Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Niroshan Wijesingha | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 426

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 7 หลายเดือนก่อน +16

    අතීතයේ සිටම මමත් බොහෝ ප්‍රියකරන චරිතයක්...එයා තාමත් හරිම ලස්සනයි ... දුව පුතා බිරිඳ සමගින් හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා..❤❣️🤗🥰🥰

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +107

    සම්මාන , ඇගයීම් නැති උනාට...
    ඕනම චරිතයක් සුපිරියටම ඇක්ට් කරන රංගන ශිල්පියෙක් .....❤❤

  • @SamudraDayarathne
    @SamudraDayarathne 7 หลายเดือนก่อน +13

    ඒ වගේ තාත්තෙක්,ස්වාමි පුරුෂයෙක් ලබන්න ඒ දරුවෝ,බිරිද ගේ පිනක්,,වාසනාවක්..මුලු පව්ලටම ජය වේවා❤

  • @SureniHarshika-ke3xm
    @SureniHarshika-ke3xm ปีที่แล้ว +34

    ආදරනිය සැමියෙක් කියලා සාක්ෂි නිකන්ම ලැබෙනවා අයියගෙ කදුලු වලින්...ඇත්තටම හරිම ලස්සන පව්ලක්

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +40

    දුව තාත්තා වගේ ,පුතා අම්මා වගේ,ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +89

    රගපැමට ආවාම පව්ල අමතක කරල ලස්සන ගැහැනු හොයගන්න පිරිමි අතරෙ නිරොෂන් සැබැම ගුන ගරැක පිරිමියෙක්

    • @chandrawanasingha
      @chandrawanasingha 6 หลายเดือนก่อน +1

      මමත් ගොඩක් කැමතිම රන්ගන ශිල්පියෙක් ඒ වගේම හොද පවුලක් නිරෝශන් පුතේ ඔබේ දිවිගමන සාර්තක වේවා

  • @chammibandara9071
    @chammibandara9071 ปีที่แล้ว +8

    ඇත්තටම උතුමි මනුස්සයෙක් නිරෝෂන් අය්යා එ උතුමි ගතිගුණ නිසාමයි මෙවැනි පිං වන්ත බිරිඳක් දරුවෝ දෙන්නෙක් ලැබුණේ තෙරුවන්සරණයි ජයම වෙිවා ❤️🙏🙏🙏🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +25

    රඟපාන විට චරිතය තුළම ජීවත්වන රංගවේදියෙක්.මේ ඉන්නේ නිරෝෂන් කියල හිතෙන්නෙම නෑ.ඒ දක්ෂතාවයට , නිහතමානීකමට හරිම ආදරෙයි.තෙරුවන් සරණයි මුලු පවුලටම!

  • @DinushaMalkanthi-y2w
    @DinushaMalkanthi-y2w ปีที่แล้ว +60

    නළුවෝ එක්ක ඉන්න සෝබන ගෑණුන්ට වැඩිය ආදර්ශමත් දිරිමත් කාන්තාවක් නියම අම්මා කෙනෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤ ❤ඔයාලා හතර දෙනාට

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 ปีที่แล้ว +16

    සම්මාන ඇගයීම් නැති වුනාට නිරෝෂන් ඔබගේ දක්ෂතාවය අපි හැමදාම නිතරම අගය කරනවා. අපි හැමදාම ඔබට හදවතින්ම සුභ පතනවා.ඔබ අගය කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +12

    ජයවේවා නිරෝෂන් අයියේ...හරිම සතුටුයි ඔයාගේ අව්‍යාජ ජීවිතේ ගැන...ඔයාල දිගුකල් වැජඹේවා🙏🙏🙏 සිරස Tnx

  • @harroldjayasena4996
    @harroldjayasena4996 ปีที่แล้ว +16

    මා දුටු සංවේදීම මිනිසා ජනප්‍රිය නළුවෙක් වුනත් හරීම නිහතමානී නිරහංකාර තෙත හිතක් ඇති තම පවුලේ සැමට එක සිතින් ආදරය කරන උතුම් පියෙක් හොද ස්වාමියෙක්.

  • @Novalie850
    @Novalie850 ปีที่แล้ว +78

    මෙන්න නියම මහත්තුරු ❤❤. නෝනට කොච්චර ආදරෙයිද.දැන් දවස ගානේ ගෑනු මිනිස්සු මාරු කරන උන් ඉන්නෙ

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj ปีที่แล้ว +4

      Ow aththatama godak adambarai niroshan diya dakkama wena pirimiyek nam melata ganu ki denek aran athida

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 4 หลายเดือนก่อน

      ​@@CiciliyaPerera-ld2xj❤

  • @dammikamendis2728
    @dammikamendis2728 6 หลายเดือนก่อน +2

    ඇත්තටම නිරෝශන් ඔබ බොහෝම නිහතමානී නිහඬ කෙනෙක් ඔබ වැනි රංගනයන් අපේ රටටම උතුම් දායාදයක්, චිරාත් කාලයක් තවත් ඉදිරියට යන්න ,චිත්ත ධයිර්‍ය් ශක්තිය ලැබේවා !!!🙏🌹🙏🌹🙏🌹

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +47

    අති දක්ෂ රංගන ශිල්පියා ta දරුවෝ දෙන්නා මැණික් මහත්මිය හැමදාම හැමදාමත් සතුටින් ඉන්න ශක්තිය ලැබේවා .

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +21

    දුව තාත්තා වගේමයි ..පුතා අම්මා වගේමයි .. nice family .

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 ปีที่แล้ว +4

    මමත් ආසම,ඉතාමත් දක්ෂ නිහතමානී රන්ගන ශිල්පියෙක් .ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා !!❤

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +19

    කම්න්ට් ට්ක දැක්කම තෙරෙනවා නිරොසන් සහොදරයාට තියෙන ආදරෙ හොද බිරිඳක් මුන දැක්කම තෙරෙනවා ගිරිකුල සුදු ඇදගෙන කලු ඇව්ත් ගිරිදෙව් මනික්කාවත අදුන්ගිර වගෙ ලස්සන නිර්මාණ වල දැක්ක හිත හොද නලුවෙක් සුබ පතනවා ඔබට සාහා පවුලට

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 ปีที่แล้ว +14

    නිරෝෂන් විජේසිංහ කියන්නේ ඉතාම දක්ෂ නිහතමානී සුන්දර කලා කරැවෙක්..මම හිතනවා අපේ රටෙි සිටින වාසනාවන්තම කලාකරැවක් තමයි ඔබතුමා ❤ හේතුව තමයි එතුමා නිරන්තරයෙන්ම හැම නිරිමානයකම අපිට දකින්න ලැබෙනවා සහ විවිධාකාර නිර්මාන රගදැක්වීමෙි හැකියාවක් ඔහුසතුයි.ඉතින් අපි ඔහුට තවතවත් නිර්මාන ඔස්සේ දීර්ග ගමනක් යෑමට අාදරෙන් සුභ පතනවා..එ්වගේම ඔහු දක්ෂ කතිකයෙක් සහ රචකයෙක් වීම අගය කල යුතුමයි❤..මෑතකදි අපේ පෙරපාසලේ උත්සවයකට එතුමා අාරාධිතකලාකරැවෙකු ලෙස සහභාගී උනා..හරිම නිහතමානීව අපිසමග කටයුතු කලා..ඉතින් නිරෝෂන් අයියේ ්‍රඔබටත් ඔබෙි සුන්දර පවුලටත් දෙවියන්ගේ රැකවරනය..අාශිර්වාදය ලැබෙිවා.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 9 หลายเดือนก่อน +3

    හරිම ආදර්ශමත් පවුල් ජීවිතයත් අවංක මනුෂ්‍යයෙක් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හෙද නීහතමානී විදියට ඉන්න බීලීදක් මවක් හරීම සරල කේනේක් හදවනීන්ම සුභ පතනවා ❤❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පවුලක්.. චාම් සරල කාන්තාවක් ආදරණීය සැමියෙක් ලස්සන දරුවෝ දෙන්නෙක්... බුදුසරණයි ❤❤❤❤️

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +47

    ආසම නලුවෙක් .. සිහින වසන්තයක් ❤️ අමා ❤️ මුතු කිරිල්ලී` මේ නාට්‍ය ආසාවෙන් බැලුව

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +6

    මගේ හැමදාම තිබුණු කුතුහලය හැම නළු නිළියන් ප්‍රෝග්‍රෑම් වලට එනවා. ඒත් ඔබ එන්නේ නෑ .අනික බිරිඳ ලමයි අදම තමයි දැක්කේ. වාසනාවන්ත කුරුළු කූඩවක් . සුබ අනාගතයක්. ආදරෙයි ❤️😘 තෙරුවන් සරණයි

  • @erangagayani1606
    @erangagayani1606 ปีที่แล้ว +80

    සරල කාන්තාවක් ආදර්ණීයම බිරිදක්. සෙනෙහෙබර මවක් අම්මෝ සතුටු පිරුණු කැදැල්ලක් ❤️

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +174

    නිරෝශන් අයියේ ඔයාගෙ පවුල සතුට පිරුණු තැනක් වෙන්න ඇති ඒකට ඔයාගෙ කදුලු සාක්ශි , දරුවන් දෙදෙනා ඇතුළු ඔබ දෙපලගේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏❤️

    • @RenukaDamayanthi-rh9fw
      @RenukaDamayanthi-rh9fw ปีที่แล้ว +5

      Harima satutui manusyatwaya pirunu hoda naluwak.

    • @SuenscaPerera
      @SuenscaPerera ปีที่แล้ว

      Oyata pissud oya miniha oya lamaya podi kale dala giya ape gewal laga oya akka hitiye

    • @princyrodrigo3230
      @princyrodrigo3230 ปีที่แล้ว

      අකුරක් නෑරම බලපු පලවෙනි වැඩ සටහන

    • @IndraniKasthuriaracchi
      @IndraniKasthuriaracchi ปีที่แล้ว

      ❤😂

  • @Bla_bla_234
    @Bla_bla_234 9 หลายเดือนก่อน +4

    යහපත් බිරිදක්,මවක් බව හොදටම පැහැදිලියි.ඔබ සියලු දෙනාට යහපතක් වේවා.

  • @samanpriyani7876
    @samanpriyani7876 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම මම හරිම ප්‍රියජනක නලුවෙක්. ඒ වගේම නිහතමානියි ඔයා සංවේදියි නිරෝශන්. සමඟියෙන් ඉන්න පවුලක්. ඒ ගැන හරිම සතුටුයි. බුදු සරණයි ඔයාල හතර දෙනාටම.🙏💕💕🌹🌹

  • @Sv25-s6m
    @Sv25-s6m 7 หลายเดือนก่อน +3

    අදත් බැලුවා .නිරෝශන් හරිම ලස්සන නලුවෙක් .ඇත්ත කිසිම කතාවක් හදන් නැති නලුවෙක්.ඔහුගේ බිරිද වාසනාවන්ත බිරිදක්.නිරෝශන්ගේ හැම වචනයකම තියෙන්නේ පවුල ගැන .කොයිතරම් වටිනවද ඒවචන.සැමදා සතුට සොම්නස පිරෙන්නෝන ඔහුටත් ඔහුගේ ආදරනීට පවුලටත් .❤❤

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +30

    කලා ලොවේ ආදර්ශමත් සොදුරැ පවුලක් 💐👍

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 ปีที่แล้ว +4

    මම හරිම ආස කරන නළුවෙක්, කැමතිම පුද්ගලයෙක්, ඔබ සැමට ජේසු පිහිටයි.❤❤❤❤❤❤

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +15

    දෝණි තාත්තා වගේ පුතා අම්මා වගේ... ලස්සන පවුලක්.... හරිම ආදරණීයයි...❤

    • @nilukalakshmi4878
      @nilukalakshmi4878 ปีที่แล้ว

      😂

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      ඔයා කියනකම් එයාලා දන්නෙ නෑලූ. පව් ඔයා

    • @madhupalihaderuarachchi7222
      @madhupalihaderuarachchi7222 ปีที่แล้ว

      @@sumedasamankumari7107 අනේ මට හරිම සතුටුයි ඒ බව එයාලා දැන් හරි දැන ගත්තට ....ඒක මමයි ඒ කට්ටියයි බලා ගන්නම් ඔයා අනුන්ගෙ සීනි කිරන්නැතිව ඉන්න හොඳේ....

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +22

    ලස්සන සුන්දර පව්ලක් , ඇත්තටම සතුටුයි ,ඹයාගෙ පව්ලෙ කට්ටිය දැකගන්න ලැබුණ එකට ❤❤❤

  • @JesikaRFernando-nb7kl
    @JesikaRFernando-nb7kl ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ..මම ආසම චරිතයක් .. ඔයාගෙ අනාගතයට පවුලට සුභ පතනවා..😍
    අයියගේ ඒ කවියෙ පද ටික මාරම මාරයි .. හරිම ලස්සනයි ...🎉🎉🎉❤

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 ปีที่แล้ว +7

    මේ කතාව අහන් ඉන්න කොටම නිරෝෂන් මල්ලි ඔයා මොනතරම් නිවුනකෙනෙක්ද කියලා හිතුනා.
    ඒ කදුළු අපිවත් ඇඩෙව්වා.
    ඔයා පවුලක තියෙන වටිනාකම හොඳින් තේරැම් ගත්ත කෙනෙක්.
    මේක හොද ආදර්ශයක් පවුල් ජිවිතයක් ගෙවන අයට.
    ඔය සතුට ඔය ආදරය හැමදාම ඔයාගේ පවුල ඇතුලේ පවතීවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ආදරේයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +7

    ඔබ පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤❤❤

  • @ishankahansamali8324
    @ishankahansamali8324 ปีที่แล้ว +11

    මං ආසම actor කෙනෙක් ..දකින්න ආසප්‍රියමනාප මූණක්.

  • @ShanuPerera-zt9ve
    @ShanuPerera-zt9ve ปีที่แล้ว +15

    හරි ලස්සන පවුලක්. නිරෝෂන් අයියා හදවතේ චරිතයක්. අනුර අයියා ලස්සනට වැඩේ කරනවා බෝකික්කියක් වගේ නිවේදිකාවක්. වැඩිපුරම බැලුවේ ඒ ගවුමෙ ලස්සනයි නිවේදිකාවගේ ලස්සනයි🙈 බලන් ඉන්න ආස හිතෙන වැඩසටහනක් ❤ ජයවේවා සිරස.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +7

    හරිම වැදගත් සම්මාන ලැබෙන්න ඕන නලුවෙක්..ඉස්සර ඉදන් ම අවංක ව ඉන්න නිසා ද මන්දා වැඩිය චරිත ලැබෙන්නෙ නැත්තේ

  • @damayanthiwickramanayake8431
    @damayanthiwickramanayake8431 7 หลายเดือนก่อน +3

    නිරෝෂන් හරිම ලස්සන කෙනෙක් .මම මුළින්ම දැක්ක. දවසේ හිතුවේ හින්දි නළු වෙක් වගේ කියල හැබයි හරිම නිහතමානි කෙනෙක්. එයාගෙ නෝනත් ඒවගේමයි ආදර්ශ මත් පවුලක් හැමදාම ආදරෙන් ඉන්න

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 ปีที่แล้ว +59

    සුදු ඇදගෙන කලු ඇවිදින් ඔබගේ රගපෑම අනෙකුත් රගපැම් ලෙසම ඉතා ලස්සනයි.ඔබගේ ඉදිරි ගමනට සුබපතමි. 🙏👍❤️

  • @ishuisharaishara9985
    @ishuisharaishara9985 ปีที่แล้ว +9

    හරිම නිහතමානී නළුවෙක්, මගේ දුවත් සමග එක්තරා රූ ගත කිරීමකට සහභාගී උනා හොදට හිනාවෙලා කතා කලා, මට‍ වාඩි වෙන්න ඔහු හිටපු පුටුවේ පවා දුන්න, අපි සමග පොරේ පන්සලේදී පින්තුර ගැනීමට බොහොම සිනා මුසුව ආව ❤️❤️

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 หลายเดือนก่อน

    Thank you ඔය දේපළ සහ දරුවන් දෙදෙනා අපේ ඇස්වලට සතුටු කඳුලු ගෙනාවා. ඉතාමත් සුන්දර අවංක , නිහතතමානී කෙනෙක් නිරෝෂන් මැතිතුමා. ආදරෙයි පවුලටම.❤❤❤
    තෙරුවන් සරණයි මුළු පවුලටම.🙏🙏🙏

  • @shanulakshani8996
    @shanulakshani8996 ปีที่แล้ว +7

    නිරෝශන් අයියා කියන්නෙම නිහතමානී ආදරණීය චරිතයක් ❤️

  • @perera9535
    @perera9535 6 หลายเดือนก่อน

    ගොඩක් සංවේදී තාත්තා කෙනෙක් ..හොඳ පවුලක් ..ජය වේවා බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .........❤❤❤❤

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 7 หลายเดือนก่อน +1

    ආසම නළු
    වෙක් සතුටින් ඉන්න ලැබේවා!!!නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා සිය පව්ලටම.!!!❤🤲🤲🤲

  • @tharinidesilva5194
    @tharinidesilva5194 ปีที่แล้ว +12

    නිරෝශන් මල්ලි අනේ හරිම සතුටුයි ඔයාගෙ මුලු පවුලම දැක්ක ට.අපි හැමෝම ඔයාට හරිම ආදරෙයි .ඒ ඔයා හරිම නිහතමානී මනුස්සයෙක් නිසා. හැමදේම සාර්ථක වෙිවා .සතුට ඉතිරේවා.

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +6

    දුව ආදරණීය තාත්තා වගේ පුතා ආදරණීය අම්මා වගේ. ආදරෙයි

  • @gothamikarunakalage3143
    @gothamikarunakalage3143 ปีที่แล้ว +2

    ඔබ ලස්සන නලුවෙක්.ඔබෙ ජිවිතයේ ලස්සන වෙන්න යහපත් බිරිඳක් ලැබීම වාසනාවක්.

  • @SamanKumara-bg7kc
    @SamanKumara-bg7kc ปีที่แล้ว +15

    අමිමෝ නිරොෂන් අයියේ ඔයාලා සෙරම දැකිම සතුටක්.බුදුසරණයි .හැමදේම සර්ථකවෙිවා.ලොකුම දේ පොඩිඩා එක තැනක වෙලාවක් ඉදිම.ගෙදරදි දගයනේ.අක්කේ ජයවෙිවා.දුව සතුටුයි දැකිම.ඇත්තටම චමිලා අක්කගෙ කැපවිම.ඉතා ඉහලයි බුදුසරණයි .

  • @Oshadi-yehara
    @Oshadi-yehara 2 หลายเดือนก่อน

    26:54 කැපවීම ❤ ගැන 27:10 කියපු වචන ටික වටිනවා 🥺
    27:57 හැගීම්බර වචන ටික ❤
    37:38 පවුලට දෙන වටිනාකම ❤️
    40:01 ශක්තිමත් මිනිස්සුන් වගේම නිවිච හිත් තියෙන්න ඕන 💯❤️‍🔥

  • @subadrarathnayake
    @subadrarathnayake ปีที่แล้ว

    හරිම ආදරණීය ,යහපත් පෞරුෂයකින් හෙබි අති දක්ෂ රංඟන ශිල්පියෙක්.ඔබ සැමට සිරි දළදා සමිඳු පිහිටයි.❤️❤️❤️❤️🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +9

    අපි අාදරේ කරණ අවංක කළා ලොවේ අපේම නිහතමානී මෙතුමන්ට පවුලේ සැමට අපි නිදුක් නීරෝගීසුව දීර්ඝ අායුෂ සියලු දේව අාරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා.♥♥♥♥♥🌷🌹🌷🌹🌷🌷🌹🌹🌷

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 หลายเดือนก่อน

    හරිම ආදරනීය ෆැමිලි එකක් හැමදාම සතුටින් සමගියෙන් මේ ජීවිතය ඉදිරියටත් අරන් යන්න වාසනාව ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏❤️❤️❤️

  • @kamagret1427
    @kamagret1427 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හොඳ පවුලක් nirosan පුතා සතුටින් බිරිඳ සමඟ සුහදත්වය තියාගෙන ජීවිතය geniyan කෙනෙක්

  • @thilinamadushan4200
    @thilinamadushan4200 ปีที่แล้ว +13

    Good luck නිරෝෂන් අයියා .ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්

  • @dinialvis2752
    @dinialvis2752 ปีที่แล้ว +4

    Mr.Niroshan is one of my all-time fave actors, and his daughter Warsha , she is just the sweetest. She is so kind and humble.

  • @malagunasekara6998
    @malagunasekara6998 ปีที่แล้ว +7

    Niroshan oya godak hodha mahathmayek. Oyata godak watina wife කෙනෙක් ඉන්නේ . කලා ලොවේ සාර්ථක ම family එකක් බුදු සරණ යි.

  • @AziSamah
    @AziSamah ปีที่แล้ว +28

    ඔවුන් මේ සමාජය ට හොඳ ආදර්ශයක් .

  • @NewAccount-qd5qp
    @NewAccount-qd5qp ปีที่แล้ว

    අදරනිය චරිතයක් .අාසම නලුවා.රංගනයට අැවිත් සුරංගනාවියන් සොයා ගන්නැතිව.තමන්ට ලැබුන සරංගනාවි රැකගෙන දරුවන්ට බිරිදට අදරෙන් ඉන්න ඔය හැමෝටම බැ.ජය වේවා.. නිරෝෂන් අයියේ...අක්කේ..ඔබලට....❤❤❤❤❤❤

  • @MalikaHirath
    @MalikaHirath ปีที่แล้ว +5

    මන් ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්.. ආදරෙයි හැමෝටම..❤❤❤

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +39

    බලපු හොදම කතාව "සුදු ඇදගෙන කළු ඇව්දින් " ඒකේ චරිතේට තමා ආසම.
    එක දවසක් පළගැට්යෙක්..........
    සිතුවමක් ඇන්දා........

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +16

    අදත් හරිම ලස්සනයි ❤❤❤❤ 💎💎💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn ปีที่แล้ว +1

    ලස්සනම පව්ලක් ඔයාලට තෙරුවන් සරනයි ...❤️💕🙏🙏🙏🙏🙏🙏💕❤️

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +9

    යහපත් ගුණගරුක පියෙකුට ඕනෙ යහපත් දරුවන් හදන්න , තමන්ගේ බිරිඳ ගෙ කැපවීම ,ඉවසීම පරිත්‍යාගය අගය කරමින් මනුෂ්‍යත්වය මොනතරම් වට්නවාද කියා දෙන්න යශෝධරා පරපුරේ ගැහැණියක ලබන්න පෙරපින් වාසනාව තිබුණු බෝසත් නලුවෙක් ඔබතුමා .

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +12

    අපේ අසල්වැසි ගමක කෙනෙක්. දූනගහ රණසිංහ මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.දැකීම සතුටක් අයියෙ

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +6

    නිරෝසන් අයියේ අපි හැමෝම ඔයාලාට ආදරෙයි ,❤❤ හරිම ආදරණීය චරිතයක් ,අක්කත් ඉතාම ගුණ යහපත් නිහතමානී චරිතයක් , පව්ලේ හැමෝම සතුටින් ඉන්නවා ලස්සන දක්ෂ දැරුවො දෙන්නෙක් ,❤❤ආදරෙයි හැමෝටම ,❤❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +10

    හරිම ලස්සන පව්ලක් බුදුසරණයි ..❤❤❤

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +7

    හරිම ආදරණීය වැඩසටහනක් අද❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +14

    දුව රෝස මලක් වගෙ අහිංසක හැඩකාර දරුවෙක්. මේ පවුලට වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා!

  • @fatemafatema6436
    @fatemafatema6436 ปีที่แล้ว +2

    ඇත්තටම සතුටයි නිරොසන් හොද වැදගත් කෙනෙක් එයාගේ නොනා හරි වාසනාවන්ත කෙනෙක්

  • @ReshikaPrabhashini
    @ReshikaPrabhashini 7 หลายเดือนก่อน

    මෙ වගේ ආදර්ශමත් පවුල් ගෙන්න ,හරි ලස්සනයි,

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +3

    ආදරනීය නිරොශන් පව්ලටම ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ආදරයෙන් දිවි තිබෙන තුරා එකටම ඉන්න ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 👍🌟💕🌹

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +12

    ඇත්තටම මාත් ආස නලුවෙක් හරිම කඩවසම් පෙනුමක් තියෙන්නේ එයා ස්වප්නා ඩ්‍රාමා එකේ සුරාජ් වගේ ඇත්තටම ඒ පෙනුමට සමානයි හරිම ලස්සනයි හැමෝම හැමෝටම සුබ පතනවා ❤️❤️

  • @tharushi777
    @tharushi777 ปีที่แล้ว +12

    ආසම නලුවෙක්..❤...
    ලස්සන පවුලක්...❤️..
    ආදණීය කතාබහක් සහ බුද්ධිමත් අදහස්❤️✨

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +10

    ආසම නලුවෙක්❤❤❤❤ නිරෝෂන්. ආදරණීය පූර්ණිමා. එකේ ඉදල තමයි හොදටම මතක

  • @asankaupul6569
    @asankaupul6569 ปีที่แล้ว +19

    මම මගේ ජිවිතය ආසම නලුවක් ඇත්තටම ඔනියි චරිතයක් කරන්න හදවතේ නලුවක් හැබැයි මේ අයට නොවෙයි තැන දෙන්නේ කොහෙයවත් ඉන්න උන්ට එච්චරයි ❤❤❤❤ රත්නපුර කෙල්ලෙක් තැනකට ඇවිත් හදවතින් congratulations නංගී ඔයාට

  • @nilminikren7843
    @nilminikren7843 ปีที่แล้ว +5

    Nice to see Niroshan , talented actor. Blessings of triple gem to all of you

  • @indrajithupul6395
    @indrajithupul6395 ปีที่แล้ว +5

    හොද family එකක්.බුදු සරනයි සියලු දෙනාට

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +11

    පළවෙනි කමෙට් එක
    🌞සියලු බලාපොරොත්තු පාර්තනා ඉටු වන සුබ ම සුබ උදෑසනක් ඔබ සැමට 🌞

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 ปีที่แล้ว +13

    රංගන ලොවේ ආසම නළුවෙක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +2

    ලස්සන පව්ල තාත්තා ගේ ආදරේ

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +9

    හරිම වාසනාවන්ත පවුලක්. සියලු දෙනාගේම බලාපොරොත්තු , ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඉටුවේවා!!! තෙරුවන් සරනයි!!!

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 6 หลายเดือนก่อน

    වාසනාවන්......ආදරනීය පව්ලක්.....ජයවේවා❤❤බුදුසරනයි🎉🎉🎉🎉❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +18

    නිරෝෂන් අය්යා වගේම අනුර අය්යත් අපේ හදවතේ හැමදාම ඉන්නවා ලංකාවට ඇවිත් වැඩසටහනට ආව එක ගැන හරිම සතුටුයි ❤❤❤තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️

  • @jmdcperera
    @jmdcperera ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤ ආදර්ශමත් පවුලක් නිරෝෂන් අයියට සහ පවුලේ සැමට සුභ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @ShiromaSudarshani-u2g
    @ShiromaSudarshani-u2g 6 หลายเดือนก่อน

    ආසම නලුවෙක්❤

  • @shamlyahmad2293
    @shamlyahmad2293 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක් ආදරෙයි❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    ලස්සන.පවුලට budusaranai deergau wewa .නිහතමානීව ජීවිතය .ගෙනියන්la
    Obata ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว +1

    Adaraniya nihathamani, wadagath , daksha naluwek . Mewani aya genweema gana obalata thanks.
    Soduru kalakaruwaneni Oba paulatama subama suba anagathayak pathami ❤❤❤❤

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +19

    එයාගේ දුව ලස්සනයි

  • @shalinijayakodi7613
    @shalinijayakodi7613 ปีที่แล้ว +9

    කවදාවත් බාහිර පෙනුමෙන් කිසිම දෙයක් මනින්න හොඳ නැහැ. පෙනුම තාවකාලිකයි.

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +38

    නිරෝෂන් අයියේ ඔයත් ගෞරවණීය ගුණ යහපත් කෙනෙක් විධියට සමාජය තුල ක්ෂේත්‍රය තුල කටයුතු කරනවා.ඒවගේම සංතෝසයි ගුණ යහපත් චරිත විධියට දරුවන්ට සමාජය තුල නැගී සිටීමට මග පෙන්වීම ගැන.එවන් දෙමාපියන් දැන් දුර්ලභයි.ඒ වගේම ඒ වෙනුවෙන් ශක්තියක් වෙන අක්කවත් අගය කරනවා.

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +25

    නිරෝෂන් ඉතාම සංවේදී අවංක ග්‍රෞරවය රැකගෙන ජීවත්වන දක්‍ෂ නලුවෙක්. හොඳ මිනිසෙක්. ඇය ඉතාම හොඳ බිරිඳක් මවක් බව පේනවා. නමුත් තම ස්වාමි පුරුෂයාගෙන් මෙවැනි ග්‍රෞරවයක් ආදරයක් ලබන්න ඔබ ගොඩක් පින් කර තියෙනවා චමිලා. ඉතාම හොඳින් දරුවන් හදා තියෙනවා. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +6

    ආදරණීයයි ඔබ පවුලේ සැමත් ආදරණීයයි බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @preethideepika7701
    @preethideepika7701 ปีที่แล้ว

    නිරෝෂන් අයියා ඉතා නිහතමානි අති දක්ෂ කලා කරුවේක් සුන්දර පවුලක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි අයියා

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    Like so much....Niroshan .
    Great actor. All the best for your beautiful family ❤

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe ปีที่แล้ว +1

    නිරෝෂන් අoකල් අපේ ෆැම්ලි එකම ආස ආදරණීය චරිතයක් අපේ අම්ම්ගෙ තාත්තිගෙ කැමතිම නළුවා ඒ වගේම අපිත් ඔයාට ගොඩක්ම කැමතියි ආදරෙයි ❤❤❤❤

  • @pushpafonsekafonseka5925
    @pushpafonsekafonseka5925 ปีที่แล้ว +3

    අම්මෝ නිරෝෂන් මට මතකයි අපි කට්ටිය වෙලේ එල්ලේ ගහපු හැටි ජේසු පිහිටයි නිරෝෂන් ඔයාලා හැමෝටම.

  • @deepatiskumara9324
    @deepatiskumara9324 ปีที่แล้ว

    හරිම ආදරනීය පවුලක්. සියලු කටයුතු සාර්ථක වේවා. ❤️