31 - කාලයට අනුව වැඩ කළමනාකරණය | Time Management

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 2 ปีที่แล้ว +3

    ස්තුතිය ඔයාට 💜💜💜💜💜💜
    ඔය කටහඩ අහන්න ආස හිතෙන වා.

  • @shayamalimendis5182
    @shayamalimendis5182 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් කතා බහක්..
    බොහෝම ස්තූතියි .ඔබ තුමියට

  • @christinadebora5193
    @christinadebora5193 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි. හරිම සරල විදියට කියලා දුන්නා. ❤

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 ปีที่แล้ว +3

    හැම විඩියෝ එකකින්ම අපෙ ජිවිතයට අලුත් දෙයක් එකතු කරගන්න ලැබුනා .ඇත්තෙන්ම ඔබට ගොඩක් ස්තුති .තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි, ජේසු පිහිටයි 🙏🙏🙏

    • @nadirafarosha3755
      @nadirafarosha3755 2 ปีที่แล้ว

      Akki mudal kalamanakarana pilibadawa vidiyoo akk karannakoo api kohomada mudal ithuru karagane kiyala

  • @srimalimadavi3401
    @srimalimadavi3401 ปีที่แล้ว

    අද තමයි ඉගෙන ගත්තේ වැඩ මිසක් කාලය නෙවෙයි කළමනාකරණය කළ යුත්තේ කියලා.. ගොඩක් ස්තූතියි මිස්.

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 ปีที่แล้ว

    මම පොත් කියවන්න හරි ආසයි අපේ ගෙදරත් එක එක පොත් වර්ග තියෙනවා

  • @chandrikajayamini7140
    @chandrikajayamini7140 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින උපදෙස් ටිකක්.තව තවත් මෙවන් උපදෙස් ලබාදීමට නැවුම් අදහස් ඔබට පහල වේවා !!!!

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට චන්ද්‍රිකා 💓💓💓

  • @madubashini9777
    @madubashini9777 3 ปีที่แล้ว +1

    ඇන්ටි විඩියෝ එක බලන්න ගන්නකොටම මුලින්ම කියන්න හිතුනා ඇන්ටි එන්න එන්නම ලස්සන වෙනවනේ 😘😘😘😘.හිතහොද අය එන්න එන්න ලස්සන වෙනවා කියන කතාව අහල තිබ්බට දැන්නේ ඒකතාව ඇත්ත කියලා තේරෙන්නෙ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ, ගොඩාක් ස්තුතියි දුව 🙏💓

  • @lifewithbeautifulway899
    @lifewithbeautifulway899 3 ปีที่แล้ว +1

    මං ගොඩක් සතුටුයි අද.මොකද මට අවශ්‍ය ම පුද්ගලයෙක් මට ලැබුනා කියලා මම හිතනවා.මොකද ම්න් හරිම ආසයි අපි නොදන්න පුන්චි පුන්චි දෙවල් හරියට කරන්න පුරුදු වෙන්න.මන් motivation vedios walata totally addicted kenek.ඔයාගේ අදහස් හරිම ප්‍රායොගිකයි...අද තමා ඔයාව දැක්කෙත් මම මෙ youtube එකෙ..එත් හරිම ලෙන්ගතු චරිතයක් වුනා මට නම් ඔයාව..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඇත්තද? ඔයත් ගොඩක් positive කෙනෙක් කියලා, නමෙන්ම කියන්න පුළුවන්. මමත් හරිම ආසයි positivity එකත් එක්ක ජීවත් වෙන්න. ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට

    • @lifewithbeautifulway899
      @lifewithbeautifulway899 3 ปีที่แล้ว +1

      @@PasanNivasa මං ගොඩාක් විඩීයෝ බැලුවා ඊයේ දවස ඇතුලත ඔයාගෙ.මං ගොඩක් දේ ඒ හැම විඩියෝ එකකින්ම ඉගෙන ගත්තා...ඉගෙනිමට තියන ඇබ්බැහි කම නිසාම සහ නොදන්නා දේ ගැන තියන කිතුහලය අපිට හැමදාමත් පාඩම් උගන්වනවා..

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +1

    කවුරු කවුරුත් ඉස්මුදුනින් පිලිගතයුතු ඔවදන් රැසක්. හැම වැඩසටහනක් ම වැදගත්. ස්තූතියි..👍👍👍👍❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රේමා ඔයාගේ ආදරණීය දිරි ගැන්වීමට 🙏

  • @kuremaali5666
    @kuremaali5666 3 ปีที่แล้ว +1

    Obage video bohama watinawa.wennappuwa oba gena wennappuwe mata harima satutui

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 3 ปีที่แล้ว +2

    Thanks aunt...this is very important and please do the pet feeding and cleaning vedio ...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Will do soon sweetheart 🥰🥰🥰

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .... ගොඩක් වැදගත් මාතෘකාවක් .......

  • @rayonweerarathna2978
    @rayonweerarathna2978 3 ปีที่แล้ว +1

    Watinaa adahas dena obata thawa thawath watina adahas pahala wewa

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සමුද්‍රා 💓💓💓

  • @anujaamarasooriya8025
    @anujaamarasooriya8025 2 ปีที่แล้ว

    Very practicable! Many thanks!🌹

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Godk වැදගත් vedio ekk..bohoma ස්තුතියි..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ඔයාට මගේ videos ප්‍රයෝජනවත් වීම ගැන 💓

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว

    අහපු හොදම කතාව ♥️♥️ ලොකු දෙයක් ගත්තා ඇන්ටි .බුදුසරණයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුව

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว

    ඔයා හරිම ලකී අක්කේ.අපි මෙහෙන් ගිහින් ඔයා වගේ ජීවිතකට පෙරුම් පුරනවා.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      Luck නෙමෙයි නංගි, නොපසුබස්නා උත්සාහය. උදාහරණයක් විදිහට කියනවානම් මගේ මහත්තයා අවුරුදු 13ක්ම DV lottery එකට apply කලා. අවුරුදු 12ක්ම නොලැබුණා කියල උත්සාහය අත්හැරියේ නැහැ. මේ වගේ වැරදුන හැම තැනකදීම වඩාත් බලසම්පන්නව නැගිට්ටා.

  • @avanthidinesha7613
    @avanthidinesha7613 ปีที่แล้ว

    Good topic. Thank you!

  • @umayanganiefernando6894
    @umayanganiefernando6894 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .. හරිම වටිනවා ඔයාගෙ අදහස්..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

  • @udani9177
    @udani9177 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි බොහෝ කාලෙකට පස්සේ ජීවිතයට වැදගත් දෙයක් Aunty ගෙ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා.
    මමත් ළඟදී Marry කෙළේ .
    මට ඔබ තුමිය දුන්නු හැම කරුණු කාරණාවක්ම හරි
    වටිනවා ...ස්තුතිය aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓

  • @dilkiwasana1076
    @dilkiwasana1076 3 ปีที่แล้ว

    ගොඩාක් වටින අදහස් ටිකක්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිල්කි

  • @dmjanaka6081
    @dmjanaka6081 3 ปีที่แล้ว

    Thanks akke oyage loku sewayak wenne theruwan saranai......adarei akke. Hari watinawa🙏🌼🙏🌼❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 ආදරෙයි ඔයාටත් ගොඩාක් නංගි

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 3 ปีที่แล้ว +1

    Good programe ekak akke . Thank you .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි නංගි

  • @chamilathyiyambarawatta1526
    @chamilathyiyambarawatta1526 3 ปีที่แล้ว

    වැදගත් video ekak

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💓

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 3 ปีที่แล้ว

    හරිම වැදගත්. ගොඩාක් ගොඩාක් ස්තූතියි.

  • @samarathnayake4617
    @samarathnayake4617 3 ปีที่แล้ว

    Godak වැදගත් video ekak. Godak dewal igena gaththa.Thank you very mucch.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සාමා 💓

  • @dilinivithanage480
    @dilinivithanage480 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏

  • @wirajaniweerasinghe9678
    @wirajaniweerasinghe9678 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ...thank you

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි දුව මාත් එක්ක එකතු වුනාට 🙏

  • @jeromewilson6300
    @jeromewilson6300 3 ปีที่แล้ว

    Godak stuthiy nangi mama godak adahas tikak gattha

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏

  • @sularisubashini7668
    @sularisubashini7668 3 ปีที่แล้ว

    Athtttama lassana watina adahasak❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏

  • @ravidudilshan1897
    @ravidudilshan1897 3 ปีที่แล้ว

    Your videos are most important to ladies.But um a boy who loves home organizing.I have watched all the videos of pasan niwasa.Thank u very much.❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Thank you very much Ravindu for your comment. Home organizing is not only for women, men should play an active role in it too, and I am happy to see a young man as you. The first thing the Army trains is not to fire a weapon, but how to make your bed. This video might inspire you: th-cam.com/video/3sK3wJAxGfs/w-d-xo.html

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว

    very valuable ideas , Thanks so very much.God bless

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you and God bless you and your loved ones too 💓

  • @nilminifernando836
    @nilminifernando836 3 ปีที่แล้ว

    Very useful ..... and explanation is super....

  • @chandimaperera3144
    @chandimaperera3144 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Harima watina video aekak thanks 👍🏻👍🏻👍🏻❤❤😘😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓 💓💓💓

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว +2

    Anti 361 like eka magen..godak watinawa vedio ekak...bs!!! Math dawase karanna ona tika liya ganna one..parissamin enna antii..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුව 🙏ඔයත් පරිස්සමින් ඉන්න

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    හරිම වටිනවා...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🥰🥰🥰

  • @damayanthivlokuge9501
    @damayanthivlokuge9501 3 ปีที่แล้ว

    මම කැමති ඔයාගේ traveling videos බලන්න යි, 🌹 අනිත් ඒවත් හොඳයි,, travel කරන කොට මට දැනෙන්නේ ඔයාලා එක්ක මාත් ඉන්නවා කියලා, හරිම ආසාවෙන් බලන්නෙ

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දමයන්ති ඔයාගේ comment එකට.

  • @chandikapushpakumara5931
    @chandikapushpakumara5931 3 ปีที่แล้ว

    Godaak sthuthi teacher. Eththatama godaak watinawa akka.mamath babala2k ekka punchi orchid wagawakuth karagena harima busy life ekak gewanne akka.ekai man ehuweth.nidahasa adu nisa.godaak sthuthi akka...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මේ video එක ඔයාට යම්කිසි ප්‍රයෝජනයක් වුනා නම් මට ගොඩක් සතුටුයි දුව.

    • @chandikapushpakumara5931
      @chandikapushpakumara5931 3 ปีที่แล้ว

      Ane ow akka.mata godak watinawa.gedara hema deyakma wenne mage athin withrai puthalata online class,home work,anith gedara hema deyakma mama karanna one,ekai ehuwe akka.man fb dagenawath nehe,ජිවිතයට වැදගත් video ekak thamai balanne.eththatama akka thawath lassana wela thamai.budu saranai akkata

  • @chandrikapriyadarshani2738
    @chandrikapriyadarshani2738 3 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් මම ගොඩක් කරන්න උත්සහ කරන දෙයක්. එත් මොකක් හරි හේතුවක් නිසා beri වෙනවා. එකට හේතුව මගේ චුටි දුව. මම පාන්දර 5ට නැගිටින්න හිතුවොත් එයත් ඇහෙරෙනව. ඒ නිසා මං ඊලග දවසේ 4 elam තිබ්බොත් එත් එයා ahrenawa. දවල්ට එහෙම තමයි එයා නිදා ගන්න වෙලාවට තමයි මට ෆෝන් ඒකවත් බලන්න පුළුවන්. එත් මම හැමදාම ට්‍රයි කරනවා. ස්තුතියි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බබාල ඉන්නකොට time management එක ටිකක් අමාරුයි . ඉදිරියේදී බබාලා ඉන්න අම්මලට ප්‍රයෝජනවත් video එකක් ගේන්නම්. ස්තුතියි මාත් එක්ක එකතු වුනාට.

    • @ChathuriThakshila
      @ChathuriThakshila ปีที่แล้ว

      ane ow

  • @dinithiperera1419
    @dinithiperera1419 3 ปีที่แล้ว

    Godak deval iganagatha nangi tnx

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කා 🙏

  • @inokasilva656
    @inokasilva656 3 ปีที่แล้ว

    Thank you so much
    Good video

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for your kind comment :)

  • @gracegospelchurchjaffna9291
    @gracegospelchurchjaffna9291 3 ปีที่แล้ว

    Thank you...so nice

  • @preethikanarasinghe1981
    @preethikanarasinghe1981 3 ปีที่แล้ว

    මම නම් රැකියාවක් කරන කෙනෙක්.මමත් උපරිම යෙන් කාල කලමණාකරනය කරගෙන වැඩ කරන්න උත්සාහ කරන්නේ .ස්තුති යි ඔබතුමියට .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ප්‍රීතිකා මාත් එක්ක එකතු වුනාට 🙏

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว

    Thanks you so much nangi..budu sarani. Parissaman enna

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for watching akka. Budu Saranayi!

  • @damindapradeep1338
    @damindapradeep1338 3 ปีที่แล้ว

    Harima watinawa. Akkiyo...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගියෝ 😊

  • @shalikamalkanthi3849
    @shalikamalkanthi3849 3 ปีที่แล้ว +1

    ඇන්ටි මට අහම්බෙන් වගේ එක වීඩියෝ එකක් හම්බ උනේ,හරිම වැදගත් ,මම හොය හොයා ගොඩක් ඒවා බැලුවා ,ගොඩක් සතුටුයි.😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjaleews
    @anjaleews 2 ปีที่แล้ว

    Aunty, Thank you so much for the motivation!! Chooti babek ekka higher studies karana kenekta gedara dewal manage karagnna widiya ganath video ekak krnna pluwnda?

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 ปีที่แล้ว

    Thanks... You helps us❤

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Thanq so much aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Most welcome darling :)

  • @nilanthirenuka6291
    @nilanthirenuka6291 3 ปีที่แล้ว

    Nangi thanks.oya hamadema watina dewal kiya denawa

    • @nilanthirenuka6291
      @nilanthirenuka6291 3 ปีที่แล้ว

      Mata oyata ganna baruwa giya.apiwa dina 15k adata hudakala karala.ea nisay.sorry nangi

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      පුලුවන් වුන ගමන් මට කතා කරන්න.

  • @dhanushkamaldeniya4075
    @dhanushkamaldeniya4075 3 ปีที่แล้ว

    Obathumiyage wachana kenekuge manasatama wadinawa.mama obathumiyagen illanne mewani danuwath kireem apiwa dirimath karanna prayojanawath.obata theruwan saranai ...!

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට, ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

  • @himalijayasuriya1986
    @himalijayasuriya1986 3 ปีที่แล้ว

    Thank you so much

  • @tanishahapugoda6015
    @tanishahapugoda6015 3 ปีที่แล้ว +1

    😘

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 3 ปีที่แล้ว

    Very good explain

  • @dulaniabeysinghe1211
    @dulaniabeysinghe1211 3 ปีที่แล้ว

    Great

  • @nayomidilhani7902
    @nayomidilhani7902 3 ปีที่แล้ว

    Very useful.🙏🙏

  • @anojananayakkara9000
    @anojananayakkara9000 3 ปีที่แล้ว

    Hi I like this and love this. This makes my day happier than ever. May God's blessings with you and your family all the time. I appreciate your courage. I am single mother who looks after my daughter. This motivates me like nothing. Very much appreciated if you could give me an opportunity to talk to you. Thank you.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Watch my latest video Anoja, I've given all info on how to contact me. May God richly bless you and you daughter. Stay safe!

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว

    Thank you mam

  • @wasanthiwijethilaka8699
    @wasanthiwijethilaka8699 3 ปีที่แล้ว

    Godak wadagath

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 ปีที่แล้ว

    Mamath to do list ekakata wada krana kenek aunty. Man office yana kenek newei housewife kenek. Mata Oya dunnu advice gdk watinawa. Gdk adarei. ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දුව ... අපි ඉදිරියේදී ප්‍රයෝජනවත් දේවල් කතා කරමු. ආදරෙයි මමත් ඔයාලට 💓

    • @chamilairoshani7757
      @chamilairoshani7757 3 ปีที่แล้ว

      To do list ekk dannkoo

    • @shanikamaduwanthi2228
      @shanikamaduwanthi2228 3 ปีที่แล้ว

      @@chamilairoshani7757 dawase kranna thiyana wada monada, spacial hari urgent hari wada thiynawanm ewa okkoma kalin dawase ra hadaganna wa. Ethakota wada mis wenne na. Apita kranna tiyana wada ekkena gen ekkenata wenas wenawane. 😊👍

  • @induindu3679
    @induindu3679 3 ปีที่แล้ว

    Ok

  • @nayomidilhani7902
    @nayomidilhani7902 3 ปีที่แล้ว

    Miss, Lankawata enne koi kaleda? Munagehila katha karanna asai. Godak dewal igena gatta Missge videos walin.🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      COVID-19 නිසා දැන්ම එන්න වෙන්නේ නැහැ, අනික USA වලින් travel restriction එකක් දාලා තියෙන නිසා කොහොමත් ලංකාවට යන්න බැහැ.

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว

  • @sandamalipamoda2109
    @sandamalipamoda2109 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓💓💓💓

  • @ishanijayathilaka2365
    @ishanijayathilaka2365 3 ปีที่แล้ว +1

    Godak watina video ekak.. thank u anty.. mamath lagadi marry kale.. oyage videos e aluth jiwithayata godak wedagath una..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ඔයාට මගේ videos ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว

    අක්කේ මං ඔයාට හරිම කැමතියි .මන් දන්නෙ නෑනෙ ඔයාගෙ fb details .ඔයාව අපිව motivate කරනවා ඇත්තටම ස්තූතියි ඔයාට .පුලුවන් නම් oඔයගෙ fb name එක දෙන්න.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මෙන්න මගේ FB profile එක:
      facebook.com/pasan.nivasa.3/

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 ปีที่แล้ว

    Godak pin

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @janecristina5124
    @janecristina5124 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @waruniudalagama4066
    @waruniudalagama4066 3 ปีที่แล้ว

    Harima watinawa ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว

    Oya Katha karapu deval godak vatinava . Mama oya dipu exercise tika karala results kiyannam anivarenma.🙂🙂

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      කියන්න අනිත් අයටත් දැනගන්න 🥰🥰🥰

    • @janu6464
      @janu6464 3 ปีที่แล้ว

      @@PasanNivasa anivarenma kiyannam

    • @ChathuriThakshila
      @ChathuriThakshila ปีที่แล้ว

      e video eke link eka ewannako

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼

  • @e.w.s.manike4339
    @e.w.s.manike4339 3 ปีที่แล้ว

    Ithama watinawa bohoma sthuthig👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි ඔබතුමියට 👌🙏❤ මට පොඩි ඉල්ලීමක් තියෙනවා. මම අවරුදු 13 ක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්..අනේ පුළුවන් නම් මේ වයසේ දරුවෝ ගැන කොහොමද දරුවෝ එක්ක එයාලගේ ශරිරකව මානසික ගොඩක් වෙනස් කම් ඇති වන කාලයක්.. අනේ ඒ ගැන vedio එකක් කරන්න 🙏❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම කරන්නම්. මගේ පුතාට දැන් 20ක් වුනාට, එයාත් ඔය වයස පහුකල නිසා මගේ අත්දැකීම් පුතාලා ඉන්න අම්මලා සමග ඉතාමත් ඉක්මනින් බෙදාගන්නම්. මාත් එක්ක දිගටම රැදෙන්න 😊💓

  • @dewminhemsara4424
    @dewminhemsara4424 3 ปีที่แล้ว

    Fb name eka mokadda?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      facebook.com/pasan.nivasa.3/