ජැක්සන්ගේ විශ්මිත පුනරුප්පත්තිය තෙවැනි ඇසින් දුටු ධ්‍යානලාභී භික්ෂුව හෙළි කළ ඇඟ හිරිවැටෙන අවසානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2023
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070
    #Heenatigala_Indrawansha_Thero #Jackson_Anthony

ความคิดเห็น • 1.2K

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +41

    මේ දේශනාව බුද්ධිමත්ව අහන කෙනෙක් කිසිම කෙනෙක් ජැක්සන් ගෙ පවුලේ අයට නෙවෙයි කිසිම කෙනෙක්ට දෝෂ් කියන්නෙ නෑ. අපිත් මොන කර්ම කරලද කියන්න දන්නෙ නෑ. ඉතාමත් වටිනා දේශනාවක්. පින්වත් ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා. තෙරැවන් සරණයි. මම සයිප්‍රස්

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +67

    අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි! මරණය ගැන ශ්‍රී සද්ධර්මය හා විද්‍යාත්මකව පැහැදිලි කර දුන්නා. නිදුක් ව ආයු බොහෝ වේවා!!!🙏🙏🙏

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +22

    ඔබ වහන්සේ පැහැදිලි කිරීමට හාමුදුරුවනේ ගොඩක් පිං 🙏🙏🙏 ජැක්සන් ගැන කතා කරලා වැඩක් නෑ හාමුදුරුවනේ

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +57

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ මෙම ධර්ම දේශනාව අවසාන වනතුරු ඇසුවෙමි, වටිනා තවත් ධර්ම දේශනාවකින් අප දැනුවත් කළ මැනව. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +92

    ඉතාමත් වැදගත් වැඩ සටහනක්
    බෞද්ධ යෙක් වීමත් පිනක්
    බුදුසරණයි

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s ปีที่แล้ว +7

      බෞද්ධ වීමනම් පිනක් ඒත් ජඩ තුප්පහි දේශපාලුවන්ගේ අසුචි වලදන අති බහුතරයක් කහකඩයෝ ඉන්න හිගන රටේ ඉපදීම නම් කරුමයක්

    • @SCOPECREEP.
      @SCOPECREEP. ปีที่แล้ว +5

      @@user-tm6bg1gh6s උඔ හිගන්නෙක් වුනාට රට මොනව කරන්නද බන්

    • @judyferdinando1222
      @judyferdinando1222 ปีที่แล้ว +5

      ​@@SCOPECREEP. රටම හිඟමනේ නේ බං

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +2

      @@SCOPECREEP. hariyata hari.

    • @nimalidesilva-spryn1000
      @nimalidesilva-spryn1000 ปีที่แล้ว

      @@user-tm6bg1gh6s 👍

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +31

    ඔබවහන්සේගේ විස්තර කිරීම හරිම වටිනවා. බුදුරජාණන් වහන්සේ හැර ලෝකෙ වෙනත් කිසිවෙක් මෙතෙක් අනාවරණය කොට නොමැති කරුණු කාරණා ඔබවහන්සේ විස්තර කිරීම වටිනවා.
    ඔබවහන්සේට තෙරුවන් සරණයි යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා .

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 ปีที่แล้ว +37

    වටිනා ධර්ම දේශනාවක්. බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..! 🙏🙏🙏මේ ධර්ම දේශනාව අසා මා ලබා ගත් පින සියලුම දෙනාට අනුමෝදන් කරමි.මේ පින මට සසර කෙටි කරගැනීමට හේතු වේවා වාසනා වේවා. 🙏🙏🙏

    • @matildaweerarathna8718
      @matildaweerarathna8718 ปีที่แล้ว +1

      🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    • @akilalochana2202
      @akilalochana2202 ปีที่แล้ว

      මූ බොරු කියන්නේ

    • @famalathilakarathna
      @famalathilakarathna 10 หลายเดือนก่อน

      ​@@matildaweerarathna8718and

  • @dhammasuchethana5115
    @dhammasuchethana5115 11 หลายเดือนก่อน +9

    කරුණාකර පුතා මේ ස්වාමින් වහන්සේ ගේ දුරකථන අංකය දන්නවා ද ගොඩක් පින් ඔබට පරිස්සමින් තෙරුවන් සරණයි..!

  • @pd8549
    @pd8549 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ මෙම ධර්ම දේශනාව අවසාන වනතුරු ඇසුවෙමි, වටිනා තවත් ධර්ම දේශනාවකින් අප දැනුවත් කළ මැනව..
    .ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ගේ මවට ඔබ වහන්සේ වැනි පුත්‍ර රත්ණයක් බිහි කළාට පිං 🙏🙏🙏

  • @ahinsakahithak4572
    @ahinsakahithak4572 ปีที่แล้ว +50

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.... ඔබ වහන්සේ ගේ සාසනික සේවය සිදුකරගෙන යෑමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි අපගේ හාමුදුරුවනේ

    • @lalaniperera6255
      @lalaniperera6255 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaadhikari7005
    @ashaadhikari7005 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා සරල විදියට සිදු කලා. සියලු දේ සත්‍යයි. මෝහයෙන් පිරුනු මිනිස්සු නොමැරී ඉන්න දගලනවා.මරනය නියතයි. එයට වෙලාවක් නැති බව අවබෝදයක් නෑ 🙏🙏🙏🙏ඔබ වහන්සේට බොහොම පින් සිදුවේවා!!!

  • @anojasudarshani198
    @anojasudarshani198 9 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේගේ පැහැදිලි කර දීම හරි ම වටිනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි..!

  • @madhuraprasad1315
    @madhuraprasad1315 ปีที่แล้ว +166

    මෙි වැඩ සටහන අවසන් වෙනකල් බැලුවනම් ජැක්සන් පවුලේ බොරැ රගපෑම තේ්රැම් යයි ජිවිතයට වටිනා දේශනාවක් බුදු සරණයි!!!

    • @akilalochana2202
      @akilalochana2202 ปีที่แล้ว +2

      අනේ පලයන් බන්

    • @LathaJayawardana-qj2en
      @LathaJayawardana-qj2en 11 หลายเดือนก่อน

      කවුරුවත්.තමන්.ගේපියා.අනතුරක..වැටිල.ඉද්දි.විනෝද.වෙන්.නේ.නැහැ.එ්.පැමිලි.එකම.වෙිදනා.වෙන්.ඉන්න.වෙිලාවක.සවුත්තු.විදියට.කතා.කරන්න.එපා.පැමිලි.එකටම.තුනු.රුවන්ගේ.පිහිට.සහ.දෙවියන්ගේ.පිහිට.ලැ.බෙිවා.....

    • @sunilgunawardhana8036
      @sunilgunawardhana8036 9 หลายเดือนก่อน

      L

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +29

    ඉතාමත් වටිනා කාලින දේශනාවක් බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +41

    වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 🎉🎉🎉 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +38

    උතුම් දේශනාව ක්‌ 🙏බුදුසරණයි ඔබවහන්සේ ට 🙏

  • @nilukanayomi
    @nilukanayomi 10 หลายเดือนก่อน +40

    මෙ දෙශනාව ඉවර වෙනකල් බැලුවා ඉතා හොද දෙශනාවක් තෙරුවන් සරනයි අ පෙ හමුදු රුව නෙ ජැක්සන් මහත්මාට ඉක්මන් සුවය පතමි එ තුමාට තෙරුවන් සරනයි

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +85

    මම මරණය ගැන, හිත සහ මොළය ගැන විද්‍යාත්මක කොටස් සමඟින් ධර්මානුකූලව ශ්‍රවණය කරපු වැදගත් ම ධර්ම දේශනාව...!
    28:40 සිට වැදගත් ප්‍රකාශය ක් සියලුසත්ත්වයෝ වෙනුවෙන්...!!
    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට සහ ස්වාමින් වහන්සේටත්...!!!

    • @ManojiDias
      @ManojiDias 11 หลายเดือนก่อน

      2:05 2:05

    • @ShilaHerath-lr9zh
      @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน +5

      ඔබවහන්සේ .ගේදේය.සනාව.හරියටමහරි.ඔය.අත්දැකිම.මටලැබනා 26:06 😅asi.එකේදි..අමනුස්සයින්.මාවට.කරගෙන..එකෙක්..ඇගට..නගින්න..හැදුවෙි..හිත.විතරයි..වැඩ..හිතින්..අමුනුස්සයි.න්ට..කිවෙි..මෙිජිිවිතේ.කරපු.පිංඅඩුනමි.උබලා.මාව..ගනින්.කියලා..පිංවල..ශක්තිය..කොපමනද..උං.අතුරැ..දහන්.උනා.ඊට.පසුව.මැරෙන.බව.දැනනෙ.ආයෙ.හිතින්.පිරිත්..කියව.කිව
      යව.සිටියේ.ටික.වෙිලාවකින්..හදවතේතිබිචිච.මැසිම.වැඩකලේ..බුදුගුනවල.බලය. අත්දුටුවා...අපේ.ගලිගමුවෙි....ශිල.සුව.අරන.සුවාමින්..වහන්සේගේ..අමුනුස්සයි.ගේ.පිලිබද.සියලු..ධර්මදේසනා..අසාතිබුන.නිසා.ඒඅවස්ථාවට..මුණදිමට..හැකිඋනා..නැත්නමි..මැරිලා.ගොඩාක්..කල්.ඒ.පැහැදිකරිමට.ඒ.සුවාමින්.වහන්සේට.ඉතාමත්.පිං.සුවපත්වෙිවා

    • @anulauks
      @anulauks 9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

    • @chandrikakarunarathna4221
      @chandrikakarunarathna4221 8 หลายเดือนก่อน

      Ap

    • @PradipaSusanthi-jh7xt
      @PradipaSusanthi-jh7xt 8 หลายเดือนก่อน

      කය අත් හැර එම මොහොතේම මනෝකාය උපතක් ලබා ගන්නවද

  • @somahelawatte583
    @somahelawatte583 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් අතිශයින්ම සාධාරණ කතාවක්.ඔබ වහන්සේට බොහෝම පිං මේ ටික පැහැදිලි කලාට.

  • @ranjanfernando7
    @ranjanfernando7 ปีที่แล้ว +25

    ඉතාමත් විශිෂ්ට ගනයේ පැහැදිලි කිරිමක්,,,අතිවිශිස්ටයි

  • @udayalathaperera2988
    @udayalathaperera2988 9 หลายเดือนก่อน +16

    ඉතාම වටිනා දේශනාවක්. අපේ අයට තවම තේරුම් ගන්න අමාරුයි. හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +11

    ඉතාම ගැඹුරු, තේරුම් ගැනීමට ඉතාම අපහසු, ජීවිතයේ සත්‍ය හැකි පමණින් සරළ කර අපට කියා දීම ගැන මම ඔබ වහන්සේට බෙහෙවින් ස්තුති කරමි. මෙලොව ගැන ඉතා කල කිරීමෙන් සිටිමි.

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว +1

      ඉතා වැදගත් වැඩසටහනක් අකුරක් නෑර ඇහුව තෙරුවන් සරණයි ...

  • @sunilnakandala9540
    @sunilnakandala9540 หลายเดือนก่อน +1

    තුනුරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ සත්වයාගේ ජීවත්වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ඉතාම පැහැදිලි දේශනාවක් දේශනා කලා ඔබවහන්සේට උතුම් තෙරුවනේ බලෙන් තව තවත් ජීවිතය පිළිබඳ මෙවැනි දේශනා කිරීමට ශක්තිය ධෛර්ය නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා

  • @DammikaAluthge-ts2ud
    @DammikaAluthge-ts2ud 11 หลายเดือนก่อน

    Very valuable preaching. As well may u have long life to venerable Tero.
    May u attend Great Nibbhana to Mr Jackson Anthony.

  • @chandragamage5691
    @chandragamage5691 9 หลายเดือนก่อน +19

    ස්වමින්වහන්සේට උතුම් නීරෝගී සුව හා දිගාසිරි ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-di5mm1lz9s
    @user-di5mm1lz9s 10 หลายเดือนก่อน +10

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවනේ හරිම ආසාවෙන් දර්මදේසනාව ඇහුම්කන් දුන්නේ ඔබ වහන්සේ ට දීර්ඝ ගායුස ලැබේ වා බුදු සරනයි

  • @PradipaSusanthi-jh7xt
    @PradipaSusanthi-jh7xt 8 หลายเดือนก่อน +9

    හරිම පැහැදිලි දේශනාවක් ,ස්වාමින්වහන්සේට බොහොම පින්.

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේදර්ම සන්ගායනාව ඉතාමත් ප්‍රබලයි තෙරුවන් සරනයි

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 ปีที่แล้ว +29

    මේ ඔක්කොම පටන් ගත්තේ රවි කුමුදේස්ගෙ කතවෙන්
    මගේ අදහසනම් ඇගට පන නැත්නම් මොලේ විතරක් බලෙන් වැඩ කරවලා වැඩක් නැහැනේ
    ඉතින් මේ ඔක්කොම හොස්පිටල් බෙඩ් එක නැති වෙයි කියන බයට සමාජේ වෙනම trend එකක් හදන්න හදනව jackson නැගිටිනව කියලා
    නැගිටිනවනම් හොදයි අද එයි හෙට එයි කියල තවත් ජිවිතයක් බේර ගන්න තියෙන හැකියාව මේ හින්ද නැති වෙනවනම් ඒක ඛෙදවාචකයක් නේ.

  • @ghaleb3275
    @ghaleb3275 ปีที่แล้ว +30

    මෙම උතුම් ධර්ම දේශනාව සියලු සත්වයාගේම නෙත ගැටේවා උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 10 หลายเดือนก่อน

    පින්වත් සුවාමින් වහන්සේ හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කළා හරිම වැදගත් තෙරුවන් සරණයි.

  • @nalinisamarawikrama7139
    @nalinisamarawikrama7139 9 หลายเดือนก่อน +4

    මෙම දේශනාව ශ්‍රවණය කි
    රීමෙන් නොදත් බොහෝ දේ දැන ගත්ත.දවස් 500ක් එයාට පන එනතෙක් බලා නොසිට එයාගෙ අවයව ටිකවත් දන් දුන්න නම් පිනක්වත් සිද්ද වෙනව,ධනයට බලයට මොකක්වත් කරන්න බැරි බව අන්තිමේදී පසක් උනා.ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාදයම ලැබේවා..

  • @gamininanayakkara3580
    @gamininanayakkara3580 ปีที่แล้ว +3

    බොහෝ ම වටිනා දහම් සාකච්චාව ක්.
    ඔබ තුමා ට බොහෝ ම පිං.

  • @RamaniPiris-gm8ko
    @RamaniPiris-gm8ko ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ සත්‍ය කතාවක් බුදු සරණයි හාමුදුරුවනේ

  • @achalaniroshini9760
    @achalaniroshini9760 ปีที่แล้ว +21

    ගොඩක් වටින වැඩසටහනක් අපේ හාමුදුරුවනේ.

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 10 หลายเดือนก่อน +3

    වටිනා පැහැදිලි කිරීමක් ..පිංන් වත් සුවාමින් වහන්සේට සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 11 หลายเดือนก่อน +3

    වටනා දේශනාවක්..තෙරැවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @indranigunawardane4012
    @indranigunawardane4012 10 หลายเดือนก่อน +44

    පිංවත් ස්වාමීන් වහන්සේටතෙරුවන් සරනින් නිදුක් නිරෝගිී සුවය ලැබේවා.තව තවත් මෙවැනි ධර්මදේශනා පැවැත් වීමට ශක්තිය ධෛර්යය හා චිරජීනනය ලැබේවා

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +26

    ජීවත් වෙලා ඉන්න අපිට හොඳ අවබෝධයක් තියෙනවා තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏 රෝහල් වල සේවය ගැන ඉතාමත් කණගාටුවට පත් වෙමි.

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 9 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවෝ හරිම පැහැදිලිව කරුණු ටේරුම් කර දෙනවා මේටික අපේ අයට තේරුම් ගන්න බැරි ඒකත් අකුසල කර්මයක්ම තමයි අපේ හාමුදුරුවනේ ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o ปีที่แล้ว +20

    ඔබ වහන්සේට ගොඉක් පින් මේ දේසනාව අපට අහන්න සැලැස්වීම පිළි බඳව. ඒ වගේ මම මුළු හදවතින්ම ආදරය කර අපේ ජීවමාන රඟදක්වූ ජැක්සන්මහත්මයාට ඉක්මනින් සුවය ලැබී නැවතත් අප අතරට එන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayasundara1815
    @kumarijayasundara1815 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .. නොදන්නා...කරුනු ගොඩක් වටහගත්තා.

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
    මෙවැනි වටිනා බෙෘද්ධ ඉගැන්වීමි තුලින් නැවත නැවතත් අපිව දැනුවත් කරන්න කියා සහ පුසිද්ධ මාධ්‍ය තුලින් ඔබවහන්සේගේ ධර්ම දේශනා ඉදිරිපත් කරන්න කියලා ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටිනවා .

  • @pushpa8200
    @pushpa8200 ปีที่แล้ว +5

    ජීවිතයට. ඉතාම. වැදගත්ඔබ. වහන්සේටගොඩක්. පිං

  • @harshadiwelgama
    @harshadiwelgama 10 หลายเดือนก่อน +7

    ඉතාම හොද පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +55

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේ තිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .

  • @gala-865
    @gala-865 ปีที่แล้ว +34

    සාදූ සාදූ සාදූ ....තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ...

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว +40

    වටිනා වැඩසටහනක්‌.. තෙරුවන් සරණයි හැමදෙනාටම 🙏🙏🙏

    • @srilangka222
      @srilangka222 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂❤❤❤😮😮😮😮

    • @ramaninalika9808
      @ramaninalika9808 ปีที่แล้ว +1

      අවසාන විනාඩි පහ ගැන මම එකඟයි මනුස්සයෙක්ගේ ජීවීතය තීරණය කරන්නේ මොන තරාතිරම උඩ ද

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහාන්සේට ඉතාම වටිනා දේශනයක් කලා බෝහෝම පින් අපේ රටෙි අධ්‍යාමික නායකයෙක් දියගොඩ කුමාර මහාත ඔබවහාන්සේ අැයි රෝහලෙන් එ්අයට ලේඩාව භාරනෙදෙන්නෙ නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @brightdays555
    @brightdays555 10 หลายเดือนก่อน

    Thank you very much Bante and the team. Very helpful and knowledgeable topic!!❤ Blessings!

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว +7

    අපෙ හාමුදුරුවො. හොඳට. පැහැදිලි කලා. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rohinikzon954
    @rohinikzon954 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතා.

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 ปีที่แล้ว +2

    උතුම් දේශනාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින් බොහොමත් .පැහැදිලි කිරීම ඉතාමත් නිරවුල්.පතන බෝදියකින් නිවන අවබෝදවෙත්වා

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +13

    මනුස්සයාගෙ වටිනාකම රෝහලක් තුලදී සමානවිය යුතුමයි .තරාතිරම කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙකුටම රෝහලක් තුලදී සමාන විය යුතුමයි .ඔබවහන්සේගේ කතාව ඉතාමත් නිවැරැදියි.

    • @shiramalisilva8548
      @shiramalisilva8548 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ගොඩක් පින්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. ඇන්තනී මහතා සුවපත් වේවා! වියලි දරකෝටුව-පැලකලහැකි ඔහුට ජීවය දීමට දරුවන් මුල් වී කෙලින් තීරණයක් ගත යුතුයි (අකමැති අයත් සිටිනවා )

    • @dinushaweerawarna8747
      @dinushaweerawarna8747 ปีที่แล้ว +3

      🙏සිත් අත්තෝ වෙත් නම් දෙව්සුව දේශයට ආරාධනා🌻🌻🌻🌻

    • @shanakawasala9656
      @shanakawasala9656 ปีที่แล้ว +1

      Lokaye supirima deshaya .Dew suwa deshayai.puluwan aya ikmanata e deshaye visa ganna.
      Mokada e deshaye nayakaya supiri waddek.e thamai kondak athi supirima nayakaya.
      Dew suwa deshaya wajabewa!

  • @chamithaherath2280
    @chamithaherath2280 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !🙏🙏🙏🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ...ජැක්ෂන් ඇන්තනී මහතානෙනි ඔබටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඉතාමත් වැදගත් බණක්
    තෙරුවන් සරණයි!

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +34

    මේ ධර්ම දේශනාව අසා මා ලබා ගත් පින සියලුම දෙනාට අනුමෝදන් කරමි.මේ පින මට සසර කෙටි කරගැනීමට හේතු වේවා වාසනා වේවා.

    • @chandrakanthi1277
      @chandrakanthi1277 10 หลายเดือนก่อน

      තොරැවන්සරනයී. හ මුදුරැවන්ට සාදු සාදු සාදු 🎋🃏🎋🃏🎋🃏😩☉🌏

    • @PriyanthiLiyanage-me6jt
      @PriyanthiLiyanage-me6jt 13 วันที่ผ่านมา

      Harima wadagh desanawak

  • @KanthiRathnayake-ny2lt
    @KanthiRathnayake-ny2lt 14 วันที่ผ่านมา

    වටිනා දේශනාවක්..ඔබ වහන්සේට පින්. බුදු සරණයි ස්වාමීන් වහන්සේට

  • @manikjinasena7835
    @manikjinasena7835 ปีที่แล้ว

    Good speech I am a Christian I listened till the end , Budusarani

  • @sumaneds7306
    @sumaneds7306 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දිර්ගායු වේවා

  • @jddjdjdj8088
    @jddjdjdj8088 ปีที่แล้ว +78

    රෝහලක් තුල හැම කෙනාටම එක ලෙස විය යුතුයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @user-li9tx5qn9d
    @user-li9tx5qn9d 9 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන්සරනයි පැහැදිලි කිරීම හොදට තේරුනා 🙏🙏🙏

  • @ramyalathakumari5715
    @ramyalathakumari5715 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරැවනෙ හොද පැහැදිලි කරලා දිමක් 🙏🙏🙏

  • @tashmafonseka9892
    @tashmafonseka9892 ปีที่แล้ว +3

    මේ තරම් පැහැදිලි කිරීමක් කළ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයම අත්වේවා . 🙏🙏🙏

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +44

    ජැක්සන් මහතා සුවපත් වේවා.

  • @shamlyahmad2293
    @shamlyahmad2293 9 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව තෙරැමි කලා තෙරුවන් සරණයි

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් සුවාම්න්වහන්ස ,ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ,

  • @thisaramaldeniya62
    @thisaramaldeniya62 9 หลายเดือนก่อน +15

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..! 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +14

    ඔබ wahanseta බොහොම pin ජැක්සන් mhahttya ඉක්මනින් සුවපත් weawa suwapat weawa suwapat weawa theruwan saranai 🙏🙏❤️

    • @godwinsuriyarathne5963
      @godwinsuriyarathne5963 9 หลายเดือนก่อน

      Oba wahansege pahadili kirima gena pin sidu wewa

    • @ThareeDen87
      @ThareeDen87 หลายเดือนก่อน

      Im the goat Messi 🇦🇷

  • @sumithrasilva3795
    @sumithrasilva3795 9 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලි වැදගත් පණිවුඩයක් හැමෝටම දැන ගැනීමට oba වහන්සේ ge උතුම් dhesanayak ඉතා වැදගත් වේවි .theruwan saranai .🙏🙏🙏🙏🙏

  • @thochphonsl5889
    @thochphonsl5889 ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන්ම ඇත්ත අපේ හාමුදුරුවනේ......👍👍👍👍

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +10

    ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +13

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @prabath7621
    @prabath7621 8 หลายเดือนก่อน

    ඔබ වහන්ෙස් ෙග් වැඩසටහන ඉතාම අර්ථවත්. ඔබ වහන් ෙස්ට නිදුක් නි ෙරා්ගී සුවයත් පැතූ ෙබා්ධයකින් නිවන් සුවය ලැ ෙබ්වා !

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +18

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි අපෙේ හමුදුරැවනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 11 หลายเดือนก่อน +16

    ස්වාමීන් වහන්ස ධර්ම දේශනාව සම්පුර්ණ ශ්‍රවණය කරා, ඔබ වහන්සේට නමස්කාර වේවා සුවසේ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා,

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว

    ඉතාම වටිනා දේශනාවක්.. තෙරුවන් සරනයි.

  • @amandafernando8935
    @amandafernando8935 ปีที่แล้ว

    ඇත්ත ටම වැදගත් උගත් දෙශනයක් ..බුදුසරණය්

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @user-ew3cz9pt8h
    @user-ew3cz9pt8h 10 หลายเดือนก่อน +9

    මේ පවුලේ මිනිස්සු කරන දේ නිසා වැදගත් විදිහට අවසන් ගමන් යන්න තියෙන මනුස්සයෙක් නිකරැනේ සමාජය තුල කතාබහට ලක් වෙලා.. ඒ මොහොතේම අවසන් කටයුතු කලා නමි, මැරැනත් ඒ චරිතය ජීවමානයි...

  • @menakakumari8495
    @menakakumari8495 10 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් තෙරුවන් සරණයි!🙏🙏🙏 ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @anulaanu7072
    @anulaanu7072 ปีที่แล้ว +5

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @silvapremawate4419
    @silvapremawate4419 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏

  • @bagyadiwyanjali-fb2rx
    @bagyadiwyanjali-fb2rx 12 วันที่ผ่านมา

    ගැබුරු දර්මයක් ඔබ වහන්සේ තේරුම් කරලා දුන්නෙ.බොහොම පින් ස්වාමීන්වහන්ස🙏❤️

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu obathumiyata තෙරුවන් සරණයි

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 ปีที่แล้ว +46

    කාලීන බුද්ධිමත් වැඩසටහනක් අපේ හාමුදුරුවන්ට නිරොගි සම්පත් ලැබේවා 🙏🙏🙏

    • @7ndiscovery229
      @7ndiscovery229 ปีที่แล้ว

      😂😂😂🇱🇰🐃

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว

      @@7ndiscovery229 🥱🥱🥴👎

    • @7ndiscovery229
      @7ndiscovery229 ปีที่แล้ว

      @@manolivera4813 😂😂😂🇱🇰🐃

  • @GOLD1234-v4k
    @GOLD1234-v4k ปีที่แล้ว +4

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේ තිවිධ රත්නයේ පිහිටයි

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s 7 หลายเดือนก่อน

    ඇත්තටම ගැඹුරු ධර්මතාවයක් මනාව අවබෝධ වන ආකාරයට පැහැදිලි කර ස්වාමීන් වහන්සේ .පොහොම පින්

  • @champaperera8964
    @champaperera8964 ปีที่แล้ว +33

    අපි අපි ගැන තේරුම් ගන්න එක වැදගත් ..තව කෙනෙක් විවේචනයට ලක්නොකර.ඒ සදහා උන්වහන්සේගේ මේ දේශණාව වැදගත්

    • @manjulasenarath979
      @manjulasenarath979 9 หลายเดือนก่อน +1

      Jeewithe api අවබෝධ කරගෙන thiyenne taramwath ජැක්සන් මහතාge pauwle aya අවබෝධ කරගෙන na. Nikanma mikan ragapamak witharai hamoma karanne .

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @athuraliyapatheshashiprabh2172
    @athuraliyapatheshashiprabh2172 9 หลายเดือนก่อน +2

    තමන්ගේ අප්පච්චිගේ ජීවිතය තව එක දවසක් ජීවත් කරවන්න තමන්ගේ මුදලින් මැෂිමක් මිලදී ගත්ත බෝධිසත්ව දරුවෝ.අකිල සජිත මාධවී ඔයාලාගේ නිහඩ පිළිවෙත මාපිය සෙනෙහස ට උදාහරණයක් වේවි.තවත් ජීවිත දහස් ගණනක් බේරා ගන්න දායක වෙන්න ඔයාලට පුලුවන් වේවි. ඒ පින ඔයාලටත් මගේ සොඳුරුතම ජැක්සන් ඇන්තනී මහතාටත් හිමිවේවා!

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +1

    වටිනා දේශනයක් ...ගොඩක් දේ දැනගන්න පුලුවන් උනා..⁣තෙරැවන්සරණයි ⁣අපේ හහාමුදුරුවනේ 🙏🙏🙏

  • @wolwinkarunarathne3719
    @wolwinkarunarathne3719 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි !!!සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා !!!

    • @lakmalkumara4493
      @lakmalkumara4493 9 หลายเดือนก่อน

      Kauru monawa kiuwath e paule ayage job ekane kananne e minissuth jiwath wenna ona ne e paule ayage hithe thina duka danne e ayane

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +20

    සියලුම සත්වයෝ යයුතු දාවසක් එනවා එදාට අපි හැමෝටම යන්න වේනවා කරන පින් පව් අනුව යයුතුයි........

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    තෙරැවන් ..සරණයි .ස්වාමින්වහන්සේ . 🙏🙏🙏