188 - ඔබත් නිතරම වැඩ කල්දමනවාද? How to fix procrastination | 2024 New Year Resolution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • වැඩ කල් දැමීම කියන්නේ අපි ගොඩක් දෙනෙක්ට තියෙන අඩුපාඩුවක්. අලුත් අවුරුද්දේ දී ඒ තත්ත්වය නැති කර ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි ටිකක් කතා කරමු.
    #sinhala #sinhalavlog #americanlife #socialmedia #depression #sinhalaelegantlady #classywomen #classywomenstyle #classywomentips #classywomensoutfits #classywomenwalking #classywomen'sclothing #classywomensfashion #classywomenstatus #classywomen'swatches #classywomenand #sinhalavlogs #Sinhalafashions #srilankanfashion

ความคิดเห็น • 53

  • @achamagni9470
    @achamagni9470 10 หลายเดือนก่อน

    අපේ දෙමාපියන්ට අපට උගන්වන්න බැරි වුන දේවල් ඔබතුමියන් ලස්සට අපට කියලා දෙනවා .බොහොම ස්තුතියි 💞💞💞💞💞

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 10 หลายเดือนก่อน +1

    මම ත් කොහොමහරි දවසේ හිතාගන්න වැඩ කොහෝම හරි කරල ඒක බලල සතුටු වෙන කෙනෙක් නංගී කිව්ව වගේ..මම ඒක විදිනවා...බොහෝම ස්තූතියි වැදගත් දේවල් ගොඩාක් කියල දුන්නට...❤

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      🙏🙏

  • @panchayt8606
    @panchayt8606 7 หลายเดือนก่อน

    මාත් කරන්න ඕන දේවල් කල් දානවා.ගොඩක් ස්තුතිය් ❤❤

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 10 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනවා.මගේ ලොකු දුර්වල කමක්.නැති කරගන්න බලමු.
    2024. තිදෙනාටම නිදහස් වසරක්ම වේවා. පැතූම් ඉටුවන වසරක් වේවා.❤🌷

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අය්යා. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!

  • @sukitha1239
    @sukitha1239 10 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් අක්කෙ.මටම කියලා වගේ

  • @JananiIndeewariSilva
    @JananiIndeewariSilva 6 หลายเดือนก่อน

    Thank you aunty.mata me video aka godak vadagath akak. Sorry aunty goda kayaking auntyge video akak balanna bari una. Aunty hitiyata vada lassana vela,tharuna vela😊.God bless you aunty.All the best ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishisamee5670
    @ishisamee5670 10 หลายเดือนก่อน

    Godak isthuthi akke! Akkage siyalu wada katayuthu sarthaka wenna kiyala mn hadawathin prathana karanawa❤🤗❤

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 2 หลายเดือนก่อน

    Infortent lessson thanks miss

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 10 หลายเดือนก่อน

    මමත් නිතරම වැඩ කල් දාන කෙනෙක් නෙවෙයි.ඒත් මේ දැනුවත් කිරිම ගොඩක් වටිනවා.

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 10 หลายเดือนก่อน +1

    happy new year and after long time

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      Happy New Year to too🙏🥰

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 10 หลายเดือนก่อน

    හරිම වැදගත් විඩියෝ එකක් අක්කි.ගොඩක් ස්තුතිය ❤❤❤

  • @ruvininisansala3420
    @ruvininisansala3420 10 หลายเดือนก่อน

    මටම කියාපු Video එක ❤

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 10 หลายเดือนก่อน

    Mulinma akkatath paule hemotamath niduk nirogi suba nawa wasarak wewa kiyala adaren prarthana karanawa.akka me vedio eke katha karana e de karana kenek mamath. mama English course ekak karanna gaththa.eka muladi asawen kala.den harima kammeli.class eke weda hemadama kal damanawa.harima kammeli nidimathai.e nisa mata man genama tharahai.akkage me vedio eka mata eken gelawenna udauwak wei kiyala hithanawa. Theruwansaranai oyala hemotama

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නංගියෝ 🙏. ඔයාට හොඳින් ඔයාගේ course එක හොඳින් කරන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 10 หลายเดือนก่อน

    හුඟක් වටිනවා. බොහොම ස්තුතියි ❤

  • @JananiIndeewariSilva
    @JananiIndeewariSilva 6 หลายเดือนก่อน

    Thank you aunty❤. This video very helpful for me .Aunty , you look so beautiful ❤. Love you so much aunty😊😊😊.

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      Thank you so much sweetheart ❤️❤️❤️

  • @asanthikachathurangani
    @asanthikachathurangani 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 หลายเดือนก่อน

    Thanks a lot
    Good ideas
    Theruwan saranai obata
    🙏🙏🙏🙏

  • @indirawalpita320
    @indirawalpita320 10 หลายเดือนก่อน

    Thank you for the useful information. Wishing you and your family happy snd prosperous Newyear.

  • @chathurikamarasinghe-zz3im
    @chathurikamarasinghe-zz3im 10 หลายเดือนก่อน

    ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නංගියෝ 🙏

  • @olivealexander4418
    @olivealexander4418 10 หลายเดือนก่อน

    Wishing you and your family a very happy new year. Very useful and a valuable motivational talk... please do more about this topic

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      Happy new year! Thank you very much for watching the video.

  • @rkkavinda7617
    @rkkavinda7617 10 หลายเดือนก่อน +1

    🥰Thank you..🙂

  • @rohangunasekera1268
    @rohangunasekera1268 10 หลายเดือนก่อน

    Nice to see you after a long silence

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      😃😃

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 10 หลายเดือนก่อน

    Thanks mis

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 10 หลายเดือนก่อน

    Thanks akki.adarei.❤

  • @geethalprasad1370
    @geethalprasad1370 10 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 5 หลายเดือนก่อน

    ඇයී වීඩියෝ කරන්නේ නැත්තේ දැන්..

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      අලුත් වීඩියෝ එකක් ඔන්න දාල තියෙන්නෙ මේ ලින්ක් එකෙන් බලන්නකෝ..❤️
      th-cam.com/video/159yCfnkPwE/w-d-xo.html

  • @hemamalikuruppu7262
    @hemamalikuruppu7262 10 หลายเดือนก่อน

    Thank you thanu ❤

  • @hansiperera2654
    @hansiperera2654 6 หลายเดือนก่อน

    Ai aunty Videos Nette dan?

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      අලුත් වීඩියෝ ලඟදි දැම්මා පුතේ ❤️❤️❤️

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pradeepkumara6631
    @pradeepkumara6631 10 หลายเดือนก่อน

    👍😍

  • @CeylongirlinNZ
    @CeylongirlinNZ 10 หลายเดือนก่อน

  • @lahiruni4558
    @lahiruni4558 6 หลายเดือนก่อน

    …………..???????

  • @nilukajayalath7727
    @nilukajayalath7727 10 หลายเดือนก่อน

    🌹🌹❤️❤️

  • @janu6464
    @janu6464 6 หลายเดือนก่อน

    Thank you aunty❤. This video very helpful for me .Aunty , you look so beautiful ❤. Love you so much aunty😊😊😊.

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน +1

      Love you too darling ❤️❤️❤️

    • @janu6464
      @janu6464 2 หลายเดือนก่อน

      ​@@PasanNivasa❤❤❤

  • @kasuntharangika8798
    @kasuntharangika8798 10 หลายเดือนก่อน

    ❤❤

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 10 หลายเดือนก่อน

  • @zaharafarook9181
    @zaharafarook9181 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      ❤️❤️❤️