Simon Ayye - සයිමන් අයියේ | Amisha Minol💥Hiru Star Season 3 |Super 30 round | Part 03🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2022
  • Simon Ayye - සයිමන් අයියේ | Amisha Minol
    💥Hiru Star Season 3 |Super 30 round | Part 03🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super30round #Part03 #AmishaMinol #SimonAyye
  • เพลง

ความคิดเห็น • 2.4K

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +1196

    අමීශ සිංදු කියන දවසට විතරක් හිරු ස්ටාර් බලන මං😎💕👍

  • @nilukasenanayake8015
    @nilukasenanayake8015 ปีที่แล้ว +2195

    කෝ බලන්න මේ පාර අමීශගේ සිංදුවට කැමති කට්ටිය ❤️❤️❤️

  • @nethunethu9917
    @nethunethu9917 ปีที่แล้ว +73

    තාමත් අහනවා .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍

    • @lahiru9897
      @lahiru9897 ปีที่แล้ว

      Hi...

    • @krishanthatharanga5923
      @krishanthatharanga5923 ปีที่แล้ว +1

      රියල් සිංදුව මීට වඩා පට්ටම ලස්සනයි

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +381

    පුතේ ඔයා සින්දු කියනකොට අම්මගේ මුහුණේ සතුට හිනාව කියා නිම කරන්න බෑ රුවැති පුතෙක් කට ඇති පුතෙක් මෙලොවට බිහි කරාට ඔබට බොහොම පින්❤️❤️❤️

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @Sundaraya737
      @Sundaraya737 ปีที่แล้ว +4

      ඔයා තමයි හිරුස්ටාර් අවසානය 100න් 96 ක් ගන්නවාමයි

    • @manikas9833
      @manikas9833 ปีที่แล้ว +1

      ආදරෙයි ආදරෙයි ගොඩක් පුතා ඔයාට කප්පෙක උස්සන්නේ ඔයාම යි පුතේ

    • @akindunethumina6701
      @akindunethumina6701 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @januthss988
      @januthss988 ปีที่แล้ว

      ඔයා තමයි මේ පාර කප් එක ගන්නේ ❤️❤️❤️

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 ปีที่แล้ว +391

    අමීෂ මිනෝල් කියන කොට මේ සින්දුව මුලින්ම අහපු අය කෝ 🤗❤️

  • @AmishaMinol
    @AmishaMinol ปีที่แล้ว +465

    ගොඩක් ස්තුතියි සියලුම දෙනාට ,Hirustar season 3 තරඟාවලියේ අවසන් සුපිරි 24 දෙනා අතරට යන්න මට අවස්තාවක් ලබා දෙන්න ඔයාලගෙ වටිනා මනාපය ලබා දුන්නට.🙏💐 මේ ලැබෙන ආදරය, ආශිර්වාදය නිසාම තමයි ඉතිං මේ තරම් සතුටක් එක්ක තරඟයේ ඉදිරියට යන්න පුළුවන් වුනේ...ඉතිං ඉදිරි තරඟ වටයේදි තවත් ලස්සන ගීතයකින් මුන ගැහෙමු හැමෝටම බුදුසරණයි ජයවේවා 🙏🏻😇😍
    Amisha Minol 💙🖤

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 ปีที่แล้ว +2

      බුදුසරණයි ❤

    • @chamikajeewanthiOfficial
      @chamikajeewanthiOfficial ปีที่แล้ว +4

      අපි හැමදාම අයියා එක්ක ඉන්නවා...මමත් ඔයාගෙ හොද රසිකයෙක්..ඉදිරි ගමනට සුබ පැතුම් අයියා 🥰

    • @shanikasewwandi1406
      @shanikasewwandi1406 ปีที่แล้ว +5

      Oya thama hirustar

    • @Super-gq8xz
      @Super-gq8xz ปีที่แล้ว +5

      Ameesha Thamai grand finale winner kiyana kattiya ko

    • @atulasdsandanayaka5034
      @atulasdsandanayaka5034 ปีที่แล้ว +1

  • @noyamrammuni8942
    @noyamrammuni8942 ปีที่แล้ว +33

    ඒක පිස්සුවක්,බලපු වාර ගාණ මතක නෑ,ඒ තරම් ෆට්ට 😍💪❤️

  • @udeshiabesinghe7033
    @udeshiabesinghe7033 ปีที่แล้ว +56

    සමන් ලෙනෙනි කලාකරුවානෙනි ඔබට බෙහෙවින්ම ස්තූති.. අහන් ඉන්න පුළුවන් ගායනා කළ හැකි අර්ථවත් ගීත රාශියක්ම තරුණ තරුණියන්ට දායාද කරල තියෙනවා. 🙏🙏🙏❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +870

    සරල ගීත නම් සරල ගීත නාඩගම් නම් ඒවා...නව පරපුරේ එවා නම් ඒවා...ඇක්ටින් නම් ඇක්ටින්....වාසානාවන්ත අම්ම කෙනෙක් හදපු පින්වන් දරුවෙල් ....ජය වේවා අමීශ....❤❤❤❤❤

  • @tkhit4867
    @tkhit4867 ปีที่แล้ว +811

    ශිහාන්ගෙ මූණේ තියෙන නිහතමානී ආඩම්බර හිනාව.. 😘😘😘 මිනෝල් ඔයා කෑගල්ලේ අපිට ආඩම්බයක්...😘😘😘

    • @musick5727
      @musick5727 ปีที่แล้ว +4

      ශිහාන් ගෑවුනේ කොහෙන්ද 😂

    • @ranganawijendraarachchi5468
      @ranganawijendraarachchi5468 ปีที่แล้ว +16

      අපි කෑගල්ලෙ නම් නෙවේ. අපිට නම් මෙයා ලංකාවෙ දක්ශයෙක්...

    • @Avi_official_ABW
      @Avi_official_ABW ปีที่แล้ว +1

      @@ranganawijendraarachchi5468 aniwa api gaalle api dennethm m
      eyata thamai

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว +2

      ඕකා කපටියා

    • @sujeehathurusinghe1461
      @sujeehathurusinghe1461 ปีที่แล้ว

      Congratulations

  • @SL.athal.mems.
    @SL.athal.mems. ปีที่แล้ว +16

    ඒකේ සින්දුවට එහා ගිය දෙයක් තියෙනවා කියන කට්ටිය කෝ

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r ปีที่แล้ว +43

    අමීශ මිනෝල් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 2022 හිරු ස්ටාර් කුමරා වෙන්න ලැබේවා සුභ පැතුම් ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️🤝👊

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +357

    🏵️සමන් ලෙනින් කියන්නෙ පිණට පහලවුන හඬක් ඇති අති දක්ෂ කලා කරුවෙක්.එතුමට හදවතින්ම ස්තුතිය පුදකරනව නවකයන් වෙනුවෙන් මේවාගේ නිර්මාන බිහිකලාට...❤️❤️❤️

  • @tharakamadhusanka7449
    @tharakamadhusanka7449 ปีที่แล้ว +414

    මේ වගේ සින්දුවක් හරියට කියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද,,😀🔥❤️💪👍අමීශ මචන් ඔයා දක්ශයි,,, 200%ජයවේවා,,,

    • @nuwanpalitha9245
      @nuwanpalitha9245 ปีที่แล้ว +2

      Maru hode

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว +5

      මගේ හිතේ රැදුන එකම පුතා ඔයා පුතේ මම ටීවී එක බලන්න එන්නෙ ඔයා ඉන්න දවසට විතරයි මටත් හිටියා නම් ඔයා වගේ පුතෙක් ජය වෙිවා

    • @dilhanirathnayaka5058
      @dilhanirathnayaka5058 ปีที่แล้ว +2

      ගැම්මක් තමා.🤟🤙

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว

      හරියට හරි

  • @malshani8185
    @malshani8185 ปีที่แล้ว +62

    හදවතේ ගායකයා....😍❤️
    මාරම ලස්සනයි 😍😘
    ජය වේවා අමීශ අයියේ......❤️🙏

  • @chethanalasandhi5007
    @chethanalasandhi5007 ปีที่แล้ว +15

    අමීශ අයියා සින්දු කියන දවසට විතරක් හිරුස්ටාර් බලන මං..❤️🤪ආදරෙය් ඔයාට හැමදාමත් ඔයා තමය් මේ පාර හිරුස්ටාර්❤️ ඔයාගේ හීනේට යන්න ශක්තිය ලැබේවා..!!!

  • @tuzacreations.7576
    @tuzacreations.7576 ปีที่แล้ว +556

    සිංදුවට දෙන සංගීතයනම් මාරයි හැබෑම දක්ශ කට්ටියක් සහ හිරු ආයතනයට සුබ ගමනක්....මිනෝල් අයියටත් ජය වේවා♥️😁

    • @rosi7888
      @rosi7888 ปีที่แล้ว +7

      නින්දේන් පවා සයිමන් අයියා matak වෙන්නේ mata vitarada

    • @Ash-zu8jf
      @Ash-zu8jf ปีที่แล้ว +4

      නාලක සජී 💪❤✊

    • @tuzacreations.7576
      @tuzacreations.7576 ปีที่แล้ว +2

      @@Ash-zu8jf ඔව්♥️🤩

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 ปีที่แล้ว +2

      ඔව්❤

    • @dissanayaked5314
      @dissanayaked5314 ปีที่แล้ว

      @@rosi7888v

  • @user-rm1iv1wp2m
    @user-rm1iv1wp2m ปีที่แล้ว +349

    1000% ශුවර් 😁 මේ පාර hiru star අමීෂ මිනෝල්💗🌹

    • @thor-2040
      @thor-2040 ปีที่แล้ว +8

      මිට වඩා සුදුසු අය ඉන්නවා

    • @paba-.23
      @paba-.23 ปีที่แล้ว +2

      Matath ehemama hithano 🥰🥰❤️❤️

    • @rashanshakila4857
      @rashanshakila4857 ปีที่แล้ว +3

      Ow.meyath nikn udara wage

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +6

      ටැමිල් කොල්ලයි අමිෂයි තමයි ඉන්නේ

    • @thor-2040
      @thor-2040 ปีที่แล้ว +5

      හර්ශ කොස්තා උත් සුපිරි බුලට් එක

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +12

    සුහර්ෂණී අක්කා මං දන්න කෙනෙක්. ගොඩක් ආඩම්බර හිතුණා මේ අපූරු ගීතය ඇගේ පද රචනාවක් කියලා දැක්කම.. මොනතරම් රහ වචන හරඹයක්ද ඒක 👌👌👌කොල්ලා සුපිරියටම ගායනා කරනවා

  • @0715733030
    @0715733030 ปีที่แล้ว +29

    විශිෂ්ට කලාකරුවකුගේ විශිෂ්ඨ ගීතයක් තෝරගත්තට ගොඩක් ස්තූතියි මල්ලි.ඔබට ජය.......👍👍👍

  • @nirmaladamayanthi3719
    @nirmaladamayanthi3719 ปีที่แล้ว +164

    වෝල් එක ඉස්සෙද්දි අමිමාගෙ මුනේ තියෙන හිනාව...ලස්සනයි මිනොල්..ජය වෙිවා...❤❤

  • @prabasaman354
    @prabasaman354 ปีที่แล้ว +331

    ශේහාන් මිහිරංග නම් හදවතින්ම සතුටු වනකෙනෙක් හමෝටම ඒකවගේ 😍😍😍😍😍

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 ปีที่แล้ว +17

    සෝක් අනේ සින්දුව 👍🏼👍🏼👍🏼ශේහාන් මිහිරන්ගගේ හිනාවේ අවංකකම හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @shamiyahmax1119
    @shamiyahmax1119 ปีที่แล้ว +27

    කීපාරක් බැලුවත් ඇති වෙන්නේ නෑ ❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ❤️ ලස්සනයි අයියේ❤️

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 ปีที่แล้ว +217

    සයිමන් අයියේ... Original එකට කලින් මේක trending වෙයි වගේ...❤

  • @maheshikadilrukshi6099
    @maheshikadilrukshi6099 ปีที่แล้ว +357

    කෑගල්ලට පායන හිරු කිරුළ ඔබයි මෙවර හිරු ස්ටාර් රජ වේදිකාවේ ❤️❤️ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාදය ඔබට. තෙරුවන් සරණයි අමීෂ මිනෝල් ❤️❤️

    • @dulariwas5951
      @dulariwas5951 ปีที่แล้ว +3

      Allbest

    • @dulariwas5951
      @dulariwas5951 ปีที่แล้ว +1

      Godbless

    • @maheshakulathilaka6187
      @maheshakulathilaka6187 ปีที่แล้ว +7

      කෑගල්ලේ මිනිස්සු හරි වෙනස් ජාතියක් 😅 මාත් කෑගල්ලේ ❤ ජය මිනෝල් 👍💪

    • @devikalekamge5716
      @devikalekamge5716 ปีที่แล้ว +2

      Mamath Kegalle ape gewal haraha oya dadu monaren yanathuru bala innawa

    • @chamindapriyadarshana7545
      @chamindapriyadarshana7545 ปีที่แล้ว +2

      කෑගල්ල ල්

  • @imeshasewwandi7738
    @imeshasewwandi7738 ปีที่แล้ว +22

    කො බලන්න අමිශට අදරේ අය ❤

  • @nethukiamaya5766
    @nethukiamaya5766 ปีที่แล้ว +11

    බලපු හැම දවසකම ඒ අම්මගෙ හිතේ සතුට දැක්කා..ලමයිගෙ දියුනුවට සතුටු වෙන්නෙ දෙමව්පියන් විතරයි❤️❤️❤️

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 ปีที่แล้ว +68

    මිනිස්සු අහලත් නැති සිංදුවක් මේ විදියට අපි අතරට යැව්වට ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +360

    ගොඩාක් සතුටින් බලාගන ඉන්නේ පුතේ ඔයා කවද්ද සිංදු කියන්නේ කියලා.හරිම ලස්සනයි ඔබටම ආවෙනික කටහඩක් තියේන්නේ ගායනා කල ගිත සියල්ලම හරිම ලස්සනයි (වඩාත් කැමති රත්තරං පෙමිපුරානේ) ගිතයට හරිම ලස්සනයි 2022 හිරුස්ටාර් කිරුල හිමි කුමාරයා අමිෂ මිනෝල්. ඔබයි හිරුස්ටාර් ඔ⁣හෝම යං ඉදිරියට ජය ශිු ඔබට ........

  • @rumeshherath5349
    @rumeshherath5349 ปีที่แล้ว +5

    සමන් ලෙනින් කියන්නේ හරිම අාදරණීය,නිහතමානී,වාසනාවන්ත කලා කරුවෙක්..මේකේ මුල් ගායනය සිය වතාවකට වඩා අසා තිබෙනවා.එතරම්ම මිහිරියි..එතුමගේ ගීතයක් reality එකක ගායනා කිරීමම ජයග්‍රහණයක්..සුබ පැතුම් අමීශ මල්ලි එ උත්සාහයට...ඉදිරියටම යන්න සුබ පතනවා..

  • @ashani6628
    @ashani6628 ปีที่แล้ว +104

    මේ පාර හිරු ස්ටාර් ඔයා තමයි අමීශ ❤️
    කෑගල්ලෙ අපිට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි 💖
    ජයවේවා. තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා❤️

  • @shanithudayantha8959
    @shanithudayantha8959 ปีที่แล้ว +345

    අමල් හරස් වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම හිරු ස්ටාර් වෙයි...❤️ Good luck brother ❤️

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 ปีที่แล้ว +5

    මටම මතක නෑ කී පාරක් බැලුවද කියල මේ සිංදුව ....අපිව වශී කරගන්නව අමීශ...තරගෙට අමීශ එනකන් බලන් ඉන්නෙ...ජයවේවා පුතේ...තෙරුවන් සරනයි

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් මේ පාර හිරුස්ටාර් වෙන්න ඕනි අපේ amisha මල්ලියා ට ම තමයි 😍❤️🔥

  • @ranjithbandara4950
    @ranjithbandara4950 ปีที่แล้ว +46

    ඔයාගෙ දඬුමොණරේක යන විදිය තමයි මරු අයියේ.♥️♥️♥️♥️..

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan5610 ปีที่แล้ว +326

    මේ පාර hiru star අමීෂ මිනෝල් ❤️❤️

    • @janathchandula2093
      @janathchandula2093 ปีที่แล้ว +6

    • @nipunchinthaka4653
      @nipunchinthaka4653 ปีที่แล้ว +4

      නොහිතන දෙයක් වෙයි ☺️මමේ පාර මේ කමෙන්ට් එක මගෙන්

    • @user-rm1iv1wp2m
      @user-rm1iv1wp2m ปีที่แล้ว +2

      අනිවාරෙන් මේ පාර කෑගල්ලට කිරුල❤️‍🔥

    • @darshgoldmines4132
      @darshgoldmines4132 ปีที่แล้ว +3

      😍

    • @user-fu7bq6it1w
      @user-fu7bq6it1w ปีที่แล้ว +3

      😂😂 එම කියන්න එපා එයාට වඩා ටැලන් අයත් ඉන්නවා 🤣🤣🤣 කඩේ මයි යන්නේ ලංකා වනි 🤣🤣🤣✋ අතගලා බලන්න වලක්ද කියලා 🤣🤣🤣

  • @madusankakodithuwakku5280
    @madusankakodithuwakku5280 ปีที่แล้ว +8

    දක්ශ ගායකයෙකුගේ ගීතයක් . ලස්සනට කීවා
    සමන් ලෙනින් 🥰🥰

  • @sandayakumari6329
    @sandayakumari6329 ปีที่แล้ว +1

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +70

    ඇත්තටම සමන් ලෙනින් කියන්නේ සුපිරියක් එතුමගේ ගීතයක් ගායනා කරනවා කියන්නේ සුපිරියක් අමීෂ ඉදිරියට යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ජයෙන් ජයම වේවා 💞💞

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +32

    හිරු තමා දැන් TH-cam trending list එක රන් කරන්නෙ 😂❤️

  • @waruniinesha
    @waruniinesha ปีที่แล้ว +3

    අපි කැමතියි අමීශ මිනෝල්ගේ සිංදු වලට අපි හැමදාම අහනවා😊😊🎉🎉❤❤😊

  • @sadunithisara3588
    @sadunithisara3588 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ...දහපාරක් හරි අහන්න පුළුවන් ...ඔයා තමා මේ පාර 🌞 ස්ටාර්......ජයෙන් ජයම වේවා ....මාර ලස්සනයි ....❤❤💪💪💪🙏

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +131

    දඩු මොනරෙක නැගලා..😁😁😁😁 පට්ට ලස්සනයි මයෙ මල්ලියෝ😍🔥🔥මරු surprise එක😍❤️ ඔයා තමයි ඉතින් අපේ හිරුස්ටාර් ❤️ ❤️❤️

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว +239

    පෙර පිනකට ලැබුණ මිහිරි කටහඬ😍😍 තෙරුවන් සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිබු පිහිටයි 💞🙏💞

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 ปีที่แล้ว +2

    අන්තිමට දාපු ඇක්ෂන් එක මරු.👌👌👌👌👌👌 ඒකට තමයි ගොඩක් කැමති.🤗🤗🤗🤗🤗......

  • @dulshakawmini1809
    @dulshakawmini1809 ปีที่แล้ว +8

    අපේ ඩ්‍රාමා එකක බටනලා ගහන්න ආවහම තමයි ,අයියගෙ හැකියාව දැක්කේ 😍බුදු සරණයි අමීශ අයියා🌟 හිරුස්ටාර් අයියම තමා🤴

  • @dinithithakshila7834
    @dinithithakshila7834 ปีที่แล้ว +110

    මේක සුපීරි අයියේ රගපෑමත් මරු අමල් සර් නිරෝෂා මිස් ශෙහාන් සර් ඒ තුන් දෙනාම පුදුම වෙලා වගේ බලාගෙන හිටියේ ඔයා මේ ලෝකේ ප්‍රසිද්ධ අංක එකේ ගායකයෙක් වෙනවා නියතයි ගොඩක් ආදරේ අමීෂ අයියා අපි ඔයාගේ කොණ්ඩේ කපමුද

    • @sthennakoon522
      @sthennakoon522 ปีที่แล้ว

      amisata wagema sihantath pattama adarei..

    • @nadeeshananayakkare6851
      @nadeeshananayakkare6851 ปีที่แล้ว

      අම්මෝ කොන්ඩේ කපන්න එපා

    • @Dithmi556
      @Dithmi556 ปีที่แล้ว

      @@nadeeshananayakkare6851 ow anee

  • @manelrohin4011
    @manelrohin4011 ปีที่แล้ว +382

    ඔයා පුතේ මෙවර හිරු කුමාරයා.ජයෙන් ජයම වෙවා .

    • @hansiniprabodha7380
      @hansiniprabodha7380 ปีที่แล้ว +7

      Oita wada දක්ෂ aya innawa neda

    • @chethanadulari3365
      @chethanadulari3365 ปีที่แล้ว +10

      Aniwaren amisha aiya tama

    • @ridmajayaweera7776
      @ridmajayaweera7776 ปีที่แล้ว +7

      හිරු කුමරා මීන රශියේ සිට මීන රාශියට...

    • @anjanasuraweera8581
      @anjanasuraweera8581 ปีที่แล้ว +6

      පුක තමා 🤣

    • @rumeshkumara3091
      @rumeshkumara3091 ปีที่แล้ว +5

      @@anjanasuraweera8581 uba මොකද කියන්නේ bn amisha kepenna onida nethda mn nm කියන්නේ kepenna ඕනි

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 ปีที่แล้ว +1

    අම්මෝ මාරම ලස්සනයි අනාගත හිරුස්ටාර්ට ජයවේවා💯💯💯💥💥💥

  • @hirunisherin1867
    @hirunisherin1867 ปีที่แล้ว +2

    අයියේ ඔයාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤

  • @bfjvjf1916
    @bfjvjf1916 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි මල්ලී ඒවගේ ඔයාගෙ අම්මගෙ මූන හදක් වගේ පින් පාටයි දෙන්නටම ආදරෙයි බුදු සරණයි දෙන්නටම

  • @priynkaarawa5507
    @priynkaarawa5507 ปีที่แล้ว +45

    එකෙන්ම මේ පාර හිරු ස්ටාර්❤❤❤🎁 congratulations අයියා 👍👍❤❤

  • @mayudesilva3764
    @mayudesilva3764 ปีที่แล้ว +4

    අම්මගේ පින් පාටමයි පුතාට තියෙන්නෙ..සුබ පැතුම්...ශිහාන්ගෙ අහිංසක ආදරණීය හිනාව....

  • @danushkachamara2401
    @danushkachamara2401 ปีที่แล้ว +8

    බලන්න දෙයක් නෑ ඉතිං දැනටම හිරු ස්ටාර් අමීශ..සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනි😍

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +40

    මම අදමයි ඇහු⁣ව්වෙ හරිම ලස්සනයි මෙක නම් ඔබෙ නමින් මතකේ රැදෙවි තුරුණුවන් සරණයි

  • @erandihemamala6664
    @erandihemamala6664 ปีที่แล้ว +33

    ඔයාටම ගැලපෙන සිංදුවක්නෙ....හරිම ලස්සනයි මල්ලී...ඔයාට ජය..කොන්ඩෙ කපන්න එපෝ...😍😍😍

  • @karnagala
    @karnagala ปีที่แล้ว +2

    ලස්සනයි අමීෂ අයියෙ හැමදාම පරිස්සමෙන් ඉන්න ඔනි. ඇස්වහක් නම් වදින්න එපා. දළදා සමිදු ගෙ පිහිටයි. ඔයා තමා මෙ පාර හිරු ස්ටාර් කිරුල ගන්නෙ 🥰🥰❤️❤️❤️ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

  • @surekalakmali9119
    @surekalakmali9119 ปีที่แล้ว +5

    ඔයා නම් සුපිරියි අමීශ අයියේ.ඔයාට දිනන්න පුලුවන්.අනාගතයේදී අපිට හොද දක්ශ ගායකයෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.Good Luck ayye....

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +27

    ශිහාන් මාර නිහතමානියි ❤️ අමීෂ සුපිරි ඔයා ❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලි 🙏 ජය 🙏

  • @shanikalakmali6239
    @shanikalakmali6239 ปีที่แล้ว +86

    සයිමන් අයියා තමයි ඉතින් අපේ hiru start ❤️‍🔥♥️

  • @yasasi8845
    @yasasi8845 ปีที่แล้ว +5

    අම්මගෙ හිනාව බලන්නකො🥺එ සතුට🥺 good luck අයියා song එක හරිම ලස්සනයි.🤗ඔයා හරි cute අනේ🥰❤️

  • @pradeeparanasinghe6067
    @pradeeparanasinghe6067 ปีที่แล้ว +41

    ඔරිජිනල් song එකට වඩා පට්ට ලස්සන ට අපේ කොල්ලා කීවනේ..act එක සුපිරි මයෙ මල්ලියෝ 🔥😍ද්

  • @nethmivirasha5031
    @nethmivirasha5031 ปีที่แล้ว +5

    මේ සිංදුව කී පාරක් බැලුවද කියලා මතක් කරන මම 🤔🤔🤔🤔 දඩු මොනරෙක නැගලා 😘😘 පට්ට ඒක මාරයි

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +118

    මම ඩුබායි සිට තෙරුවන් සරණයී.!!!
    අල්ලා හුවක්බාර්.!!!
    අපේ හදවතේත් නම්බර් වැටෙනවා වැඩි චන්දයට ඡයවේවා අමීෂ මිනෝල් මොකද මිනොල් මේ ගීතය මම එක දවසක් ඇසුනා
    අද නම් අමීෂ සමාඡයම ඔබට ××× ආදරේ හැමෝම
    කවුරුත් රසට ආශයී.....!!!!!!!!!!..

  • @shanikamaduwanthi8636
    @shanikamaduwanthi8636 ปีที่แล้ว +2

    මේ සින්දුව ඇහුවෙත් අද ඉස්සරලාම... මරු සින්දුව මල්ලි.....👌👌👌

  • @sadaruoshad6050
    @sadaruoshad6050 ปีที่แล้ว +7

    උබනම් යකෙක් කොල්ලො... සුබ පැතුම්.. ජය වේවා

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +110

    නියමයි මල්ලී.. සුබ පැතුම්.. සමන් ලෙනින් මහතා ගොඩක් ආඩම්බර වේව් මේ ගායනයට..original visual ake ඔහුගෙ පැත්තට pirapu කොන්ඩෙ විදියට ම හදල..නියමයි act එකත් 🤗🤗

  • @tharushilakshani4546
    @tharushilakshani4546 ปีที่แล้ว +84

    ඒ නිහතමානිකම එක්ක යන ගමන තවත් සාර්ථක වෙන්න ඕන❤️❤️ඒ හඩ හිත නිවන භාවනාවක් ❤❤️💖හදවතේ ගායකයා ආදරෙයි❤️❤️❤️❤️❤️ නියමයි අයියේ🥰🥰🥰🥰🥰

  • @chathurikachathuri3288
    @chathurikachathuri3288 ปีที่แล้ว +1

    මාරම මාරම ලස්සනයි අයියා හැමදාම ඔයා සිංදු කියනකොට බලනවා ♥️♥️♥️

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලපු වාර ගානවත් මතක නෑ එච්චරටම ඇබ්බැහි වෙලා බැලුවේ❤✌️

  • @nadeeshananayakkare6851
    @nadeeshananayakkare6851 ปีที่แล้ว +15

    කීවෙනි පාරට බලනවද කියලා දන්නේ නෑ.එච්චරට ලස්සනයි ❤

  • @tharindusamarakoon4166
    @tharindusamarakoon4166 ปีที่แล้ว +26

    මාර ලස්සනයි..පට්ට ඉදිරිපත් කිරීමක්. ඒ වගේම Music දෙන අයත් මාරම ගතියට දෙනවා. ජය ❤️

    • @bayan2425
      @bayan2425 ปีที่แล้ว +1

      අනේ ඔයා කොච්චර ල ස් සන යි ද

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +1

    ඒක මරු අමීෂ දහපාරක් විතර බැලුව මේ සෝන් එක 💞💞

  • @piyumikasewwandi3566
    @piyumikasewwandi3566 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ ❤️❤️❤️ best of luck 😍😘❤️ බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️😘😘😍😍

  • @dewlirangana9367
    @dewlirangana9367 ปีที่แล้ว +22

    අමීෂ කියන්නේම මට නම් පිස්සුවක් ;😍😍😍😍

  • @supunsachintha7989
    @supunsachintha7989 ปีที่แล้ว +8

    මොකටද අඩේ මූව ගෙන්වන්නෙ..ගායකයන්ට ආය මොකටද තරග..මරු 👌❤️

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +4

    ලස්සනයි පුතේ ඔයාට සුබ පතනව sihan පුතේ ඔයාගෙ නිහතමානී කම දක්කම ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි පුතේ

  • @eliyanperera5379
    @eliyanperera5379 ปีที่แล้ว +45

    ප්‍රවේශමෙන් ඉදිරියට යන්න පුතා ඔයාට ජය නියතයි .

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว

    මම ෴හරිම අාඝාවෙන් බලනවා දක්ඝතා ගාෙඩයා෴෴දුරගමනකට ඝුබ ගමන්෴තෙරැවන් ඝරනයි

  • @sanchithsankalpa784
    @sanchithsankalpa784 ปีที่แล้ว +4

    ඒක මරු
    ගැම්මක් අමීෂ අයියා ♥️
    ඔහොමම හිරු ස්ටාරුත් වෙමු
    සුබ පැතුම්
    ආදරෙයි ආ

  • @anilmanjula1461
    @anilmanjula1461 ปีที่แล้ว +51

    සිංදුව ලස්සනයි අයියෙ දහපාරක් ඇහුවත් එවා වෙන්නැ දඩු මොනරා කැල්ල නියමයි🤘❤️

  • @chathurangapriyadarshana4129
    @chathurangapriyadarshana4129 ปีที่แล้ว +4

    මුල් හයිය ගස්👏👏👏
    උඹ දිනලා ඉවරයි මිත්‍රයා,💪💪

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +4

    Trending #1 සතුටුයි ගොඩක්ම

  • @roshanroshan7500
    @roshanroshan7500 8 หลายเดือนก่อน +1

    අමීශ අයියගේ සි0දු ලස්සනයි ❤❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +14

    👍 පුතේ 👍 හරිම ලස්සනට ගායනා කලා පුතේ ඔයාට හිරු වෙිදිකාවෙිි ඉදිරියට යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර ජයෙන් ජයක්ම වෙිවා .............💙🌻💙💛💛💛💛💛💛🌻🌻🌻🌻👍👍👍

  • @Sayu1512
    @Sayu1512 ปีที่แล้ว +32

    ගායනය, action දෙකම ලස්සනයි 🥰❤️
    congratulations aiyee 😍❤️🥰

  • @nishadi4869
    @nishadi4869 ปีที่แล้ว +1

    ගායකයාගේන් ඇහුවාට වැඩිය රහට ඇහුවා ❤ඔබට ජය අමීශ

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +2

    සමන් ලෙනින්ගේ සිංදු ඔයාට ගොඩාක් ගැලපෙනවා ❤

  • @bhagyarajapaksha755
    @bhagyarajapaksha755 ปีที่แล้ว +36

    Wow😮 ඒක නම් පිස්සුවක් අමීෂ,😍 supper performance . කෑගල්ලට ආඩම්බරයක් 💪Wish you all tha best, you are the winner this season 👍

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️😒

  • @dil-dissanayake
    @dil-dissanayake ปีที่แล้ว +13

    ශිහාන්ගේ හිනාව ...😍😘

  • @nimeshi413
    @nimeshi413 ปีที่แล้ว +4

    Oyanam supiriyak aiye🤗🤗Den 10parak withara ahuwa😍

  • @shamasubasingha6350
    @shamasubasingha6350 ปีที่แล้ว +1

    අමීෂ මල්ලියෝ ඔයාගේ සිංදු අහන්න ආසයි ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +69

    සුපිරිම වෙනසක් ඒකනම්..❤️🤘 අමලයගෙන් ප්‍රවේසම් වෙන්න මල⁣යෝ..මිනිහට නිරෝශගේ team එකත් එක්ක හෙන ඇරියස් එකක් තියෙන්නේ..☝️🤣 ජය වේවා අමීෂ..

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 ปีที่แล้ว +3

      හරියට හරි

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +3

      Ow ඒක aththa. අනිවාර්යෙන්ම

    • @ShashieHerath
      @ShashieHerath ปีที่แล้ว +1

      Exactly

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว +2

      Aparade amalge teem eke amisha inna thibune

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +2

      @@nilmininilmini4251 පිස්සුද. U kapili dnkota ay uge eke inne baytda

  • @danushikasandamali9309
    @danushikasandamali9309 ปีที่แล้ว +10

    මේ පාර හිරුස්ටා ❤️😍ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🙏🙏

  • @dananjayarajapaksha8569
    @dananjayarajapaksha8569 8 หลายเดือนก่อน +1

    Mehema sinduwak tiyenawa kiyala denagaththeth minolgen super bro

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +1

    Trending.....හුරේ.....💞💞💞💞💞💞💞💞💞💐💐💐💐💐💐💐👍👍👍👍👍

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 ปีที่แล้ว +45

    රගපාන්නත් ගනීවි වගේ...💖💖💖

  • @rashmijayamaha6385
    @rashmijayamaha6385 ปีที่แล้ว +17

    සයිමන් අයියා තමයි මේ පාර හිරු ස්ටාර් ..😌😌😍

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 ปีที่แล้ว +1

    ඉදිරියට ම යන්න ලැබේවා බුදු සරණයි මල්ලියෝ.