School නිවාඩු කාලෙ පොඩ්ඩො එක්ක ගොවිපලේ වැඩ | නවසීලන්තයේ අපේ කිරිගොවිපලක දවස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 142

  • @ThisariChampa
    @ThisariChampa 2 หลายเดือนก่อน +1

    මේපාර video එකත් හරිම සුන්දර අත්දැකීම් ගොඩක්.චූටි දෝණි ත් අම්මා වගේම ලස්සනට කතා කරනවා.අහගෙන ඉන්න ආසයි . හැම අතින්ම දරුවන්ටත් අත්දැකීම් ලබාදීම වටිනවා දුව.ඔයාගෙ ,සිත සුවපත් කරන video වකින් ආයෙත් හමුවෙමු.බුදුසරණයි පවුලේ හැමදෙනාටම .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි.අපි ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤️❤️

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 หลายเดือนก่อน +2

    Lassani akki adath video eka. Patto denna harima cute. Eyala katha karana vidiyata asa hithenawa. Parissamen wada tika karaganna akki. Budusaranai oyala hamotama ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      @@nilankajayarathna3338 බුදුසරණයි නංගි🥰🥰

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 หลายเดือนก่อน +3

    ඔයා හරිම ශක්තිමත් ගැහැනියක් පුතේ.ආඩම්බරයි ඔයා ගැන.අපේ රටේ,අපේ කෙල්ලෙක්💪💪💪.ඉතින් හැමදාම සැමියට හයියක් වෙලා ඉන්න.දරු පැටවු දෙන්නත් පරිස්සමෙන් බලාගන්න .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ...🌷🌷🌷🌷😍😍😍😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +1

    සුන්දර පරිසරයක් ලස්සන දේවල් බලනව ඔයාල එයාලට දක්වන කරුණාව අගයනව❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @nelumperera9150
    @nelumperera9150 2 หลายเดือนก่อน +4

    පරෙස්සමින් සතුටින් ඉන්න නංගි. ජයශ්‍රීමාබෝ සමිදුගේ පිහිටයි මුළු පවුලටම ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කා 🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනය හමුද ම වගෙම අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 2 หลายเดือนก่อน +1

    අදත් ලස්සන video ඵකක් ගෙනාවට thank you so much පුතා ❤
    පරිස්සමින් ඉන්න.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාල ගැන ආඩම්බරයි නංඟි. ඔය වන්නාවූ වෙහෙස දවසක ඔයාලව දිනවාවි. සතුටම වේවා❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰🥰

  • @indranigunawardane4012
    @indranigunawardane4012 2 หลายเดือนก่อน +2

    චුටිමැනිකගෙ කියවිල්ල😄ආදරෙයි චූටි මැනික .හැමදාම වගෙ ලස්සන දේදුන්නක් දකිනව videos වල.ඔයා ගඟ පැත්තෙ තනිවම යද්දි පරිස්සමෙන් යන්න.ලිස්සාවි කියල බය හිතෙනව.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .බුදු සරනයි ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අම්මෙ🥰🥰

  • @ishiniyashora4912
    @ishiniyashora4912 2 หลายเดือนก่อน +1

    හරිම නිදහසක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි. ලෝරා ගේ කතා කියවනවා වගේ මන් හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න. පාඩම් කරන්න කලින් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම ගොඩක් ම හොදයි😁😁😁මන් ඉස්සර ඉදන්ම ඔයාගෙ වීඩියෝ බලනවා. දැන් වීඩියෝ ගොඩක්ම ලස්සනයි..❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      @@ishiniyashora4912 ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +1

    ෂෝක් අනේ ලස්සනයී වීඩියෝ ගොඩක්ම බුදුසරණයි ඔයාලට 🙏💐❤🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🥰🥰

  • @maduliyanage
    @maduliyanage 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වාසනා..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Harima lassanai.godak lassana parisarayak .nidahase wada karagena inna puluwan.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ymnpkherath9797
    @ymnpkherath9797 2 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගීයෝ.ඔන්න අදත් බැලුවා vedio ඒක.පරෙස්සමින් ගග පැත්තේ ලිස්සයි.ඉතින් අායෙත් ගේන්න vedio ඒකක් හොදේ.මමත් මේ දවස් ටිකේ busy බබා.පැටවු 3 දෙනාගේ වැඩ වලට.ඉතින් හැමෝම පරෙස්සමින් බුදු සරනයි හැමෝටම.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා🥰🥰

  • @rasangiedirimanna1944
    @rasangiedirimanna1944 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක,මගෙ චූටි දෝනි අනේ..හුරතලේ ට කියවනවා,දැක්කම දුවලා ඇවිත් වඩාගන්න හිතෙනවා බුදුසරණයි පැටියෝ

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි ඔයාටත්🥰🥰

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 2 หลายเดือนก่อน +1

    ජය වේවා ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 2 หลายเดือนก่อน +1

    ලස්සනයි හැමදාම වගේ ...ඔයාලට බුදු සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @she..5091
    @she..5091 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි.❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🩷🩷

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉

  • @manishaperera4394
    @manishaperera4394 2 หลายเดือนก่อน +1

    Ane oya hri shok akka sathuthunta katha krna wdhta.kella kella kiyla.athtmata lassani ehma ktha krnkta❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      @@manishaperera4394 ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @nadeeplakmal-y9j
    @nadeeplakmal-y9j 2 หลายเดือนก่อน +1

    Harima lassanai video eka.hamoma parissamats sathutin inna

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 2 หลายเดือนก่อน +1

    බදුල්ලේ ...lankawe train haravanne...mamath badulle akke..harima lassanai vlog eka..adarei oyalata ❤️🥰💫

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @roshika7155
    @roshika7155 2 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්කා🥰🥰

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 หลายเดือนก่อน +1

    සතුටින් නිදහසේ ගෙවන ජි්විතය හරිම වාසනාවන්තයි දුව ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @DilkiSharmila-rv4bf
    @DilkiSharmila-rv4bf 2 หลายเดือนก่อน +1

    Hitha pirenawa oyalage video dakkama 😊😊😊 katath budu saranay

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 หลายเดือนก่อน +1

    බබාලා දෙන්න සින්හලෙන් කතා කරනකොට හරීම darling නන්ගි. Cute accent එකක්❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      අක්කා❤️❤️

  • @janithaoshad4372
    @janithaoshad4372 2 หลายเดือนก่อน +1

    Nice video akke. 😍😍😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      @@janithaoshad4372 Thank you🥰🥰

  • @vimukthijayarathne
    @vimukthijayarathne 2 หลายเดือนก่อน +1

    ❤❤❤ Super machan

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 หลายเดือนก่อน +1

    Harima lassanai Akka adath video eka❤.. parissamen inna...

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @udenianuradha3352
    @udenianuradha3352 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤Budu saranai siya pawulatama

  • @chamindabandara6444
    @chamindabandara6444 2 หลายเดือนก่อน +1

    අදත් අාසාවෙන් බැලුවා.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 หลายเดือนก่อน +5

    රැකියාවේ දුෂ්කර බවක් හැගුනද ,,,,,,පරසරයේ සුන්දරබව සිතට සතුටක්දැනේයැයි සිතේ ......ඔබලාට සැමදා සතුටම වේවා තෙරුවන් සරණින්ම....🙏🌻🌹💐

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 2 หลายเดือนก่อน +1

      ඇගේ පතේ මහන්සිය,තෙහෙට්ටුව නැතිව යනවා,නංගී ඔබලා ජීවත් වෙන සුන්දර පරිසරය නිසා.ඇත්තටම මාරම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් තමා,ඔබේ වීඩියෝ බලන්නේ .මම ගොඩාක් ආසයී පරිසරයට .මේ වීඩියෝ වලින් ,මා ඒ සුන්දරත්වය විදිනවා.ඔබට බොහෝම ස්තූතියී .ඔබගේ ආදරනීය මේ පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤

  • @piyumaheshani6746
    @piyumaheshani6746 2 หลายเดือนก่อน +1

    Lassanai akkiyo adath ❤❤❤ budusaranai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @WasanthiGallage-rg7ms
    @WasanthiGallage-rg7ms 2 หลายเดือนก่อน

    කිරි ගවයන් බලා ගැනීම රැකියාව වගෙම ලොකු පිනක් දුව මටනම් හරිම සතුටු යි හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න .බුදු සරණ යි.❤❤❤ ❤❤❤😄😄😄😄😄

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @GayanHatharasinghe
    @GayanHatharasinghe 2 หลายเดือนก่อน

    Masa 2kin wage vedios balanna bari. Ada thamai baluwe. Lassanai. Miss tath farm ekema appointment ekak labunada. Sabu pathum. Bs.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ එහෙමද සුබ පැතුම්.බුදුසරණයි 🥰🥰

  • @chandijayasekara6809
    @chandijayasekara6809 2 หลายเดือนก่อน +1

    කොහොමහරි New zealand එළදෙනුන්ටත් සිංහල ඉගැන්නුවා නේද?🤣🤣අදත් හරිම ලස්සනයි නංගි video එක. ලැබෙන හැම මොහොතම සතුටින් ජීවිතේ විදින්න ...❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් ඔව් අක්කා.ගොඩක් ස්තූතියි 🥰🥰

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 2 หลายเดือนก่อน +1

    Budusaranai ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @dhammika0408
    @dhammika0408 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ Vlog හැමදාමත් මම බලනව. හරිම ලස්සනයි ඒවා. මාගෙ husband agriculture feild එකේ ඉන්නේ. අපිත් newzeland එන්න try කරනවා තාම chance එකක් ලැබුණේ naa.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඉක්මනින් එන්න ලැබෙන්න කියල පතනවා.❤️

  • @shami7678
    @shami7678 2 หลายเดือนก่อน +1

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 2 หลายเดือนก่อน +1

    Badulle thiyenne engine harawana Thana lankawe. Thawa than walath athi. Badulle prasiddai.
    Lassanai video ekak❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එහෙමද .ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh 2 หลายเดือนก่อน

    ❤❤❤❤ආදරෙයි

  • @samadhi390
    @samadhi390 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharangaharshani6900
    @tharangaharshani6900 2 หลายเดือนก่อน +1

    May god bless you all

  • @neelrupashinha9708
    @neelrupashinha9708 2 หลายเดือนก่อน +1

    Good

  • @ChathuriDilshani-ku1pt
    @ChathuriDilshani-ku1pt 2 หลายเดือนก่อน +1

    Hrima lassanai akke. ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @dilc1164
    @dilc1164 2 หลายเดือนก่อน +1

    ඔයාලා කොහෙද ඉන්නේ. හැම වීඩියෝ එකක් ම බලනවා.අපේ බාබා ලත් අසි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      Newzealand වල Whangarei ❤️

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 หลายเดือนก่อน +1

    මරු නේද 😍 එන්ජින් හරවන තැන මං දැක්කෙ ගල් ඔය ලංකාවේ නම් , ආදරෙයි අක්කි පරිස්සමෙන් ඉන්න ❤🫶

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      තැන් කිහිපයක තියෙනවා නේද නංගි.ආදරෙයි ඔයාලත් පරිස්සමෙන් ඉන්න🥰🥰🥰

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 หลายเดือนก่อน

      @@apieceoflove8173 ඔව් අක්කේ තියෙනවා , ඒත් දැකල තියෙන්නේ ගල්ඔය විතරයි 😌

  • @KasunMadusankq
    @KasunMadusankq 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි .සත්තු එක්ක ඉන්න එක හොදයි මිනිස්සු න්ට වැඩිය .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම 🥰🥰🥰

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 หลายเดือนก่อน +1

    කිරි අරගෙන ඉවර උනාම එයාලාව මොකද කරන්නේ ???බුදු සරණයි හැමෝටම

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ggdk2808
    @ggdk2808 2 หลายเดือนก่อน +1

    තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගෙන නිදහසේ ඉන්න පුලුවන් නංගි.මහන්සි උනත් ඒකත් එක සතුටක් office වලට.වඩා හොඳයි .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම 🥰🥰

  • @Sanju_Dissanayake
    @Sanju_Dissanayake 2 หลายเดือนก่อน +1

    1st comment ❤❤❤

  • @RohithaChandrasena-c9o
    @RohithaChandrasena-c9o 2 หลายเดือนก่อน +1

    කොහොමද නැන්දා ....ඔය ගඟට ගොම මිශ්‍ර වෙන්නෙ නැද්ද? එළදෙනෙක්ගෙන් කිරි කොච්චරක් ගන්නවද? උදේට කිරි ගන්නෙ නැද්ද ? නැන්දලා එයාලගෙ කිරි බොනවද? එයාලගේ පැටවු කෝ?

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගගට මිශ්‍ර වෙනවා පුතා.මේ දවස්වල හවසට විතරයි පුතා කිරිගන්නෙ එයාලගෙ පැටව් නැති වෙලා.අපි එයාලගෙ කිරි බොන්නෙ නෑ🥰🥰

    • @RohithaChandrasena-c9o
      @RohithaChandrasena-c9o 2 หลายเดือนก่อน

      Thank you නැන්දේ උත්තරවලට

  • @midushihimasha717
    @midushihimasha717 2 หลายเดือนก่อน +1

    Beautiful akka ❤

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 หลายเดือนก่อน +1

    duwata den weda godai neda adath lassanay asawen beluwa thunuruvan saranai parissamin inna oyala honde

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

  • @MaliniAbewikrama
    @MaliniAbewikrama 2 หลายเดือนก่อน +1

    ❤❤😢❤❤😢harima. Lassanai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @VidurangaVidu-xh4ku
    @VidurangaVidu-xh4ku 2 หลายเดือนก่อน +1

    Kandy වල තියෙනවා jaffna තියෙනවා එන්ජින් හරවන තැන්

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 2 หลายเดือนก่อน +2

    Hi akki💖

  • @NadeshaKelum
    @NadeshaKelum 2 หลายเดือนก่อน

    Mamath asa mage husband akke ma wage ake thanaka aketa akethu wela diunu wela adaren enna,kochchara busy unath ethakota dukak danan ne na,mamai puthai lankwe,hubby maldives,ane matath mahama life akak labenna keyala mamama parthn karnwa,hamdam sathutin enna akke ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ එහෙමද නංගි ඉක්මනින් ඔයාටත් ආස කරන් ජීවිතේ ලැබෙන්න පතනවා🥰🥰

    • @NadeshaKelum
      @NadeshaKelum 2 หลายเดือนก่อน

      @@apieceoflove8173 thank you soo much akkiii🙏🙏🙏🙏🙏

  • @ChamariNiranjala
    @ChamariNiranjala 2 หลายเดือนก่อน +1

    Polgahawela railway station tiye

  • @dhanushkabro4388
    @dhanushkabro4388 2 หลายเดือนก่อน +1

    dematagoda tiyenne

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 หลายเดือนก่อน +1

    Wow🩵🌱

  • @DinujaHirupama
    @DinujaHirupama 2 หลายเดือนก่อน +1

    Oyala nisa apiith sundarathwaya winda nangiya...❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගී .බුදුසරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්කා🥰🥰

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @janakiherath6237
    @janakiherath6237 2 หลายเดือนก่อน +1

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madurikafernando914
    @madurikafernando914 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kavindithilakarathna4175
    @kavindithilakarathna4175 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nandaniabeykoon5437
    @nandaniabeykoon5437 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NiroshaMadurangi-ds1io
    @NiroshaMadurangi-ds1io 2 หลายเดือนก่อน

    💖

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤