Hashini Kaweesha | Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Blind Auditions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 77

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +13

    මේ ගීතයට ගොඩක් දෙනෙක් ගායනා කරනවා ඇහුවා ඒ වුනාට මේ පුංචි දෝනි ගෙ ගායනය තරං හදවතට දැනුනෙ නෑ.ඇය ඒ ගීතය තුල ජීවත් වෙනවා.හරිම ලස්සණයි.ගොඩක්පාරක් ඇහුවා.සිතට අමුතුම ආශ්වාදයක් සන්සුන් බවක් ඇති වෙනවා මගේ දෝනි.තෙරුවන් සරණයි.දුකක් වේදනාවක් ආවාම හැම දෙනාම මේ ගීතය අහන්න.

  • @dulminadeeify
    @dulminadeeify 6 หลายเดือนก่อน +55

    This should have been a 4 chair turn! Not sure why the other two coaches didn’t turn. Its easily a 4 chair turn

    • @dilz4745
      @dilz4745 6 หลายเดือนก่อน +11

      Totally agree.. Should be a 4 chair turn with a standing ovation

    • @mahindarodrigo4144
      @mahindarodrigo4144 5 หลายเดือนก่อน +5

      You are dead right..... it is hard to imagine what the other 2 coaches were thinking ????

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 5 หลายเดือนก่อน +5

      I think other coaches might have thought that she deserves Harshana or Uresha based on her singing style. That's a good decision.

    • @jeewakapremaraja1866
      @jeewakapremaraja1866 5 หลายเดือนก่อน +1

      Definitely to allow Harshana or Uresha to take her. ❤

    • @user-ph6fk9fu1y
      @user-ph6fk9fu1y 5 หลายเดือนก่อน

      Totally agree

  • @samnlathad237
    @samnlathad237 6 หลายเดือนก่อน +15

    අනේ හරිම ලස්සනයි ...එයාගේ පැත්තට හැරුනු ඔබ දෙපලට මාගේ ප්‍රනාමය..🙏🙏

  • @revviharani974
    @revviharani974 5 หลายเดือนก่อน +5

    මේ වගේ දක්ෂ දරුවෙක් ට එයාගේ දක්ෂතාවය ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් දුන් ඔබ දෙපලට ප්‍රණාමය.🙏 චුටි දෝණිට තෙරුවන් සරණයි.🙏

  • @ishanhassa5301
    @ishanhassa5301 6 หลายเดือนก่อน +14

    බලන 4 වෙනි පාර 😊😊

  • @leelarathneperera3629
    @leelarathneperera3629 5 หลายเดือนก่อน +6

    අපේ අනාගතය! පුතාට දුර ගමනක්
    යන්න තියනවා. ජයවේවා!

  • @MadaraDevindri
    @MadaraDevindri 5 หลายเดือนก่อน +7

    භාවනාවක් වගේ ලස්සන හඬක් තියන දෝණි කෙනෙක්.. 😍😍😍🤗🤗🤗🤗😍😍😍

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 3 หลายเดือนก่อน +4

    Kiyanna wachana Naha duwe...❤❤❤❤❤❤

  • @user-it1ib9nq8z
    @user-it1ib9nq8z 4 หลายเดือนก่อน +3

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි නංගයේ ❤❤❤

  • @amithmaduranga9466
    @amithmaduranga9466 2 หลายเดือนก่อน +2

    Godak lasanata kiuwa suriri👍

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 2 หลายเดือนก่อน +2

    Menna tharu....anagatha gayikawan....❤❤❤❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 4 หลายเดือนก่อน +4

    ඔව්, දැක්කාම හැමදාම බලන්න හිතෙනවා. ලස්සනයි ❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 5 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි පුතේ ❤❤

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +2

    Hamadeema hamadeema mee දරුවාගේ puduma rhak vishamaya janakae....

  • @wijewije4683
    @wijewije4683 5 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතේ...තව බොහෝම දුර යන්න ලැබේවා!!!

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +4

    මුල් ගායනයටත් වඩා ඉහළ තැනක ඔයා ඉන්නවා කිව්වොත් වැරදි නෑ.

  • @jananiopatha
    @jananiopatha 5 หลายเดือนก่อน +4

    Deserves a 4 chair turn and a standing ovation

    • @Lenny-len
      @Lenny-len 5 หลายเดือนก่อน

      I totally agree,but unfortunately this is sri lanka,people dont apreciate in here

  • @user-yy7pl8vk2f
    @user-yy7pl8vk2f 5 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ අනාගතයේ හොද දක්ෂ ගායිකාවක් වෙන්න දෙවි පිහිටයි❤❤❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤nice voice.❤❤

  • @SajithGanewaththa
    @SajithGanewaththa 6 หลายเดือนก่อน +4

    ඉදිරියටම yanna ලැබේවා!!!

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +2

    අම්මා mee daruwa ❤❤❤❤ gaanna daranata.....

    • @udaperera9945
      @udaperera9945 หลายเดือนก่อน

      @@priyalalsamarasinghe7722 අනේ එපා.මෙයා වෙළඳ භාණ්ඩයක් වෙයි.එයාට දක්ෂතා එක්ක ඉගෙනීම් කටයුතු සමගියෙන් ඉදිරියට යන්න පුළුවන්.ජීවිතේ මුදල් පමණක් නෙමෙයි ආදරණීය දුව.ඔයාට සුබ ගමන්.....

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +4

    Oyaa wena කෝච් කෙනෙක් තෝර ගත්ත නම් අඩ ඔයා තමා තරුව.....

  • @nelkasandaruwan
    @nelkasandaruwan 5 หลายเดือนก่อน +3

    බුදු අම්මෝ.....මොනා කියන්නද දෝනී අපී ❤❤❤❤

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයිදුවේ හරිම ලස්සනයි සින්දුව

  • @udaperera9945
    @udaperera9945 4 หลายเดือนก่อน +4

    කවදා හෝ ලොව බබළවන තරුවක් වෙනවාමයි.තව තව පෙරට යන්න පුතේ.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 หลายเดือนก่อน +3

    ඔය විනිසුරු මහත්ම මහත්මීන්ගෙන් මා අහන්නෙ සිංදුවක් සහ ගීතයක් අතර තියෙන වෙනස මොකද්ද කියල .උත්තරයක් අවශ්‍යමයි.

  • @musicvibes2406
    @musicvibes2406 5 หลายเดือนก่อน +5

    මට නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @nimeshasampath4267
    @nimeshasampath4267 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෝණි..

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 5 หลายเดือนก่อน

    Pretty voice and facial expressions as Kaweesha sing...... hallmarks of a future star ??

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +2

    derana little star enna...

  • @asankaasanka8084
    @asankaasanka8084 3 หลายเดือนก่อน +2

    Hasini oyage coch pradeep unanam oya goda... ජයවේවා hashini...

  • @dineshkumara326
    @dineshkumara326 5 หลายเดือนก่อน +3

    Ammo 100ya paraka ta wada baluwa duwa godak hodata kiwwa niwi sanasille tawt ahanawa kawadawat eapa wena eakak neme me si duwa

  • @ravindinawodya601
    @ravindinawodya601 5 หลายเดือนก่อน

    Beautiful performance Nangiii...❤you have amazing voice..❤️😍

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 5 หลายเดือนก่อน

    I love this song that how she sang❤

  • @fathimamajeed7338
    @fathimamajeed7338 5 หลายเดือนก่อน +1

    God bless you !

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @dulminadeeify
    @dulminadeeify 6 หลายเดือนก่อน +1

    Amazing!!!

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye 5 หลายเดือนก่อน

    E Sindu thuna ahapu wara gana mathaka nethi tharam. sinduwa play karala vedio eka minimize karala ahanna.. Eka wenama Rasayak... Thawa awrudu keepayak yaddi Hemoma adaraya karana nihathamanee Gaikawak Innawa Hashini Kaweesha Kiyala.. Aniwaryai...💝💝

  • @LennyLayne
    @LennyLayne 5 หลายเดือนก่อน

    She is the winne

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +2

    Mechara rahak

  • @k.c.education5963
    @k.c.education5963 4 หลายเดือนก่อน +1

    ❤✨️

  • @B14ckyW01f
    @B14ckyW01f 6 หลายเดือนก่อน +3

    ලම්සනයි අම්නේ

  • @chinthademelt2209
    @chinthademelt2209 6 หลายเดือนก่อน

    Harima Lassani.

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1y 5 หลายเดือนก่อน +3

    Coach harshanata yanna tibbe

  • @SajithGanewaththa
    @SajithGanewaththa 6 หลายเดือนก่อน +1

    Wooow❤️

  • @user-im6gk9sf8e
    @user-im6gk9sf8e 5 หลายเดือนก่อน

    Harima lassani😊

  • @kavindradezoysa
    @kavindradezoysa 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @vishwadeeptha9084
    @vishwadeeptha9084 5 หลายเดือนก่อน

    පිස්සු හැදෙනව ඒකටනම් 🥺♥️

  • @user-ni1fj3ee8p
    @user-ni1fj3ee8p 6 หลายเดือนก่อน

    Lassanai nangi ❤

  • @niroshanviduranga9769
    @niroshanviduranga9769 5 หลายเดือนก่อน

    Good

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +1

    අනික pichin කොහොමද kaatawathma baa dinapu druwata rexpet කරනවා ....namuth athi දක්ෂතම daruwa mee ...

  • @milansanjeyeweerasinghe198
    @milansanjeyeweerasinghe198 5 หลายเดือนก่อน +1

    Balana 30 weni watawa

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน +1

    Wena කණ්ඩායම් kata giyaanam me daruwa adha dhinanawa

  • @thivina02
    @thivina02 5 หลายเดือนก่อน

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1y 5 หลายเดือนก่อน

    Oya manikak duwa

  • @SgnShashikala
    @SgnShashikala 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 4 หลายเดือนก่อน

    ❤❤🎉

  • @JayasJaya-en3fz
    @JayasJaya-en3fz 5 หลายเดือนก่อน

    පුදුම ලස්සන කටහඩක් විනුසුරු දෙපලට ගොඩක් ස්තුතියි

  • @Sheinikaushalya196
    @Sheinikaushalya196 6 หลายเดือนก่อน

    Ape iskole ekkenekne

  • @SgnShashikala
    @SgnShashikala 6 หลายเดือนก่อน +1

    Mata aththatama kandulu watuna..

  • @prasangalumbini1962
    @prasangalumbini1962 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍💐💐💐💐💐💐

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 4 หลายเดือนก่อน

    Puthaa daranata enna....

  • @dmnmanike3481
    @dmnmanike3481 6 หลายเดือนก่อน

    😂

  • @thamarakumari7411
    @thamarakumari7411 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 6 หลายเดือนก่อน +1

    ❤❤