සෝතාපන්න බව හදුනාගන්නේ කොහොමද? (පැපිලියානේ ආර්‍යදේව රතන හිමි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #Pragnatv#Aryadeva
    පැපිලියානේ ආර්‍යදේවරතන ස්වාමීන් වහන්සේ වැඩ වසන ආර්‍ය විහාරය බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු සදහා දායක විය හැකි පින්වතුන් පහත සඳහන් දුරකථන අංකවලට කතා කරන්න .
    ඔබේ නොමසුරු දායකත්වය පහත ගිණුම් අංක සඳහා බැර කොට මෙම මහඟු පුණ්‍ය කර්මයට ඔබටත් දායක විය හැකිය .
    0912294545
    +94713931004 (WhatsApp )
    aaryadevarathana@gmail.com
    Peoples bank Nugegoda (මහජන බැංකුව)
    335200130033783
    Pepiliyane Aryadeva Rathana Thero
    පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
    අමතන්න
    091 22 9 45 45
    PayPal Donation link
    www.paypal.com...
    ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
    79637869
    පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
    Pepiliyane Aryadeva Rathana Thero
    Like us on FaceBook
    / aryaviharaya

ความคิดเห็น • 182

  • @prof.hhdnpopathaatteaching4236
    @prof.hhdnpopathaatteaching4236 3 ปีที่แล้ว +14

    This is the best sermon I have listened to regarding the topic concerned. A very big thank goes to him.

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අනේ ස්වාමින් වහන්ස හරිම සරලයි තේරුම් ගන්න ඔබ වහන්සේ දුන් මේ දර්මය මාගේ නිවනටම හේතු වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 11 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ දර්මය ඉතා පැහැදිලියි මාගේ නිර්වාන මාර්ගයට මෙ දර්මය උපනිශ්‍රීය වෙවා ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා

  • @roslinpieris6389
    @roslinpieris6389 2 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.මාගේ.නමස්කාරය
    වෙිවා.තෙරැවන්සරනයි.🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා කායික මානසික සැනසුම ලැබේවා 🙏🙏🙏

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 3 หลายเดือนก่อน

    ගරුතර.ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාවේවා!!! ඔබ වහන්සේ ගේ දේශකත්වය හරි වට්නවා.බොහොම පිං සිදු වෙනවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට .!!!

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp ปีที่แล้ว +2

    සාදු🙏සාදු 🙏 සාදු 🙏

  • @thoththababi-337
    @thoththababi-337 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....දීර්ඝායුෂ ලැබේවා...

  • @maheshdissanayake3601
    @maheshdissanayake3601 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් 🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    මාගෙ නමස්කාරය වේවා පිංවත් obawahanseta 🎉

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා....

  • @ravinduanjana6107
    @ravinduanjana6107 11 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිදු වේවා...නමස්කාර වේවා...!!! නිවන පිණිසම මේ කුසල් ඔබවහන්සේට හේතු වාසනා වේවා...!!!

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.හරිම .පැහැදිලියි.සාදු.සාදු.සාදු.තෙරැවන්සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺💐🌺💐🌺

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා

  • @dammasalidammasali5076
    @dammasalidammasali5076 2 ปีที่แล้ว +2

    මේ බයානක අනවරාගී සංසාරෙන් මිදෙන්නට උතුම් දේසනාවක්
    සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @tech5801
    @tech5801 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්නය විසඳගන්න ගොඩාක් vidios බැලුවා.ඔබ වහන්සේ තමය් මට එය සරලවම පැහැදිලි කලේ..ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකිවේවා මේ පින හේතු වේවා....

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 ปีที่แล้ว +1

    අනර්ඝ දේශනාවක් පැහැදිලියි ...මේ දේශනාව කිහිපවතාවක් අහන්න තවතවත් පැහැදිලි වනුඇත..

  • @nihaljayasekara4009
    @nihaljayasekara4009 3 ปีที่แล้ว +3

    හිතන්න විමසන්න අවශ්‍ය හොඳ දහම් දෙසුමක් .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +1

    සාදු!!සාදු!!සාදු!,
    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @thilakasiripathirana2918
    @thilakasiripathirana2918 ปีที่แล้ว +1

    මට ප්රත්යක්සයි ස්වාමිනි සැකය දුරුවුවා ස්වාමිනි ස්වාමින්වහන්සේගේ නිවන්මග පුර්නය වෙිවා සාදු සාදු සාදු

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 6 หลายเดือนก่อน

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ
    තථාගත භාෂිතා,
    බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ විලසටම විකෘති නොකොට බුදු බණ දේශනා කළ ඔබවහන්සේ නිවනින් සැනසීම ලබත්වා
    ,

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +7

    (((***ඔබවහන්සේ ....උතුමි ධර්ම⁣ දේශනා කරන්නම ..මෙි බුද්ධගමට පහලඋනු බුද්ධ පුතුයෙක්..තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්ස**)))

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් ශ්‍රි සද්ධර්මයට සාදු සාදු සාදු නිවිමෙන්.සැනසිම ලැබිමට.ශ්‍රි සද්ධර්මය හේතු වේවා සාදු සාදු සාදු

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    පැහැදිලි බනක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 💅🙏💅

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සසර දුකින් මිදේ වා සාදු සාදු සාදු

  • @shansandaruwan
    @shansandaruwan ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මේ කරන්නේ මට ජිවීතෙට හම්බුන් නැති ඇත්ත ධර්මය කියා දීම බොහොම ස්තූතියි සහ පිං ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.උතුම් රහත් භාවය ලැබේවා

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน

    Theruwan Saranai pinwath swaminwahansa 🎉
    Mage නමස්කාරය වේවා 🎉

  • @rohangunasekara3383
    @rohangunasekara3383 3 ปีที่แล้ว +7

    යන එන මන් නොමැතිව දිගින් දිගටම ස්වාභාව දහමෙන් බැට කමින් ජීවිත කරුමය මෙතරම් කරුමයක්දැයි සිතමින් සිටින අතරතුර පෙර සසර පිනකටදෝ අහම්බෙන් ඔබ වහන්සේගේ බනක් ඇසීමට සිත්දුන් පසු මේවනවිට බොහෝ සෙයින් සන්සුන් මනසකින් යුතුව ජීවත් වෙමි. .. පිං සිදු වේවා ඔබ වහන්සේට ...

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl หลายเดือนก่อน

      සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේ අපේ මෝගය ඉවත් කළා! අනේ පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ උතුම් නිර්වාණාවබෝධය පිණිස මෙම අති විස්තාර දේශණාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේවා! 🙏🙏🙏

    • @RaniPushpa-e8w
      @RaniPushpa-e8w หลายเดือนก่อน

      ObaWahanseta pathana boodiyakin Niwan sampathma labewa.. Nirogi weva. 🙏 🙏 🙏

  • @sanidudilshan5541
    @sanidudilshan5541 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු පියාණාගේ පිහිටයි 💖❤️

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +2

    බොහොම පිං අපේ හාමුදුරුවන්ට උතුම් නිවන් අවබෝධය ඉක්මනින්ම ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @නයනා-ශ9ඳ
    @නයනා-ශ9ඳ ปีที่แล้ว +1

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว +1

    බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මගේ . නමස්කාරය

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽

  • @nalakanamal2104
    @nalakanamal2104 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මේය පාරමිතාවක් ම වේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +5

    වැරදි හදාගන්න අපට බොහෝ සෙයින් උපකාරී උනා අපේ හාමුදුරුවනේ නැවත නැවත පිං අනුමෝදන් කරනවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ උතුම් පින ඔබ වහන්සේට උපකාර වේවා සාදු සාදු සාදු

  • @monikaanju8746
    @monikaanju8746 ปีที่แล้ว

    Theruwansaranai pinwath ape hamuduruwane arthwathwa pehedili kara oba wahanseta niduk nirogi wa dirgayu lebewa sadu sadu sadu.

  • @kpthennakoon7113
    @kpthennakoon7113 3 ปีที่แล้ว +3

    මෙම දේශනාව ඇති නිවන් දැකීමට අත හැරීම තුලින්ම නිවන් මෙන්ම භව්තිකව හැම දෙයක්ම ලැබෙනවා මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න අතීතයට අනාගතය නොගැටී වර්තමානයේ ජීවත් වෙන්න ඉතා වැදගත් දේශනාවක් ඔබ වහන්සේට දීඝායු වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබීමෙන් මෙවැනි යුගයක නිවැරදි දහම් කරුණු අපට තව තවත් අසන්නට වාසනාව ලැබේවා

  • @vijecompanyt6767
    @vijecompanyt6767 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏 Mage namaskaraya wewa. 🙏

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +2

    මෙි ධර්ම දානයම ඔබ වහන්සේට උතුම් චතුරා ර්‍ය සත්‍යම අවබෝධ විිම පිණිසම හේතු වාසනා වෙවා.

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +5

    🙏🙏🙏
    ඉතාමත්ම පැහැදිලි දේශනාවක් ... තෙරුවන්සරණයි ගෞරවනීය ස්වාමීන්වහන්සේට .

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @amala1187
    @amala1187 5 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara wewa oba wahanseta

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 หลายเดือนก่อน

    Obawahanseta namaskara wewa.sadu sadu.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 3 ปีที่แล้ว +4

    උතුම් සද්ධර්ම දේශනාවක් අැසීමට මමත් බිරිදත් පිං කර තිබුණා. ගරු ස්වාමින්වහන්සේට මෙම උතුම් ශාසනික මෙහෙවර කරගෙන යාමට නිරෝගි සම්පත්තියත් දීඝර්‍ායුෂත් තෙරුවන්ගේ අාශිර්වාදයෙන් ලැබේවා!!!යි මෙත් සිතින් පාදාභිවන්දනයෙන් යුතුව ප්‍රාර්ථනා කරමි.

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shansandaruwan
    @shansandaruwan ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරොගි සුවය

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 2 ปีที่แล้ว +1

    Apramana pin Swaminwahansa🙏🙏🙏

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 8 หลายเดือนก่อน

    Oba වහන්සේගේ bana ඉතා පැහැදිලි

  • @senakajayantha6426
    @senakajayantha6426 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ.......
    නිවනේ මග පෑදූ තෙරුන් නිවන් දකිනු මේ බවයේ🙏🙏🙏

  • @g.m.sdance9442
    @g.m.sdance9442 ปีที่แล้ว

    Oba වහන්සේගේ deshana harima lassanai.saralai gamburui....sothapanna kama gana hioda awabhodayak labuna.sadu sadu sadu pinwath swaminwahasa.

  • @amilasandaruwan9510
    @amilasandaruwan9510 3 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිව දෙශනා කලා ඔබවහන්සෙ. . තෙරුවන්සරනයි 🙏🙏

  • @nayananandani7073
    @nayananandani7073 2 ปีที่แล้ว +1

    Therum ganna harima pahasui. Ahaninna puluwan dawasama.swamin wahansa theruwan saranai.🙏🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Bohoma Pin oba wahanseta! How remarkably explained! Theruwan Saranai! 🙏🙏🙏

  • @devikaperera7183
    @devikaperera7183 2 ปีที่แล้ว +1

    බුද්ද පුත්තන් නමාමහන් සාදු සාදු සාදු

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +2

    පැහැදිව දෙශනා කලා ඔබවහන්සෙ TAතෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏 PARAMA NIBBANA SUWAYEN SUWAPATHWEWA🙏🙏🙏🙏🙏🙏

  • @padmaabesinghe6251
    @padmaabesinghe6251 4 หลายเดือนก่อน

    Saadu Saadu Saadu!!! theruwan sarani!!! Ape swaamin wahanseta.

  • @manjulaaruna9559
    @manjulaaruna9559 ปีที่แล้ว

    Obata pin hamudiruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @jayanthakumara566
    @jayanthakumara566 2 ปีที่แล้ว

    Sadu sadu sadu. Theruwan saranai Brisbane

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว

    සාදු.......සාදු........සාදු.........

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 ปีที่แล้ว +2

    මේ දහම් කරුණ කෙතෙක් අසා ඇතිද, අද තමා අවබෝධ උනේ, දේශනා කල වචනයක් පාසා ඔබ වහන්සේ ට පින් ලැබේවා.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu! Ithaama uthum desanaawak ithaama pahadiliwa watahaa dun gawrawaneeya swaameen wahanseta deergausa labewa ! Uthum niwanin sanaseema udaawewa !

  • @メメ-l5x
    @メメ-l5x 2 ปีที่แล้ว +1

    🙏🙏🙏අහම්මෙන් හමු උනු කල්‍යාණ මිත්‍ර ගුරු උතුමාණන් 🙏🙏🙏

  • @roshangooneratne7008
    @roshangooneratne7008 7 หลายเดือนก่อน

    Agree with comment above. So well explained 🙏🙏🙏

  • @leeladissanayaka
    @leeladissanayaka หลายเดือนก่อน

    Harima sathutuy.

  • @m.wijeweera7792
    @m.wijeweera7792 2 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි!
    පිංවත් ස්වාමින් වහන්ස.

  • @pavithrijayasekara4568
    @pavithrijayasekara4568 2 ปีที่แล้ว +1

    One of the best things I have listened in my life. 🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana2065 7 หลายเดือนก่อน

    දහම හොදට තෙරෙන්න දෙසනා කරනවා නොතේරෙන මට මෙය මාහා පිනක් නිසාහමුවුවා

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว +1

    Asai Swamini Thamang Athulakana Thamanwa Niwaridikirma ,,,Harma pahadili Garu Swaminwansa ,,,,Obawansa pathanna U Bodiyakin ietha katikayaki Nirwanaya Awabodawawa🙏🙏🙏

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 หลายเดือนก่อน

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මම හුඟක් කාලයක සිට භාවනා යෝගී උපාසිකාවක් වශයෙන් වාසය කරන කාන්තාවක් මට දැන් පැවිදි වීමට කැමතියි ඒ සදහා සුදුසු සේනානායක අනේ මාහට අනුකම්පා කරන සේක්වා තෙරුවන් සරණ යි දීර්ගායු වේවා

  • @kumudunideepika9480
    @kumudunideepika9480 3 ปีที่แล้ว +1

    අවසර යි ස්වාමින්වහන්ස , ශීලය යනු හුස්ම තරමට ඉබේම ක්‍රියාත්මකවන ( රැකෙන) , සමාධිය ඕනෑ ම මොහොතක ඇතිකරගත හැකි දෙයක් බවට පත්වන්නේ සිතිවිල්ල ම හටගන්නා විටම නැතිව න බව අවබෝධ වුන දිනකදී බව පැ හැදිලියි .ඔබවහන්සෙ ට තෙරුවන් සරණයි !!!

  • @nilminichathurangi2487
    @nilminichathurangi2487 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට

  • @chathurisudarshani420
    @chathurisudarshani420 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว

    ඔබවහන්සේ නිවනින්ම නිවෙිවා

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරැවනේ.....ඉතාම පැහැදිව දෙශනා කලා ඔබවහන්සෙ.

  • @RanjaneeGajaveera
    @RanjaneeGajaveera 9 หลายเดือนก่อน

    Theruwan saranai

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි ......!

  • @Love-kf9jx
    @Love-kf9jx 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....uthum darmaya srawanaya karanna mama wasanwanthai...oba wahanseta boho pin....sathya darmaya apa hata deshana karanawata...boho pin......🙏

  • @salonsamanthi
    @salonsamanthi ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌸🌸🌹

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @divinejourney-official50
    @divinejourney-official50 8 หลายเดือนก่อน

    🌸🌼🙏🏻

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว

    Teruwan saranai ape penwat swamenwhnsa atulu hmotama chturarya Satya awaboda wewa derga aysa labewa neduk wewa neroge wewa suwapat wewa newanen newewa 🙏🙏🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 2 ปีที่แล้ว

    Theruvan saranai..🙏🙏🙏

  • @sewminimadushani4346
    @sewminimadushani4346 3 หลายเดือนก่อน

    🙏🙏🌼

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 ปีที่แล้ว +4

    "සීලබ්බත පරාමාස" පිළිබඳව වැඩිදුර දේශනාවක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  3 ปีที่แล้ว +1

      කරල තියනව ඒක ලගදීම ප්‍රචාරය වේවි

    • @hashinishaalikaa8398
      @hashinishaalikaa8398 3 ปีที่แล้ว

      ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ... හරියටම ධර්ම මාර්ගයේ යන්න මට ලොකු පිහිටක් මේ ධර්ම දේශනා 🙏🙏🙏

    • @hashinishaalikaa8398
      @hashinishaalikaa8398 3 ปีที่แล้ว

      ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ... හරියටම ධර්ම මාර්ගයේ යන්න මට ලොකු පිහිටක් මේ ධර්ම දේශනා 🙏🙏🙏

  • @Nishantha9375
    @Nishantha9375 3 ปีที่แล้ว

    සාදු .සාදු ..සාදු ...

  • @asokap.h9409
    @asokap.h9409 4 ปีที่แล้ว +2

    obawahanse hariyatama hari swammini.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    🌼🌼🌼🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 ปีที่แล้ว

    🌸🌸🙏

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว +1

    Symbol of the noble triple gem.
    May hon you attain supreme nibbana.

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว

    Harima Pahadili Tharun yana Weidiyata kiya Deimaga Obawansata Godak Pin TharuwaSaranai 🙏🙏🙏

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว

    Pahdili apey හාමුදුරුවනේ .තෙරුවන් සරණයි

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 7 หลายเดือนก่อน

    Sadu sadu saaaduuu swamin wahansa wahala thibu deyak arala pennuwa wage desana Kala Mata ona wela thibu desanawak oba wahanse lassata Kala ama niwaninma sanasewa himiyani🎉🎉🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 ปีที่แล้ว

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. ස්වාමීන් වහන්ස මගේ මනස තුලින් සමහර වෙලාවට සංස්කාර රැස් වෙලා ටික දුරක් යනකොට මතක් වෙනවා මේ උපාදානස්කන්ධ යක් අනිත්‍යයි කියල මට දැනෙනවා මට මේ ගැන තේරුම් කර දෙන්න පුලුවන්ද බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින වා ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා තෙරුවන් සරණයි දීර්ගායු වේවා