වසා දැමූ සීගිරියේ රහස් දොරටුව | Sigiriya Hidden Door |
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- වසා දැමූ සීගිරියේ රහස් දොරටුව | Sigiriya Hidden Door |
• සීගිරියේ රහස් දොරටුව හ...
• Israel on the Verge of...
වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #sigiriyarock #israel #sigiriya
හැමදාම ඇත්ත කියනවට වඩා සුරංගනා කතාවකුත් කියල අපේ පාලුව කාන්සිය නිවා දාන එකට ස්තූතිය .
දන්නො දනිති නොදන්නො නදනී
කොඩ්‍රින්ටන් ලියපු සුරංගනා පොත කටපාඩම් කර බිහිවෙච්ච උගන්තුන්ට මෙවැනි විශ්ලේෂණ සුරංගනා කතා තමයි .
බයිල පොතෙ තියෙන සුරන්ගනා කතාව්ලට වඩා නම් මේක තාට්විකය් 😂
මෑතකදී හොයා ගත්ත ගම්මානයත් බොරුවක් ද?ඉදලා හිටලා ඉතිහාසය පිළිබඳ කරුණු එහෙම අධ්‍යයනය කරන්න.හැබැයි ගොඩක් අය අපේ ඉතිහාසයට හිනාවෙනවා.තවත් සමහරු යට ගහන්න උත්සාහ කරනවා.අනිත් කොටස ඉතිහාසයට වෛර කරනවා.
Eka athha @@m.gariyaratne450
සීගිරි පර්වතය හා බැඳුණු සිදුවීම් රැසක් අතීතයේ සිටම පැවතෙනවා. විශ්වයත් සමග සම්බන්ධතා පැවැත්වූ ස්ථානයක් ලෙස හදුන්වන්න පුළුවන්. ස්තූතියි හොඳ වැඩ සටහනක්.👍
හරක් කතා
@@kkumadhawa9361කොඩ්‍රින්ටන් ගෙ සුරංගනා කතා පොත කටපාඩම් කරපු අයට මේවා සුරංගනා කතා තමයි .
Lowa uss then wala kohomath vishwa shakthiya prabala lesa aakarshanaya wana sthaana.. Agamika kot mudun walin wishwa shakthiya akarshanaya wee manusathata setgha salasaiy hariyata aku sannayaka walin viduliya maha polowata mudaharinawa wage.. mewa gemburin adyanaya kala ho addekim neti pudgalain eka pimmata rinathmaka adahas prakasha kirima gena kalakirimak athiwenawa . Wata pita utube channel eken api hugak nodanna dewal uparimayen denuwath kirimata ganna uthsahaya ihalin agayami❤🙏
👍හා හොදයි...
දිගටම විඩීයෝ ඕනේ.
ජයරත්න පතිරණ ආරච්චි මහත්තයට අවසර බලතල දුන්නොත් සීගිරිය ඇතුලේ තියෙන මාලිගාව දවසින් පෙන්නයී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍 නියමයි
සුද්ද හිටිය නමිි හේදයි කියන්නේ කාලම කන්නී .
තවදේයක් මේ රට විනාස කරපු හෑම එකාටම .................විනාශයම අත්වේවා....
මගේ උතුමිි ශ්‍රී ලංකාව.🙏🙏🙏.
ඔයාද අහල ඇති රාමුව කියල නාලිකාවක් , ඒ නාලිකාවෙ මහත්මා කරන පැය ගාණක විග්‍ර මේ වටපිට යකා ගෙඩි පිටින් උස්සනවා ඌ හොයාගත්ත ඒව වගේ..! මුට ඇන්දෙන්න එපා
ංහ්ලංය් රාජයා රාවණා පරපුරේ උපන් පුත්තු යලි එනවා යක්කයන්ට ජය හෙලය්ට ජය
මේව ඇත්ත💥
සීගිරියේ සත්‍ය හෙලිවෙන්න තවම සුදුසු සාමය නොවෙයි, එය ආසන්නයි ඉවසන්න, සුදුස්සෝ දකී.
ඇත්තටම බැලුවොත් සීගිරි ගලේ සැඟවිලා තියෙන්නේ ඊශ්‍රායෙල් ඉතිහාසය ගැන... මේ සම්බන්ධයෙන් ලොකු කතාවක් තියනවා.. මේවා එකක්වත් ලංකාවේ කවුරුත් එළියට දාන්නේ නෑ 😊
ලෝකේ හිටපු හොදම මොලකාරයෝ සින්හලයෝ
Ko un den😅
හෙළයන්
වඳ උනා
ඒ,සිංහලයන්,අතරිනුත්,ඔබ,තුමා,එක
සිගිරියේ ගොඩක් දෙවල් සුද්දො හොරකම් කරලා තියනවා ...ලංකාවේ ගොඩක් වටින දෙවල් ඉස්සර මිනිස්සු සුද්දොන්ට දෙන්න දිලා තියනවා .
සීගිරියේ තියන සියලුම පුරාව්ද්‍යා නටඹුන් තාම ගවේශණය කරන්න පටන් අරන් නෑ. මුලු ඒරියා එකම කොටස් වලට බෙදලා කොටසින් කොටස තමයි කැණීම් කරන බව කියන්නේ. මේක මට කිව්වේ ලංකාවේ ඉන්න ඉහලම මට්ටමේ පුරාව්ද්‍යාව පිළිබඳ මහාචාර්‍ය වරයෙක්. ඒ අනුව අනාගතයේදී තව බොහෝ කරුණු කාරණා එලිවෙන්න පුලුවන්. ඔහු කියන්නේ අද තියන තාක්ශණය යටතේ සියලු දේවල් හාරල දැම්මොත් බොහෝ කරුණු හොයා ගන්න බැරිවෙන්න පුලුවන්. අනාගතයේ එන දියුණු තාක්ශණයත් එක්ක අද නොදකින දේවල් හොයා ගන්න හැකිවෙයි කියල. එහෙම බැලුවම ඔහුගෙ තර්කයත් හරි
Kenim krana eka hoda madi neda. Manushya athin siyum winashayan wiya hekinisa 😢eeta wada sudusu thakshanika mewalam yoda gena soya genim karana eka neh
සමහර ඇත්ත නිරාවරණය නොවන විදියට සගවා තියන්න හේතුවක් වෙන්න ඇති එයාලා දියුණු වෙද්දී එයාලට පේන්න ඇති ලෝකේ අමුතුම කොටසක් ජීවත් වෙන බවත් ඒ අය අතට සත්‍ය තාක්ෂණය දැනුම පත්වීම නරකයි කියලා 👍
1 mama ❤❤
මොඩ කතා කියල කියල අපේ කුතුහලය අවුස්සල ලයික් දාගන්න තරම් අපි මෝඩයො කියලද හිතන් ඉන්නෙ...
Ehema hithanna epa eka aththa wennath puluwan...api e kale hitiye ne..neeee..
සිංහලුන් කියන උන් නැතිඋනේ තොපි වගේ සුද්දන්ට ජාතක වෙච්ච ජාන රටපුරා බෝඋණ නිසයි සුද්දා එහෙම කරේ ඉස්සරහට අපේ පරණ තාක්ෂනේ හොයන්න බැරි වෙන්න මොකද තොපි දන්නේ කන්නයි බොන්නයි බුදියන්නයි විතරයි 🤣
kallathoniya
Fernando doing exactly what British wants.
තොගේ මොලේ වැඩී
ඔක ඇරල බැලුවනම් ඉවරයිනෙ
Ow bn redda 😂
අරින්න පෙර සිතා බලන්න ...
මේ ඇරලා තියෙනවා මදි ද..
@@niroshanindika3879ඔහොම හිත ලා 225 රටට ඇරියෙ
ඇප දෙන්න එනවතේ..😊
සුද්දො තමයි වැහුවේ අපේ ඉතිහාස ය
මේ video එක ඒකකට එකක් ගැලපෙන්නේ නෑ නේද .
සීගිරියේ අපි දන්න කතා වලට වඩා තව ලොකු දෙයක් සැගවිලා තියෙන්න බැරිද
Ground-Penetrating Radar (GPR) etc... wage thakshanayan yodagena ai apita sigiri gala athule Pariksha karanna bari?
👍
සීගිරිය හෙවත් කුවේරගේ ආලකමන්දාව
අපෙ උන් හෙළයන් හෙළයන් කිව්වට අපිට කලින් හිටපු කවුරුහරි හදපු දෙයක් වෙන්න බෑයිද
Boho durata indiyawen thama
@@SharmaineJayatilleke 🤣🤣🤣🤣🤣😂
@@SharmaineJayatilleke😂
මේවා මේ විදිහට තිබුනාවේ 😅😅. නැත්නම් මුන් මේකෙත් විකුණනවා දෙකක් නෑ😅😅😅
Denatamath oya kiyana thakshana upayogi karan horen wikunan kala wahala daala ethi horu rela😅
කුකුල් මසුයි ලොසින්ජරයි වගේ. කිසිම ගැලපීමක් නැති දේවල් ටිකක් ගලපන්න හදනව.
සුබ දවසක් මචන් ..අන්සබස්ක්‍රයිබ්කර අද ඔයාව... මොකද කෙප්ප හිමින් වත් අරින්නෙ නැ ඔය 😂😂😂
මට හිතුනෙත් ඒකම තමයි 😢😢😢😢
ගීසා පිරිමීඩයක් scan කරා වගේ සීගිරි ගල scan කරන්න බෑද ? ඒ අයගේ උදව් අරන් එතොකොට උමං දොරටු තියනවන්ම් අහුවෙයිනේ
මෙව වහල තියෙන්නේ සුද්ද නම්.එක සුද්දටම කියල කරගන්න පුලුවන්ද .
හදපු අය ලන්කාවෙ ..වටපිට ඇවිත් බලලා කතන්දර කියනවා..🙏
😂😂😂😂😂දැං රසස් දොර ගැන මොනාද කිවුවෙ මේකෙ
❤❤❤
3:47 සිගීරිය පාමුල ඉදලා උඩට වතුර ගෙනයන එක ඔප්පු උනානේ මහාචර්‍ය රාජ් සෝමදේව කරපු පරේශනයකින්. එයා ඔප්පු කරලා පෙන්නුවා ගල උඩ තියෙන්නේ එකතු උන වැහු වතුර විතරයී. පාමුල ඉදලා උඩට වතුර ගෙනියන්න කිසිම තාක්ශනයක් නැහැ. කොටින්ම සිගිරීගලේ උඩ තීන විල් හිස් කරලත් බැලුවා ඒ විල් වල්ට සම්බන්ද වෙන කිසිම හිලක්, බටයක් නැහැ. නිකන් වැහි වතුර විතරයී එකතු වෙන්නේ.
රාවණගෙ බලකොටුව සිගිරිය
Ow 👊🇱🇰❤️❤️❤️👀🇧🇭🇧🇭
මහාචාර්ය රාජ් සෝමදේවයන් සීගිරිය ගැන කියලා තියනවා නෙත් fm එකේ ඒක බලන්න.
Like this
Mun enney ape dewal sorakamata 😪🇱🇰🙏
Sigiriya haduweth rawana wansikayoo kumbakarma neda.dewana alakamandawa...❤
කලු සුද්දො ගොඩක් මේකට පෝම් වෙයි සුද්දගෙ වල්ල කාපු උන් 😂❤
සිරාවටම ආ 😂
සිරාවටම ආ 😂
thamath okkoma ape hela ithihasayata saha danumata garahanawa.... me ape niyama hela thakshanaya pitasakwala unuth iganagathe apen bola
ඊලෝන් මස්ක් වගේ කිසි වැඩකට නැති පඩියට කහින, එක එක ව්‍යාජ, රඟපාන අන්තක්‍රිස්තුස්ලා එන්න පුළුවන් නමුත් බයිබලයේ සඳහන් අන්තක්‍රිස්තුස් ආවහම බොහෝ රටවල ජනාධිපති වරු අතී විශාල මුදල්, මුතු, මැණික්, රන්, ලෝකයේ වටිනා සෑම දේම, තනතුරු, පාලන බලතල, අන්තක්‍රිස්තුස්ට නමස්කාර කරල පූජා කරනවා, ඒ විතරක් ද අන්තක්‍රිස්තුස් ලෝකයේ නායකයාම කරන්න බොහෝ රටවල් එකට මරාගත්ත රටවල් පවා වහාම එකමුතුවෙලා අන්තක්‍රිස්තුස්ව එක පැයෙන් ලෝක නායකයා කරනවා, අපේ අය වගේ අවුරුදු ගනන් ඇද ඇද යන්නේ නැහැ, ලෝකයේ හැම නිවුස් එකක්ම බ්‍රේකින් නිවුන් පමණයි යන්නේ,අන්තක්‍රිස්තුස් කිව්වොත් ලෝකයේ හැම පල්ලියකට බෝම්බ ගහන්න කියල සෑම රටක්ම පොලිසිය හමුදාව දාල එක රැයෙන් ලෝකයේ සියලුම පල්ලි බිමට සමතලා කරනවා, ඒ වගේ අධි බැලති න්‍යෂ්ටික බෝම්බයක් වගේ අන්තක්‍රිස්තුස් කියල කියන්නේ අපේ ගොන්නු හිතාගෙන ඉන්නේ අන්තක්‍රිස්තුස් කිරිබොන එකෙක් කියල.
ධනස්කන්ධය රාවණා රජුගේ සහෝදරයාගේ නේද
සීගිරිය ගැන ඊශ්‍රායලය ට තියන * කේ ආමාරුව මොකක්ද
Tharaks doratuwa ethanin lokayata wishwayata giya kiyanawa aththada
E gena videowak tibuna balanna
ලොරෙන්සෝ ද අල්මෙයිදා ,
පුරුතුගිරිසිකාරයා ,
කෝවේ කෑනු පලාදයි මේවාට නටන නමට සිංහල බෞද්ධයන් වගේම අපි සිංගල අහවල්ලු කියන,උන් දැන්වත් හරිදේ හරියට තේරුම් අරගෙන ඉදිරියට අභිමානවත් ශ්‍රි ලාංකික පුරවැසියන් වෙයල්ලා .
ඊසායල් විද්වතුන්ට ඇයි මේවා බලන්න දෙන්නෙ..එයාලා එන්නෙ එයාලට අවැසි ශක්තුන්පරාසයන් ගැනපඑඊක්ශන කරල ලන්කාවෙ ශක්ති කදම්ම තුලින් එයාලට බලය ගන්න..මේ අයව ගෙන්වන්නෙ.මොකටද.එයාල පරික්ක්ශන කලොත් පමනද සින්හලයගෙ ඇස් ඇරෙන්නෙ.ඇයි ලන්කාවෙ ඔය සියලල දන්නා අය ඉන්නවානෙ..එයාලා ඕවා දැන් නිහඩව ඉන්නේ.ඒ සියල්කාඅරක්ශාව පිනිස නෙවීද..ඔව්ව සුද්ද්න්ට පෙන්න පෙන්නා විකුනන් කන කොන්ද පන නැති හිගන ඇතැම් ලාන්කිකයින් නිසා තම මේ රට මෙපමන විනාස වෙන්නෙ
තම්නේල් එකේ මාතෘකාව විතරක් කියන්න.නැත්තන් වැඩක් නෑ
අයියෝ
මොනා ද කිවේ ඉතිම් සිගිරිය ගැන
බෞතිකව තිබෙන විද්‍යාවන් මෙන්ම අධ්‍යාත්මික ශක්තිය තියෙන කෙනෙකුට සීගිරියෙ රහස් සොයාගන්න පුළුවන්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු එහෙම කතාවක් කියල නැ..එයාල කියල තියෙන්නෙ එහෙම ජීවීන් ඉන්නවයි කියල සීයට දහයක සම්බාවිතාවයක් තියන්න පුළුවන් කියල විතරයි
උබ කොහොමද බන් මේව හොයා ගන්නේ
Wata pita balala ube ammagen ahuwa..meeta Watapitaa😂
දැන් මෙයා මොනවද කීවෙ ? අහන කට්ටිය ඇන්දෙව්වා කලින් කියපු ටිකක් ම ගොතලා ....එහෙම නේද ?
NOTHING BUT A FAIRY TALE
සුදුසු කාලය ආවම හැමදේම විසදේවි
අපි හිතුවේ ලංකාවේ උන්ට විතරයි පිස්සු කියලා
ubta apiwa wihiluwkda bn 😂
මේ කියන හැමදේම සත්‍යයයි මොකද අපේ රටේ තියනවා බොහෝ අරුන් පුදුම තැන් ඒවායේ විශාලයට සම්බන්ධයි විශාලය කියන්නේ අපේ නෑයෝ
රට වටකොට පච බෙදන වට පිට අයියා අදත් පච පොත පෙරලලා
pachamath nemei. mkk hari attac hoyagena lankawe modyo tika modyta andala gana hoygnnawa. ape dn un desapluwonta rawatuna kya kya waysaka prmprwt banala, dn me wage gobbyonta rawatenwa. wenasak na. muta gdk un bninwa. itin mu krnne kohe hri tyna ekk link ekk dl mulashra dl tynwa kyl kynwa.. ekrl pdi ktwk kyl mek dntmt wenw itin ekt hina un modi kynw.. etkota ut bnine na bninna inn un. et dna mulashrat dnne mu wagema higannek keyk hri hoygnna.. itin ewa eka dek krl apiwa gona krnw.. hodm ek ada harward uni eke hoygattai kiyn eka.. eka atta haby api atarama innawa nemei inna puluan.. itin oy deke wensa mechrk kiyl kynn bne.
@DeadlyShadow-hm5lh pacha kiynwa kiyla nemeine. pachamath nemei kiyala kiwwe mn. mn dpu replay eka dn watapita aiya delete krl neda.. hariytm atta kiyddi ridila wage
අපි දන්න දේට වඩා නොදන්න දේ බොහෝමය්.😮😮
Prof la me dena wisthara meka hadapu king kashyapa wath danaganna natuwa athi
අන්තක්‍රිස්තුස් කියන්නේ ඉලෝන් මස්ක් නෙමෙයි, අන්තක්‍රිස්තුස් එහෙම නැත්තම් සාතන්ගේ ආත්මය උපත ලබා තියෙන්නේ නැගෙනහිර රටකයි, ඔහු බොහෝ කඩවසම් ප්‍රඥාව ඇති බොහෝ බුද්ධිමත් අයෙක් දුටු විගසම ඔනෑම අයෙක් වශී වෙනවා, ඔහුගේ දෑස් දිහා බලන අයගේ ඇස් එක්තරා හිරි වැටීමකට ලක්වෙනවා, ඔහුගේ ඇස් දිහා බලන්න හොඳ නැහැ, ඔහුට බාෂා සියල්ලම කතා කරන්න පුළුවන් ඔහු ලතින් බාෂාව කතා කිරීමෙන් වලකිනවා, ඔහුගේ එළිදරව්වට ඔහු සැලසුම් කරල තියෙන්නේ බොහෝම සූක්ෂමවයි ලෝකයේ සෑම අනුගාමිකයෙක්ම මේ වෙනකොටත් ඔහු තෝරල ඉවරයි, අන්තක්‍රිස්තුස්ට අන්තර්ජාලය නැතිව මනසින් සන්නිවේදනය කරන්න පුළුවන් හැකියාව තිබෙනව, ඒ නිසා සමහර මිනිස්සු එක්තරා දිව්‍යමය බලයක් විදියට පාවිච්චි කරල අවසානයේ අන්තක්‍රිස්තුස් ලඟට ගිහින් ඔහුට නමස්කාර කරනවා, ඒ වගේම අන්තක්‍රිස්තුස් මැදපෙරදිග යුද්ධයක් හෝ විශාල යුද්ධයක් එකපාරම නතර කරනවා, එක්තරා ව්‍යාජ වංචනික සාමයක් ගේනවා, අන්තක්‍රිස්තුස් එළිදරව් වීමේ පටන් අනිවාර්යයෙන්ම බොහෝ අය ඔහු මෙලොව ජීවත්ව සිටින ඉතාම කෙටි කාලය තුලදී ඔහුට අනිවාර්යයෙන්ම නමස්කාර කරනව, මේ ක්‍රමය මේ ලෝකයේ වෙන අයට ලැබෙන්නේ නැහැ, අන්තක්‍රිස්තුස් අනිවාර්යයෙන්ම විශේෂම තැන ඉන්නවා ඉලෝන් මස්ක් කියන්නේ පඩි ලබන කෙනෙක් අන්තක්‍රිස්තුස් එහෙම පඩියට කහින කෙනෙක් නෙමෙයි,අනුන්ගේ මුදල් සූක්ෂමව සොරාගෙන බෙදා දෙන කෙනෙක්, අන්තක්‍රිස්තුස් ආත්මයන් සොරාගැනීම පමණයි කරන්නේ අන්තක්‍රිස්තුස්ට අයත් ආත්මයන් සදාකාලිකවම ඔහුට සේවය කරනවා වගේ තත්වයකට අන්තක්‍රිස්තුස් එම ආත්ම යක්ෂ සොම්බිවගේ පරිවර්තනයක් කරනවා නැවත ස්භාවික තැනට හරවන්න බැහැ, අන්තක්‍රිස්තුස් ආත්ම සදහටම විනාශ කර දමනවා, නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයන් සීල් කරන තත්වයක තිබෙන නිසා මග හැරෙනවා, නමුත් සෑම ආත්මයක්ම කිසිම වැඩකට නැති ආත්මයක් විදියට අන්තක්‍රිස්තුස්ට සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන්, ඒ වේදනාව ශරීරයට දැනෙන වේදනාවට වඩා දහස දහසකටත් වඩා බලවත් ලක්ෂ වාරයකට වඩා බලවත් අවසානයේ දී සැබෑ ඊශ්‍රායල්වරු අන්තක්‍රිස්තුස්ගේ හිස ගසා දානවා,ඔහුව පාලුකරයකට විසිකරනවා නමුත් අන්තක්‍රිස්තුස් විනාශ කළ මිනිස් ආත්ම නැවත හදන්න බැහැ මොකද ඒ ආත්ම හැම තප්පරයකම හොයන්නේ අන්තක්‍රිස්තුස්ව පමණයි රජෙක් දෙවියෙක් කරන්න විතරයි, හොඳ නරක ස්භාවය ගැන දැනීමක් නැහැ ස්භාවික DNA වෙනස් කර ඇති නිසා, ඒ නිසා අන්තක්‍රිස්තුස් ආත්මයන් රවටාගන්නේ ඔහුට පමණක් ගැතිකම් කරන විදියට පමණයි, අන්තක්‍රිස්තුස් බොරුවේ පියා ඒ නිසා සාතන් එහෙම නැතිනම් අන්තක්‍රිස්තුස් වටා සිටින සියලුම දෙනා ගෝලබාලයන් අන්තක්‍රිස්තුස්ට රැවටුන අය පමණයි, හැබැයි ඒ අය එම අවස්තාවට ආවට පස්සේ රැවටුනා කියල හිතන්නේ නැහැ එහෙම රැවටුන දේව දූතයන්ගේ ආත්ම වලින් තුනෙන් එකක් ඉන්නවා, සාතන්ගේ බැඳීමට ලක්වෙන අය මිනිසාට දැනෙන ලිංගික ආසාව වගේ ආසාව දහස් ගුණයෙන් සාතන් එක්ක එක්තරා බැඳීමක් ඇති වෙනවා ඒක වෙන්නේ ආත්මීකව, එවැනි බැඳීමකට ලක් වුනාම අපේ දෙවියන් අපෙ සැබෑ ලොක්කා අපේ සැබැ ස්වාමියා කියල සාතන්ට ඒ අය නමස්කාර කරනවා,නමුත් සාතන් ඒ ක්‍රමය ලබාගත්තේ බලෙන් රවට්ටල කියල සාතන්ට නමස්කාර කරන හැමදෙනාටම තෙරෙන්නේ නැහැ,සාතන් වඩාත්ම සතුටුවෙන්නේ ලබාගන්නා සැම දේම බලෙන් හෝ රවට්ටල පමණයි, කැමති තීරණයක් ගන්න කියන ස්භාවය සාතන් නොදෙන ස්භාවයක්, එම ස්භාවයේ දි සාතන්ට සේවය කරන අය අරගල කරනවා එකිනෙකා ගහමරා ගන්නවා ඒ නිසා ඒ දේට ඉඩක් නැහැ, හැමෝම රැවටිලා නිසා සාමයෙන් සමගියෙන් ඉන්නවා අන්තක්‍රිස්තුස් ආවහම විවිධ රටවල ජනාධිපතිවරු තමන්ගේ රටට එන්න කියල වැඳල නමස්කාර කරල ආරාධනා කරනවා හැබැයි වෙනත් රටවල් එසේ නොකළොත් අන්තක්‍රිස්තුස් කියනවා ඒ රටට මතක හිටින දරුණු පාඩමක් අනිවාර්යයෙන්ම උගවන්වනවා කියල කට්ටියට පෙන්න පොලොවේ අඩි හප්පල අපේ සමහර සිංහල බෞද්ධ අය වගේ බොරුවට ගොඩාක් කුලප්පු වෙනවා ඒ අන්තක්‍රිස්තුස්ගේ කුලප්පුවට ආරාධනා නොකළ රටවල සමහර ජනකොටස් විසින් අතීශ්‍යයින්ම භීතියට පත්වෙලා ඒ රටවල ජනාධිපති වරුන්ව හොරෙන් මරාදාල අන්තක්‍රිස්තුස්ගේ ගෝලයෙක් ඉක්මනින්ම ජනාධිපති කරල යවනවා ඔහු අන්තක්‍රිස්තුස්ට නමස්කාර කරපුහාම ලොකු තනතුරු දීල ගරු නම්බු නාම දෙනවා ආරාධනා නොකළ ජනාධිපතිට පාඩමක් විදියට, අන්තක්‍රිස්තුස් කියන්නේ උපරිම වංචනිකයා හරියට අන්තක්‍රිස්තුස්ගේ ගෝලකමට පමණක් සුදුසු ලංකාවේ සමහර සිංහල බෞද්ධ කළහකාරී යක්කු වගේ,හැබැයි අන්තක්‍රිස්තුස්ට අවුරුදු තුනාමාරක් හතක් වගේ උපරිම සෙල්ලමක් දාන්න පුළුවන් මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ බොරුව නිසා අන්තක්‍රිස්තුස් හැමදාම පැලවෙන්න ආවා කියල.
කොහෙද ඉන්න රට
@@Fgvvhhtfdfgghjkki රුසියාවේ දැන් යුද්ධ කරන ගමන් ඉන්නේ එන්න විදිහයක් නැහැ,රැකියාවකට කියලයි ආවේ.
@@ThusaraSadaruwan-c3u මම කිවිවේ අන්ත ක්‍රිස්තු ඉන්න රට කොහේද
@@ThusaraSadaruwan-c3u මම ඇහුවේ අන්ත ක්‍රිස්තු ඉන්න රට
අන්ත ක්‍රිස්තු ඉන්න රට කොහෙද ඇහුවේ
Balannako thawa tika dawasakin egollo kiyai sigiriya nirmanaya kare Engalanthe adi wasin saha eyalage alien friends la kiyala. Dan suddo mehe ringanawa wadei. Oka winashayak.
Lankawata ithihasayak na echchari yatath jathiyak
පිටසක්වල ජීවෟන් අැත්තටම එවා අැත්තද.
විවුස් ගන්න නිකන් බරු කෙලින එපා බන්
මොනවද මේ කියන්නේ?මේ කියන කතා විශ්වාස කරන්න පුළුවන් දේවල්ද
මෙි පගය හැමදාම හෙන මාතෘකාවක් දාල අන්තිමට මෙලෝ දෙයක් ඒ ගැන නොදා වැල් බයිල ටිකක් ගහල වීඩියෝ එක ඉවර කරනව.මම දැනට සෑහෙන්න කාලෙකට කලින් මුගෙ වීඩියෝ බලන එක නැවැත්තුව බොරුව වැඩී විව්ස් ගන්න ලස්සන මිනිස්සු ඇන්දෙන මාතෘකාවක් දාල කාලෙ කාල ලිස්සල යනව.කිසිම තේරුමක නෑ..සෑහෙන්න කාලෙකින් බැලුවෙ ආයෙ මූ තාම එහෙමමයි වෙනස් වෙලා නෑ..එදාවගේම අදත් කියනව වටපිට නෙමෙයි නයි කියල දාගනිං චැනල් එකට..☝️
Gothaya...higa kapan gihilla.. ekko google eke search karala hari deyak dapan.
මොනවද බං උබ මෙි කියන්නේ යකෝ දෙයක් කියද්දි මීටවඩා ගවෙිශනාත්මක වෙයං
23esomapala
යන්නෙ කොහෙද මල්ලෙ පොන්
ඕක scan කරල බලන්ට මහ ලොකු දෙයක්ද. උමන් තියනවාද ...?, මාලිගාවක් තියනවාද කියලා.
මුන් සිගිරිය විකුනන් කනවා
ඔක්කොම සීගිරිය ගzන මුකුත් දන්නෙ නzහz බොරුවට කුතුහලය අzති කරල කොමන්ට් ලයික් බලාපොරොත්තු වෙනවා
මේ හ**** මොනවද මේ කියවන්නේ මේක මේ බුරුනි තනිකර කියන්නේ
සීගිරියේ පඩි හරි පොඩියි උස අඩුයි. පොඩි මිනිස්සුන් තමයි ඉදල ඇත්තේ. සිංහලයන් නම් හරි දේහ දාරි පිරිසක්
දූපත් වාසින්ගෙ මොලේ පේනවා comments දැක්කම.
🤫
Ape dewal walin wena un wadaganawa api unge wahallu wela enawa.kondapanateyana rata gana kakumak teyana nayekayek nattan kawadawat goda emak na apita.
Stta
තොගේ චැනල් එක අමු ගූ හොඩක්
ගල් ටික අයින් කරලා දාපල්ලකෝ අපේ වෙලාව කන්න නැතුව
😂
ඇයි ඉතින් ඕක ඇරලා පෙන්නන්න බැරි සැග උන ඉතිහාසය මතුකරගන්න එක හොදයිනේ නිකන් හීන කතා නොකියා
Mokadda ban umbe news eka. Pako mewa pitasakwala eun karapuwa newei yakkayo,mage muththala karapuwa. Umba paragathiyek wenna athi.
Don't try to mislead our people
We know who you are and your channel
උඹට බැරිද ගිලිච්ච නැව් ටික හොයලා videos ටිකක් දාන්න
Dorak tiyenawanam ay arinna bari
Karakawala gahuwa aheparak bole messing!
දන්න ඒවාම කියන්නේ අැයි? මේක සුමාලි රජුට සම්බන්ධ අැති
Pissek report thama😂
Sakkili para chinnu owa denagena thamai okun ape amana awajathaka palakayanta sochchamaka pagawak dhila okun den ape rate polawa yatin umang aranawa ape parayo danne nhe china kiyanne loke inna balawath thrasthawsdhi kalliyak kiyana eka .
😮
coment beluqama hithaganna puluwan meka iwr qwnakn balanna awsya wena ekakneha
😅
ai watapita mahattyo reply delete krnne.. oya krna de, oyage atta kattiya danagani kiylda. athi oya minissunwa modyta andla hurn kapu wade. ochrtma ridunda mn oyt hodin kiwa ekt.
👌👌👌💪💪💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💯✅
😮😮😮😮
hamona kiyanne thibba thibba kiyala , oya magula ekek wath arala balanne na
😗
ඇයි බන් බන් අපේ දේවල් පිට රට උන් කියල කියවන්නේ අපේ සිංහලයො නැද්ද බන් උබල මොන වහල්ලුද යකෝ පලමුව ගල උඩට නැග්ගෙ සුද්දෙක්ද යකෝ පල ඩෝ යන්න පිට රට උන් ලංකාවෙ ඉතිහාසය ලියන්නෙ ලංකාවෙ ඉන්නෙ පොන්ස් ලාද යකෝ
ඔල මොට්ටලයෝ තමයි හිනාවෙන්නේ පිලිගන්නැත්තේ ....
Oka ariyanm Roma adirajaya kale wada balanna puluwn 🥴
ඉතිම් සත්‍ය එලි කරමු