    • @sunandathilakarathna
      @sunandathilakarathna 7 หลายเดือนก่อน

      Hi kohomada ithin 😮😮😮😮😮😅

  • @imeshakumuduni4228
    @imeshakumuduni4228 7 หลายเดือนก่อน +8

    Hrim lassani end ek et sanasata marana දණ්ඩනය kiwwhama tikak duka hituna .surani hrim lassani .matching couple ❤❤❤️

    • @raviravindra889
      @raviravindra889 7 หลายเดือนก่อน +4

      Marana dandanaya thama oney

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 7 หลายเดือนก่อน +3

    හරියටම හරි අන්ද්‍රමන මහත්තයා ගෙ කතාව මමත් තරයේ ම විශ්වශ කරන දෙයක් තමයි වැරදි නොකරන අයට කවදාවත් වැරද්දක් වෙන්නෑ කියන එක අන්තිම මොහෙතෙ හරි එයා බේරෙනවා කවදාවත් වරදින්නෙ න ඒක අත්දැකීමෙන් කියන්නෙ

  • @sumali8398
    @sumali8398 7 หลายเดือนก่อน +2

    කොටස් 58 ආසවෙන් බැලුවා.මේකනම් උන්මාදයක්ම තමයි.ලස්සනයි හැමොටම ස්තුතියි.❤❤❤❤

  • @mallikam9889
    @mallikam9889 7 หลายเดือนก่อน +3

    ලස්සනයි බොහොම ස්තුතියි ලස්සන ට ඉවර වුනා හැමෝටම සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤

  • @hansani.lakmali
    @hansani.lakmali 7 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේ වගේ කෙටි කාලයකින් ඉවර වෙන එක ඇත්තටම හොදයි නැත්නම් ඒ කතාවට තියන වටිනාකම අඩු වෙනවා බලන අපිට එපා වෙනවා. එහෙම නොකර සමාජයේ සිද්ධීන් වලින්ම මේ කතව නිර්මාණය කරපු ඔයාලට ස්තූතියි ❤ තවත් ලස්සන කථාවකින් හමුවෙමු 😊❤

  • @SudeekshaSamadhi
    @SudeekshaSamadhi 7 หลายเดือนก่อน +17

    උන්මාදිනි තිසුරිට ..
    මෙහෙම ආදරය කරපු මගේ ප්‍රේක්ෂකයින්ට පලමුව ස්තුතිය …
    ඒ ආදරය ලබන්න වාසනාව දිපු අධ්‍යක්ෂක , පිටපත් රචක , නිෂ්පාදක ඇතුළු උන්මාදිනි පවුලෙ හැමෝටම , රංගන ශිල්පින් ශිල්පිනියන් සියලුම ෙදනාටත්, බොහොම ස්තුති ❤ ඔයාලා හැමොම නිසාම තිසුරි ලොකු ආදරයක් ලැබුණා. මට මගෙ රංගන ජිවිතයට ගොඩක් අත්දැකිම් ඉගෙන ගත්ත වැඩක් .. ඇත්තටම ගොඩක් සතුටුයි ..නැවත හමුවෙමු.🥰🥰මම..තිසුරි..

  • @Binu_girl22
    @Binu_girl22 6 หลายเดือนก่อน +1

    Ahamben hambuna mama dakka lssana kathavak 🎉 lathava ivaravenakan kisma mali kamak nathuva asaven balanna puluvn kathavath . Harima lssanai❤❤❤❤