අරණධම්ම හිමි අපවත් වුණාද අපවත් කළාද?...!/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 313

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +4

    අරණධම්ම හිමි අපවත් කලා.තක්කඩියෝ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @pathiranakumari5640
    @pathiranakumari5640 ปีที่แล้ว +6

    නිට්ටබුවෙදිත් වැලිවේරිදිත් හිටපු එකම ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන්වහන්සේත් එක්ක ඒක දාස්වාරයක් ඇත්ත ❤❤❤❤

  • @piyaseeliliyanage5936
    @piyaseeliliyanage5936 ปีที่แล้ว +11

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .අරනදම්ම ස්වාමීන් වහන්සේ ගමන් කල මග ඔබ වහන්සේ ගමන් කරන්න . තෙරුවන් සරණයි 🙏🙏

    • @AmilaAmila-tn3rd
      @AmilaAmila-tn3rd ปีที่แล้ว

      Puka dipan

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว

      ගමන් කරා කිරිල්ලක් අයේ අන්න පොර බන්ධනාගාරයේ නිවන් ගිහින් 😂

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

      ❤❤

    • @Greasemonkeyslade
      @Greasemonkeyslade หลายเดือนก่อน

      Danwath therenawada puka dunnata hamuduruwoth ubalawa andanawa kiala

  • @silanesemusic2161
    @silanesemusic2161 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරවෙිවා .🙏🙏🙏🙏

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails หลายเดือนก่อน +1

    අරණ ධම්ම හිමි ගැන අහම්බෙන් දැන ගත්තෙ අද, එතකොට උන්වහන්සේ අපවත් වෙලා ඉවරයි, ❤🙏

  • @PasinduPerera-q8u
    @PasinduPerera-q8u ปีที่แล้ว +19

    ඔබ වහන්සේට තවදුරටත් දේශනා කරන්න සොබාදහම් ආශිර්වාදය ලැබේවා. නිදුක්,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා ❤

    • @GGbro0001
      @GGbro0001 ปีที่แล้ว

      😂😂😂

    • @Sandupoorni99
      @Sandupoorni99 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +3

      අන්න සොබාදහම කම්පා වෙලා අපේ හාමුදුරුවෝ බන්ධනාගාරයේ 😅😪

    • @Izelslay
      @Izelslay ปีที่แล้ว

      😂😂😂​@@Madaraonline

    • @nuwanchamara6001
      @nuwanchamara6001 ปีที่แล้ว

      Meka pissu hukannek bn

  • @kumuduwin6017
    @kumuduwin6017 ปีที่แล้ว +22

    මම ස්වාමීන් වහන්සේ සමග එකගයි.හැම දෙයක්ම හුදෙක් යථාර්ථවාදී විය යුතුයි.එසේම ප්රායෝගික විය යුතුයි. එ සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ තුල තිබෙන බවයි මට හැගෙන්නේ.තෙරුවන් සරණයි !

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว

      අම්මෝ අම්මෝ 😅

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේත් එක්ක එකඟයිද....කරාබු හාමුදුරුවෝ

    • @kumuduwin6017
      @kumuduwin6017 ปีที่แล้ว +1

      Masa 4kata pera hitapu hamuduruwo nemei dn inne. Math deta abbahi wunu bawa penenna gaththe masa 4kin pasuwa kalawu avicharawath de nisai.dn ohu inne awasihiyen. Anika a kale mn karbuwak nm dakke na.samanyayen ganja pavichchi karana samahara ayage mole athu bedila wage haragena gihin owun prayogikawa hithanawa seemawa ikmawa.masa 4kata pera api ohuwa dutu gaman hithuwa mohu ewayin saneepa wunu honda awabodayak athi ayeku kiyala.watichcha ekawa pagala dana eka honda darmathawayak nemei neda ? Physiognomy &Philanthropy mage wishayan nisa mewa gana mn dannawa.dn ohu inne hondatama asaneepen.wena kohe asaneepa hadunath kmk na.kenekuge molaya asaneepa wunu kenawa damagena wicharayata lak karanawa ape samajaya dn.A madiwata as deka bandapu tharadiye dewangana mole asaneepa kenawa rohalata yawanne nathuwa dawas 14kata danduwamakuth kala eka harida mnda.hire giyama ohuge mole honda wevida ? Ledeta behetha ekada ? ehema kalama asarana minisa a rogayen saneepa wevida? Hire yawva mansika ledata samajaya thawa usulu wisuluth karana eka hari na neda? Wadihiti mawak hatiyata mn ese kiyami.

    • @godfreymartis1235
      @godfreymartis1235 ปีที่แล้ว

      මූට පිස්සු දන්නැද්ද

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +9

    හොද, පැහැදිලි කිරීමක්

  • @suniladiya9995
    @suniladiya9995 ปีที่แล้ว +15

    අරණ ධම්ම ස්වාමීන් වහන්සේ, උත්තරීතර මුනිවරයෙක් එක ඒකාන්තයි
    එවැනි ධර්මයක් කිසිදා මා අසා නෑ.
    උන්වහන්සේගේ මග යමින්
    අපේ පිනට පහළ වූ යතිවරයාණනි.
    ඔබ වහන්සේ දැකීම ද සුවයක්..

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅

    • @pasindu1371
      @pasindu1371 ปีที่แล้ว +2

      ගිලන්පස අරං බන්දනාගාරෙට ගියොත් හමවෙන්න පුලුවන් 😂😂😂

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +3

      අම්මෝ අම්මෝ බයිට් එකයි බොතලෙයි නිවනට අදාලයි කියපු එකා උත්තරීතර මුනිවයෙක්ලු.😅 උබලා තමයි නියම දේවදත්තලා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว

      @@Madaraonline kaata kiyannada... uge aachchige muniwarayaa

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +19

    අරන් ධම්ම ස්වාමීන් වහන්සේ ගේ ධර්මාවබෝධය විමලබුද්ධි ස්වාමීන් වහන්සේ ගෙන් ජීවමාන වන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දර්ශනය වේ.

    • @KapilaDharmapriya
      @KapilaDharmapriya ปีที่แล้ว

      By......

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว

      අම්මෝ අම්මෝ පොඩි මයිනා ජනාධිපති වෙනෝ ශුවර් 😅

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

      ❤❤

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +6

    සත්‍යයය කතා කිරිම පිං නැතත්න්ට ධර්මය අරහං ඔබ වහන්ෙස්ට නිවන්සුව ප්‍රාර්තනා කරමි 🙏🏻ඉතාමත්ම සංෙව්දියි 😭🙏🏻

    • @thebeautyofsrilanka338
      @thebeautyofsrilanka338 ปีที่แล้ว +1

      හිරේ ඇතුලෙදි මූව නිවන් යවයි😪

    • @pasindu1371
      @pasindu1371 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 หลายเดือนก่อน +2

    සියල්ල අත්දැකීමක් නැති ව , අවබෝධ වෙන්නේ නෑ , සිවුර තුළ සම්මතයේ හිටියා නම් .,,අද ධර්මය අවබෝධ වෙන්නේ නෑ , හොඳ , නරක සියල්ල අත් හදාබැලීම කමක් නෑ ,ඉතා පැහැදිලි යි, දේශනා ව

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +8

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

    • @pasindu1371
      @pasindu1371 ปีที่แล้ว

      බුදාම්බුදාම්බෝ 😂😂😂😂😂

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว

      මෝඩ හරක් 😂

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

      ❤❤❤

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +10

    වැඩසටහන හොඳයි සුසන්ත මහතා ජයවේවා

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +3

    2027 වසරේ youtube එකෙන් ඇසුන මුනි බන පසුබිමෙන් ඇසුන හඩක් , අද දුටුවා

  • @indrachandani5781
    @indrachandani5781 ปีที่แล้ว +5

    Matanam oba wahanse kiyana margaya pahadili. Oba wahanseta chodana karana parshawaya inna thana apata pahadili.
    🌼🌼🌼Oba wahanseta niduk nirogi dirgausha labewa. 🙏🙏🙏

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +1

      අම්මෝ අම්මෝ ඒ වහන්සේ නිවන් ගියා බන්ධනාගාර බස් එකේ 😂

  • @kumudiniliyanagedara6267
    @kumudiniliyanagedara6267 ปีที่แล้ว +14

    නිවන ප්‍රායෝගිකව පැහැදිලි කර දෙන ස්වාමීන්ද්‍රයන්වහන්සේ නමකි. තෙරුවන් සරනයි

    • @lokkamalli2370
      @lokkamalli2370 ปีที่แล้ว +2

      මෝඩයා

    • @dasunmadusankaofficial
      @dasunmadusankaofficial ปีที่แล้ว

      😂😂😂😂

    • @thebeautyofsrilanka338
      @thebeautyofsrilanka338 ปีที่แล้ว

      නිවන් නෙවෙයි දැන් පත්තු කරන් ඉන්නෙ 😁

    • @pasindu1371
      @pasindu1371 ปีที่แล้ว

      උඹටත් ප්‍රායෝගිකව නිවන් යන්න පුලුවන් මූව බලන්න බන්දනාගාරෙට ගියොත්😂😂😂

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +2

      අනේ උබ දන්න ප්‍රායෝගික නිවන.නිවන් යන්න කලින් ප්‍රාඥාව අවබෝධ කරන් ඉන්නෝ. 😂

  • @nilaninilani7033
    @nilaninilani7033 ปีที่แล้ว +5

    අපෙ හාමුදුරැවන් පවසන දෙ තේරෙනවා මා එකගයි

  • @PradeepaSanjiwani-em6xw
    @PradeepaSanjiwani-em6xw ปีที่แล้ว +7

    සත්‍යයකි 🙏🙏🙏

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi ปีที่แล้ว +4

    මොන තරම් බාධක ආවත් දිගටම සාකච්ඡාවකරන් යන්න .තෙරුවන් සරණයි

  • @artoflife3363
    @artoflife3363 ปีที่แล้ว +7

    උන්වහන්සේගෙ දහම් සාකච්ඡාව ඉක්මනින් දෙන්න.. උන්වහන්සේට මාගෙ නමස්කාරය..

  • @_kavi1.8_
    @_kavi1.8_ 11 หลายเดือนก่อน +3

    මාස 5කට කලින් සම හරක් දාපු comment වලින්ම තේරෙනවනෙ ලංකාවට ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💔💔💔💔💔💔💔💔💔

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว +14

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ.....
    දැවෙන මහද සිතිවිලි ගිනි අදුරේ......
    හිමියනි ඔබෙ දම් හඩ ඇසු පමනින්..
    නිවී... නිවී... යන අරුමය දුටුවෙමි.....
    🙏🙏🙏

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +2

      දැන් පහත් වෙලාම බලපුවම නිවන පෙනෙයි මේ සිවුරුකාර බල්ලගෙ

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

      ❤❤

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 10 หลายเดือนก่อน

      shathika aethaa

  • @wsamintha8568
    @wsamintha8568 ปีที่แล้ว +23

    අසරණ ලෝක සත්වයන් බොහෝ පිරිසකට අධ්‍යාත්මික ගුරුවරයා ලෙස ඔබ වහන්සේ සම්මුඛ වීමට හේතු සැකසේවා!!!

    • @pavanidileka3849
      @pavanidileka3849 ปีที่แล้ว +3

      හයියෝ මේ ඇයි 😢 මෙම.

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +2

      රටට මෙහෙම උනු එක සාධාරණයි ඉතිම් 😂

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 ปีที่แล้ว +1

      මූ හීන් නුලෙන් මිනිස්සු මුලා කරනවා.

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- ปีที่แล้ว +1

      දැනුත් හම්බවෙන්න හිතෙනවද....හිරගෙදරට ගියා නං හරි....

    • @kumuduwin6017
      @kumuduwin6017 ปีที่แล้ว

      @saadhuchariyawa- meka lankawe hatine.gahaniyek minihek gana katha kalada ekiwa nidi karawanawa a miniha ekka kate wachana walinma.mn wayasaka achchi kenek puthe..

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 2 หลายเดือนก่อน

    Kathaw aththa❤

  • @Rajith-h8z
    @Rajith-h8z ปีที่แล้ว +2

    Me Chanel eka karana manussya mithyawa pathuranwa views mun darmaya vikurthi kra kara hamba kranwa mihipita apagatawana miniasu

  • @ChanDrika-s3g
    @ChanDrika-s3g 3 หลายเดือนก่อน

    Obawahanseta sammukewemata awasthawsk labadenewanam bohomapin theruwansaranai

  • @varundhanu1963
    @varundhanu1963 ปีที่แล้ว +13

    ඇත්තටම අරනධම්ම හාමුදුරුවෝන්ගෙ මරනය අභිරහසක් තමය් . 🙏🙏🙏

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 ปีที่แล้ว +31

    බත් කන හරක් දෙදෙනෙකු අතර ඇතිවන සාකච්ඡා ඉතින් මේ වගේ නැතුව වෙන කොහොම වෙන්නද.

    • @ashenbandara1395
      @ashenbandara1395 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @tenisonjayasena5914
      @tenisonjayasena5914 7 หลายเดือนก่อน

      Oya රහතන් welada

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 7 หลายเดือนก่อน

      @@tenisonjayasena5914
      කොහොමද රහතන් වෙන්නේ

  • @සෝමලතා
    @සෝමලතා ปีที่แล้ว

    ඔබ වහන්සේ නියම තැනින් දහම දැනගත්තා මග පල ලබන්න වස් ප්‍රමාණ ඕනිද සාමනේර උපසම්පදා ඕනිද කොහෙත්ම නෑ ගිහි පැවිදි කාටත් මගපළ ලබන්න පුලුවන් එහෙනම් මොකටදත්ව තනතුරු නේද ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ නියම ගමනතඔරආගඑන ඉවරයි ඔරඋදඉයඹට දාගන්න ඔබවහන්සේ ට සුවපත්වේවා

    • @chathunigeethma4154
      @chathunigeethma4154 ปีที่แล้ว

      ගොන් වස්සෙක්නෙ මූ.......😅

  • @ireshanpriyankara1299
    @ireshanpriyankara1299 ปีที่แล้ว +1

    දාර්ශනික සන්වාදය අවශ්‍යයි සුසන්ත මහත්මයා

  • @upulmanavadu5057
    @upulmanavadu5057 ปีที่แล้ว +11

    විශබීජයක් ඉවත් වුනාම තවත් විශ බීජයක් දුකෙන්....

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 หลายเดือนก่อน

    ඔබවහන්සහරි

  • @KumaraSenanayska
    @KumaraSenanayska ปีที่แล้ว +1

    Aniwarenma aeththa .apata one darshanika adahas oba wahanseta theruwan saranai

  • @shiromigunawardana7486
    @shiromigunawardana7486 ปีที่แล้ว +4

    සිවුර පොරවන් ඉන්න සිවඵුන්ව උස්සලා තියන්න ඵපා. එය බුදු දහමට කරණ නිමාවක් 😢

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 ปีที่แล้ว +11

    පරමාර්ථය ප්‍රත්‍යක්ෂ උනා නම් සම්මතය ගැන මොනවට කලබල වෙන්න ද..

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +4

    මම මේ හමූරුවෝ ලගින් ම ඇසුරු කරලා තියනවා.පට්ට දැනූමක් තියනවා නිවන ගැන

    • @GGbro0001
      @GGbro0001 ปีที่แล้ว +1

      පුකේ ඇරියේ නැද්ද උබට 😂

    • @diamondtv5374
      @diamondtv5374 ปีที่แล้ว

      දැනට අවූරුදූ 7කට ඉස්සර.දැන් බූවාට පිස්සූ වගේ.මම දැක්කේ ඔය සීන් එකේන් පස්සේ අවූරුදූ ගානකින්

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 ปีที่แล้ว

      ලාම්පු පහන් නිවන එක ගැන වෙන්න ඇති පට්ට දැනුම තියෙන්නේ.

  • @nandasenapathiraja2480
    @nandasenapathiraja2480 ปีที่แล้ว +1

    Susa ayya dan maru niyamai

  • @nationmusictv2849
    @nationmusictv2849 ปีที่แล้ว +7

    මෙ වගෙ හමුදුරුවො වටිනවා අපිට රටට

    • @ravichathuranga3237
      @ravichathuranga3237 ปีที่แล้ว +2

      thopi wage harak

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว +4

      මේ ඇත්ත ස්වාමීන් වහන්ස නමක් නෙවේ..

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Mu hire

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว +3

      අනේ ඔව් වටිනාකම කියලා නිම කරන්න බෑ මුන් වගේ බුද්ධ චීවරය දාන් බෞද්ධ ආගමට අපහාස උනුයි උබලා වගේ බත් කන හරක් නිසයි මේ රටට හෙන ගහලා ගියේ 😪

    • @chathunigeethma4154
      @chathunigeethma4154 ปีที่แล้ว

      ඉදකින් මෝඩ හරක්.😂

  • @tharakamunasinghe8756
    @tharakamunasinghe8756 4 หลายเดือนก่อน +1

    සාදූ

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 ปีที่แล้ว +5

    හිතන්න බැරි අයට මේවා රහත් වගෙ පෙනුනට ප්‍රඤ්ඤයො ට එහෙම නෑ
    මෙම ස්වාමීන් වහන්සේ කියනවා අරණ ධම්මෙ දැන් ඉන්න අයට සම්මුති සාසනයෙ මොනවත් බෑ කියලා
    පන්සිල් දී ගන්නවත් බෑ කියලා හරි අවඤ්ඤාවෙන් කියනවා
    ඔබවහන්සේ ට මතක් කරන්න කැමතියි
    චුල්ල පන්ථක තෙරුන් වහන්සේ ගෙ කතාව🎉
    උන්වහන්සේ ට සාර මාසයක් පද හතරෙ ගාතාව කට පාඩම් බැරි උනා
    මහා පන්තක හිමි චුල්ල පන්ථක තෙරුන්ට ගෙදර යන්න කීවා
    නමුත් බුදු රජාණන් වහන්සේ චුල්ල පන්ථක තෙරුන් රහත් කලා..
    මහාපන්තක ලට බැරි බොහෝ දේ චුල්ල පන්ථක තෙරුන් කලා සෘද්ධි බලයෙන්
    ඔබවහන්සේ ගෙ ප්‍රත්‍යක්ෂ ය නිරවුල් නෑ

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว

      ඒ පුර්ණ විමූක්තිය ලද අය අද නෑ.. එදා 500 මහා රහතන් වහන්සේ ලා එකට වැඩ සිටියා අද ඉන්න රහත් දෙදෙනෙකු වත් සමගී නෑ..සෘධි බල අද ඉන්න අය පිලිගන්නේ නෑ..
      හැබැයි
      රහත් හූ ඉන්නවා...අනූ ධාතූ මාරු කල holly spirit කියලා කියන්නේ.. එයාලා ලෝකෝත්තර ව සිත මූදවා නෑ

    • @roshanmenaka3669
      @roshanmenaka3669 ปีที่แล้ว

      චුල්ල පන්තක ගේ ලගින් වත් තියන්බ පුලුවන්ද මීමෝ ඕකේ ඉන්න එවුන්. අරණධම්ම හාමුදුරුවන්ට දානෙත් එක්ක වහ දීපු එවුන් ගැනද මේ කියන්නෙ... 😂😂😂

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว +1

      @@roshanmenaka3669 කොහොමද මේ දවස් වල විමලබුද්ධිගෙ ටික්ටොක් රැගිල්ල 😹😹

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 ปีที่แล้ว +1

    මේ වගේ අවලංගු චරිත සමාජ ගත නොකරන්න, වැදගත් යමක් කරන්න, මේ චීවරධාරියා සාසනය විනාශ කරන්න ඉන්නේ, ඇයි ඔබවහන්සේ යන වචනය භාවිතා කරන්නෙ

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +6

    මොකක්ද බන් හැමවෙලාවෙම අර චමුදිත වගේ "වගකීමෙන්ද කියන්නේ අහන්නේ"??😂😂😂😂😂

  • @nikoduleepa4922
    @nikoduleepa4922 ปีที่แล้ว +5

    අරන ධම්ම හාමුදුරුවෝ අපවත් වෙලා මේ තරම් ඉක්මනට උන් වහන්සේ පදනම් කරගෙන ප්‍රශ්නයක් ඇතිවුනා නම් අවුරුදු 2500k මේ දහම මේ මට්ටමින් වත් පැවතීම පුදුමයක්.
    අපට වැදගත් වන්නේ උන් වහන්සේ දේශනා කල ධර්මය මිස උන් වහන්සේට ගෝලයන් හිටියා නැද්ද?ගෝලයෝ කී දෙනෙක් ඉන්නවද කියන එක නෙවෙයි.අභියෝගය වන්නේ උන් වහන්සේ කල දේශනය අධ්‍යයනය කර මේ ගැඹුරු දහම වටහා ගැනීමයි.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +9

    කෙලින් කතාව සහ සත්‍ය ඇත්ත පිලිගැනීම යනු අවංක ජීවිතයක්.
    සඟවාගත් කරුණු බොහෝ තිබෙන හරී සිවත් ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිමින් ම්නිසුන් රවටනවාට වඩා ඔබවහන්සේ ඇත්ත ලෝකයාට හෙලිකිරීම වටිනවා. සිවුරක් තුල සිටිම්න් වැරදි කරොත්නෙ සාසන සම්ප්‍රදාය කැඩීම. නමුත් සිවුරු ඉවත් කොට ගිහිව සිටිමින් තමන් කැමති දෙයක් කරන්න පුලුවන්.
    පැවිද්ද තුල යම් අවබෝධයක් ලබාගැනීමයි වටින්නෙ. ඔබවහන්සේට අවබෝධයක් තිබෙනවා.
    ඇඟිල්ල දිගු කරන බොහෝ අය සිල්වත් නොවන ලෝකයක එක් දිනක් මහනකම රැක්කත් එය උතුම් . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @kadalla-9158
    @kadalla-9158 ปีที่แล้ว +2

    තව ආදෙක් වගේඑ..මුල්ම ප්‍රශ්නෙත් ලස්සනට ලිස්සල ඇරිය

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 ปีที่แล้ว +1

    Adath jeewamana adyathmika gurudewoththamayanan wahanse arana damma swaminwahanse

  • @Isuru_jayathunga
    @Isuru_jayathunga ปีที่แล้ว +1

    සල්ලි වලට මේ වගේ ප්‍රමෝශන් කරන මුන් වත් හිරේ දාන්න රැල්ලක් හදන්න ඕන. පකේ යූටියුබ් කාරයො. රිපෝර්ට් කරන්න ඕන මේ චැනල්

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n ปีที่แล้ว +10

    😂මේ වගේ අමනයෝ අපේ සාසනේ කනවා තම්බියොවත් දෙමලුවත් නෙවේ අපිට කෙලින්නේ මේ වගේ ගනයියොම තමා.උබලට බුදුන්ගේ සිවුර ඇදගන්න තියා බුදුන් ගේ අසලකටවත් සමාන කල නොහැක...කාලකන්නි

    • @disnasajeewani
      @disnasajeewani 4 หลายเดือนก่อน

      Paw puroganna epa. Kalakanni

  • @AraNisa-t8x
    @AraNisa-t8x ปีที่แล้ว +9

    මෙම සාකච්ඡාවේ වටිනාකමක් ඇති බව නොදැනේ.

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 ปีที่แล้ว +5

    අසත්‍යා ගොං හරකො අන්න උඹේ පිස්සු බූතයා උසාවි දාල ගිහින් වැඩසටහනක් කරපං නිවන ගැන. මේ වගේ පිස්සන්ගෙ කථා අහලා සාදුකාර දීලා තියෙන කමෙන්ට් දාන ගස් ගෝන්නුත් පලයල්ලා ඌට වන්දනා කරන්න.

    • @kalyanirohini1738
      @kalyanirohini1738 11 หลายเดือนก่อน

      දුෂිතයෝ තමයි එලියේ ඉන්නේ. හිරේ ඉන්න හැමෝම වැරදි කාරයෝද?

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 11 หลายเดือนก่อน

      @@kalyanirohini1738 නැහැ හිරේ ඉන්න අය දූෂිතයො

  • @Iiiiiii96
    @Iiiiiii96 ปีที่แล้ว +2

    Views ගන්න ඕනේ රෙද්දක් කරන උන් මුන්

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +2

    කො රටේ නිතියක් කියලා දෙයක් මූව වහාම අත්අඩංගුවට ගන්න බුද්ධ දර්ශනයට අපහස කරන්නේ මූ.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว +30

    අද්‍යයනයකින් තොරව සාකච්ඡාවක් සදහා කැදවීමෙන් අහින්සක ප්‍රේක්ෂකයන් අමාරුවෙ වැටෙනවා. 😥

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 ปีที่แล้ว +3

    මට නම් මතකයි පොඩි හාමුදුරුවො.... කුරුවිට දේශනා යන කාලෙ ඉදල මං දැක්කෙ...

  • @damma89
    @damma89 ปีที่แล้ว +2

    උන්වහන්සේ සියල්ල අවබෝද කරගෙන සියල්ලන්ගෙන්ම මිදී පිරි නිවුණා.. උන්වහසේ ඇතරපු බෙදාගන්න බැරිව නිවන් යන්න බණ කියනවා...

    • @roshanmenaka3669
      @roshanmenaka3669 ปีที่แล้ว +2

      දානේ උයන ගෑනු සිවුර අස්සෙ හැංගිලා මේක අස්සෙ මොනාද හොයන්නෙ?? පොලීසි ගානේ රිංග රිංග රැකගන්න වෙහෙසෙන්නෙ අතෑරපු නිසා වෙන්න ඇති. 😂😂😂

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +2

    සුසන්තට වඩා බල්ලන්ට ඉව තිවනවා

  • @damma89
    @damma89 ปีที่แล้ว +3

    නිතියමය හැටියට උන්වහසේගේ නියම ගෝලයෙන් සොයා බලනවනම් පැවිදි සහතිකේ උන්වහන්සේගේ නම බාරකාර ලෙස තිබිය යුතුයි. එහෙම කිසිවෙක්ට නෑ.

    • @roshanmenaka3669
      @roshanmenaka3669 ปีที่แล้ว +2

      දානෙත් එක්ක අරනධම්ම හාමුදුරුවන්ට වහ දීලා දැන් සිවුර දාගෙන සහතික හදාගෙන නිඝන්ටයෝ එක්ක වහල් කම් කරන ගමන් නීතිය ගැන කියන්න එනවා... 😂😂😂

    • @mallagamasugatharathana7510
      @mallagamasugatharathana7510 ปีที่แล้ว

      @@roshanmenaka3669 අනේ තෝ වගේ මෝඩ ගොන් හරකෙක් වහදීලා මැරැවානම් මරන පරීකෂනයෙන් එලිවෙන්නේ නැද්ද අරන ධම්ම හාමුදුරැවෝ අසනීප වෙලා අපවත්වෙන මොහොත දක්වාම උන්වහන්සේගේ තාත්තා ළඟ හිටියා.උන්වහන්සේ ජීවත්වෙලා ඉන්න කාලේ උන්වහන්සේගේ අත් අකුරින්ම අවසන් කැමැති පත්‍රයේ ලියලා තියෙනවා අපවත්වීමෙන් පසුව සියල්ල දැන් ඉන්න හාමුදුරැවන්ට පවරන්න කියලා.තොපිවගේ හාල්පාරැ ගොබ්බ කාලකන්නි මොන පබ්බද දන්නේ.

    • @Sweet-beesss
      @Sweet-beesss 11 หลายเดือนก่อน

      සැරියුත් මුගලන් රහතන් වහන්සෙලාට බුදුන්වහන්සේ දීපු සහතිකේ කොහෙද දන්නෙ නෑ නේද මෝඩ පකෝ😂

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 ปีที่แล้ว +9

    මේකා නේද විශව බුද්දා කියලා ටික්ටොක් එකේ පිස්සු කෙලපු එකා🤣

    • @JesikaRFernando-nb7kl
      @JesikaRFernando-nb7kl ปีที่แล้ว +2

      ඔව් බං අපෙ වුන් ආශිර්වාද ත් කරලා

    • @thebeautyofsrilanka338
      @thebeautyofsrilanka338 ปีที่แล้ว

      මේ ලංකාව කියන ලස්සන රටේ මෝඩ ගොං අමන මිනිස්සු බහුතරයක් ඉන්නේ තිත්ත උනත් ඇත්ත ඒක.අපේ රටට කෙල උනේ මේ වගේ මොඩ මිනිස්සු නිසා.මිනිස්සු ඇතුලන්තෙන් අදුරගන්න බෑ ඒත් කියන්නේ මොකක්ද ඒක එක පර විස්වාස කරන මොඩයෝ ඉන්නේ මේක එක නිදසුනක් විතරයි මචන්.

    • @Madaraonline
      @Madaraonline ปีที่แล้ว

      ඔව් බන් බුද්ධ චීවරය ඇදන් අගාමට අපහාස කරන දේශපාලන ඉත්තේක් බන් මූ... බලපන් අපේ ගවයෝ ටික දලා තියෙන comment මුනිවයෙක්ලු අපේ රටට මෙහෙම මෙහෙම උනු එක සාධාරණයි ඕයි

    • @dd-ws8ur
      @dd-ws8ur 11 หลายเดือนก่อน

      කුඩ්ඩෙක්.

  • @BODAREE
    @BODAREE ปีที่แล้ว +2

    ඇයි දැං ටික් ටොක් එකේ මිනිස්සු කුපිත කරන් යන්නෙ

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 6 หลายเดือนก่อน

    අසරණ බෞද්ධයින් අනාථ කරන්න එපා, අරණ ධම්ම හාමුදුරුවන්ට අගෞරව කරන්න එපා. ධර්මය අවබෝධ කරගත් අය අනවශ්‍ය කතා වලට කාලය යොදවන්නේ නැත.

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +2

    හරි උත්තර නැති පවුකාරයින් නිසි දඩුවම් දෙන්න ඔනැ කතා කරන විදියෙන් පෙනවා කැතයි නමුත් ඔය සිවුර අගෘරැව නොකර නොදකින් කියන කතා චික් අත්අඩංගුවට ගන්නම ඔනැ

  • @Dhamma-y1q
    @Dhamma-y1q 5 หลายเดือนก่อน

    සත්‍යඅමනුස්සඉන්ටබොරඋවක්පමනය්

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹❤🌷🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว

    😅😅😅😂😂😂 Aiyyo.... Sir..iii Sena!!!

  • @varundhanu1963
    @varundhanu1963 ปีที่แล้ว +4

    ඌරුගමුවේ චන්දකිත්ති ටය්, මාලබේ ධම්මනිපුණටය් වාද කරන්න ගැලපෙන්නේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේ තමය් 🙏🙏🙏

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว +1

      එහෙනම් යෝජනා කරන්නකො, අපි නම් ලෑස්තියි.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      ඇයි ඔයාට මෙතරම් video කරලා කිව්වෙම සත්වයෙක් ඉන්නවා කියලා..අයෙත් ඒකම තමයි කියන්න තියෙන්නෙ..ඉතිරිවෙලා තියෙන්නෙ එපමනක් නේද? එක්කෙනෙක් නැ කියනවා අනෙක් කෙනා ඔව් කියනවා.කාගෙ හරි වචනටිකක් අහලා අපි අදහසක් ඔලුවෙ දාගන්නවා..(ඇහෙන් දාගන්නවා කනෙන්න් දාගන්නවා).ඒක කියන්න කෙනෙක් comment වල හොයනවා.නැතිනම් පොත්වල ලියනවා.ඒකත් බැරිඅය තනියම දොඩවනවා...කටට දාගත්ත දේවල් වලට යන්න තැනක් තිබුනට හිතට දාගත්ත දේවල්වලට යන්න තැනැක් නෑ.ඒක තමයි මට වෙලා තියෙන්නෙ.😂😂😂

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว

      ​@@nawatime_titha
      සත්ත්වයා ඉන්නව, ඔහුට ඇති විසඳුමයි අපි පෙන්වන්නෙ
      විසඳුම දෙන්න කලින් දැන් සත්ත්වයෙක් ඉන්නවා කියන එක දේශනාවෙන් ඔප්පු කරන්න වෙලා.
      ප්‍රායෝගිකව නම් කොහොමත් ඒක තම තමන්ට දැනෙනවා නේ.

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of ปีที่แล้ว

      Uru gamuve, .. malabe..... sivru gnikavo dennek ?
      Un ma coment dala navetha vidiyo karanne unma coment dala illanava ?

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of ปีที่แล้ว

      Vidiyo valata anne pissuvak thiyenne ? manasika rogiyo dennek ?
      Sathay la kohedo hitiya kab bo dennek "form" karala vech che vinasayak ?

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +1

    සුපිරි හමි පැක්ටරියක් ෴සිවුර දාගෙන ඉන්නේ෴සිවුර දැමිමට කමක් නැත෴සේප් එකේ බ....වක් ගැහැවිවට කමක් නැත.....

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +1

    ,අන්න මේ පිස්සා පොලිසියෙන් අල්ලලා. පිස්සො ගෙනත් joke දෙන්න එපා.

  • @vishmithavishmitha6870
    @vishmithavishmitha6870 ปีที่แล้ว

    මන්ද මානසික, සිවුරක් පොරවපු, වෙනයම් බලවේගයකින් හසුරුවන පුද්ගලයෙක් මේ...

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +2

    අනේ මෙහෙම අන්ද බක්තිකයන් ඉන්න රටක්,මොකෙක් හරි කහ රෙද්ද පොරවන් ඇවිත් කොහෙන් හරි ගැට ගහගත්ත පඩි කතා ටිකක් කිඋවොත් මේ අම්මන්ඩිලා රෙද්ද උත්සන් සාදු කාර දෙන්නේ ඒ දිලා මදිවට ඌත් එක්ක එකට නිවන් යන්න හදන්නේ ,මුන්ට නිවන් යනවා කියන්නේ පිටකොටුවේ යනවා වගේ වැඩක් හත්දෙවියනේ මේ බෞද්ධ කියන හැත්තට මොකක්ද වෙලා තියෙන්නේ ,බෞද්ධ කියන්නේම අවබෝධයෙන් තේරුම් ගන්න එක මම අවුරුදු 35 කට වැඩි දර්මාචාර්‍ය පන්ති ගුරුවරයෙක් මන් හෙට කහ රෙද්ද පොරවන් බන කියන්න ගත්තොත් මේ නඩේ එනවා මගේ පස්සෙ මට සඳු කාර දිදී නිවන් යන්න සින්හල බෞද්ධ කිටන අද බාලයෝ මුලින්ම පන්සිල් පද් 5 හේ තෙරුම් දනගෙන කෙලින් හිටගනිල්ලා දෙ වෙනුවට බුදුදහම කියන්නේ මොකක්ද කියලා හරි දැනුම ගනිල්ලා .කාලය,ශ්‍රමය ,දනය වැයකර අපාය ගාමී වෙන්න එපා,මට සාදු කාර දෙ න්න එපා මන් මගේ ගමන අවබොදයෙන් යනවා උබලා උබලා ගේ ගමන හරියට පලයල්ලා හොර ගනයො වන්දනා වේ යන්නේ නැතුව .❤️ කියන්නේ මේ හාමුදුරුවන් කවුද කියලා මන් දන්නේ නැහැ නමුත් ගැබුරින් තටමනකොට මමනම් බුරුවෙක් නොවේ .මිනිස්සු පවු කියලා හිතලා මේ ලීවේ.🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kennethkim8067
    @kennethkim8067 ปีที่แล้ว +3

    කෙලින් කතාකරන එකනම් නියමයි

  • @KTSP12
    @KTSP12 ปีที่แล้ว +3

    😂😂 තව සාකච්ඡා 3 ක් කොලොත් ඔය බර වචන ඉවර වෙනවා.
    අවබොදයට තියා සාශන සම්ප්‍රදාය වත් දන්නෙ නැ.

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn ปีที่แล้ว

    This guy has been enlightned.bit need more time to matured.coz still too young to absorbe this strength.

  • @sandaruhasith744
    @sandaruhasith744 ปีที่แล้ว

    හ්ම්ම් හ්ම්ම් 😂😂😂
    ඒක මරු

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +1

    Supiri

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +1

    Me wage You tube chanel 😢😢

  • @sarasavi7898
    @sarasavi7898 ปีที่แล้ว +4

    සත්‍යා ව්ලොග් හුත්තෝ . එක එක පිස්සො ෆෝම් කරන්න එපා තොට හෙණ ගහනව. තෝ ගන්න සල්ලිවලින් කන බත් කටක්වත් යාදෙන්නෙ නෑ. අන්න මේ පිස්ස හිරේ දැන්

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 ปีที่แล้ว

    වැද්දන්ගෙන් බන අහනවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +3

    අවබෝධයේ ප්‍රශ්නයක් තියෙනවා මයි..

  • @dilipchandra6869
    @dilipchandra6869 11 หลายเดือนก่อน

    n.g.o.ආධාර වලට යට වී සාසනය වනසන මුන් නෙරපා දැමියයුතුය.

  • @upulmanavadu5057
    @upulmanavadu5057 ปีที่แล้ว +5

    මේකට කමෙන්ට් දාපු එවුන්ට දැන් පස්ස හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති... මොට්ට මී හරක්..😂😂😂😂

  • @nationmusictv2849
    @nationmusictv2849 ปีที่แล้ว +1

    අරන දම්ම හිමිගෙ එකම ගොලයා තමයි අපි දන්නවා එක

  • @asaranasarana8310
    @asaranasarana8310 9 หลายเดือนก่อน

    අපේ මහත්තයා මේ ගිහියන් සමග එපා වැඩසටහන් කරන්න. උඩබලන් කෙලගහනවා වගේ වැඩ..

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya ปีที่แล้ว

    👍

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 ปีที่แล้ว +4

    Ane me ape podi hamuduruwo ne ...kuruvita idanma api dannawa ...sumith pererage idanma api dannawa ....🙏🙏🙏🙏

  • @Uthpaladesilva-tx2cc
    @Uthpaladesilva-tx2cc ปีที่แล้ว +4

    මේ හාමුදුරුවෝ නේද අර tik tok එකේ පිස්සු නටන්නේ

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +1

    අත්දැකීම් ගන්න පුළුවන් ඔන්න ඔය හැන්ගි හොරා රගන අයට

  • @beautimodel
    @beautimodel ปีที่แล้ว

    kUda kalaye pewadi kirime prathipala thamai me

  • @sumuduanurajith315
    @sumuduanurajith315 ปีที่แล้ว +2

    මූ මානසික ලෙඩක් ටික් ටොක් එකේම බලහන්

  • @sampathlasantha9411
    @sampathlasantha9411 ปีที่แล้ว +1

    සල්ලි වලට කාල කන්නි වැඩ කරන්න එපා

  • @chariththaranga1974
    @chariththaranga1974 ปีที่แล้ว +3

    අරණ දම්ම කියන්නෙ මිත්‍රයාව වපුරපු චීවරදාරියෙක්

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවන්ව අත් අඩංගුවට ගත්තා නේද

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 ปีที่แล้ว +1

    බෙහෙත් දුන්නෙ ඔය යස අගේට 😂😂😂😂

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว

    ඔබ වහන්සේ පවසන ආකාරයට ඔබට අවබෝධ වී ඇත්නම් ලෞකික සියලු දෑ ඔබ අතහැර ඇත නමුත් අතීතයේ ඔබ වින්ද සුඛ විහරණය නැවත ඔබට ලබාගන්න ඔබගේ වචනයෙන්ම පැවසුවොත් ඔබගේ වැරදි ඔබ වමාරා පැරණි අයගේ සිත දිනා ගැනීමට උත්සාහයක් ඇති බව මට හැඟේ ඔබ ආධ්‍යාත්මය පූර්ණ නම් ඔබ විසින් මවාගන්නා මේ සියල්ලේ බොරුව ඔබට වැටහෙන්නේ නැද්ද

  • @darmayaathra3344
    @darmayaathra3344 ปีที่แล้ว

    Kauda pudgalaya kiyala hoyanne na kiyana de harinam echcharai

  • @chariththaranga1974
    @chariththaranga1974 ปีที่แล้ว +1

    මානසික රෝගියෙක්

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +3

    මානසික ලෙඩෙක් මූ බොරුවට සිව්රක් ඇදන් බුද්ධ දර්ශනයට අපහස කරන කාලක්න්නී පාහරයා