163 - Being an elegant lady amid social issues

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @PasanNivasa
    @PasanNivasa  ปีที่แล้ว +2

    01:10 කාන්තාවක් අපහසුතාවයට පත්වීමේදී වැදගත් කාන්තාවකගේ මැදිහත්වීම
    04:20 සැමියාගේ අනියම් ඇසුරකදී වැදගත් කාන්තාවකගේ හැසිරීම
    07:45 සමුර්ධි බැංකු සිදුවීම සහ වැදගත් කාන්තාව
    11:40 කාර්ගිල්ස් සිදුවීම සහ වැදගත් කාන්තාව

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว +16

    ලංකාවෙදි කාටවත්ම කියලා උපදෙස් ගන්න, තමන්ගෙ ගැටලුව කාටවත්ම කියන්න බැරිඅයටත් මේක හරියටම වටිනවා නංගා. ඔයා ගතින් ලංකාවෙ නොහිටියත් සිතින් අපේ පුංචි රටේ කියලා හිතෙනවා. 🙏

  • @himaradiwyani6747
    @himaradiwyani6747 ปีที่แล้ว +6

    ආන්ටි, body language එක පවත්වාගෙන යන්නේ කොහොමද, අපි කෙනෙක් සමග කතාකරන්නේ කොහොමද, ඇවිදින්නේ කොහොමද, රෙස්ටුරන්ට් එකකට ගියාම කන්න ඕනේ කොහොමද, මේ පිලිබදවත් අපව දැනුවත් කරන්න ❤

  • @DilkiNirashaSenanayaka
    @DilkiNirashaSenanayaka ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනට හැමදේම පැහැදි කරනවා
    බුදුසරණයී!

  • @ariyadasamanamperi4636
    @ariyadasamanamperi4636 ปีที่แล้ว +3

    හැම ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව විමර්ශන ශීලීව බලන්න කියා දීම ගැන ස්තුතියි.

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 ปีที่แล้ว +6

    ඔයාගෙ වටිනා දැනුවත් කිරීම ape කාන්තාවන්ට මහඟු අත්වැලක් .❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කේ...ඔයාගෙ සිරියාවන්ත හිනාව දැක්කත් මට ඇති

  • @SalaDona
    @SalaDona ปีที่แล้ว +4

    ලගදි තමයි අක්කේ ඔයාගේ videos බලන්න ලැබුනේ. හරිම වටිනවා. ඔයා ලොකු සමාඡ මෙහෙවරක් කරනේ හරිම වැදගත් විදිහට. ඔයාට පුලුවන්නන් ඔයා කොහාමද English fluent කර ගත්තේ video එකක් කරන්න.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +4

    කාගිල්ස් සිද්දියේ සේවකයෝ නීතිය අතට ගන්නේ නැතිව නීතිය හමුවට පැමිනවීම හෝ සානුකම්පිතව CSR එකක් කරන්න තිබුනා . Staff එකට හරියට customer service, delight කරන්න training කරලා නැහැ
    ඔයාගේ background එකේ තියන Flower Arrangement එක හරිම ලස්සනයි . Natural or Artificial .

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    ඔයාගෙ තියන ආදරනීය බවට,ලෙන්ගතුකමට බෙහෙවින්ම ස්තුතියි !තෙරුවන් සරනයි !සුවපත් වෙිවා !🌷🌷🌷

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි 🙏

  • @ishisamee5670
    @ishisamee5670 ปีที่แล้ว +1

    Akkage danuma apith ekka beda ganna ekata godak isthuthi.
    Kiyanna kanagatui akke godak than waladi kenekta asadaranyak unoth nodakka wage yanawa.
    Puluwan haki ayurin kata hari deyak karanna unandu karana ekata mage hadawathinma gawrwa karanawa 💐😍

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 ปีที่แล้ว +3

    මල් ටික හරිම ලස්සනයි 😊

  • @thusharideepthika1511
    @thusharideepthika1511 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි , ගොඩාක් පින් . හරිම ආසාවෙන් බලන්නෙ අපි . අපමණ දේ ඉගෙන ගන්නවා ඔබෙන්. Food city case එක නම් ඉතාම ජුගුප්සාජනක යි. අපේ මුලු රටම විශාල අගාධයකට පත් කරපු දේශපාලන හොරුන්ව food city ය මගින් ජයටම පිළි අරන් ගනු දෙනු කරනවා. දරුවන්ගේ බඩ ගින්න නිවන්න කිරි පැකැට්ටුව හොරෙන් ගත් කාන්තාවට පහර දෙන්න තරම් ඔවුන් " එඩිතරයි " . සමස්ත food city ජාලයම ලැජ්ජා විය යුතුයි . ඔවුන් ඔවුන්ගේ නිරුවත ප්‍රදර්ශනය කලා හරි අපූරුවට ! Food city කලමනාකාරීත්වය , සේවකයන් , යන දෙපිරිසේම හැසිරීම පිළිකුල් සහගතයි .

  • @lankalanka9687
    @lankalanka9687 ปีที่แล้ว +2

    ඔයා හරි සහෝදරිය...
    නමුත් අනුන්ගේ මිනිස්සුන් ඵක්ක නිදාගන්නේ නරක අය වෙන්න ඇති...
    නමුත් ආදරය සහ ප්‍රේමය කියන්නේ හදහස් දෙකක්...
    කසාද බඳින හැමෝම බිරිදක් වෙන්නේත් නෑ..සැමියෙක් වෙන්නේත් නෑ...
    හරි කෙනාට හරිම කෙනා ලැබෙන වනමි කවුරුත් පිට යන්නේ නෑ...
    ප්‍රේමය ඇති වෙන්නේ අහමිබෙන් අන්න ඵදාට අපිට අප නොදැනිම ප්‍රේමය සමග රාගය හටගන්නවා....
    ආදරය කරලා කසාද බැඳලා ඵකට හිටියත් .
    දවසක වැටහෙන වනමි මට මෙයා ගැල පෙන්නේ නැති බව .
    ඵදාට වෙන්විය යුතුමය...
    සමහර ගැහැනු පිරිමි දැනගත්තත් මට මං බැඳලා ඉන්න කෙනා ගැල පෙන්නේ නැති බව.
    උන් divorce වෙන්න කැමති නැ. බලේන්ම විඳව විඳව ඉන්නවා ලෝකයට පෙන්න.
    ඒතකොට හොරෙන් ඇද මතට තමන් කැමතිම කෙනා ලගට යන්න වෙනවා....
    ඉතින් කොහොමද නරක කාන්තාවක්.නරක පිරිමියෙක් කියලා...තීරනය කරන්නේ...
    සමිමත උනත් අසම්මත වුනත් කෙනෙකු ගිහින් නතර වෙන්නේ තමන්ට දැනෙන තැන....
    ඔබ හරි වගේම සමහර වචනවල වැරදි අඩු පාඩුත් තියෙනවා.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      "husband ඒ තත්ත්වයට පත් වුණේ ඇයි කියල බලන්න" කියල මම මෙතැනදී කියන්නේ හැමෝටම එක එක ආකාරයේ ප්‍රශ්ණ තියෙන නිසයි. ස්තුතියි සොයුරිය වීඩියෝ එක බලලා comment කරන්න ඔබේ වටිනා කාලය යෙදෙව්වට.

  • @athulaperera5227
    @athulaperera5227 ปีที่แล้ว +1

    මම ඔයාගෙ විඩියෝ මුල ඉදලම බලන කෙනෙක් අවුරුදු 4ක් පුරා ඔබෙන් ඉගෙන ගත් දෙ බොහොමයි ස්තුති එ වගෙම සුබ පතනවා තව තවත් ගුණවත් හරවත් වැඩසටහන් කරන්නට ශක්තිය ලැබේවා 💕

  • @Pushpikalakmini22
    @Pushpikalakmini22 ปีที่แล้ว +6

    කියා දුන්න හැමදේම වටිනවා ආන්ටි.අලුතෙන් විවාහට පත් වුන කෙනෙක් මම මගේ මහත්තයා ඉන්නෙ විදේශ ගතවෙලා.මට නිතරම කේන්ති යනවා සැක හිතෙනවා.පොඩිඩක් ඒ සමිබන්ධව කතා කරන්නකෝ.

    • @kanchanasen55
      @kanchanasen55 ปีที่แล้ว

      මමත් ඒ වගේ කෙනෙක් .ඇත්තටම මටත් හරියට කේන්ති යනවා .husband vacation ආවම මමත් මට ගැලපෙන්නෙ නැති දෙයක් අල්ලගෙන එයා එක්ක රන්ඩු වෙනවා .

  • @nethugamage4075
    @nethugamage4075 ปีที่แล้ว +3

    ඔබ තුමිය ඉගෙන ගන්න දේවල් අපිටත් කියා දෙන්න ඒක බොහෝම වටිනවා❤

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා aunty දිගටම මෙක කරන්න.. ❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว

    අපේ කාන්තාවන් ට අනගි අවස්ථාවක් බොහොම ස්තුති කරනව ඔබ තුමියට

  • @nilukasanjeevani7613
    @nilukasanjeevani7613 ปีที่แล้ว

    මැඩම් මම ඔයාගේ video බලන්නේ ලගකදි ඉදලා.මම මැඩම් දමන හැම වීඩියෝ එකක්ම බලනවා.මමත් බබාලා තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්.ප්‍රශ්න කරදර ගොඩක් මැද ජිවිතේ අමාරුවෙන් ගෙවෙද්දි මැඩමගේ විඩියෝ බලලා හිතට ශක්තිය අරන් ඉදිරියට යනවා.❤

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +2

    මමත් ඔයාගෙන් ඉගෙන ගන්නවා පුතේ . විශේෂයෙන් හොද කාන්තාවක් ගැන. බොහොම ස්තුතියි .

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි අම්මා ❤️

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy ปีที่แล้ว +3

    ස්තුතියි නංගියෝ ඔයා ලබාගත් වටිනාදැනුම අපවැනිකාන්තාවන්ට නිර්ලොහිව ලබාදීම ගැන දිගටම මෙම දැනුම අපේ කාන්තාවන්ට ලබාදෙන්න ඔයාට පුළුවන් වෙනසක් කරන්න ආදරෙයි නංගියෝ හැමදාම ඔයාට සතුටම ලැබෙවා නිරෝගී වෙවා

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    ඔයාගේ අදහස් ගොඩක් වට්නවා.මම දැකලා තියෙනවා බස් රථවල කාන්තා අතවර වලදී අසරණ වෙන්නේ අපහසුතාවට පත්වුන එක්කෙනා විතරයි බොහෝවිට . ගොඩාක් අය වැරැද්ද වෙනුවෙන් කතාකරන්නෙ නැහැ .බොහෝ කාන්තාවෝ අපහසුතාවලදී තනිවෙනවා.

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +3

      එයාල තනි වෙලා නෙවෙයි . තනියම නොකරපු වැරැබාර ගන්නවා. මම ලන්කාවෙ ඉද්දි ඔය වැඩේ මටත් වෙලා තියෙනවා . නමුත් මං එතනදි දරුනුයි. ලැජ්ජ වෙන්න ඕන අය පැත්තක ඉද්දි අනිත් අය ඒක විද ගන්නවා. ඉතින් පිරිමි හිතන්නෙ අපි එකට කැමති කියල . මං හිමීට අදාල කෙනාට කියන්න උබ නැවැත්තෙ නැත්නම් දැන්ම, මගේ සෙරෙප්පුව උබේ කම්මුලේ තියෙයි කියල .බොහඅ හෙමින්. එයාල හොහට තේරුම් ගන්නවා. හෙමීට මාරු වෙනවා.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      👍👏👏

  • @deepikahemakumari8042
    @deepikahemakumari8042 ปีที่แล้ว +3

    හරිම වැදගත් උපදෙස් . බොහොම ස්තූතිය ඔබතුමියට.

  • @renuniwunhalla624
    @renuniwunhalla624 ปีที่แล้ว +2

    මේ ළගකදී තමයි නන්ගීයෝ ඔයාගේ විඩියෝස් බලන්න ලැබුණේ හරිම වැදගත් විඩියෝ එකක්. මට වැරදුණු තැන් නම් කොච්චර තියෙනවද කියලා මට.දැනෙනවා .ඔයාට ජේසු පිහිටයි ,බුදු සරණයි !!!!!!

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි අක්කා ❤️

    • @thejasirimanna-tq2yi
      @thejasirimanna-tq2yi ปีที่แล้ว

      😊😊😊😊

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 ปีที่แล้ว +6

    Dear
    ඔයා වගේ කාන්තා කටයුතු ඇමැති වරිය ක් අපේ රටට හිටියානම්,ඒවා සිහිනය ක් පමණ යි.ඔයාට තෙරුවන් සරණ යි!!! නංගි 💞

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට අක්කා ❤️

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 ปีที่แล้ว +1

    Thank you my elegant lady

  • @shamenperera102
    @shamenperera102 ปีที่แล้ว

    සහතික ඇත්ත කතාවක් ස්තුතියි ඔබට මේ වගේ දේවල් ගැන දැනුවත් කිරිම හරිම වටිනවා

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +3

    හරිම වැදගත් කතාබහක් අදත්. ඉගෙනගන්න දේවල් ගොඩාක් තිබුනා.. පුලුවන් නම් වැදගත් කාන්තාවක් විවාහ ජීවිතේ හැසිරෙන්න ඕන කොහොමද ? නෑදෑ හිතමිතුරන්ගේ ඇසුර/ප්‍රශ්න නිසා වෙබ දේවල් වලින් විවාහ ජීවිතේ රැකගන්නේ කොහොමද කියල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් අද කාලේ හැටියට ගොඩාක් වටිනවා

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි.හරිම වැදගත් විඩියෝ එකක්.⁣ගොඩක් ස්තුතිය ❤

  • @LahSumanasiri
    @LahSumanasiri ปีที่แล้ว +1

    Shah ada godaaaak lassanay. Agema godaaak watina video ekak bohoma sthuthiy

  • @champaweerakkody7306
    @champaweerakkody7306 ปีที่แล้ว +2

    Brilliant
    Thank you so much.
    Tripple Gems Bless you nangi❤❤❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว +1

    I haven’t seen the videos of the incidents you above mentioned but your explanations on how to become an elegant lady is spot on! ❤️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් අක්කේ..ගොඩක්ම ස්තුතියි ඔයාට❤

  • @dgnayani138
    @dgnayani138 ปีที่แล้ว

    හරිම වටිනවා.අහන් ඉන්න ආසයි ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +1

    Very good information and instructions to our Sri Lankan society
    This is very helpful for those who face these terrible incidents
    Continue this valuable social
    service
    Thanks a lot God bless you !!!!!!

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +2

    ස්තූතියි ...❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +1

    Thank you 🌸🌹👍

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando ปีที่แล้ว +1

    ❤ වටිනා කතාබහක්. බොහොම ස්තූතියි

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියගේ දැනුවත් කිරිම් වලට ❤️❤️❤️❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +6

    ප්‍රශ්න වලින් පිරුනු ජීවිතේ තව කෙනෙකුට කියා හිත හිදහස කරගන්න බැරි ගොඩාක් දේවල් කතා උන නිසා ලොකු සැනසීමක් ලැබුවා ඔබේ video එකෙන් නංගී .ස්තූතියි ඔයාට ❤

  • @udenirani5744
    @udenirani5744 ปีที่แล้ว

    ඔබ තුමිය දන්නා දේවල් හැම දෙයක් කියලා දෙන්න ❤️🌻🌹👍

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr ปีที่แล้ว +1

    Good morning miss.ගොඩක් වැදගත් වැඩසටහනක් udennma බලන්න හම්බ වුණා .thanks oyatath පවුලේ සියලුම දෙනාටත් .budu saranay .

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ගීතා 🙏

  • @preethikanarasinghe1981
    @preethikanarasinghe1981 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔබේ අදහස් ටික .ස්තූතියි ❤️❤️

  • @DonitaFernando
    @DonitaFernando ปีที่แล้ว +1

    Very valuable video thank you god bless ❤

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ඔබ හරි සහෝදරිය👍❤

  • @UdeniRamachandran
    @UdeniRamachandran 6 หลายเดือนก่อน

    Excellent tips. Thanks.

  • @kasuntharangika8798
    @kasuntharangika8798 ปีที่แล้ว

    Thank you so much dear sister 😊 ❤️❤️🧡🧡💗💗💗💓💓💓👍

  • @amchamila1218
    @amchamila1218 ปีที่แล้ว

    ❤ good luck 4 future career

  • @geethanisj
    @geethanisj ปีที่แล้ว +2

    ලියන්න වචනමදි නිසා ❤❤❤💐💐💐💐👍👍👍

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 ปีที่แล้ว +1

    Thanks for the video aunty. Please add more videos including how to sit, how to walk etc

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Definitely will bring a video with practical tips soon, Hansi❤️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    It's so wonderful of you to share this valuable massage to the society. Thank you Miss.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      You are so welcome, Daphne!

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අක්කේ දිගටම කරගෙන යන්න ❤❤❤❤

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 ปีที่แล้ว +2

    Thank you so much for your valuable advises

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      You're most welcome ❤️❤️❤️

  • @nayaniamendra7826
    @nayaniamendra7826 ปีที่แล้ว

    Great vedio tks

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 ปีที่แล้ว

    Obathumiya gena godak adambarai.wedasatahana digatama karagena yanna godak ayata prayojanawath wei hari de karanna. Aththatama matath hithuna obathumiya ape rate kaantha katayuthu amathiniya unanam kiyala.

  • @darshikasujeewani7355
    @darshikasujeewani7355 ปีที่แล้ว

    classylady videos thawa godak ona.thank you aunty,adarei godkm❤

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +3

    දෝරේ ගලන ළිඳක් වගේ
    නුඹ භෙළනා ඔවදන් පෙළ.
    ❤❤❤❤💐💐💐💐💐💐🤣

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @malmiminipura4136
    @malmiminipura4136 ปีที่แล้ว

    හරිම වැදගත් කාරනා ටිකක් පැහැදිලි කලා ඔබට පිං❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා..❤❤❤

  • @naturesfan7563
    @naturesfan7563 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් video එකක් නැන්දා ❤❤❤ තෙරුවන් සරනයි

  • @akilasishani2182
    @akilasishani2182 ปีที่แล้ว +2

    100% agree with you ❤❤❤

  • @thiliniz
    @thiliniz ปีที่แล้ว

    Very good 👍👍❤️❤️❤️

  • @SeshikaPerera-tb5jq
    @SeshikaPerera-tb5jq ปีที่แล้ว

    A really great great post

  • @oki1215
    @oki1215 ปีที่แล้ว

    I’m adding so many valuable things to my life from you Aunty ♥️
    I feel you as my 2nd mother 🥰
    Also if can please teach us about saving money too, I think it’s will be very valuable lesson to us..
    Thank you and Uncle
    with love one of your loving Doughter ♥️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Wow. Thank you so much duwa.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Thank U so much darling for Ur great valuable advices 🙏 superb video 👌👍🙏❤😘

  • @SS-oc5er
    @SS-oc5er ปีที่แล้ว

    Ada kaleta galapena adahas tikak labune. Godak pin oyata theruwan saranayi nangi ❤

  • @udenirani5744
    @udenirani5744 ปีที่แล้ว

    ❤️🌻❤️🌻තැන්ක්ස් miss

  • @mohamednaslin1005
    @mohamednaslin1005 ปีที่แล้ว +2

    Wonderful content❤.

  • @priyankapeiris4202
    @priyankapeiris4202 ปีที่แล้ว

    Thank you ❤️

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +1

    Good Girl ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @noscript8123
    @noscript8123 ปีที่แล้ว

    Great advice ..thanks akka❤

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 ปีที่แล้ว

    ❤❤❤
    අභූත චෝදනා, නින්දා අපහාස ළග අපේ හැසිරීම කොහොමද තියාගන්න ඕනි. පැහැදිලි කිරීමක් කරන්නකෝ.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +2

      හොඳම පිළිතුර නිහඩ වීමයි.කාලය ඔවුන්ට පිළිතුරු සපයාවී.මේ මගේම අත්දැකීම.

  • @deepthigeorge9740
    @deepthigeorge9740 ปีที่แล้ว

    GOD will bless u & your family
    more and more for everything ❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you and may God bless you too 🙏

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sarojakahatapitiya9830
    @sarojakahatapitiya9830 ปีที่แล้ว

    Mama oyata godak ❤ duwe Budu saranae

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඔබ තුමියටත් බුදු සරණයි 🙏

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    ❤❤❤❤

  • @hashinidunuwila160
    @hashinidunuwila160 ปีที่แล้ว

  • @Tutubro-i1o
    @Tutubro-i1o ปีที่แล้ว

    ❤❤❤❤❤🎉

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +2

    💐💐💐❤️

  • @PriyankaP-iv4lj
    @PriyankaP-iv4lj ปีที่แล้ว

    Good. Office ekadi gataluwak awama kohmada kenthi gana natuwa ina

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නැති සේවකයෝ තමයි වැඩිපුර දැන් ඉන්නේ.
    අඩු පඩියට ඔහේ ගන්නවා.
    ඕවට විසදුම් හොයන්නේ නෑ
    ඉතින්.

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq ปีที่แล้ว

    Ada matath me wage deyak una mage husbundge aniyam sambandaya thiyana ganu kena mama isssrahama ayata call ekak gatta hasbanta karaganna deyak natuwa phone eka kut kala mama nihadawama hitiya wachanakwath kata karanne nathuwa mata punchi upadesatak drnna puluwanda comment ekakin hari mama monawada karanna ona wadagath kanthawak widihata msge laga etsge number ekath thiyanawa eya mata dawasak call ekak dila mawa taluwek wage tiyaganna haduwa mama ekata kamathi nathi nisa mama eyawa block karala mata therenne naha puthalath gedara inna nusa katawal dura diga geniyanna bahaethakota thathata hari nati nisa

  • @sanulisehansha3541
    @sanulisehansha3541 ปีที่แล้ว

    Good morning miss. Mam miss ge godak video balanawa. Comment karanna bari una sorry. Miss a hama ekakama wadagath. Miss mata problem ekaka tiyenawa katha karanna kenek na. Docter kenek nam meet une na. Na. Auruddak ata kalin atithaye sidu unu darunu siduvimak thama matakayan ain karanna ba wada denawa. Amataka kalath sulu mohotai aye enawa meka mama hitha mata karana deyak nemei. Autima wenne. Dan mata tiyenna baya eka aye aye wei kiyala. Mama vivaha wela na. Eka prasnayak. Itin miss mama low of attraction follow karana kenek eyala kiyana deyak thamai api Hitana de thamai apita labenne kiyala. Ita passe mata meka hithenna gathha. Dan eka wei kiyala bayai a siduvima ta bayai. Dam eka manasen mona dewal kalath ain karanna ba. Miss mekata riply ekak denna budu saranai good luck 🙏🙏🙏💐💐👍👏

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว

    Ane nangi mara me phon aken sinhala akuru liyanna bane.

  • @nadeeshanipriyadarshani-mc8xj
    @nadeeshanipriyadarshani-mc8xj ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @VishuFernando-rp6bu
    @VishuFernando-rp6bu ปีที่แล้ว +1

    ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว

    Mata oyata kiyanna gataluwak thiyanawa. Ath mama nangige nambare dan nane...

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඔබගේ ප්‍රශ්නය සහ WahtsApp අංකය මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- ඔයාගේ ගැටලුව අනුව මම කතා කරන්න වෙලාවක් වෙන්කරන්නම්.

  • @kanchanalalanthi9959
    @kanchanalalanthi9959 ปีที่แล้ว

    Man gana duka hithuna than mt adu une oba nisa pin....

  • @anomarajathewa6718
    @anomarajathewa6718 ปีที่แล้ว +1

    🤍

  • @DuminguhevaNilmini
    @DuminguhevaNilmini ปีที่แล้ว +1

    ❤❤❤😂❤❤

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว

    👍❤❤❤🌹🌹🌹🙏🏼

  • @kasuntharangika8798
    @kasuntharangika8798 ปีที่แล้ว

    Thank you so much dear sister 😊 ❤️❤️🧡🧡💗💗💗💓💓💓👍

  • @seekmiracles7814
    @seekmiracles7814 ปีที่แล้ว

  • @ThiliniSamarathunga-of3wh
    @ThiliniSamarathunga-of3wh ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @oshamadumali
    @oshamadumali ปีที่แล้ว +1

    ❤❤❤

  • @dammikathushara4895
    @dammikathushara4895 ปีที่แล้ว

    ❤❤❤