Akke wenada wagema video eka lassanayi.. me awurudde karanna hitapu godak dewal සාර්ථකව karaganna puluwan una akkee.. eth mata onema karana de labune naha..e hoda mahaththayek lassana pawul jiwithayak.labana awuruddewath balamu ne akke.. 💔❤
Akke ape amma tuna paha gedaramai hadanne....akkiyo mage hinen tiak hari ituru tika labana auruddta tiyenne..ape gedara widiyamai oyage gedara..ape gedara weda wenneth ohimai akke....
මං නම් හරි ආසයි ඔයාගෙ videos වලට කවී.හිත නිවෙනවා....ප්‍රශ්න අමතක වෙනවා..පොඩි වෙලාවකට හරි.💞💞💕💕💕
Thank you so much dear🙏🙂❤️
මාරම ලස්සනක් මේ ව්ලොග් වල තීන්නේ අක්කී සමහර වෙලාවට මම මේ ව්ලොග් තියාගන්නවා උදේට බලන්න දවසම හොදින් ගෙවාගන්න මේ ව්ලොග් motivation එකක් ඔයාගේ ජීවිතේ තවතවත් සාර්තක වෙන්න ඕනි බුදුසරනයි 💚💚💚💚
adarei patiyo💝🌸🥹😘😘 budusaranai oyata 🙏💛
ඔයාල සිදු කල ඒ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏,
අදත් ඔයාගේ වීඩියෝ එක මම හරිම ආසාවෙන් බැලුවේ 💕.
Thank you so much💝🥹🙏
Ada video ekath godaak lassanaii......❤😍😘😘
හරිම ලස්සනය් කවී... ❤ කටහඬ නම් භාවනාවක් 💖😘
😘❤️🌹
ඔයාගෙ වීඩියෝ වලින් හැමදාම ඉගෙන ගන්න අලුත් දේවල් ගොඩක් තියෙනවා.. ගොඩක් ස්තුතියි කවී..❤බුදු සරණයි❤💛💛
Budusaranai oyatath🥹🙏🙂🌸
Hi kawee beautiful video am always waiting for yo videos take care ❤❤❤
ඔයගෙ ජිවතෙ කාතා පොතක් වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Hamadama wage adath video aeka harima lassanai akke.budusaranai ❤
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම සතුටුයි
හරිම ලස්සනයි අක්කේ ❤
Oyalata budu saranai .
Oyaage video balana kota mage hithe godaak niwenawa.hari sahalluwak danenawa.hari Lassanai.oyatath oyaage Paule hamotamath Jesu pihitai. Budu saranai
Godak sthuthi🙂💝Oyatath budusaranai🙏🤍🌸
අනේ මම පිරිතක් ඇහුවා වගෙ හරිම ආදරනියයි කවි අක්කෙ හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි ❤❤
Godak sthuthi nangi🙏💝 adarei🌸🤍
Mulinm kiyanna oni akka godak pinwantha wasnswth kenek kiyla. Thaman inna thena lassant piliwelt thiya ganna unath hitha denne pera pin walat akke,,,age karanna oni minissunw age karanna mn deparak hithan ne akke.. oya age kal yuthuma kenek akke.... වෛරය ,,ඊර්ෂ්‍යාව නැති අනුකම්පාව අහිංසකකම වලින් විතරක් පිරැනු හිතක් තියෙන කෙනෙක් අක්කේ ඔයා. ඉතින් comment එකකින් හරි මේ විදිහට කතා කරන්න ලැබීමත් මට ලොකු දෙයක් අක්කේ ඔයාට බුදු සරණයි අක්කේ ❤❤❤❤❤ ආදරේයි අක්කේ.. ජිවිතයට සතුට විතරක්ම ලැබේවා !!🙏🙏
ගොඩාක් ස්තූතියි නංගි...🥰🌹 මේ වගේ ලස්සන හිතක් තියෙන ඔයාගෙ ජීවිතෙත් අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන..🥹🌸💝🙏 බුදුසරණයි
Godak heena hari giya 🙏... samahara heena bonda una ❤️
Akke wenada wagema video eka lassanayi.. me awurudde karanna hitapu godak dewal සාර්ථකව karaganna puluwan una akkee.. eth mata onema karana de labune naha..e hoda mahaththayek lassana pawul jiwithayak.labana awuruddewath balamu ne akke.. 💔❤
Udema hitha nimena video ekak,tnx kawi❤❤❤❤❤❤
🙂🙏❤️
අදත් ලස්සනයි video eka ඔයාගේ ගෙදරත් ලස්සනයි ❤❤
Thank you dear🙂❤️🏠🍃
Adath vedio eka lassnai.oya kettu wela manika..e ganat vedio ekak karamuko😘😘
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි කවී... ❤️
ගොඩාක් ස්තූතියි...🥰🌹
Oyaage watapitaawa wenama vibe ekak ,feeling peaceful ❤❤❤
🍃💚❤️
Hrima ලස්සනයි ❤ me box khenda gtte
හරිම පිළිවලයි...❤
❤️🙂
Oyage video ane godak lassanai nangiyo harima asawen hamadama balanawa ❤
Godak sthuthi💝🙏
තෙරුවන් සරණයි 🙏🙏
🙏🙏
ලස්සනයි අක්කි ❤️❤️
Thank you patiyo🌸🙂🤍
meal plan krn video eka ikmnt gennko akki❤
නංගී ..ඔයා කොහෙන්ද ඒ තුනපහ බොතල් ගත්තේ
හරිම ලස්සනයි අක්කේ ❤ ඔයා සුවද ඉටිපන්දම් ගත්තේ කොහෙන්ද 😢 අනේ කියන්නකෝ
Karawila sambola recipe dennako nangi❤️
❤❤❤
Oya godak hodai nangi man ampare aparna akki
Thank you aparna akki💝🙂 adarei🌸🤍
❤
💝
👍💓💞
💝
❤❤❤❤
❤️
❤❤❤❤❤
❤️
🙏🙏🙏
🙏🙏
Akke ape amma tuna paha gedaramai hadanne....akkiyo mage hinen tiak hari ituru tika labana auruddta tiyenne..ape gedara widiyamai oyage gedara..ape gedara weda wenneth ohimai akke....
Oyage e ithuru hema heenayakma labana aurudde hebe karaganna puluwan wenna kiyala mama prarthana karanawa patiyo💝🙏🙂 godak adarei🌸🤍
අවෘද්දෙ කරනවා කියලා හිතපු වැඩ වලින් 10න්3 ක් වගේ තමයි කරගන්න පුලුවන් උනේ 😢
Akke vivya creem aka hodada
❤️❤️❤️❤️❤️❤️
💝🙏
ලුනු කපල තියන්න එපා
❤️👍
Oya waga Hoda kenak vlog aka kin dakinn laba dunnata vishwayata sthuti.
🙏🥹💛
Ane hitha niwenwa oyge vedios walata . Ane akke oya me vdyta jivathe wenas karagaththe komada kiyla apith ekka bedaganna .
Aniwaryenma nanga💝
Karawila sambal thiththa nadda
Na dear. Me widiyata haduwama harima rasai🙂
Hari patiyo thank you ❤️
තුනපහ බොතල් ගත්තේ කොහෙන්ද
Singapore walin gaththe dr🙂 dan godak kal
❤
💝
❤❤❤❤
💝
❤❤❤❤❤
❤️
❤️❤️❤️
❤️❤️
❤❤❤❤
❤️
❤❤❤❤❤
❤️
❤❤❤❤❤
❤️