හොද්දට මාළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • හොද්දට මාළු ‪@wishwatiyubaya‬ 🙄🙏😎
    #fishingvlogs #crabhunting #wishwatube
    #fishing
    #crabhunting
    #fishinglife
    #fishingvideo
    #netfishing
    #visidal
    #castnetfishing
    තවත් කල්ලමරේ වීඩියෝ බලමු 👇
    • කකුළු දඩයම crab hunting
    Back ground music credit to you tube audio library 🎶

ความคิดเห็น • 392

  • @MenakaFenando
    @MenakaFenando 3 วันที่ผ่านมา +4

    දමිත් අයියේ දැං මීගමු කලපුවෙම කැරකුනා ඇති නේද. සුලත් එක්ක හොද ගැම්මක් අල්ලමුකො ❤ නැත්තං එකම තැන. අපි මීගමුවට කොහොමත් ආදරෙයි negambo lagoon ⛳🐟♥️

    • @user-ps4lb3vl4o
      @user-ps4lb3vl4o 3 วันที่ผ่านมา

      ඒකනං ඇත්ත මීගමු කලපුවේ video ගොඩක් තියනව sulochanth one ඕනෙ❤

    • @KevinFonseka
      @KevinFonseka 3 วันที่ผ่านมา

      තව ගොඩක් location තියනව මීගමුවේ කලපුවෙම කැරකෙනව 💭

    • @KevinFonseka
      @KevinFonseka 3 วันที่ผ่านมา

      Hamilton ඇලේ වීඩියෝ එකක් නම්.......... 🤘💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 วันที่ผ่านมา

      මීගමු කලපුවයි සුලෝචනවයි විතරයි ඕනේ ........කියපු අයට තමයි මේ දිගට හරහට වීඩියෝ දෙන්නේ........ඇති වගේ නම් කියන්න.....
      ස්තුතියි

    • @HarshinHarshi-e3v
      @HarshinHarshi-e3v 3 วันที่ผ่านมา +2

      ඔව් negambo වල තව කොච්චර හොද location තියනවද කලපුවෙම බලල එපා වෙල එකම තැන . සුලා අයියත් එක්කම හොද video ඕනෙ 🖤🐟🎣

  • @AmilaDilanka
    @AmilaDilanka วันที่ผ่านมา +2

    Negombo kollanta ape support eka tynawa, mth negombo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 5 วันที่ผ่านมา +9

    පට්ට 👌👊 වැඩිපුර විඩියෝ එක දන්න බලන්න බුදු සරනයි 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @thilanbandara-zo5lu
    @thilanbandara-zo5lu วันที่ผ่านมา +1

    මරු අයියේ...පුදුම ආසාවෙන් ඔයාලා දෙන්න ඉන්න ඒවා බලන්නේ...කුකින් වීඩියෝ වලටත් පට්ට ආසයි ජයෙන් ජයම වේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  20 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 👍

  • @MahiAdhi
    @MahiAdhi 5 วันที่ผ่านมา +7

    දාපු ගමන් වීඩියෝ බලන මම වගේ සෙට් එක මේ කොනට දමිත් අයියා සුලෝචන දෙන්නට ජය වෙවා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

    • @dhanukagds2801
      @dhanukagds2801 5 วันที่ผ่านมา +2

      Natuwa natuwa malu pissiwa හොඳටම

    • @MahiAdhi
      @MahiAdhi 5 วันที่ผ่านมา

      @@dhanukagds2801 සිරාවටම ඈ 😉

  • @dinukashehan3073
    @dinukashehan3073 5 วันที่ผ่านมา +7

    කකුළුවොන්ගෙන් සුපිරි කෑමක් හදමු දමිත් අයියා සුලෝචනයත් එක්ක ඉස්සරහට අනිවා❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +2

      හදපුවා තිබෙනවා......ඒවත් බලන්න👇
      th-cam.com/video/pQqCkF0d2WE/w-d-xo.htmlsi=V3Xej_sM81ji3qhF
      th-cam.com/video/iVLbfMlTEGI/w-d-xo.htmlsi=dHjYB-E6mDMul-G2
      th-cam.com/video/_T0_9cSiuGQ/w-d-xo.htmlsi=DQmuOksbztqNT1iq
      th-cam.com/video/P4_jxaMEMbU/w-d-xo.htmlsi=rhJi4g7bmPeWeBqT
      th-cam.com/video/8ivonsECBu8/w-d-xo.htmlsi=lzY79_pOkQga8HkL
      ඉදිරියේදී තවත් වීඩියෝ ගෙන එන්නම්.......👍

  • @ckavi62
    @ckavi62 5 วันที่ผ่านมา +8

    පලවෙනි පැයෙන් දෙකෙන් බලන අපි ❤😊 දමිත් අයියා සුලෝචන ආදරෙයි හැමදාම සුපිරියක් දෙනවා 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @ckavi62
      @ckavi62 2 วันที่ผ่านมา +1

      @@wishwatiyubaya 🥰😘

  • @Nipu_Shorts
    @Nipu_Shorts 2 วันที่ผ่านมา +1

    නියමයි අයියේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 2 วันที่ผ่านมา

    😮😮😮,, මේකනමි සූපිරියක් තමයි,,💕💕❤️💘💐💐💞💓🌹,, නියම සූන්දර මිනිසුන් ජයෙන් ජයවේවා ආදරෙයි පැලෙන්න 💐🌷🌹🌹🌹🌹🌷🌹
    🇵🇱🌍,, I'm makila manjula pathmasiri,
    Poland,,,,,, ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashenbandara211
    @ashenbandara211 5 วันที่ผ่านมา +3

    Adath සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @indikadinesh5695
    @indikadinesh5695 5 วันที่ผ่านมา +1

    සුපිරි වීඩියෝ එක දිගටම දෙනවා නේද....සුපිරිම තමා....❤❤❤❤❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 วันที่ผ่านมา +1

    Supiri Sulochan😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 5 วันที่ผ่านมา +4

    සුලෝච්නයා නම් මරු ඩයල් එක.......සුපිරි
    දෙන්නම මරු නැත්නම් දමිත් තරහා වෙයි😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +2

      අනේ මට හොද වෙනමම කියන්න ඕනේ නෑ.......මාගැන දන්න අය දන්නවා මම කවුද කියලා ......මට ඒ ඇති......චැනලය ඉහලට ගෙන ඒම තමයි මගේ වගකීම සහ බලාපොරොත්තුව .......ඒසදහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබා ගන්න විදිය මම දන්නවා.......
      ස්තුතියි 💖

    • @ruwanpriyan7581
      @ruwanpriyan7581 5 วันที่ผ่านมา +1

      @@wishwatiyubaya just a joke brother,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      Yes I know that........but i said the real truth ......👍

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 5 วันที่ผ่านมา +1

    සුපිරි වැඩෙ ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct 5 วันที่ผ่านมา +2

    සුලොචන සුපිරි චරිතේ දවසක එනවා බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @deshanfernando5624
    @deshanfernando5624 12 ชั่วโมงที่ผ่านมา +1

    මූන බරු ගහා ගන්න එපා දමිත් අයියේ ..ඔලුවේ ලෙන්සුව බැදන් නිකන් කඩල කාරයෙක් වගේ ලස්සනයි 😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 💖

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 5 วันที่ผ่านมา +1

    ❤ ජයවේවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @kavindudinujaya8958
    @kavindudinujaya8958 5 วันที่ผ่านมา +1

    Adath supiriyk thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Roshan-681
    @Roshan-681 5 วันที่ผ่านมา +1

    සුපිරි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @sureshfernando6596
    @sureshfernando6596 5 วันที่ผ่านมา

    වෙනදා වගේම සුපිරි අදත්. 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @dhanukagds2801
    @dhanukagds2801 5 วันที่ผ่านมา

    සුපිරි සුපිරි ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @thinethaththanayaka112
    @thinethaththanayaka112 4 วันที่ผ่านมา

    ආසම චැනල් එක 🔥❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @PaSiyah420
    @PaSiyah420 วันที่ผ่านมา +1

    අම්මෝ අපෙ ගෙවල් ලග හාල් මෝලේ උරේකට කකුලුවෝ දාලා තියෙන්නේ 😹❤️‍🩹❤️‍🩹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  วันที่ผ่านมา +1

      මීගමුවේ ඉදන් ගෙනාවේ කකුලුවෝ......

  • @dilshanlakmuthu
    @dilshanlakmuthu 5 วันที่ผ่านมา +3

    සුලෝචනයා ඉන්නවනම් ආසයි බලන්න ....❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      ස්තුතියි 👍

  • @UpulKasthuriarachi
    @UpulKasthuriarachi 5 วันที่ผ่านมา +1

    සුලෝචන සහෝදරයා ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @JayanthaBandara-rp8li
    @JayanthaBandara-rp8li 5 วันที่ผ่านมา

    නියමයි.අයියෙ.දෙන්නම.පරිස්සමෙන්.දෙවි.පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sumedadilan3283
    @sumedadilan3283 4 วันที่ผ่านมา

    Oyage hama video akakma balanawa awa hari lassanai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @dinushshehan9331
    @dinushshehan9331 4 วันที่ผ่านมา +1

    සුලෝචන අයියා + දමිත් අයියා + කලපුව = මානසික සුවය 100% ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @yukthiprabath4411
    @yukthiprabath4411 2 วันที่ผ่านมา +1

    👍👍👍🎉

  • @dilanprasanna1387
    @dilanprasanna1387 5 วันที่ผ่านมา +3

    ආදත් සුපිරියක් සුලොචනයා අද හැන්ඩියා නේද යාලුවනේ😂❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-zi5ti9lo2j
    @user-zi5ti9lo2j 4 วันที่ผ่านมา

    මරු අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @lpcookingshow1703
    @lpcookingshow1703 5 วันที่ผ่านมา +1

    Supiriyak ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-sf7yp7vw5m
    @user-sf7yp7vw5m 5 วันที่ผ่านมา +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන්.😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @nesandunimjaya685
    @nesandunimjaya685 5 วันที่ผ่านมา +1

    Adath niyamai damith aiya❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 5 วันที่ผ่านมา +1

    උදේම බලපු මරු වීඩියෝ එක ,සුලෝචන අයියා කියන්නේ ධීවර කර්මාන්තය නිරතවෙන සුපිරිම 👦 ක් තමයි.මීගමුවේ වැඩකාරයා,අංගුලුවන්ගෙන්ද?කකුළුවෝ අල්ල ගන්නේ,අතංගුවේ ඇමට දාන්නේ අංගුලුවොද?

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 5 วันที่ผ่านมา

    Super video.. Good luck

  • @danushkaniroshana6580
    @danushkaniroshana6580 4 วันที่ผ่านมา

    Oyage vedio okkoma supiri aiya ,😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 5 วันที่ผ่านมา +1

    Supiri..❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @jeffery9781
    @jeffery9781 3 วันที่ผ่านมา +2

    මගේ යුතුකම මම ඉටුකලා..! ජය ජය ❤💰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි සහොදරයා 💖👍🙏

  • @gayandhanushka9164
    @gayandhanushka9164 5 วันที่ผ่านมา +2

    Niyamai sulochana niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-ie6wy3bm2w
    @user-ie6wy3bm2w 5 วันที่ผ่านมา +1

    Adek kamuu❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      කමු කමු.....👍

  • @1vs1560
    @1vs1560 5 วันที่ผ่านมา +3

    Balapitiya set eka me konata 🤟

  • @prasadhmadhusanka5201
    @prasadhmadhusanka5201 5 วันที่ผ่านมา

    මරු ඕඊ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @shashithadilshan8328
    @shashithadilshan8328 5 วันที่ผ่านมา +2

    Video eka thawa diga wenna oneee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      බලන අයට එපා වෙනවා.....දිග වැඩි උනාම......

  • @enjalo7332
    @enjalo7332 5 วันที่ผ่านมา

    නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @Salithadilshan-dr2ez
    @Salithadilshan-dr2ez 5 วันที่ผ่านมา

    අය්යා පොඩ් මාලු කලවමේ බැදලා සුපිරි හොදේ 😍😍🐟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 5 วันที่ผ่านมา +1

    තව වීඩියෝ ඕනී❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 👍

  • @Maraminihek
    @Maraminihek 5 วันที่ผ่านมา +4

    MN nikan oya Gena Kalpana Kara witri damith bro awilla mennna aderei hodea❤️❤️❤️🌈🌈🌈🌈

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @SLfoodsacademy
    @SLfoodsacademy 5 วันที่ผ่านมา

    Supiriyak aiye❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @ChikuandBooo-gm1jz
    @ChikuandBooo-gm1jz 4 วันที่ผ่านมา

    සුපිරී අයියේ දිගටම විඩියෝ දාන්න පට්ට ආසවෙන් බලන්නේ මං ආදරේයි හදවතින්ම සුලොචන අයියාත් නියමයී ඉක්මනට 200k ගහමූ ❤️💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @foodman7611
    @foodman7611 4 วันที่ผ่านมา

    ඔයාලගෙ වීඩියෝ සුපිරි . මොන වැඩ්ඩ හිටියත් සුලෝචන අයිය නැතුව වීඩියො එක ගැම්මක් නැ. හැමදාම සුලෝචන එක්ක විඩියෝ දාන්න ❤ ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @adhiyaa190
    @adhiyaa190 2 วันที่ผ่านมา +1

    කල්ල වරේ😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา +1

      හපොයි .................🙏😂

  • @NuwinGadgets99
    @NuwinGadgets99 4 วันที่ผ่านมา

    sulochnayawa hamadama aran enna u nnawanam patta gammk.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      උත්සාහ කරමු......👍

  • @supuneranga450
    @supuneranga450 5 วันที่ผ่านมา +1

    සුපිරි සුපිරි කකුලුවෝ ඩෙවල් එකක් දාන වීඩියෝ එකක් ඕනි අනිවාර්යයෙන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ඉදිරියේදී 👍

  • @lakshitha125
    @lakshitha125 5 วันที่ผ่านมา +1

    Adath supiri aiya❤ cooking video ekak thamai ooni ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ලගදීම එකක් කරමු.....👍

  • @MG_TIGER
    @MG_TIGER 4 วันที่ผ่านมา +1

  • @user-xu3yw3en7b
    @user-xu3yw3en7b 5 วันที่ผ่านมา +1

    නියමයි අයියා.. දැල්ලො අල්ලන එකක් දාන්න අයියා❤ ලගදිම.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      උත්සාහයක් ගමු.....👍

  • @user-nb8dc6qd6q
    @user-nb8dc6qd6q 5 วันที่ผ่านมา +8

    ආසයි බන් වීඩියෝ බලන්න දාන්නකෝ සතියට දෙකක් වගේ

    • @sasiya1224
      @sasiya1224 5 วันที่ผ่านมา +1

      2 වත් දන්න සතියට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      සතියට දෙකක් දානවා......👍

    • @nimaligeethika6114
      @nimaligeethika6114 5 วันที่ผ่านมา +1

      ඒක තමයි .අපිත් බලන් ඉන්නේ

  • @user-nb8dc6qd6q
    @user-nb8dc6qd6q 5 วันที่ผ่านมา +1

    දූපතේ කෑමක් හදාගෙන කන ලයිවු වීඩියෝ එකක් ඕනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ඉදිරියේදී උත්සාහයක් ගමු......👍

  • @user-du3wt7ko9t
    @user-du3wt7ko9t 5 วันที่ผ่านมา +1

    Adaht Maru video ak ❤❤❤ jaya wawv damih aiya 😂😂😂 mAh ad malu alluwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @mtmmahir4511
    @mtmmahir4511 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @amilapremodya3412
    @amilapremodya3412 5 วันที่ผ่านมา +1

    අයියා එක දිගට වීඩියෝ ඕනි ❤❤❤❤❤❤ දාද්දි මග බලන් ඉන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @arunahiroshi9404
    @arunahiroshi9404 5 วันที่ผ่านมา +2

    Sulochana ekka video karanna godak aya balanawa kalapuwa thama hoda location eka Jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @tharinduchamara398
    @tharinduchamara398 5 วันที่ผ่านมา +1

    1 st❤❤

  • @nilushanchamika3790
    @nilushanchamika3790 5 วันที่ผ่านมา +1

    First ❤

  • @user-lq6fv3gu8c
    @user-lq6fv3gu8c 5 วันที่ผ่านมา +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @KAVI.VLOGS_SL
    @KAVI.VLOGS_SL 2 วันที่ผ่านมา +1

    ඩොනි අයියාගේ ඔරුවේ විල් එකේ විඩියෝ එකක් ලගදම ඔනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      තාම හදලා නෑ......

  • @Deshan-gn5ky
    @Deshan-gn5ky 5 วันที่ผ่านมา +1

    Nice video

  • @user-si3we1kx3g
    @user-si3we1kx3g 4 วันที่ผ่านมา

    Super brother

  • @malakaperera11011
    @malakaperera11011 5 วันที่ผ่านมา

    විඩියො එක දාපු ගමන් බලන මම ❤️ රෑට පාලම උඩ මොද්දු අල්ලන විඩියො එකක් ඔනා 🤟 ජය වෙවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-gn7sm4np4p
    @user-gn7sm4np4p 5 วันที่ผ่านมา +1

    😍😍

  • @Beautifulsrilanka951
    @Beautifulsrilanka951 5 วันที่ผ่านมา +1

    ❤❤

  • @sahansachintha1429
    @sahansachintha1429 5 วันที่ผ่านมา +1

    Videowak dala🙂❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @a.chathurangafernando
    @a.chathurangafernando 4 วันที่ผ่านมา

    ❤❤👌👌👌

  • @SahanMahagamaralalage
    @SahanMahagamaralalage 5 วันที่ผ่านมา +1

    සුලෝඕඕඕ අයියා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @IslandTalk-95
    @IslandTalk-95 5 วันที่ผ่านมา +1

    කන බොන ඒවා ඕනේ...😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      දෙන්නම් .....👍

  • @MahiAdhi
    @MahiAdhi 5 วันที่ผ่านมา +1

    දමිත් අයියා දවසක ලයිවු එකක වීඩියෝ එකක් දාන්න සෙට් වෙමු අපි ලයිවු එකක ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      උත්සාහයක් ගමු.....👍

  • @user-vw3ur6xo5j
    @user-vw3ur6xo5j 5 วันที่ผ่านมา +1

    Adath lasani ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @user-vi5jd6to9y
    @user-vi5jd6to9y 5 วันที่ผ่านมา +2

    පව් අනේ 😢😢😢 අහින්සක මාළු 😫😫😫

    • @MR_PRAMIYA
      @MR_PRAMIYA 5 วันที่ผ่านมา +1

      🤣 ai ithim video eka beluwe elawalu kana mahaththaya 👍

    • @CharithVishw
      @CharithVishw 5 วันที่ผ่านมา +1

      අනේ බුදු අයියේ දිව්‍ය ලෝකේ යන්න ඉන්න ඔයා මේ පව්කාර වීඩියෝ බලලා අපායට යන්න හදන්න එපා පුකදෙන් නැතුව පලයන් හුත්තු මේකෙන් අයින් වෙලා 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      හැමෝගෙම අදහස් උදහස් ප්‍රකාශ කරන්න අවස්තාවක් දෙමු.......👍💖

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 4 วันที่ผ่านมา

    ❤️👍

  • @lazylizard6682
    @lazylizard6682 5 วันที่ผ่านมา +2

    අර කකුළුවෝ ටිකනම් පට්ට...වෙනසකටත් එක්ක සුලෝචන එක්ක මුහුදේ මාළු අල්ලන්න ගියානම් හරි...මම දැක්කා දවසක් ලංකාවේම වීඩියෝ එකක බිලී බාලා ලොකු පරා මාළුවෙක් අහු වෙනවා..හෙන සයිස්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +1

      මුහුදේ මාලු අල්ලන වීඩියෝ කීපයක්ම තියෙනවා ඒවත් බලන්න......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍

    • @lazylizard6682
      @lazylizard6682 5 วันที่ผ่านมา +1

      @@wishwatiyubaya 🙏👍

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2d 5 วันที่ผ่านมา +1

    ❤❤❤🤟👍💓

  • @mayuradilshan2292
    @mayuradilshan2292 2 วันที่ผ่านมา +1

    Malu allala hodda hadanawa vidio ekk denna❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/5kZbaA1Aq1k/w-d-xo.htmlsi=DD0x7ccGDvba2ZDL

  • @danushkanishan956
    @danushkanishan956 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-pn8ty5lp1c
    @user-pn8ty5lp1c 5 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 5 วันที่ผ่านมา +1

    දමිත් අයියේ බෝතලයක් හම්බ උනාට බොන්නේ එහෙම නෑ දෙන්නා එක්ක😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      පාවෙලා එන බෝතල්.........🙏

  • @MaheshWendakoon
    @MaheshWendakoon 5 วันที่ผ่านมา +1

    හයි දමී බ්‍රෝ,මුලින්ම ඩුබායි වලින් ආ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @user-dv6si5lf9j
    @user-dv6si5lf9j 5 วันที่ผ่านมา +1

    සුලෝචනය ධීවරය උනාට විසි දැල සම්පුර්නයෙන් ගහන්න බෑනේ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      මේ විසිදැලේ වට්ටම ඉතාමත් විශාලයි......ඔහුගේ උසටත් එහායින් තියෙන්නේ........දැලේ බරත් ඉතා වැඩියි......
      පොඩි දැල් වලින් ගහපු වීඩියෝ තියෙනවා චැනල් එකේ.....ඒවත් බලන්න.......
      හැමෝටම හැමදේම 100% කරන්න බෑ......අඩුපාඩු තියෙනවා......
      ස්තුතියි

  • @mycf6
    @mycf6 5 วันที่ผ่านมา +1

    Loku ewn allana ekaka oni, Hodata ganavare vadi area ekaka visi dalak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา +2

      ඉදිරියේදී ගහමු.....👍

  • @WiyesekaraKumara
    @WiyesekaraKumara 5 วันที่ผ่านมา +1

    Patta kolla oruwe idan gahanawa kiyanne lesi ne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @m1976nuw
    @m1976nuw 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isurufernando9758
    @isurufernando9758 5 วันที่ผ่านมา +1

    Brother ගල්මගේ පරව් මරපු යොත හදලා තියෙන විදිය ගැන වීඩියෝ එකක් කරමුකෝ අංකල් එක්ක...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ඉදිරියේදී වීඩියෝවක් කරමු.....👍

  • @user-og6uu4ip7p
    @user-og6uu4ip7p 4 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤

  • @tharukadilashan3298
    @tharukadilashan3298 5 วันที่ผ่านมา +1

    Fast comment ❤❤❤😏😏

  • @NelaraDahamsa
    @NelaraDahamsa 5 วันที่ผ่านมา +1

    🎉😂

  • @lahirudihan4716
    @lahirudihan4716 5 วันที่ผ่านมา

    👌🇱🇰👀🇧🇭

  • @malindujanith8646
    @malindujanith8646 5 วันที่ผ่านมา

    මොද්දු අල්ලන වීඩියෝ එකක් ඕනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ඉදිරියේදී කරමු.....👍

  • @A.P.T.chathuranga
    @A.P.T.chathuranga 5 วันที่ผ่านมา +4

    පලවෙනි කමෙට් එක මගෙන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sudeerawishvanatha703
    @sudeerawishvanatha703 4 วันที่ผ่านมา

    ලංකාවේ දේශීය මුතු කර්මාන්තය ගැන අපිට වීඩියෝ එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
    රුමස්සල කොරල් පර වල වර්තමාන තත්ත්වය, කරදිය මිරිදිය පරිසර පද්ධති හා වෙරළ පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සමාජයට කියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
    සොයුර ඔබට ජය. 🌟👍🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 วันที่ผ่านมา

      ඉදිරියේදී උත්සාහයක් ගමු.....මේ වීඩියෝත් බලන්න👇
      th-cam.com/video/dlcc2i1ib-k/w-d-xo.htmlsi=u5lVIgskZIu7Sx2n
      th-cam.com/video/flZqhbZHpYs/w-d-xo.htmlsi=cD9X8qX2E9Hcehsx
      th-cam.com/video/n-KQb0jdM5s/w-d-xo.htmlsi=RFI2j8G6Xa04klbi