අලුත් අවුරුද්දෙත් වැඩ කල් දාන්න හිතෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 911

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  2 ปีที่แล้ว +331

    🚀 -----------------------✴-------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @anwslcom4842
      @anwslcom4842 2 ปีที่แล้ว +6

      මම මේ පාඨමාලාව කරා... ඉතාමත් විශිෂ්ඨයි එය. නමුත් මට එයට නැවත මුල සිට සම්බන්ධ වීමට අවශ්‍යයි උදව් කරන්න පුලුවන්ද.

    • @chathuanushki6331
      @chathuanushki6331 2 ปีที่แล้ว +4

      Ai free krana bari....

    • @nested2001
      @nested2001 2 ปีที่แล้ว +6

      @@chathuanushki6331 okkoma pintama thama illanne 😂

    • @chathuanushki6331
      @chathuanushki6331 2 ปีที่แล้ว +1

      @@nested2001 haaa....nati nisane ahuwr

    • @thilinaudayanga8322
      @thilinaudayanga8322 2 ปีที่แล้ว

      meka ikmnata kranna brida ( like 6 months)

  • @roshanmadhusankapathum6045
    @roshanmadhusankapathum6045 2 ปีที่แล้ว +280

    අලුත් අවුරුද්දේ හොඳම motivation එක නම් ඉතිං රන්දික සහෝදරයාගේ උපදෙස් තමයි. ජය වේවා 😍🔥

    • @indunilepitawala6099
      @indunilepitawala6099 2 ปีที่แล้ว

      Apita nm ithin ape amma thami සහෝදරයා.😁

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +3

      @@indunilepitawala6099 samahara ammalata loku upades denna baa, samahara ammala exam karanna epa kiyalath kiyanawa, hamoma eka wage naa... hamoma thamange lamayawa wishwasa karanneth naa, sapekshai

    • @indunilepitawala6099
      @indunilepitawala6099 2 ปีที่แล้ว +1

      Yes, I agree with you..😎

  • @sajanisewmini4743
    @sajanisewmini4743 2 ปีที่แล้ว +28

    A/L ලියන අපිට හොදම motivation එක ❤️

  • @rangasensor5539
    @rangasensor5539 ปีที่แล้ว +8

    පාඩම් කරන්න කම්මැලි හිතිලා යූටියුබ් ගිහින් පැය 3 ක් එක දිගට රාමුව වීඩියෝ බලපු මම 😌
    යූ ටියුබ් එකේ ජෝක් , නලු නිලියන්ගෙ කුනු , වැඩකට නැති ව්ලොග් අතරෙ රාමුව චැනල් එක ඇත්තටම වටිනාකමක් තියෙන රත්තරන් චැනල් එකක්..
    රාමුව චැනල් එක මිල කරන්න බෑ..❤
    ආදරෙයි දැනුම බෙදන රාමුවට❤

  • @ghtdn22fghyre34
    @ghtdn22fghyre34 2 ปีที่แล้ว +165

    තව අවුරුදු 5 කින් මට 27 ක්...මෙච්චර කල් නිකමෙක් වගේ හිටියේ ...මේ අවුරුද්දේ ඉදන් මන් ප්‍රයෝජනවත් විදිහට ,සැලසුම් සහගතව වැඩ කරනවා...අනිවාර්යයෙන්ම ...💪💪💯 සුබ නව වසරක් වේවා හැමෝට ම....🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +2

      ලෝකයේ හෙට මැරෙන්න ඉන්න අයට සාමයෙන් නැසී යන්නත් හෙට උපදින දරුවන් සතුටින් උපදින්නත් මිනිස්සු වෙහෙසෙන්න ඔන ඒවා සැමදෙනාගෙම උතුම් වගකීම්,ලෝකයේ පැරණි ඉතිහාසයේ දී අදට වඩා ඉතාම සතුටින් ජීවත් උනු මිනිස්සු හිටියා ඒ කාලේ උපාධි තිබුනේ නැහැ අද වගේ විද්‍යාඥයන් හිටියේ නැහැ, අද වගේ මහා ඉහළ බුද්ධිමත් ප්‍රඥාව ඇති පුද්ගලයන් හිටියේ නැහැ, පැරණි ඉතිහාස පිළිවෙල ලෝකයේ අනාගතය සම්පූර්ණ වෙන්න ක්‍රියාකළා, යූරියා කාබණික නැතිව වගා කර අදට වඩා ආහාර උපදවා ගත්තා අදට වඩා සාදාරණත්වය ගැන දැනගෙන හිටියා අද ලෝකයේ ආර්තික දේශපාලන න්‍යාය හා සංකල්ප කොපමණ තිබුනත් මිනිස්සු කවදාවත්ම පිලිගන්න කැමති නැහැ ඒවා බොරු දේවල් කියල මොකද මිනිස්සු හැමදාම දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් උසස් විදියට පමණයි,නමුත් පැරණි දේවලින් පමණක් අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරල ඉවරයි, අති නවීණ තාක්ෂණයට ඒවා වෙනස් කරන්න බැහැ, ලෝකේ කවදාවත්ම කුමන පදනමකින්වත් න්‍යාය හා සංකල්ප මත දේශපාලන ආර්තික ධනවාදය හෝ සමාජ වාදය කිසිදු පාලනයකින් හෝ බලවේගයකින් හරි තැනට ගේන්න බැහැ බහුතරය මුලුමනින්ම දූෂිත නම් මිනිස්සු ගොඩාක් ආසයි බොරුව පිළිගන්න ඒ නිසා සමහර අය ධනවාදය හෝ සමාජ වාදය හොඳයි කියනවා සමහර අය ඒකම භාගෙ භාගෙ හොඳයි කියනවා මේවා සම්පූර්ණයෙන්ම මිනිසා ගොඩනගාගත් බොරු දේවල් පමණයි, ලෝකේ කොච්චර දියුණු උනත් අභ්‍යන්තර පරිපාලනය සහ මිනිසා නොදකින පැත්තක් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා නැතිවෙනවා නපුර දිනෙන් දින වැඩිවෙනවා, අදත් ඉදිරියටත් කිසිම විද්‍යාඥයෙකුට මේවා පැහැදිලිව දකින්න බැහැ ඒ නිසා ඒ අය තමන් සොයා ගන්නා ලෝකේ බවුතික දේ නැමැති ලොකුම බොරුව ලොවට මුලුමනින්ම වපුරවනවා, අද ලෝකයේ විද්‍යාඥයන් කරන සමහර ප්‍රකාශ විස්වාස කරන්න තරම් ආත්මයත් ශරීරයත් සම්පූර්ණයෙන්ම පිරිහිණු පිරිස් බහුලයි ඉහළ තනතුරු දරණ කිසිම කෙනෙකුට අවසාන විනිශ්චයක් තිබෙන බව දැනගන්න බැහැ අනාගතය දකින්නෙකුටත් බැරිවෙලා තිබෙනවා, පව්කාරයන්ට විනිශ්චය කොච්චර භ්‍යාණක ද කිව්වොත් පව්කාරයෙකුට ඒ පාපයේ ප්‍රමානය අනුවම මනස්තාපනයට එන්නත් නැවත කලින් තිබුනු ස්භාවික තත්වයට එන්නත් බැහැ පාපයේ බලපෑම ඊට හරස් වෙනවා ලෝකයේ එක් එක් පුද්ගලයා කරතිබෙන පාපයේ ස්භාවය අනුව ඔහුට හෝ ඇයට ඊට අවේණික ගති ලක්ෂණ වගේම සිතුවිලි හට ගන්නවා යහපත් සිතුවිලි මෝඩකමක් විදියට දකිනවා සෑම යහපත් අවස්තාවක් උදාවෙනකොට වඩා අයුතු ප්‍රයෝජනයක් ලැබිය යුත්තේ කෙසේද ? කියල කල්පනා කරනවා ඉතාම රහසිගතව පව්කාරයා පව්කාරකමේද යහපත කරන්නා යහපතේද සිටිනවා, ඒවගේම මිනිසා නිතරම වඩාම පාපය කරන්නේ කෙසේද? කියල කල්පනා කලත් මිනිසා නිදන්න මාර්ගයකින් ඊට එරෙහිවන බලවේග ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා ගින්න සුලඟ භුමිය ගැඟීම් දැනීම් විවිධ ලෙඩ රෝග බොරු අදහස් සිතුවිලි ආදිය අවසාන විනිශ්චය සඳහා අහසටත් පොලොවටත් ස්තීර ගිවිසුමක් තිබෙනවා ඒ නිසා පව් කරන්නා පව්කාර කමේද යහපත කරන්නා යහපතේ ද සිටින්න ඒ ගිවිසුම අවසාන විනිශ්චය දක්වාම ක්‍රියාත්මකව පවතිනවා ඊට අනුව අනුන් විනිශ්චය කරන තමන්ගේ මිම්ම මෝඩකමක්, දෙමළ සිංහල යුද්ධය මඟින් තම තමන්ගේ අයිතින් දිනාගන්න දෙගොල්ලෝම උත්සහ කළා නමුත් සිදු උනේ ඒ ජීවිත පූජාවලින් නපුරෙන් නපුරට ජයක් ලැබීම පමණයි, හොඳම හොරාට බලය ලැබුනා යුද්ධය වෙනුවෙන් මිය ගිය අයට කිසිම පිනක් කුසලක් නැහැ ඒ ජීවිත පූජාව ඉහළ තනතුරු දැරූ අයට පව්කම් කිරීමට හොඳ අවස්තා උදා වුනා කවදාවත්ම නපුරෙන් යහපත උදාවෙන්නේ නැහැ මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ, මිනිසා උඬුඟුකමින් බොරු අහංකාරයෙන්,කාමයෙන්,ක්‍රෝධය,වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ,ඊර්ෂ්‍යාව,අලසකම මෙවැනි තෘෂ්ණාව තිබෙන විට මිනිස්සු යහපත කිරීම වෙනුවට රුසියා යුක්‍රේන යුද්ධ වගෙ යුද්ධ කරන්න තමන්ගේ මුලු ජීවිත කාලය පුහුණු වෙනවා අනුන්ගේ අදහස්වලට යටත්ව කවදාවත්ම ලෝකයට ධනවාදය හෝ සමාජ වාදය ගැලපෙන්නේ නැහැ බහුතරයක් ජනතාව දූෂිත නම් ලබන කිසිම අධ්‍යාපනයක් ප්‍රයෝජනවත් නැහැ.

    • @ashen1073
      @ashen1073 ปีที่แล้ว +8

      දැන් වැඩ කරනවද බං

    • @rasikaSL
      @rasikaSL 11 หลายเดือนก่อน +4

      දැන් මොකෝ තත්වේ

    • @efgnuva6219
      @efgnuva6219 11 หลายเดือนก่อน +2

      ​@@rasikaSL😁😹patta bn ubala❤

    • @SOHA-p8r
      @SOHA-p8r 11 หลายเดือนก่อน +1

      Dan vada karanavada uba moko thathve

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +12

    ඇත්තටම කිව්වොත් ප්‍රතිඵලය දිහා බලන් වැඩ කරන්නෙපා..මාත් A/L මැත්ස් වලින් කැම්පස් යන්නත් සිලෙක්ට් වෙලා එක අත ඇරලා එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඔනකමට srilankan airlines එකේ කෝස් එක කලා..රටේ කාලක්න්නි කමටයි, එයාලයින් එකේ මුස්පේන්තු කමටයි එවා නැති වුනා..මට දැන් අවුරුදු 28..නමුත් වෙන පැත්තකින් ඉගෙන ගන්නව..කොහොම හරි ගේම අත අරින්නේ නෑ.. life does not require that we be the best , only that we try our best.. හැමොටම සුභ අලුත් අවුරුද්දක්..❤

  • @yasassandeepa5036
    @yasassandeepa5036 2 ปีที่แล้ว +12

    ජීවිතේ පලවෙනි වතාවට අලුත් අවුරුදු උදාවක මේ වගේ වටිනා අදහස් ටිකක් තවත් මොනවද. "ජයවේවා "
    සුබ අලුත් අවුරුද්දක් රාමුව රසික රසිකාවියන්ට

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +103

    "Out put එක නෙවෙයි වගකීම් ඉටු කිරීමයි වැදගත්" ලස්සනම වචන ටික...ස්තුතියි රන්දික අයියේ....2023 ඔබටත් සුබ වේවා!!!!

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      ලෝකයේ හෙට මැරෙන්න ඉන්න අයට සාමයෙන් නැසී යන්නත් හෙට උපදින දරුවන් සතුටින් උපදින්නත් මිනිස්සු වෙහෙසෙන්න ඔන ඒවා සැමදෙනාගෙම උතුම් වගකීම්,ලෝකයේ පැරණි ඉතිහාසයේ දී අදට වඩා ඉතාම සතුටින් ජීවත් උනු මිනිස්සු හිටියා ඒ කාලේ උපාධි තිබුනේ නැහැ අද වගේ විද්‍යාඥයන් හිටියේ නැහැ, අද වගේ මහා ඉහළ බුද්ධිමත් ප්‍රඥාව ඇති පුද්ගලයන් හිටියේ නැහැ, පැරණි ඉතිහාස පිළිවෙල ලෝකයේ අනාගතය සම්පූර්ණ වෙන්න ක්‍රියාකළා, යූරියා කාබණික නැතිව වගා කර අදට වඩා ආහාර උපදවා ගත්තා අදට වඩා සාදාරණත්වය ගැන දැනගෙන හිටියා අද ලෝකයේ ආර්තික දේශපාලන න්‍යාය හා සංකල්ප කොපමණ තිබුනත් මිනිස්සු කවදාවත්ම පිලිගන්න කැමති නැහැ ඒවා බොරු දේවල් කියල මොකද මිනිස්සු හැමදාම දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් උසස් විදියට පමණයි,නමුත් පැරණි දේවලින් පමණක් අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරල ඉවරයි, අති නවීණ තාක්ෂණයට ඒවා වෙනස් කරන්න බැහැ, ලෝකේ කවදාවත්ම කුමන පදනමකින්වත් න්‍යාය හා සංකල්ප මත දේශපාලන ආර්තික ධනවාදය හෝ සමාජ වාදය කිසිදු පාලනයකින් හෝ බලවේගයකින් හරි තැනට ගේන්න බැහැ බහුතරය මුලුමනින්ම දූෂිත නම් මිනිස්සු ගොඩාක් ආසයි බොරුව පිළිගන්න ඒ නිසා සමහර අය ධනවාදය හෝ සමාජ වාදය හොඳයි කියනවා සමහර අය ඒකම භාගෙ භාගෙ හොඳයි කියනවා මේවා සම්පූර්ණයෙන්ම මිනිසා ගොඩනගාගත් බොරු දේවල් පමණයි, ලෝකේ කොච්චර දියුණු උනත් අභ්‍යන්තර පරිපාලනය සහ මිනිසා නොදකින පැත්තක් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා නැතිවෙනවා නපුර දිනෙන් දින වැඩිවෙනවා, අදත් ඉදිරියටත් කිසිම විද්‍යාඥයෙකුට මේවා පැහැදිලිව දකින්න බැහැ ඒ නිසා ඒ අය තමන් සොයා ගන්නා ලෝකේ බවුතික දේ නැමැති ලොකුම බොරුව ලොවට මුලුමනින්ම වපුරවනවා, අද ලෝකයේ විද්‍යාඥයන් කරන සමහර ප්‍රකාශ විස්වාස කරන්න තරම් ආත්මයත් ශරීරයත් සම්පූර්ණයෙන්ම පිරිහිණු පිරිස් බහුලයි ඉහළ තනතුරු දරණ කිසිම කෙනෙකුට අවසාන විනිශ්චයක් තිබෙන බව දැනගන්න බැහැ අනාගතය දකින්නෙකුටත් බැරිවෙලා තිබෙනවා, පව්කාරයන්ට විනිශ්චය කොච්චර භ්‍යාණක ද කිව්වොත් පව්කාරයෙකුට ඒ පාපයේ ප්‍රමානය අනුවම මනස්තාපනයට එන්නත් නැවත කලින් තිබුනු ස්භාවික තත්වයට එන්නත් බැහැ පාපයේ බලපෑම ඊට හරස් වෙනවා ලෝකයේ එක් එක් පුද්ගලයා කරතිබෙන පාපයේ ස්භාවය අනුව ඔහුට හෝ ඇයට ඊට අවේණික ගති ලක්ෂණ වගේම සිතුවිලි හට ගන්නවා යහපත් සිතුවිලි මෝඩකමක් විදියට දකිනවා සෑම යහපත් අවස්තාවක් උදාවෙනකොට වඩා අයුතු ප්‍රයෝජනයක් ලැබිය යුත්තේ කෙසේද ? කියල කල්පනා කරනවා ඉතාම රහසිගතව පව්කාරයා පව්කාරකමේද යහපත කරන්නා යහපතේද සිටිනවා, ඒවගේම මිනිසා නිතරම වඩාම පාපය කරන්නේ කෙසේද? කියල කල්පනා කලත් මිනිසා නිදන්න මාර්ගයකින් ඊට එරෙහිවන බලවේග ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා ගින්න සුලඟ භුමිය ගැඟීම් දැනීම් විවිධ ලෙඩ රෝග බොරු අදහස් සිතුවිලි ආදිය අවසාන විනිශ්චය සඳහා අහසටත් පොලොවටත් ස්තීර ගිවිසුමක් තිබෙනවා ඒ නිසා පව් කරන්නා පව්කාර කමේද යහපත කරන්නා යහපතේ ද සිටින්න ඒ ගිවිසුම අවසාන විනිශ්චය දක්වාම ක්‍රියාත්මකව පවතිනවා ඊට අනුව අනුන් විනිශ්චය කරන තමන්ගේ මිම්ම මෝඩකමක්, දෙමළ සිංහල යුද්ධය මඟින් තම තමන්ගේ අයිතින් දිනාගන්න දෙගොල්ලෝම උත්සහ කළා නමුත් සිදු උනේ ඒ ජීවිත පූජාවලින් නපුරෙන් නපුරට ජයක් ලැබීම පමණයි, හොඳම හොරාට බලය ලැබුනා යුද්ධය වෙනුවෙන් මිය ගිය අයට කිසිම පිනක් කුසලක් නැහැ ඒ ජීවිත පූජාව ඉහළ තනතුරු දැරූ අයට පව්කම් කිරීමට හොඳ අවස්තා උදා වුනා කවදාවත්ම නපුරෙන් යහපත උදාවෙන්නේ නැහැ මෝඩ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ, මිනිසා උඬුඟුකමින් බොරු අහංකාරයෙන්,කාමයෙන්,ක්‍රෝධය,වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ,ඊර්ෂ්‍යාව,අලසකම මෙවැනි තෘෂ්ණාව තිබෙන විට මිනිස්සු යහපත කිරීම වෙනුවට රුසියා යුක්‍රේන යුද්ධ වගෙ යුද්ධ කරන්න තමන්ගේ මුලු ජීවිත කාලය පුහුණු වෙනවා අනුන්ගේ අදහස්වලට යටත්ව කවදාවත්ම ලෝකයට ධනවාදය හෝ සමාජ වාදය ගැලපෙන්නේ නැහැ බහුතරයක් ජනතාව දූෂිත නම් ලබන කිසිම අධ්‍යාපනයක් ප්‍රයෝජනවත් නැහැ.

  • @Dinu998
    @Dinu998 2 ปีที่แล้ว +21

    "මිනිස්සුන්ගේ සම්මුතිවලට අනුව" පලවෙනි වාක්‍යයෙන්ම පොතක් ලියන්න තරම් තර්කයක්.. අනේ මන්ද රන්දික මහත්තයෝ....... ඔයා අපේ මේ පුංචි මොල ගෙඩි ටිකට මොනාකරන්න හිතන් ඉන්නවද මන්දා.......❤

    • @MrKulasekara
      @MrKulasekara 3 หลายเดือนก่อน

      මම අද තමයි බැලුව. ලස්සන අදහසක්. මම ඒකට ආදරෙයි. හැබැයි " නිකමෙක් විදිහටම ඉඳලා අර අවුරුදු 5න් කරන්න තියෙන දේවල් ටිකත් කරන්න පුලුන් නේද?"
      සිතූතියි.🙂

  • @shashilamadumali862
    @shashilamadumali862 2 ปีที่แล้ว +26

    අනේ අයියේ ඔයි වචන ටික නොසෑහෙන්න වටිනවා.ඇත්තමයි ජිවිතේට වචනයක් හරි උදව්වක් ගන්න මිනිස්සු අද කාලේ නෑ.හැබැයි මට ඔයා ඉන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ, පව්ලේ හෑමෝටම ❤

  • @dismafernando800
    @dismafernando800 2 ปีที่แล้ว +5

    මුණගැහුණ හොඳ ම අභිප්‍රේරකයා💛..
    සුබ අලුත් අවුරුද්දක් වේවා රන්දික මිත්‍රයා..ඔබටත්..පවුලටත්..!

  • @ashiyalakruwini1309
    @ashiyalakruwini1309 2 ปีที่แล้ว +11

    ඔබේ...
    හිතායුශ..
    සුඛ ආයුශ...
    දිගායුශ වැඩේවා!
    මා ගුරුතුමනි...!

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 2 ปีที่แล้ว +6

    අටුවාටීකා ඕනි නෑ..මේ වගේ අපිට එන ප්‍රශ්න වලට නියමම විසදුම් ලබා දෙන දෙයක් තමා අතික්‍රමණ පාඨමාලාව ... අද්දැකීමෙන් කියන්නෙ .. හදාරලා බලන්න.. ජීවිතේ වෙනස් ම වෙනව.. සත්තකින්ම... මං ආරාධනා කරනවා.. ඕනම කෙනෙක් ට.. ඒක පට්ට ම වටිනවා.. උවමනාව තියන කෙනාට..
    ජය වේවා ..

  • @anurikanandasena4780
    @anurikanandasena4780 2 ปีที่แล้ว +17

    ඔබතුමාටත් රාමුව අපේ සහෝදර සහෝදරියන්ටත් සියලූම ලෝක සත්ත්වයාටත් ලබන්නාවූ නව වසර ලස්සන , දණාත්මක වසරක් වේවා. අපගේ චින්තනය පුලුල් කිරීමට උත්සාහ කරන ඔබතුමාට මාගේ හදපිරි ස්තූතිය. ❤🌹

  • @isharakalpa8930
    @isharakalpa8930 9 วันที่ผ่านมา +2

    2025 අලුත් අවුරුද්දෙ බලන්නෙ මේක.. මීට අවුරුදු දෙකකට කලින් බැලුවනම් කියලා හිතෙනවා මට 😢

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 2 ปีที่แล้ว +9

    ස්තූතියි සර් සති දෙකක් තිස්සෙ වැඩ කල්දාන මම අද උදෙත් අලුත් අවෘද්දෙ හෙටම වැඩ කරනව කියල හිතුව ඒත් මම හිතනව දැන් ඒක වෙනස් උනා කියල මම අද පාඩම් කරන්න පටන් ගන්නව.මොකද මම මේ ගලාගෙන යන විදියෙ අනාගතේට ගොඩක් බයයි.ස්තූති ඒක මතක් කලාට.🙏😇 සුබ අලුත් අවෘද්දක් හැමෝටම...🙏😇❤️

  • @telecinemalk
    @telecinemalk 2 ปีที่แล้ว +16

    Wooow අයියෙ.අලුත් අවුරුද්දට ලැබුනු හොදම motivation එක මට,,thank you lot අයියෙ❤️❤️❤️
    මන් වගේ මේ කල් දාන වැඩෙ තිබ්බ අය ඉන්නවද🙃🙃

  • @yohanthewarapperuma8361
    @yohanthewarapperuma8361 2 ปีที่แล้ว +10

    අයිය කියපු දේ හිතල බැලුවා ඇගෙ මයිල් කෙලින් උනා මොන විනාසයක්ද මන් මටම මේ කරගන්න හදන්නෙ කියල තව දවස් 28කින් එක්සෑම් . විකාර කරා ඇති සති 4කින් මොනාද කරන්න බැරි. 🙂✌️ .කියවන හැමෝමත් අවුරුද්ද සරු කරගන්න උත්සහ වන්ත වෙන්න ජය

  • @malindugimhan3
    @malindugimhan3 2 ปีที่แล้ว +25

    මේකත් save to watch later දාන්න උනා... 🥲2023 january AL හින්දා... AL ලියන්න ඉන්න හැමෝම වැඩ ටික හොදට කරන්න stress නොවී... ඊළග අවුරුද්ද happy තිබුනත් නැතත් succeeded අවුරුද්දක් කරගමු 🤍

    • @SDStudio_short
      @SDStudio_short 2 ปีที่แล้ว

      💚💚💚

    • @savindusithum9677
      @savindusithum9677 2 ปีที่แล้ว

      Lol

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +1

      LMAO

    • @kamal92606
      @kamal92606 2 ปีที่แล้ว +6

      Malli විනාඩි10 නෙ මේක බලපං අපරාදයක් වෙන්නෙ නෑ......

    • @Hirusha282
      @Hirusha282 2 ปีที่แล้ว

      Laugh my ass off

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว +22

    රන්දික අය්යට හිත කියවන්ට පුලුවන්ද කොහෙද....හරියටම ඒගැනම කිව්වෙ මේ වෙලාවෙ...😊✌️❤️‍🔥
    2023 සුබම සුබ අලුත් අවෘද්දක් වේවා හැමෝටම..🙏🔥

  • @hijk9220
    @hijk9220 2 ปีที่แล้ว +65

    "The cost of procrastination is the life you could have lived by now" කම්මැලිකමට වැඩ කල් දදා ඉද්දි මම අහම්බෙන් දැකපු quote එකක් මේක හිතට වැදුනෙ තද පසුතැවිල්ලකුත් එක්ක. එදායින් පස්සෙ මට වැඩ කල් දාන්න හිතෙද්දි ඔය quote එකයි ඒක දකිද්දි හිතට දැනුන පසුතැවිල්ලයි මතක් කරගන්නකොට ඒකම motivation එකක් කරගන්නවා දිගටම වැඩ කරගෙන යන්න කල් නොදමා.

    • @saikrishna8343
      @saikrishna8343 2 ปีที่แล้ว +1

      මේකෙ තේරුම සිංහලෙන් ගත්තොත් කොහොමද කියවෙන්නෙ 🙏

    • @shethansilva250
      @shethansilva250 2 ปีที่แล้ว +4

      @@saikrishna8343 කල් දැමීමේ වියදම ඔබට මේ වන විට ගත කළ හැකිව තිබූ ජීවිතයයි

    • @hijk9220
      @hijk9220 2 ปีที่แล้ว +5

      @@saikrishna8343 ඔබේ වැඩ කල් දැමීමේ ගාස්තුව වන්නේ මේ වන විට ඔබට ගත කිරීමට හැකිව තිබූ ජීවිතයයි.

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 2 ปีที่แล้ว +1

      @@saikrishna8343 saralawama kiuwoth wada kal daapu eke paaduwa me welawe gatha karanna thibba jeewithayen gewa daanawa kiyana eka

    • @madhushannarangoda1606
      @madhushannarangoda1606 2 ปีที่แล้ว +1

      Thanks for the idea bn.

  • @binaraakash5297
    @binaraakash5297 2 ปีที่แล้ว +28

    ඔබ කිව්ව දේවල් ඇත්ත. මම ගත්ත සමහර තීරණ වලට මම තවමත් වෛර කරනවා. මට මාගේ අනාගතය දිහා බලනකොට මට බය හිතෙනවා මෙහෙම ඉදල හරියන්නේ නැහැ කියලා මට දැනුත් වැඩක් තියෙනකොට තමා මම වීඩියෝ එක බැලුවෙ. බොහොම ස්තුතියි !!!!!
    සුභ නව වසරක් වේවා 🙏🏼

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      @Madhawa Sandakelum oitath wata athishaya duk dena,widawana dawasak wathman tharuna tharuniyanta thawa wasara 7/8kin enawa....enisa danwath anuwana adoora darshi wadapiliwelen iwathwa anagathaya wenuwen theeranaya saha wada piliwelata 2023/01/01 adama adiyak ho thiyanna....

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +9

    2023 අවුරුද්දේත් රාමුවෙන් එහා මානයක් සොයා යන ගමනට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබතුමන්ට ලැබේවා!!!!! ආදරණීය බිරිඳ ඇතුළු ඔබතුමන්ගේ පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!

  • @pasindugimhan5779
    @pasindugimhan5779 2 ปีที่แล้ว +21

    ජීවිතය පුරාවටම පුරුදු පුහුණු විය යුතු සිතිය යුතු වටිනා ඔවදනක් අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයකට... සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත්🙏❤️

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +20

    ඔබතුමා නිසා මාගේ දිවිය ධනාත්මක ලෙස වෙනස් කරගැනීමට මට පුළුවන් විය.
    ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏🇱🇰🇱🇰🌍🌍

  • @udaradilshan3812
    @udaradilshan3812 2 ปีที่แล้ว +9

    මටම කිව්වා වගේ 🌚🌚 සුබ අලුත් අවුරැද්දක් වේවා ඔබතුමාට❤️❤️

  • @prasannaranasingha
    @prasannaranasingha 2 ปีที่แล้ว +3

    දැන් කරන්න තිබුණ වැඩක් හෙටට කල් දාලා තේ එකකුත් හදන් TH-cam බලන්න අවේ උඩින්ම තිබුණේ මේ video එක thank you TH-cam මම දැන් යනවා වැඩේ කරන්න ❤️

  • @gayanchathuranga4207
    @gayanchathuranga4207 2 ปีที่แล้ว +6

    ඇත්තටම මේක වැදගත් දෙයක් අපේ ජිවිත වලට. අලුත් අවුරැද්ද පටන් ගන්න ලැබුන හොද motivation එකක්. ස්තුති ඔබතුමාට. ඒ වගේම ඔබටත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා කියා ප්‍රර්ථනා කරනවා.

  • @Hanban9897
    @Hanban9897 2 ปีที่แล้ว +17

    සර් නිසා ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්ත ජීවිතේ නිහතමානීව ජීවත්වෙන්නෝනෙ විදියෙ ඉදන් වැදගත් දේවල් මොනවද අවදානය දෙන්නෝනෙ මොනවටද කියල ලොකු අවබෝදයක් ගත්තෙ සර් නිසා thank you sir 🙂❤️

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว +9

    අලුත් අවුරුද්දේ උත්සාහයෙන් ජය ගන්න බලාපොරොත්තු වෙන අයට ඔබතුමාගේ මේ වචන ටික ගොඩක් වටිනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත්...!!!🙏❤️

  • @IndusaraJ
    @IndusaraJ 2 ปีที่แล้ว +11

    මේ video එක බැලුවම රාමුවේ ප්‍රේක්ෂකයන් එක්ක මම පෞද්ගලිකව කරන පොඩි ක්‍රියාකාරකමක් හුවමාරු කරගන්න හිතුනා.
    තමන්ට target එකක් තියනවනම්, දැන් හිතන්න ඔය එතනට ගිහින් ඉන්නේ කියලා. එහෙම හිතලා එතන ඉන්න මහත්මයට/මහත්මියට දිනපතා හෝ සතිපතා ලියුමක් ලියන්න ඔයාව ඔතනට ගේන්න මම අද (/මේ සතියෙ) මොනවද කළේ ; කොහොමද මහන්සි වුනේ කියලා.
    මේ activity එක මගේ life එක මාරම විදියට වෙනස් කළා. කැමති අය try කරලා බලන්න.
    රන්දික අයිය ප්‍රමුක රාමුව පවුලට 2023 සදහා සුභ පැතුම්. ජය වේවා !!!

  • @sahanpriyadarshana750
    @sahanpriyadarshana750 2 ปีที่แล้ว +17

    2022 අයියට දාන අන්‍තිම comment එක. ලබන මාසෙ එලෙවල් තියෙන අපිට ලොකු motivation එකක් මේක Happy New Year රන්දික අයියේ 😍❤️🙏

    • @SLRandunu.
      @SLRandunu. 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @comment....2257
    @comment....2257 2 ปีที่แล้ว +14

    දැනුම එකතු කරන ඔබ තුමාට සුබ නව වසර ක් වේවා ....!!!!2023

  • @pablokz5973
    @pablokz5973 2 ปีที่แล้ว +3

    හෙට කර්මශක්තිය සම්බන්ධ video එක බලාපොරොත්තු වෙනවා.ඔබ තුමට ජය.ඉදිරි වසරේ සියලු කටයුතු සර්තක වේවා.

  • @johanzeenas1623
    @johanzeenas1623 8 หลายเดือนก่อน +1

    මට දැන් 35. Engineer කෙනෙක්. සාමාන්‍යයෙන් ලංකාවේ විදියට සැලකිය යුතු පඩියක් ගන්නවා. මම ජීවිතේ fail . කිසිම goal එකක් තිබුනේ නෑ. කෑවා බිව්වා ආතල් එකේ හිටිය. සිරා love කරලා නෑ, අතල් එකට කර කර හිටිය. යාලුවෝ ඔක්කොම බන්දලා ළමයි ඉන්නවා. ගොඩක් අය පිටරට. හොඳ ගෙවල් දොරවල් හදලා.
    sex සහ casino නිසා ඔක්කොම සල්ලි ඉවරයි. තාම දවසෙන් වැඩි වෙලාවක් Porn බලන්නයි phone sex වලටයි යන්නේ. gym එකකට යන්නේ නෑ. කිසි දෙයක් focus කරලා කරන්න බෑ. වැඩක් පටන් ගන්න බෑ. හදිස්සියක් උනොත් අතේ කීයක්වත් නෑ.
    මේ video එක බලනකොට මාව වෙව්ලනවා වගේ. ලොකු බයක් දැනෙනවා. තාම බැඳලා නෑ බඳින්න කෙනෙකුත් නෑ, ගෙයක් දොරක් හදලා නෑ. හොඳ වාහනයක් නෑ. මේවා කල්පනා කරනකොට ඔලුව පැලෙන්න වගේ, හැබැයි මට තාම මැරෙන්න හිතෙන්නේ නෑ
    මුල ඉඳන් පටන් ගන්න හිතුවත් පරණ lifestyle එකෙන් ගොඩ එන්න බෑනේ. ආපහු පරණ විදියමයි. පුළුවන් නම් මං වගේ අයට උපදෙසක් දෙන්න.

  • @Trainwithpanda
    @Trainwithpanda 2 ปีที่แล้ว +7

    රන්දික අයිය කියන්නෙ වෙනස්ම පුද්ගලයෙක් ජිවිතේ ගොඩක්.තැන් වල ගොඩක් විදියට මෝටිවේට් උනා වගේම ගොඩක් දැනුම හොයන්න ගත්තෙත් ඔයා හන්ද තමයි. කියන්න වචන මදි අයියෙ. මේ දෙන දේවල් වල වටිනා කම කියන්න බෑ

  • @Dilanigs-s3n
    @Dilanigs-s3n 2 หลายเดือนก่อน +1

    පැය 5ක් වැඩ කරන්න හිතලා, පැය 2න් ගෙදර ආව මට බලන්න set වුණ vedio එක.😊
    ස්තුතියි ඔබතුමාට..

  • @onestepatatime5054
    @onestepatatime5054 2 ปีที่แล้ว +4

    නැවක් තියෙනකොට වෙරලේ ඉදලා මුහුද බලන්නේ නැතුව, නැවට නැගලා මුහුදට ගිහින් බලන්න මුහුද මොකක්ද කියලා නෙවෙයි, මුහුද කොහෙද තියෙන්නේ කියලා. පුද්ගලික අත්දැකීමක් පමණයි. සියලුම දෙනාටම ඉතා ඵලදායී වසරක් ප්‍රාර්ථනා කරනවා.
    (නැව = අතික්‍රමණ පාඨමාලාව)

  • @TharinduSampath01
    @TharinduSampath01 2 ปีที่แล้ว +11

    මම O/L කරන Student කෙනෙක්...මට මේ Video එක ගොඩාක් වැදගත්...❤️✊...ඒ වගේම මම ඔබතුමාගේ මෙම නාලිකාවෙත්,රාමුව නාලිකාවෙත් සියලුම Videos නරඹනවා...❤️🙂නොවරදවාම...💖💝ඔබතුමා අපවෙනුවෙන් මෙම කරන මෙම කැපවීමට ගොඩාක් ස්තූතියි...🙏 ❤️බුදු සරණයි...!!!☸️

    • @mensdiaryMD
      @mensdiaryMD 2 ปีที่แล้ว +3

      මාත් O/L😍😍

  • @tharangaroshini6173
    @tharangaroshini6173 2 ปีที่แล้ว +3

    වැඩ කල් දැමීමේ ආදිනව ගැන ඔබතුමා ඉගැන්නූ දේට බොහොම තුති..🙏..සුබ නව වසරක් වේවා ...!

  • @srimalprasad6491
    @srimalprasad6491 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂය ඔබතුමා. ඒ වෙන කවුරුත් නෙමේ 2022 ඔබ තුමාගෙන් ලබාගත් දැනුමට අනේක වාරයක් ස්තුතියි .❤❤❤සුභ නව වසරක් වේවා ඔබට! .ජීවිතේ ඉදිරියට යන්න මහන්සි වෙන හැමෝටමත් සුබ නව වසරක් වේවා!!!

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +6

    අලුත් අවුරුද්දෙ ලැබුන හොදම motivation එක හම්බුනේ රන්දික සර්ගෙන්..මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු ආදර්ශයක් ලබා ගත්ත ජීවිතයට .Thank you sir.🎉️🎉️❤🙂 හැමෝටම සුභ නව වසරක් වේවා.🎊️

  • @janjarikumari629
    @janjarikumari629 2 ปีที่แล้ว +1

    සියලුදෙනාටම වැදගත් දැනුවත් කිරීමක්! හෙටට කල් නොදා ඔන්න අදම කමෙන්ට් එකත් දැම්මා 😊 ඔබ දෙපලට 2023 නිදුක් නීරෝගී ඉතාමත් සුභ නව වසරක් වේවා!!!🎉❤❤️👍

  • @amilanuwan5300
    @amilanuwan5300 2 ปีที่แล้ว +4

    අලුත් අවුරුද්දේ මුලින්ම බලපු වීඩියෝව රන්දික💁‍♂️ සහෝදරයාගෙන් දැන් ඔයා කියන්නෙපා මගේ වීඩියෝව බැලූ පමණින් සාර්ථක වීමට හෝ නොවීමට පුලුවන් කියලා🌥️🌤️☀️

  • @MrKulasekara
    @MrKulasekara 3 หลายเดือนก่อน +1

    මම අද තමයි බැලුවේ. ලස්සන අදහසක්. මම ඒකට ආදරෙයි. හැබැයි " නිකමෙක් විදිහටම ඉඳලා අර අවුරුදු 5න් කරන්න තියෙන දේවල් ටිකත් කරන්න පුලුන් නේද?"
    සිතූතියි.🙂

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි රන්දික අයියේ. අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. බුදු හාමුදුරුවොත් අප්‍රමාදය ගොඩක් අගය කරල තියනවා (ධම්මපදයේ අප්පමාද වග්ගයේ). අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @achinthadilshan6328
    @achinthadilshan6328 2 ปีที่แล้ว +1

    මට නම් හිතන්නෙ.මාව හොදටම මෝටිවේශන් කරන්න පුලුවන් මට කියල. මෙහෙම කියන්නෙ ඇයි කිවුවොත්.- අපි මොනාහරි දෙයක් කරන්නනෙ මෝටිවේශන් එකක් ඕන කරන්නෙ.ඉතින් මම හිතන්නෙ ඇයි මම මේ වැඩේ දැන් කරන්න ඕන,මොකක් නිසාද මම වැඩේ කරන්න පටන් ගත්තෙ කියල හිතනව. එතකොට මට ඕන කරන මෝටිවේශන් එක මටම කැදවාගන් පුලුවන් . මම මෝටිවේට් වෙන්න කරපු ගොඩක් ක්‍රම වලින්.මට සාර්තකයි කියල දැදැනුනෙ මේක.මේක මගේ පුද්ගලික මතයක් බව කරුනාවෙන් සලකන්න.😁හැමෝටම 2023 සුභම සුභ නව වසරක් වේවා.♥️

  • @dextermusic8437
    @dextermusic8437 2 ปีที่แล้ว +4

    රන්දික අයියා කියන දේවල් ඇත්ත . මං වීඩියෝ එක බලන්නෙවත් නැතුව මේ කමෙන්ට් එක දාන්නේ . මං ජීවිතේට වැඩක් කල් දාන්නෙ කම්මැලිත් නෑ . ඒත් මං මොකක් හරි වැඩක් කරන්න ගියොත් මගේ ජීවිතේටම මට කිසිම දෙයක් ලැබිලා නෑ . දෙයක් ලැබුනත් ඒ දේ ලැබෙන්න කලින් මගෙන් නැතිවෙලා යනවා . මං කියන්නේ ආදරය ගැන නෙමෙයි . මොනා උනත් මේ වෙනකොට මටම මගේ ජීවිතේ එපාවෙලා තියෙන්නේ

    • @disnasenanayake9890
      @disnasenanayake9890 2 ปีที่แล้ว

      Ehema hithanna epa putha hamadama ekawage neha amaru kale hitha parissam karaganna geewithe kiyanna puduma deyak dawasaka jaya enawa 👍

    • @dextermusic8437
      @dextermusic8437 2 ปีที่แล้ว

      @Jayasinghe banda ඔව් බන් ජීවිතෙත් එක්ක එපාවෙලා ඉන්නේ

    • @dextermusic8437
      @dextermusic8437 2 ปีที่แล้ว

      @@disnasenanayake9890 දෙයක් කියනවට වැඩිය ඒක විදින උන්ට ඒක මුළු ඇග පුරාම දුව දුව විදනවනවා බන්😒

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 2 ปีที่แล้ว +1

    අප සියලුම දෙනා ඔබට ආරාධනා කරනවා මේ අලුත් අවුරුද්ද පුරාවටත් මෙම වටිනා දුර්ලභ චැනලය පවත්වාගෙන යන්න කියලා.
    නැවතත් එම ඉල්ලීම කරනවා..............
    නැවතත්......
    නැවතත්
    නැවතත්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว +3

    මටත් තිබුන ලොකු ගැටලුවක් සර්🥺 සර් කියපු දෙ හරියටම හරිනෙ සර් 🥺🙏🙏🙏🙏

  • @dayanichandrika3080
    @dayanichandrika3080 2 ปีที่แล้ว +2

    ඔබ තුමාටත් පව්ලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා.
    තෙරුවන් සරනයි .❤️

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 2 ปีที่แล้ว +6

    ඔව් මාව බියපත් කරනව හැම වේලේම ..... බොහොම ස්තුතියි රන්දික අයියෙ 🥺 බොහොම වැදගත් ❤️ මට මේ දේමයි උනේ ❤️💥

  • @karunarathna3650
    @karunarathna3650 2 ปีที่แล้ว +1

    අවුරුද්ද අවසානේ අහපු සුපිරිම කතාව! බොහොම ස්තුතියි රන්දික අයියා සර්! ජයෙන් ජයම වේවා!1 සුභ අලුත් අවුරුද්දක් වේවා! ආයුෂ බොහෝ වේවා! ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්න ලැබේවා! 😍❤

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +3

    ඉතාමත් අගය කරනවා! ඔබතුමාටත් ප්‍රීතිමත් නව වසරක් වේවා 🙏

  • @wihangachamikara6611
    @wihangachamikara6611 2 ปีที่แล้ว +2

    සුබාලුත්තවුරුද්දක් වේවා!!! අලුත් අවුරුද්දක්? ඔව්. අලුත් ආරම්බයකට හොඳ මානසික කික් එකක්. වැඩ කල් නොදා හීන පස්සෙ යන්න මරු ටයිම් එකක්. හැමට ජය. ❤️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +4

    2023
    ඔබ සැමට සුභ නව වසරක් වේවා...!!! 🙏🙏🙏

  • @thejansanjuka7512
    @thejansanjuka7512 2 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඔබ තුමාටත් , සැමටත් ❤️🔥

  • @FirebeatsUK
    @FirebeatsUK 2 ปีที่แล้ว +16

    braincipher එකේ course එක මම ඊයෙ ගත්ත, පලවෙනි lesson එකම අගට වැදුන, මම serious mindset එකකින් මේක කරන්නෙ, වැඩක් කරද්දි පලවෙනි lesson එකේ කියපු දේ ඔලුවට නිකන්ම එනව, සතියෙන් සතිය lessons එන නිසා lesson එකක් practice කරන්න time තියෙන්ව, මම හිතන්ව next year end එක වෙද්දි ලොකු වෙනසක් වෙයි කියල, බොහොම ස්තූති මේ වෑයමට!

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +1

      @deshapremiya palaweni comment eke tina link eken ghn blnn

    • @FirebeatsUK
      @FirebeatsUK 2 ปีที่แล้ว +2

      @deshapremiya Over 50 lessons thiyenwa bro, week eken ekata eka gane labenne, lessons title eka kiwwata content eka therena ekak nathi wei samahara title gana idea ekakwath na e lession eka balannama one therum ganna.

    • @nauraprabath992
      @nauraprabath992 2 ปีที่แล้ว

      AUD 15 රුපියල් කීයද දැන්

  • @tst8926
    @tst8926 2 ปีที่แล้ว +1

    ගෞරවණීය සහෘදය, උදා වූ නව වසර නිදුක් නිරෝගී සුවය සපිරි , ඔබේම අනාගත ඉලක්ක වෙනුවෙන් නොපසුබට වීර්යයෙන් කැපවිය හැකි , ජයග්‍රාහී සුබ නව වසරක් වේවා! තෙරුවන් සරණයි! ජය 💚❤️

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 2 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා අයියේ,,,,,ආදරෙයි ❤❤

  • @Imhesha
    @Imhesha 2 ปีที่แล้ว +1

    අලුත් අවුරුද්දේ නැගිට්ට ගමන්ම අයියගේ වීඩියෝ එක තමයි බැලුවේ.... ජය වේවා අයියා...❤️

  • @wasanthakumara4580
    @wasanthakumara4580 2 ปีที่แล้ว +3

    හිම බෝලෙ ඔලුව උඩටම ඇවිල්ල තියෙන්නේ. මේ පාරනං අතාරින්නෙ නෑ.නියම වෙලාවට මේක දැක්කෙ.ජය

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 2 หลายเดือนก่อน +1

    ඔබතුමා හරි. මට දැන් A/L Exam එක ලොකු ප්‍රශ්නයක් වෙලා ඉන්නෙ , සුපුරුදු විදියටම වැඩ කල් දාලා...😂

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    ඒක ඇත්ත.අද තියන දේ අදම කරන්න උත්සාහ කරන එක තමා ජීවිතේ කරන්න පුළුවන් හොඳම දේ

  • @Sasiru57638
    @Sasiru57638 2 ปีที่แล้ว +2

    ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏 අයියා නිසා ජිවිතේට වටින පණිවිඩයක් එකතු කරගෙනම අලුත් අවුරුද්ද පටන් ගන්න පුලුවන්. ස්තූතියි ❤️

  • @SL_P.M.D_ROX
    @SL_P.M.D_ROX 2 ปีที่แล้ว +4

    Welcome to 2023,
    වැදගත් පැහැදිලි කිරීමක් ස්තුති,
    සුභ නව වසරක් වේවා සර්,
    ඔබ සැමට සුභ නව වසරක් වේවා,
    ජයෙන් ජය!!!
    👍❤️❤️❤️❤️👍😜😊😘

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 ปีที่แล้ว +1

    පලමුව ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවායි පතම්.
    ඉතාමත් වටිනා අදහසක් සහිත මේ වීඩියෝවට බොහොම ස්තුතියි !

  • @asanthadayananda5105
    @asanthadayananda5105 2 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා. බොහොම ස්තුතියි! මගේ පුතාලට මේක ගොඩක් වටිනවා.. 🙏🙏

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 ปีที่แล้ว +2

    ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබටත් සුභ වේවා!!! රන්දික මහත්මයා ❤️👍

  • @geethjayawardena9123
    @geethjayawardena9123 2 ปีที่แล้ว +5

    You are a true KALYANA MITHTHRA...May you live long.

  • @pamithmaleesha
    @pamithmaleesha 2 ปีที่แล้ว +1

    අවුරුද්ද මා පැතු පමණින් සුබ වෙන්නේ නෑ. ඔබ සුබ කරගත යුතුයි. 🙏🏿

  • @Matheesha19
    @Matheesha19 2 ปีที่แล้ว +3

    Thank you sir! 2023 January 25 A/L 🙂
    සුභ අලුත් අවුරුද්දක් වේවා 🤩❤️

  • @lakzan5620
    @lakzan5620 2 ปีที่แล้ว

    වීඩියෝ එක අවිඥානිකව බලාපොරොත්තුවෙන් සිටී එකක් කිව්ව‌ොත් වඩාත් නිවැරදී, දැක්ක ගමන් හිතට ග‌ොඩක් දේවල් ගලාගෙන ආවා😇, නැරඹුවා.... රචනා ඹ්න නෑ සර්ට 😊බොහ‌ොම ස්තූතියි! සුභ නව වසරක් වේවා!
    🖼💪♥🙏

  • @laneatianathasha935
    @laneatianathasha935 2 ปีที่แล้ว +28

    Yeah, Growing is bit painful and stressful with the complexity of needs.But we need to accept the flow and rhythm of life with a balanced state🌟💯
    Thank you for talking to ourselves sir👌

  • @pasindudilmin6267
    @pasindudilmin6267 2 ปีที่แล้ว +2

    සුබ නව වසරක් වේවා! ඔබතුමාට පුංචි වචන කිහිපයකින් දැවැන්ත ශක්තියක් ලබාදුන්නා වැඩකරන්න Tnx❤️ sir thanks a lot 😍👍♥️

  • @AdheeshaBandara
    @AdheeshaBandara 2 ปีที่แล้ว +3

    suba aluth awruddak wewa Randika Ayya. Thank you api sarthakathwaya lagakaraganime gamanata worm up ekak dunnata Golden content RESPECT❤💖

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 2 ปีที่แล้ว +1

    නව වසර ආරම්භයේ ඔබගේ ඉතා වටිනා උපදේශණයට මාගේ ආචාරය🙏ස්තූතියි. මෙම වසර ඇරඹුමම ඉතා සුභ උනා.❤️

  • @udara232
    @udara232 2 ปีที่แล้ว +3

    සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා❤🙏

  • @gpplus3647
    @gpplus3647 2 ปีที่แล้ว

    වසරක නිමාව එන්න නිමේශයකට පෙර ඔබතුමාගේ වීඩියෝවක් නැරඹීමට ලැබීම ඉතාම සතුටක් තර්කානුකූලව අපව දැනුවත් කළ ඔබතුමාට ඉතාම ස්තුතියි සුබ නව වසරක් වේවා

  • @astrologyinstitute3064
    @astrologyinstitute3064 2 ปีที่แล้ว +3

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 ปีที่แล้ว +1

    පුළුවන්නම් ස්ත්‍රීවාදය ගැන වීඩියෝ එකක් කරන්න. ඒකෙ ඉතිහාසය සහ වර්තමාන වලංගුභාවය, ඒක ලංකාවට බලපාන ආකාරය ගැන කතාකරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

  • @KR-24
    @KR-24 2 ปีที่แล้ว +3

    මේ video එකත් පස්සෙ බලන්න
    "Watch later"එකට add කරගන්න ඕන 😌

  • @svcprasad
    @svcprasad 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි , ඔබතුමාටත් ,පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් ම වේවා....!🌅

  • @messymatch6952
    @messymatch6952 2 ปีที่แล้ว +8

    අලුත් අවුරුද්දේ හොදම තෑග්ග❤️

  • @nuwanseneviratne8599
    @nuwanseneviratne8599 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් Vedio එකක් බලාපොරොත්තුවෙන් හිටියේ. ඔබටත් සුබ නව වසරක් වේවා .. 😍🙏

  • @ringingtones2911
    @ringingtones2911 2 ปีที่แล้ว +14

    Usually, I don't comment but
    Tech track Malinda and Randika you both always shows us practical theories which we could use.
    Rather showing energetic videos and music this is the best way to motivate people.
    Thank you

    • @Photo_doctor
      @Photo_doctor 2 ปีที่แล้ว +1

      Yup. This way we feel it so close to our hearts

  • @pulasthilakshan72
    @pulasthilakshan72 2 ปีที่แล้ว +1

    Thanks අයියා.
    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා ඔක්කොටම.

  • @dineshamaduwanthi6705
    @dineshamaduwanthi6705 2 ปีที่แล้ว +9

    අවුරුද්ද පටන් ගන්නේ මේක අහලා. මේක අනිවාර්යයෙන් මගේ ජීවිතයට ඇප්ලයි කරගන්නවා.❤️❤️ ඒ වගේම රන්දික අයියාගෙ වැඩකටයුතු සියල්ලම ඒ ආකාරයෙන් සාර්තක වෙන 2023 කියන්නේ හොදම අවුරුද්දක් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +1

    රත්‍රං වටින උපදෙසක් 🔥 ස්තූතියි ඔබතුමාට ❤️🙏

  • @umeshumayang_a8856
    @umeshumayang_a8856 2 ปีที่แล้ว +3

    Thank u sir...just what i needed these days❤️🔥

  • @twalker3662
    @twalker3662 ปีที่แล้ว

    මීට අවුරුදු 4කට කලින් බලන්න තිබුන Video එකක්. වෙන්න තියන හැමදේම වෙලා ඉවරයි. ❤️ 💭 🖤

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe 2 ปีที่แล้ว +6

    Getting to know you and the Ramuwa Channel in 2022, learning many things from you is the best thing I have ever done.... ❤️✨️ Thanks a bunch Randika sir.. 🌹 Wish you Happy New year.. May Prosper 🙏😍

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 8 หลายเดือนก่อน +2

    මේක මම කලින් කරලා තියනවා sir. Meka marate wadakaranaw 👍

  • @nilupulheshan27
    @nilupulheshan27 2 ปีที่แล้ว +4

    2023 දිහා බලන්න filter එකක්.
    "මිනිස්සුන්ගේ සම්මුති වලට අනුව අලුත් අව්රුද්දකට පා තබල ඉන්නවා.."

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +2

    ඔබතුමාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 ปีที่แล้ว +3

    23 ට කලින් හොඳ පණිවිඩයක්.🙏

  • @Dilshan-y6d
    @Dilshan-y6d ปีที่แล้ว

    සෑහෙන්න වටිනාකමක් තියෙන වීඩියෝ එකක් ගොඩක් ස්තූතී අයියේ . 🌼💖😊

  • @officehomework4352
    @officehomework4352 2 ปีที่แล้ว +4

    Dear Sir,
    Happy to find you are end of year and thanks for your Golden words for last year .....

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว

    ඔබතුමාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!අද මාතෘකාව නම් සුපිරි.ඔබට ජය!🙏🙏🙏

  • @diwakaravlogs
    @diwakaravlogs 2 ปีที่แล้ว +17

    Thank you very much brother. A big turning point in my life this year is getting great training like you. I wish you success in all your work. Happy New Year to you all too!❤