ඉවරයක් නෑ තට්ටෙ ගානවා | කිඹුලා කාපු කෙනා එතනමයි | ඒ කාලේ කාවඩියක් ශත 50යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • කටු ගහන් වැඩිම දුරක් ආව සාමී
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 45

  • @ChamikaChathurani
    @ChamikaChathurani 23 วันที่ผ่านมา +19

    Vidio එක එනකන් බලගෙන ඉන්නෙ. මේකට ඇබ්බැහි උනා.

  • @warunidamayanthi1916
    @warunidamayanthi1916 22 วันที่ผ่านมา +6

    ඔබට පින් මේ දේවල් මේ විදිහට අපිට බලන්න ඉඩ සැලසුවට . කාවඩි නටන එකත් පෙන්වන්න අපි ගෙදර හිටියත් මේ දවස්වල හිතින් katharagama 🙏🙏🙏katharagama

  • @jayam1429
    @jayam1429 23 วันที่ผ่านมา +7

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය හැමෝටම ලැබේවා !
    👏👏👏👏👏👏👏👏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 22 วันที่ผ่านมา +3

    මේ සංස්කෘතිය ඉදිරි පරම්පරාව ත් ගෙනියන්න ඕනේ

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 23 วันที่ผ่านมา +7

    අපූරුයි.,කාවඩි නටන ඒකත් පෙන්වන්න කෝ...

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 22 วันที่ผ่านมา +5

    කතරගම දෙවි පිහිටයි

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 23 วันที่ผ่านมา +6

    අනුරාධගේ විිඩියෝ ඒනකම් බලාගෙන ඉන්නවා😂😂❤❤❤

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 22 วันที่ผ่านมา +6

    Video දානකම් බලා ගෙන ඉන්නේ .
    ඔබ ගේ සේවය අගේ කරමි

  • @mcsanath5959
    @mcsanath5959 22 วันที่ผ่านมา +3

    උපරිම භක්තියෙන් කරන මේදේවල් මේඅයට යහපතක් වේවා .

  • @maduravindapasan9311
    @maduravindapasan9311 22 วันที่ผ่านมา +3

    භක්තිය ඔව්න්ගේ විශ්වාසයයි.. ඔවුන්ට ඒක ඇදහීමට තියෙන අයිතිය මම තර්ක කරන්නෙ නෑ..ඒත් technique එක දන්නවනම් කිසිම භක්තියක් නැති කෙනෙක්ට උනත් ලේ එන්නෙ නැතුව කට්ට ගහන්න පුලුවන්.. කෙනෙක් තර්ක කරනවනම් එහෙම බෑ කියලා.. ඔහුට එම මතය දැරීමට නිදහස් අයිතියක් ඇත..මේ මගේ මතයයි..

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 22 วันที่ผ่านมา +2

    Good morning Anurada. GOD bless you and your family. ❤🇬🇧⚘

  • @clarencegunasekera3583
    @clarencegunasekera3583 23 วันที่ผ่านมา +1

    Well done brother, appreciate your hard work... ♥ From Australia.

  • @ranigeetha1312
    @ranigeetha1312 22 วันที่ผ่านมา

    අනේ අනුරාධ මහත්මයා හරිම ලස්සනයි ඒ වගේම ආසයි මේ දේවල් දකින කොට.
    නොදන්න දෙයක් දැන ගන්න අහන්නෙ සමා වෙන්න, මේ තරම් සේනාවකට වැසිකිලි පහසුකම් සපයන්නෙ කොහොමද...?
    ස්තූතියි .දෙවි පිහිටයි !
    🙏🙏🙏❤️❤️❤️

  • @shanikadilip1251
    @shanikadilip1251 23 วันที่ผ่านมา +1

    mamath eka digatama baluwa

  • @dahampasala4734
    @dahampasala4734 22 วันที่ผ่านมา +1

    1M අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් චැනල් එකක් !❤️

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 20 วันที่ผ่านมา

      Thawa thawa aya patan arn video danna balanne na meka ara

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 22 วันที่ผ่านมา +1

    දෙයියන්නෙ පිහිටයි.🎉වැස්ස වහින වෙලාවෙ තෙමූන දර්ශන නැද්ද🎉🎉🎉🎉🎉

  • @nicholasleopold3826
    @nicholasleopold3826 22 วันที่ผ่านมา

    අනේ කෙල්ලේ ඔයා මේක upload කරන එක ලස්සනයි ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 22 วันที่ผ่านมา

    Theruwan saranai කතරගම දෙවි පිහිටයි ❤❤❤adarei ❤❤❤❤

  • @ranathunga7987
    @ranathunga7987 23 วันที่ผ่านมา

    Niyamai

  • @AmilaPrashdh-gx6gh
    @AmilaPrashdh-gx6gh 22 วันที่ผ่านมา

    මහත්තයා පිරිමි අය කොන්ඩෙ තට්ටෙ බූ ගානවා තව වීඩියො එකක් දෙන්න තව විස්තර එක්ක.ගොඩක් දෙමල පිරිමි ලමයි වගේල සිංහල කොල්ලොත් කොන්ඩෙ තට්ටෙ බූ ගානවද කියලා !

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 22 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Oba semata Theruwasaranin siyalu dewi Rekawaranaya lebewa!

  • @Galaxya03Kwt
    @Galaxya03Kwt 22 วันที่ผ่านมา

    Bubu sarani,devi pihitai. ❤❤🌹🌹🌹🙏🙏🙏

  • @PremalalPremalal-hy4do
    @PremalalPremalal-hy4do 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 22 วันที่ผ่านมา +1

    අරූට කතා කලාට අවෙ නෑ නේද😢😢😢😢

  • @NishanthaNishantha-gz3sw
    @NishanthaNishantha-gz3sw 19 วันที่ผ่านมา

    මුරුගා මුරුගා වේල් මුරුගා.

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 19 วันที่ผ่านมา

    ❤🎉🎉

  • @erangakwt8920
    @erangakwt8920 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @anuruddha9948
    @anuruddha9948 22 วันที่ผ่านมา

    ❤❤❤❤ හරිම හොදයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 21 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @AmilaPrashdh-gx6gh
    @AmilaPrashdh-gx6gh 22 วันที่ผ่านมา

    මහත්තයා බොහොම ස්තූතියි එක කමෙන්ට් එකකට මහත්මයා රිප්ලයි වීඩියො එකක් දැම්මට ! මහත්තයාගෙ කතරගම වීඩියො වලට අපි ඇබ්බැහි වෙලා !

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 10 วันที่ผ่านมา

    Ape rate අභිමානය

  • @somawgk4778
    @somawgk4778 22 วันที่ผ่านมา

    කෝටි ගානක් සෙනඟ කී දෙනෙක් බිස්නස් කරනවද හා හා හොඳයි 😮

  • @somawgk4778
    @somawgk4778 22 วันที่ผ่านมา

    එ් මානෙන් ගොඩක් අය ජීවත් වෙනව 😢😢😢

  • @somawgk4778
    @somawgk4778 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වැස්සද

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 23 วันที่ผ่านมา

    බුදු අම්මෝ කොන්ඩෙ කපන්න රුපියල් 500ක් ගන්නවද 😮😮😮

  • @anilpriyankara4199
    @anilpriyankara4199 10 วันที่ผ่านมา

    ලනුවෙන් එහාට එන්න කියලා කිඹුලා දැනුවත් කරලද..😂😂

  • @maduravindapasan9311
    @maduravindapasan9311 22 วันที่ผ่านมา

    කටුව එක්කෙනාගෙන් එක්කෙනාට මාරු කලේ නැත්නම් HIV AIDS වගේ ලේ මගින් සමාජ ගතවන රෝග බෝවෙන්න පුලුවන් නේද?? එක කටුවක් එක්කෙනෙක්ට විතරයි නම් කමක් නෑ..

  • @user-mu5wx9mt1b
    @user-mu5wx9mt1b 22 วันที่ผ่านมา +1

    කිබුලා අල්ලාගෙන කාල මරනකල් ඔය කියන ප = = = a daviyo kohada හිටියේ .. ai ma හරක්ට නොtharanna...

    • @theshalideumini6373
      @theshalideumini6373 19 วันที่ผ่านมา

      Eka aththa

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 9 วันที่ผ่านมา

      A මිනිස්සු ge විස්වාසය
      ඒවාට garahanna epa
      සිංහල මිනිස්සු තමා ඒවා essrahata ගෙනියන්න නැත්තේ
      තමාගේ දේවල් වුණත් විහිළුව ta ගන්නවා
      Indian මිනිස්සු ලෝකේ කොහේද හිටියත් තමාගේ දේවල් වෙනස් කරන්නේ na කොච්චර ලොකු සල්ලි කාරයෝ වුණත්

  • @ceylonsaga
    @ceylonsaga 22 วันที่ผ่านมา

    8:15 අනුරාධ මාත්තයෝ! ඔය මොනවධ ආහන්නෙ?
    කාවඩි කියන්නෙය් දමිල අයගේ සංස්කෘතියක්.
    අපේ සිංහල මිනිසුන්ගේ නොතේරෙනකම තමෛ ඔක්කොටෝමෝ මුල.
    අනික කතරගම අවට ජීවත්වෙන ඔය තාත්තලා වගේ මිනිසු සිංහල නෙමෙඉ. ඔය කට්ටිය දෙමල (වල්ලිගේ පරම්පරාව). දෙන් සිංහල වෙලා.