සති අන්තයේ දවසක් | නවසීලන්තයේ අපේ ජීව්තේ 🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 93

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක නංගී.වෙනදා වාගේම කියන්න තියෙන්නේ ,හරිම ලස්සන පලාතක ඔයාලා ඉන්නේ වැස්ස නිසා පොඩි අදුරු ගතියක් තිබුනත්,එහි අමුතුම සුන්දරත්වය ක් තියේ.ඔබට පැටව් දෙදෙනාට ,මල්ලීට බුදු සරනයී.❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @nishssp9523
    @nishssp9523 4 หลายเดือนก่อน +1

    අද රෑට අපිත් කිරිබත්, ලුනුමිරිස්, සැමන් තමයි හදන්න ලෑස්ති කරන් මෙ ඉන්නෙ.. 😍😍😍😍😍😍 අක්කිත් මේ වීඩියෝ එකෙ ඒවම හදලා තිබිලා ❤🥰🥰😍😍.
    ලස්සන වීඩියෝ එකක් අක්කී ❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  4 หลายเดือนก่อน +1

      එහෙමද නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Harima lasasanai vidio aka . Oya marama vasanavanathai dear oyage mahathaya mara saport akake denava ane shoke dear dakinanathe sathuthui . Hamadama sathutinr inana labeva . Budu saranai adarei thuti mahathayatai thuti donibpatiyatai .

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි , බුදුසරණයි ඔයාටත්🥰🥰🥰

  • @koshiperera6888
    @koshiperera6888 ปีที่แล้ว +1

    ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන්...චූටි මැනික මගේ දෝනි වගේමයි..♥️♥️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ එහෙමද ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +1

    adath harima lassanai... godak dawasakin comment karanne.... tikak withara busy ane.. kohoma unath hamadama balanawa... oyala hamotama theruwan saranai....💕💕

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Oya Dana videos balanna asawen innawa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 11 หลายเดือนก่อน +1

    වෙනද වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි ගොඩාක් ආසාවෙන් බැලුවේ පොඩ්ඩො දෙන්න සෝයි අනේ ❤❤❤❤ අනේ මාත් ආසා නෑ වහින වෙලාවට එලියට බහින්න ගේ ඇතුලෙ මොකක් හරි වැඩක් කරනව ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍❤❤❤❤❤❤🌺🌺🌺🌺

    • @apieceoflove8173
      @apieceoflove8173  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 6 หลายเดือนก่อน

      හරිම ලස්සනයි පුතා.මම එක දිගටම බැලුවා. ඔයාලගෙ පුංචි පවුලට බුදුසරණයි

  • @desnikanishani6550
    @desnikanishani6550 ปีที่แล้ว +1

    Day vlog ම හොඳයි ඔයගේ අක්කේ... 😍😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @sanjuomi5230
    @sanjuomi5230 ปีที่แล้ว +1

    Adath harima asawen baluwa akkage vedio eka.. harima lassanai.. ❤❤❤adarei..❤🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි , ආදරෙයි🥰🥰

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +1

    අනේ ඒ විදියට ලුණු මිරිස හදන්න ඕනෑ නංගී .ලස්සනයි විඩියෝ එක හැමදාම වගේ ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว

    අදත් හරීම ලස්සනයි අක්කී...ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි .තෙරුවන් සරනයි අක්කී ❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි, ජේසු පිහිටයි , තෙරුවන් සරණයි 🥰🥰🥰

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +1

    ලස්සනයි ආසයි බලන්න ඔයාගෙ video 💕

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @user-yp5sq7jm7j
    @user-yp5sq7jm7j 8 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว

    මග බලන් හිටියේ අක්කා එනකන් ❤️අදත් වීඩියෝ එක ලස්සනයි ❤️බුදුසරණයි අක්කා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි, බුදුසරණයි 🥰🥰

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි video එක අක්කියො.පරිස්සමෙන් සතුටින් ඉන්ට බුදුසරණයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @malindamanesha3551
    @malindamanesha3551 11 หลายเดือนก่อน +1

    Aneee godak lassni akka vedio eka❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @rohithanandasena2218
    @rohithanandasena2218 6 หลายเดือนก่อน +1

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +1

    Video එක බලන්න පරක්කු උනා අක්කේ sry .අදත් video එක ලස්සනයි .ආදරෙයි 💜️💜️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ඒකට කමක් නෑ නංගි ගොඩක් ස්තූතියි ඔයාට🥰🥰🥰

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +1

    Ane harima lassanai wasana..harima asawen balanne❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰🥰

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @shanimapeiris
    @shanimapeiris 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @indranigunawardane4012
    @indranigunawardane4012 ปีที่แล้ว +2

    ❤🥰ලස්සනයි .ඔයාටඅමතක වුන rack එකට කියන්නෙ බෝල කූඩුව නැතිනම් බෝල රාමුව නේද..සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අන්න හරි ඒක තමයි නම, බුදුසරණයි අම්මේ🥰🥰🥰

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 ปีที่แล้ว +1

    Nice video akka..❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @Dinugamage89
    @Dinugamage89 ปีที่แล้ว +1

    Beautiful video ❤️

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary ปีที่แล้ว +1

    ලස්සනයි අක්ක ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @janaiupamali1632
    @janaiupamali1632 ปีที่แล้ว

    Oyage video beautiful.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @sewwandi8403
    @sewwandi8403 11 หลายเดือนก่อน

    Automobile karana kenekta job opportunity thiyanawada akke. ❤ nice vedio beautiful

    • @apieceoflove8173
      @apieceoflove8173  11 หลายเดือนก่อน +1

      මන් දන්න තරමින් පුලුවන් , immigration newzealand website එකට ගිහින් පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න නංගි.ගොඩක් ස්තූතියි 🥰🥰🥰🥰

  • @Sandee152
    @Sandee152 10 หลายเดือนก่อน +1

    Wrdi.dryer ehkin weluwm heet ekt konde damage wenwa.nrml khed damage wene

    • @apieceoflove8173
      @apieceoflove8173  10 หลายเดือนก่อน

      මේක ඉතින් මන් කියන දෙයක් නෙම් dermatologist ලා පරීක්ෂණ වලින් තහවුරු කරගත්ත දෙයක් , පොඩ්ඩක් search කරල බලන්න internet එකේ.මට නම් වෙනස හොදට තේරෙනවා මොකද මන් වෙනද සාමාන්‍ය විදියට dry කලාම කොණ්ඩෙ පිදුරු වගේ මාරම වේලෙනවා.දැන් එහෙම නෑ. Hair dryer එක නිවරදි විදියට පාවිච්චි කරන්න ඉතින් දැන ගන්නත් ඕනෙ direct කොණ්ඩෙට අල්ලනෙ නැතුව නිතර හොලවමින් තමයි පාවිච්චි කරන්නෙ

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @vimukthijayarathne
    @vimukthijayarathne ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakmalipraboda-jh5hb
    @lakmalipraboda-jh5hb ปีที่แล้ว +1

    ❤❤❤❤🤩🤩

  • @kavindyanirmani9196
    @kavindyanirmani9196 ปีที่แล้ว +1

    😊❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @thilinadilshan8498
    @thilinadilshan8498 6 หลายเดือนก่อน +1

    Akata kiyanne bolakuuduwa

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ඔව් මටත් පස්සෙ මතක් උනේ🥰🥰

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 7 หลายเดือนก่อน +1

    අනේ ඔයාලාටම කියලා ගෙයක් ග න්නේ කවදාද

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ඇයි හදිස්සයක් , අපි farming කරන නිසා කොහොමත් නිතරම ගෙවල් මාරු කරන්න වෙනවා.අපිට හදිස්සයක් නෑ ඒ ගැන🥰🥰

  • @nadeehewawitharana5086
    @nadeehewawitharana5086 ปีที่แล้ว +1

    Akki api family eka lanagadi thama newzeland move wune api dan inne wellington wala akki koheda inne.. Mata chooty babala denna k inawa mata wisthara tikak mehe gana danagana one akkiwa personally contact karana widiyak kiyanako.. Thank you.. 😊

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මන් ඉන්නෙ taranaki නංගි.මගේ fb page එකට msg එකක් දාන්න🥰🥰

    • @nadeehewawitharana5086
      @nadeehewawitharana5086 ปีที่แล้ว +1

      @@apieceoflove8173akki mona naminda fb inne

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Channel එකේ නමින්මයි නංගි description එකේ link එක තියෙනවා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      Follow me on Facebook facebook.com/A-piece-of-love-100864565672063/

  • @sandundiwakara8760
    @sandundiwakara8760 ปีที่แล้ว +1

    👍☺️☺️❤️❤️🌹🌹

  • @janaiupamali1632
    @janaiupamali1632 ปีที่แล้ว +1

    Oyala newzealand wala koheda inne Akka?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මන් ඉන්නෙ Taranaki වල🥰🥰

  • @SunithaAnandasili
    @SunithaAnandasili 3 หลายเดือนก่อน +1

    නංගී ඕකට කියන්නේ බෝලකූඩුව කියලා .

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ඔව් අක්කා මටත් පස්සෙ මතක් උනේ❤️

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว

    ❤❤❤❤

  • @Tharishashi
    @Tharishashi ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🎉

  • @hiruniperera2404
    @hiruniperera2404 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @crushvlog5915
    @crushvlog5915 ปีที่แล้ว +1

    ❤❤❤❤