අපි ආයෙමත් ලංකාවට | දවස් තුනක Journey එක🧳😓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...
    Best vlog no copyright music that is non copyrighted so you can use it in your youtube videos.
    🎼 | Listen to the playlist on Spotify
    → spoti.fi/3suqCdQ
    🔥Join The Family🔥goo.gl/6uqCXz
    Support Fredji
    / fredjimusic
    / freddeander. .
    / fredjimusic
    🎮 | Lofi game music on Spotify
    → spoti.fi/3gbEW6F
    Visit my channel for more :
    / @vlognocopyrightm...
    • Licence:
    You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
    Song: Fredji - Blue Sky (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link:
    • Fredji - Blue Sky...
    #NoCopyrightMusic #VlogMusic #VlogNoCopyrightMusic

ความคิดเห็น • 165

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +14

    හැමෝම වෙනුවෙන් ඔයා කියපු කතාව නම් ගොඩක් වටිනවා . මොකද සීමිත බඩු ප්‍රමාණයක්නේ ගෙනියන්න පුලුවන් . පුතාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰

  • @asankadilhani3945
    @asankadilhani3945 4 หลายเดือนก่อน +1

    අනේ මන් හරිම ආදරෙයි ඔයාලට .පරිස්සමෙන් ඉන්න ..තුනුරුවන්ගෙ සරණයි ඔයාලා හැමෝටම ...❤️🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @hiruniperera2404
    @hiruniperera2404 ปีที่แล้ว +11

    අනේ අක්කේ ඔයාගේ පුතාට ඉක්මනින් සනිප වෙන්න පාර්තනා කරනවා .😢❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 6 หลายเดือนก่อน +8

    ඔයාගෙ කතාව සහතික ඇත්ත නංගි. අපි අමාරැවෙන් හොයන මුදලින් මොනවා හෝ දීපුහම ඒකෙත් ඇද හොයනවා. කොච්චර දුන්නත් කිසිම කෙලෙහෙගුනයක් නෑ

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      ඔව් අක්ක මිනිස්සු මාරයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අනේ පුතාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😍😍😍❤️❤️❤️❤️

  • @ruwaniprasanthi378
    @ruwaniprasanthi378 ปีที่แล้ว +15

    ඒක ඇත්ත මගේ මහත්තයා airport වැඩ කරන්නේ එන අය චොකලට් එකක් දුන්නත් මගේ දුලාට කියලා තියෙන්නේ ඒ මාමා නැන්දට බුදු සරණයි කියලා පතන්න කියලා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      හරිම හොදයි දරුවන්ට එහෙම පුරුදු කරන එක💖💖

    • @kasunsankalpa1639
      @kasunsankalpa1639 6 หลายเดือนก่อน

      🎉

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 5 หลายเดือนก่อน +1

    Ana oya hoda adarsamath kanthvak oya maru sok niyama katava satutin පරිස්සමෙන් inna බුදුසරණ bye

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @mahimibhagya8021
    @mahimibhagya8021 ปีที่แล้ว +3

    සතුටුයි ලංකාවට ආයෙත් ආවට. පුතාට ඉක්මනින් සුව වෙන්න ඕනෙ ❤️😍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +3

    හරිම සතුටුයි නංගී ඔයාල ආවට පරිස්සමින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක💖💖

  • @gaminiekanayake8073
    @gaminiekanayake8073 6 หลายเดือนก่อน +2

    "අපි ආයෙත් ලංකාවට" කියන ටයිටලේ දැක්කම මම හොල්මන්වුනා මිසී, මොන යකාද නවසීලන්තය දාල ආපහු ලංකාවට යන්නේ කියලා.
    මේ හොලිඩේ එකකටනේ ගිහින් තියෙන්නේ.

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අම්මෝ ඔයාට දැන් මිනිස්සු බැනගෙන එයි Newzealand හොදයි කිව්වා කියලා😅🤭මන් ඔහොම මොනවත් නොකියත් මට බනිනවා ඉවරයක් නැතිව .

    • @gaminiekanayake8073
      @gaminiekanayake8073 6 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 මම ඇත්ත කියල තියෙන්නේ. ඇත්ත කියන්න පැකිලෙන්නේ නෑ. මම අවු 20 ක් නවසීලන්තයේ. මේක මගේ ආදරනීය නවසීලන්තයයි.

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +4

    අනේ හරිම සතුටුයි... අනුරාධපුර පැත්තට එනවා නම් කියන්න... ආසයි දකින්න..තෙරුවන් සරණයි හැමෝටම...❤️😍❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      කියන්නම්කො ☺️, තෙරුවන් සරණයි 🥰🥰

  • @achinichathundiya9774
    @achinichathundiya9774 6 หลายเดือนก่อน +1

    Mama dan me thuweni wathawata balanne meka e tharamma lassani akki❤❤❤❤ parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +1

    මම දෙවනී වතාවට මේ වීඩියෝ එක බලන්නේ.මමත් ලංකාවට යනවා වගේ දැනෙන්නේ...❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Godak dawasakin.. sathutui godak ,lankawata giya ekata...Theruwan saranai oyalata.🇱🇰🙏🇮🇹💐👏👏👍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🥰🥰

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +1

    Ane adath shoi video eka puthata ekmanata saneepa wenda kiyala prarthana karanawa dear❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 ปีที่แล้ว +1

    welcome to Sri Lanka akki. puthata ikamanin suwa wenna kiyala prarthana karanawa. parissamen akki. budusaranai oyala hamotama.....

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      බුදුසරණයි නංගියා🥰🥰

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +3

    අනේ වාසනා හරිම ආසයි ඔයා ලංකාවට ගියා කිව්වාම..මමත් ආසාවෙන් ඉන්නේ යන්න ..ලංකාවේ දැන් තියෙන තත්ත්වය ගැන වීඩීයෝ එකකුත් ගේන්න...පරිස්සමින් හැමෝම ..බුදු සරණයි වාසනා...අනේ වාසනා අම්මව පෙන්නන්න ආසයි බලන්න ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      හරි මදූ , ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔයාලටත්💖💖

  • @shashikaperera299
    @shashikaperera299 ปีที่แล้ว +2

    Welcome to Sri Lanka. Parissamin inna. Puthata ikmaninma saneepa wei.💛💜💚🧡💙❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sachinifernando1069
    @sachinifernando1069 ปีที่แล้ว +3

    Happy to hear you all came to SL. Get well soon Putha. Take care❤

  • @sanjuomi5230
    @sanjuomi5230 ปีที่แล้ว +2

    Welcome to SL akki....❤Chooty patiyata ikmanata saneepa wenna kiyala wish karanawa.... 🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියෝ💖💖💖💖

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin paeissamata inna.Budusaranai.Dewipihitai.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      බුදුසරණයි දෙවිපිහිටයි 🥰🥰

  • @renukauduwana
    @renukauduwana 7 หลายเดือนก่อน +1

    බබාලා හොදටම සිංහල කතා කරනවා .❤

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      අපි ගෙදර සිංහලෙන් කතා කරන්නෙ🥰🥰

  • @nisansalasewwandi3931
    @nisansalasewwandi3931 ปีที่แล้ว +2

    Godak sathutui lankawata api ekata❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි💖💖

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    පුතාට ඉක්මනට සුවය ලැබේවා

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක💖💖

  • @vimukthijayarathne
    @vimukthijayarathne ปีที่แล้ว +1

    සතුටුයි ලංකාවට ආවට ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මචෝ💖💖

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Shoke ane asa hithuna dear lanakavata yanana . Apithe yanakota paya 18 ka dukake vidinava babala denana akaka . Lasasanai ane vidio aka dakakama asa hithuna kuyapu devaluthe 100 ya 100 kama athatha api deyake nogeniyama apema nayo amanapa venava podi devalata asa na loku deval one athe mehe thaniyama gatha karana jivithe vedanava oya kiva vage gevana kena vitharai danane oya kiyapu siyalu athedakime mata thiye dear paresame avidala sathutu vela anana aye davasaka anakal balana inanava budu saranai dear punachi paualata .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Chuti puthata ikmaninma sanipawenna prarthana karamawa.budusaranai.❤️🙏

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +2

    නංගී හරිම ලස්සනයි. Parissamin gihin එන්න. ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්ක💖💖

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Ane hari sathutui oyala lankawata apu eka.chocolates godak genath nadayo balanna.harima hodai oyala.❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @hiruniperera2404
    @hiruniperera2404 ปีที่แล้ว +1

    ❤ලංකාවෙත් vedios ගේන්න අක්කේ.පරිස්සමින් ඉන්න.❤❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      හරි නංගි , ඔයත් පරිස්සමෙන් 🥰🥰

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +3

    Welcome to the srilanka akki and family . ❤❤😍😍..පුතාට ඉක්මනින්ම සුව වේවා ...දැන් කොහොමද අක්කි ....හැමෝටම ජේසු පිහිටයි තෙරුවන් සරනයි ..ආදරෙයි අක්කී ❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ජේසු පිහිටයි නංගි💖💖

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 6 หลายเดือนก่อน +1

    ❤️❤️සතුටුයි... ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @pahanyasehasmi7198
      @pahanyasehasmi7198 6 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 ඔයාලා ට හැමදාම ආදරෙයි.. බොරු නෑ.. Busy time උදේ reply kare... පුතා ගැන දුකයි.. 😥 ඒකයි නැවත reply kare... පරිස්ස්ස්සමින් හැමෝම ජීවිතේ විදින්න.. සෝබන නැති හොද අම්මා කෙනෙක් ඔයා.. තාත්තා.. Gentleman .. 👍... Oyalawa Respect karanawa... Thagi එපා.. මනුස්ස කම දෙන්න.. 👍❤️❤️❤️🌹🌹🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @KrishanthiGunathilleke
    @KrishanthiGunathilleke 6 หลายเดือนก่อน +1

    Thanks oyage kathawata

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน +1

    Theruwan saranai

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +1

    Ane budu saranai akki 🥺🙊♥️apiwath blnn enna akkii 😘♥️🌸

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      හරි නංගි , බුදුසරණයි 🥰🥰

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +1

    Anee maru akkii 😘🌸 puthata ikmnin suwaweii 🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @user-gw8ts5zh9d
    @user-gw8ts5zh9d 6 หลายเดือนก่อน +1

    .lankawata.yanawada.dutai.puthatai.oyala.dennata.bs.parissamin.yanna.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @PriyanthaKariyawasam-qp3he
    @PriyanthaKariyawasam-qp3he 7 หลายเดือนก่อน +1

    You all are most welcome ❤😊🎉

  • @dilrukshitharaka5659
    @dilrukshitharaka5659 6 หลายเดือนก่อน +1

    Kawda ane ...Mta hoya gnna bane

  • @weinsrilanka9747
    @weinsrilanka9747 ปีที่แล้ว +2

    සතුටුයි lankawata awa kiuwama akke...oyage gewal koheda thiyene..

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි , මන් ඉන්නෙ වේයන්ගොඩ 🥰🥰

  • @sanjushenara6882
    @sanjushenara6882 ปีที่แล้ว +1

    Aththa kthwa oya kiwwa api katawath danna badila nha api kamththn daunnoth misak api rata wal wala taniyma gawana jivitha e hagima danna api vithrai

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් 🥰🥰

  • @user-gs8ht5qn6d
    @user-gs8ht5qn6d 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 6 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +1

    Wow akki .. Akkila koheda lankawe innee❤.adareii oyalata godakk ....

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මම වේයන්ගොඩ නංගියා🥰🥰

  • @kumaribasnayaka81
    @kumaribasnayaka81 ปีที่แล้ว +1

    Sathutui awata nagi oyala godak dawas lankawe innawada aaye yanne kawadda

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මාසයක් ඉන්නවා අක්ක💖💖

  • @indujin
    @indujin ปีที่แล้ว +3

    Happy to see you guys in SL. 🥰 Enjoy 🙂🙂.From where did you buy those food storage boxes and the car seats ?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Storage boxes from shein & car seats from frugo website 🥰🥰

    • @indujin
      @indujin ปีที่แล้ว

      @@apieceoflove8173 Thank you for the info 😘

  • @tharukaayeshani987
    @tharukaayeshani987 ปีที่แล้ว +1

    Wasana wa mathak keruwa kiyanna. ❤

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 ปีที่แล้ว +1

    lankaweth video series ekak one akki....

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      හරි නංගි අනිවාර්යයෙන් ගේනවා💖💖

  • @rohithanandasena2218
    @rohithanandasena2218 6 หลายเดือนก่อน +1

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 ปีที่แล้ว +1

    Enjoy ❤❤❤❤

  • @lashsankell
    @lashsankell ปีที่แล้ว +1

    Hi could you kindly tell me from where you purchased those travel car seats? I live in NZ too. Thank you for this video

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      I bought them from frugo website ☺️☺️

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    Beautiful ❤️❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +2

    Shoak ane .Mehe mara rasnei me tike

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඔව් හරිම රස්නෙයි තමයි💖💖

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +1

    Oyala kochchara kalayak innawada akki lankawe

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මාසයක් ඉන්නවා නංගි☺️

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤️😍

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว +1

    Ekmanata sanipa wenna 🙏❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @damindakumara1496
    @damindakumara1496 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @Nadeekaperera78
    @Nadeekaperera78 ปีที่แล้ว +1

    Oyage cat ko.....

  • @MihiriNirupika-so1fe
    @MihiriNirupika-so1fe 6 หลายเดือนก่อน +1

    Akka mtatah kiyannako canada yana vidiya

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      අනේ නංගි මන් කැනඩා යන විදිය ගැන දන්නෙ නෑනෙ🥰🥰

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +2

    අනිත් එක බර වැඩි උනොත් ඒවටත් අමතර ගෙවන්නත් ඕන, ඒවත් හිතන්න ඕන

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary ปีที่แล้ว +1

    ❤️❤️❤️ akkala koheda innee 😍 නුවරඑළියේ patte awoth kiyannaaaa 😌

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      අපි වේයන්ගොඩ නංගි, ආවොත් කියන්නම්කො නංගි💖💖

    • @Olyas-NZ-Diary
      @Olyas-NZ-Diary ปีที่แล้ว

      @@apieceoflove8173 හරි අක්ක ❤️

    • @ayeshachathuranga8811
      @ayeshachathuranga8811 ปีที่แล้ว +1

      ​@@apieceoflove8173 ane ළඟ. වේයන්ගොඩ central ද school ගියේ ??

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      @@ayeshachathuranga8811 නෑ සංඝබෝධියට 🥰🥰

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachiepattivilage8501
    @sachiepattivilage8501 ปีที่แล้ว

    Hi we live in Australia and hoping to go to SL. Can you tell how did you download kid’s videos and activities to the iPad. And thank you for very helpful tips.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Hi first you have to download Black hole app then copy the video link which you want to downloaded after that you can paste that link in to black hole that's it. Thank you so much🥰🥰

    • @sachiepattivilage8501
      @sachiepattivilage8501 ปีที่แล้ว

      @@apieceoflove8173 thank you so much for replying. Good luck with your channel

  • @hanaamelia5548
    @hanaamelia5548 ปีที่แล้ว +1

    Akka balana ekak ne kiwwata mama beluwa

  • @Sanju_Dissanayake
    @Sanju_Dissanayake ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-gz4xr1ij9r
    @user-gz4xr1ij9r ปีที่แล้ว +1

    Oyala new zealand wala inna city eka mokakda

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Api inne Taranaki region eke podi town ekak a🥰🥰

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    Dan kohomada akki puthata.ikmanata saneepa wei Budusarani

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      දැන් හොදයි නංගි. බුදුසරණයි 🥰🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +1

    💓💓💓👍

  • @indranigunawardane4012
    @indranigunawardane4012 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @nisansalasewwandi3931
    @nisansalasewwandi3931 ปีที่แล้ว +1

    Koheda akke oya lankawe

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අපි වේයන්ගොඩ නංගි💖💖

  • @manishirajithonline9558
    @manishirajithonline9558 ปีที่แล้ว +1

    Lankawe koheda inne akkal?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      වේයන්ගොඩ නංගි💖💖

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +1

    Akka lankawe 😊😊😊😊

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 6 หลายเดือนก่อน

    අනේ දෙන්න ලොබද

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน

      ඔව් අනේ ලෝබයි

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว +1

    අනේ ඔයාල ආවද කොච්චර කල් ඉන්නවද ආසයි බලන්න ඔයාල කොහෙද අක්කෙ ඔයාගෙ ගම😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      මාසයක් ඉන්නවා නංගි.අපි වේයන්ගොඩ 🥰🥰🥰

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 หลายเดือนก่อน

      Veyangoda අපේ home town❤❤❤❤

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 หลายเดือนก่อน

      Adayi oyage vediyo බැලුවේ ආදරෙයි කට්ටිය ට ම ❤❤❤

  • @pramildanushka6803
    @pramildanushka6803 11 หลายเดือนก่อน +1

    Aiyage New Zealand Number eka ewanna puluwanda.

    • @apieceoflove8173
      @apieceoflove8173  11 หลายเดือนก่อน

      Nangi api phone numbers nam share krnne na oyata mage fb page eken contact karaganna puluwan🥰🥰

  • @amaavlogs20
    @amaavlogs20 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nimeshaprasadnimesha5970
    @nimeshaprasadnimesha5970 7 หลายเดือนก่อน +1

    💗💗💗💗