'මගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියනවා මගේ අම්මා ඇස් දෙකට දැක්කා' - ලක්ෂාන් අබේනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 52

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 23 วันที่ผ่านมา +20

    සන්නා සර් ගෙනාවොත් මිනිහෙක් , ඒ නම් අපූරු මිනිහෙක් මයි.

  • @hemanadee
    @hemanadee 22 วันที่ผ่านมา +2

    ස්තූතියි සන්නා මෙවන් මනුෂ්‍ය යෙක් නළුවෙක් , නිශ්පාදකයෙක් , ජාත්‍යන්තර ලාංකිකයෙක් සමග සම්මුක වීම ගැන ❤

  • @jayam1429
    @jayam1429 23 วันที่ผ่านมา +2

    සුභ පතනවා හදවතින්ම සහෝදරයා ....
    ප්‍රාර්ථනා කරනවා ඔබට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 23 วันที่ผ่านมา +5

    ලක්ෂාන් අබේනායක රඟන, චාපාගේ "උල්කාපාතයක්" සිංදුව නොමැකෙන මතකයක්.
    කන හරහා මොළයට යායුතු රසවත් කයියක්.

  • @chamithsandaru3656
    @chamithsandaru3656 22 วันที่ผ่านมา +2

    Respect sir and film producer the best man …we like you and proud of you ayya…thruwan saranai

  • @chamindaprasad3041
    @chamindaprasad3041 23 วันที่ผ่านมา +3

    හුඟාක් ආසාවෙන් balapu program එකක් .. thanks ❤

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z 10 วันที่ผ่านมา

    ❤🎉 නියමයි ලක්ශාන් අයියේ..❤🎉

  • @anomamaggonage761
    @anomamaggonage761 23 วันที่ผ่านมา +5

    අයියෝ ඉතින් රටේ මොන ආයතනයද හරිහමන් වැඩක් කරන්නේ අපේ රටේ. සිනමා කර්මාන්තය ගැන කුමන කතාද. හදන තැන් අතරේ අද නළු නිළියන්ගේ භූමිකාවම හෝදලා පිරිසිදු කරලා ගන්න ඕනේ කියල තේරෙනවා සිනමාව කෙසේ වෙතත් tele නිර්මාණ දිහා බැලුවම. මොකද අද වැඩියෙන්ම සිනමාවට යන්නේ tele යෙන් නිසා. රංගනයක ප්‍රධාන තැනක් ගන්නේ නළු නිළියන්ගේ මූඩ් එක. මුහුණෙන් දෙන හැඟීම් වලට වෙන මොන දේටත් වඩා වටිනාකමක් ලැබෙනවා. රඟපානවා කියන්නේ ඒක. ඉතින් ඒ තැන අද විශේෂයෙන් tele ඩ්‍රාමා නළුනිලියෝ අමු අමුවේ කෙලෙසන හැටි හොඳින් බලා ඉන්නකොට පේන දෙයක්. අපිට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රතිවාදියා මෙල්ල කරගන්න රිද්දන්න වට්ටන්න හොඳම ආයුධයක් තමයි හිනාව. ඒකට හරියටම ගැලපෙන වචනය මම දන්නේ නෑ. ඔලොක්කු හිනාව, ඊර්ෂ්‍යාව නිසා කුහක කම නිසා ඇතිකරගන්න හිනාව වගේ වචනයක්. අනිකාට ගරහන්න වචනවලට වඩා බලයක් ඒ කුහක හිනාව තුල තියනවා. ඒක මහා ලොකු හිනාවක් නෙමයි නමුත් ඒක අනිකාගේ mood ඒක වට්ටන්න හරියට බලපානවා. ඒක අපේ රටේ නළු නිළියන්ගෙන් බොහෝ වෙලාවට දකින්න පුළුවන්. අනිකාගේ ඒ හිනාව නිසා අනිකාගේ මුහුණේ ඉරියව් mood එක එහෙම පිටින්ම වෙනස් වෙන හැටි හොඳින් බැලුවොත් පේනවා. ඒ අනිකා ඉදිරියට එන්න වලක්වන්න කරන දෙයක්. වෙන රටවල ඒවා දකින්න නෑ. ඔවුන්ට රඟපෑම කියන්නේ වටිනා දෙයක්. ඔවුන් ඒකට ගරු කරනවා. අපේ රටේ එකෙනුත් බලන්නේ අනිකාව වට්ටන්න. අධ්‍යක්ෂ වරු ඒවා ගැන සැලකිලිමත්ද මන්ද.

  • @anuradhapriyankara2652
    @anuradhapriyankara2652 23 วันที่ผ่านมา +4

    තමුසෙ මාර ඩෑල් එකක් සන්නා... මේ ඉන්ටව් කරන මිනිස්සු පට්ට ඕයි.. හිතාගන්නවත් බෑ...

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama 23 วันที่ผ่านมา +3

    නියමයි ❤❤❤❤❤❤❤❤

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 21 วันที่ผ่านมา

    මේ කතාව ලන්කාවට Apply කරගන්නයි ඔනෙ සන්නා ඔබට ගොඩක් ස්තුතියි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 23 วันที่ผ่านมา +6

    සන්නා ,නමුත් අපේ අය හුගාක් වෙලා වට රට ජාතිය වෙනුවෙන් ඉදිපත් වෙන්නේ නෑ නමුත් දෙමළ අය හැම වෙලේම තමන්ගේ ගේ ජාතිය වෙනුවෙන් විශාල සේවයක් කරන වා මම කැනඩාවේ ඇමැරිකා වේ දි එය හොදින් දැක්කා

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 23 วันที่ผ่านมา +3

    ලක්ෂාන් ඉතා හොද නළුවෙකුට වඩා හොද මිනිහෙක්.

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 23 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @nirodhananayakkara4208
    @nirodhananayakkara4208 23 วันที่ผ่านมา +2

    අම්මට සිරි මචං !
    ඇඩෙනව බං !

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 23 วันที่ผ่านมา +2

    Ammo patta ❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake 23 วันที่ผ่านมา +2

    Respect sanna and respect our heroes

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 23 วันที่ผ่านมา +2

    කළු හැඩ නළුවෙක් නේ 😍

  • @diaschamila7335
    @diaschamila7335 23 วันที่ผ่านมา +2

    Perfect program 👌

  • @akkanagowiththaththa1088
    @akkanagowiththaththa1088 22 วันที่ผ่านมา +1

    මචං උඹයි මායි දෙන්නා හෙලුවෙන් කතා කරන දවස එනකම් මං බලන් ඉන්නවා. මචන් සන්නා.

  • @Wikums1
    @Wikums1 23 วันที่ผ่านมา +2

    ඔබ ගැන ආඩම්බර යි

  • @Disna-c2f
    @Disna-c2f 23 วันที่ผ่านมา +2

    සුපිරි ❤

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 23 วันที่ผ่านมา +3

    gaammak bro

  • @Isuru994
    @Isuru994 19 วันที่ผ่านมา

    වැඩ්ඩෙක් ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 19 วันที่ผ่านมา

    💝🙏💝🙏💝🙏

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 22 วันที่ผ่านมา

    Inna balapalla naluwoo ape Un welalenna hadanawa eka teleyaka rangapala from Korea

  • @virajihalagamage6094
    @virajihalagamage6094 22 วันที่ผ่านมา

    මාතර මිනිහෙක් , ආඩම්බරයි !!!!

  • @user-ei9bs3lj2j
    @user-ei9bs3lj2j 23 วันที่ผ่านมา +3

    ෆිල්ම් කරන්ඩ හෙල්ප් කරන්නෙ මොන විහිලුද මේ මහා බැංකුවට කෙලපු එකා ජනාධිපති ඌව රකින්ඩ පොත් ලියපු එකා සජිත් ගාව උන්ව රකින ගමන් මේවා මොන විහිලුද

  • @gangamarapane8819
    @gangamarapane8819 21 วันที่ผ่านมา

    👏👏

  • @he-is-or-she-is50
    @he-is-or-she-is50 18 วันที่ผ่านมา

    Asia neh👀

  • @chamindaperera787
    @chamindaperera787 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rj2pj3gg9l
    @user-rj2pj3gg9l 22 วันที่ผ่านมา

    මෙවා කොය්ටරම් වටිනා ප්‍රොරෝගම්ද

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 23 วันที่ผ่านมา

    පට්ට පොරක්නේ... කෝ අන්තිමට දානවා කිඋව සින්දුව

  • @sachindanaveen1263
    @sachindanaveen1263 23 วันที่ผ่านมา

    47:16 මයින්ඩ් ටුවිස්ට් වෙනවා

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 21 วันที่ผ่านมา +1

    වැනස කරන කෙනා වගේ, සන්න ඉවසන්න කතාම කරන්නේ නැතුව

  • @Araboy1124
    @Araboy1124 23 วันที่ผ่านมา

    දුෂ්රා

  • @user-sq1ep2ls9q
    @user-sq1ep2ls9q 4 วันที่ผ่านมา

    කුහක් ජෙප්පො අපෙ කමට සීරුවෙන් පහර ගහමින් හිටිය දැන් රටටම කෙලින්න යන්නෙ😂😂😂 හ්අබැයි නිවෙන පහනේ දැල්ල වැඩිවෙ😂😂

  • @user-qk2ws2hk1k
    @user-qk2ws2hk1k 23 วันที่ผ่านมา

    Mokadda dan yana film eka lankawe

  • @user-hy3jb7fj8n
    @user-hy3jb7fj8n 23 วันที่ผ่านมา

    Umbe politics appiriyai, Dushra producer patta minihek

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 23 วันที่ผ่านมา

    බඹර වලල්ලෙ බඹරෙක් නේද

  • @aruntharaka7534
    @aruntharaka7534 23 วันที่ผ่านมา +3

    එහෙව් දුක්ඛිත රටක් ගැන කතා කරන සන්නා, හෙට කියයි රනිල් මා~~~ර ස්මාර්ට් පොරක් කියලා.

    • @dunethsameera4518
      @dunethsameera4518 23 วันที่ผ่านมา +4

      Hema reddatama political adala ganna epa bn.

    • @atampahura
      @atampahura 23 วันที่ผ่านมา

      චන්න අයියා ඔය උඩට අදින ඇදිල්ල ...... ඒ ඉරියව්ව පොරටම ආවේනික එකක් ...... ඔච්චර දිගට අදින්නෑ ...... ටුක් ගාලා නවතිනවා ........ ඒක පෙන්වන විදිහ මරු

    • @rajeedesilva
      @rajeedesilva 23 วันที่ผ่านมา +1

      Reply to me if you understand English. Did you vote for Gota? and now voting for NPP? This is the kind of mentality I observed with the people who comment like this.

  • @chathurangamadawa9332
    @chathurangamadawa9332 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sanjudilhara1445
    @sanjudilhara1445 22 วันที่ผ่านมา

    ❤️

  • @jagathc22
    @jagathc22 23 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

  • @Yasika_diary
    @Yasika_diary 22 วันที่ผ่านมา

  • @Carromguru
    @Carromguru 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @induwaradesilva259
    @induwaradesilva259 23 วันที่ผ่านมา