ටොරානා හොරකං කළ මරියසෙල්ගේ කුමරාණනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya #music #sound #songs #music

ความคิดเห็น • 46

  • @jcz5281
    @jcz5281 3 หลายเดือนก่อน +12

    මේක සන් ලිව්වා කියල මං ලගදි දන්නේ....හිතේ පොඩි හරි කහටක් තිබුනනම් ඒක ගියා කුමරානනේ පද ටික ආයේ බැලුවම...මරියසෙල් තැනක කියනවා...සන්නස්ගල සර් "මරියසෙල් මේක මීට වඩා හොදට ඔයාට මේක කියන්න පුලුවන් "කියල මෝටිවේට් කරපු හැටි...
    මරියසෙල්වත්,සන්නස්ගල සර් වත් නොදන්න කාලෙක "වස්සානේ... තුල තිබුන කුමරානනේ අපි රස වින්දා...මොන තරම් අකුරු වලට සංවේදී මනුස්සයෙක්ද...ආයේ ලියන්න..ඒ රහට...❤️💐✍️🙏
    එතකොට මං අදටත් හිතන්නේ සිහින නෙලුම් මල් මරියසෙල් නම් නෙවේ කියන්නේ කියලා..ඒ තරම් සංවේදී...මං හිතන්නේ මගේ බිරිඳ ඇතුලු ඕක නොකිව්ව අම්මා කෙනෙක් නැහැ❤️

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 3 หลายเดือนก่อน +7

    විටක එදිරිවාදියෙක් විටෙක ගුරුවරයෙක් තවත් විටෙක දේශපාලන,ගීත සහ සමාජ විචාරකයෙක්. ඔබ ඇත්තටම දක්ෂයෙක්.

  • @Seoul_Machan
    @Seoul_Machan 3 หลายเดือนก่อน +8

    මට සිංදු ෆීල් වෙනව කියල දැනෙන්නෙ අත් වල හිරිගඩු පිපෙනකොට, "කුමරානනේ නැතිදෝ දන්නේ" ගැයෙනකොටම ඒක දැනුනා ❤️ මරියසෙල්ගෙ මෙහෙම සිංදුවක් තියනව කියල අද දන්නෙ

  • @fallenonestn6925
    @fallenonestn6925 3 หลายเดือนก่อน +6

    ඇන්ජලීනා ජොලී ❤ Hollywood Actress එයා තමයි ඒ ඇස් වලින් බලන බැල්මේ පුරාවෘත්තය ❤🫂

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 3 หลายเดือนก่อน +4

    පිරුණු මිනිසුන් අපේ දරුවන්ට වාසනාවක්......
    දීර්ඝායුෂ වේවා ........
    සර් ට.......
    මරියසෙල් මහත්මියට........

  • @zaffersamadh7516
    @zaffersamadh7516 3 หลายเดือนก่อน +2

    ඉතින් සර්ට පුලුවන්නේ ටොරානා ෆැල්ට් ෆොම්න් උපයපු එක අවුරුදු 15 ක මුදල් ටික ලබාගන්න සෑහෙන්න දැන් බොහෝ යු ටියුබස්ලා කරනවා.

  • @chanaka1050
    @chanaka1050 3 หลายเดือนก่อน +2

    මේ සින්දුවට කවර් කරන එක හොදයි උඩට එන්න.හැබැයි කවර් එකේ අවසානයට හරි මරියසෙල් මහත්මියගේ හඬින් පේළි දෙකක්වත් දාන්න. මොකද මේ සින්දුවේ ජීවය ඒ හඬ.

  • @samee22i
    @samee22i 3 หลายเดือนก่อน +1

    @Ape Sinhala Panthiya ඕගොල්ලො නිර්මාණ කරාට ජනතාවට ඒවා රස විදින්න අවස්ථාවක් නෑ. Common platformවල මේවා නොමැතිවීම නිසා කලාකරුවා මියැදෙන්නටත් ප්‍රථමයෙන් නිර්මාණය මිය යනවා. Torana නිසා ඒක වැලකුනා. අයිතිය පිළිබඳ ගැටළුවක් තියනවා නම් ඒක පිළිබඳව සාකච්චා කරලා එකඟතාවයකට ඇවිත් පොදු youtube වගේ පොදු platform එකක channel එකක සින්දු ටෙලිනාට්‍ය වගේ දේවල් publish කිරීම නිසා නිර්මාණ මියැදීම වෙනුවට තව බොහෝ කාලයක් මුල් නිර්මාණය වගේම නිර්මාණ කරුවා මිනිසුන් අතර ජීවත්වෙනවා

  • @rajapaksa1551
    @rajapaksa1551 3 หลายเดือนก่อน +4

    තිදෙනාම වැඩ්ඩෝ .ඉදිරියට අයේ ලිය වෙන්නෙ නැති ගීත . ඔබ එන්න ඇවිත් යන්න එන්න 😂😂😂

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 3 หลายเดือนก่อน +4

    මට නම් ලස්සනම මරියසෙල් මහත්මියගේ ගීතය කවර් එකට වඩා.
    හරිම ලස්සන ගීතයක් .
    ❤❤❤

  • @aniloska8399
    @aniloska8399 3 หลายเดือนก่อน +7

    ඔන්න සර් මම ශෙයා කරා මුහුනු පොතට .♨️♥️♨️

  • @Diga24950
    @Diga24950 3 หลายเดือนก่อน +1

    ප්‍රෞඩ ඉතිහාසය ගැනම පාරම් banne නැතිව Sanna ගෙන් අළුත් නිර්මාණයක් ආවනම් මරු...

  • @niroshanperera8930
    @niroshanperera8930 3 หลายเดือนก่อน +3

    අර කාර් එකෙන් මම කෑම අරන් තියෙනවා..

  • @maheshbuddika1838
    @maheshbuddika1838 3 หลายเดือนก่อน +4

    සිංදුව වගේම කයිවාරුව ලස්නයි ..ස්තුති සර්..👍

  • @KalumCosta
    @KalumCosta 3 หลายเดือนก่อน +2

    Ubala thurstan kiyala apita marennada kiyanne... sinduwa harima agei... aa gana dekak naa... wal baila wadak naa...

  • @samanbandara9373
    @samanbandara9373 3 หลายเดือนก่อน +2

    කීර්ති ධර්මසිරි ස ගැණ මට තියෙන්නෙතෙත් සන්නසස්ගල ස වගැන වගේම ගෞරවයක්,,, විෂය ගැන කනට ගැහුව වගේ උගන්නන්න පුලුවන් අය පොඩ්ඩයි ඉන්නෙ,,, එව ඉතින් born skills මම හිතන්නෙ...!

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 3 หลายเดือนก่อน +2

    මම අදයි දන්නේ මෙක කියන්නේ මරියසෙල් කියලා ❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 3 หลายเดือนก่อน +6

    මං ආසම ගීතයක් ❤❤❤ආදරේයි.

  • @null96
    @null96 หลายเดือนก่อน

    පුදුම ලස්සන ගීතයක්.සුපිරී කියවීමක්.මරියාගෙ හඬ ❤.අනික් කාරනේ ඇලබට් අයියගෙ කෑම 😮

  • @aniloska8399
    @aniloska8399 3 หลายเดือนก่อน +6

    සිහින නෙලුම් මල් ♥️♥️♥️

  • @bcsraska
    @bcsraska 3 หลายเดือนก่อน +1

    මේ සින්දුවට ගොඩක් ආස කරාට ඇත්තටම අද තමයි දැනගත්තේ මේක කියන්නෙ මරිය සෙල් ගුණතිලක කියලා ...

  • @champikagomes9434
    @champikagomes9434 3 หลายเดือนก่อน +10

    ආසම ගුරුවරයෙක්. මම A/L සින්හල ඉගෙන ගත්තේ සර්ගෙන් දෙහිවල සරසවි clz එකෙන්. සර් ඒ කාලෙ හරිම ලස්සනයි. තාමත් ලස්සනයි. නිරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ගායුෂ ලැබේවා

    • @KFC9696
      @KFC9696 3 หลายเดือนก่อน

      හොඳට සිංහල ඉගෙනගෙන තියෙනබව පේනව "සිංහල"කියල ලියල තියෙන විදිහෙන්ම😂

  • @PrasannaIndrajith-o6p
    @PrasannaIndrajith-o6p 3 หลายเดือนก่อน +2

    ඇල්බට් අයියා ,බන් ඒ............❤

  • @darshrajapaksha
    @darshrajapaksha 3 หลายเดือนก่อน +1

    Sannsgala sirta Charitha Attalage samaga sammuka weemak apita balanna wasanawa labeida?

  • @Yaldevi361
    @Yaldevi361 3 หลายเดือนก่อน +3

    තෝ මොනවත් කාගෙන්වත් හොරකන් කරල නැද්ද ?

  • @sweepercover
    @sweepercover 3 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් ඇහෙන්නෙම "ඔබ තරුවෙන් අරන් ගියා" කියලා.

  • @sachithradeshan
    @sachithradeshan 3 หลายเดือนก่อน +1

    sanna dekala nedda oya sinduwata a kale sex video ekak fix karala thibba aka sehenna prasidda una,adatath sinduwa kochchara lassana unath mathak wenne ara video eka

  • @samtourssrilanka4477
    @samtourssrilanka4477 3 หลายเดือนก่อน +3

    දීලා දොඹෙන්❤😂

  • @Nishan40
    @Nishan40 3 หลายเดือนก่อน +2

    මම ප්‍රියතම ගීතයක්...❤

  • @senarathweerasekara252
    @senarathweerasekara252 3 หลายเดือนก่อน +1

    රසම රස විනාඩි 34 ක්..

  • @Kamini69-p4f
    @Kamini69-p4f 3 หลายเดือนก่อน +2

    දීල පෙති විසිරෙන්න ❤

  • @Nishan40
    @Nishan40 3 หลายเดือนก่อน +1

    මම ප්‍රියතම ගීතයක්...❤

  • @thusitha842000
    @thusitha842000 3 หลายเดือนก่อน +2

    kalayakata mage asama githayak

  • @slmydiary
    @slmydiary 3 หลายเดือนก่อน +1

    Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉

  • @dil-oc9cs
    @dil-oc9cs 3 หลายเดือนก่อน +1

    ඕයි හොරකම් කල සල්ලි දීපන් මිනිස්සුන්ගෙ... ලක්ශ දහය ගානේ කීයක්ද

  • @MrUdi123
    @MrUdi123 3 หลายเดือนก่อน +4

    ❤mariyasel . Thank you. My favourite xx

  • @megaelectrical613
    @megaelectrical613 3 หลายเดือนก่อน +1

  • @dilanjayanayake8958
    @dilanjayanayake8958 3 หลายเดือนก่อน +1

  • @igcas
    @igcas 3 หลายเดือนก่อน +1

    අඩේ මාත් කාල තියෙනවා එකෙන් .

  • @prabathdias5553
    @prabathdias5553 3 หลายเดือนก่อน +2

    Albat aiya❤

  • @Sugathekanayaka-pi9yp
    @Sugathekanayaka-pi9yp 3 หลายเดือนก่อน +2

    Oyath hodama horek neda

  • @srinathravindra93
    @srinathravindra93 3 หลายเดือนก่อน +1

    Stuti

  • @dilla815
    @dilla815 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤😊