ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යසෝ😂😂 බලන් ගියාම ඉශී හරි.. දෙන්නටම බලාපොරොත්තු දෙනවා 🤨 ආත්මාර්තකාමී
මේ බෝඩිමෙ ඇන්ටි එක්ක දැන් දවස් 3ක් විතර පාරෙ.කවද්ද ගෙදර යන්නෙ😂ඒ විකාරෙ බලලම කතාවත් අප්පිරියයි
Ow 😂
Sira😂
Ou 😅😅
Aththa Anee😂
Akane appa😂
යසෝ චරිතය මෝඩ චරිතයක් කරලා
මමනම් මේ කතාව බලන්නේ professor කාරයාගේ හොර අහු වෙනක්ල් විතරයි..... ආයේ බලන්නේ නෑ එතනින් පස්සේ......
මමත්😂😂😂
Man wageee 😂😂😂
මාත්
මමත් , ඒත් දැන්ම අහුවෙන එකක් නෑනේද
@@KaushalyaGamage-p6u මමත් එකෙන්ම එහෙමයි
ඇයි රිතු බොරු කියන්නේ. එකට ඉදලා කරන්නේම බලු වැඩ කතාවට වුනත්😢
මේ කතාව කියන කෙනා වාසුගේ හිත රිදවන්නේ නැතුව professor ටම තේරිලා හොද වෙන විදිහට ලියනවනම් එකක් 😢 ලස්සන family එකක් විනාස වෙනවා නැත්නම් 😢
යශෝ කියන ගෑනිගෙ වැඩේ කොල්ලො දෙන්නවම නටවනවා😂 දෙන්න ගාව වෙන වෙනම හුරතලේ
Rella weralata adarei eketh ehemai ne ammo...shiwage passenmai
යකෝ නාට්‍ය වල චරිත වල විදිහනේ බන්..ඔහොම නැත්නම් උබලා බලයි..හැම චරිතෙම නීට් එකට තිබ්බනම්..😅
විසේකාරි කිව්වට මේකිගෙ තියෙන්නෙ ගොං හුරතලයක් නෙ 😂
ඔවි අනේ ගැලපෙන්නේ නැහැ
Atta 😂
මොනව උනත් ඉශීගෙත් හිත උනුවෙන අවශ්තා තියනවා😊❤
හයියෝ අනේ යසෝගෙ ගොන් ජෝක් වැඩි අනේ දැන් 😒 හොදම යාලුවො දෙන්නත් තරහ වෙයි ඉක්මනටම
හුරතල් 😂😂😂
ඉශීට හැමදේම දැනගන්න ලැබෙනකල් බලන් ඉන්න අය කෝ
😊😊😊mama
🙋🙋
@SingithiRathnayaka ❤️
@hasithahasitha7625 ❤️
යසෝ හුරතල් වෙන්න ගියාම නිකන් ගොන්පාටයි අප්පා..පොඩි කෙල්ලෙක් හිටියෙම නැද්ද මේකට ගන්න.දසුනි වගේ...
Aththa
eka nm aththa..munath ekka rali watila.niliyek hoyagnna hitiyema ndda
ඔව් නේ...ගොන් පාට්..
Dasuni nam gala penawa..aeua podine ..😍
aka atta
රිතු බොරු කියන හැටි එරයි යාශෝයි එකපාරට අතුරුදහන් උනාලු එරා කිව්වානේ යාශෝව අර මිනිස්සු එක්කන් ගිය කියලා😒
අතුරුදන් උනාලූ...එනවා කේන්තියක්...මේ රිතූ ගැන...ඒ තරම් රංගනය තාත්ත්වියි🙂
යසෝව ටිකක් normal කලා නමි හොදයි චුටි බබෙක් වගෙ අක්කි අයිය කිය කියා නැලවෙනව හොදම යාලුවො දෙන්නට කෙලවෙයිද මන්ද මේ ගොං වාහෙ හින්ද😊
රිතූ වගේ අය එමටයි මේ සමාජෙ. වාසු වගෙ පොඩි දේටත් රැවටෙන ගොං ගසුත් එහෙමම තමයි 😂
බෝඩිං වල අයිතිකාරියෝ කොහෙද ඔහොම ඉන්නේ.වෙලාවට සල්ලි ටික ගන්නවා අඩු පහසුකම් දීලා .
සිරාවටම 😂
ඒකනම් ඇත්ත. මෙහෙම විකාර
😂😂😂😂😂😂
ශෙනායා හරි දුශේනි හරි යශෝගේ චරිතෙට තරින්දිට වඩා ගොඩක් හොදට ගැලපෙනවා කියලා හිතෙනවා.තරින්දිගේ ඇක්ටින් හොද නැහැ කියලා නෙවෙයි කියන්නේ.එයා වෙන චරිත තියෙනවා උපරිම සාදාරනයක් කරපු,කරන.ඒත් මේකට තරින්දිව ගැලපෙන්නෑ වගේ දැනෙනවා
ou ane hodata ragapanawa eth me charitheta hariynne 😢
ආපෝ ශෙනාය , දුශේනි වයස පාට වැඩියි
රොශෙල් තමා හරියන්නෙ නැත්තම් දසුනි
@@Nethuldehansa රොශෙල් cute වැඩී නේ අහිංසක පාටයි.දගකාර චරිතයක් හරියන්නැති වෙයි එයාට
කතාවෙ මුල හොදයි,චේතියලාගෙ කතාවත් හොදයි,ඒත් මේ බෝඩිමෙ එවායි,යශෝව ඔහොම හුරතල් වෙන එකනම් අවුල්..,අනික දැන් කතාව අදිනවා නේ එහෙම උනාම එපා වෙනවනෙ
මම මේ කතාව බලන්නේ එරායි දිරායි ❤❤නිසා .එ බැදිම වේන් කරන්න එපා මොකද රිතු බොරු කියන්නේ...යාෂො බොරු හුරතලේ😮 කො මාෂි❤
යසෝ නිසා අවසානෙට හොදම යාළුවො දෙන්නා වෛරයක් කාරයො කරන්න නම් එපා 😊😊😊
වාසු ගෙදර ට අදින ඇදුම් පාටියට ලෑස්ති වෙන්න වගේ
වසරේ හොදම කපටි නලුවා professor
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉🎉🎉
💕💕
😂😂😂
කෙම්න්ට් හිගන්නා.උබට පිස්සුද හැමදාම හැම එකටම ඕක දදා යන්නේ
මේ යශෝ කියන එක නම් මහ විකාරයක්...පේන්න බෑ මට නම්
හුරතල් කරලා
owww@@AruniJeewanti
ඔව්
මේ ඇන්ටිගෙයි කොල්ලන්ගෙන් මල විකාරෙ ඉවර වෙන් නැද්ද් යකො😂
@@bestd9923 උන්මාද චිත්‍රා...😂😂...
ou mala wikarayak
හොද වේලාවට මේ බෝඩිමේ set එකයි aunty එක් දවසක day out එකකට ගියේ . Trip එකක් එහෙම ගියා නම් tele drama මාසයක් පෙන්වයි
😂😂Ow
යසෝ දැන් විකාරයක් වෙලා
හුරතල් කරලා😂😂😂
Yashoge හුරතලේ ගැලපෙන්නේ නෑ වගේ
අඩෝ ඒ පැස්ටා එක නම් කන්න බෑ වගෙ😂😂😂
ගොඩාක් පිරිමි මෙහෙම තමයි ගෙදර ගෑනීව රැජින වගේ අනිවාර්යයෙන්ම තීයනවා. කොහෙවත් ඉන්න අහිංසක කෙල්ල කොහොමත් අනිවාර්යයෙන්ම පැත්තකට විසික් වෙනවා
දුමී අදින ඇදුම් මරු 🥰🥰🥰
අනේ දුමී අක්කි,ඉෂි අක්කි,රිතූ අක්කිලාගේ යාළුකම හරිම ආදරණියයි.අද කොටසේ ආදරේ හිතුණා 3ගේ ඇක්ට් එකට❤
Ane ow eka nam aththa adarei akke oyala thun denatama ❤❤❤
Awshhhh adarei thun denatama Dumi akka ❤ Rithu akka❤ ishi aka❤
❤
යශෝ හැසිරෙන්නෙ අවු 14,ක 15 කෙල්ලෙක් වගේ.හැබැයි දැන් කාලේ ඒ වයසේ උනුත් ඔයිට වැඩිය වයසට වඩා මෝරලා.
මුලු සතියක්ම උමිමාද චිරා ගෙ ගමන පෙන්නුවා එක ඉවර නැහැ තම
යශෝ වටේ යන සීන් එකක් තියෙයි .උවී කිව්වට යශෝ එහෙම නෑ කියල එහෙම තමයි අප්පිරියයි මේකිනම්
කතු තුමනි comments වලින් කියන්නේ බෝඩිමේ ආන්ටි කොල්ලොත් එක්ක රගන seen බලන්න අප්පිරියයි කියලා,එයාට බෝඩිම පාලනය කරගෙන ඉන්න කියලා professorගේ family එක campus ලමයින්ගේ seen ව්ඩ් පුර දාන්නකෝ please 🎉🎉🎉
මොනවා වුනත් ඉශීගේ හිත හොඳයි නෙහ් 😍
කැම්පස් ගැන කිසිම දෙයක් දන්නෙනැති එකෙක් ලියන කතාවක්
අනිවාර්යයෙන්
අම්මප ඇත්ත හොදේ 😂
Sirawata
රයිලි චූටි වුනාට එයාගෙ acting සුපිරි.. ඇස් වලිනුත් කතා කරනවා❤❤❤
යශෝ ගේ ගොං වැඩ නිසා...බලන්නත් ආස නෑ
තරින්දීව එපා කරනවා මේ කතාව 😢
කතාව හෙනම බෝරිං මුල තිබුන ලස්සන දැන් කතාවේ නැ😢
ඇත්ත.
චේතිය නිවාඩුවේ ඉන්න වෙලාවට ගෙදර ඉදන් කෑම උයන්න භාර දුන්නාම ගෑනු පස්සේ යැවෙන්නෑනේ ඒකතමා ලොකුම දඩුවම.
යාළුවො දෙන්නාව තරහා කරෙ නැති උනෝත් ඇති 😂
වෙජිටෙිරියන් කියපු එකා ඉස්සො වඩ ඉල්ලනවා....😂😂😂😂😂
ආසම චරිතෙ වාසු ❤
ඇත්තටම මෙහෙම ආදරෙන් ඉන්නවානම් චේති ෆැමිලි ❤
යසෝ හුරතල් කරලා වැඩී වගේ😂😂😂
ඔව්ව්ව්..එන්න එකය්
නකි යශො හුරතල් පොඩි එකෙක් වෙන්න දගලන දැගලිල්ල
යශෝට වයස කීයද?
දැන් නම් බලන අපියි අපේ ඩේටයි පව්.
දැන් මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ එකක් අපරාදේ කතාව 🫢
දුමීට ආදරේ හිතිලා තියෙන්නේ දැන් මට 😌😋🫶
yasho dan hari gon part
ධීර ❤
Ada best 😮❤🎉Sandani fans 🎉😊❤
Dan kathawa hena kammli balanna😢 campus ewa ikmnata pennanna
චේතිය නන් ගැනු ඇබලයෙක්😂😂😂
Professor ge wife ge lassana. ❤
සහයෝගයක් 🥺
ඉෂි වල් වැඩ කරන ගමන් අහනවා දැන් මමද නරක ගමන් යන්නෙ කියලා😅
යසෝට වඩා උවීට කැමති අය කෝ
යකො අැයි මෙ රිතු බොරු කියන්නෙ එරාන් කිවිවානෙ යශොව ශෙන්ගෙ අමිමා එක්කන් ගියා කියලා ඉශිට කියන්නෙ වෙනම කතාවක්😂😂
රිතූ කරන වැඩේ වැරදි
මොකක්ද මේ චේතියගෙ වෙනස.හිතාගන්න අමාරුයි.
යශෝට මොංගල්
යසට බලපු කතාව දැන් එපාවෙලා
දැන්නම් බෝරින් 😩
මටනමි පෙන්න බැරිම තුන්දෙනා පවි අර අයින්සක කෙල්ල
මොනවද මෙි බෝඩිමෙි අැන්ටිත් එක්කකරන්නේ😅😅😅
චේතිය කොල්ලො ඕකට සැරට හොද්දක් හදන්නකො...😂😂😂 ඉශී දැක්කනම් ඔයා wife එක්ක ළමයිනුත් ළග තියන් කෑම කනවා...අනේ මගේ චේති චේති අඩයි පව්...😂😂
Yaso apa wewa
මේක බැලුවම සින්ටො බැලුවා වගෙ 🤣🤣🤣 අර මොංගල් ඉෂියා විතරයි අඩු
බෝඩිමේ ඇන්ටිගෙ සීන් දැකලම එපා වෙලා..වෙන ඒවා නැද්ද පෙන්වන්න
ගෑණු කියන්නෙ නම් ගස් ගොං😂😂😂😂ෆ්‍රොපෙසර් කාරය ලෙසටම අන්දනව වාසු😢
මාත් පිලිගන්නව ගෑනු අපි ගොං බදින කනු කියල..😢
මොකක්ද අනෙ මේ විකාරේ රිතූ දන්නවනෙ ගියේ කා එක්කද කියලා 😂😂 මෙලෝ රහක් නැ දැං ගොං කතාවක් වෙලා
යසෝ හින්ද යාළුවො දෙන්නම තරහ වෙනවා අන්තිමේට
Me charithayatanam tharindu hariyanne....lassana podi kellak thamai machwenne tharindita den wayasa penawa
මෙච්චරකල් රිතූ හොදයි කියලා හිතුවට එයාත් කපටි බොරුමයි කියන්නෙ
කතාව ගලාගෙන යද්දි සමහර තැන් එකට එකක් ගැළපෙන්නෙ නෑ.
Ishita dan kelawiigena enne 😂
යශො දාන් ඉන්න slipar දෙකක් මටත් තිබිබා මල් දෙකක් තියෙන එකෙ එක මලක් අපෙ එලුවා කැවා😢
yako dannawane yasho era ekka ne kiyala rithuth bombe😂 me proffesor ge paul jiwithe kochchara lassanata gewanna puluwan da eth munge balu gathi😊. Me aluth kella apo kannath lobai
Kellek nisa sahodara badeemak wen wenna nam denna epa 😢
Yasot waradi eratai diratai dennatama balaporuttu hitina vidihata hasirenne
දැන්නම් මේ කතාව විකාරයක් වේගන එන්නෙ...
යසෝගේ චරිතේ එපා කරන්න එපා,
Adanam lasanai godak🥰🥰🥰🥰🥰🥰🥰
❤koccara hodaida mhema hamadam innawanam cetige anawasiya sambande nawatunanam me pula hamadam satuten
16.20 me wage sathutin inn puluwn kama thiygenane me minissu vidwnne
very nice❤
ඉස්සෙල්ල් තිබ්බ් කියුට් ගතිය දැන් ඇත්තෙම් නෑ 😬
රිතූ නම් එක දෙක කරලා කියන කේලමියෙක්..😕
කේලම් වලින් මිණිත් මැරෙන බව දැන ගත්තොත් හොදයි නේද .
Visekari balana aya ennko😀😀
යසෝ නාකි පෙනුම හුරතලේට හරියන්නේ නෑ
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Professor mara kapatiyak appa😮
රිතූ බොරු කියන්නේ දීරාව අයිති කරගන්න කපට්ච්චි
Isi ge gathiguna maru
යසෝගෙ නැලවිල්ල තමයි කැත. ගොං පාට්මයි දාන්නේ.
යසෝ😂😂 බලන් ගියාම ඉශී හරි.. දෙන්නටම බලාපොරොත්තු දෙනවා 🤨 ආත්මාර්තකාමී
මේ බෝඩිමෙ ඇන්ටි එක්ක දැන් දවස් 3ක් විතර පාරෙ.කවද්ද ගෙදර යන්නෙ😂
ඒ විකාරෙ බලලම කතාවත් අප්පිරියයි
Ow 😂
Sira😂
Ou 😅😅
Aththa Anee😂
Akane appa😂
යසෝ චරිතය මෝඩ චරිතයක් කරලා
මමනම් මේ කතාව බලන්නේ professor කාරයාගේ හොර අහු වෙනක්ල් විතරයි..... ආයේ බලන්නේ නෑ එතනින් පස්සේ......
මමත්😂😂😂
Man wageee 😂😂😂
මාත්
මමත් , ඒත් දැන්ම අහුවෙන එකක් නෑනේද
@@KaushalyaGamage-p6u මමත් එකෙන්ම එහෙමයි
ඇයි රිතු බොරු කියන්නේ. එකට ඉදලා කරන්නේම බලු වැඩ කතාවට වුනත්😢
මේ කතාව කියන කෙනා වාසුගේ හිත රිදවන්නේ නැතුව professor ටම තේරිලා හොද වෙන විදිහට ලියනවනම් එකක් 😢 ලස්සන family එකක් විනාස වෙනවා නැත්නම් 😢
යශෝ කියන ගෑනිගෙ වැඩේ කොල්ලො දෙන්නවම නටවනවා😂 දෙන්න ගාව වෙන වෙනම හුරතලේ
Rella weralata adarei eketh ehemai ne ammo...shiwage passenmai
යකෝ නාට්‍ය වල චරිත වල විදිහනේ බන්..ඔහොම නැත්නම් උබලා බලයි..හැම චරිතෙම නීට් එකට තිබ්බනම්..😅
විසේකාරි කිව්වට මේකිගෙ තියෙන්නෙ ගොං හුරතලයක් නෙ 😂
ඔවි අනේ ගැලපෙන්නේ නැහැ
Atta 😂
මොනව උනත් ඉශීගෙත් හිත උනුවෙන අවශ්තා තියනවා😊❤
හයියෝ අනේ යසෝගෙ ගොන් ජෝක් වැඩි අනේ දැන් 😒 හොදම යාලුවො දෙන්නත් තරහ වෙයි ඉක්මනටම
හුරතල් 😂😂😂
ඉශීට හැමදේම දැනගන්න ලැබෙනකල් බලන් ඉන්න අය කෝ
😊😊😊mama
🙋🙋
@SingithiRathnayaka ❤️
@hasithahasitha7625 ❤️
යසෝ හුරතල් වෙන්න ගියාම නිකන් ගොන්පාටයි අප්පා..පොඩි කෙල්ලෙක් හිටියෙම නැද්ද මේකට ගන්න.දසුනි වගේ...
Aththa
eka nm aththa..munath ekka rali watila.niliyek hoyagnna hitiyema ndda
ඔව් නේ...ගොන් පාට්..
Dasuni nam gala penawa..aeua podine ..😍
aka atta
රිතු බොරු කියන හැටි එරයි යාශෝයි එකපාරට අතුරුදහන් උනාලු එරා කිව්වානේ යාශෝව අර මිනිස්සු එක්කන් ගිය කියලා😒
අතුරුදන් උනාලූ...එනවා කේන්තියක්...මේ රිතූ ගැන...ඒ තරම් රංගනය තාත්ත්වියි🙂
යසෝව ටිකක් normal කලා නමි හොදයි චුටි බබෙක් වගෙ අක්කි අයිය කිය කියා නැලවෙනව හොදම යාලුවො දෙන්නට කෙලවෙයිද මන්ද මේ ගොං වාහෙ හින්ද😊
රිතූ වගේ අය එමටයි මේ සමාජෙ. වාසු වගෙ පොඩි දේටත් රැවටෙන ගොං ගසුත් එහෙමම තමයි 😂
බෝඩිං වල අයිතිකාරියෝ කොහෙද ඔහොම ඉන්නේ.වෙලාවට සල්ලි ටික ගන්නවා අඩු පහසුකම් දීලා .
සිරාවටම 😂
සිරාවටම 😂
ඒකනම් ඇත්ත. මෙහෙම විකාර
😂😂😂😂😂😂
ශෙනායා හරි දුශේනි හරි යශෝගේ චරිතෙට තරින්දිට වඩා ගොඩක් හොදට ගැලපෙනවා කියලා හිතෙනවා.තරින්දිගේ ඇක්ටින් හොද නැහැ කියලා නෙවෙයි කියන්නේ.එයා වෙන චරිත තියෙනවා උපරිම සාදාරනයක් කරපු,කරන.ඒත් මේකට තරින්දිව ගැලපෙන්නෑ වගේ දැනෙනවා
ou ane hodata ragapanawa eth me charitheta hariynne 😢
ආපෝ ශෙනාය , දුශේනි වයස පාට වැඩියි
රොශෙල් තමා හරියන්නෙ නැත්තම් දසුනි
@@Nethuldehansa රොශෙල් cute වැඩී නේ අහිංසක පාටයි.දගකාර චරිතයක් හරියන්නැති වෙයි එයාට
කතාවෙ මුල හොදයි,චේතියලාගෙ කතාවත් හොදයි,ඒත් මේ බෝඩිමෙ එවායි,යශෝව ඔහොම හුරතල් වෙන එකනම් අවුල්..,අනික දැන් කතාව අදිනවා නේ එහෙම උනාම එපා වෙනවනෙ
මම මේ කතාව බලන්නේ එරායි දිරායි ❤❤නිසා .එ බැදිම වේන් කරන්න එපා මොකද රිතු බොරු කියන්නේ...යාෂො බොරු හුරතලේ😮 කො මාෂි❤
යසෝ නිසා අවසානෙට හොදම යාළුවො දෙන්නා වෛරයක් කාරයො කරන්න නම් එපා 😊😊😊
වාසු ගෙදර ට අදින ඇදුම් පාටියට ලෑස්ති වෙන්න වගේ
වසරේ හොදම කපටි නලුවා professor
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉🎉🎉
💕💕
😂😂😂
කෙම්න්ට් හිගන්නා.උබට පිස්සුද හැමදාම හැම එකටම ඕක දදා යන්නේ
මේ යශෝ කියන එක නම් මහ විකාරයක්...පේන්න බෑ මට නම්
හුරතල් කරලා
owww@@AruniJeewanti
ඔව්
මේ ඇන්ටිගෙයි කොල්ලන්ගෙන් මල විකාරෙ ඉවර වෙන් නැද්ද් යකො😂
@@bestd9923 උන්මාද චිත්‍රා...😂😂...
ou mala wikarayak
හොද වේලාවට මේ බෝඩිමේ set එකයි aunty එක් දවසක day out එකකට ගියේ .
Trip එකක් එහෙම ගියා නම් tele drama මාසයක් පෙන්වයි
😂😂Ow
😂😂😂😂😂😂
යසෝ දැන් විකාරයක් වෙලා
හුරතල් කරලා😂😂😂
Yashoge හුරතලේ ගැලපෙන්නේ නෑ වගේ
අඩෝ ඒ පැස්ටා එක නම් කන්න බෑ වගෙ😂😂😂
ගොඩාක් පිරිමි මෙහෙම තමයි ගෙදර ගෑනීව රැජින වගේ අනිවාර්යයෙන්ම තීයනවා. කොහෙවත් ඉන්න අහිංසක කෙල්ල කොහොමත් අනිවාර්යයෙන්ම පැත්තකට විසික් වෙනවා
දුමී අදින ඇදුම් මරු 🥰🥰🥰
අනේ දුමී අක්කි,ඉෂි අක්කි,රිතූ අක්කිලාගේ යාළුකම හරිම ආදරණියයි.අද කොටසේ ආදරේ හිතුණා 3ගේ ඇක්ට් එකට❤
Ane ow eka nam aththa adarei akke oyala thun denatama ❤❤❤
Awshhhh adarei thun denatama Dumi akka ❤ Rithu akka❤ ishi aka❤
❤
යශෝ හැසිරෙන්නෙ අවු 14,ක 15 කෙල්ලෙක් වගේ.හැබැයි දැන් කාලේ ඒ වයසේ උනුත් ඔයිට වැඩිය වයසට වඩා මෝරලා.
මුලු සතියක්ම උමිමාද චිරා ගෙ ගමන පෙන්නුවා එක
ඉවර නැහැ තම
යශෝ වටේ යන සීන් එකක් තියෙයි .උවී කිව්වට යශෝ එහෙම නෑ කියල එහෙම තමයි අප්පිරියයි මේකිනම්
කතු තුමනි comments වලින් කියන්නේ බෝඩිමේ ආන්ටි කොල්ලොත් එක්ක රගන seen බලන්න අප්පිරියයි කියලා,එයාට බෝඩිම පාලනය කරගෙන ඉන්න කියලා professorගේ family එක campus ලමයින්ගේ seen ව්ඩ් පුර දාන්නකෝ please 🎉🎉🎉
මොනවා වුනත් ඉශීගේ හිත හොඳයි නෙහ් 😍
කැම්පස් ගැන කිසිම දෙයක් දන්නෙනැති එකෙක් ලියන කතාවක්
අනිවාර්යයෙන්
අම්මප ඇත්ත හොදේ 😂
Sirawata
රයිලි චූටි වුනාට එයාගෙ acting සුපිරි.. ඇස් වලිනුත් කතා කරනවා❤❤❤
යශෝ ගේ ගොං වැඩ නිසා...බලන්නත් ආස නෑ
තරින්දීව එපා කරනවා මේ කතාව 😢
කතාව හෙනම බෝරිං මුල තිබුන ලස්සන දැන් කතාවේ නැ😢
ඇත්ත.
චේතිය නිවාඩුවේ ඉන්න වෙලාවට ගෙදර ඉදන් කෑම උයන්න භාර දුන්නාම ගෑනු පස්සේ යැවෙන්නෑනේ ඒකතමා ලොකුම දඩුවම.
යාළුවො දෙන්නාව තරහා කරෙ නැති උනෝත් ඇති 😂
වෙජිටෙිරියන් කියපු එකා ඉස්සො වඩ ඉල්ලනවා....😂😂😂😂😂
ආසම චරිතෙ වාසු ❤
ඇත්තටම මෙහෙම ආදරෙන් ඉන්නවානම් චේති ෆැමිලි ❤
යසෝ හුරතල් කරලා වැඩී වගේ😂😂😂
ඔව්ව්ව්..එන්න එකය්
නකි යශො හුරතල් පොඩි එකෙක් වෙන්න දගලන දැගලිල්ල
යශෝට වයස කීයද?
දැන් නම් බලන අපියි අපේ ඩේටයි පව්.
දැන් මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ එකක් අපරාදේ කතාව 🫢
දුමීට ආදරේ හිතිලා තියෙන්නේ දැන් මට 😌😋🫶
yasho dan hari gon part
ධීර ❤
Ada best 😮❤🎉
Sandani fans 🎉😊❤
Dan kathawa hena kammli balanna😢 campus ewa ikmnata pennanna
චේතිය නන් ගැනු ඇබලයෙක්😂😂😂
Professor ge wife ge lassana. ❤
සහයෝගයක් 🥺
ඉෂි වල් වැඩ කරන ගමන් අහනවා දැන් මමද නරක ගමන් යන්නෙ කියලා😅
යසෝට වඩා උවීට කැමති අය කෝ
යකො අැයි මෙ රිතු බොරු කියන්නෙ එරාන් කිවිවානෙ යශොව ශෙන්ගෙ අමිමා එක්කන් ගියා කියලා ඉශිට කියන්නෙ වෙනම කතාවක්😂😂
රිතූ කරන වැඩේ වැරදි
මොකක්ද මේ චේතියගෙ වෙනස.හිතාගන්න අමාරුයි.
යශෝට මොංගල්
යසට බලපු කතාව දැන් එපාවෙලා
දැන්නම් බෝරින් 😩
මටනමි පෙන්න බැරිම තුන්දෙනා පවි අර අයින්සක කෙල්ල
මොනවද මෙි බෝඩිමෙි අැන්ටිත් එක්කකරන්නේ😅😅😅
චේතිය කොල්ලො ඕකට සැරට හොද්දක් හදන්නකො...😂😂😂 ඉශී දැක්කනම් ඔයා wife එක්ක ළමයිනුත් ළග තියන් කෑම කනවා...අනේ මගේ චේති චේති අඩයි පව්...😂😂
Yaso apa wewa
මේක බැලුවම සින්ටො බැලුවා වගෙ 🤣🤣🤣 අර මොංගල් ඉෂියා විතරයි අඩු
බෝඩිමේ ඇන්ටිගෙ සීන් දැකලම එපා වෙලා..වෙන ඒවා නැද්ද පෙන්වන්න
ගෑණු කියන්නෙ නම් ගස් ගොං😂😂😂😂
ෆ්‍රොපෙසර් කාරය ලෙසටම අන්දනව වාසු😢