විඤ්ඤාණය ප්‍රඥාව බවට පත්වෙන.. niwan margaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සිතේ විඤ්ඤාණය නිවරදිව දැකීම ඒය ප්‍රඥාව බවට පත්වෙනවා
    නමොබුද්ධාය
    නිවන් මර්ගය
    #niwanmaga #youtubevideo #video #sitha #bana #buddha #darmadesana #darmaya #meditation #
    තෙරුවන් සරණයි !

ความคิดเห็น • 113

  • @kamaldealwis8386
    @kamaldealwis8386 ปีที่แล้ว +19

    වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු පනිවුඩය ලබාදීම සදහා නිඑෝගි සම්පත්තිය ලැබේවා!!! දීර්ඝායුවේවා!!!

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 4 หลายเดือนก่อน +10

    මහ රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @clean158
    @clean158 2 หลายเดือนก่อน +5

    මෙතෙක් නොදැන සිටි අප තුලින් විද්‍යාමානවන සියුම්කෙලෙස් අදුරා ගන්න මේ උතුම් දේශනාවන් නිවනටම උපනිශ්‍රයම වේවා ඒ පිංවත් උතුමන් වහන්සේ නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐

  • @user-qr5vp3ou6g
    @user-qr5vp3ou6g 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු! සාදු! සාදු! අනුබුදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මා හට නිවන් අවබෝධ වේවා!!!

  • @chathu68
    @chathu68 ปีที่แล้ว +8

    මේ භවයේදීම ඔබ වහන්සේ පාමුල පරිනිර්වානය ලබන්නට අදිශ්ටානය කරමි. මාගේ නමස්කාරය වේවා !!!

  • @NayanaKarunarathna-r2d
    @NayanaKarunarathna-r2d 4 วันที่ผ่านมา

    nirmala budu dahama saralawa deshana karamin asannage pargghawa awadi karamin apahata niwan margetayamata yamata salasana oba wahanseta namaskara wewa 🙏🙏🙏🙏

  • @jayasenasirimanne4541
    @jayasenasirimanne4541 ปีที่แล้ว +8

    උතුමි සංඝරත්නයට මා⁣ගේ නමස්කාරය වෙවා!

  • @DilshanChathuranga-cc1kx
    @DilshanChathuranga-cc1kx 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ඔබ වහන්සේ දහම් සයුරක්. සාදු සාදු සාදු

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 2 หลายเดือนก่อน +2

    උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏

  • @kalatuwageindrani5889
    @kalatuwageindrani5889 3 หลายเดือนก่อน +4

    සාදු සාදු ස්වාමින්වහන්ස

  • @gamini65rajapaksha73
    @gamini65rajapaksha73 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ආර්යයන් වහන්සේගේ අවබෝධය තුලින් අසරණ අපට ලබාදෙන ලොවිතුරා තථාගතයන් වහන්සේ දේශනා කල දහමෙි ආශ්චර්යය ...
    නිවන පිණිස හේතු වෙිවා

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ස්වාමින්වහන්ස, දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏

  • @swarnaabeysinghe4959
    @swarnaabeysinghe4959 ปีที่แล้ว +13

    වන්දනීය පූජනීය .උතුම් මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා! සාදු 🙏සාදු🙏සාදු🙏

  • @ChinthakumariBogoda
    @ChinthakumariBogoda ปีที่แล้ว +6

    නමෝ බුද්දාය පින්වත් ආර්යන් වහන්ස කරුණාකර දෙසනා එවන්න සසරින් එතර වෙන්න උදව් කරන්න ගොඩක් පිං

    • @geethakumari9557
      @geethakumari9557 10 หลายเดือนก่อน +2

      අදහසට බොහෝම පින් තෙරුවන් සරණ යි 🙏🌹🙏

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 ปีที่แล้ว +9

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 2 หลายเดือนก่อน +2

    ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @swarnawijetunga628
    @swarnawijetunga628 ปีที่แล้ว +3

    Obavahansege itha agana desanawata...obavahanseta mage namaskaraya wewa

  • @roofpaintersrilanka3834
    @roofpaintersrilanka3834 3 หลายเดือนก่อน +2

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ❤❤❤

  • @anomasilva5651
    @anomasilva5651 ปีที่แล้ว +4

    සාදු සාදු හිමියනි මාගේ නමස්කාරය වේවා

  • @sudathrohana2655
    @sudathrohana2655 2 หลายเดือนก่อน

    Namaskara wewa

  • @geethakumari9557
    @geethakumari9557 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 2 หลายเดือนก่อน +1

    නමොබුද්දාය...සාදු.සාදු

  • @dinidukrishantha153
    @dinidukrishantha153 2 หลายเดือนก่อน

    Sathiy awbod wewa nom buddy

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 ආර්‍යමහා සංඝරත්නයට නමස්කාර වේවා !

  • @abcmihi
    @abcmihi 8 หลายเดือนก่อน +3

    🙏

  • @user-dd3yj2gb6h
    @user-dd3yj2gb6h 8 หลายเดือนก่อน +2

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +3

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @kavinj4455
    @kavinj4455 ปีที่แล้ว +5

    කරුනාකරල මේකෙ ඉතුරු දේශනාව තියනවනම් upload කරන්න. ස්තුත්‍යි !

  • @NalakaKumara-im7un
    @NalakaKumara-im7un 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu names kara wewa sawamini samawenna dahamak samawenna bala poroth thuwa wana danaya sithuvllak wenne nethida sawamini namaskara wewa sawamini

  • @anandaabeywickrama7165
    @anandaabeywickrama7165 10 หลายเดือนก่อน +2

    නිර්මල බුදුදහම සරලව දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා!

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน

    Budu saranai suwamin wahanse 🙏🙏🙏🙏🙏🙏apita mewage pin wath hamuduru waruth ennawa 🙏🙏🙏🙏🙏

  • @subhashinisugathapala7474
    @subhashinisugathapala7474 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Sadu sadu sadu

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 11 หลายเดือนก่อน +2

    🙏🌼🙏🌼🙏🌼

  • @wsdabare
    @wsdabare 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kmb5807
    @kmb5807 2 หลายเดือนก่อน

    දුක දුක දුක දුක දුක

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +1

    Pin wantha swameen wahansa .....wandaneeyayi...sadu sadu sadu....!

  • @indusilva3618
    @indusilva3618 ปีที่แล้ว +1

    Me dahama nitarama ahanaw. Oba wahanseta pin .

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 7 หลายเดือนก่อน

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 ปีที่แล้ว +2

    Great monk fantastic said to you

  • @SevenGases-ti4ww
    @SevenGases-ti4ww ปีที่แล้ว +1

    Excellent.....sadu sadu sadu...

  • @niroshanidilrukshi3244
    @niroshanidilrukshi3244 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏❤

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +2

    🙏🏻🌸🌼💜🧡

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu.....Sadhu.....Sadhu
    🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +1

    🙏♥️👑️
    දියසෙන් බුදු සරණයි !

  • @surangidassanayake9764
    @surangidassanayake9764 ปีที่แล้ว +1

    Namaskaraveva Maharahathanwahansa.Obavahansege deshana valin apata Niveema sadaha kalauthude pehedili venabava pehedili.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏me shareera kuduwa mama Kiya geneema veradi Bava vetahenava.🙏🙏🙏🙏

  • @pramithagalappaththi3421
    @pramithagalappaththi3421 7 หลายเดือนก่อน

    Sadu...Sadu...Sadu..

  • @sujeevijayarathne8617
    @sujeevijayarathne8617 ปีที่แล้ว +1

    Sadu sadu sadu! Me uthum aryan wahanse wada inna thana dana ganna kramayak kiyanna danna pinwathek innawa nam liyanna 🙏🙏🙏

    • @kothmalemeniyo
      @kothmalemeniyo ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ දුෂ්කර පැත්තක හොයාන යන්න දුෂ්කර ගමනක් කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන යන්න දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ

    • @NOWSHADMOBI
      @NOWSHADMOBI 8 หลายเดือนก่อน

      ​@@kothmalemeniyo2:03

  • @randilramsess
    @randilramsess 14 วันที่ผ่านมา

    ME SAAMEN WAHANSE MATA MUUNÃ GASEWA

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ ධර්මායතනයට පැමිණ ධර්ම‍ ශ්‍රවණය කරන්න ඉතාමත්නාපයි. ඒත් එය් තියන ස්ථානය නොදනිමි

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 ปีที่แล้ว

    🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    👍

  • @sureshsuranga4754
    @sureshsuranga4754 2 หลายเดือนก่อน

    Hemadema dukai kiyala tiyenne koheda.

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම පින්වත් ස්වාමීන් වහන්ස ඉඩා පිංගලා ගැන ඔබතුමා සඳහන් කළ දේශනාව පවසන්න පුලුවන්ද

  • @kavindifayer678
    @kavindifayer678 10 หลายเดือนก่อน

    NIRWANA MARGAYA | නිර්වාණ මාර්ගය

  • @kavibandarakavi8417
    @kavibandarakavi8417 9 หลายเดือนก่อน

    obawahanse lagan mahanawimata puluwanda mamat
    Me jivitayema pirinivimata katayutu karannek

  • @user-rd2qd1ix5i
    @user-rd2qd1ix5i ปีที่แล้ว +1

    Pinwantha swamin wahanse weda hidinne koheeda

  • @RamyaMapa
    @RamyaMapa ปีที่แล้ว

    Sadu sadu sadu

  • @beauxartsdraw
    @beauxartsdraw 5 หลายเดือนก่อน

    Buduhamuduruwo ipadune lankaweda

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 หลายเดือนก่อน

    මිත්‍යා දෘෂ්ටිකයෙක්
    විඤ්ඤාණය ප්‍රඤ්ඤාව බවට පත්වෙන්නෙ ඔහොම නෙවෙයි
    ඤාන චරිය ,විඤ්ඤාණ චරියා අඤ්ඤා චරියා..........

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 2 หลายเดือนก่อน

    දහමේ කොටස් අල්ලගෙන කියවනවා මනෝමය කය ක්‍රියාත්මක වන ආකාරය ගැන වැටහීමක් නැහැ හේතු ඵල දහම ගැන තවඉනෙ ගන්න සතර කමටහන් වඩන්න පුරුදු කරන්න

  • @user-ew5yv8hk5e
    @user-ew5yv8hk5e 11 หลายเดือนก่อน

    මට ඔවහන්සේ ඉන්න තැනක් කියන්න

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ එක්තරා දේශණාවක දේශණාකරා බුදුන් වහන්සේ ඉංදියාවේදී අය ගෞතම කියලා සාමාන්‍ය මුණිවරයෙක් ලෙසටයි පිලිගත්තේ. නමුත් ලංකාවට ආවට පසුවයි බුද්ධ බව දන්නේ කියා.
    එහෙමයි ස්වාමින් වහන්ස. ඉංදියාවේ සිටියේ ගෞතම මුණි තමයි. නමුත් එම කාලයේදීමයි ලංකාවේ ගොතම නම් බුදුන් පහල උනේ. ඉංග්‍රීසීන්ට වැරදී ගොතම බුදුන් ගෞතම බුදුන් ඉංදියාවේ බවට ප්‍රසිද්ධ කරා. ඇත්තටම ගොතම බුදුන් ලංකාවේ ඉපදුන කෙනෙක් බවට දැන් තහවුරු වී ඇත.

    • @dhampalparapura
      @dhampalparapura ปีที่แล้ว +2

      කකුල උස්සල බලන්න නැට්ට යටවෙලා..

    • @indusilva3618
      @indusilva3618 ปีที่แล้ว

      Mama puduma kamathakin inne mema haburuwo dakinna

    • @dhampalparapura
      @dhampalparapura ปีที่แล้ว

      @@indusilva3618
      නියමයි. මිත්‍යාපතුරවන බමුනන් බලන්න ඕනනම් මුස්ලිම් පල්ලියකට යන්න.

    • @sunithakiringoda8525
      @sunithakiringoda8525 4 หลายเดือนก่อน

      ශ්‍රද්ධාවට පැමිනෙන්න උත්සාහ කරන්න .ඔය මිත්‍යාවලින් මිදෙයි ඔබව.

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 2 หลายเดือนก่อน

      @@dhampalparapuraතව ටික කාලෙකින් පෙනෙයි. මොකද අරියමග්ග හිමි සුද්දන්ට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. ඒකේ අවසන් අදියර දැන්. වැඩි කාලයක් යන්න කලින් සියල්ල හෙලිවෙයි.

  • @dhampalparapura
    @dhampalparapura ปีที่แล้ว +1

    පරිස්සමෙන් අහන්න බුදු බණමද කියල.

    • @user-ud3fq9gf2l
      @user-ud3fq9gf2l ปีที่แล้ว

      ඇයි එහෙම කිව්වේ

    • @dhampalparapura
      @dhampalparapura ปีที่แล้ว

      @@user-ud3fq9gf2l
      අර්ය කියල කියවගන්න ආස අය ගාව පන්සිල්වත් නෑ.

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      අැත්ත කතාව.

    • @anushbro1987
      @anushbro1987 ปีที่แล้ว

      @@dhampalparapura පන්සිල් කියන්නෙ මොකද්ද මහාත්‍තයො

    • @dkk9339
      @dkk9339 ปีที่แล้ว +4

      ​@@dhampalparapura
      මෙම ස්වාමින් වහන්සේ ඉන්දීය ජාතික. බොහෝ උගත්, බොහෝ හිත දියුණු කර ගත් නැවත ඉපදීමක් බලාපොරොත්තු නොවන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කියන බන ගොඩක් ගැඹුරුයි. ගෝල හාමුදුරුවන්ට තමයි වැඩිපුර බන කියන්නේ. ඉඳ හිට උපාසක/ උපාසිකාවන්ට බන කියනවා. උන්වහන්සේ ගේ original channel ඵක niwan dakimu. මේ channel ඵක කාගේද කියන්න දන්නෙ නෑ. ප්‍රඥාවන්තව ඇහුම් කම් දුන්නොත් බොහෝ දේ ඉගෙන ගන්න පුලුවන් වෙයි ඔබට. තෙරුවන් සරණයි 🙏🙏

  • @dhampalparapura
    @dhampalparapura 2 หลายเดือนก่อน

    වලස්මුල්ලේ රතු හැට්ට හොරා

  • @dumindugayan4009
    @dumindugayan4009 ปีที่แล้ว

    මේ සිංහල හාමුදුරුනමක්මද? කතා විලාසය බාශාව හැසිරිල්ල නිකන් මුස්ලිම් වගේ

    • @kothmalemeniyo
      @kothmalemeniyo ปีที่แล้ว

      ඉන්දියාවේ හිමාලයෙන් ආවේ

  • @yohianji1815
    @yohianji1815 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +1

    🌻🙏🌻🙏🌻🙏

  • @indi15
    @indi15 ปีที่แล้ว

    🙏

  • @ishabandara2390
    @ishabandara2390 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-tx5bl8tu1r
    @user-tx5bl8tu1r 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @user-cp4ih6sv9i
      @user-cp4ih6sv9i 2 หลายเดือนก่อน

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @jayalathmadihahewa2918
    @jayalathmadihahewa2918 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @iwanthikurundukarage8059
    @iwanthikurundukarage8059 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @basarkhan2100
    @basarkhan2100 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilaniiroshika7258
    @dilaniiroshika7258 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @aselagayan9367
    @aselagayan9367 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @danuaruna3814
    @danuaruna3814 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @rasikawickramasinghe1723
    @rasikawickramasinghe1723 ปีที่แล้ว

    🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว

    🙏🙏🙏