ඔයාල අහපු ප්‍රශ්න වලට පිලිතුරු | Q & A

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #cleaningmotivation #stayathomemom #stayathomemomroutine #sahmcleaningmotivation #homemaking #homemakingmotivation #cleanwithme #motivationalcleaning #momlifecleanwithme #momlifecleaning #momlife #reallifecleaning #cleaning2022 #beckymoss #cleaningmyhouse #cleaning #cleaningvideos #cleaninghacks
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...
    #dayinthelife #lifeinnewzealand #sinhala #srilanka #srilankanfood #dayinmylife #momroutine #shopping #travel #amma #cleaning #cleaningmotivation #cooking #getitdone #familyvlog #sinhalavlogs #sinhalavlog #alldaycleaning #getitalldone #getitalldonewithme#productivity #productive #productivedayinmylife#mumoftwo
    Clean with me a piece of love Sri Lankan cooking motivational day in the life relaxing life in New Zealand get it all done

ความคิดเห็น • 123

  • @apieceoflove8173
    @apieceoflove8173  ปีที่แล้ว +4

    මේ website එක හරහාත් nz farming jobs වලට apply කරන්න පුලුවන්
    www.frenz.co.nz/
    Immigration NZ website එක
    www.newzealandnow.govt.nz/work-in-new-zealand/finding-applying-for-jobs
    Travel Farmer yt channel එක
    youtube.com/@travelfarmer
    Little Gateway yt channel එක
    youtube.com/@LittleGetaways

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน +1

    ⁣ඔයා හොඳ දුවක් කිසිම දෙයක් හිතේ නැතිව කියල දෙනව ඔයාලගෙ ජිවිත සාර්ථක වෙිවා❤

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +2

    අනේ සතුටුයි නංගී ඔයාත් ගම්පහනේ . හැමදාම ඔය නිහතමානී කමට හරිම ආදරෙයි ❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +2

      අනේ අක්කත් ගම්පහද? ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

    • @Rose-xo8mx
      @Rose-xo8mx 10 หลายเดือนก่อน

      Apit gmpaha

  • @GayashiPerera-w1d
    @GayashiPerera-w1d 7 หลายเดือนก่อน +2

    Man harima asai akkage vdeos blanna.harima lassnai ..oya voice eka harima attractive

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @LittleGetaways
    @LittleGetaways ปีที่แล้ว +2

    අපේ නංගි marry කළෙත් නයිවල මල්ලි කෙනෙක්. ඔයාල දන්නවත් ඇති එහෙනම් 😍😍😍

    • @LittleGetaways
      @LittleGetaways ปีที่แล้ว +1

      ආනේ ඔයා මාවත් mention කරළා. ගොඩාක් ස්තුතියි නංගි ❤️❤️❤️😘😘😘

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      අනේ එහෙමද අක්කෙ නයිවල කිව්වට නයිවලමත් නෙමේ අක්කෙ වල්පිටමුල්ලෙ, ඒ නම කිව්වට කව්රුත් දන්නෙ නෑනෙ😀

    • @LittleGetaways
      @LittleGetaways ปีที่แล้ว

      @@apieceoflove8173 මම අහල බලන්නම්කෝ මල්ලිගෙන් ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      හරි අක්කෙ😊😊

  • @DilHani-v8t
    @DilHani-v8t 3 หลายเดือนก่อน +1

    Hari akke video 1 hamba una😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  3 หลายเดือนก่อน

      හරි නංගි🥰😊

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shashikaperera299
    @shashikaperera299 ปีที่แล้ว +1

    Adanam thawath lassanai.🥰
    Hamadamath sathutin adaren parissamin inna labewaaaaaaaa 🙏
    Love you guys ❤️💜💚💙🧡💛

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 ปีที่แล้ว +2

    Oya harima nihathamaani. Man harima kemathi a nisa..❤️ theruwan saranai...❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි 🙏🙏

  • @sanjuomi5230
    @sanjuomi5230 ปีที่แล้ว +2

    Godak watina vedio ekak akka... thank uu...❤❤❤🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr 8 หลายเดือนก่อน +2

    Oya harima nihathamanee soyuriyak.harima wasanawanthai oya....idiri katayuthu siyallama sarthaka wewa...❤

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo 7 หลายเดือนก่อน +1

    ඔයා ඔයවිස්තර කිව්වට හැමෝම එහෙම නැහැ .
    First love eken merrykarala.mehema ekataenna lebeemama.oyalage wasanaawa pena sadakayak.
    තෙරුවන් සරනයි ඔක්කොටම.

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @dinushadilrukshi3713
    @dinushadilrukshi3713 ปีที่แล้ว +3

    කියන දේවල් ඇහෙන්නේ නෑ 😘😘

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      අනේ එහෙමද නංගි තව කෙනෙක් කිව්වා. Thank you දැනුවත් කලාට🥰🥰

  • @apekshasumali602
    @apekshasumali602 8 หลายเดือนก่อน +2

    මමත් Singapore caregiver කරන්නේ

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      එහෙමද මන් මාස 6 ක් තමා කලේ ලොකු ඉවසීමක් තියෙන්න ඕනෙ job එකක්.

  • @KusumNanayakkara-z9s
    @KusumNanayakkara-z9s 8 หลายเดือนก่อน +1

    Sathutin inna oyata shakthiya lebenna kiyalaama parrthana karannam adarei hemadamath

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @indranigunawardane4012
    @indranigunawardane4012 ปีที่แล้ว +1

    Important video .but පැටව්දෙන්න නැතිව පාළුයි ව⁣ගෙ තමයි😘❤😘❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Godak sathutui.ada hari lassanai.❤️😍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @travelfarmer
    @travelfarmer ปีที่แล้ว +1

    Thank you අපි ගැන කිව්වට ❤

  • @ishaniwickramarathna7706
    @ishaniwickramarathna7706 ปีที่แล้ว +1

    Ada oya hrima lassanai akki.. oya enna ennama lassana wenava..😍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි නංගියා🥰🥰

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 ปีที่แล้ว +2

    Hi, Open Work visa enakota lebena benefits dena ganna lebeema godak sathutak. Thank you. Normal working hours 6 hours da? School hours monawada? Pl. Answer

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      නෑ 8 hours , school තියෙන්නෙ උදේ 9 ඉදල 3 වෙනකන්☺️

    • @ayomaratnayake5615
      @ayomaratnayake5615 ปีที่แล้ว

      Hi, thanks so much, What are the Normal working hours of a civil engineer?pl

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 6 หลายเดือนก่อน +1

    Ane akki mta dena ganna puluwanda. Husband Agriculture Diploma eka karala witharada awe.. Working experience ganna husband srilanka farm ekaka work kalada.. Please reply. Non working experience widihata Farmer enna puluwanda.. Mamath Agriculture diploma ekak kanna inne.. Etha mama denata Work karanne Data enter kenek widihata company ekaka. Ekai mana working experience onida kiyala ahuwe akki..

    • @apieceoflove8173
      @apieceoflove8173  6 หลายเดือนก่อน +1

      නංගි අපි ආව කාලෙට වඩා දැන් දේවල් වෙනස් travel farmer channel එක බලන්න ඒකෙ අලුත් විස්තර තියෙනවා 💕💕

  • @piumibaggya9205
    @piumibaggya9205 ปีที่แล้ว +2

    Akki .. oya caregiver job eka oya rate krnne.lankawe inna kale caregiving course ekak ehema krla thiywanda .monawHari .

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      නෑ නංගි මට කිසිම සුදුසුකමක් ඕන උනේ නෑ

  • @ConfusedBrownBear-iy8tw
    @ConfusedBrownBear-iy8tw 8 หลายเดือนก่อน +1

    Akki mage hasband bilding supervisor kenek eayata nz job nadda akki plz kiyannako akki loku udauak

    • @apieceoflove8173
      @apieceoflove8173  7 หลายเดือนก่อน

      නංගි මන් මේ වීඩියෝ එකේ කියනවා වගේ අපි ඉන්නෙ rural area නිසා මට ඒ වගේ jobs වලට එන විදිය ගැන කිසිම අදසක් නෑ.පොඩ්ඩක් Immigration website එකේ බලන්න ඒක skill list එකේ තියෙනවද කියලා

  • @vimukthijayarathne
    @vimukthijayarathne ปีที่แล้ว +2

    Super ❤❤

  • @nilukatharangani8563
    @nilukatharangani8563 ปีที่แล้ว +1

    Lassanai💓💓eth ahenawa madine

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඒක තමයි කීපදෙනෙක් කිව්වා🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 ปีที่แล้ว +1

    akkiiiiii....😍😍😍😍😘😘😘😘

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +2

    You look beautiful today 💗 😍🥰

  • @nikigirl8741
    @nikigirl8741 ปีที่แล้ว +1

    Sounds madhi akka ahenawa aduy.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      ඒක තමයි නංගි සමහර phones වලට ඇහෙනවා අඩුයි මන් හිතන්නෙ😔

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr 8 หลายเดือนก่อน +1

    Degree ekak thiyenna onada NZ farm job enna

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      හරියටම තොරතුරු travel farmer channel එකේ තියෙනවා ඒක බලන්න.

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Dependant visa karana agent kenek dannawanan kiyannako

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      Man ehema danagaththoth aniwaryen mekata comment ekak dannm

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Oyage pauala saralai simapalava jivathe venava vage ahema jivathe vena ayata me loke kohethe jivithe geniyanana lesi . Hamadama sathutine inana nanagi ada doniya nane palui thuti manika nodaka thuti puthai

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි අක්ක, බුදුසරණයි 🙏🙏

  • @srimbandara9335
    @srimbandara9335 ปีที่แล้ว +1

    Adarei godak. 😘

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @madurangasamaranayaka9137
    @madurangasamaranayaka9137 ปีที่แล้ว +1

    අක්කේ caregiver apply කරන්න පුලුවන් website 1 ewanako.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      නංගියා මන් මේ වීඩියෝ එක කරන්න කලින් සහ පස්සෙත් එහෙම websites හෙව්වා මට හම්බුනාම අනිවාර්යයෙන් මේකට link එක දාන්නම්

    • @madurangasamaranayaka9137
      @madurangasamaranayaka9137 ปีที่แล้ว

      Thanx අක්කේ. මමත් ගොඩක් website වලට දැම්මා. Reply nee. පුළුවනම් හොයලා දෙන්න අක්කේ.

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      හම්බුනොත් අනිවාර්යයෙන් දාන්නම් නංගියා🥰🥰

  • @hirangarankothge8412
    @hirangarankothge8412 ปีที่แล้ว +1

    Akke apith New Zealand try karanava. Mage husband Heavy machine technician kenek.. Apita me job 1ta try karanna New Zealand vala hoda danna agent kenek kiyanna puluvanda? Godak aya salli illanava denna bayai.. 😊

    • @hirangarankothge8412
      @hirangarankothge8412 ปีที่แล้ว +1

      Mn lagadi tamai oyage vedio balanna gatte...

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි මන් ලංකාවෙ ඉන්න agent ලා ගැන නම් අවබෝධයක් නෑ නංගි මන් කව්රු හරි ගැන දැනගත්තොත් අනිවාර්යයෙන් comment එකක් දාන්නම්.

    • @hirangarankothge8412
      @hirangarankothge8412 ปีที่แล้ว

      @@apieceoflove8173 hari akke thank you so much. 💖

    • @hirangarankothge8412
      @hirangarankothge8412 ปีที่แล้ว +1

      New Zealand vala ehema agent la nadda akke. Api danata inne Saudi.. Mehe innava eth nodana salli denna bayai..

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      මම දන්න කෙනෙක් නම් නෑ නංගි දැනගත්තොත් මන් කියන්නම් ☺️

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 9 หลายเดือนก่อน +1

    👍👍❤️❤️

  • @Liasworld
    @Liasworld ปีที่แล้ว

    Awesome 🥰🥰

  • @kashmikasilva2966
    @kashmikasilva2966 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🥰

  • @maleesweety2521
    @maleesweety2521 ปีที่แล้ว +2

    1st 🥰🥰🥰🥰

  • @mannanayakamm3048
    @mannanayakamm3048 ปีที่แล้ว +1

    Apith lankawe naiwala Nz inne nam Taupō

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      අනේ එහෙමද ,නයිවල කිව්වට වල්පිටමුල්ලෙ 🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +1

    👍❤️💗💗

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan ปีที่แล้ว +1

    Is your home provided by the farm rent free?

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      No it's not, we have to pay our rent but it's a small amount compare to most rents☺️

  • @DeepthiWasana-j5h
    @DeepthiWasana-j5h 8 หลายเดือนก่อน +1

    අක්කේ මම යකහටුව
    ඔයාගේ වීඩියෝ ලගදි දැක්කේ.. අපිත් බලන් ඉන්නේ එන්න.

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      අනේ නංගි එහෙමද.ඉක්මනින් එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🥰🥰

  • @nilushaamali8694
    @nilushaamali8694 ปีที่แล้ว +1

    Hi, oyata kohomada,

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      හොදින් ඉන්නවා.ගොඩ දවසකින්🥰

    • @nilushaamali8694
      @nilushaamali8694 ปีที่แล้ว

      @@apieceoflove8173 ❤️❤️❤️❤️👍

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      🥰🥰🥰

  • @nirosaniwerrakodi8012
    @nirosaniwerrakodi8012 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ නම්බර් එක දෙනවද

    • @apieceoflove8173
      @apieceoflove8173  ปีที่แล้ว

      නංගි ඔයාට මාව මගේ facebook page එක හරහා contact කරගන්න පුලුවන්

  • @roshanthimahadula6451
    @roshanthimahadula6451 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම වාසනාවන්තයි.

    • @apieceoflove8173
      @apieceoflove8173  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @lifestylewithino
    @lifestylewithino ปีที่แล้ว +3

    😘😘

  • @nilanthimangalika6108
    @nilanthimangalika6108 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @shanimapeiris
    @shanimapeiris 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ThilakaRanaveera
    @ThilakaRanaveera 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @isuruthilinika6002
    @isuruthilinika6002 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Isuru203
    @Isuru203 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sachinijayasinghe147
    @sachinijayasinghe147 ปีที่แล้ว +1

    ❤❤

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️