Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Channa vs Yashoda | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 443

  • @ranganiwijerathna8552
    @ranganiwijerathna8552 9 หลายเดือนก่อน +123

    චන්න පෙරේරා සහ යශෝදා කියන්නෙ අහින්සකම නලු නිලි යුවලක්.ආදරේ හිතෙනව හැමදාමත්.සතුටින් ඉන්න.

    • @MalaniHapugoda
      @MalaniHapugoda 8 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @sujathat.s6869
    @sujathat.s6869 9 หลายเดือนก่อน +149

    ඇත්තටම මම පොඩි කාලෙ ඉදන් ආසම චරිත දෙකක් අදරෙයි හැමදාම 💖🙏

  • @thanveerkumar5308
    @thanveerkumar5308 6 หลายเดือนก่อน +13

    ඒ දෙන්නව දැක්කත් හිතට හරිම සතුටුයි. මට හිතුනේ අද මම සත්පුර වැසියෝ බලනවා වගේ. නියමෙට ගැලපෙනවා. දෙන්නම අහිංසකයි නියතමානීය. චන්න අය්යේ යසෝදක්කව ඔයාගේ චිත්‍රපටියකට ගන්න. ඔය දෙන්නට බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️ හැමදාම හදවතේ නොමැකෙන චරිත දෙකක්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +59

    🙏❤ ඒ දෙන්න එකට ඉන්න කොට ලස්සනයි ❤ ගැලපෙනම දෙන්නෙක් 🙏

  • @adsbha6192
    @adsbha6192 6 หลายเดือนก่อน +43

    චන්න විශ්ව කොඩිකාර සහ එරන්දි විදියට ගයාත්‍රී සමග ජීවත් උනා නම් ඔයාගෙ දරුවෝ දෙන්නට මෙහෙම ගෙවල් දෙකක ඉන්න වෙන්නේ නෑ.එරන්දිට විශ්ව ගැන හිතුන විදියමයි ගයාත්‍රී ට ඔයා ගැන හිතලා තියෙන්නේ.ඒත් ඔයා ගයාත්‍රී ගේ හිත තේරුම් අරන් නෑ.ඔයා එයාට පේන්නම අනිත් නිලියන්ට තැන දෙනවා වැඩියි.ගයාත්‍රී අඩනවා ඇති තනියම අනිවාර්යයෙන් ම.ඔයා රංගන ද් සිල්වගෙ වීඩියෝ එක බලන්න විශ්ව සහ එරන්දිගෙ කතාවම තමයි ඔයාගෙ කතාවත් ඒත් ඔයාවිශ්ව වගේ මොලේ පාවිච්චි කරලා නෑ.ගයාත්‍රී එයාගේ ජීවිතේ ඔයාට පූජා කලා පාසැල් වයසෙම ඔයාව විශ්වාස කරලා.ඔයා එයාව පයට පෑගෙන දූවිල්ලක් ගානට දැම්මා.ඔයා එයාගේ හිත තලලා පොඩිකරලා දැම්මා.කරුණාකරලා එයාගෙන් සමාවගන්න.ආදරෙන් ඉන්න.දරුවෝ සතුටුලරන්න තියෙන හොදම විදිය.

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 3 หลายเดือนก่อน +1

      මමත් ඒක අනුමත කරනවා

    • @WvVishaka-cl7lw
      @WvVishaka-cl7lw 3 หลายเดือนก่อน

      Mamath ekama Tama kiyanne.apita wena dewal ekka oyalata ane mokada welatiyenne

  • @lathagamage1320
    @lathagamage1320 9 หลายเดือนก่อน +53

    අහින්සා පැතුම් අපි හැමදාම ආදරෙයි චන්න මහත්මාටත් යසෝදා මෙනෙවියටත් හදවතින්ම ආදරෙයි

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 9 หลายเดือนก่อน +56

    වචන බාවිතය හරිම ලස්සනයි මෙ තමයි ප්‍රවිනයො❤❤

  • @jdjshshsh9465
    @jdjshshsh9465 9 หลายเดือนก่อน +83

    අංහිසා.පැතුම්..එ්දෙන්නට.එ්දා වගේම.අදටත්.අදරෙයි.😍😍💕💕🌹🌷💐💐

    • @n.gsudarma6564
      @n.gsudarma6564 9 หลายเดือนก่อน +1

      ගොඩාක් ලස්සන .වැඩසටහන.මමත් .අදරය.කරන.දෙදෙනෙක්.ජය.පුර්ටානා කරනවා ජෙසු පිහිටයි

  • @renukaperera6239
    @renukaperera6239 9 หลายเดือนก่อน +20

    ආසාවෙන් බලපු වැඩසටහන....හරිම සතුටුයි චන්න අයියවත් යසෝද අක්කවත් මේ විදිහට දැකීම ගැන...එදා වගේම අදටත් ඒ රුව ඒ දෙන්නගෙ ඒ විදිහමයි.... වැඩ සටහන මෙහෙයවන ඔබ දෙපලටත් ගොඩාක් ස්තුතියි .....බුදුසරණයි සියලුම දෙනාට..🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +74

    කවදත් ආදරණය කරන කලාතරු දෙපලක්.කාලයක් මම බලාපොරොත්තු වුනා මේ දෙන්නම විවාහ වෙයි කියල.අදටත් මගෙ හිත එහෙමමයි.ඒත් ඒක නොවුනා.යසෝධා කියන්නේ හොද චරිවත් විශිෂ්ඨ නිළියක්.හරිම සංවරයි.හැදියාව නම් ඉහලින්ම.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 หลายเดือนก่อน +3

      සත්තකින්ම මගෙත්

    • @umeshamadurangi2473
      @umeshamadurangi2473 9 หลายเดือนก่อน +2

      මම එකගයි එකට කමි හරි ආරනිය යුවලක්

    • @Thilakshi-xn3ml
      @Thilakshi-xn3ml 9 หลายเดือนก่อน +3

      Ane ow mamath hithuwe ahemaii

    • @ashadammi6524
      @ashadammi6524 8 หลายเดือนก่อน +3

      Channa aeya harima nehata mani kenek.yashoda akka ohoma kata karata parakadi dekkata hina wennewat neti napuru kenek dawasak hambuna photo ekak ganawatawat kemati ne puduma adambara kamak teyene

    • @PodimanikeAmarakoon
      @PodimanikeAmarakoon หลายเดือนก่อน

      @@lakshmiabedeera45 u

  • @manojagunarathna2367
    @manojagunarathna2367 9 หลายเดือนก่อน +23

    ආදරෙයි යශෝධා අක්කී❤චන්න අයියා❤ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤බුදු සරණයි

  • @PEkanayaka-tn9di
    @PEkanayaka-tn9di 9 หลายเดือนก่อน +27

    බලන්න ආසයි ඔයාලගෙ කතා විලාසය හරිම සංවරයි විශිෂ්ඨයි යශොගෙ සංවරකම හැදියාව හරිම අගෙයි

    • @kanthigunathilake2361
      @kanthigunathilake2361 7 หลายเดือนก่อน

      I like and love to both of you. Have a Nice, healthy, safety, happiness and long life to both of you. ❤

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 9 หลายเดือนก่อน +59

    ❤චන්න❤යශෝ ❤
    ❤පැතුම් ❤අහිංසා❤
    ආදරනීයම දෙපලක්, නැවත නිර්මාණයක් තුලින් ඔබ දෙපලව දකින්න ආසයි.
    ඔවුන් දෙදෙනාට වැඩසටහනට ආරාධනා කලාට සිරසටත් ස්තූතියි 🙏

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 6 หลายเดือนก่อน +6

    ඔයාලා දෙන්නම අතිදක්ෂයි රංගනයට .ඔයාලා දෙන්නම හරිම සුන්දර අදහස් තියන නිහතමානී සරල දෙන්නෙක් ආදරෙයි අපි හැමදාමත්❤❤❤❤

  • @hasithacolombage94
    @hasithacolombage94 9 หลายเดือนก่อน +27

    ඔයාලා දෙන්නා වැඩසටහන හොදට ඉදිරිපත් කරනවා.
    විශේෂයෙන් ම ගීත් ඔයා..
    Keep the good works Geeth.🎉❤

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 9 หลายเดือนก่อน +32

    අපේ අාදරනීය යුවල නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ.

  • @mallikam9889
    @mallikam9889 6 หลายเดือนก่อน +8

    අපි ආශා කරන දක්ෂ චරිත දෙකක් ආදරෙයි හැමදාම ඔබ දෙදෙනා ට❤❤ බුදු සරණයි

  • @ruwankumara3218
    @ruwankumara3218 9 หลายเดือนก่อน +26

    ගොඩක් ආදරණීය දෙන්නෙක්..එකම.නිර්මාණකින්.දකින්න ආසයි.ආයෙත් ..සිරසත් වගකියන්න ඕනි අවරගනේ ටෙලිනාට්‍ය විකාශනය කීරිමට..ඔක්කොම මෙගා විතරයි කොටස් අඩු අර්තවත් හොඳ ටෙලිනාට්‍ය විකාශනය ට අවස්තා ව දෙන්නෙම් නැහැ ..සිරස

  • @puspakumari500
    @puspakumari500 9 หลายเดือนก่อน +27

    ඔබ දෙපොල නැවතත් නිර්මාණයකින් දකින්න අපි හරි ආසයි

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 9 หลายเดือนก่อน +4

    යශෝධා විමලධර්මසූරිය කියන්නෙ ලස්සනයි අහිංසකයි උගත් වැදගත් ඔක්කොටම වඩා අපේ රටේ කලාවට ලැබුණු වටිනාම සම්පතක් තමයි ඔබ තුමිය. ඔයා වගේම වටිනා මැනිකක් වගෙ දුවෙක් මේ රටට දෙන්න. ඔයාගෙ දරුවෙක් මේ රටට ගොඩාක් වැදගත් වේවි ඉදිරියට . ඔබතුමියගෙ වටිනාකම අපේ රටේ නිර්මාණකරුවන්ට තේරෙන් නැහැ ඒකයි ඇත්ත. යශෝධා මිස් ඔයාට දරුවෙක් ලැබුනොත්, දවසක මේ රටේ සිනමාව නෙවෙයි ලෝක සිනමාවත් ජයගනී අනිවාර්යයෙන්ම. ඔයා ඒ තරම් වටිනවා අපිට. 💞💞💞💞

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน +65

    තාමත් පැතුම් අහිංසා දෙන්නටම අපි ආදරෙයි

    • @SuSu-ti4vh
      @SuSu-ti4vh 7 หลายเดือนก่อน

      සිනමා දිව් ගමනෙ ,ආදර්ශමත් දෙදෙනෙක් ,රoගනය අතිව්සිස්ටයි...දිගුගමනක් යාමට සුබ පතම් .

  • @malikakumudu6903
    @malikakumudu6903 9 หลายเดือนก่อน +3

    හරි ම වැදගත් කතාබහක් ඔබ දෙපළ ට තෙරුවන් සරණයි ජිවිතේ අවසන් කාලේ සතුටින් ඉන්න ඔබ දෙපළ එක වහලක් යටට එන්න අනේ හරි ම ගැලපීමක් තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා හරි ම ආදරේ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 หลายเดือนก่อน +3

    මා ඉතාමත් ආදරය කරන නිළිය. සහනලුවා.ඒ වගේම මා අපේක් ෂා කලේ ඔබ දෙදෙනා කවදා හෝ එකට එකතු වේයයි සිතුවා පැතුවා. කෙසේහෝ දැනට උද්ගතවී ඇති දෙන්නාගෙම ජීවිත පුශ්ණ අනුව ඒ බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවයි විශ්ව සාධාරණත්වයෙන්ම ඉල්ලා සිටිනවා.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +7

    චන්න පෙරේරා යසෝධා කියන්නේ කේෂුයේ ඉන්න ඉතාම වැදගත් වටිනා යුවලක්.

  • @amashaseumini4716
    @amashaseumini4716 3 หลายเดือนก่อน +4

    ඔය එක ඵක උඩැක්කි වලට වඩා යශෝධ ඔයාට ගැලපෙන ව .❤ඉල්ලීමක් කරනව දෙන්නගෙන්ම .තවත් පහු කරන්න එපා. ඔය❤2ක තමා ගැලපෙන්නෙ ඉක්මනින් ම අපට සුභ පනිවිඩ යක් දෙන්න. ❤ සුභ පැතුම්.

  • @chandimasenani9413
    @chandimasenani9413 6 หลายเดือนก่อน +1

    ඇත්තටම කියනව නම් අපි පාසල් යන කාලයේ බලපු නාට්‍ය වල සුවිශේෂම දෙපලක් ඔබ දෙදෙනා. සෙනෙහෙවන්තයො, සත්පුරවැසියො ඇදි නාට්‍ය වල චරිත අපේ සිත්වල තාමත් ජීවත් වෙනවා.ඇත්තටම හරිම ආදරණීයයි.ඔබ දෙදෙනාටම තවත් දුර ගමනක් යාහැකියි.ඔබ දෙදෙනාට කියාගන්න බැරි තරම් ආදරෙයි.දෙදෙනාට ම තෙරුවන් සරණයි!!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123 9 หลายเดือนก่อน +12

    හරිම ආදරෙයි ❤️😘❤️😘 දෙන්නටම තෙරුවන් සරණයි

  • @malajayasinha7091
    @malajayasinha7091 9 หลายเดือนก่อน +3

    සතුටුයි.. ආදරෙයි ඔබ දෙපලට.සුභ පතමි.❤️❤️❤️💐💐💐💐

  • @indumathisilva6645
    @indumathisilva6645 9 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔයාlata හැමදාමත් ආදරෙයි jaya budusaranai deergau wewa
    Canna.yasoda.

  • @nisansalamadushani3837
    @nisansalamadushani3837 9 หลายเดือนก่อน +94

    චන්න පෙරේරා යශෝධා මහත්මියගේ කතා බහේ අර්ථවත් වචන භාවිතය සංයමය වැදගත්කම ඒවානම් අතිවිශිෂ්ටයි...මේවාගෙ දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්

    • @anurangajayaruwan1614
      @anurangajayaruwan1614 9 หลายเดือนก่อน +2

      Ammo ou e diciplene eka balandako

    • @NandaniYasalal
      @NandaniYasalal 9 หลายเดือนก่อน

      ​@@anurangajayaruwan1614😊😊😊😊

    • @kumudumalkanthi1407
      @kumudumalkanthi1407 8 หลายเดือนก่อน

      ​@@anurangajayaruwan1614a😂0

  • @kamalajayantha3922
    @kamalajayantha3922 9 หลายเดือนก่อน +27

    ඇත්තටම මම කැමති රංගන ශිල්පීනියක් යශෝධා විමලධර්ම..ඔබ දෙපලටම තෙරුවන් සරනයි ජයවේවා ..

  • @user-wf6xi4di2c
    @user-wf6xi4di2c 9 หลายเดือนก่อน +95

    ඇත්තටම ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා,ලස්සනයි,වැදගත්කම කතාවෙන්ම ⁣⁣පේනවා,චන්න අයියේ ඔයාට යසෝධා අක්කා හොදටම ගැලපෙනවා,ප්ලිස්...මැරි කරන්න....

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 8 หลายเดือนก่อน +6

      ඔහොම දේ කියන්න ඵපා චන්න ට ,දූලා 2k ගේ තාත්ත කේනේක්

    • @user-zo6jk8pv5d
      @user-zo6jk8pv5d 7 หลายเดือนก่อน

      Ubata danda matak une channa aiyata oka kiyanna..

    • @asokakarunarathna5686
      @asokakarunarathna5686 7 หลายเดือนก่อน +1

      .monawa,galapanawa,raganayatada,,,galapana nisa tama gayttree,samaga viwha vala tiyannaa,lamei, 2nnk,gae piyek unata pasuwa tama,gayattrewa epawanna, priyatama,2nnak,,namut,asadaranaee,

    • @nilanthikumari9393
      @nilanthikumari9393 7 หลายเดือนก่อน +2

      Apo yasoda harima ahankarai eya hariyanne ne

    • @dilsdil7949
      @dilsdil7949 7 หลายเดือนก่อน +2

      අපරාදේ තව ටිකක් කල් ගිහින් කියන්න තිබුනා..😂😂😂

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 9 หลายเดือนก่อน +52

    මේ දෙන්නම හොදට ගැලපෙන වූ අනේ ඔයාලා දෙන්නා මැරී කරන්න අනේ ❤

  • @user-ci4ot3is9t
    @user-ci4ot3is9t 9 หลายเดือนก่อน +16

    අනෙ.ඔයාලා.දෙන්නා.මැරි.කරන්නකෙ.අපි.ආසාවෙන්.බලා.ඉන්නවා

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน +8

    හරිම ආදරණියයි මේ හමුවීම.

  • @nandanikanthi8133
    @nandanikanthi8133 7 หลายเดือนก่อน +1

    මං ආසම කපල් එක .ඇත්තමයි මාර ලස්සනයි ඔයාලා දෙන්නම ...ගොඩාක් අහිංසකම දෙන්නෙක්.....බුදු සරනයි හැමදාමත් සතුටින් ඉන්න ඕනී

  • @camansilva9515
    @camansilva9515 7 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරය කරන නළු නිළි යුවළ ඔය දෙන්නට මං ගොඩක් ආදරේ හරිම ලස්සන යුවල දීර්ඝායුෂ ලැබේවා

  • @nalinijayakody1396
    @nalinijayakody1396 9 หลายเดือนก่อน +6

    ඔබදෙන්නගෙ සංයමය ඉතා අගය කරමි. නව නිලියන්ට ආදර්ශයක්.

  • @MSMA1982
    @MSMA1982 9 หลายเดือนก่อน +7

    හොඳයී ඒ දෙදෙනා නිහතමානී දෙපලක් එක් නිවසක ඉන්න ගැළපෙනවා ඒ දෙන්නා.

  • @renukavithanage7511
    @renukavithanage7511 9 หลายเดือนก่อน +3

    ඔබ දෙදෙනාම ,අපි ආදරයෙන් වැලදගත් තරැ දෙපලක් ,ආදරෙයි හැමදාම ඔබ දෙදෙනාට ,ඉදිරියේදී ඔබ දෙපලගේ ආදරනීය කථාවක් දකින්න ආසයි,❤️❤️😃😃දෙවි පිහිටයි

  • @himasharanasinghe3740
    @himasharanasinghe3740 7 หลายเดือนก่อน +3

    Very talented couple..🌼 Always love you two...❤️ Good future😗
    Channa&Yashoda

  • @user-or7tl7zy2e
    @user-or7tl7zy2e 9 หลายเดือนก่อน +12

    වැදගත් යුවළක් ලස්සනයි ❤❤❤

  • @madufernando2617
    @madufernando2617 7 หลายเดือนก่อน +1

    ඔන්න කලා ලොවේ වැදගත් නිහතමානී දෙපලක්. හරිම ආදරේයි ගොඩක්ම ආස දෙන්නෙක්. 😘😘❤❤

  • @user-pl4im7pj9k
    @user-pl4im7pj9k 6 หลายเดือนก่อน +1

    Atthatama, Channageth, Yashodha geth, ඉතාමත් හොඳ, gelapeemak , තියනවා. Oyala දෙන්නට subha පැතුම්. ❤❤

  • @siyanisiyani1210
    @siyanisiyani1210 9 หลายเดือนก่อน +21

    අම්මෝ පැතුම් ❤අහීංසා අපි හරිම ආදරෙයි ♥️ ඔය දෙන්නාට සත්පුර වැසියෝ අපි මාර ආසාවෙන් බලපු කතාවක් ඔය දෙන්නා ඉන්න කතාවක් හරි ආසයි බලන්න. ❤චන්න❤ යසෝ අපි හරිම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏♥️💗♥️♥️♥️♥️

    • @nadeeshadilrukshi7198
      @nadeeshadilrukshi7198 3 หลายเดือนก่อน

      ane ow math podikale me tele drama eka beluwe.godak lassanai

  • @damai4603
    @damai4603 9 หลายเดือนก่อน +7

    ආදරනිය වරිත හැමදාම රසික හදවතෙ තෙරැවන් සරනයි 😍🌹🌹❤️❤️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 9 หลายเดือนก่อน +7

    පැරනිකතා හරිම ලස්සනයි නිහතමානී චරිත දෙකක් සූබ පතනව ඔයාල දෙන්නටම බූදූ සරනයි ඔයාල දෙන්න ගැලපෙනව ඒත් විවාහයක්නම් වෙන්නෙ නැති වෙයි

  • @thamararani1340
    @thamararani1340 5 หลายเดือนก่อน +2

    ආදරනීය නලුවෙකු සහ නිලියකගෙ ලස්සන හමුවීමක්.❤❤❤

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 6 หลายเดือนก่อน

    එදා වගේමයි අදත් . හරීම වැදගත්

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 2 หลายเดือนก่อน +1

    අහින්සා.පැතුම්..චරිත.දෙකට.හරිම. ආදරෙයි. ගොඩාක් ස්තූතියි

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 9 หลายเดือนก่อน +21

    සුභ පැතුම් ඔබ දෙපලට.නිදුක් නිරෝගී වේවා.දීර්ඝායුශ ලැබේවා...

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 9 หลายเดือนก่อน +2

    Excellent presentation. Thanks both.

  • @NewAccount-qd5qp
    @NewAccount-qd5qp 8 หลายเดือนก่อน +4

    හරියටම ගැලපෙන දෙන්නා.අපි අදරය කරනම දෙන්නාක්....

  • @nirmaliperera1359
    @nirmaliperera1359 5 หลายเดือนก่อน +1

    යසොද ඔයනම් මරම ලස්සනයි එවගෙම මම ගොඩක් කැමති යි ඔයා හරිම වැදගත් විදිහට අදින්නෙ ❤️❤️❤️❤️

  • @socelasocela1697
    @socelasocela1697 7 หลายเดือนก่อน +1

    දෙන්නට ම සුභ අනාගතයක් බුදුසරණයි ආදරෙයි ගොඩක්ම ❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 9 หลายเดือนก่อน +5

    ආදරණිය depalak. ආදරෙයි දෙන්නටම

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 9 หลายเดือนก่อน +2

    යම් කලාකරුවෙක් ට එක හා සමාන ලෙස නොවෙනස්ව ප්‍රෙක්ශකයන් ගෙ ආදරය ලබා ගත හැකිනම් කලාව තුලින් පමණක් ඒ සදහා අපෙ කාලයෙ පෙන්විය හැකි අපට තිබෙන එකම උදාහරණය යශෝධා සහ චන්න යන ආදරණීය කලාකරුවන් යුවළ පමණි. ඔවුන් ඉතාම සංයමයෙන්, ඉතාම දක්ශ ලෙස තමන්ගේ උපරිම දක්ශතාවයන් එළි දක්වමින් කලාවෙ ගරුත්වය රකිමින් අදටත් මේ කලාව තුල ඉහළින්ම වැජඹෙනවා. වචනයෙ පරිසමාප්තියෙන්ම මේ දෙපළ විශිෂ්ට කලාකරුවන් වෙ. ඔබ දෙදෙනාගෙම කලාකරුවන් ලෙසත් පුද්ගලික ප්‍රාර්තනාවන් ද සාර්ථක වේවා!

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 หลายเดือนก่อน +8

    අනේ අපි පොඩ් කාලේ ආසම දෙන්නා ❤❤❤❤

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 9 หลายเดือนก่อน +3

    ආදරනිය චරිත දෙකක් .ලස්සන ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් ඔබලාට තෙරැවන්සරණයි ❤❤❤❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 9 หลายเดือนก่อน +4

    Congratulations both of you,
    Thanks Sirasa.❤❤❤❤

  • @preethifernando9880
    @preethifernando9880 9 หลายเดือนก่อน +5

    ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ඔයදෙන්නා විවාහ වෙනවනම් හොදයි ❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන් සුභ පැතුම් ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැවේවා ඇත්තටම හොද වැඩ සටහනක් තෙරුවන් සරනයි ඔබ සැමට. 👍❤️💐

  • @ayeshaherath3667
    @ayeshaherath3667 9 หลายเดือนก่อน +4

    අනෙ මම ආසයි ඔයාලා දෙන්නා එකතු වෙලා ඉන්නව බලන්න

  • @manel4758
    @manel4758 8 หลายเดือนก่อน +3

    It is very obvious Yashoda has gone to India and has got done a Treatment to stay young like Indian actors and actresses. Sharuk Khan, Kajol, Ameer Khan it is very clear they have done something to stay young. Yashodha should be a very frequent traveller to India. Its very obvious she has gotten done the same thing in India to look young. As if she would come to the TV and snswer to that question, "How do you stay young? " Oh yes. I got this Treatment in India."

  • @ssenanayaka9289
    @ssenanayaka9289 7 หลายเดือนก่อน

    ඇත්තටම oyala denna ගොඩාක් හොඳට gelapnawa dennatama ගොඩාක් ආදරෙයි

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x 9 หลายเดือนก่อน

    Excellent your program I love Mr Channa pererr and miss Yasoda forever because I too much like sathputa wasiyo good luck

  • @dayaseelimeegalla2669
    @dayaseelimeegalla2669 7 หลายเดือนก่อน +2

    දෙන්නම එකතුවෙන්න ආශීර්වාද කරනවා

  • @chanal6695
    @chanal6695 9 หลายเดือนก่อน +4

    කොහොම උනත් මම නම් කැමති චන්න ගයත්‍රි ආපහු එකතු වෙනවට දූලා දෙන්නා වෙනුවෙන් මේ දෙන්නා ඒ කාලේ එකට රගපෑවට දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුනත් ඕවා කාලයත් එක්ක නැති වී යන අපි කාටත් ඇති වෙන දෙයක් නේ

    • @asokakarunarathna5686
      @asokakarunarathna5686 7 หลายเดือนก่อน

      Gayattre,aniwaryanma a,2nna,yali,aktuwanawanam hodaee,,

    • @Roohi248
      @Roohi248 6 หลายเดือนก่อน

      Oww daru denna Nisa hoo

  • @pradeepranjan556
    @pradeepranjan556 9 หลายเดือนก่อน

    timely discussion. thank you very much.

  • @akarshafernando4649
    @akarshafernando4649 7 หลายเดือนก่อน +1

    පැතුම් ❤අහිංසා ආදරණියම චරිත දෙකක් , චන්න❤යශෝධා කියන්නේ පුංචි තිරයෙ ආදරණියම යුවලක් ❤❤❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 9 หลายเดือนก่อน +10

    ❤ ආදරණීය නිහතමානී යුවළක් ! ගොඩාක් ආදරෙයි ❤

  • @niroshini15
    @niroshini15 9 หลายเดือนก่อน +9

    චන්න සැමදා තරුණයි

  • @thanveerkumar5308
    @thanveerkumar5308 6 หลายเดือนก่อน +2

    රඟපාපු natural කොටස දැක්කම. ඇස්.දෙකට කඳුළු ආව. මට කියාගන්න වචන නැහැ මේ දෙන්න ගැන

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน +2

    මන් ආසම දෙන්නෙක් බුදුසරණයි ❤️❤️ආදරෙයි 🙏🏾

  • @priyankamenik885
    @priyankamenik885 9 หลายเดือนก่อน +5

    යශොදා. ❤❤අපි ආසම නිලිය

  • @sakapuarachchi6467
    @sakapuarachchi6467 7 หลายเดือนก่อน

    අද වගේ හෙට ත් ඔයාලා දැන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 9 หลายเดือนก่อน +20

    බොහොම ආදරණීය චරිත දෙකක් ❤❤❤

  • @user-ci4ot3is9t
    @user-ci4ot3is9t 9 หลายเดือนก่อน +1

    අපි.හරිම.ආදරෙයි.ඔයාලා.දෙන්නට.බුදු.සරනයි.

  • @OhwellIguessZbzhz-gv3wo
    @OhwellIguessZbzhz-gv3wo 9 หลายเดือนก่อน +10

    ඇත්තටම ආසාවෙන් බැලුවේ .ටෙලි සිනමාවේ වැදගත් යුවළ .අනිවාර්යයෙන්

  • @nilukaekanayaka5481
    @nilukaekanayaka5481 7 หลายเดือนก่อน +2

    ගෞරවනීය දෙපලක් ආදරෙයි හැමදාමත්

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 9 หลายเดือนก่อน +3

    චන්න යසෝ මම ආසම දෙන්නෙක් ❤️

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 9 หลายเดือนก่อน

    ආදරණීය දෙපලක් තෙරුවන් සරණයි

  • @priyanthinallaperuma8996
    @priyanthinallaperuma8996 7 หลายเดือนก่อน

    ආදරෙයි ඔබ දෙපලට හරිම සුන්දර වැඩසටහනක් .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 หลายเดือนก่อน +6

    මම ආසම චරිත දෙකක් ඒ දෙන්නා එකතු වෙනවා නමි කොපමන හොදද

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 9 หลายเดือนก่อน +1

    හයි හයි❤❤😊අසම චරිත ෙදකක්💞👌

  • @shanimadhu4027
    @shanimadhu4027 9 หลายเดือนก่อน +9

    ආසම චරිත දෙකක් ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 9 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නා එදා වගෙම අදත් අපේ හිතේ ඉන්නවා ❤❤❤💎💎💎 ඔයාලා දෙන්නා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน +12

    දෙන්නටම පැලෙන්න ආදරෙයි.ඔය දෙන්න මැරි කලානම් අහසේ බැබලෙයි.ඇයි ඒක නොකලෙ

    • @SLAFPOLICE994
      @SLAFPOLICE994 9 หลายเดือนก่อน +1

      මේ දෙන්න බැන්දනම් ලංකාවෙ උන් කියයි.පව්ල් කැඩුව.නාකිවිසේ කියල 😂😂😂😂😂😂😂😂😂

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka 9 หลายเดือนก่อน +11

    අපිත් හරිම අාදරෙයි ඔබ දෙපලට

    • @sardhadissanayaka2467
      @sardhadissanayaka2467 9 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ඔයාල දෙන්න

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 9 หลายเดือนก่อน +1

    Ane mage ජීවිතේ aasama ආදරණීය යුවළක් තමයි me wejabenne ..ane මැරෙන්න මොහොතකට කලින් me denna එක jivithayak gatha karanna දකින්නට ලැබේවා ...ආදරණීය යුවළක් ..oba දෙපළට දීර්ඝායුෂ ලැබේවා ..දකින්නට ලැබීමත් ලොකු සතුටක් ..❤❤❤❤❤❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔයාලට !!!
    ❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 หลายเดือนก่อน +1

    සිරසට ඉතාම විශිෂ්ඨ ආදරයක් ගෞරවයක් පිරිනැමිය යුතුමයිමෙවන් අවස්තාවක් සලසාදීම ගැන.පෙු්ක්ෂකයෝ විශාල සංඛ්‍යාවක් ඒ ගෞරව ආදරය සිරසට පිරානමනවා කියා.

  • @gunithachandrika7387
    @gunithachandrika7387 9 หลายเดือนก่อน +2

    ඔබ දෙපලටම ආදරෙයි.සැමදා නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා වැඩ සටහන මෙහෙයවන දෙපලටත් තෙරැවන් සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @padmakanthi2833
    @padmakanthi2833 9 หลายเดือนก่อน +3

    ආදරේ යි දෙන්නටම❤❤❤

  • @vviram5086
    @vviram5086 9 หลายเดือนก่อน +3

    like to see both in a future drama

  • @JohnleoDabare-zj9kz
    @JohnleoDabare-zj9kz 9 หลายเดือนก่อน +1

    God bless both of you 🌹🌹

  • @user-gp9bm9gm2m
    @user-gp9bm9gm2m 9 หลายเดือนก่อน +1

    Adarei oya dennatama❤❤❤❤❤❤❤❤❤great actress and actor 🎉

  • @mdharmasiri4178
    @mdharmasiri4178 8 หลายเดือนก่อน +2

    අද රටට වි ඇති වින්නැහිය මෙයින් හොදට පේනවා!

  • @ramanidemel1821
    @ramanidemel1821 9 หลายเดือนก่อน +4

    Dennatama theruwansaranai ❤