මමත්වය පිලිබදව නිවැරදිව දැනගමු

แชร์
ฝัง

ความคิดเห็น • 28

  • @maheshjayathilaka8020
    @maheshjayathilaka8020 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ස්වාමින් වහන්ස..ඔබ වහන්සේගේ ධර්ම දේශනා..තෙරැවන් සරණයි..නිදුක් නිරොගී වේවා..සාදු සාදු සාදු.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු ...සාදු ..සාදු ... 🙏🙏🙏,

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස
    මා සහා මා නොවන අය වෙන් නොකර ..මා තුල මා හදුනා ගන්න...
    ඉතාමයි සරලව පැහැදිලි කිරීම තුලින් එය තේරුම් ගන්න තව දෙතුන් වතාවක් මේ ධර්මය අසන්න ඕන බොහෝ දුරට තේරුම් ගන්තා
    ඔබවහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි භාවය ලැබේවා දීඝායු වේවා උතුම් නිර්වානය වහා වහා ලැබේවා

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @kumudunideepika9480
    @kumudunideepika9480 2 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමින්වහන්ස ,ිසිතෙන් සිත අවබෝධ කිරීම. සිතක් ළෙස , නාම රූප ළෙස , පංච උපාදානස්කනධ ළෙස , අනිත්‍ය ළෙස , හේතු ඵල ළෙස , ඇ තිවීම නැතිවීම ළෙස බෙදා වෙන්කර බැlලීමෙන් තමන්ට තමන් අහිමිවීම මත සියල්ලම බවට පත්වීම. ඔබවහන්සෙ ට නමස්කාරය වේවා !!!

  • @warunakohombange8334
    @warunakohombange8334 2 ปีที่แล้ว +1

    වටිනා දහම් දෙසුමක් !!තෙරුවන් සරණයි..!!! ස්වාමීන් වහන්සේ ට .

  • @jamesnorman5490
    @jamesnorman5490 2 ปีที่แล้ว +4

    සෝවාන් වෙන්න ඕනේ නම් මේ හාමුදුරුවන්ගෙන් බණ අහන්න.
    ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 2 ปีที่แล้ว +3

    ගෞරවණීය ස්වාමීන්වහන්ස....
    මමත්වය ආත්මාර්ථකාමීත්වය හඳුනාගෙන..
    මා සහ මා නොවන අය වෙන් නොකර
    මා තුල සිටින මා හඳුනාගන්න..
    ඔබවහන්සේ මේ කරුණු කාරණා බොහෝම සීරු මාරුවට පහදා දෙන අන්දම නිසා වටහා ගැනීමට පහසුයි.ගැඹුරු තැන් ඉතාම සරලව තේරුම් කර දෙනු ලබනවා.
    ඔබවහන්සේට දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි.

  • @ChandaniJayasingha-h7o
    @ChandaniJayasingha-h7o 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 6 หลายเดือนก่อน

    Skkanda dathu ayathana harihati nodanna kama nisama pawathma thula hataganna raga dwesha moha thula hataganna duka sathuta yanu sathwa pudgala bawaya drushtiyai mama wai suwameen wahansa oba wahanseta uthum nirwanaya

  • @rangaranga8749
    @rangaranga8749 2 ปีที่แล้ว +1

    THERUVAN SARANAI PINVATH SAWAMIN WAHANSE ...III

  • @dammikakumari6861
    @dammikakumari6861 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SilentLife-r1g
    @SilentLife-r1g ปีที่แล้ว

    🙏❤❤❤🙏

  • @RangaMadushanka-f9i
    @RangaMadushanka-f9i 7 หลายเดือนก่อน

    Pahadili teruma ganna puluwan..theruwansarani🙏🙏🙏

  • @yasassiriwardhana6013
    @yasassiriwardhana6013 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස පිනයි කුසලයයි වෙන වෙනම හඳුනගන්න දේශනාවක් තියෙනවද🙏

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 ปีที่แล้ว +1

    සබ්බ දනං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ දුරකථන අංකය අප වෙත ලබා දී තිබුණා. එය මේ වන විට අප ලග නැහැ. නැවත ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු. සුවපත් වේවා.

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +4

    ගැඹුරු දේශනාවක් ,මෙහි ඇතුලාන්තය අත්දැකීමෙන් ,අවබෝධයෙන් තෝරා ගත යුතු බව දැනෙන්නේ .මා සොයා යන ගමනේදී ඇත නැත යන අන්ත දෙකට නොයා මැද පිලිවෙතින් ගමන යෑම ,දේශනා කල සේම පිලි ගනිමි .මාගේ කියා කිසි කෙනෙක් අයිති නැති බව අසීරු වෙන් හෝ පිලිගනිමි.පොදු බවට පත් කර ගැනීම අසීරු වුවත් මමත්වය සංකල්පයක් යැයි සිතා මා නිරීක්ෂණය කිරීම තුලින් මමත්වය ශූන්‍ය කර ගන්නා ආකාරය සිතමි .කරැනු පහදා දුන් ඔබ වහන්සේට තෙරැවන් සරනයි .

  • @Ravindu678
    @Ravindu678 หลายเดือนก่อน

    41:20

  • @amilanuwan52
    @amilanuwan52 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ විසින් කළ විශ්වීය බෞද්ධ දර්ශනය නම් වැඩසටහනේ ඔබ වහන්සේ දේශනා කළ තොරතුරු උපුටා ගත් ග්‍රන්ථ ටික දක්වන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් ස්වාමීන් වහන්ස.

  • @hansiashara88
    @hansiashara88 6 หลายเดือนก่อน

    🪴🙏🏻🪴🙏🏻🙏🏻🙏🏻🪴🙏🏻🪴

  • @prasadmihiran5004
    @prasadmihiran5004 2 ปีที่แล้ว +1

    අවසරයි..
    ඔබ වහන්සගේ ධර්ම දේශන බෝහොමයක් මා ඇසුවා..වෙනස්ම විදියේ අවබෝධයක් ඇතිවූවා..
    ඔබ වහන්සේ කියන ශුන්‍යතාව(හොයන දේ නැති බව) කියන්නෙ අනිච්චතාවම නේද.. ඒ කියන්නෙ කැමති සේ නැති බව,බලාපොරොත්තු ව ඉටු නොකරන බව,අපව පෙලන බව නේද...

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ramyahettiarachchi492
    @ramyahettiarachchi492 ปีที่แล้ว +1

    🙏🙏🙏