ලස්සන ෆාම් එකේ තවත් ලස්සන දවසක්🌸🌸 | A Day In The Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 125

  • @learningwithjanith9954
    @learningwithjanith9954 7 หลายเดือนก่อน +4

    චූටි මැනික thank you amma කියල අහිංසකවදියට කියනව .ආයෙ බලද්දි දැක්කෙ .ආදරේහිතුනා♥️🥰🥰🥰

  • @prabanurada6629
    @prabanurada6629 7 หลายเดือนก่อน +1

    Nice video Akkiyooooo ♥️♥️♥️♥️

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 7 หลายเดือนก่อน +1

    Adath lassanai video eka

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @roshika7155
    @roshika7155 7 หลายเดือนก่อน +1

    Beautiful video nanga get well soon

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 7 หลายเดือนก่อน +1

    Get well soon..

  • @prabanurada6629
    @prabanurada6629 7 หลายเดือนก่อน +1

    Get well soon akki ♥️♥️

  • @sachinifernando1069
    @sachinifernando1069 7 หลายเดือนก่อน +1

    Get well soon darling❤

  • @user-gm2vy1ip5d
    @user-gm2vy1ip5d 7 หลายเดือนก่อน +1

    Shoiii akki menika ❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 5 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 หลายเดือนก่อน +1

    Lassana farm eke lassana video ekak.api asawen balanawa..desha gunaya nisa wenna athi asanipa.seethala athine.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 7 หลายเดือนก่อน +1

    Video ekak danakal balan hitiye..lassanai adath..parissamin sathutin inna..budu saranai hemotama..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි බුදුසරණයි 🥰🥰

  • @TharuSandhuwithLife
    @TharuSandhuwithLife 7 หลายเดือนก่อน +1

    Akkige video wlt mn hari asai❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +1

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න .ඉක්මනින් සුවෙ වෙන්න බුදු සරණයි 💓💓💓💓

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰🥰

  • @maduadikari6825
    @maduadikari6825 7 หลายเดือนก่อน +3

    සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰🥰

  • @Pallegamakusum
    @Pallegamakusum 3 หลายเดือนก่อน +1

    ඔයාලට සුභ අනාගතයට සුභ පැතුම්. 🎉🎉🎉🎉🎉🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @lakiperera3092
    @lakiperera3092 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @iwdkweerasinghe4809
    @iwdkweerasinghe4809 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 7 หลายเดือนก่อน +1

    Oya den harima lassana wela.Get well soon akki❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @buddhikavirajini2114
    @buddhikavirajini2114 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vlogsbynethu
    @vlogsbynethu 5 หลายเดือนก่อน +1

  • @sanjuomi5230
    @sanjuomi5230 7 หลายเดือนก่อน +1

    Railway crossing eka dakkama nam baya hithuna akke..parissamin.. adath vedio eka harima lassanai.. asawen baluwa❤❤❤🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා🥰🥰

  • @lekhaathukorala225
    @lekhaathukorala225 7 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙන්න. තෙරුවන් සරණයි.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 7 หลายเดือนก่อน +1

    Get well soon dear. Oyala kohomada oya wage tanakata apply kale harima lassana nidahas tanak. Sathutui.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මෙතන ලස්සනයි කියල දැනගෙන apply කලේ නෑ ආවම තමයි දැක්කෙ🥰🥰

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน +1

    Vidio aka lasasanai . Doni manika lasasanai thuti puthathe . Busu saranai ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰🥰

  • @dilshamalshani
    @dilshamalshani 7 หลายเดือนก่อน +2

    ඔයාව ඉක්මනට සනීපවෙන්න ඕනි😘පරිස්සමින් සතුටින් ඉන්න අක්කි❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @gshalika3810
    @gshalika3810 7 หลายเดือนก่อน +1

    g.l .akkee❤

  • @lankanirasadari4690
    @lankanirasadari4690 7 หลายเดือนก่อน +3

    I personally use the air frier to bake fish,chicken,potatoes also to fry same foods, also to roast.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 7 หลายเดือนก่อน +1

    Ane akke wtapitawe lassana.movie ekaka.wage marama lassanai.❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 7 หลายเดือนก่อน +1

    අනේ ඉක්මනට සනීප වෙන්න අක්කියෝ.කමක් නෑ බදාදට වීඩියෝ එක ගේනවනෙ.පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤👩‍👩‍👧‍👦

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 7 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සනීප වෙන්න ඕනී❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 7 หลายเดือนก่อน +2

    Lassanai akki...❤ Oyage video s man Miss kragnna..
    Mageth husband rata Mt me balan inne eheta Yana dawasa enakal 😢

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඉක්මනින් ඔයාට එයා ලගට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ දෝණිය සෝයි අනේ ❤❤❤❤ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව නංගි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️😍😍😍👍👍👍

    • @dinukshirathnamali6060
      @dinukshirathnamali6060 7 หลายเดือนก่อน

      Oya bhagi's kichen balanawa neda

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰

  • @Mini_daily_life
    @Mini_daily_life 7 หลายเดือนก่อน +1

    Yay to a new video again!
    You inspired me to get better with my videos! ❤️ Love the layout of your kitchen!

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      Thank you so much dear🥰 🥰

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 7 หลายเดือนก่อน +1

    Akki Batu moju hadaddi thele badinne nathuwa airfare eke daala gantath puluwam.adath Video eka harima lassanai.Budusaranai ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @manujapanchali7122
    @manujapanchali7122 7 หลายเดือนก่อน +1

    Kohoma Hari kamak na akke video danawa nam oya a tharam mm asai oyg video blnd. Harima lassnai akkala inna paththa mehe abewela wage. Bs akko parssmn inda

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා, බුදුසරණයි 🥰🥰

  • @gayu9237
    @gayu9237 7 หลายเดือนก่อน +1

    Pastry sheet walin hadana one deyak hadanna puluwan dear..Sausage,Batu, Broccoli,beans wage dewaluth fry karanna puluwan. Fish nam karanna epa..Get well soon dear 🧡🧡

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @upuliruwangika9034
    @upuliruwangika9034 7 หลายเดือนก่อน +1

    Hamadama wage asawen video eka baluwa...parissamin sathutin Inna Akka❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @damindakumara1496
    @damindakumara1496 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 7 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සනීපවෙයි අක්ක..❤❤ ලස්සනයි වෙනදා වගේම 🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @ManchanayakaProducts
    @ManchanayakaProducts 5 หลายเดือนก่อน +1

    ඔයාට වීඩියෝ ගොඩක් ලස්සනයි නංගි අවට පරිසරය ලස්සන කියද්දි ආසා හිතනවා

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @wasanagunawardhana8807
    @wasanagunawardhana8807 7 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් නංගි railway crossing එක දැක්කම බය හිතෙනවා

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඔව් අනේ බය හිතෙනවා තමයි ඒක දැක්කම

  • @andrewpaco-qk8rp
    @andrewpaco-qk8rp 7 หลายเดือนก่อน +1

    nangi oya inna villege eke video ekak dannako 💝💝💝💝💝💝

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      දවසක පෙන්නන්නම්කො අක්කෙ🥰🥰

  • @MalikakumariBalage-xb9sn
    @MalikakumariBalage-xb9sn 5 หลายเดือนก่อน +1

    Ketewa ganna

  • @nadeekanelum6977
    @nadeekanelum6977 5 หลายเดือนก่อน +1

    Akkage vedio godak lassanai.twath hodata krnna lebenna oni.Akke akkala inna govipale vacancy nedda.mge husbandta.eya govermant animal production and health department eka Live stock development instructor knk.eya kamathi rata ynna.akkla danna vacancy ehma nedda

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      නංගි අපේ ෆාම් එකේ නම් vacancy නෑ.පොඩ්ඩක් frenz කියන website එකට ගිහින් බලන්න.ඒකෙන් එන්න පුලුවන් 🥰🥰

  • @ntmnswad8649
    @ntmnswad8649 7 หลายเดือนก่อน +1

    Wade hadanna puluwan.airfare eke. 180ta vinadi 10k wage adala balanna

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එහෙමද ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 7 หลายเดือนก่อน +1

    ikmanin sanipa wenna akki. lassanai adath video eka wenada wagema. badada balan innawa akki video eka enakan. akki babalage school bus eka freeda? babalata lunch eka school eken denawada akki? parissamen inna akki. budusaranai oyala hamotama❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      ඔව් නංගි school බස් එක free , lunch එක හම්බවෙනවා ඒකත් free , බුදුසරණයි නංගා💕💕

    • @nilankajayarathna3338
      @nilankajayarathna3338 7 หลายเดือนก่อน

      @@apieceoflove8173 thank you akki🥰🥰🥰

  • @wasanagunawardhana8807
    @wasanagunawardhana8807 7 หลายเดือนก่อน +1

    Air fryer එකේ හාල් මැස්සො බැදගන්න,කට්ලට් වගේ ඒවා බැදගනනත් පුලුවන් නංගි

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      එහෙමද අක්කෙ හාල් මැස්සො බදින්න පුලුවන් එක නම් වටිනවා🥰🥰

  • @vishmibuddhika4160
    @vishmibuddhika4160 7 หลายเดือนก่อน +1

    Get well soon akki..akki aiya farming job apply kale kohomada a wistra tikak kiynko.husband awt wife babala ganna kchra kal ynwda danna wistaryk kiyanako.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      Channel එකේ Q & A වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න නංගි🥰🥰

  • @learningwithjanith9954
    @learningwithjanith9954 7 หลายเดือนก่อน +2

    ඔයාට තාම අසනීපද.අඩු නැති නම් බෙහෙත් ගන්න..railway crossing එක ගැන හොඳටම කල්පනාවෙන් යන්න .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.බුදු සරනයි ♥️🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน +1

      බුදුසරණයි අම්මෙ🥰🥰

    • @sajinijayawardana1006
      @sajinijayawardana1006 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @twinsmommySL
      @twinsmommySL 7 หลายเดือนก่อน

      හරිම ලස්සනයි සතුටින් ඉන්න

  • @jinaninisansala30
    @jinaninisansala30 5 หลายเดือนก่อน +1

    Husband issarala gihinda oyawa gaththe? Job ekak nokara ehema inna puluwanda?

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      නෑ අපි එකට ආවෙ.බොහෝවිට දෙන්නටම jobs කරන්න වෙනවා.

  • @user-ij6mh7tj5m
    @user-ij6mh7tj5m 7 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනිප වෙන්න .
    පොලිම කේලේ වැඩ කරන්නේ නෑද්ද

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      මෙහෙ ඒවා දාන්න shop එකක් නෑනෙ, ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @Transasia925
    @Transasia925 หลายเดือนก่อน

    Ai ඇතුළේ sheets හදන්නේ නැත්තේ

    • @apieceoflove8173
      @apieceoflove8173  หลายเดือนก่อน

      වීඩියෝස් හදද්දි edit කරනවා කියල දෙයක් කරනව කියල ඔයා අහල තියෙනවාද .ඇතුලෙ sheets මන් හදනව duvet එක දාන්න කලින් ටිකක් හදල ආයෙත් duvet එක දාලා ආයෙත් දෙපැත්තෙන් ඇදල හදනවා මොකද duvet හරිම බරයි ඒ නිසා duvet එකට sheets ආයෙත් ඇකිලෙනවා.ඒවා හැමදේම එකින් එක වීඩියෝවල දාන්නෙ නෑ❤️

  • @romioone
    @romioone 7 หลายเดือนก่อน +1

    ඔයාලා ඉන්න පලාත මොකද්ද ?.
    Message එකක් එවන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අපි ඉන්නෙ Manawatu-wanganui region එකේ

  • @lochiakarsha1101
    @lochiakarsha1101 7 หลายเดือนก่อน +2

    Ooyalta barida udau karanna job offer ekk dl. Salli dennm

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      සල්ලි නම් අවශ්‍ය නෑ , එහෙම job offers අපි ගාව නෑනෙ ඒකයි ගැටලුව

  • @nishaniudeshika4182
    @nishaniudeshika4182 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mumtazabdeen89
    @mumtazabdeen89 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sammanifernando8783
    @sammanifernando8783 7 หลายเดือนก่อน +1

    ❤❤❤