විජය රජු ලංකාවට ආ බවට කිසිම සාක්ශියක් නැ- Prof.Raj Somadewa | Neth Fm Unlimited History Episode - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2020
  • #unlimitedhistory #NU1sVlog #KingVijaya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    ශ්‍රි ලාංකික හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියො මණ්ඩපය
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    03:00 මහාවංශය, දීපවංශය , සිංහල අට්ඨකථා,
    09:30 අට්ඨකථා යනු
    16:40 දික් සද පිරිවෙන, මහානාම හිමි
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com
    Unlimited History
    අපේ ජාතික කතාව
    2020.01.13 - Episode - 02
    Beginning of Sinhalese nation

ความคิดเห็น • 225

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +80

    හිතවතුන් සියලු දෙනා වෙත ආදරයෙන්, මෙය රූපවාහිනී හෝ විඩියෝ සදහා කල වැඩසටහනක් නොවේ මෙය නෙත් fm රේඩියෝවට කල වැඩසටහන් මාලාවකී , දීර්ඝ රේඩියෝ සකච්චා රේඩියෝවට කරන විට විටින් විට interrupt කිරීම අත්‍යවශ්‍ය වේ නැතිනම් දිර්ඝ රේඩියෝ සකච්චාව ක් ශ්‍රවය මාධ්‍ය පමනක් පරිහරනය කරන්නට ගෝචර නොවේ, එම නිසා එම බදාකිරීම රේඩියෝ අසන්නන් වෙනුවෙන් කමන්න.

    • @indikasubasingha4457
      @indikasubasingha4457 2 ปีที่แล้ว +1

      කාවන් ratnatunga මහතා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කර නැති බවට ඒකපාර්ශවික දැඩි මතයක් ඉදිරිපත් කර තියනවා
      ලින්ක් එක පහලින් සඳහන් කරන්නම්
      th-cam.com/users/clipUgkx85E3UeXK7mtnQ1F9Cub03CAbMdHq0s46
      පිං සිද්ධ වෙයි පහදන්න

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      පඩුවස්නුවර තිබෙන විජය සොහොන ගැන පුරාවිද්‍යා මතය කුමක්ද?

    • @dulanidayapala5535
      @dulanidayapala5535 6 หลายเดือนก่อน

      🥱😤🤭

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +14

    මෑතක දී තමයි ඔබතුමන්ලාගේ මේ වැදගත් සාකච්ඡා බලන්න පටන් ගත්තේ. ගොඩක් වැදගත්.🙏

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +13

    නිදිමත සුරාමත නැති කරන හොදම ඔසුව ඉතිහාස මත! ඒ වෙනුවෙන් ස්තූතියි.

  • @user-gu7su6rn3i
    @user-gu7su6rn3i 2 หลายเดือนก่อน +5

    සමාවෙන්න අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි මට මේ අතිශයින්ම වැදගත් වැඩසටහන දැකල මේක අධ්‍යයන කරන්න පටන් ගත්තේ.ඒකත් මේ මෑතක චරිත දිසානායක සර් කරන පාෂාණ්ඩය වැඩසටහන බලන නිසා.බොහොම ස්තුතියි ඔබ දෙපලටම වගේම චරිත සර් ට වගේම ඒකෙ ඉන්න සුජිත් මහත්මයාට.

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +43

    ව්‍යාපාර වශයෙන් රටකට එන්නෙ දේශපාලනය .රාජ් සෝමදේව මැතිතුමාගේ ඒ අදහස අපේ රටේ හැම මිනිහෙක්ටම දැනේවා.

  • @balakathir3744
    @balakathir3744 4 ปีที่แล้ว +46

    රාජ් සෝමදේව මැතිතුමා එතුමාගේ ගවේශන මතින් පුරාවිද්‍යාත්මක කරුනු සලකා ලංකාවේ ඉතිහාසය පිලිබඳ පොතක් ලියලා එය පාසැල් පොතක් ලෙස සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාසැල් වල උගන්වනවා නම් ලංකාවේ අනාගතයට බොහොම උපකාර වේවි.

    • @Vajirasena
      @Vajirasena 3 ปีที่แล้ว +3

      රාජ් සෝමදේව සර්ගෙ බොහෝ කරුණු සංක්ෂිප්තව 10 වසර පොතේ ඇතුළත් කර අතිබේ

    • @unique-marketer66
      @unique-marketer66 4 หลายเดือนก่อน

      යක්ෂි නම් සාවද්‍ය අදහස් පිරි පොතක්😮

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara7834 4 ปีที่แล้ว +19

    භාග්‍යවතුන් වහන්සේ ජිවමාන කාළයේ ශ්‍රී ලංකා තුළ වෙළඳම තිබුනා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වයේන් පසු පළමු දානය පුජා කලේ තපස්සුභල්ලුක වෙළඳ දෙබැයන් ඔවුන් ලාංකික වෙළදුන්
    දානය පුජා කිරිමෙන් පසු ලැබුණ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කොට සැදු ගෞතම බුදු සසුනේ ප්‍රථම සෑය (මහා පොළෙව මත ඉදිවු සෑය )ගිරිහඩු සෑයයි
    තිරියාය ප්‍රදේශයතුළ මහාචාර්ය තුමා ගේ අදහස සමග එකගයි

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 4 ปีที่แล้ว +19

    ඔබතූමාලට බොහොම ස්තූතියි අපේ හෙළ ඉතිහාසය.නිවැරිදිව තර්කානුකූලව අපට අවබෝධ කර දීමට දරන උත්සාහය ට සහ අපේ සිත් වල පවතින ව්‍යාකූල මතිමතාන්තර ඉවත් කර ගැනීමට සැමට මහගූ අවස්ථාවක්. ස්තූතියි.තෙරුවන් සරණයි..

    • @BogalaSawundiris
      @BogalaSawundiris 10 หลายเดือนก่อน

      අයිසේ විජය රජතුමා ආපු බවට ජානමය සාක්ෂි නාන්න තියෙනවා , දෙමල මවකට උපන් සොමදෙවයා සිංහල හෙළ ඉතිහාසය විකෘති කරනවා බොරු කියලා , අපේ රාවනා රැල්ලට අහු වෙච්ච මහාවංශ විරෝධී ගොන්නු ඒවාට අහු වෙනවා

  • @himantha_k7743
    @himantha_k7743 4 ปีที่แล้ว +11

    වටිනා වැඩසටහනක්.... සුවිශේෂී පුද්ගලයෙකු සමග කරන...එම පුද්ගලයාගේ වැදගත්කම සහ ඔහුගේ දැනුමේ, චින්තනයේ දිග පළල ගැන අවබෝධයෙන් යුතුව මෙම වැඩසටහන ඉදිරිපත් කිරිමට උත්සහ කරනවා නම් ගොඩක් විස්තර සමාජයට ඉදිරිපත් කරන්න පුළුවන් වේවි... පත්තරේ විස්තරේ වැනි මීඩියා ක්‍රමයට එහා ගිය දැනුමින් පරිපූර්ණව වැදගත් ලෙස භාෂාව පරිහරණය කිරීමට හැකි නම් මෙම වැඩසටහන මීට වඩා සුන්දර වේවි.

  • @mithumdissanayaka5412
    @mithumdissanayaka5412 4 ปีที่แล้ว +13

    මම මෙතුමගේ හැම දේශණයකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙතුමා යහපත්ව පෙන්වලා දෙනවා හැමදේම.
    සහොදරයා ඔබට පුලුවන් නම් මේවගේ තවත් යහපත් දේවල් කරන්න මම පෞද්ගලිකව අගය කරනවා.

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +17

    අන්තිම උත්තරයට ඇඟ හිරිවැටෙනවා❤❤❤
    අපේ ධෛර්යය ශක්තිය ආශිර්වාදය 🙏🙏🙏

  • @shanakasilva1645
    @shanakasilva1645 4 ปีที่แล้ว +16

    අතර මගදී නොනවත්වා මේ වැඩ සටහන කරගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි.

  • @tharangautb
    @tharangautb 4 ปีที่แล้ว +18

    නියමයි නුවන් අයියෙ දිගටම කරගෙන යන්න....

  • @manelamarasekara5929
    @manelamarasekara5929 8 หลายเดือนก่อน +4

    ඉතිහාසයට මම හරි ආසයි ⁣දෙදෙනාටම බුදුසරණයි

  • @sameeraaluthgama4758
    @sameeraaluthgama4758 4 ปีที่แล้ว +11

    ඉතා හොද වැඩ සටහනක්

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว +2

    ආයු බෝ වේවා රාජ සෝම මහත්මයාට නුවන් මහත්තයට හෙල ඉතිහාසය තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🙏

  • @helamansoya674
    @helamansoya674 3 ปีที่แล้ว +6

    නියමයි, සන්තෝසයි , ජය ශ්‍රී

  • @prabathwedamulla3977
    @prabathwedamulla3977 ปีที่แล้ว +3

    මෙම වැඩසටහන ඉතාමත් වැදගත් සහ මෙම කාලයට යෝග්‍ය වැඩසටහනක් වන අතර එ පිලිබදව ඔබ දෙපලට මුලින්ම සුබපතමි,
    මා හට යම් දෙයක් දැනගැනීමට ඇත්තෙය.
    බව්දයෙන් නෝවන පුද්ගලයෙක් අපගේ ඉතිහාසය ව්ග්‍රහ කරයි නම් එය වෙනස්විය හැකිද,

  • @dildar5289
    @dildar5289 2 ปีที่แล้ว +6

    ඔබතුමා නියම මනුෂ්‍ය ගතිපැවතුම් ඇති කෙනෙක් සර්

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +2

    ආයුබෝවන් ඔබ දෙපලට ඇත්ත විජය කියලා කෙනෙක් අපේ රටට ගොඩ බැස්සා කියන කතාව අමුලික බොරුවක් අපේ ඉතිහාශය විනාස කරන්න දහපු කෙපරයක් ඉන්දියාව ස්තුතියි ඔබ දෙපලට
    අපි දැනුමෙන් දැනුවත් වෙමු ❤✊

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 8 หลายเดือนก่อน

      ඉන්දියාව නෙවෙයි ඒ කෙබෙරෙ ඇතෑරියේ අපේ ඉතිහාසෙට බ්‍රිතාන්‍ය කාරයා තමයි ඒක කරේ.කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් පස්සෙ මේ රටේ ඉතිහාසය එහෙම පිටින්ම වෙනස් කරා ප්‍රතිසංස්කරණය ගණනාවක් කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන් පස්සෙත් ඇති කරල හිතේ හැටියට උන්ට ඉතිහාසෙ වෙනස් කරන්න පුළුවන් වෙන්න පාර කපා ගත්තා ඔය ඕල්කොට්ල එහෙමත් ඇවිල්ලා බෞද්ධ පාසල් එහෙම හදන නාටකයක් පෙන්නුවේත්, ඒ ඔක්කොම එකම ප්ලෑන් එකේම කොටස් තමයි.උන් එහෙම ඇවිල්ලා බෞද්ධ කියල පාසල් හදල ඒකෙ ඉගැන්නුවේ උන් විකෘති කරපු ඉතිහාසය බෞද්ධ ආගම.අපේ බුදුන් අපිට නැති කරෙත් ඕකුන්ම තමයි.ඔව්ව මෙයාලත් දන්නවා ඒත් සුද්දට බයේ කට පුප වගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
      මහාවංශය මොකක්ද කියන්නේ?
      සිංහල ජාතිය පැවතෙන්නෙ විජයගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
      මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
      මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
      "ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
      තවත් සරල පරිවර්තනයක
      "ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
      කියන්නේ සිංහලයෝ කියලයි"
      මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
      මෙතන කියවෙන සිංහලයා සිංහල ජාතියනොවේ.
      ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
      ඒ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
      හරි⁣යට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා, කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා,නාග(නයා) දේව (දෙවියො),යක්කු කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.
      හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
      සිංහබාහුගේ පරම්පරාව සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
      නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
      එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
      ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ,නාග ,දේව,රාක්ෂ ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
      සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
      මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.
      අද මහා වංශය කියවන අපි වැරදි අදහසක් ගන්නවා සිංහල ජාතිය විජයගෙන් පැවතෙනවා කියා එහි ලියා ඇතිබව.
      ඇත්තටම එහි ලියා ඇත්තේ සිංහබාහුගේ පරපුර සිංහලයා නමින් හැදුන් වු බව.
      එම සිංහලයාගේ බලපෑම වත ලංකාවතුල සිංහල ජාතිය ගොඩනැගීම වෙනම කතාවක්.

  • @deshapriya2575
    @deshapriya2575 2 ปีที่แล้ว +3

    අද පටන් ගත්තේ මුල සිටම බලන්න
    ජය වේවා ❤❤❤

  • @fdmewan1
    @fdmewan1 4 ปีที่แล้ว +5

    We learn a lot.. thanks guys! Keep it up....

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +7

    මිහිදු හිමියන් මේ දේසයට
    ආවේ නම් සැබෑ බබෞද්ධයා
    බිහිවීම මෙහි කියා කියන
    මොට්ටස්සයන් පිරිසක් අනුව
    උන්වහන්සේ ට කියන්නට
    දහමක් වියහැකිඳදදදදදද.
    ඉන්දියාවේ බුබුද්ධත්වයට පත් වූවත් එවකට අවුරැදු
    200ට පසු මේ දේසයේ නේ
    බුද්ධ පුත්‍රයන් ඉඳිම වී ඇත්තේ .
    ඉතින් දරැවනේ ආයිත් තවත්
    මෙහේට බුද්ධ ශක්තියක් ගේන්නට ඕනෙඳඳදදදද.
    ඉතිහාසය ක් අල්ලාගෙන
    කියන්නට නොව තමාගේ විමුක්තියේ සාදනය කර අවසන් වපසු වන ප්‍රත්‍යක්ෂ ය
    හරහා පැවසීමට හැකි වෙත්වා .
    නුවන සඟවාගෙන සංස්කෘතින් ඔසවාගෙන
    සමස්තයටම බයේ ප්‍රකාස
    දැන් වත් නැවතුනොත් යහපතකි .
    ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .
    සම්මා දිට්ටියේ සම්මා දිට්ටය
    තමාතුලින්ම ලද ප්‍රත්‍යක්ෂ ය
    හරහා ඉන්ඳ්‍රකීලයක්සේමම පවසහැකිමය.🔑
    සූර්යයා සගවන්නට නොහැකි සේම මේ සැබෑව එනම්
    මේ සිරිදේසයමයයි යන්න
    වටහාගෙන කිසිම පාර්ශවයකට හසුනොවී
    නුවනින්ම සිතන්නට අවදි වෙන්න .
    🔑ලැබුනොත් සියල්ල ආශිර්වාදයක් ලෙසම විද්‍යාමාන වීම මය .
    සියල්ල ආශ්චර්යයි අද්භූතයි .
    අමාශාන්ති 🔑

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +2

    බුදුසරණයි නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว +3

    Thank you for your precious time.

  • @user-lg1tv1wg9d
    @user-lg1tv1wg9d 2 หลายเดือนก่อน

    Thank you Prof. Raj Somadeva for having the courage to dispel the distortions of our history. Our Sinhala history comes from the 4 tribes of Sivhele/Sihale/Sinhale: Yakka, Naga, Rakshasha and Deva people. Sinhala people are native to the island nation, not India. India, being a big bully cousin had a lot of influence - including making our history very dependent on India.

  • @chithranandasannasaeditor6819
    @chithranandasannasaeditor6819 3 ปีที่แล้ว +3

    මා ලංකාවේ දිවයින පුවත්පතට ලියු ලිපියකි.මා ඕස්ට්‍රේලියාවේ සන්නස පුවත් පතේ කතුවරයා වෙමි,මෙම ලිපිය සන්නස පුවත් පතෙහිද පලවිය .

  • @malkimadu5410
    @malkimadu5410 ปีที่แล้ว +2

    මන් අද ඉදලා බලන්නෙ ගොඩක් වටිනවා පින්❤

  • @harin75
    @harin75 2 ปีที่แล้ว +2

    Love this show ! . Great job by @nethFM and NU1 please keep up the great work !.

  • @elearninghjnetwork
    @elearninghjnetwork 3 หลายเดือนก่อน

    🤝🤝🤝
    ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
    අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

  • @pamudimeeriyagalla6814
    @pamudimeeriyagalla6814 3 ปีที่แล้ว +4

    මෙය ඉතාමත් හොඳ වැඩසටහනක්.. හැකිනම් පෙරදිග විද්‍යාව නැත්නම් ලංකාවේ අතීතයේ පැවති විද්‍යාව පිළිබඳ මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න... එය වර්තමානයට මෙය සේම ඉතා වැදගත් වේවි... ඔබට ජය..

  • @KavinduDewage
    @KavinduDewage 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩසටහනක් ! බොහොම ස්තුතියි 💙🙏

  • @kelumrasanjanaperera3248
    @kelumrasanjanaperera3248 8 หลายเดือนก่อน +1

    නොදත් දේ බෝ සේ ගොනුකර ගතිමි..
    දැනුවත් වීමි, දැනුවත් කිරීමට

  • @damiththaranga9163
    @damiththaranga9163 4 ปีที่แล้ว +7

    Niyami ayya..digatama karagen yamu...

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +4

    සදුදා වෙනකන් බලාන ඉන්නෙ වැඩසටහන බලන්න හරිම ආසාවෙන්

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 4 ปีที่แล้ว +7

    Please dont unnecessarily disturb the professor in his flow of speech. Because he will need some extra energy to to be emotionally charged again

  • @onlineacademy1504
    @onlineacademy1504 4 ปีที่แล้ว +5

    A good programme

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 4 ปีที่แล้ว +4

    Thanks ❤👌

  • @pradipalenora6283
    @pradipalenora6283 3 ปีที่แล้ว +1

    Great discussion for us to think and put pieces together.
    If Nagadeepa still there. Where Jumbudeepa, and lankadeepa?
    So before Mahawanssa ,We had attaakatha from our priests. Our history is destroyed by people who want to write their own way. Back then no TH-cam, otherwise things would have been differently recorded. When people are doing their research papers they write according to the proffessor and the time of the era and political influences get through their degree.
    Why can't all archaeologist including Mr. Jayarathna pathiraja, Mr. Suriya Gunasekara included and others .
    Then people can hear all the sides of the history.
    This is good!
    Theruwansarani!🙏🙏🙏🙏

  • @gayanbuddikasiriwardhana169
    @gayanbuddikasiriwardhana169 4 ปีที่แล้ว +74

    නිවේදක තුමනි. මාහාචාර්‍ය තුමාට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. මැදින් පනින එකෙන් වෙන්නේ ලොකු බාධාවක්.

  • @upalisenarath4172
    @upalisenarath4172 2 ปีที่แล้ว +4

    මෙම රටෙ බුදු රජාණන් වහන්සේ දරමාන සමයෙ යැයි ඹබතුමා මෙහි පැවසුවා විස්තර කරදෙන්න

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කලයුතු වැදගත් කරුණක් මෙම සාකච්ඡාවෙන් මතුවුණා. එනම් පාලි සහ මාගධී යනු එකම භාෂාවක් බව. මෙය පිලි ගැනීමට අපහසුය. තච පැහැදිලි කිරීමක් කල හැකිද.

  • @vidurav
    @vidurav 4 ปีที่แล้ว +3

    මහාවංශයේ භාෂාවේ පරිවර්තනය ගැන කියන්න පුලුවන්ද? දැනට තියෙන පැරණිම පුස්තක කොටස සියවසේද?

  • @petfashi.c0m672
    @petfashi.c0m672 ปีที่แล้ว +1

    The treasure of Srilanka “රාජසෝම මහතා “

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +5

    mic balanc na.hadanna pls

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +3

    රාජ් සෝමදේව මහත්මයානනී...මම ඔබ තුමාගේ වැඩ සටහන් අශාවෙන් බලන කෙනෙක්මි . අතීතයේ සිට පැවතෙන . .ඉතිහාසය ..විජයරජතුමා ගේ ජ්‍යන...වලින් ...සිංහල ජාතිය ...පැවතීම. මේ ගැන යන රටවලදි හමු වුන දවිඩ අය...කිව්වේ , සිංහලයො අන්තිමට ලංකාවට අවේ. විජයට ජාතක වෙලා...විජය ...ඉන්දියාවෙ කෙනෙක්. ලංකාවෙ මුල්කරැවො ..දෙමළ අය බව...රට රටවල අයත්...කිව්වා. පභාකරන් ගෙ යුද්ධ කාලේ අපිට දොස් නැගුවා. ඔබ තුමාට ගොඩාක් ස්තුතියි . ඒ...අපහාසයෙන් මුදාගෙන පරම සත්‍ය සොයා ගෙන ඉතිහාසය නිවරදි කල එකගැන. ඒ වගෙම බුද්ධ දර්ශනය ලෝකයට ගෙනා බුදුන් වහන්සේගේ උප්පත්තියත්, ඉන්දියාවෙ...ඒ....කත්..විජයගෙ..ජානවලින් ආව සිංහලුන් වගේ....බොරැවක්ද..?දෙමළ අය ඉන්දියාවෙ (අපෙ යලුවො) බුදුන් ගෙ මව..පියා .ගෙ නමවත් දන්නේ නැහැ .අපිටත් වඩා වැඩිමහල්...අපේ රට..බෟද්ධ වුනත්..ජේසුස් වහන්සේ...ගැන..දන්නව...බොහෝ අය...මම ගෟරවනීය ආදරය කරන රාජ් සෝමදේව මහත්මයානනී..ඔබතුමාට පුලුවන...මේ මිත්‍යවත්...සත්‍යය දෙසට ඇදලා ගන්න.....මෙහි සත්‍යය නිවරදිව මතුකරලා...පෙන්වන්න. හැකියාවක් තිබෙන ඔබ තුමා මෙි කාර්රියත්....භාරගෙන...සත්‍ය...ගොඩගෙන..පෙන්වන්න. කැණීම්කල යුතුතැන් අපි දැක්කා .අපිට ලොකු සතුටක්...මෙය...ඇයි අපිව.මේ තරම් පර දේශින් අපහසු තාවයට පත් කරන්නෙ ? අපි ට ඕනේ අපේ උරැමය පමනයි ගරැ මහත්මයානනී.මේ සෑහෙන දෙනකුගගේ අපේක්ෂාවයි. ඉතා කරැනාවෙන් ඉතාබැගෑපත්ව ඉල්ලන ඉල්ලීමක් ඔබතුමාගෙන්. ඔබ තුමාට දීර්ඝායුෂ යදිමු .ස්තුතියි .

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 4 ปีที่แล้ว +4

    08/03/2020 Was Wijaya actually a king or a prince? I have heard that he was a ruffian deported from India together with his men. Isn't that why he killed many people and grabbed their belongings at a party? Please clarify that. I am surprised to hear the learnt Professor calling Vijaya a king. What is the truth?

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 4 ปีที่แล้ว +2

    Patta program eka

  • @manusatharasinghe3155
    @manusatharasinghe3155 4 ปีที่แล้ว +1

    Please flip the video horizontally...

  • @shownish
    @shownish 3 ปีที่แล้ว +1

    නියමයි නුවන්

  • @pushpamalisamanthika7700
    @pushpamalisamanthika7700 4 ปีที่แล้ว +2

    Mm Neth FM netara ahana kenek.satuti me program 1 gena.mm agiyologi subject 1upadiyata kale.et ape gedara job netiwa.

  • @Manjumgp
    @Manjumgp 2 ปีที่แล้ว +4

    විජය රජු ඉන්දියාවේ ඉඳලා ආවෙ නෑ. ඔහුත් ලංකාවේ පුරවැසියෙක්.

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว +1

      බොරු

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      උබේ ආච්චිගෙ හාල් ඇටේ තමයි ..

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +2

    Mage witharada sound eke awulak thiyenne

  • @a195904
    @a195904 4 ปีที่แล้ว +9

    බුදුන් ලක්දිවට පැමිණි
    බවට දේශීය හෝ විදේශීය පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේද ?.

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      Nahe. Hethuwa budun upanne me bime nisa.

    • @shirandamith851
      @shirandamith851 2 ปีที่แล้ว +1

      @@k.n6067 😁

    • @sithija_dashan
      @sithija_dashan 2 ปีที่แล้ว +2

      තියෙනවා .මිණිපේ සෙල්ලිපියේ පැහැදිලිව සදහන් වෙනවා බුදු රජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළා කියලා .

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      @@sithija_dashan බුදුරජාණන් වහන්සේ ඉපදුණ රටෙන් පිට වෙන රටකට වැඩලා නෑ

    • @sithija_dashan
      @sithija_dashan ปีที่แล้ว

      @@chandranisenarathna6063 බුදු හාමුදුරුවෝ මේ රටට කවදාවත් නොපැමිණීය වෙන්න පුළුවන් . මොකද මම අර කියපු සෙල්ලිපියත් පොළොන්නරු යුගයේ එකක්.

  • @hidayasamsul6473
    @hidayasamsul6473 4 ปีที่แล้ว +2

    🌺🌺🌺 hodaia

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගෙයි...

  • @user-wk3hf2kb8e
    @user-wk3hf2kb8e 9 หลายเดือนก่อน +1

    Lassana show ekak prof.

  • @roshanpradeep5890
    @roshanpradeep5890 ปีที่แล้ว

    Sir, oba thumata bohoma pin 🙏

  • @GGMrec
    @GGMrec 4 ปีที่แล้ว +3

    🙏

  • @historywithsanjeewa137
    @historywithsanjeewa137 2 หลายเดือนก่อน

    SIR..why you can't write a history book like mahawamsa with using inscription and archeological details.. indeed you should do ot for all of us..plz

  • @thejanathejana4927
    @thejanathejana4927 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @chanakadodangodage4993
    @chanakadodangodage4993 4 ปีที่แล้ว +7

    Heladeepa, janbudweepa, ojadeepa, wadadeepa me okkoma me සිරිලක thama

  • @nihar7264
    @nihar7264 4 ปีที่แล้ว +2

    Why you don’t translate mahawansa,dipawansa,,in to English or normal sinhala.

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว +1

    Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana?
    ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද?
    Ktorý z nich je správna „Jambudvipa“, kde sa narodil Pán Goticky Budha ? Kde sa nachádza „Lanka Pura“, v ktorej sa podľa eposu Ramayana odohrala „vojna Rama-Ravana“?
    Read here! මෙහි කියවන්න! Čítajte tu!
    facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 2 ปีที่แล้ว +2

    ඔන්න දිගහැරෙනව!

  • @MsNilnuwan
    @MsNilnuwan 2 ปีที่แล้ว +3

    ඇත්තටම මම කෝටිපතියෙක් උනානම් මේ වැඩසටහන් සේරටම අනුග්‍රාහකත්වය දක්වලා රාජ් සෝමදේව සර් ගෙ සෑම පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතියකටම උපරිම පහසුකම් සපයනවා අඩුම ගානෙ ඩිෆෙන්ඩර් එකක් කඳවුරු උපකරණ බෙහෙත් කෑම හැමදේම සපයනවා සත්තයි 😥😥🙏

  • @sandungonagala8684
    @sandungonagala8684 3 ปีที่แล้ว +1

    Oya add tika passe dnnwda madin dn netuwa

  • @dinushabandu3996
    @dinushabandu3996 4 หลายเดือนก่อน +1

    රාවණා කියලා එකෙක් හිටියා කියලා ත් කිසිම සාක්ෂියක් නැහැ 😂

  • @fransisfransis6922
    @fransisfransis6922 ปีที่แล้ว

    අනිවාර්ය wennawa sir.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +3

    Ane oba thumavath ape rate ithihasaya harigassannako.

  • @bonsaiart2777
    @bonsaiart2777 2 ปีที่แล้ว +1

    💛

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +1

    My favourite subject.one of my favourite programs....🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 หลายเดือนก่อน

    please explain about kuweni and their society

  • @anurakumara-se9lt
    @anurakumara-se9lt ปีที่แล้ว +1

    ✌️

  • @Sachindu-uo7ir
    @Sachindu-uo7ir 4 ปีที่แล้ว +2

    Supiri wadasatahank

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว

    some one told me old map srilanka joing to india now they ran away 3why he said tsunami look ocean problem its i belive

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว

    Thawa ekak thiyenawa sir English lankawe aya uda dagena innawa eka ape bashawa nemei ape bashawa sinhala eka lankawe ipaduna ayata Dan amathaka wella .

  • @k.g.amarasekara5289
    @k.g.amarasekara5289 2 ปีที่แล้ว +3

    ස්වාධීනවීමත් අපක්ෂපාතීවීමත් දෙකක් නේද

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +2

    මහින්ද හිම් පැමිනීමට පෙර සිංහලේ රහතුන් වහන්සේලා වැඩ සිටිබවටත් බුද්ධ ධාතු තැන්පත් කොට සෑය ඉදිකල බවටත් බුද්ධ පාද ස්පර්ශ කල ගල් සිද්ධස්ථාන වල පිහිටුවා වන්දනාමාන කල බවටත් බුදු හිම් ව්වේක ගතකල ව්වේකාරාම සිංහලේ තිබුබවටත් වු සාක්ෂි ලෙස මහියංගන සෑයත්,හිරිහඬුසෑයත්,සෑම පුරාන විහාරවලම පිහිටුවා ඇති සිරිපතුල් ගලුත්,සිරිපාදයත්,දිවාගුහාවත් සාක්ශි බවටත් ඕනැවටත් වඩා ඔප්පුවී ඇත.ඔබතුමා ඇතුලු ව්ශිශ්ට පුරාවිදු උගතුන් කල පර්‍යේශන හා ගලේ ලියු අකුරු කියවීමෙන් මේ බව සනාථ වීඇත.එසේනම් සිවුරු පොරවාගත් ඉන්දීය බමුනන්ට අපේ ඉතිහාසය විකුර්තිකොට බුදුදහම ,බුදුසසුන හා රාජ්‍ය පාලනය ඉන්දීය ආභාසය අනුව සිදුවූ බවට සාක්ශි ගොනුකිරීමට මේ පාලි වංශ කථාව අනෙකුත් අපේ ලිකිත ශාක්ශි විනාශ කොට ගොඩනැගුවා නොවේද?

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මී ගොන් වස්සෝ ..බුදු දහම පාලි භාෂාව ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා ඔක්කොම ලංකාවට ලැබුනෙ දඹදිව ඉන්දියාවේන්..නැතුව ලංකාව කියන හාල් ඇටේක ඉබේ පහළ වුනාද බුදුන් තියා සිංහල ජාතිය වත් ??

    • @lalithakodikara6689
      @lalithakodikara6689 6 หลายเดือนก่อน

      ​@@k.a.gunawathi4839ක්ණ්නාඩියක් ලඟට ගිහිල්ලා ඇස් පිහිදාල බලපන් ඔල්මොට්ටල මීහරක් බූරුවා.වෙන කෙනෙක් කියන ලියන අදහස් ගැන ව්චාරාත්මක බුද්ධියෙන් බලන්න ඉගෙනගනින්.

  • @devikagamage7958
    @devikagamage7958 3 หลายเดือนก่อน

  • @chanakathilakarathna8185
    @chanakathilakarathna8185 ปีที่แล้ว +1

    මං ආසම වවැඩසටහන

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +4

    Vahala damma ithihasaya eliyata ena eka valak vanna ba bolave.

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +1

    💛💛💛💛💛

  • @pushpajay6701
    @pushpajay6701 ปีที่แล้ว +1

    🖒👍👌

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    👍💐🙏🏼❤️

  • @dasunalwis3489
    @dasunalwis3489 4 ปีที่แล้ว +2

    Sihala kiyala hadenne seeha kiyanne budu hamuduruwanta.eken haduna wachanayak kiyala mama hithanne

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว

    our pushkola book evry thing now in queen london they took it yes

  • @amithchamara4829
    @amithchamara4829 2 ปีที่แล้ว

    ❤❤❤

  • @chanakamadushan1522
    @chanakamadushan1522 ปีที่แล้ว +3

    සර් ඉතින් ඉතිහාසයට ඉස්කොලේ උගන්නන්නෙ විජේගෙන් අපි පැවත එනව කියලනේ.ඇයි පෙලපොත්වල දෙවල් වෙනස් කරන්න බැරි

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

      සිංහල ජාතිය විජයගෙන් පැවතෙනවා කියලා පෙල පොත්වල තියෙනවාද?මහාවංශයේ වත් එහෙම නෑනෙ.

    • @historywithsanjeewa137
      @historywithsanjeewa137 2 หลายเดือนก่อน

      නමුත් දැන් සිලබස් වල ඒ කතාව වෙනුවට අලුත් කරුණු එකතු කරල තියෙන්නෙ.. 10වසරෙ පොත බලන්න..ඉතිහාසය

  • @immadusan
    @immadusan 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏👏👏

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +2

    Api..mola..hoyanawa...API..MANIK..GARANAWAA...BALAMU.....

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +2

    Matath vagdaakal mageth aayu gena oba jiivath veeva.

  • @samannishantha9857
    @samannishantha9857 2 ปีที่แล้ว +1

    Mahawamsa yeth likita shakshiyak nedda sir

  • @mudithmanu
    @mudithmanu 13 วันที่ผ่านมา

    40:17 😮

  • @chanakathilakarathna8185
    @chanakathilakarathna8185 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @shanikaweerasingha8341
    @shanikaweerasingha8341 4 ปีที่แล้ว +3

    රාජ් සෝමදේව මහතාණෙනි,
    10 ශේණිය පොතේ සඳහන් වන "හෙලෝසීන යුගය" කියන්නේ මොකද්ද???

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ปีที่แล้ว +1

      අවු11500 පමන ඉතිහාසය..

    • @Vajirasena
      @Vajirasena 3 ปีที่แล้ว +1

      වර්තමානයේ අප වාසය කරණ් භූ ව්ද්‍යාත්මක කාල පරිචේදය. මෙය වර්ශ 11650 කට පෙර ආරම්භවිය.

  • @nirosh3601
    @nirosh3601 ปีที่แล้ว

    🥰

  • @nuwangodakandaarachchi8728
    @nuwangodakandaarachchi8728 4 ปีที่แล้ว +3

    Ravana rajathuma gana Raj Somadewayange adahasa kumakda ?

    • @petfashi.c0m672
      @petfashi.c0m672 ปีที่แล้ว +1

      එහෙම කෙනෙක් හිටියා කියන්නවත් කිසිම සාකෂියක් නැ කියල කලින් වැඩසටහනක රාජසෝම මහතා කිවුවා.

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Mata puduma kutuhalayak etihasya dena geneemata tiyaennae mama me weda satahan Akndawa balanawa sooma dewa metitumatath me cenall aeka mehayawana obatath eshtuti