විඤ්ඤාණය හා නැවත ඉපදීම පිළිබද ප්‍රායෝගික විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 65

  • @chandrapathirana2065
    @chandrapathirana2065 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු

  • @chathuramadusanka6957
    @chathuramadusanka6957 10 หลายเดือนก่อน

    Sadu sadu sadu ape showamin wahansha darmadeshanava hodata theruna obavahansheta godak pin theruvan saranai

  • @roshangooneratne7008
    @roshangooneratne7008 5 หลายเดือนก่อน +1

    පටවි, ආපෝ, තේජෝ, වායෝ....ගැලපෙන අර්ථය මේ දේශනාව තුලින් ඉතාම පැහැදිලිව වටහා ගත්තා. විමර්ශනය කරමින් නිතර ධර්ම ශ්‍රවණය තුල සිටීමේ වැදගත්කම මනාව අවබෝධ කරගත්තා🙏🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පිංවත් සාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම සරණයි
    ස්වාමීන් වහන්සේ හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalaperera7874
    @kamalaperera7874 11 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි ඔබවහන්සේ ගේ උතුම් ධර්මදේශනාවට‍ බොහොම පිං. 🙏🙏🙏

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 ปีที่แล้ว

    Sadu sadu පින්වත් swaminwahanselata .sarelewa සිත ekagrewe පවතින ලෙස ධර්ම karunu පැහැදිලි kera දුන්නට ඔබ wahanseta godag pinsidu වේවා !ඔබ wahanseta theruwan sarani .

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏 ,

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට

  • @ව්මලායාපා
    @ව්මලායාපා 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .සවාමින් වහන්ස අවබෝධය තවත් වැඩිඋනා .නොදත් දර්ම කාරනා පැහැදිලි උනා.ඔබවහන්සේට නමස්කාර කරමි .

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 7 หลายเดือนก่อน

    Dan me ධර්ම දාර්ශනිකව බබලනවා🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 3 ปีที่แล้ว +3

    ව්ඤ්ඤානයක් මායාවක් බව දැන අනාගත බවයන් ගැන නොසිතා වර්තමානය සතුටින් ගතකරමු. තෙරැවන් සරණයි ..

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +3

    උපන්නාට මේ ලොව වැනෙනවා විනා..රූපය අරන් පාපය ගෙවනවා විනා..ලෝ සිරිතට අඹු දරු රකිනවා විනා...ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා. ( මෙහි ගැඹුරු ධර්මානුකූල අර්ථය දැකිය යුතුය)අරහන්ත බුද්ධ වග්ගයේ දෙසූමක් කල මෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් පින් කම කල අයටත් නිදුක් නීරෝගී දීඝායු වේවා සාධු සාධු සාධු

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ! Watinaa daham karunuwalin apawa danuwath karana gawrawaneeya swaameen wahanseta pinsiduwewa !

  • @chamiya8003
    @chamiya8003 3 ปีที่แล้ว +6

    බුදු රජාණන්වහන්සේගේ ලෝකවිදූ ඤාණය අපිට හිතන්නවත් බැරි මට්ටමක තියෙන දෙයක්..ඒ නිසා අපි කල යුත්තේ උන්වහන්සේව විශ්වාස කර ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි..🙏🙏🙏

    • @winstonariyawansa9449
      @winstonariyawansa9449 7 หลายเดือนก่อน

      ඔබ වහන්සේගේ දේශනා "චරාථ් ධම්මෙ" යන බුද්ධ අවවාද ය ඉලක්ක කර ශ්‍රාවක යාට මාර්ග ය පාදා දෙයි. කළ්‍යාණ් ම්ත්‍රයානන් වහන්සේ ට මාගෙ නමස්කාර ය පිළිගන්න.

  • @kosala.nawarathne
    @kosala.nawarathne 2 ปีที่แล้ว +4

    විශාල කාලයක්, මා , ප්‍රශ්න කීපයක් වෙනුවෙන් පිලිතුරු සෙව්වා.. මේ ධර්ම දේශනය ශ්‍රවණය කළ පසු , දැන් නිස්කලංක බවක් දැනෙනවා

  • @wijayamiscellanious
    @wijayamiscellanious 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 3 ปีที่แล้ว

    ගොඩක්ම වටිනා දේශනා වක් තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @renukawickramasinghe9159
    @renukawickramasinghe9159 2 ปีที่แล้ว

    Rerukane hamuduruwge poth prisheelanaya kireemen denagath daham karunu menma obawahanse karana me danuwath kireemada mahath aganeya.me pin balayen m nirwanawabodhaya laba gannawa නිසැකය.මෙවැනිම daham danum lab deemata oba වහන්සේට ගුණ නුවන පහළ වේවා

  • @Rose-dg7ov
    @Rose-dg7ov ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @nilangems
    @nilangems 9 หลายเดือนก่อน

    ❤🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu...sadu..sadu...

  • @dayamendis5094
    @dayamendis5094 ปีที่แล้ว

    ❤bojoma pin swaminvahansa.mata feeling better pinsiduveva

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChulaRathnaBandara
    @ChulaRathnaBandara 5 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ මට කල්‍යාණ මිතුරෙක්

  • @KumariKumari-sm6ck
    @KumariKumari-sm6ck ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ....🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว

    සාදු සාදු ස

  • @RomanoFernando16
    @RomanoFernando16 3 ปีที่แล้ว +1

    ස්තූති ඔබ වහන්සේට ❤️❤️

  • @sumanarathana9093
    @sumanarathana9093 ปีที่แล้ว

    හරිම සුන්දරයි හිමියනි..

  • @sumethradias9245
    @sumethradias9245 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @warunakohombange8334
    @warunakohombange8334 3 ปีที่แล้ว +2

    "දිනුවා නම් තම සිත දිනුවාමය" පැරණි අප යතිවරුන් පද්‍යයෙන් කුළුගැන්වූ අදහස වඩාත් අවධාරණය වූයේ ඔබවහන්සේ දෙසූ මේ ධර්මදේශනාව තුලින්. ස්වාමීන් වහන්සේට අපගේ ආචාරය!!🙏🙏🙏

  • @sinhalasongstudio5912
    @sinhalasongstudio5912 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduwane!

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 2 ปีที่แล้ว

    Apramana pin Hamuduruwane 🙏🙏🙏

  • @AS-bt8zy
    @AS-bt8zy 2 ปีที่แล้ว

    Sadu...sadu...sadu...budda puththam nama mahan .

  • @vimansha1421
    @vimansha1421 2 ปีที่แล้ว

    theruwan sarani suwamin wahasa

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว

    විඤ්ඤානය විශ්ව විඤ්ඤානය වශයෙන් ශක්තියක් ලෙස විශ්වයේ පව්තී.හේතුවක් ඇති වුනොත් හටගනී.හේතු නැතිව හට නොගනී.විශ්වයේ නැති දෙයක් හට නොගනී.විඤ්ඤානය නැත්තටම නැති අමුතුවෙන් ම පැනනගින ශක්තියක් නොවේ.

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @pattinad503
    @pattinad503 8 หลายเดือนก่อน

    බුදුන්වහන්සේ ගේ ධර්මයම අත මහත් දැණුමි පද්ධතියක් . බුදුන් වහන්සේ දේශනා කලේ ප්‍රඥාවෙන් දැනුම අවභෝධ කරගැනිම නැතහෝත් සමමා දිටිථිය යි.නර්මල බුදුදහම දේව වාද තුලින් බිහිවුවක් නොවෙ.

  • @user-sk3wc8kh6f
    @user-sk3wc8kh6f 11 หลายเดือนก่อน

    කොයි තරම්නම් වටිනවද මේ බණ 🙏🙏🙏 කොයිතරම් පැහැදිලිද 🙏🙏🙏

  • @leeladissanayaka
    @leeladissanayaka ปีที่แล้ว

    Mama awurudu 25ka sita sewuu ďharmaya hamuwuuwa

  • @nishshankapradeepnishshank3902
    @nishshankapradeepnishshank3902 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว

    සාදු෴සාදු෴සාදු෴!!!

  • @bubulu8890
    @bubulu8890 3 ปีที่แล้ว +1

    🙏

  • @dayamendis5094
    @dayamendis5094 ปีที่แล้ว

    Pinvath swvaminvahanseta bohoma pin hitata satutui nivan avabodaya pinisama hetuveva.

  • @kchathurangamusic
    @kchathurangamusic 3 ปีที่แล้ว +1

    ඇත්තටම හාමුදුරුවෝනෙ බුදුහාමුදුරුවෝ දැනුම් පද්ධතිය ක් නිර්මාණ කරෙ නැ කියලා මටත් තේරිලා තිබුනා ,ඔබ වහන්සෙ කිවම හරියටම තහවුරු වුනා,ඉන්දියාවේ දැඩිහින්දු මචවාදියො බුදුහාමුදුරුවෝ හින්දු සංකල්ප තමන්ගෙ වගෙ කිවා කියලා චෝදනා කරලා තියනවා මම දැක්කා, ඒකතමා එහනම් හේතුව, ඔබවහන්සෙට බොහම පින් මේ අපෙ ගැටළු නිරාකරණය කරනවට

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    සාධු. මේ ප්‍රශ්නය ගැන කතා කරන එකම හාමුදුරුවෝ උන්වහන්සේයි.Sadhu. He is the only monk who discusses this issue.

  • @jinadariherath
    @jinadariherath 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @hasithafdo1323
    @hasithafdo1323 3 ปีที่แล้ว

    😌🙏🏼🙏🏼🙏🏼

  • @dammikakumari6861
    @dammikakumari6861 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌹🌹🌸🌸

  • @rangaranga8749
    @rangaranga8749 2 ปีที่แล้ว

    THERUVAN SARANAI PINVATH SAVAMIN WAHANSETA...III

  • @kchathurangamusic
    @kchathurangamusic 3 ปีที่แล้ว +1

    හාමුදුරුවෝනෙ මම අහල තියනවා ඒ වගෙ බුද්ධගම සම්බන්ධ සගරාවක් තිබුනා, බුදුහාමුදුරුවෝ පිලිතුරු නොදුන් ප්‍රශ්න පිලිබද ව, එකෙ එක ප්‍රශ්නයක් තමයි, මරණයන් මතුව උපතක් තියනවද,නැද්ද කියල නිශ්චිතව කියල නැහ කියලා මේකතාව ඇත්තක්ද ත්‍රිපිටකයහි මෙහම සදහනක් තියනවද

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏 PARAMA NIBBANA SUWAYEN SUWAPATHWEWA🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 ปีที่แล้ว

    Swamin wahansa keti deshana karanna

  • @nishanmuthumala5231
    @nishanmuthumala5231 11 หลายเดือนก่อน

    මෙ දේශනය පිළිගත නොහැක

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏