සිත පිලිබදව නිවැදිව දැනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹

  • @RamaniDolle
    @RamaniDolle 8 หลายเดือนก่อน +2

    සාදු !සාදු ! සාදු !🎉

  • @wijayamiscellanious
    @wijayamiscellanious ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!

  • @hanperera3244
    @hanperera3244 ปีที่แล้ว +1

    ඉතා වටිනා ධර්ම දේශනාවක් කළ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 මේ ධර්ම දානමය කුසල කර්මය උන්වහන්සේට මේ භවයේම නිර්වානාවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏 . උන්වහන්සේට මේ අමා නිර්මල වූ ශ්‍රී සද්ධර්මය තව තවත් දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏.මා ඇතුළු මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම වහ වහා ධර්මාවබෝධය ලැබේවා 🙏.
    විශ්වයේ සියලු සත්වයෝ වේවා 🙏

  • @roshangooneratne3290
    @roshangooneratne3290 10 วันที่ผ่านมา

    What a fantastic sermon!!! My deepest respect to you, Sir!!

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

  • @lakshminakkawita382
    @lakshminakkawita382 2 ปีที่แล้ว +1

    Harima,pahadiliy.apehamuduruvane.,obavahanseta.pin

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 ปีที่แล้ว +4

    මේ ධර්ම දේශනාව මට එවල තිබුනෙ බ්‍රතාන්‍යයේ මනෝ විශේෂඤ්ග වෛද්‍යවරයෙක් .අපූරු මනෝවිද්‍යාත්මක දේශනයක්.සාදු සාදු ඔබ වහන්සේට ත් එම වෛද්‍යවරයාටත් දීර්ඝායුෂ ලැබේවා

  • @shyamagunawardena173
    @shyamagunawardena173 8 หลายเดือนก่อน

    ඔබවහන්සේට උතුම් නිර්වානය සාක්ශාත් වේවා !🙏

  • @KashyapaRajasinghe
    @KashyapaRajasinghe หลายเดือนก่อน

    මේ මොහොතේ අසිරිමත් සිත පැහැදිලි යි ස්වාමිනී, සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ManelRathnpriya
    @ManelRathnpriya 19 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ... ජංගම දුරකථනය බලන්න ගොඩාක් ආස කරන දරුවෙක් එයින් මුදවා ගැනීමට වෙනත් අරමුණු වලට යෙදෙවුවත් ඒ ආසාව අඩුවෙන්නෙම නෑ..ඒ පුන්චි හිතක් හදන්න පුලුවන් විදියෙ කමටහනක් කියාදෙන්න ස්වාමීන් වහන්ස ...

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  17 วันที่ผ่านมา

      විනෝදාංශයක් සොයා දීම සහ ක්‍රම ක්‍රමයෙන් දුරකථනය සමග ගත කරන වේලාව අඩු කරවීමට වක්‍රාකාරව කටයුතු කිරීම

    • @ManelRathnpriya
      @ManelRathnpriya 17 วันที่ผ่านมา

      @PepiliyaneAryadevaRathanaThero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺.

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 9 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ගේ දේ ශනාව අති ශ්‍රේෂ්ඨ යි.

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 ปีที่แล้ว

    හරිම වටිනව.සාදු සාදු සාාදු.

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 8 หลายเดือนก่อน

    Theruwan saranai swaminwahansa🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @RanjaneeGajaveera
    @RanjaneeGajaveera 11 หลายเดือนก่อน

    Theruwan saranai

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @swarnawijetunga628
    @swarnawijetunga628 2 ปีที่แล้ว

    Nirogibawa bava.labewa

  • @anushadesilva244
    @anushadesilva244 3 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තුතියි ස්වාමීන් වහන්ස .බෙහෝ පිරිසක් අතරට මෙය යොමු වේවා .මම මගේ උපරිමයෙන් මෙය shear කරා.🙏 🙏🙏🙏🙏.අතිශයෙන් පූයෝගික ධර්මය දේශනා කරන ඔබ වසන්සේට බෙහෝ පිං අත්වේවා

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ! Danumata wadaa praayogika bawa athi nisaa obawahansege mewan watinaa daham desanaawalata apage tharuna daruwan ithaama kamathi bawa danunaa. Gawrawaneeya swaameen wahanseta deergaausa labee thawa thawath mewan uthum daham deseemata labewa ! Uthum niwanin sanaseema udaawewa ! Sadu sadu sadu !

  • @yashsarts7689
    @yashsarts7689 3 ปีที่แล้ว +2

    Baya nethi karagenimata kumak kala yuthuda hamuduruwane 🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 ปีที่แล้ว

      th-cam.com/video/ItzCHa2y_-I/w-d-xo.html

    • @yashsarts7689
      @yashsarts7689 3 ปีที่แล้ว +1

      @@PepiliyaneAryadevaRathanaThero oba wahnseta uthum chathurarya sthya darmaya me budhdha shasanaya thuladima awabodha wewaa!!! Sadu sadu sadu 🙏🙏🙏

    • @asokap.h9409
      @asokap.h9409 3 ปีที่แล้ว +1

      නිවන් දැක්ක පසු භයත් පහවී යනවා.

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u ปีที่แล้ว

    සත්‍ය ධර්මය 🙏

  • @swarnawijetunga628
    @swarnawijetunga628 2 ปีที่แล้ว

    Palamukota.metharam.vatinapahadilikereemak desanakala..obavahanseta mage
    Masthakayenma namaskaraya wewa obavahanseta .mebavayedeema.uthum chaturaryasathaya darmaya avaboda wewa deergausha labewa apavenuven thava...thavath uthum dharmaya desana kirimata. Obavahanseta deergausha labewa

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya ปีที่แล้ว

    ❤❤❤

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම නිසා ලොකු දැනුමක් ලැබුණා .ඔබවහන්සේට තෙරුවන් සරනයි !!🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithagunasekara5765
      @lalithagunasekara5765 ปีที่แล้ว

      ඔබ වහන්සේ විසින් සිත ගෙන කියා 😅දුන් ධර්මය ඉතාමත් පෙහෙළිඉ ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @Lakshitha15
    @Lakshitha15 ปีที่แล้ว

    alokaya ipaduna hamuduruwane. oba wahanseta nirwanaya labewaaaaa.....🙏🏻

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nishshankapradeepnishshank3902
    @nishshankapradeepnishshank3902 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @suneethathanthrige1162
    @suneethathanthrige1162 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruvansarani

  • @rangasandaruvan8944
    @rangasandaruvan8944 3 ปีที่แล้ว +1

    Theruwansarani swaminwahansa 🙏🙏🙏

  • @devmedia8272
    @devmedia8272 2 ปีที่แล้ว

    May you attain Nirvana for giving us this invaluable Dhamma facts about the mind... The best Dhamma discourse I've heard in a very long time..

  • @kusumamudalige2810
    @kusumamudalige2810 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 3 ปีที่แล้ว +1

    Sadu sadu saduu

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว

    💐💐🙏 💐💐🙏 💐💐🙏

  • @sriyanip655
    @sriyanip655 10 หลายเดือนก่อน

    Me kata athtama athta
    මම ඉස්සර ධර්මය අහනකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය දස සංයෝජන සබ් තිස් බෝධි පාක්ෂික ධර්ම සූත්‍ර දේශනා පාලි ඉගෙනගෙන අපි කොහොමද මේ අවබෝධ කරගන්නේ කියලා මේ පින්වත් ස්වාමීන් වහන්සේ කියලා දෙන විදියට තේරුම් අරගෙන අවබෝධ කරගන්න පහසුයි මේ මට දැනෙන විදිය තෙරුවන් සරණයි🙏🙏🙏

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @malikapiumini8041
    @malikapiumini8041 3 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස, සිතට දෙයක් හිතන එක වළක්වා ගන්න හදන හැම වේලාවක ඒකම මතක් වෙනවා නම් කරන්නේ මොකක්ද ස්වාමින් වහන්ස

  • @rprlanka3773
    @rprlanka3773 ปีที่แล้ว

    අනේ ඔබවහන්සේ සරලව පැහැදිලි කලා ...දර්ම දේශනාව..🙏🙏🙏🙏🙏

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ප්‍රශ්නයක් යොමු කරන්න පුලුවන් විදියක් තියෙනවා ද ස්වාමීන් වහන්ස.මට ශරීරයෙන් මනස නික්මෙන එක ගැන දැනගන්න දෙයක් තියෙනවා .

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 ปีที่แล้ว +1

      කොමෙන්ට් එකක් විදියට ඉදිරිපත් කරන්න. නැත්නම් description එකේ සදහන් අංකයකට කතා කරන්න

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      @@PepiliyaneAryadevaRathanaThero මම කතා කරන්නම් ස්වාමීන් වහන්ස.ගොඩක් පින් ඔබ වහන්සේට

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +1

    සිතට රැවටෙනබව දැනගත්තා නමි පුශ්ණය ඉවරයිනේ. එවිට යන්න තැනක් කෝ නේද සවාමින්වහන්ස .

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champaperera1794
    @champaperera1794 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @THEMOMENTYouTube
    @THEMOMENTYouTube 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nishanthinanayakkara190
    @nishanthinanayakkara190 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyahettiarachchi492
    @ramyahettiarachchi492 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asokakarunarathne8983
    @asokakarunarathne8983 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว

    🙏🙏🙏

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u ปีที่แล้ว

    🙏

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @aradiwickramasinghe6585
    @aradiwickramasinghe6585 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LoveLife-cv9xn
    @LoveLife-cv9xn 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @දිලුmnk
    @දිලුmnk 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 18 วันที่ผ่านมา

    🙏🙏🙏