135 - Living Room Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2022
  • #pasannivasa #Sinhalavlogs #Housetour Sinhala #americanlife
    මගේ ගෙදර සාලය බොහොම චාම්ව, සරලව අලංකාර කරගෙන තියෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම පෙන්වනවා. ඒ වගේම නිවසක් අලංකාර කර ගැනීමේදී පාවිච්චි කරන්න පුළුවන් පුංචි tips ටිකකුත් ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
    Music: bensound.com
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 209

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +14

    මාරම ,මාරම ,මාරම ලස්සනයි ,පිරිසිදුයි ,පිලිවෙලයි හරිම ආසාවෙන් ,සතුටෙන් video එක රසවින්දා නංගී ...මට නං ඔය තත්වය ජීවිතේට කරගන්න බැහැ.මට අනවශ්‍යයි සියලුම දේවල් මගේ ගෙදර අනිත් අයට (මගේ සැමියාට ) අත්‍යාවශ්‍ය යි.ඉතින් ආසාවෙන් සතුටෙන් අනිත් අයගේ පිලිවෙල රසවිඳින්න හුරු උනා.මට බැහැ,මට නැහැ කියල නිතරම කියනවනෙවෙයි නංගී ගෙදර සමගිය වෙනුවෙන් ඉවසීමෙන් ඉන්නෙ හුරු උනා...ඔය පිලිවෙල කරගන්න ගෙදර හැමෝම යම් කැපවීමක් කරන්න ඕනෙ කියල පේනවා නංගී ...ස්තූතියි ඔයාට ගොඩාක් පැහැදිලියි video එක ......👏👏❤️කියන්න අමතක උනා නෙ අද ගවුම හරිම ලස්සනයි නංගී ....සාලෙ බඩු වල පාටට ගවුමෙ පාටත් හොදට ගැලපෙනෙවා....😂

    • @kamaniesamaranayake2653
      @kamaniesamaranayake2653 ปีที่แล้ว

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි අක්කෝ ❤ ඔයා කියන දේත් එක්ක මම එකඟයි අක්කා. මේක Team work එකක් . මුල් කාලේදී නම් මගේ මහත්තයත් ටිකක් චුරු චුරු ගෑවා . දැන්නම් මටත් වඩා එයාට පිළිවෙල ඕනා. සමහර දේවල් නම් එයා තාමත් අයින් කරනවට කැමති නැහැ . මම කරලා තියෙන්නේ ලස්සන box එකකට එයාගේ ලට්ට ලොට්ට ටික පටවල laundry රූම් එකේ තියෙන store එකේ තියෙල තියෙනවා😁

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 ปีที่แล้ว

      @@PasanNivasa අන්න ඒකෙන් මටත් අදහසක් ආවා නංගී .thanks ❤️

    • @bandulaabayagunawardene3409
      @bandulaabayagunawardene3409 7 หลายเดือนก่อน

      ​@@PasanNivasam

  • @bhagyalakshani9808
    @bhagyalakshani9808 ปีที่แล้ว +21

    මට අවුරුදු 17 යි අපේ ගෙදර සාලයක් නැ 🙂 හැබැයි මන් කවදහරි හදනවා ලස්සන ගෙයක් ☺️ ඔයාගෙ ගෙදර හරි ලස්සනයි නැන්දෙ 😍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +5

      ඔහොම තමයි මමත් පොඩි කලේ හිතුවේ දුව. ඔයා මාව මගේ අතීතයට අරන් ගියා ❤❤❤

    • @bhagyalakshani9808
      @bhagyalakshani9808 ปีที่แล้ว

      @@PasanNivasa ☺️🙏

    • @bhagyalakshani9808
      @bhagyalakshani9808 ปีที่แล้ว

      @@PasanNivasa thanks නැන්දෙ 😍

  • @tharushalasindu8033
    @tharushalasindu8033 ปีที่แล้ว +2

    ඉල්ලපු විඩියෝව දුන්නට thank aunty 👍💖💖

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි, පිළිවෙලයි..හැමදෑම වගේම අදත් වැදගත් video එකක්..බොහොම ස්තුතියි අක්කී 😊❤️😊

  • @serandib6247
    @serandib6247 ปีที่แล้ว +1

    Thank you aunty. Godak watina adahas godaak labuna. Harima lassanai. Auntige vedios walin jeewitheta loku shakthiyak labenawa. Danenawa. Budusaranai.

  • @pushpikalakmini53
    @pushpikalakmini53 ปีที่แล้ว +1

    ආන්ටි අද ගොඩාක් ලස්සනයි.අද කරපු විඩියෝ එකනම් මාරම වටිනවා.මෙි වගේ දැනුම දෙනවට ගොඩාක් පිං.

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Nicely & clearly explained. Thank you. God bless you

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 ปีที่แล้ว +1

    Excellent tips, yes think highly.

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +2

    Thank you Thanuja very inspirational video.

  • @shashibandara1206
    @shashibandara1206 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ගොඩාක් ආස හිතුනා ❤️❤️

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 หลายเดือนก่อน +1

    ශක්තිය ගෙන එන ඔබට ස්තුතියි ❤

  • @sudeerasuraweera7569
    @sudeerasuraweera7569 ปีที่แล้ว +2

    ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කී වීඩියෝ එකක් දානකම්❤️

  • @amaavlogs20
    @amaavlogs20 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි දැක්කම ගොඩාක් ආස හිතෙනවා.❤❤❤❤❤

  • @samanthikumari752
    @samanthikumari752 ปีที่แล้ว +2

    හුඟක් ආසාවෙන් බලාගෙන හිටියේ හැබැයි මුළු ගේමත් ඕන හරිම ලස්සනයි ❤️

  • @manelfonseka8384
    @manelfonseka8384 ปีที่แล้ว +1

    Very motivation video. Thank you so much 💓

  • @reetafernando9126
    @reetafernando9126 ปีที่แล้ว

    Great, God bless you.

  • @anujashamanthi9485
    @anujashamanthi9485 ปีที่แล้ว +3

    අක්කා පිටරට හිටියට අපේ රටට ගැලපෙන්න ලස්සනට අදිනවා ❤❤❤

  • @fathimazahroon8062
    @fathimazahroon8062 10 หลายเดือนก่อน

    Thank you so much for your advice ❤

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි aunty living room eka.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 ปีที่แล้ว +3

    හරි ලස්සනයි හරි පිලිවෙලට තියෙනවා ..හරි හිත හදාගන්න ලස්සන ව්ඩියෝ එකක් බලන්න එන්න හිතෙනවා ❤️❤️❤️තවත් ශක්තිය දහිරිය ලැබේවා ❤️❤️❤️❤️

  • @glowingstars7911
    @glowingstars7911 10 หลายเดือนก่อน

    Harima lassanai akke Thank you so much ❤❤❤❤❤

  • @jeewanihewage9928
    @jeewanihewage9928 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.❤❤❤

  • @t.p.hansanihansani2597
    @t.p.hansanihansani2597 ปีที่แล้ว

    Harima lassanai nande.oya video eka karana vidihata balanna asahithenawa.oyage gedara marama lassanai .❤️❤️❤️🙏

  • @harshanigunarathana6397
    @harshanigunarathana6397 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන යි .බුදු සරනයි ආන්ටි .❤️

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දිව්‍ය විමානයක් වගේ..
    😍😍❤️✨️

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 ปีที่แล้ว +2

    Thank you very much!!!

  • @donitadias4591
    @donitadias4591 ปีที่แล้ว +1

    Very nice and. Interesting. Thank you

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔයාට. ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට. මමත් අදහස් ගොන්නක් මගේ ගෙදරට එකතු කර ගත්තා. ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම interest. Good luck dear ❤💖❤💖

  • @LifewithUpuli
    @LifewithUpuli ปีที่แล้ว +1

    Thank you Thanuja for your valuable details about interior design

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      My pleasure Upuli! Stay blessed!

  • @hsvlog2101
    @hsvlog2101 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🌼🌼🌼🌼🌼

  • @iresha1527
    @iresha1527 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .... ....

  • @dilkushisdiary5278
    @dilkushisdiary5278 ปีที่แล้ว +1

    So motivating and beautiful living room. I'm glad I found this channel. 😍

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 ปีที่แล้ว +1

    ඔයා ගෙ video හරිම වැදගත්. ලංකාවේ කාන්තා අපට ලොකු දැනුමක් ලබා දෙනව. Jeevitha හරි විදියට හැඩ ගස්වා ගන්න. මේ ලබා දෙන සහයෝගය ට ගොඩක් පින්.

  • @ireshaneomali8028
    @ireshaneomali8028 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා..👍

  • @samwinchester4435
    @samwinchester4435 ปีที่แล้ว +1

    Thank you for giving us these Great ideas💕❤️🥰🥰

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว +5

    ලස්සන ගවුමකුත් ඇදල. ❤❤❤❤

  • @kavindyahemachandra2888
    @kavindyahemachandra2888 ปีที่แล้ว +2

    Well done Aunty keep up the good work All the best & Good luck 👍😍

  • @thasowathynixon4553
    @thasowathynixon4553 ปีที่แล้ว +1

    Superb Superb. Thank you dear

  • @annestephanie7376
    @annestephanie7376 ปีที่แล้ว +1

    අක්කි.ඔයා ගැන ලොකු ආදරයක් ,දැනුනා.thank u ..god with u❤️

  • @milanfernando8328
    @milanfernando8328 ปีที่แล้ว +1

    Akka oyage vedios harima lassanai...harima piliwelai..godak vedios karana aya vedio ekata vitarak tamai gewal piliwela..oyage ehema na...lata wen terenawa akka harima neat ekata ge tiyan inawa...

  • @iroshagunawardhena6471
    @iroshagunawardhena6471 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @justice......
    @justice...... ปีที่แล้ว +3

    කොච්චර කාර්‍යබහුල වුනත් පිරීසිදුවට පිලිවලට ලස්සනට තියන් ඉන්නවා හරිම ලස්සනයි අක්කේ ❤️

  • @nimansikaperera3137
    @nimansikaperera3137 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .පිලිවෙලයි

  • @studiopedia9871
    @studiopedia9871 หลายเดือนก่อน

    Thank you ❤

  • @pabuwo6049
    @pabuwo6049 10 หลายเดือนก่อน

    ලස්සනයි , පිලිවෙලයි ,

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලට වගේම හරිම ලස්සනයි 🥰 නංගී ඔයාත් දැන්වෙනදාටත් වඩා ලස්සනයි ,ඔයාගෙ පිලිවෙලට මම හරිම කැමති 🥰🥰🥰🥰

  • @shaminiperera1191
    @shaminiperera1191 ปีที่แล้ว +1

    Beautiful and very need you house God luck God bless you family

  • @nilankasanjeewani7
    @nilankasanjeewani7 ปีที่แล้ว +1

    Lassanai piliwali .ape wenuwen godakde share karaganna ekata thank you very much akka.God bless you

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      God bless you too nangi 🙏🙏🙏

  • @chamikasamarawila4925
    @chamikasamarawila4925 ปีที่แล้ว +1

    Thank you so much

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ปีที่แล้ว

    මරම ලස්සනයි ...ඔයගෙ විඩියො teyruvansaranai

  • @Dinud1217
    @Dinud1217 ปีที่แล้ว +2

    Thank u so much. Very useful vedio. Ur living room is very beautiful. ❤️😍🥰❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you so much 😊

  • @sasankamadhushani3230
    @sasankamadhushani3230 ปีที่แล้ว +1

    මගේ හීනේ ආන්ටිගේ සිහින නිවහන තමයි 😍😍😍

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    අක්කා ඇදුමත් ගැලපෙන්නම සිලෙක්ට් කරගෙන තියෙනවා vibe එකත් එක්ක.❤️
    24:55 Core of the video✨️

  • @mychannellk8263
    @mychannellk8263 ปีที่แล้ว +1

    අක්කගෙ living room එක හරි ලස්සනට තියාගෙන ඉන්නවා . මම අක්කා තියලා තියෙන මල් වලට තමයි ගොඩාක්ම ආස . මම මුලින්ම පිරිසිදු කරන්න පුරුදු උනේ ඇදුම් ශෝප් එකක වැඩ කරන කොට. මම අක්කගෙ ගොඩක් වීඩියෝ වල ඒ විදියට තමා පිරිසිදු කරන්නෙ . හරිම ලස්සනයි අක්කා .

  • @kanthimalka7085
    @kanthimalka7085 ปีที่แล้ว

    Harima lassanai ♥️

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 ปีที่แล้ว +1

    Gorgeous living room. There's a lot to learn from you.

  • @tndharmadasa3122
    @tndharmadasa3122 ปีที่แล้ว

    Thanks unti😘🙏

  • @pitasakwala6561
    @pitasakwala6561 ปีที่แล้ว +1

    Mamath asawen balagena hitapu video akak.akkige interor design lassanai.

  • @shamaligamage3576
    @shamaligamage3576 ปีที่แล้ว +1

    Godak lassanai mama oyage vedio balanna patan gaththe yesterday dan nam mata 1 vedio eke idan balanna asai bs

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +1

    Shaaa 😂 අද ගවුම නම් මාර ලස්සනයි තනුඡෝ ………. 💐🤭😉🤩👍

  • @sandamaliedirisinghe9560
    @sandamaliedirisinghe9560 ปีที่แล้ว +1

    Thanks

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී .නියමයී .මම ඉතාම ආසාවෙන් බැලුවා .මමත් ලංකාවට ගියාම මගේ අලුත් නිවසට වටිනා කියන යමක් අද ඉගන ගත්තා .ඔබට බොහෝම ස්තුතියි .මම ආසම පාට "සුදු".ඒවගේම ,මමත් කැමති නෑ ,මගේ නිවසේ "බඩු"ගොඩාක් පුරවා ගන්න.ඔයාගේ ගෙදරට මම ගොඩාක් ආසයී.හරිම චාම් ගතියක් තියේ.හරිම ලස්සනයී .ඔබට නැවතත් මම ස්තුතියි වන්ත වෙමී.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +2

    මම ආසම නංගී ඔයා කතාකරනකොට මුලු ඇගෙන්ම කතා කරනවා ආදරෙයි නංගීයෝ 🥰🥰🥰🥰🥰

  • @americanlife2894
    @americanlife2894 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා❤හැමදාමත් අක්කගේ උපදෙස් අවවාද අපිට වටිනවා❤❤❤❤❤❤තවත් මේ වගේ video ගේන්න❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගියෝ ❤

  • @gayanprasa1303
    @gayanprasa1303 ปีที่แล้ว +1

    ලස්සනයි godaaak

  • @user-xm5kx4hq1b
    @user-xm5kx4hq1b 10 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ishuthi හොඳ wada සටහනක්

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      🙏🙏

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว +2

    Harima lassanata thiyan innawa akke.oya gawmata harima lassanai.aga sheap ekata thiyan innawa.

  • @sanuripathiraja4402
    @sanuripathiraja4402 ปีที่แล้ว

    Nenda harima adaraniyai❤

  • @lakshikamaduwanthi4624
    @lakshikamaduwanthi4624 ปีที่แล้ว +1

    Very Beautiful!!!

  • @ramachandrant7112
    @ramachandrant7112 ปีที่แล้ว +1

    Wow very beautiful living room, Amazing

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කියෝ.වැදගත් විදිහට ලස්සනට ගැලපෙන්න අඳිනවා ඔයා.දරුවා අසනීප වීමත් එක්ක ගේ හදන එක අතරමග නතර වුනා.පසුව උත්සහයෙන් හදාගන්නවා. ඔයාට හැමදාම හරියන්න ඕනි දුකක් නැතිව,නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා! ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      දරුවට ඉක්මනටම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! උත්සාහය තියෙනවානම් කිසිම දෙයක් වරදින්නේ නැහැ නංගි. සතුටින් ඉන්න ❤❤❤

  • @chammisamarathunga1980
    @chammisamarathunga1980 ปีที่แล้ว

    harima piliwelai nangi.oya teacher kenek wage.oyath godak priyamanapai😍

  • @kamanijulia5557
    @kamanijulia5557 ปีที่แล้ว

    I really appreciate of your thoughts n same you share with others.if possible make a vedio for a visitor who comes as a visitor and what's the routine shoud follow .Thank you

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි අක්කේ එකින් එක පැහැදිලි කරනවා ට
    මේ ජීවිතේ කෙටි කාලයක් උනත්
    ලස්සනට ඉන්න, අක්කා ගෙන් ඉගෙන ගන්න දේවල් මට නම් ගොඩක් තියෙනව. අක්කාට ජයෙන් ජය🤗🙏🤗

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ඉෂි නංගි ❤❤❤

  • @rumsiyaramsi2728
    @rumsiyaramsi2728 ปีที่แล้ว +1

    Love your motivation aunty 🥰

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 ปีที่แล้ว

    Aunty harima lassanai pirisidui pilivelai harima asa hithenawa aunty. ❤❤❤

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +2

    මාත් අාසයි සරලව පිළිවෙලට ජීවත් වෙන්න... එ්කට අක්කගේ vedios ගොඩක් උදව් වෙනවා...බුදුසරණයි අක්කේ ❤❤

  • @amilamadushan2503
    @amilamadushan2503 ปีที่แล้ว +2

    Nice and clean house.. good luck... mis & lester sir ❤❤❤❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      🥰🥰🥰❤❤❤No Mr, sir or miss here... just names!!!

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි. ඔයා ඉතිං අපිට හැමදාමත් ජීවිතයේ පිළිවෙළ කියල දෙනවා . ගොඩක් ස්තූතියි ඒ වගේම ආදරෙයි ඔයාට හැමදාමත්. ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාට බුදු සරණයි.

  • @123456789a9021
    @123456789a9021 ปีที่แล้ว

    Harima lassanata thiyenawa akka.oyage job eka Genath koyannako...

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 8 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි❤

  • @insane5826
    @insane5826 ปีที่แล้ว +1

    Aththatama mata mathak una lagadi video akak wath damme na neda kiyala. Hari pudumai video aka dala. Harima lassanai. Thank youuuuuu very much.

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +5

    අදරනිය නැගණියනි,හැමදාමත් අපිට පිළිවෙලකට inna ලස්සන ජීවිතේ කියලා දුන්නා.එදා කියලා දුන්න දේ තුළින් තරුණ දූලා පුතාලා පමණක් නොව වැඩිහිටි අපත් ගොඩක් දේ ඉගෙන ගත්තා.aththatama lassanai harima aasai ස්තුතියි.ඔයාගේ පුතත් මහත්තයත් එක්ක සතුටින් ලස්සනට inna තෙරුවන් සරණින් ලැබේවා🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ ඔයාලගේ ආදරේට ❤

  • @kawshalyadulanjalee2209
    @kawshalyadulanjalee2209 ปีที่แล้ว

    Aunty harima lassanae❤️❤️❤️... ath mama main door aka dekke nane.🤔 auntytae uncletae mallitae budusaranae!!!!!🙏🙏🙏🙏

  • @newtag5172
    @newtag5172 ปีที่แล้ว +1

    Dear Miss
    I am Your subscriber.

  • @champahegoda2894
    @champahegoda2894 ปีที่แล้ว +1

    Nice voice ❤️ nice living room.❤️🌼🌼🌼

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +1

    Mama asawen balan hitiya video ekak godak lassanai akke oyath ewagema gedarath akka katha karana hama wachanayak ganema apita godak de igana ganna puluwan pirisidukama piliwela matath mage gedara wenas karanna harima asawak dannuna oyage video eka dakkama budusaranai akke thawath me wage video genna ♥️♥️💖💖🌹🌹

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 ปีที่แล้ว +1

    Furnitures ටික බිත්තියටම අලවන්න එපා .......කියන දේ හරියටම හරි...!"කොහොමත් හරි වැදගත් දේවල් තොරතුරු ගොඩක් නංගි.....

  • @dulani84
    @dulani84 ปีที่แล้ว +1

    Wall cabinet eka organize karana ideas hoya hoya hitiye. Please ekath poddak guide karanna. Oyagen godak dewal mama igena gannawa. God Bless You.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      මේ ගැන ළඟදීම වීඩියෝවක් කරන්නම්.

  • @gayanichampika9842
    @gayanichampika9842 หลายเดือนก่อน

    Lassanay.

  • @surenilanka6615
    @surenilanka6615 ปีที่แล้ว +2

    ලස්සනයි.. එන්න එන්න තරුණ වෙනවද මන්ද ❤️❤️

  • @hemalipeiris2688
    @hemalipeiris2688 ปีที่แล้ว +1

    හරිම ලස්සනට , පිලිවෙලට ඔයා ඉන්නවා පුතේ . God bless you and your loving family ❤️🙂

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අම්මා

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 ปีที่แล้ว +1

    කවදා හරි හැබෑ කර ගන්න හීනයක් 😍

  • @teacuploversusa2495
    @teacuploversusa2495 ปีที่แล้ว +1

    Nice 👍

  • @rekaniweerasooriya6004
    @rekaniweerasooriya6004 ปีที่แล้ว +1

    Very beautiful ❤️🌷

  • @hiiworld3232
    @hiiworld3232 ปีที่แล้ว +1

    Llassanai ath ai oya tira radi dala naththe nang.

  • @amchamila1218
    @amchamila1218 ปีที่แล้ว +1

    Finally good advice to all of us. Before I watching this, wasted about 1 hour roaming useless tiktoks, and law quality vedios. Actually we must do something advance. Thanks loving akke

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආන්ටී.. ලස්සනට ඉන්න ඕනේ තමන්ට තියෙන විදියෙන් සහ ඒ දේට පිළිවෙල පිරිසිදුකම එකතු කරගෙනයි .. ඒක තමයි අපේ ගෙදර විදියත්... ❤❤❤❤❤😊😊😊😊

  • @tilaniliyanage5957
    @tilaniliyanage5957 ปีที่แล้ว +1

    Nice home.

  • @yashodhasubashani2019
    @yashodhasubashani2019 ปีที่แล้ว

    Hari lassanai akkee.... Thawa lassana ideas pahala weva...
    Oyage visitorsla denna mokada kiuwe oyage welcome eka gana... Aniwaryen hodata sathutu wenna athi

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ඒගොල්ලෝ ගොඩාක් පුදුම වුණා නංගි. ආපු දුව කිව්වා මේක Five Star hotel room එකක් වගේ කියලා 🥰🥰🥰

    • @yashodhasubashani2019
      @yashodhasubashani2019 ปีที่แล้ว

      @@PasanNivasa woowww... Aththane akke... Oya ewage lassanata arrange karala thibuna...