Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol
    💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode96 #AmishaMinol #DedunnePataPatin

ความคิดเห็น • 2K

  • @AmishaMinol
    @AmishaMinol 2 ปีที่แล้ว +2120

    HIRUSTAR වේදිකාවට පය තිබ්බ දවසේ ඉඳල මාත් එක්ක මේ ගමන යන්න මට යෝධ හයියක් වුනේ ඔයාල🦾.. ඉතිං මුලින්ම ඒ ආදරයට ගොඩක් ස්තුතියි 💐🙏 ඒ වගේම අවසන් සුපිරි 36 දෙනා දක්වා මාව ඉදිරියට රැගෙන ආවෙ ඔයා⁣ල, ඒ ආදරය ආශිර්වාදය නිසාම මෙවරත් 94%😍 ඉහලම ප්‍රතිශතයක් එක්කම තරඟයේ ඉදිරියට මාව රැගෙන යන්න සහය දුන්න සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. වෙනස්ම ඉදිරිපත් කිරීමකින් මීලඟ වටයේදි මුනගැහෙනතුරු සියලු දෙනාටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍
    Amisha Minol 💙🖤

    • @deshanvithanage6221
      @deshanvithanage6221 2 ปีที่แล้ว +7

      ❤️❤️

    • @nimeshaperera7814
      @nimeshaperera7814 2 ปีที่แล้ว +11

      All de best malli❤

    • @arunibhagya4431
      @arunibhagya4431 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම win karann ona oyai mlli❤️❤️

    • @herahdharmasena8491
      @herahdharmasena8491 2 ปีที่แล้ว +12

      හරිම ලස්සනයි මල්ලී.😍😍 අපේ හිරු ස්ටාර් ඔයා තමයි ⭐⭐⭐

    • @herahdharmasena8491
      @herahdharmasena8491 2 ปีที่แล้ว +6

      අපේ ගැම්ම ඔයා 💪💪

  • @priyanthahadapangoda2958
    @priyanthahadapangoda2958 2 ปีที่แล้ว +494

    අමීශගෙ අම්මගෙ තිබුන ඒ ලස්සන හිනාව ඔයාල දැක්කද කිසිම ලොකුකමක් නැති පැරදුනත් දුක් වෙන් නැති දින්නත් ලොකු කම් නැති ඒ අහින්සක හිනාව.ආදරෙයි ගොඩක් කොල්ලෝ

    • @user-gk2zb8fb8v
      @user-gk2zb8fb8v 2 ปีที่แล้ว +4

      අහසතරම් ගංගාවක් වගේ

    • @sonalkss6973
      @sonalkss6973 2 ปีที่แล้ว +3

      Ammage adare...

    • @lahirumadushanka2877
      @lahirumadushanka2877 ปีที่แล้ว +2

      Anee ow amma harima seriyawanthai lassana munak...

    • @dilshanamindha2518
      @dilshanamindha2518 ปีที่แล้ว

      ආඩම්බර විදිහට ඉන්නෙ ..මං ඒ හිනාවට ආස නෑ අමීශගෙ තියෙන අවංක හිනාව අම්මගෙන් දකින්න බලාපොරොත්තු වෙනවා

    • @suranganichathurani123
      @suranganichathurani123 ปีที่แล้ว

      Ou e de math dakka

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 ปีที่แล้ว +194

    Amiisha ගේ හැම ගායනයකින්ම පස්සේ මේක හොයලා අරන් බලන්නේ මම විතරද???😊❤😊❤

  • @nisalnethsara1874
    @nisalnethsara1874 ปีที่แล้ว +96

    අමිෂ දින්නට පස්සෙත් ආයිත් මුල ඉදන් සින්දු අහන මම ❤️❤️❤️ ජනතාවගේ ගායකයා අමිෂ

    • @pivumianuradha9158
      @pivumianuradha9158 ปีที่แล้ว +3

      Amisha malli oya dinnata passeth oya kiyapu sindu tika serama ahanawa ayeth

    • @kavishavimukthi
      @kavishavimukthi ปีที่แล้ว +1

      ​@@pivumianuradha9158 aniwa😘

  • @nethu1692
    @nethu1692 ปีที่แล้ว +39

    අමීශ අයියා හිරු ස්ටාර් උනාට පස්සෙ බලන අය ලයික් එකක් දාගෙන යන්න

  • @Seeki_guirl
    @Seeki_guirl 2 ปีที่แล้ว +494

    මිනෝල් කියන්නෙ ඇත්තටම flute play කරන්න මාරම දක්ශයෙක්.2019 සංගීත තරග් වලදි එදා තාගය තිබුනෙ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ.එක පාරට සුනිල් එදිරිසිංහයන්ගෙ සින්දුවක් flute එකෙන් play කරනව ඇහෙනව.මායි මගෙ යාලුවයි මේ කවුද කියල මාර ලස්සනයිනෙ කියල ගිහින් බලනකොට මෙයා.එදා ඒ සද්දෙට හොයාගෙන ගියේ.ඒ තරම් මෙයාගෙ බටනලා වාදනය මිහිරියි

    • @Ruwan952
      @Ruwan952 2 ปีที่แล้ว +4

      ❤️

    • @hansimahel5136
      @hansimahel5136 2 ปีที่แล้ว +7

      aththatama e flute eka ahaddi apith school tharaga giya ewa mathak una,,,hrimA LASSANAI

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 2 ปีที่แล้ว +2

      ❤️🥺💥

    • @praveen_brother
      @praveen_brother 2 ปีที่แล้ว +4

      අවසානෙට ply කරපු song එක දානවද..

    • @vishaka1105
      @vishaka1105 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +248

    වතුරට පාටක් නෑ, රසයක් නෑ, හැඩයක් නෑ..ඒ උනාට වතුර එපා වෙන්නෑ. ඒ වගේම තමයි අමීෂගෙ අනන්යතාවත්. කවදාවත් එපා වෙන්නෑ ! 💓

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +176

    අමීෂ සුපිරිම වැඩ්ඩෙක්... 👌👌 බටනලා පාට් එක නම් සුපිරි... මෙන්න වැඩ්ඩො❤❤❤😘😘😘 අවසාන 04 අනිවාර්යෙන්ම සිටිය යුතු තරග කරැවෙක්...🙏🙏 Talent Boy..කටහඩ භාවනාවක්.....

  • @hirunitaneesha5670
    @hirunitaneesha5670 2 ปีที่แล้ว +58

    හිරුස්‍ටාර් සැබෑම දක්ශයා ගායනය වාදනය සෑම අතින්ම.. වැඩි ආටෝප වල් පල් නැති සරල නිහතමනි චරිතයක්❤🎉

  • @maheseranga5923
    @maheseranga5923 2 ปีที่แล้ว +125

    පට්ට ටැලන්ට් කොල්ලෙක් ඊයේ වෝට් කරන්න බැරි උනත් 94 ගත්තා , අනිවාර්යයෙන් හිරු ස්ටාර් අමීෂ , මල්ලී ඔබට ජය ඒ හඩට වරදක් කියන්න තැනක් ඉතිරි නොකර හැම ගායනයක්ම කරන්නේ , බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියට යන්න ,

  • @nalakanawarathna444
    @nalakanawarathna444 2 ปีที่แล้ว +129

    මේ වාගේ කටහඩයි අපිට දායාද කල දේමාපියන්ට දිර්ගායුස පර්තනා කරමු...

    • @minolinishshanka4195
      @minolinishshanka4195 2 ปีที่แล้ว +1

      Ow a ammage mune tiyana adambare puthu gena

    • @nalakanawarathna444
      @nalakanawarathna444 2 ปีที่แล้ว +2

      @@minolinishshanka4195 අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඔනිනේ අම්මා කෙනෙකුට දරුවෝ තරම් වටින වස්තුවක් වෙන නැ.

    • @sunethrapriyangani8495
      @sunethrapriyangani8495 2 ปีที่แล้ว

      අමීෂ ඔයා හොදටම කියනවා.ඔයාට සුභම සුභ පැතුම්

    • @nalakanawarathna444
      @nalakanawarathna444 2 ปีที่แล้ว

      @@sunethrapriyangani8495 අනිවාර්යයෙන්ම අමීසගේ සිංදු අහන්න ඔනි බාවනාවක් වාගේ පිස්සු හැදෙනවා .. මම නම් දැනට 10 විතර මේ සිංදුව අහනවා...

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว +51

    අමීශ අයියාගේ අම්මාගේ ආඩම්බර හිනාව අනේ ඉතිම්❤️😍🤗

  • @dilmitharushika537
    @dilmitharushika537 2 ปีที่แล้ว +31

    ඔක්කොමර්හ් හරි අමීශගෙ අම්මගෙ හිනාව හරි ලස්සනයි ❤️🥰

    • @lahirumihiran1406
      @lahirumihiran1406 2 ปีที่แล้ว +1

      පිං පාට එ අම්මා ගේ

  • @sachinifernando6179
    @sachinifernando6179 2 ปีที่แล้ว +144

    නිරෝෂාට කඳුළු ආවා වගේ බලන් ඉන්න අපිටත් කඳුළු ආවා. ඔබ සැබෑම දක්ෂයෙක් .

  • @user-yy2le7ib8q
    @user-yy2le7ib8q 2 ปีที่แล้ว +26

    වැඩ්ඩොත් දැක්කා ඒත් මේනම් සුපිරිම එකෙක් ඒ කටහඩ භාවනාවක් ඊටත් එහා ගිය බටනලා වාදනය කනට මී වෑහෙන හිත සුවපත් වෙන තාලයක්...උනත් නැතත් සුදුසුම හිරු 👑 උරුමකරු ...🔥

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 2 ปีที่แล้ว +75

    කොල්ලෙක්ට ආදරණීය කට හඩක් පිහිටන්නෙ බොහොම කලාතුරකින්. වාසනාවන්❤️❤️❤️

  • @gamingniluwa609
    @gamingniluwa609 2 ปีที่แล้ว +266

    හිරු ස්ටාර් අමීශ විතරයී... ඉර හද වගේ.. විශ්වාසයී සුබ පැතුම් සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️

    • @sanduntharaka2378
      @sanduntharaka2378 2 ปีที่แล้ว

      Good luck 👍

    • @bhagyapremasiri9610
      @bhagyapremasiri9610 2 ปีที่แล้ว

      Exactly agreed! You are the heart touching singer in this to me! No more words, Really amaizing n fantastic! Keep it up n Go ahead Amisha Aiyh! ❤️✨️

    • @lakmalmax9127
      @lakmalmax9127 2 ปีที่แล้ว

      Aniwa

    • @priyanthakumara2070
      @priyanthakumara2070 ปีที่แล้ว

      අනිවාරයෙන් ❤️❤️❤️🔥🔥🔥

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +135

    අපේ තරුව...අද නම් සජීවී බටනලා වාදනය නම් සුපිරි පරි ආ💗මේ පාර හිරු ස්ටාර් අමීෂ මිනෝල් කියලා හිතන්නේ මම විතරද? ජය වේවා සහෝදරයා 👊

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 2 ปีที่แล้ว +47

    මෙවර super star වන අමිෂ පුතාට අපේ සුබ පැතුම් & ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය පතමු

  • @dudis2476
    @dudis2476 2 ปีที่แล้ว +11

    දේදුන්නේ පාට පාටින් සිංදුව අහපු එක දවසකවත් මෙච්චර රහට අහලා නෑ සුබපැතුම් මල්ලි.❤❤

    • @sampathasanka7854
      @sampathasanka7854 9 หลายเดือนก่อน

      Thoge kan sudda kara ganin pakayo

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 2 ปีที่แล้ว +49

    ඒක ❤️ අදිමාත්‍රා පෙති...සුභ පැතුම් හදවතින්ම 🥰

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 ปีที่แล้ว +112

    මගේ ආසම සිංදුවක් දේදුනනේ පාට පාටින්..😚😍 වැඩක් නෑ කියල අමීෂ අයියේ මහාචාර්යතුමාට පස්සෙ ඇහුන සුපිරිම ගායනය..🤝❤️ ප්‍රනීත් අබේසුන්දර සර්ටත් ස්තුතියි මේ ගීතය ලියුවාට..🙏 ජය වේවා ඹබට සහ ක්‍රිකට් team එකට..!!!🇱🇰🇱🇰❤️

  • @indikarathnayaka2141
    @indikarathnayaka2141 2 ปีที่แล้ว +171

    ඔබේ මෙවර ගීතය අහන්න බල බලා හිටිය කෙනෙක් මම. කියන්න වචන නෑ පුතා. ගායනය වාදනය ඉතාම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. සුභ පැතුම් පුතා. ජයවේවා!

  • @yakwithnishantha6521
    @yakwithnishantha6521 2 ปีที่แล้ว +8

    මට ඉන්දියාවේ පවන්දීප් රාජන්ව මතක් වුනා ..සුපිරිම දක්ෂයෙක් ඔබ අමීෂ මල්ලි..ජයවේවා ඉදිරියටම යමු...

  • @ssfashion7399
    @ssfashion7399 2 ปีที่แล้ว +7

    හොද අනාගතයක් තියෙන වාසනාවන්ත පුතෙක්,,පරිස්සමින් හැමදේම හොදින් කරගන්න,,ඔයාට බුදු සරණයි පුතේ,,❤️❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +306

    හදවතින්ම සුභ පැතුම් අමිෂ අයියේ ගායනය , වාදනය හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️❤️❤️❤️ බුදුසරණයි! ඔයාට ❤️❤️❤️❤️

  • @ishanimalsha2850
    @ishanimalsha2850 2 ปีที่แล้ว +83

    එ බටනලා පාට්‍ එකනම්‍ සුපිරි..🤟🤟👌ගායනාවයි වාදනයයි එකට අැත්තටම අමීෂ වැඩ්ඩෙක් 🤩😍

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +143

    ඉක්මනට 1M ගහමු... trending යවමු.. එකෙන්ම..🔥🔥🎤🎤

  • @hasininethmini6754
    @hasininethmini6754 ปีที่แล้ว +15

    අපේ තාත්තා එකම සිංදු ව දහ පාරක් විතර අහනවා.
    ඔයාගේ සින්දු නම් මරු හිරු ස්ටාර් කිරුළ ලැබෙන්නේ ඔයාට😀 💪

  • @kalanichathurya6719
    @kalanichathurya6719 2 ปีที่แล้ว +17

    අම්බෝ පට්ට ලස්සනයි වාදනත් පට්ටම ගතී.. ඇත්තටම භාවනවක්💜💜

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +38

    අපේ ක්‍රිෂ්ණා බබා ජයවේවා මල්ලියෝ ❤️😍

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 2 ปีที่แล้ว +77

    අමිෂ හරිම සතුටුයි ගොඩක් ආදරෙයි අපෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹 අමිෂ කුවේට් අපි ගොඩක් සතුටින් ඇහුවේ ඔයාගේ ලස්සන සින්දුව 🌹🌹🌹🌹 ආදරෙයි පුතේ ඉදිරියට යන්න අපෙන් සුභ පැතුම් ❤❤❤❤

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +74

    ඔයා හැම අතින්ම ගොඩාරියක් දක්ෂ කෙනෙක් මල්ලියෝ ❤️😍 ඔයාට මුලු ලෝකයක් මෝහනය වෙල ඉන්නේ 🔥 සතුටුයි ගොඩාරියක් අද නම්🌹🌹🎤🌈

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +3

    Niyamai මල්ලි ලස්සනයි ban sinduwa 😍😘puluwanam දමිත් aiyage( යාපනය පුස්තකාලයta ) e sinduwa kiynawada 😍🤗

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +12

    ගායනා කරන හැම ගීතයක්ම Trending වෙන්නේ අමීෂ අයියාගේ විතරයි..ඔයා දැනටමත් ජනතාවගේ තරුව ♥️ වෙලා ඉවරයි... හිරු ස්ටාර් අමීෂ මිනෝල් තමයි..

  • @niroshafernando8888
    @niroshafernando8888 2 ปีที่แล้ว +43

    ආයෙත් අමීෂ කියනකන් බලන් ඉන්න ඕනා නේද කියලා හිතුනු මම 😶 ඒ කටහඬ නම් ඇත්තටම භාවනාවක්💖🙏💛

  • @menakasamarasinghe8021
    @menakasamarasinghe8021 2 ปีที่แล้ว +144

    බලාගෙන හිටියේ..මේදවස එනකල් බටනළා වාදනය ගීතය තවත් රසවත්කළා.....මල්ලී....

    • @MaheshMadusanka89
      @MaheshMadusanka89 ปีที่แล้ว

      බටනලාවෙන් ගහපු සිංදුව මොකද්ද.....වාදනය මතක තිබ්බට සිංදුව මතකෙට එන්නේ නැහ....

  • @asankaprasad543
    @asankaprasad543 2 ปีที่แล้ว +47

    සුබම සුබ පැතුම් කොල්ලෝ...උඹ මහා පින්කාරයෙක්...😍😍😍😍😍

  • @nuwanthikadharmasena1023
    @nuwanthikadharmasena1023 ปีที่แล้ว +7

    අමීශ මල්ලී තමයි හිරු ස්ටාර් වෙන්න ඕනී....කටහඩ බාවනාවක්...කොහේ හිටියත් හඩ ඇහුන ගමන් දුවලා එනවා...හරිම නිහතමානී පුදුම සිරියාවන්ත කමක් තියන දරැවෙක්....සුබ අනාගතයක් ඔබට.....තෙරැවන් සරණයි !!!

  • @pabasaranethmina7623
    @pabasaranethmina7623 2 ปีที่แล้ว +10

    ස්ටේජ් එකේ පඩ සෝ දාදා නටන්නැතුව ගානට වැඩේ කරලා යනවා චාම්වට..පහරක් තමා 😍😍

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 ปีที่แล้ว +99

    A flute parts වලට ඇඟේ mail කෙලින් වෙනවා අප්පා.. Song එකේ dewani part එක හරිම ලස්සනයි ♥️ ..අන්තිම flute part එකට පිස්සු හැදෙනව😊.. Budusaranai මල්ලී

  • @anu1015
    @anu1015 2 ปีที่แล้ว +62

    අමීෂගේ මන් අහපු ලස්සනම song එක....ඔයා hiru starma wei ❤️....මේ සින්දුවට ඔයාගෙ කටහඩ මරු ...දහපාරකට වැඩිය ඇහුවා

  • @anushashayamali5186
    @anushashayamali5186 2 ปีที่แล้ว +50

    සුපිරි කටහඬක් හිරැ ස්ටාර් අමීශමිනෝල් විතරමයි❤️✊ 😍😍

    • @tharindumaduranga4546
      @tharindumaduranga4546 2 ปีที่แล้ว

      ඔයා තමා හිරු ස්ටාර් මල්ලී

  • @ishanrajapaksha6137
    @ishanrajapaksha6137 2 ปีที่แล้ว +17

    හිරු ස්ටාර් උනත් නැතත් උබ දිනලා ඉවරයි ❤️ ඉදිරි ගමන සාර්ථක වේවා!

  • @amodyaadith6167
    @amodyaadith6167 2 ปีที่แล้ว +1

    Amisha aiyee oyaata godak adarei ❤️❤️❤️oyage ee flute part tika matanam kiyaganna bari tharam lassanai aiyee oyaata idiriyatama yanna suba pathanawaa ❤️😍😍🥰🥰🥰🥰

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 2 ปีที่แล้ว +51

    අද හොදටම කරා අමීශ මිනෝල් ☺️ ඔයාගේ සංගීත ගමන සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා 🙏

  • @vismi126
    @vismi126 2 ปีที่แล้ว +40

    අමීෂ දිනලා ඉවරයි ඔබට සුභ පැතුම් ❤️❤️

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +74

    අමීෂ මිනෝල්ට ආදරේ සෙට් එක ලයික් කරන්න..♥❤😘😘

  • @erandasrimal569
    @erandasrimal569 ปีที่แล้ว +1

    හොදම coment ,,ඔක්කොම තියද්දි ආයෙ කියන්න දෙයක් නෑ කියලා හිතෙනවා..ඒක නම් භාවනාවක් ..💓

  • @kelumkelum4692
    @kelumkelum4692 2 ปีที่แล้ว +11

    දේශයේ කලාවේ සුවිශේෂී අනන්‍යතාවක් හිමි ඔබ රටට,අපට සම්පතක්.රටේ කලා ක්ශේස්ත්‍රයට වැඩදායි කලාකරුවෙක් වන්න.ඔබට ජය...!!!!💪💪

  • @SLSurabro
    @SLSurabro 2 ปีที่แล้ว +41

    wow.. අමීෂ මාරම ලස්සනයි ඔයාගෙ වොයිස් එක.. ආදරෙයි.. හිරු ස්ටාර් වෙන්න වාසනාව ලැබේවා..🙏🙏🙏❤️❤️❤️

  • @fakexdula8145
    @fakexdula8145 2 ปีที่แล้ว +33

    මන් දැකපු සුපිරිම ගායකයෙක්....☺

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +86

    ක්‍රිෂ්ණා බබාගේ වස්දඩු රාවය අහන්න ආස මං වගේ තවත් Flute පිස්සො පිස්සියෝ ඉන්නවදෝ🔥❤️😍

  • @ranikp8677
    @ranikp8677 2 ปีที่แล้ว +45

    අමීශත් ලස්සනයි , කටහඬත් ලස්සනයි ,කොන්ඩෙත් ලස්සනයි,සින්දුවත් ලස්සනයි..ඒකාලෙ ශිහාන්ට තිබුනු ආදරේමයි ඔබගැනත් දැනෙන්නෙ

  • @nawanjana_wijesinghe7844
    @nawanjana_wijesinghe7844 2 ปีที่แล้ว +23

    පට්ට අමීශ අයියේ සින්දුව...😍🔥 flute වාදනයත් සුපිරි..😘 අපේ ක්‍රිෂ්ණා...😍❤️🔥

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 ปีที่แล้ว +31

    අමීෂ ගායනය වගේම වාදනයත් ජනතාවගේ හදවතට දැනෙන්නම කරනවා කියලා හිතන අය මේ පැත්තට ලයික් එකක් 👍දාගෙන යමු මම වගේ එහෙම අය ඉන්නවදෝ ❤️🔥

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 ปีที่แล้ว +78

    සුබ පැතුම් අමීශ මිනෝල් පුතා 👏♥️ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !

  • @gihansamitha9722
    @gihansamitha9722 2 ปีที่แล้ว +20

    අමීෂ අයියගෙ කටහඩ නම් සුපිරි....🥰ආදරෙයි අයියා ❤️

  • @namalprasanna2255
    @namalprasanna2255 2 ปีที่แล้ว +13

    ඔයා පින්වත් පුතෙක් මල්ලියෝ.දැක්කත් හිත පිරෙනවා.hiru star වේවා!!!දළදා සමිදු පිහිටයි. ඇස් වහක් නම් වදින්න එපා.මේ පින් kadata

    • @namalprasanna2255
      @namalprasanna2255 ปีที่แล้ว

      මං කිවු දේ සැබෑ උනා.ඔයා hiru star උනා.ගොඩක් ආදරෙයි ගොඩාක් සතුටුයි

  • @seethawakatv--4375
    @seethawakatv--4375 2 ปีที่แล้ว +12

    උඹ දිනල ඉවරයි සහෝදරයා ❤️🎶😇 බුදු සරණයි

    • @nilu353
      @nilu353 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️🕺🕺🕺

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m 2 ปีที่แล้ว +59

    අමීෂ කියන්නේ භාවනාවක් ...වොයිස් එක අහන් ඉද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා ..❤️❤️

  • @nurulmundhaha8378
    @nurulmundhaha8378 2 ปีที่แล้ว +24

    අමීශ සින්දු කියනකල්
    ආසාවෙන් බලන් හිටියෙ
    ලස්සන කටහඬ ක්
    ඔයාට ඉදිරියටම යන්න ලැබේවා !

  • @tharushilakshani4546
    @tharushilakshani4546 2 ปีที่แล้ว +29

    අනේ ඒ හිනාව.... පිස්සුවක්... අනේ🥰🥰🥰 හරිම ලස්සනයි 🥰🥰🥰 🤩🤩😎😎😎😎😎 congratulations අයියේ🥰🥰🥰🥰🥰

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +6

    කෑගල්ලේ සුන්දර දක්ශයා ජයවේවා මල්ලි එකෙන්ම ජයවේවා ❤👊🎶🎶🎶🎶🎶🎶👊👊👊👊👊🎙️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +11

    සුබ පැතුම් අයියෙ 🥰🥰🥰
    සෞන්දර්ය නේද ඔයා.ඕක ඇතුළෙ ඉන්නෙ ඉතින් ආයෙ සුපිරි ම පොරක් තමා 💯🙏💐

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 2 ปีที่แล้ว +4

    ජනතාව ඔබ සමගයි
    අමල් සර්
    නිරෝෂා මිස්
    ෂෙහාන් සර්
    ඉදිරිපිට ඉතාමත් නිවැරැදි වෙන්න පුතු
    ඔයාට ජය නියතයි
    ජයවේවා
    ❤️❤️❤️❤️

  • @shanihettiarachchi6551
    @shanihettiarachchi6551 2 ปีที่แล้ว +16

    මල්ලියා❤️❤️ ඇත්තටම ෆට්ට ආඩම්බරයි ගමෙ කොල්ලෙක් වීම ගැන..තර්කයක් නෑ මේ පාර Hiru star එකෙන්ම අපෙ එකා🙏❤️

  • @lakshanidilhara2167
    @lakshanidilhara2167 2 ปีที่แล้ว +10

    අමීෂ මල්ලි ඔයා නම් සුපිරි. කෑගල්⁣ලේ අපටත් ශාන්ත මරියාවටත් ආඩම්බරයක්.....
    බටනලාව ගහනකොට ශිහාන් සර් ගෙයි,නිරෝෂා මිස්ගෙයි ඇස් වල කදුළු... ඒ හදවතේ ආදරේට..

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +2

    Ape konda kurullo harima ලස්සනයි oyage gayanayay wadanayay dekama👍👍👍👍👍👍💪🥰

  • @dinishelakmal2488
    @dinishelakmal2488 2 ปีที่แล้ว +1

    Oyanm pissuk appa amisha ❤️❤️a Amma harima nihathamani sinawak 🌹☺️

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 2 ปีที่แล้ว +6

    මේ නම් සැබෑම දක්ෂයෙක් .. මේ වගේ දක්ෂයො තමා රටට ඕන .. අසාධාරණයක් නම් වෙන්න එපා අමීෂ අයියට හැමදාම මේ දක්ෂයා එක්කම ඉන්න යාලුවනෙ . ❤️❤️❤️ඒ flute part එක බාවනාවක් වගේ .. good luck ...congratulations අමීෂ අයියා .. ජයෙන් ජය ඔබට

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +63

    අමිශ අයියා...ගොඩක් ලස්සනයි ඒ ගායනය වාදනය දෙකම...ඔයා නම් ඇත්තටම දක්ෂයෙක් 🥰🥺❤️ ගොඩක් ආදරෙයි බුදු සරණයි...සුභ පැතුම් ❤️❤️❤️

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +31

    ,මම බලාපොරොත්තු උන ගාන හරියටම ඔබ ගත්තා ජයෙන් ජයටමවේවා බුදු සරණයි පුතේ

  • @thanujagamage4149
    @thanujagamage4149 2 ปีที่แล้ว +1

    අමිෂගෙ කට හඩ හරිම ලස්සනයි.අමිෂ ගායනා කරන රත්තරන් පෙමිපුරානෙ ගිතය හරිම ලස්සනයි.ඔයාට හිරුස්ටා වෙන්න වරම් ලැබේවා .

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 2 ปีที่แล้ว +2

    Harima sathutui krishna manika❤️..me wenakota trending 3ta awith😍❤️🔥

  • @devikananayakkara4147
    @devikananayakkara4147 2 ปีที่แล้ว +71

    සුභ පැතුම් අමීශ ඔයාගේ සංගීත ජීවිතයේ ඉදිරියෙන් ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න ඕන😍

  • @siyanisiyani1210
    @siyanisiyani1210 2 ปีที่แล้ว +21

    අමීෂ පුතා ලස්සනට සිංදුව කිව්වා.
    අපි ඔයා කියනකම් තමා බලාගෙන හිටියේ.
    අපි ගාල්ලේ.
    ඔයා තමා හිරැස්ටාර්.
    බුදු සරනයි.

  • @dumindavlog
    @dumindavlog 2 ปีที่แล้ว +12

    තුන් කල් දකිනා.....බැල්මෙන් රඳනා......සිංදුවේ ලස්සනම තැන....❤❤❤

  • @Dinusha255
    @Dinusha255 2 ปีที่แล้ว +1

    Congratulations Amisha👍👍💙

  • @vijithakumari1169
    @vijithakumari1169 2 ปีที่แล้ว +1

    Mara lassani.. amisha ayiye❤️

  • @user-fu4lw5qy5y
    @user-fu4lw5qy5y 2 ปีที่แล้ว +5

    අමීෂ අද තමයි මම ඔයාගෙ ලස්සනම ගායනාවක් ඇහුවේ.... මාරම ලස්සනයි සුභ පැතුම්.. මේ වගේ ඔයාට ගැලපෙන හොඳ නිර්මාණ තෝරා ගෙන ගායනා කරන්න 😍

  • @dasun5393
    @dasun5393 2 ปีที่แล้ว +14

    ජය වේවා ! හිරු ස්ටාර් කිරුළ හිමි කර ගැනීමට හැකි වේවා ❤️😍👌

  • @user-hn5lq1qo9b
    @user-hn5lq1qo9b 2 ปีที่แล้ว +31

    පට්ටම වැඩ්ඩෙක්.. ❤️ Hiru Start Season 3 කිරුල ලැබිය යුතුමයී ❤️

  • @menakasamarasinghe8021
    @menakasamarasinghe8021 2 ปีที่แล้ว +1

    මම හිතුවා වගේම බටනළා ව ඔයාට ආශිර්වාදය ක් වුණා .නිහතමානීව ඉදිරියට ම යන්න.. බුදු සරණ යි!

  • @srilankaweddingtalks
    @srilankaweddingtalks 2 ปีที่แล้ว +2

    ෆයිනල් එකින් පස්සෙ ඒක දිනලා ලයිව් ඇවිත් ආපහු අපි ආස සින්දු කියන්න ඕන මල්ලියෝ.... ආදරෙයි ... ඔයා ඔතන විතරක් නෙමෙයි අද මුලු රටම දිනලා ඉවරයි. ෆයිනල් එකෙත් දෙමු මෙහෙම... කට්ටිය කොර වෙන්න.... හදවතේ ගායකයා ආදරෙයි අමීෂ

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว +6

    අමීශ ගායනයට වගේම බටනලා වාදනයටත් දක්ශයි....💛

  • @renuka6686
    @renuka6686 2 ปีที่แล้ว +44

    සුබම සුබ පැතුම් අමීශ අයියේ සුපිරිම සුපිරි ගායනයක් හා වාදනය සුපිරි💖💖💖💖💖💖💕💕💕💕💓💓💓💓💓💓💛💛💛💛💙💙💙💙💜💜💜💜💗💗💗💗💗💗❤❤❤💚💚💚❤❤💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝⭐⭐⭐🚥⭐⭐⭐⭐⭐⭐⭐

  • @mihiracr1129
    @mihiracr1129 2 ปีที่แล้ว +15

    ගායනය සුපිරි 👍🎼🎵🎶
    බටනලා වාදනය අති විශිෂ්ඨයි 👍🔥
    පුතේ ඔයාට ජයෙන් ජයම වේවා !

  • @amaliaththanayaka2961
    @amaliaththanayaka2961 2 ปีที่แล้ว +2

    Me para hiru star amisha aiye oya thama api hamoma vote karanne oyata good luck aiye issarahatama yanna

  • @sisirachandrakumara5653
    @sisirachandrakumara5653 2 ปีที่แล้ว +6

    මෙයා තමා අනිවාරයෙම්ම මේ පාර හිරුස්ටා ❤️

  • @musick5727
    @musick5727 2 ปีที่แล้ว +25

    This is great. අමීශ තව තවත් හොදට ගායනය දියුණු කරගන්න ලැබේවා. 💓

  • @shanithudayantha8959
    @shanithudayantha8959 2 ปีที่แล้ว +49

    තර්කයක් නෑ Hiru Star වෙනවා ❤️

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 2 ปีที่แล้ว +7

    අමීශ ඔයා නම් නියමයි පුතේ තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔබට ඔතන අහිමි උනත් තැනක් ගන්න ජනතාව ඔබව ගෙන යනවා මේ මගේ පැතුම සත්තයි ඉහලටම තෙරුවන් සරණයි ❤️❤️🙏

  • @sandamalijayasundara232
    @sandamalijayasundara232 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,මල්ලි,මම hirustar බලන්නෙ අමීශ මිනෝල් කියන දවසට විතරයි,අනිවාර්යයෙන්ම hirustar අමීශ

  • @ravindargallage5816
    @ravindargallage5816 ปีที่แล้ว +1

    Niyamai
    Amisha
    Minol
    Lassana Katahadak ජයවේවා

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +134

    Hiru Star Season 03 දක්ෂතාවය උපරිමයෙන්ම තියෙන තරග කරැවෙක්..❤❤

    • @chandrikachand3967
      @chandrikachand3967 2 ปีที่แล้ว

      බුදු සරණයි

    • @sudarshanihemachandra6729
      @sudarshanihemachandra6729 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @achalagangani2521
      @achalagangani2521 2 ปีที่แล้ว

      @@chandrikachand3967 ❤️❤️❤️❤️❤💕💕💕💕💕💕❤️❤️❤️❤️💖💖💖💖💖

  • @kithmalakshmi541
    @kithmalakshmi541 2 ปีที่แล้ว +4

    අමීෂ අයියා ගොඩක් ආදරේ කරන චරිතයක් ඇත්තටම ගායනය වගේම වාදනයත් මාරම ලස්සනයි අයියා 🥺😍❤️ ඔයාට ඉදිරියටම යන්න පුළුවන් ඒ ශක්තිය ඔයාට තියෙනවා 😍❤️ සුබ පැතුම් අයියා බුදු සරණයි ❤️🙏🙏

  • @priyalperera3477
    @priyalperera3477 2 ปีที่แล้ว +52

    සුබ පැතුම් අමීශ මිනෝල් පුතා . # 3 Times I Listen .. But Not Enough .. Good Luck and God Bless you Puthay .. 👏♥ තරගයේ ජයග්‍රහණය කරා යාමට ශක්තිය ලැබේවා ඔයාට , සුබ අනාගතයක් , තෙරුවන් සරනයි !!!

  • @darshanaalawattada8572
    @darshanaalawattada8572 ปีที่แล้ว +4

    ඒ කට හඬ භාවනාවක් 💯❤️❤️ බුදුසරණයි මිනොල්

  • @karalahingamonika5016
    @karalahingamonika5016 2 ปีที่แล้ว +1

    Hoda daksayak b.s.d.p..oyata lassanaii awagima godak issarahata yanna පුතා ඉදිරියට yanna