139 - ආත්ම විශ්වාසයෙන් යුතු නිර්භීත පෞරුෂත්වයක් | Confidence - Personality Development - Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 89

  • @rupapathirana6511
    @rupapathirana6511 5 หลายเดือนก่อน

    Oyata . Godak sthuthi .....samma .sathiyen ..jeewath weema බුදුන් desana karala .thiyenneth me widiyai . Oya .harima lassanata program eka karanawa .harima .wedagath

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 ปีที่แล้ว +3

    ගොඩාක් දේවල් ඉගෙනගත්ත.බොහොම ස්තූති ඔබ තුමියට ❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

    හැමදාම ඔයාගෙ video එකක් දැම්මොත් මම අනිවාර්යයෙන් බලනවා.මොකද හැමදාම අපිට ජීවිතේ මොන යම් වැදගත් පනිවිඩයක් ගෙනාවා.අපේ ජීවිතය කොච්චර අඩුපාඩු වලින් පිරිලද කියල හිතෙන්නෙ ඒ ගැන කව්රුන් හෝ පෙන්නල දුන්නම තමයී .ස්තූතියි නංගී ඔයාට අපිව පිලිවෙල කරන්න ගන්න උත්සාහයට...❤️

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා ඔයාගේ වීඩියෝව ඉදිරිපත් කිරිම. ගොඩක් ස්තූතියි ඔයාට. ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +1

    මම බැලුවේ පොඩ්ඩෝ දෙන්නත් ළග තියාගෙන ,එයාලටත් හරි වටිනවා ,අක්කේ ඔයා මේ කරන්නේ සේවයක් ,මම ඒකෙන් උපරිම ඵල නෙළාගන්න උත්සාහ කරනවා ,ඔයාට තෙරුවන් සරණයි !

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගි!

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ වැදගත් නංගී ! මේ විඩියෝ මාලාව මම අනිවාර්යයෙන්ම බැලූවා දිගටම ඒ හැමදාම මට ගුරු ජීවිතයේ ගොඩක් අත්දැකීම් එතකොට මට මතක් වෙනවා . ඒ වගේම කොච්චර දේවල් ඉගෙන ගත්තාද මේ විඩියෝ මාලාවෙන් . මේ විඩියෝ මාලාව තව තවත් සාර්ථකව දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන්න ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මේක දරුවන් සමග බැලිය යුතුයි ......thanks නංගි .

  • @ishisamee5670
    @ishisamee5670 2 ปีที่แล้ว +1

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔයා ට ගොඩක් ඉස්තූතියි අක්කේ 🤗❤️🤗💐💐💐

  • @vekanayake4559
    @vekanayake4559 ปีที่แล้ว

    ඔබතුමිය කියලා දෙන දේවල් පුදුම වටිනාකමකින් යුතු දෙවල්. ඔබතුමිය අදින පලදින විදිය කතා විලාශය හරිම ලස්සනයි පිලිවෙලයි. ඔබතුමියට ස්තූතියි 🙏❤

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 5 หลายเดือนก่อน

    Thanks for you

  • @indrani184
    @indrani184 7 หลายเดือนก่อน

    Aththatama wedagath Video ekak thank you 🙏🙏

  • @iroshagunawardhena6471
    @iroshagunawardhena6471 2 ปีที่แล้ว

    හරිම වටින අදහස් ටිකක් නංගි .තමන්ගෙ හිත හයිය කරගන්න හොඳ උපදෙස් ටිකක් ඔයා කියලා තියෙනවා .ගොඩක් ස්තුතියි .

  • @himashirangika9948
    @himashirangika9948 ปีที่แล้ว +1

    ඔබතුමියගෙන් ඉගන ගත් දේ බොහොමයි..ඇත්තටම මං ගොඩක් දේවල් ඉගන ගත්තේ youtube එකේන් ..තව දුරටත් Body language පිලිබද ඔබතුමිය කරන ගමන් කියා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ..english දැනුම ගොඩක් අයට නැති නිසා සිංහලේන් එ පිලිබද කියා දීම වැදගත් කියාලා මං හිතන්වා..thank you for your advice🥰

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +3

    මං දැකපු දෙයක් තමා මිස් අපිට කරන්න කියලා දෙන දේවල් ක්‍රියාවෙනුත් පෙන්වනවා...අවවාදය ට වඩා ආදර්ශය උතුම් කියන්න හොදම උදාහරණයක්

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +1

    වටිනා අදහස් ටිකක් එකතු කරගත්ත ඔඹතූමියට ස්තූතියි

  • @indhumadhurika1784
    @indhumadhurika1784 ปีที่แล้ว

    මම ගොඩක් දවසක් තිස්සෙ හොයපු vedio එකක්.ගොඩාක් වටිනා උපදෙස් ටිකක්.ඔයාට ගොඩාක් ස්තූතියි අක්කියෝ 🙏🙏🙏🌹🌹🌹❤️

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 6 หลายเดือนก่อน

    වටිනවා🙏❤

    • @PasanNivasa
      @PasanNivasa  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @geethanisj
    @geethanisj 2 ปีที่แล้ว

    සමහර විට මෙවැනි කාරණා ගැන කිසිම අවබෝධයක් නැති අයත් අපි අතර ඉන්නවා. ඒ නිසා හැමදාමත් වගේ ජීවිතයට පාඩම් කියලා දෙනවාට ස්තුතියි නංගි. 💐💐💐

  • @samanthikumari752
    @samanthikumari752 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා ❤️❤️❤️ හැමදාමත් ආදරෙයි අපි 💛

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    හරි පැහැදිලි කිරීම් හරි ලස්සනට විඩියෝ එක ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤️❤️❤️👌👌🙂🙂🙂

  • @kavishichamodi7517
    @kavishichamodi7517 2 ปีที่แล้ว

    Thank you so much aunty💕You are a great woman

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    සෑහෙන්න දැනුමක් ගත්තා ගොඩාක් ස්තුතියි ඔබට 🙏❤🙏

  • @arunikasumanasekara932
    @arunikasumanasekara932 3 หลายเดือนก่อน

    mista katha karanna puluwanda mata

  • @shaleekau4877
    @shaleekau4877 2 ปีที่แล้ว +1

    Very important video.

  • @achalasiriwardana1428
    @achalasiriwardana1428 ปีที่แล้ว +1

    U r great❤❤

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 ปีที่แล้ว +1

    ඔයා හරිම සුන්දර යි අක්කා.💜💜💜💜💜💜

  • @lakmakushanthi566
    @lakmakushanthi566 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ thanks a lot

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว

    ඔයාගේ අදහස් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින්

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Great massage thanks Miss

  • @amchamila1218
    @amchamila1218 2 ปีที่แล้ว

    Thanks dear. Continue these types of topics further.

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      You are so very welcome ❤️

  • @sumi2650
    @sumi2650 2 ปีที่แล้ว

    Adath godak wadagath vedio ekk godaak thank u akke me dewal harima adaraniya wa kiyala denawata budusaranai

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ පෙලක් බොහොම ස්තුතියි ❤❤❤❤

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ปีที่แล้ว

    Thank you nangi 👍🙏🙏❤️❤️❤️

  • @thilinichaturika8638
    @thilinichaturika8638 2 ปีที่แล้ว

    Valuable vidio..Thank you so much Akki🤗

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 2 ปีที่แล้ว

    Content, presentation and everything about this video is so perfect as always akka, so many things to learn❤️, Thank you very much akka

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much nangi🙂

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 ปีที่แล้ว

    Thank u so much dr❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 2 ปีที่แล้ว

    Superb. Thank you dear

  • @asanthikachathurangani
    @asanthikachathurangani 2 ปีที่แล้ว

    harima wadagath❤ ediriyatath mewani videos genna budusaranai

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 3 หลายเดือนก่อน

    T😊😊😊😊😊s❤

  • @milanfernando8328
    @milanfernando8328 2 ปีที่แล้ว

    Hamada ma wage harima wadagath deyak keyala dunne akka..thanks..🙏

  • @raneeshafernando6624
    @raneeshafernando6624 2 ปีที่แล้ว

    What a great topic akki ❤ I learned many new things for lives 😍

  • @zarazayanqatar
    @zarazayanqatar 2 ปีที่แล้ว

    Ane akka...oywa dakkahama godak happy allah bless you🥰

  • @himalidesilva5527
    @himalidesilva5527 2 ปีที่แล้ว

    Wadiya hithanne nathi dewal wala koitharam wadagath kamak thiyenawada kiyala hithenawa akke oya kiyala dena dewal dakkama godak adarei akke ♥️

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว

    👌

  • @harshinadika6306
    @harshinadika6306 2 ปีที่แล้ว

    Thank you so much Akki ❤️

  • @dilhanifernando3531
    @dilhanifernando3531 2 ปีที่แล้ว

    Akka oyage ada has godak watinawa

  • @lasanthasamaraweera3352
    @lasanthasamaraweera3352 2 ปีที่แล้ว

    Akke api oyagen godak nodanna deval egena gaththa

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 ปีที่แล้ว

    Thnks madam matama hadapu vedeo ekk

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว

    Oya Harima lassana hithak tiyana kenek akke.

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 ปีที่แล้ว

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    mata neka awe na auntu man hoyafana me balanne

  • @lapm9967
    @lapm9967 2 ปีที่แล้ว

    ❤️🌸🌸❤️

  • @surenilanka6615
    @surenilanka6615 2 ปีที่แล้ว

    💐💐👍👍

  • @rani-tn5kb
    @rani-tn5kb ปีที่แล้ว

    Matat. Wanas. Wanna. Ona. Mis. Godak. Hodai. 🎉🎉🎉🎉🎉🎉

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏😘😘😘

  • @sonaliliyanage7114
    @sonaliliyanage7114 2 ปีที่แล้ว

    මම මගේ ඉස්කෝලෙ ලමයින්ටත් පෙන්නුවා

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว

    👑😁

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 ปีที่แล้ว

    Athe purse ekak thiyenawanam?

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      පර්ස් එක වම් අතට අරගෙන, දකුණු අතින් අතට අත දෙන්න.

  • @shaliniekanayake2983
    @shaliniekanayake2983 9 หลายเดือนก่อน

    මට කතා කරන්න පුළුවන් වෙයිද ම්ස්

  • @ranahansi894
    @ranahansi894 ปีที่แล้ว +1

    Akke mata sabhawaka katha karanna bee. Kenek munata hamu unama eyath ekka katha karanna wachana enne nee. Onema kekek ekka katha karaddi wachana amathaka wenawa. Thawa godak welawata amathaka weem weradeem wenawa.

    • @navishkashamindi6833
      @navishkashamindi6833 ปีที่แล้ว

      මටර්හ් එහෙමයි..ඔයා කන්නාඩියක් ඉස්සරහට ගිහින් කතා කරන්න පුරුදු වෙන්න..👍

    • @ranahansi894
      @ranahansi894 ปีที่แล้ว

      @@navishkashamindi6833 thank you ❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      අපි හැම කෙනෙක්ටම ඔය ප්‍රශ්ණය අඩු වැඩි වශයෙන් තියෙනවා. කණ්නාඩිය ඉස්සරහට ගිහින් කථා කිරීම වගේම, ඔයා කථා කරන දේවල් වීඩියෝ කරලා ආපහු නරබන්න . මේක මම දැනටත් කරන දෙයක්.

    • @ranahansi894
      @ranahansi894 ปีที่แล้ว

      @@PasanNivasa thanks akke ❤❤❤

  • @InnerLightwithThushi
    @InnerLightwithThushi 2 ปีที่แล้ว

    Nice

  • @Ganganimsn
    @Ganganimsn ปีที่แล้ว

    Thank you very much ❤️

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 ปีที่แล้ว +1

    ❤️

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว

    ❤💐

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍

  • @sanujanilmini5291
    @sanujanilmini5291 2 ปีที่แล้ว +1

    ❤️

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @kushaniindrachapa6135
    @kushaniindrachapa6135 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Lakmini_cake_school
    @Lakmini_cake_school ปีที่แล้ว

    ❤❤

  • @paragahawatthagepriyangika6820
    @paragahawatthagepriyangika6820 ปีที่แล้ว

  • @opanheart130
    @opanheart130 ปีที่แล้ว +1