136 - ඇයි අපිට සතුටින් ඉන්න බැරි? Why aren't we happy?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #pasannivasa #sinhalavlogs
    ජීවිතේ අනේක විධ කම්කටොලු මැදින් ගලා ආ මගේ ජීවිතේ, සැහැල්ලුවෙන් සතුටින් ඉන්න මම මටම පනවපු නීති කීපයක් තමයි මේ වීඩියෝ එකෙන් කථා කරන්නේ...
    #sinhalamotivationalvideo #pasannivasa

ความคิดเห็น • 163

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +12

    ඇයි අපිට සතුටින් ඉන්න බැරි කියලා කියා දෙන්න ඔයා තරම් සුදුසු කෙනෙක් ලගදී මට හම්බ උනේ නෑ අක්කේ ,ඔයා මේ කතාව ප්‍රායෝගිකව ඔප්පු කරපු කෙනෙක් ,මගේ වැරදි මම හදවතින්ම හදා ගන්නවා,ඒ ගැන ඔයාට පොරොන්දු වෙනවා,ඔයා මේ කරන්නේ සේවයක්,ඔයාට තෙරුවන් සරණයි !

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි සයනි, තෙරුවන් සරණයි ඔයාටත්!

  • @Dulajiperera
    @Dulajiperera ปีที่แล้ว +9

    සතුට කියන්නෙ නිරන්තර තෝරාගැනීමක්. තමන් තමන්ට ආදරය කරන්න පටන් ගත්ත දවසට , අනෙකා සන්සන්දනය නැවැත්තුව දවසට, සරල ජීවිතය විදින්න ඉගන ගත්ත දවසට අපි තේරුම් ගන්නව බාහිර ලෝකය හෝ පුද්ගලයන් , භාන්ඩ අපේ ජීවිතයේ සතුටට හේතුවක් නොවන බව. ❤

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +4

    මම කලකිරීමක් සමග ගෙවන මොහොතේ පටන් ගැන්මකට හොද ආයොජනයක් ඔයාගෙ කතාව ස්තුතියි

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +4

    ඔව් අක්කේ ඔයා කියන දේ අැත්ත... මට දුකක් දැනෙන හැම වෙලාවකම මම හිත හදා ගන්නේ මට වඩා දුක් විඳින කෙනෙක් ගැන හිතලා... ඉතිං අක්කා කියන දේවල් කවුරු හරි කෙනෙක් කරලා බලනවා නම් ජීවිතේ සතුටින් ගෙවන්න අමාරු නෑ කියලා මට නම් හිතෙන්නේ...අපි වෙනුවෙන් තවත් මේ වගේ vedio ගේන්න අක්කේ...බුදුසරණයි ඔයාලට..❤❤
    අක්කා අද ගොඩක් ලස්සනයි...😍

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි නංගි ❤️❤️❤️

  • @harshinadika6306
    @harshinadika6306 ปีที่แล้ว +4

    කීව දේවල් ඇත්තටම ජීවිතයට ගොඩාක් වටිනවා අක්කී ...ඒ දේවල් ඇත්ත...ස්තුතියි ..සතුටින් පරිස්සමින් ඉන්න අක්කී ❤️😊🌻

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +3

    මටම කරපු video එකක් වගේ....බොහෝම වටිනා කරුනු වලට උත්තර ලැබුනා ..ස්තූතියි ඔයාට නංගී ...👏💐❤

    • @The_Academy_of.
      @The_Academy_of. 10 หลายเดือนก่อน

      I love you. I am hishanthi . I lvin in kandy. Oya naogilage gedara awama ape gedara aenna.

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අහගෙන හිටියා ඔයාගේ වැඩසටහන. ඇත්තටම ඔයා මොනතරම් ශක්තිමත් හිතක් ඇති කාන්තාවකද කියල මට හිතුනා. ඒත් එක්කම හරිම වැදගත් අදහස් සමුදායක් මගේ හිතට ඇතුළත් කරගත්තා. ඉතිං ඔයාට ආදරෙයි හැමදාමත්. ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

  • @monikagangodawila4591
    @monikagangodawila4591 ปีที่แล้ว +2

    ජීවිතය ට වටිනා දේ.....🌹❤
    පැහැදිලිව සරලව සැහැල්ලුවෙන් ❤
    සතුටින් ඉන්න🌹
    පරිස්සමෙන් ඉන්න...
    තෙරුවන් සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි මොනිකා ❤️❤️❤️

  • @saub3698
    @saub3698 ปีที่แล้ว +3

    Thank you for sharing these valuable thoughts Aunty. I saw this video at a time I wanted to find ways to develop happiness within me. Although I'm a subscriber of your channel and watch all your videos, this is the first time I'm commenting. May God give you guidance and strength to spread positivity in everything you do. ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you for your comment! I really appreciate it!

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +1

    අත්දැකීම් තුලින් හොඳ අදහස් බෙදාගැනීම බොහෝ ප්‍රයෝජනවත්. වටිනා වීඩියෝවක් ස්තූතියි. ජේසු පිහිටයි තෙරුවන් සරණයි.

  • @mychannellk8263
    @mychannellk8263 ปีที่แล้ว +3

    අක්කා මුලින්ම කතා කරපු දේ මටත් තිබුනා .මම හිතුවෙ මම කරන කරන දේ හැමොටම මතකයි කියලා . දවසක් මගෙ හස්බනම කිව්වා " ඔයාට අනිත් අයගේ දේවල් මතකද කියලා " මම ඒකෙන් තේරුම් ගත්තා . 😁😁😁

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඒකනේ 😊😊😊

  • @dineshasilva8735
    @dineshasilva8735 ปีที่แล้ว +3

    This video is very useful to my life.bs.akke.hemadama sathutin sepen inna.

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +2

    Akke oya anith ayawa sathutin tiyanna oyage kalaya mahansiya kapa karana hati dakkama harima sathutui thawath kenek wachanayakin hari riddanna balan inna aya gana hithuwama oyagana danenne harima adambarayak oyawage sundara minisun thawa hitiyoth me samajaya koitharam lassana wewida budusaranai akke oyata ♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි නංගියෝ ❤️❤️❤️

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ! ඔයා නම් අක්කේ හිත හදන්න, ජීවිතය හදා ගන්න හෙළ ඔසුවක් 🤗🙏🤗
    පරිස්සමින් ඉන්න අක්කේ 🤗😍🤗

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      අනේ බොහෝම ස්තුතියි නංගියෝ ❤️❤️❤️

  • @dulanimadu4155
    @dulanimadu4155 ปีที่แล้ว +1

    මන් ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන චරිත අතර aunty ඔබත් ඉන්නවා.. හරිම ආදරණිය ආදර්ශවත් චරිතයක්.. මට ලගදි auntyge husbandge යාලුවෙක් මුණගැහුණා.. එයත් ඔයා ගැන ගොඩක් හොද දේවල් කීවා. ❤❤

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +1

    ගොඩක් දවසකින් comments දාන්න බැරි වුනා. අපේ අවංක අදහස comments දැම්මම සමහර අය ඒවාට reply කරලා ගැටෙන්න එන නිසා video බැලුවට comment කරන එක නවත්වලා හිටියේ.
    අදත් හැමදාම වගේ වටින video එකක් . ඔයාගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරේවා!!!

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙයක් අද කතා කරේ. ❤❤❤❤.

  • @surenilanka6615
    @surenilanka6615 ปีที่แล้ว +2

    මම කැමතිම අක්කගෙ මේ වගේ video වලට.. මේ වගේ දේවල් තව කෙනෙකුට කියල දෙන්න සුදුසු ම කෙනෙක් ඔයා..❤️

  • @bluepebbles
    @bluepebbles ปีที่แล้ว +1

    “Ape sathuta dena sadaka api anith ayata deela thiyanawa” 😶😶😶
    Harima watina adahas tikak Akke….bohoma isthuthy❤

  • @samanthikumari752
    @samanthikumari752 ปีที่แล้ว +2

    හරිම වටින කාලීන මාතෘකාවක් ❤️❤️❤️

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 ปีที่แล้ว +1

    හරිම වැදගත් ගොඩක් ආසාවෙන් ැහගෙන හිටියා.සතුටෙන් සැනසිල්ලෙන් ඉන්න.සුබපතනවා.

  • @sujayagraphics7688
    @sujayagraphics7688 ปีที่แล้ว +2

    ඒ් සතුට හැමචාමත් පවතීවා

  • @harshanigunarathana6397
    @harshanigunarathana6397 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියී ආන්ටි .බුදු සරනයි ආන්ටි .🙏❤️

  • @thanujadissanayake1948
    @thanujadissanayake1948 ปีที่แล้ว +2

    මම 2023 සඉප්‍රස් යන්න හිතාගෙන ඉන්නේ , මම silect වුණොත් එහෙ ඉඳලා interview pess කරන්න පුළුවන් නේද

  • @sasun416
    @sasun416 ปีที่แล้ว +1

    Aththatama harima wadagath vedio ekk thank u akke ,budusaranai akke ❤️❤️❤️❤️❤️

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 ปีที่แล้ว +2

    Good job 👏 akka!

  • @darshamanjula1011
    @darshamanjula1011 ปีที่แล้ว +1

    I am very glad .this is the first time I find this type of you tube channel
    Good luck

  • @hansi5825
    @hansi5825 ปีที่แล้ว +1

    ස්තුති අක්කා හරිම වටින vedio එකක්....
    ❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +2

    Great ❤❤❤💯
    The maya girls are so cute💜💙💜💙

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Yes! They are so cute ❤️❤️❤️

  • @madukapiumi7227
    @madukapiumi7227 10 หลายเดือนก่อน

    Thank you soo much aunty❤😊

  • @tharakamadushan8958
    @tharakamadushan8958 ปีที่แล้ว +2

    අනේ මන් ආන්ටි වීඩීයෝවක් දාලද බලන්න ඩේටා ඔන් කරා විතරයි නොටිෆිකෙශන් එක ආවේ.. සතුටු හිතුනා ඒක දැකල.

  • @snoopmkv
    @snoopmkv ปีที่แล้ว +1

    Harima watina vedio ekak Akka. Jiwithe hamadamath sathutin Inna labewa kiyala prarthana karanawa.

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 ปีที่แล้ว

    නංගි මම ඔයාගෙ 132 video එකත් බැලුවා ....මේ video එකත් බැලුවා ම පේන දෙයක් තමයි අලුත් කෙනෙකුට දෙයක් කියලා දෙන්න ඔයා කොච්චර සුදුසු ද කියන එක .ඇත්තටම ඔයා හොඳ counselor කෙනෙක් වගේ ......දැන් ඔයා ට හොඳ subscribers ල ප්‍රමාණයක් ඉන්න නිසා ඔයාගෙ අදහස් ගොඩක් අයට ප්‍රයෝජන වත් වේවි....සුබපැතුම්. අද වගේ හැම දාමත් සතුටින්ම ඉන්න .......

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා ❤️❤️❤️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว

    නංගි කියපු දේවල් සම්පුර්ණයෙන් ම ඇත්ත. ඔයින් මම එක වරදක් කරමින් ඉන්නේ. එක කාලෙක මගේ උපරිමයටත් වඩා කීපදෙනෙකුට උදව් කරලා, එයාලා අහක බලාගත්තාට පස්සෙ මතක් වෙලා දුක් වෙනඑක. හැබැයි එක්කෙනෙක්ට වැරදුණා. ඒකටත් දුක හිතුණා. දැන් එයාලාව අතෑරලා දාලා ඉන්නේ. මතක් කරගන්නෙත් නැහැ . එයාලා කතා නෑ. මමත් නැහැ . හැබැයි එයාලාට වුවමනාවක් වුනොත් සීමාවන් තියාන කරන්න හිතාන ඉන්නේ. බොහොම ලගම නෑයො.
    හැබැයි මම අද සතුටින්.ඒ වරද නොකරන්න නංගිගෙන් මම අදහසක් ගත්තා. පිං ඔයාට. කරන කියන දේවල් සාර්ථක වෙන්න. "ආයෙ හමුවෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න"

  • @frhm158
    @frhm158 ปีที่แล้ว +1

    Oya Hari sister. Avankava katarana aya adui. Mema amotama tamangena kiyala Anit Ayawa satutu karanna amarui. Thank you may allah bless you. I'm Mrs Hussain

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Peace be upon you Mrs. Hussain!

  • @GeneralAI0510
    @GeneralAI0510 ปีที่แล้ว +1

    Super motivational counseling expert !!!! 💚💚🏠🏡🏠🏡

  • @roshanfernando7098
    @roshanfernando7098 11 หลายเดือนก่อน

    Wishwa mathawata sthuthi me vidiowa Mata muna gassapu akata. Ada utub aka balanna yaddimai meka tibune udinma. Ithin aka Mata wishwayen dun tilinayak sthuthi obata 🙏🙏🙏🙏🙏🌺🌷💕💞❤️🙏🙏🙏

  • @anushawijesinghe9313
    @anushawijesinghe9313 11 หลายเดือนก่อน

    Godak watina dewal oya kiyala denawa akki.thanks akki...twath me wge vedios arn enna api balan innawa akki❤❤

  • @chammisamarathunga1980
    @chammisamarathunga1980 ปีที่แล้ว

    Thank u nangi.godak watinawa oya me kiya dena dewal. mama oya liyanakan balan hitiya.hemadama balanawa oya mata liyalada kiyala ❤❤❤

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 ปีที่แล้ว +1

    Thank you nangi 👍🙏🙏🙏❤️❤️❤️❤️

  • @anumadhawee6837
    @anumadhawee6837 ปีที่แล้ว +1

    Ur such a kind hearted person Akki...tnx for ur advice.🥰🥰🥰🥰🥰

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video eka . Thanks dear .💕💕

  • @lashikadillimuni6071
    @lashikadillimuni6071 ปีที่แล้ว +1

    Thanks a lot. Very motivated speech. God bless you ❤ 😍

  • @kumudufernando4202
    @kumudufernando4202 ปีที่แล้ว +1

    manasata sahalluwak. Thank you sister.

  • @surasaradiel9627
    @surasaradiel9627 ปีที่แล้ว +1

    I 'm so....happy to see you.
    Budusaranai
    God bless. You.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අම්මා, පුළුවන් වෙලාවකට call එකක් දෙන්න.

  • @champahegoda2894
    @champahegoda2894 ปีที่แล้ว

    Adahas tika hari vatinava duva.api asaven balanava. Obata suba pethum duva.❤️❤️

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Thank you & God bless you.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      God bless you too Romanie!

  • @yfashionscreation1801
    @yfashionscreation1801 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්.

  • @yukicreatoo2997
    @yukicreatoo2997 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි.

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว +1

    Harima sathutin ahuwa baluwae video eka thank you akki

  • @nadirafarosha3755
    @nadirafarosha3755 ปีที่แล้ว +1

    Anee akka hoda vidiyoo akk oyawa dakina akath wasanawak ardarei akka mage jivithe oyagen godak dewal igana gaththa oyata godak pin

  • @user-oq9pp3wk7k
    @user-oq9pp3wk7k 8 หลายเดือนก่อน

    Thanks a lot

  • @achamagni9470
    @achamagni9470 ปีที่แล้ว +1

    ඔබතුමියන්ට ❤❤❤❤❤❤ ස්තුතියි .

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว

    Good morning thanuja nangi.Thanks for sharing valuable information .each and every word very meaningful. Learn lot of facts information about life.i correct lot fm it.yes me too think if i help someone he or she keep remind it.nooo its not in my worked places not as u told.thanks nangi. For wake up my mind.sooo kind words. God bless you and your family. ♥️♥️♥️♥️♥️

  • @kumarikularathne5123
    @kumarikularathne5123 ปีที่แล้ว +1

    Valuable video for us .Keep it up..❤❤

  • @user-oq9pp3wk7k
    @user-oq9pp3wk7k 8 หลายเดือนก่อน

    Good convàsation

  • @thilinichaturika8638
    @thilinichaturika8638 ปีที่แล้ว +1

    ස්තූතියි අක්කී

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว

    U ar a great motivational speaker aunty, u said work honestly & happily at ur work place, then u will get gud things back, 18:19. That really touched me akki, m gonna follow it frm nowonwards.

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว +1

    Thank you Dear😍

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 ปีที่แล้ว +1

    Aththatama me channel eka pasan niwasakmai nande

  • @amayaprabhashini7406
    @amayaprabhashini7406 ปีที่แล้ว

    Mage jeewathe hoda widiyata wenas wenna akkige chanel eka udaw una.❤❤❤

  • @neeshasithuwili5319
    @neeshasithuwili5319 ปีที่แล้ว

    Akke kadulu atharin sinahawunu jeewithya jayagath yoda kanthawak oya........ Jewithe hamadama sathutin inna....... A wagema youtube haraha oya apiwa guide karana aka loku pinak.... Kochchra dewal gana oya apiwa danuwath karamawada... Welawakata hoda amma kenek thawat witaka hoda sahodariyak.... Mithuriyak... Nuduru anagathye dawasaka api munagahenawa.. Aka sthirayi.... Edata man awith adaren oyawa waladagannawa......lokema eliya karanna puluwan kenek oya.... Ashirwadayak..

  • @gangakuruwita7728
    @gangakuruwita7728 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය්🙂🙂❤️❤️

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය අක්කේ. ඔයාගෙ හැම video එකක් ම සතුටින් බලනවා. ආදරෙයි හැමදාම . අක්කේ ඔයාගෙ email address එක දෙන්න පුළුවන් ද

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Pasan.Nivasa.USA@gmail.com

  • @cr7ff425
    @cr7ff425 11 หลายเดือนก่อน +1

    දැන් මං ඔයාගේ videos හොය හොය බලනවා.ඔයාගේ මුල් ඒවා බැලුවේ නැහැ .ඔයා ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ .ඒත් මං ආසා විදිහේ video හොයලා බලනවා.මාත් ආසයි සතුටෙන් ඉන්න.ඒත් මට ප්‍රශ්න ගොඩාක් තියනවා.ආර්ථිකය ශක්තිමත් කරගන්න video ඔයාගේ නැද්ද අක්කේ.මට ඔයාගේ video බලනකොට ඔයා මගෙ ලග කෙනෙක් වගේ දැනෙනවා .ඒකයි මට මේවා ඔයාට කියන්න හිතුනේ.

    • @PasanNivasa
      @PasanNivasa  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි ඔයාගේ අවංක අදහස් මාත් එක්ක බෙදා ගත්තට 🙏

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 ปีที่แล้ว +1

    අනේ නංගි...සතුටින් ඉන්න විදිහ ගැන ඔයාගෙ ජීවිතෙන් ම අපිට ඉගෙනගන්න පුලුවන් ..වෙන උදාහරණ මොකටද??? මම ඔයා කියන දේට වඩා බලන් හිටියෙ බව්වො දෙන්න දිහා..මගෙ spike ඔයාගෙ german shepherd එක්කෙනා වගේමයි..කනත් ඔය වගේම පාත් වෙලා..පාට සයිස් එක..එයාමයි..එයා අපිව දාලා ගිහින් 3 වෙනිදාට අවුරුද්ද ක් වෙනවා..හරීම දුකයි..මගෙ දරුවෙක් වගේ..

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      මට ඔයාගේ දුක හොඳටම තේරෙනවා අක්කේ. මටත් දැන් තියෙන අමාරුම දේ තමයි කවදා හරි මේ දෙන්නාට කොහොමද හිත හදාගෙන සමුදෙන්නේ කියලා. ඒ ගැන හිතනකොටත් පපුව පැලෙන්න තරම් එනවා.
      මගේ මහත්තයා නම් කියන්නේ ඒගොල්ලන්ව සිහි වෙන්න තව කෙනෙක් අරන් හදා ගමු කියලයි. මෙහෙ shelters තියෙනවා අක්කේ අතරමන් වුන හෝ අතහැරලා දාපු බව්වන්ව තාවකාලිකව තියාගන්න. මහත්තය කියන්නේ ඒ වගේ තැනකින් තව කෙනෙක් ගමු කියලා, නමුත් මගේ කලින් බව්වාගේ ප්‍රශ්නය නිසා එකටත් මම බයයි.

    • @sandamaligunarathne1427
      @sandamaligunarathne1427 ปีที่แล้ว

      @@PasanNivasa ඇත්ත..ඒත් එතනින් කෙනෙක් ගත්තොත් ඒ බව්වෙක් ඔයා බේරගන්න පිනත් ඔයාට ලැබෙනවනෙ..පුංච් පැටියෙක් ගත්ත නම් ඔයාට හුරු කරගන්න පුලුවන් නේ..මගෙ දුවත් ඔයාගෙ වීඩියෝ ස් බලනව.ඊයෙ office ගිහින් ආපු ගමන් කිව්වෙ අපේ spike වගේමයි එයා කියල ..

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 9 หลายเดือนก่อน

    Good sister ❤

  • @gangakuruwita7728
    @gangakuruwita7728 ปีที่แล้ว +1

    සත්තකින්ම ඇත්ත ❤️❤️❤️❤️🙂🙂🙂

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 ปีที่แล้ว

    Thank you very much 🌸🌸🌸

  • @nadeekatharanganee3024
    @nadeekatharanganee3024 8 หลายเดือนก่อน

    Akka...Usa wala hoda state ekak kiyanna babalath ekka jeewath wenna ...thank you...

  • @sdlpro6244
    @sdlpro6244 ปีที่แล้ว

    Thank you 💗🙏

  • @shyamanirathnayaka5292
    @shyamanirathnayaka5292 ปีที่แล้ว

    Oyage kathawa aththa akke.

  • @thanujadissanayake1948
    @thanujadissanayake1948 ปีที่แล้ว

    මම married but අපි වෙනම ජීවත් වෙන්නේ , බබාලා නැහැ , eyawath DV progamme add කළා , select වුණොත් මට තනිව යන්න පුළුවන් නේද , dog ගේන්න පුළුවන් නේද

  • @jeewanifernando8378
    @jeewanifernando8378 ปีที่แล้ว

    Akki. ThankYou ♥️😍♥️

  • @adeeshaindusarani4306
    @adeeshaindusarani4306 ปีที่แล้ว +1

    Thank you

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      You're welcome ❤️❤️❤️

  • @kanthimalka7085
    @kanthimalka7085 ปีที่แล้ว

    Lassana adahas.budusaranai♥️

  • @pavithradarshani6507
    @pavithradarshani6507 ปีที่แล้ว +2

    අාන්ටි ඔයාගේ බල්ලො දෙන්නාගේ විඩියෝ එකක් කරන්නකො.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඒගොල්ලෝ නාවන වීඩියෝ එක ඉක්මනට දාන්නම් ❤️❤️❤️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 11 หลายเดือนก่อน

    Oya video balanawa harima asawen 👍👍👍👍❤️❤️

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +1

    Hi sis, can you explain a veadio how to grow up a kid boy or girl in usa in a respectful safe way as America and SL culture is different so how can we rase our kids in US like we do in SL

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Good idea! Will do soon...

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 ปีที่แล้ว +2

    👌👌👌❤️❤️🙏

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    Very beautiful video

  • @mahelshaeroshani1863
    @mahelshaeroshani1863 ปีที่แล้ว +1

    Ane aunty puluwannm daily routine ekak kiyala dennako working wife knekuta.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      හොඳ අදහසක් දෝණි!!! මේ ගැන ළඟදීම වීඩියෝවක් කරන්නම්.

  • @ishuslife8894
    @ishuslife8894 ปีที่แล้ว +2

    ❤❤❤

  • @Taeshi_4444
    @Taeshi_4444 ปีที่แล้ว +1

    ලන්කවෙ ගුරුවරියන්ගේ සේවයට යෑමට සාරිඇදීමගැන ඔයගෙ පුද්ගලික අදහස කියන්න

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +2

      ගුරුවරයෙක්/ගුරුවරියක් කියන්නේ උගත් කම සහ බුද්ධිමත් කම තියෙන, සමාජය යහ මගට ගෙනියන්න දායක වෙන පිරිසක්. ඒ නිසා හොද නරක තෝරා බේරා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඇමෙරිකාව වගේ රටක ගුරුවරු දිහාවේ බැලුවොත් ඔවුන් තම වෘත්තියයේ ගෞරවය රැකෙන ආකාරයට ඉතාමත් සංවර ලෙස ඇදුම් අදිනවා. එය සාරිය හෝ ඔසරිය නොවුණත් වෘත්තියයේ ගෞරවයට එයින් බලපෑමක් නැහැ. ඒ වගේම තමයි පැය 8කට වඩා වැඩි කාලයක් සාරිය/ඔසරිය ඇදගෙන ගුරු සේවයේ නියැලීමත් යම්කිසි ආකරයක වෙහෙසකර දෙයක්.
      තමන් උගන්වන පාසලට ඇති දුර, පවතින ගමනාගමන පහසුකම්, මේ හැම දේම සලකා බැලීමේදී සාරියක් ඇඳගෙන එයට ගැලපෙන පාවහන් පැළඳගෙන පාසලට යන සහ පාසල ඇරී නැවත නිවසට පැමිණෙන ගමන, ගුරුවරියකට ඉතාමත් වෙහෙසකර අත්දැකීමක්. ගුරුවරුන්ගේ ජීවිතය පහසු කිරීම තුලින් ඔවුන්ගෙන් දරුවන්ට හොඳ සේවයක් ලබා ගන්න පුළුවන් -- සොචචම් පඩියකට ලංකාවේ බොහෝ ගුරවරුන් මිලකළ නොහැකි සේවයක් කරනවා .
      ඒ කෙසේ වෙතත්, මේ වෙනකොට ලංකාව තුල පවතින ආර්ථික ප්‍රශ්ණ සහ ගුරැ වැටුප සලකද්දී ගුරුවරියෙකුට සාරියකට සහ එයට ගැලපෙන හැට්ටයක් වෙනුවෙන් රුපියල් 10,000 කට වඩා වැඩි මුදලක් වැය කරන්න හැකියාවක් තියෙනවද කියන එක ගැනත් සලකා බලන්න වෙනවා. යම් කිසි නිර්දේශ (guidelines) අනුව ගුරුවරියන්ට තමුන්ට පහසු ඇදුමක් ඇදීමේ වරදක් මම දකින්නේ නැහැ.

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 ปีที่แล้ว +1

    👍👍

  • @janithwijesinghe2826
    @janithwijesinghe2826 ปีที่แล้ว

    dv program එකට apply කරද්දි a වෙනුවට e type වෙලා හරි අකුරක් වැරදුනොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයිද ?

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍valuable ideas👍👍👍👍👍👍👍👍

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 ปีที่แล้ว +1

  • @sarojakahatapitiya9830
    @sarojakahatapitiya9830 11 หลายเดือนก่อน

    Happy ❤❤❤❤

  • @suranthaasiri5685
    @suranthaasiri5685 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +1

    ❤️🙏

  • @lapm9967
    @lapm9967 ปีที่แล้ว +1

    ❤️❤️🌺🌺❤️❤️

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 ปีที่แล้ว +1

    ❤️🧡💛💚💙

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Ane mis man lankave, mage prsnayak kiyanna upadesak denna mata cl ekak gannako❤

    • @PasanNivasa
      @PasanNivasa  11 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රශ්නය සහ WahtsApp අංකය මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- ඔයාගේ ගැටලුව අනුව මම කතා කරන්න වෙලාවක් වෙන්කරන්නම්.

  • @surasaradiel9627
    @surasaradiel9627 ปีที่แล้ว +1

    Hi, duwa.....

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Hi amma ❤️❤️❤️

  • @aravindacostha590
    @aravindacostha590 ปีที่แล้ว

    Mm nangee..ma!a Costa ayya

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඔයා නුවර කොස්තා අයියාද?

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    🧡

  • @hasanthikasamaranayake3721
    @hasanthikasamaranayake3721 ปีที่แล้ว

    Hello thanuja miss I want a great help from you or anyone eligible. My little daughter is one month old today. But I have some issues while lactating her. She is crying everytime after I lactated her. This issue is bothering me and my family and it is harming our happiness. Her weight is dropping drastically everytime we check her weight. What should I do for this. Also she is not urinating or passing stool properly. Please help me for this

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      I am sorry to hear this. Please see a doctor as I am not a professional to advise in this situation.