ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විජයසීහ ස්වාමින් වහන්සේ පිළිබඳ මේ දක්වා පළවෙච්ච ඔක්කොම විඩියෝ මම බලලා තියෙනවා... ඒත් ඒ ඔක්කොම අතරින් හොඳම සහ නිර්මාණාත්මකම විඩියෝව මේක. විශිෂ්ටයි!!! සුබ පැතුම් පවිත්‍ර 🙏❤️
Thank You 🙏❤️
Ll
)
Oba.wahnse.godsk.buddimat.ewagema.pinbara.jiwitayak.gata.kirimata.hetu.wasana.lebewa.b.s
@@PointofPavithra lo) l) l) lo) llll) l)) lllllllllllllllll)))) l) l) lllllllllllllllll llll) llll) lo) lll
මම ගොඩාක් අදරය කල විශිෂ්ඨ නිවේදකවරයෙක්...ඒත් අද ඊට වඩා ගෞරව කරනවා ඔබවහන්සේට ජීවිතය ගැන කියලා දුන්නාට...ලැබීම් නොලැබීම සමග පොර බදින ජීවිතයේ යතාර්ථය කියා දුන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා.......!
aniwaryen
අපි කොතනද ඉන්නේ හිතෙනවා.. ඔබ වහන්සේ මතු බුදුන් දැක නිවන් දකිත්වා...! 🙏🙏🙏
Atha hareema koitharam hithata suwayakda kiyla ethenta hitha wadu kena witharai danne Malliyaa.
@@jannyrajapaksha9517 ඇත්තටම අපි බැදීම් එක්ක හිරවෙලා.. ජීවිතය තේරුම් ගන්න බැරි තැනක අතරමං වෙලා වගේ අයියා ❤️😢
@@akalankawarunapiyadigamage4339 akki yek.😀❤️eka thamai nitharama Bana bawana ahaddi me paththata hadenawa malliyaa.api me kamalokaya windinakal ape maranaya Lan wenawa Hoya gannath bariwa.e weddi API thaniyama thamai yanne malli.hondama de meya therum ganna eka.wadi athak nh maath edeta yanawa.e sandaha ashirwada karanna.theruwan saranai Malli!
@@jannyrajapaksha9517 තෙරුවන් සරණයි අක්කි..
@@akalankawarunapiyadigamage4339 theruwan saranai Malli!....
මම ගිහි ජීවිතේ හිටිය මංජුට ගොඩක් කැමති ඉස්සර.ඒ කටහඬේ හරි ලෙංගතු කමක් තිබුනා.lunch time program එක කරද්දි සංවේදි කෙනෙක්.ඔහු සසුන්ගත වෙනවා කිව්වම පුදුම හිතුනා.ඒත් ඔහු යන්න පුලුවන් හොදම මාර්ගය තෝරගෙන.ඔබ වහන්සේට බුදු සරණයි
බොහෝ දෙනා සල්ලී වලින් සතුට සොයන කාලේක...ඔබ වහන්සේ එ සියල්ල අතහැර තොරා ගත් මාර්ගය ගැන ගොඩාක් සතුටුයි ..අද තරුණ තරුණියෝ ජීවිතය ගැට ගසා ගැනීමට වැරදි මාර්ග තෝරා ගන්නා කාලෙක ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය ඉතාමත් අගේ කරනවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට..නිදුක් නීරෝගි සුවය ලැබේවා ...
🙏❤️
අනේ ඔබ වහන්සේට බලාපොරොත්තු වන මග යන්නට ශක්තිය ධෛර්යය ලැබේව! මගේ මල්ලිත් ඔයවාගේ අපිව අත හැර මහණ වෙන්න ගියා අරණ්‍යවාසී ව ඉන්නයි ගියේ අපි හිත හදන් ඉන්නේ හරිම අපහසුවෙන් . ඉස්සර ලන්ච් ටයිම් ටීවී මම හැමදාම බැලුවේ හිනාවෙවී සමහර දවසට මගේ මල්ලිත් ඒක බැලුුවා ඇත්තටම හරි දුකයි මට දරැවන් දෙදෙනෙක් ඉන්නවා .ඒත් මල්ලි තමයි මට හිටපු හෙවනැල්ල දැන් මට එයා නැහැ හරිම දුකයි. අපි කොහොම නවත්වන්නද ඔබ වහන්සේලා පෙර භවයන් වලත් මහණදම් පුරන්න ඇති නැතිනම් අපි මේතරම් දුක් වෙද්දි කිසිවක් ගණන්නොගෙන යාවිද බුදු සරණයි
ලොකු දෙයක් පෙන්වා දුන්නා ඔබ වහන්සේට සත්‍යය අවබෝධ වේවා!!!!
සම්පුර්ණ ඇත්ත. සත්‍යය අවබෝධ වේවා!
සාදු සාදු සාදු...පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා තෙරැවන් සරණ යි...
අතීතයේ දී ඔබවහන්සේ බොහෝ දුක්විඳ සාර්තකත්වය ලාබා මේලෙසින් පැවදි වීම ඇසීමෙන්ම මා හදවත සාදුකාර දෙමි🙏.! මෙයනම් සසර පුරුද්දක් .ලැබු සහතික,සම්මාන ධනය හැරදා සසර ගමනේ නීවිමේ සම්මාන ,සහතිකය ලාබාගන්න යන ගමනේ කිසිදු බධාවක් පින්බර ඔබවහන්සෙට නොවේවා..ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක්විදින සසරෙන් ඉක්මනින් මිදිමට ඔබවහන්සෙට ලැබේවා ..!මෙයනම් ආශ්චර්ක්..බෝසත් සිතක්..🙏ඔබවහන්සෙගෙන් සියල්ලෝ සසරින් මිදෙත්වා..🌸🌸🙏..!සාදු සාදු සාදු ..!
මේ අයුරින් ජීවිතය දෙස බලන අය අද සමාජයේ ඉතාමත් දුලබයි . ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ට වේවා !! බුදු සරණයි .
මෙහෙම කියනවට ඔබ වහන්සේ මට සමාවෙන්නපැවිදි ජීවිතයක් ගෙවුවත් මට නම් ඇහෙන්නේ ඒ දක්ශ නිවේදකයගෙ නිවේදක ස්වරය. ඔබ වහන්සේට පතන බෝදියකින් අමා මහ නිවනට ලගා වීමට හැකි වේවා 🙏🏼🙏🏼🌸
ඔබ වහන්සේ මේ ලෝකෙට එන්න ඇත්තෙ ඔය දේ කරන්න්න...නමස්කාර වේවා.❤️
අලංකාරවත් වීඩියෝවක් ඇහිපිල්ලමක්වත් නොගහාබලා සිටියා...පින්වත් ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත්තෙරැවන් සරණයි........
මමත් එකඟයි
මෙ සසර ගමන කෙට් කර ගන්න .ගිහි ගෙදර ඇති දුක මනා ලෙස තේරුම් ගත් උතුම් පුත් රුවනක්.නිදුක් වේවා 🙏🙏🙏🙏🙏 නිරෝගි වෙවා 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ 🙏 ස්වාමීන්වහන්ස .සාදූ 🙏 මෙයයි සෑබෑ ජයග්‍රහණය
ඇසට කඳුළක් එන්නෙ දුකට නෙවෙයි සතුටට හදවතේ මාද්‍යය වේදියානෝ සැබැවින්ම මම කැමති ම චරිතය හැම වචනයක් ම ඇහෙනවා නෙවෙයි හදවතට දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරොගිමත් දිර්ගායුශ ලැබේවා
ඔබ අති විසිස්ටයි ඔබගේ වැඩ සටහන් බලන විට ඔබගේ කතා විලාසයෙන් මා සිතුවා ඔබ බුද්ද පුතෙක් වේවි කියා මන්ද ඔබ නිවේදකයෙක් ලෙස අසරණ මිනිස්සු සමග කතා කරද්දී ඒ ඔබගේ මුවින් පිට වන වචන හරිම සංවේදී එය හදවතට දැනෙනවා එදා මා සිතු දේ අද ඉටුවෙලා මටත් හරිම සතුටුයි තෙරුවන් සරණයි මම ශාන්ත කුවේට් වල
🙏🙏
සතුට හොයාගෙන යන හැමවිටම ලැබෙන්නේ දුක නම් එයට එකම විසදුම මේ සංසාර සයුරෙන් එතෙර වීමයි ඔබ වහන්සේ හරි ඒ සයුර තරනය කර හමාරයි ඔබ වහන්සේට නිවන් මගේ දොරටු විවර වේවා
අම්මෝ මේ කටහඩින් බණ පදයක් අහන්න තිබ්බනම් 😌 ඒ කටහඩේ ලස්සන පිවිතුරු ❤️
Me sasara kelawarama oba wahanseta nirwana sampaththiya lebeewa.dirgausha niduk nirogi suwaya lebewaa.
ඔබවහාන්සේගෙ බනපදයක් අහාන්න මම ගොඩක් ආශාවෙන් හිටියා මම කතෝලික භක්තිකයකු නිසා එවැනි අවස්ථාවක් ගැන බලාපොරොත්තුවක් තිබුනේ නැහැඅහාම්බෙන් වගේමගෙ මිතුරියගේ නෑ ගෙදරකට පිරිතක් තිබෙන බවත් ඒසදහා ඔබවහාන්සේ වඩිනබව මට දැනගන්න ලැබුනාහෙට්ටිපොල කියන ගමට ඔබවහාන්සේ වැඩියාමමත් එයට සහාබාගිවුනා ඔබ වහාන්සේ අද කාලයට උචිත ඉතාවත් අර්ථවත් බනදේශනයක් කලාගොඩාක් පින් 🙏.
අද බණක් තියේනවා කුලියාපිටියේ
සෑම වැඩසටහන ක් ම මං බලනවා අද වන විට සෑදිපැහෑදී ගතසිත සැනසුවේය මේ සසරේ නිවන්මග අවබෝධ කරගෙන කරමේසසුනරැකගන්නශක්තියදයිර්යනිරාවරනයෙන්මලැබෙනවාඅනිවාර්යය නිවන් මගට යාමට දොර ඇරේවා සාදු සාදු සාදු
මමත් ආස කල නිවේදකයෙක් දැන් ඔබ වහන්සේ චිවරය දරාගෙන බුදු සරනයි
උතුම් වූ මැදින් මස පින් බර පොහොය දිනයේ.. මාගේ පැතුම..අපේ පින් වත් හාමුදුරුවන්ට සොයා යන නිවනෙ සැනසුම හිමි වේවා.තෙරුවන් සරනයි .කාලය ගෙව්වෙ අසරනයගෙ දුක ලඟමයි.නිතරම දැනුනෙ හද රිදවන කුතුහලය යි.සිතුනේ සසර කෙටි කර යන ගමන ගැනයි.ඉටුවිය පැතුම බුදුගුණ පතුරන සමයයි...තෙරුවන් සරනයි .
God bless you
@@thboorathboora5945 තෙරුවන් සරනයි
Good blas's you
@@mssfareeda1731 බොහොම ස්තුති යි තෙරුවන් සරනයි .
සම්පුර්ණ ඇත්ත. නිවනෙ සැනසුම හිමි වේවා!
හාමූදූරුවනේ ඔබවහන්සේ මහණ වූ දවසේ ලොකූ දූකක්ඇතීවූනා.ඒත් අද ගොඩක් සතූටූයි ඔබවහන්සේ දැන් ගොඩාක් පිං පාටයි.සාදූ..සාදූ..
Eka aththa.sadu...sadu...sadu...
හිටපු හොදම නිහතමානී නිවේදකවරයෙක් අපේ පැත්තටත් ආව වැඩ සටහනකට ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඇස්වලට කදුලු ආවා සත්තයි...ඔබ වහන්සේට දීර්ඝායුෂ... බුදු සරණයි...බුදු පිහිටයි...
මමත් ඔබ වහන්සේගේ හැම වැඩ සටහනක්ම බැලුවා මට හරිම දුකයි ඒත් දැන් ඔබ හරිම නිදහසක් නේද ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි .පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දැන් ලබලා තියෙන සම්මානය ලෝකයේ තියෙන උතුම්ම සම්මානයයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අවසන භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් චතුරාය සත්‍ය අවබෝධවේවා
ඔබ වහන්සේ ඉක්මන් බවයක උතුම් වූ නිවන් සුවයට පත්වේවා
Oba wahanseta ikmaninma niwan awaboda wewa
මම කතෝලික එත් හාමුදුරැවනේ ඔබ වහන්සේගේ සංවෙිදි හිත ගිහි ජිවිතයෙදිත් මා දුටුවා අසරනයින්ට පිහිට වන්නත් වැරදි කරනඅයට නිවැරදි මග පෙන්වන්නත් ශක්තිය ලැබෙිවා ඔබ වහන්සෙගේ සිත් පරිදි බුදු දහමෙි ඉන්නට ලැබෙිවා වැරදි යමක් තිබෙිනමි සමා කරනු මැනව හාමුදුරැවනේ මට
කතෝලික කියන්නෙ බුද්දාගම කියන්නෙ අපි හදාගත්තු දෙවල් යාලුව . හැමෝගෙම ඇගේ දුවන්නෙ රතු ලේ නන් වෙන මොන කතාද.........
@@CHARITHJ-s9v thank uou
පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
ගිහි ජිවිතේන් අත ඇරිය කියලා දැනගත්තු දවසේ..දුකක් දැනුණා..මොකද ඔබ වහන්සේ ගිහි ජිවිතේ ඉන්න තැනමිනිසුන්ට හිනවක් තිනුබුනා.
මෙි ස්වාමින් වහාන්සේ හරිම කාරැනිකයි නිවෙිදකයෙක් වෙලා හිටපු කාලේ විඩියෝ බැලුවා ඔබවහාන්සේගේ අදටත් එහේමයි තෙරැවන් සරනයි පින්වත් හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු
මේ විදියට ජීවිතේ තේරැම් අටන් මහන දම් පුරන ස්වාමින් වහන්සේලා නිසා තමයි අපේ සාසනය රැකිලා තියෙන්නේ .පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි .නිදුක් වේවා නීරෝගි වේවා
ඔබ වහන්සේව බිහිකරපු ඔබ වහන්සේගේ අම්මා කොයි තරම් නම් පින්වන්තද මේ වැනි උණුවන හදවත් ඇති මිනිසුන් තව තවත් බිහි කරන්නට අපේ අම්මාවරුන්ට වාසනාව ලැබේවා!!!
👍👍👍🙏
😥❤❤❤තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ...බුදු ගුණ වගේම විශ්වයේ විශ්ව ශක්තිය ඔබ වහන්සේට හයියක් වේවා..🙏🙏🙏
එදා අදත් ඔබ වහන්සේට කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ වගේ ම ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමාපියන් දෙපළට ද මේ පින් අයිති වේවා බුදු සරණයි දළදා හාමුදුරුවන් ගේ පිහිට ලැබේවා
මන් කැමතිම ලස්සන චරිතයක් ඔහු ගිහී කාලෙදී....දැන් පින්වත් ස්වමින් වහන්සේ නමක් ඔබ වහන්සේ .. අනේ නිර්වණය ඔබ වහන්සේ ට මේ ශාසනය තුලම ලැබේවා .. තෙරුවණ් සරණයි !!!
අපි ජීවිතයේ විවිධ දේවල් හොයනවා සතුට වෙනුවෙන් but ඒවා ලගාකර ගත් පසු ඒවා යේ හිතපු තරම් දෙයක් නැති බව තේරුම් යනවා යතාර්තය මෙයමයි. ඔබ සාර්ථකයි .තෙරුවන් සරණයි .🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගිහි දිවියෙන් පැවිදි වුණා කියලා දැනගත්තේ අදයි. lunch time tv වැඩසටහන පුළුවන් හැමදාම බැලුවා.ඔබ වහන්සේ එම ඇගලුම් ශිල්පීනියන්ගේ දුක් වේදනාව අසා ඔබ වහන්සේ දුක් උනු අවස්ථා අප දැක්කා.ඔබ වහන්සේගේ කරුණා ගුණය එමගින් පිළිබිඹු උනා.සසර මග අර්ථය තේරුම්ගත් ඔබ වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ පිහිටෙන් අමා මහ නිවනට පත්වීමට පින් මග සෑදේවා.......
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ මතු උපදින බවයක් බවයක් පාසා බුදුන් දැක නිවන් දකිත්වා!! සාදු සාදු සාදු
සංසාරේ කෙට් කරගෙන පව් කාරයෝ හොඳ මගට ගන්න ඔබට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏!
දුක ,,වේදනාවේ අවසානය කලකිරීම,,එපාවීම ඇති වෙනවා,,බැදීම් ලෙහා ගැනීමට පහසුවක් ....ඔබ වහන්සේට නිර්වාන අවබෝධ වේවා...තෙරුවන් සරනයි ...
මම සිරස ලන්ච් ටයිම් නොවරදවාම බලපු කෙනෙක්....ටික කාලයක් යද්දි..මංජු අයියා අහිංසක මිනිසුන් දැක්කම එයත් අඩනවා..මම දැක්කා...මට හිතුන කවදහරි..මහනවෙයි කියලා...ඒ තරමටම..අනුන්ගෙ දුක අදුනන චරිතයක්....ඔබවහන්සෙ සොයන නිර්වානාවබොදය...ඉක්මනින්ම ලගාකරගැනිමට හැකිවෙවා....!!! ප්‍රාර්ථනා කරනවා...
එදා නිවේදනය කල මේ කට හඩින් නොබො දිනකින් බුදු බණක් අසන්න ලක් වාසි සියලු දෙනාටම ලැබේවා! ඇසට කදුළු ඉනුවේ අපිට ලබන්න බැරි පිනක් ඔබ වහන්සේට තිබ්බ නිසයි, නිවන අවබෝධ කරගත්ත ඔබට නමස්කාර වේවා! තෙරුවන් සරණයි!
❤️🙏
ලොකු දුකක් දැනුනා tv ,ඒකෙ ලන්චි ටයිමි් tv කරෙ මෙ හමුදුරුවෝ මිනිසුන් ගෙ දුක කියන ඒක නැති කරා මිනිස්සුන්ට මාරම විදිහට උදවි් කරා සමහර විඩියො වලට මාර විදිහට ඇඩූනා මං අඩලත් තියෙනවා හමුදුරුවෝ නො ඔබ වහන්සේට දිර්ඝ යූ වෙවා ඔබේ මැනියන්ටත්
Math ehemai
🙏🙏🙏🙏🙏
ලස්සන අලන්කාර බලන්න හිතෙන වැදගත් වීඩියෝවක් ඇසට කදුලක් ආවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
🙏😍❤️
මමත් මේ වැඩ සටහන් සියල්ල බැලූව හරි ම සංවේදී යි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ස්තූතියි.. ❤️🙏
Essara.හැමදාම lanch.ටයිම් .tv..වැඩසටහන .බලද්දී ඔබගේ .හඬට ..ගොඩාක් asae..ada.ඔබ වහන්සේට ...නමස්කාර .පූර්වකව ..saadu.saadu.saadu...උතුම් .නිවන් .maga..අවබෝධ .වේවා නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි හදවත් තිබෙන අය අපට සම්පතක් ඔඛ වහන්සේට තෙරැවන් සරනයි
Sasara dukin midimata oba wahanseta pin pirewa sadu sadu sadu.
මාගේ නමස්කාරය වේවාපිං වත් හිමි යනෙ, ,,ඔබ වහන්සේට... සාදු සාදු සාදු නමෝ බුද්ධාහය...
සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට . උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිර්වානයම ලැබේවා . 🌺🌹🌷🌺🌹🌷🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
සමිමා සමිබුදු සරණයි අපේ සොවාමින් වහන්සේ ගැන ඇහුවාම ගොඩක් දුක හිතෙනවා .බුදු සරණයි
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹
ඔබවහන්සේට පුලුවන් අරමුදලක් පිහිටවල අසරන අයට ගොඩක් පිහිට වෙන්න අපි උදව් කරන්නම්
Aniwaryenma.api innawa hamadama.
භික්ෂූවකට පුලුවන් දුප්පත්කම සහ පෝසත්කම යාකරන පාලමක් වෙන්න පන්සලට එන ධනවතුන්ගෙන් භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලීමක් කරාම බොහෝ වෙලාවට ඒක ඉශ්‍ට වෙනව
ඉතා ඉක්මනින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා!!"
වර්තමානයේ සතර පෙරනිමිති කෙතරම් තිබ්බත් අපට නොපෙනවෙන තරමට අපි පව්කාරයො වෙලා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි උඹ වහන්සේ අපේ රටට බිහි වුණු එක ගැන අපිට ගොඩක් සතුටුයි
Teruwan saranai අපේ හාමුදුරුවනේ ඔබ.wahanseeta chaturarrya satthaya awabooda wewaa sasara ගමන කෙටි වේවා teruwan saranai ❤sadu.sadu sadu 🙏🙏🙏🙏🙏
පතන බෝධියකින්උතුම් නිර්වාණයඔබ වහන්සේට අක්වේවාසාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
එදා කෑම මේසයේදී අමිම ඒ දේ නොකරානමි අද මේ ගමන යන්න වෙන්නේ නෑ කියල මට හිතෙනව.ඒ බය හැම දේම වෙනස් කරල
ඇසට කදුලු ආවා. සත්තයි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි!💐💐💐💐💐🙏
ඔබ වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුන් නිර්වානයම අවබෝදවේවා
සාදූ සාදු සාදූ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි
හරි ම සතුටුයි අයියේ මගේත් බලාපොරොත්තුව ඔය ටික තමයි බුදු සරණයි
ඔබ වහන්සේ මේ සංසාරය කෙටි කරගන්න ගත් උත්සාහය සාර්ථක වේවා !
මංජු අයියා එක්ක අව්රුදු ගානක් එකට හිටපු අපි නොදන්න දේ දැනගත්තේ මේකෙන්
🙏😇
Pavpuravaganna epa
තෙරුවන් සරණයි edawagema අදත් බලන්න baritharam දුකක් .e තරම් man කැමති නිවේදකයෙක් .කරපු hama vedio එකක්ම බලනවා අඬනව .e තරම් දුකයි e vedio .dan හැමදේම athharala ewarai .oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .ekmanin නිවන් දොරටු lagawewa
සියල්ල අත හැරීමෙන් ලබන නිරාමිස සුවය ඔබ වහන්සේ දැන් භුක්ති විඳිනව ඇති.මටද ඒ සැපය ලබන්නට හේතු වාසනා වේවා!!!!!!! සාධු සාධු සාධු
උතුම් බුදුසසුන වෙනුවෙන් ව්ශාල සේවයක් ඉටුකරයි කියල බලාපොරොත්තු වෙනව.ඔබ වහන්සේගේ අධිශ්ඨානයන් සඵල වේවා !!!.🙏🙏🙏
තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ.
බොහෝම ස්තූතියි
තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Oba වහන්සේගේ ban ahanna ආසාවෙන් ennawa උතුම් දළදා samedu පිහිටයි උතුම් නිර්වචනය අවබෝධ වේවා budu saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ 🙏
නිවන් දොරටුව විවර කරන්න ලැබේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරණයි 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩසටහන හරිම වැදගත් ...නමුත් පුතේ ...එතුමන් වහන්සේට නිවන් මග යාමට නම් අප විසින් කලයුතු ලොකුම යුතුකම වන්නේ පාඩුවේ බනක් භාවනාවක් කොටගෙන ධර්ම කරුනු අවභෝධ කර ගැනීමට ඉඩ හැරීමයි .ගිහි කල මාධ්‍යය ලෝකයේ විශේෂ පුද්ගලයෙකු වන්න ඇති..හොඳ මහත්මයෙකු වන්න ඇති..නමුත් දැන් එතුමන් වහන්සේ පැවිදි පුත්ත්‍රයෙක්..
පිළිගනිමි. ස්තූතියි 🙏
හරිම.සතූට්යි.මිනිස්සූතන්නාචට.ඛද්‍රගෙන.මට.සතූට්යිසසර.පින්.නිදූක්.නිරොගිමත්.ජිචත්චෙන්න.අපෙ.භාමූරෑචනෙ
දේශපාලනයට නම් එන්න එපා අපේ හාමුදුරුවනේ.මේ හොඳ කියන අයම තමයි එදාට ඔබ වහන්සේට බනින්නෙත්🙏🙏🙏🙏
🙏 තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු සාධු
වෙනස්ම හැඩයක්... වැඩේ හොඳටම කරලා තියෙනවා... නියමයි පවිත්‍ර මල්ලි....
ස්තූති 🙏♥️
අනේ ඇත්තමයි එතුමාගේ වැඩසටහන් බලලා අඩපු දවස් නැතුවම නෙනවෙි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
අපි ගොඩක් ආදරය කරපු නිවෙිදකයෙක් මංඡුතේනුවර ඒදවස්වල අනිවාර්යයෙන් ලන්චිටයිමි බැලුවෙි ඒපුතාට ආදරය නිසා ඉතින්දැන් අපේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දවසක එනවාමයි ඔබ වහන්සේ වැඩසිටින ආරණ්‍යට ඔබවහන්සේට උතුම් දළදා සමිදුගේ පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි සුවපත් වේවා හාමුදුරුවනේ නිදුක් වේවා නිරෝගී වේවා
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා🙏🙏🙏
Athaharima hamotama karanna amarui namuth pina tiyena kenata eka karanna puluwan pinwath swamen wahanseta ay lowthura ama suwaya ekmaninma labewa theruwan saranai pinwath swamen wahanseta,,, 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
කෙල්ලෙක් ලියපු ලියුමට ලැජ්ජා සීලි උණු නිසා ප්‍රේම කිරීම ද ප්‍රේමය ගැන සිතීමද අත් ඇරියා, මගේ ජීවිතෙත් ප්‍රේමය ගැන කිවොත් මේ වගේමයි. මගේ වයස 12,14 ක කාලය දි කෙල්ලෙක් එක්ක කතා කලත් 10:25 පාසලෙ දි යාලුවෝ මාව ලැජ්ජා වට පත්කළ නිසා ප්‍රේම කිරීම හිතින් ද දින් ද දුරස් වන්නට විය.
පීන්වත්.ස්වාමීන්.වහන්සේ..නීදුක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්.වේවා.මාගේ.නමස්කාරය.වේවා...සාදූ.සාදූ.සාදූ...
Mage ජීවිතය ගොඩක් සංසාර ethhera වෙන්න මාර්ගය kiyela දෙන්න oba වහන්සේ ta pin
ඇත්ත ..බැදීම්..වැඩිවෙන තරමට බය දුක..වැඩී තෙරෙනකොට ආපසු හැරෙන්න අමාරුයි ..
විජයසීහ ස්වාමින් වහන්සේ පිළිබඳ මේ දක්වා පළවෙච්ච ඔක්කොම විඩියෝ මම බලලා තියෙනවා... ඒත් ඒ ඔක්කොම අතරින් හොඳම සහ නිර්මාණාත්මකම විඩියෝව මේක. විශිෂ්ටයි!!! සුබ පැතුම් පවිත්‍ර 🙏❤️
Thank You 🙏❤️
Ll
)
Oba.wahnse.godsk.buddimat.ewagema.pinbara.jiwitayak.gata.kirimata.hetu.wasana.lebewa.b.s
@@PointofPavithra lo) l) l) lo) llll) l)) lllllllllllllllll)))) l) l) lllllllllllllllll llll) llll) lo) lll
මම ගොඩාක් අදරය කල විශිෂ්ඨ නිවේදකවරයෙක්...ඒත් අද ඊට වඩා ගෞරව කරනවා ඔබවහන්සේට ජීවිතය ගැන කියලා දුන්නාට...ලැබීම් නොලැබීම සමග පොර බදින ජීවිතයේ යතාර්ථය කියා දුන් මාතර විජයසීහ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා.......!
aniwaryen
අපි කොතනද ඉන්නේ හිතෙනවා.. ඔබ වහන්සේ මතු බුදුන් දැක නිවන් දකිත්වා...! 🙏🙏🙏
Atha hareema koitharam hithata suwayakda kiyla ethenta hitha wadu kena witharai danne Malliyaa.
@@jannyrajapaksha9517 ඇත්තටම අපි බැදීම් එක්ක හිරවෙලා.. ජීවිතය තේරුම් ගන්න බැරි තැනක අතරමං වෙලා වගේ අයියා ❤️😢
@@akalankawarunapiyadigamage4339 akki yek.😀❤️eka thamai nitharama Bana bawana ahaddi me paththata hadenawa malliyaa.api me kamalokaya windinakal ape maranaya Lan wenawa Hoya gannath bariwa.e weddi API thaniyama thamai yanne malli.hondama de meya therum ganna eka.wadi athak nh maath edeta yanawa.e sandaha ashirwada karanna.theruwan saranai Malli!
@@jannyrajapaksha9517 තෙරුවන් සරණයි අක්කි..
@@akalankawarunapiyadigamage4339 theruwan saranai Malli!....
මම ගිහි ජීවිතේ හිටිය මංජුට ගොඩක් කැමති ඉස්සර.ඒ කටහඬේ හරි ලෙංගතු කමක් තිබුනා.lunch time program එක කරද්දි සංවේදි කෙනෙක්.ඔහු සසුන්ගත වෙනවා කිව්වම පුදුම හිතුනා.ඒත් ඔහු යන්න පුලුවන් හොදම මාර්ගය තෝරගෙන.ඔබ වහන්සේට බුදු සරණයි
බොහෝ දෙනා සල්ලී වලින් සතුට සොයන කාලේක...ඔබ වහන්සේ එ සියල්ල අතහැර තොරා ගත් මාර්ගය ගැන ගොඩාක් සතුටුයි ..අද තරුණ තරුණියෝ ජීවිතය ගැට ගසා ගැනීමට වැරදි මාර්ග තෝරා ගන්නා කාලෙක ඔබ වහන්සේ තෝරා ගත් මාර්ගය ඉතාමත් අගේ කරනවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේට..නිදුක් නීරෝගි සුවය ලැබේවා ...
🙏❤️
අනේ ඔබ වහන්සේට බලාපොරොත්තු වන මග යන්නට ශක්තිය ධෛර්යය ලැබේව! මගේ මල්ලිත් ඔයවාගේ අපිව අත හැර මහණ වෙන්න ගියා අරණ්‍යවාසී ව ඉන්නයි ගියේ අපි හිත හදන් ඉන්නේ හරිම අපහසුවෙන් . ඉස්සර ලන්ච් ටයිම් ටීවී මම හැමදාම බැලුවේ හිනාවෙවී සමහර දවසට මගේ මල්ලිත් ඒක බැලුුවා ඇත්තටම හරි දුකයි මට දරැවන් දෙදෙනෙක් ඉන්නවා .ඒත් මල්ලි තමයි මට හිටපු හෙවනැල්ල දැන් මට එයා නැහැ හරිම දුකයි. අපි කොහොම නවත්වන්නද ඔබ වහන්සේලා පෙර භවයන් වලත් මහණදම් පුරන්න ඇති නැතිනම් අපි මේතරම් දුක් වෙද්දි කිසිවක් ගණන්නොගෙන යාවිද බුදු සරණයි
ලොකු දෙයක් පෙන්වා දුන්නා ඔබ වහන්සේට සත්‍යය අවබෝධ වේවා!!!!
සම්පුර්ණ ඇත්ත. සත්‍යය අවබෝධ වේවා!
සාදු සාදු සාදු...පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා තෙරැවන් සරණ යි...
අතීතයේ දී ඔබවහන්සේ බොහෝ දුක්විඳ සාර්තකත්වය ලාබා මේලෙසින් පැවදි වීම ඇසීමෙන්ම මා හදවත සාදුකාර දෙමි🙏.! මෙයනම් සසර පුරුද්දක් .ලැබු සහතික,සම්මාන ධනය හැරදා සසර ගමනේ නීවිමේ සම්මාන ,සහතිකය ලාබාගන්න යන ගමනේ කිසිදු බධාවක් පින්බර ඔබවහන්සෙට නොවේවා..ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක්විදින සසරෙන් ඉක්මනින් මිදිමට ඔබවහන්සෙට ලැබේවා ..!මෙයනම් ආශ්චර්ක්..බෝසත් සිතක්..🙏ඔබවහන්සෙගෙන් සියල්ලෝ සසරින් මිදෙත්වා..🌸🌸🙏..!සාදු සාදු සාදු ..!
මේ අයුරින් ජීවිතය දෙස බලන අය අද සමාජයේ ඉතාමත් දුලබයි . ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ට වේවා !! බුදු සරණයි .
මෙහෙම කියනවට ඔබ වහන්සේ මට සමාවෙන්න
පැවිදි ජීවිතයක් ගෙවුවත් මට නම් ඇහෙන්නේ ඒ දක්ශ නිවේදකයගෙ නිවේදක ස්වරය. ඔබ වහන්සේට පතන බෝදියකින් අමා මහ නිවනට ලගා වීමට හැකි වේවා 🙏🏼🙏🏼🌸
ඔබ වහන්සේ මේ ලෝකෙට එන්න ඇත්තෙ ඔය දේ කරන්න්න...නමස්කාර වේවා.❤️
අලංකාරවත් වීඩියෝවක්
ඇහිපිල්ලමක්වත් නොගහා
බලා සිටියා...පින්වත් ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත්
තෙරැවන් සරණයි........
මමත් එකඟයි
මෙ සසර ගමන කෙට් කර ගන්න .ගිහි ගෙදර ඇති දුක මනා ලෙස තේරුම් ගත් උතුම්
පුත් රුවනක්.නිදුක් වේවා 🙏🙏🙏🙏🙏 නිරෝගි වෙවා 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ 🙏 ස්වාමීන්වහන්ස .සාදූ 🙏 මෙයයි සෑබෑ ජයග්‍රහණය
ඇසට කඳුළක් එන්නෙ දුකට නෙවෙයි සතුටට හදවතේ මාද්‍යය වේදියානෝ සැබැවින්ම මම කැමති ම චරිතය හැම වචනයක් ම ඇහෙනවා නෙවෙයි හදවතට දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරොගිමත් දිර්ගායුශ ලැබේවා
🙏❤️
ඔබ අති විසිස්ටයි ඔබගේ වැඩ සටහන් බලන විට ඔබගේ කතා විලාසයෙන් මා සිතුවා ඔබ බුද්ද පුතෙක් වේවි කියා මන්ද ඔබ නිවේදකයෙක් ලෙස අසරණ මිනිස්සු සමග කතා කරද්දී ඒ ඔබගේ මුවින් පිට වන වචන හරිම සංවේදී එය හදවතට දැනෙනවා එදා මා සිතු දේ අද ඉටුවෙලා මටත් හරිම සතුටුයි තෙරුවන් සරණයි මම ශාන්ත කුවේට් වල
🙏🙏
සතුට හොයාගෙන යන හැමවිටම ලැබෙන්නේ දුක නම් එයට එකම විසදුම මේ සංසාර සයුරෙන් එතෙර වීමයි ඔබ වහන්සේ හරි ඒ සයුර තරනය කර හමාරයි ඔබ වහන්සේට නිවන් මගේ දොරටු විවර වේවා
අම්මෝ මේ කටහඩින් බණ පදයක් අහන්න තිබ්බනම් 😌 ඒ කටහඩේ ලස්සන පිවිතුරු ❤️
Me sasara kelawarama oba wahanseta nirwana sampaththiya lebeewa.dirgausha niduk nirogi suwaya lebewaa.
ඔබවහාන්සේගෙ බනපදයක් අහාන්න මම ගොඩක් ආශාවෙන් හිටියා මම කතෝලික භක්තිකයකු නිසා එවැනි අවස්ථාවක් ගැන
බලාපොරොත්තුවක් තිබුනේ නැහැ
අහාම්බෙන් වගේ
මගෙ මිතුරියගේ නෑ ගෙදරකට පිරිතක් තිබෙන බවත් ඒසදහා ඔබවහාන්සේ වඩිනබව මට දැනගන්න ලැබුනා
හෙට්ටිපොල කියන ගමට ඔබවහාන්සේ වැඩියා
මමත් එයට සහාබාගිවුනා
ඔබ වහාන්සේ අද කාලයට උචිත ඉතාවත් අර්ථවත් බනදේශනයක් කලා
ගොඩාක් පින් 🙏
.
අද බණක් තියේනවා කුලියාපිටියේ
සෑම වැඩසටහන ක් ම මං බලනවා අද වන විට සෑදිපැහෑදී ගතසිත සැනසුවේය මේ සසරේ නිවන්මග අවබෝධ කරගෙන කරමේසසුනරැකගන්නශක්තියදයිර්යනිරාවරනයෙන්මලැබෙනවාඅනිවාර්යය නිවන් මගට යාමට දොර ඇරේවා සාදු සාදු සාදු
මමත් ආස කල නිවේදකයෙක් දැන් ඔබ වහන්සේ චිවරය දරාගෙන බුදු සරනයි
උතුම් වූ මැදින් මස පින් බර පොහොය දිනයේ.. මාගේ පැතුම..
අපේ පින් වත් හාමුදුරුවන්ට සොයා යන නිවනෙ සැනසුම හිමි වේවා.
තෙරුවන් සරනයි .
කාලය ගෙව්වෙ අසරනයගෙ දුක ලඟමයි.
නිතරම දැනුනෙ හද රිදවන කුතුහලය යි.
සිතුනේ සසර කෙටි කර යන ගමන ගැනයි.
ඉටුවිය පැතුම බුදුගුණ පතුරන සමයයි...
තෙරුවන් සරනයි .
God bless you
@@thboorathboora5945
තෙරුවන් සරනයි
Good blas's you
@@mssfareeda1731 බොහොම ස්තුති යි තෙරුවන් සරනයි .
සම්පුර්ණ ඇත්ත. නිවනෙ සැනසුම හිමි වේවා!
හාමූදූරුවනේ ඔබවහන්සේ මහණ වූ දවසේ ලොකූ දූකක්ඇතීවූනා.ඒත් අද ගොඩක් සතූටූයි ඔබවහන්සේ දැන් ගොඩාක් පිං පාටයි.සාදූ..සාදූ..
Eka aththa.sadu...sadu...sadu...
හිටපු හොදම නිහතමානී නිවේදකවරයෙක් අපේ පැත්තටත් ආව වැඩ සටහනකට
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඇස්වලට කදුලු ආවා සත්තයි...
ඔබ වහන්සේට දීර්ඝායුෂ...
බුදු සරණයි...
බුදු පිහිටයි...
මමත් ඔබ වහන්සේගේ හැම වැඩ සටහනක්ම බැලුවා මට හරිම දුකයි ඒත් දැන් ඔබ හරිම නිදහසක් නේද ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි .පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දැන් ලබලා තියෙන සම්මානය ලෝකයේ තියෙන උතුම්ම සම්මානයයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා අවසන භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් චතුරාය සත්‍ය අවබෝධවේවා
ඔබ වහන්සේ ඉක්මන් බවයක උතුම් වූ නිවන් සුවයට පත්වේවා
Oba wahanseta ikmaninma niwan awaboda wewa
මම කතෝලික එත් හාමුදුරැවනේ ඔබ වහන්සේගේ සංවෙිදි හිත ගිහි ජිවිතයෙදිත් මා දුටුවා අසරනයින්ට පිහිට වන්නත් වැරදි කරනඅයට නිවැරදි මග පෙන්වන්නත් ශක්තිය ලැබෙිවා ඔබ වහන්සෙගේ සිත් පරිදි බුදු දහමෙි ඉන්නට ලැබෙිවා වැරදි යමක් තිබෙිනමි සමා කරනු මැනව හාමුදුරැවනේ මට
කතෝලික කියන්නෙ බුද්දාගම කියන්නෙ අපි හදාගත්තු දෙවල් යාලුව . හැමෝගෙම ඇගේ දුවන්නෙ රතු ලේ නන් වෙන මොන කතාද.........
@@CHARITHJ-s9v thank uou
පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
ගිහි ජිවිතේන් අත ඇරිය කියලා දැනගත්තු දවසේ..දුකක් දැනුණා..මොකද ඔබ වහන්සේ ගිහි ජිවිතේ ඉන්න තැන
මිනිසුන්ට හිනවක් තිනුබුනා.
මෙි ස්වාමින් වහාන්සේ හරිම කාරැනිකයි නිවෙිදකයෙක් වෙලා හිටපු කාලේ විඩියෝ බැලුවා ඔබවහාන්සේගේ අදටත් එහේමයි තෙරැවන් සරනයි පින්වත් හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු
මේ විදියට ජීවිතේ තේරැම් අටන් මහන දම් පුරන ස්වාමින් වහන්සේලා නිසා තමයි අපේ සාසනය රැකිලා තියෙන්නේ .පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි .නිදුක් වේවා නීරෝගි වේවා
ඔබ වහන්සේව බිහිකරපු ඔබ වහන්සේගේ අම්මා කොයි තරම් නම් පින්වන්තද මේ වැනි උණුවන හදවත් ඇති මිනිසුන් තව තවත් බිහි කරන්නට අපේ අම්මාවරුන්ට වාසනාව ලැබේවා!!!
👍👍👍🙏
😥❤❤❤තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ...බුදු ගුණ වගේම විශ්වයේ විශ්ව ශක්තිය ඔබ වහන්සේට හයියක් වේවා..🙏🙏🙏
එදා අදත් ඔබ වහන්සේට කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ වගේ ම ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමාපියන් දෙපළට ද මේ පින් අයිති වේවා බුදු සරණයි දළදා හාමුදුරුවන් ගේ පිහිට ලැබේවා
මන් කැමතිම ලස්සන චරිතයක් ඔහු ගිහී කාලෙදී....දැන් පින්වත් ස්වමින් වහන්සේ නමක් ඔබ වහන්සේ .. අනේ නිර්වණය ඔබ වහන්සේ ට මේ ශාසනය තුලම ලැබේවා .. තෙරුවණ් සරණයි !!!
අපි ජීවිතයේ විවිධ දේවල් හොයනවා සතුට වෙනුවෙන් but ඒවා ලගාකර ගත් පසු ඒවා යේ හිතපු තරම් දෙයක් නැති බව තේරුම් යනවා යතාර්තය මෙයමයි. ඔබ සාර්ථකයි .තෙරුවන් සරණයි .🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගිහි දිවියෙන් පැවිදි වුණා කියලා දැනගත්තේ අදයි. lunch time tv වැඩසටහන පුළුවන් හැමදාම බැලුවා.ඔබ වහන්සේ එම ඇගලුම් ශිල්පීනියන්ගේ දුක් වේදනාව අසා ඔබ වහන්සේ දුක් උනු අවස්ථා අප දැක්කා.ඔබ වහන්සේගේ කරුණා ගුණය එමගින් පිළිබිඹු උනා.සසර මග අර්ථය තේරුම්ගත් ඔබ වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ පිහිටෙන් අමා මහ නිවනට පත්වීමට පින් මග සෑදේවා.......
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ මතු උපදින බවයක් බවයක් පාසා බුදුන් දැක නිවන් දකිත්වා!! සාදු සාදු සාදු
සංසාරේ කෙට් කරගෙන පව් කාරයෝ හොඳ මගට ගන්න ඔබට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏!
දුක ,,වේදනාවේ අවසානය කලකිරීම,,එපාවීම ඇති වෙනවා,,බැදීම් ලෙහා ගැනීමට පහසුවක් ....ඔබ වහන්සේට නිර්වාන අවබෝධ වේවා...තෙරුවන් සරනයි ...
මම සිරස ලන්ච් ටයිම් නොවරදවාම බලපු කෙනෙක්....ටික කාලයක් යද්දි..මංජු අයියා අහිංසක මිනිසුන් දැක්කම එයත් අඩනවා..මම දැක්කා...මට හිතුන කවදහරි..මහනවෙයි කියලා...ඒ තරමටම..අනුන්ගෙ දුක අදුනන චරිතයක්....ඔබවහන්සෙ සොයන නිර්වානාවබොදය...ඉක්මනින්ම ලගාකරගැනිමට හැකිවෙවා....!!! ප්‍රාර්ථනා කරනවා...
🙏🙏
එදා නිවේදනය කල මේ කට හඩින් නොබො දිනකින් බුදු බණක් අසන්න ලක් වාසි සියලු දෙනාටම ලැබේවා! ඇසට කදුළු ඉනුවේ අපිට ලබන්න බැරි පිනක් ඔබ වහන්සේට තිබ්බ නිසයි, නිවන අවබෝධ කරගත්ත ඔබට නමස්කාර වේවා! තෙරුවන් සරණයි!
❤️🙏
ලොකු දුකක් දැනුනා tv ,ඒකෙ ලන්චි ටයිමි් tv කරෙ මෙ හමුදුරුවෝ මිනිසුන් ගෙ දුක කියන ඒක නැති කරා මිනිස්සුන්ට මාරම විදිහට උදවි් කරා සමහර විඩියො වලට මාර විදිහට ඇඩූනා මං අඩලත් තියෙනවා හමුදුරුවෝ නො ඔබ වහන්සේට දිර්ඝ යූ වෙවා ඔබේ මැනියන්ටත්
Math ehemai
🙏🙏🙏🙏🙏
ලස්සන අලන්කාර බලන්න හිතෙන වැදගත් වීඩියෝවක් ඇසට කදුලක් ආවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
🙏😍❤️
මමත් මේ වැඩ සටහන් සියල්ල බැලූව හරි ම සංවේදී යි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ස්තූතියි.. ❤️🙏
Essara.හැමදාම lanch.ටයිම් .tv..වැඩසටහන .බලද්දී ඔබගේ .හඬට ..ගොඩාක් asae..ada.ඔබ වහන්සේට ...නමස්කාර .පූර්වකව ..saadu.saadu.saadu...උතුම් .නිවන් .maga..අවබෝධ .වේවා නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි හදවත් තිබෙන අය අපට සම්පතක් ඔඛ වහන්සේට තෙරැවන් සරනයි
Sasara dukin midimata oba wahanseta pin pirewa sadu sadu sadu
.
මාගේ නමස්කාරය වේවා
පිං වත් හිමි යනෙ, ,,ඔබ වහන්සේට... සාදු සාදු සාදු
නමෝ බුද්ධාහය...
සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට . උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිර්වානයම ලැබේවා . 🌺🌹🌷🌺🌹🌷🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
සමිමා සමිබුදු සරණයි අපේ සොවාමින් වහන්සේ ගැන ඇහුවාම ගොඩක් දුක හිතෙනවා .බුදු සරණයි
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹
ඔබවහන්සේට පුලුවන් අරමුදලක් පිහිටවල අසරන අයට ගොඩක් පිහිට වෙන්න අපි උදව් කරන්නම්
Aniwaryenma.api innawa hamadama.
භික්ෂූවකට පුලුවන් දුප්පත්කම සහ පෝසත්කම යාකරන පාලමක් වෙන්න පන්සලට එන ධනවතුන්ගෙන් භික්ෂූන් වහන්සේ නමක් ඉල්ලීමක් කරාම බොහෝ වෙලාවට ඒක ඉශ්‍ට වෙනව
ඉතා ඉක්මනින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා!!"
වර්තමානයේ සතර පෙරනිමිති කෙතරම් තිබ්බත් අපට නොපෙනවෙන තරමට අපි පව්කාරයො වෙලා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි උඹ වහන්සේ අපේ රටට බිහි වුණු එක ගැන අපිට ගොඩක් සතුටුයි
🙏❤️
Teruwan saranai අපේ හාමුදුරුවනේ ඔබ.wahanseeta chaturarrya satthaya awabooda wewaa sasara ගමන කෙටි වේවා teruwan saranai ❤sadu.sadu sadu 🙏🙏🙏🙏🙏
පතන බෝධියකින්
උතුම් නිර්වාණය
ඔබ වහන්සේට අක්වේවා
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
එදා කෑම මේසයේදී අමිම ඒ දේ නොකරානමි අද මේ ගමන යන්න වෙන්නේ නෑ කියල මට හිතෙනව.ඒ බය හැම දේම වෙනස් කරල
ඇසට කදුලු ආවා. සත්තයි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි!💐💐💐💐💐🙏
ඔබ වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුන් නිර්වානයම අවබෝදවේවා
සාදූ සාදු සාදූ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි
හරි ම සතුටුයි අයියේ මගේත් බලාපොරොත්තුව ඔය ටික තමයි බුදු සරණයි
ඔබ වහන්සේ මේ සංසාරය කෙටි කරගන්න ගත් උත්සාහය සාර්ථක වේවා !
මංජු අයියා එක්ක අව්රුදු ගානක් එකට හිටපු අපි නොදන්න දේ දැනගත්තේ මේකෙන්
🙏😇
Pavpuravaganna epa
තෙරුවන් සරණයි edawagema අදත් බලන්න baritharam දුකක් .e තරම් man කැමති නිවේදකයෙක් .කරපු hama vedio එකක්ම බලනවා අඬනව .e තරම් දුකයි e vedio .dan හැමදේම athharala ewarai .oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .ekmanin නිවන් දොරටු lagawewa
සියල්ල අත හැරීමෙන් ලබන නිරාමිස සුවය ඔබ වහන්සේ දැන් භුක්ති විඳිනව ඇති.මටද ඒ සැපය ලබන්නට හේතු වාසනා වේවා!!!!!!! සාධු සාධු සාධු
උතුම් බුදුසසුන වෙනුවෙන් ව්ශාල සේවයක් ඉටුකරයි කියල බලාපොරොත්තු වෙනව.ඔබ වහන්සේගේ අධිශ්ඨානයන් සඵල වේවා !!!.🙏🙏🙏
තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ.
බොහෝම ස්තූතියි
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Oba වහන්සේගේ ban ahanna ආසාවෙන් ennawa උතුම් දළදා samedu පිහිටයි උතුම් නිර්වචනය අවබෝධ වේවා budu saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ 🙏
නිවන් දොරටුව විවර කරන්න ලැබේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරණයි 🙏
🙏❤️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩසටහන හරිම වැදගත් ...නමුත් පුතේ ...එතුමන් වහන්සේට නිවන් මග යාමට නම් අප විසින් කලයුතු ලොකුම යුතුකම වන්නේ පාඩුවේ බනක් භාවනාවක් කොටගෙන ධර්ම කරුනු අවභෝධ කර ගැනීමට ඉඩ හැරීමයි .ගිහි කල මාධ්‍යය ලෝකයේ විශේෂ පුද්ගලයෙකු වන්න ඇති..හොඳ මහත්මයෙකු වන්න ඇති..නමුත් දැන් එතුමන් වහන්සේ පැවිදි පුත්ත්‍රයෙක්..
පිළිගනිමි. ස්තූතියි 🙏
හරිම.සතූට්යි.මිනිස්සූතන්නාචට.ඛද්‍රගෙන.මට.සතූට්යිසසර.පින්.නිදූක්.නිරොගිමත්.ජිචත්චෙන්න.අපෙ.භාමූරෑචනෙ
🙏🙏
දේශපාලනයට නම් එන්න එපා අපේ හාමුදුරුවනේ.මේ හොඳ කියන අයම තමයි එදාට ඔබ වහන්සේට බනින්නෙත්🙏🙏🙏🙏
🙏 තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු සාධු
වෙනස්ම හැඩයක්... වැඩේ හොඳටම කරලා තියෙනවා... නියමයි පවිත්‍ර මල්ලි....
ස්තූති 🙏♥️
අනේ ඇත්තමයි එතුමාගේ වැඩසටහන් බලලා අඩපු දවස් නැතුවම නෙනවෙි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
අපි ගොඩක් ආදරය කරපු නිවෙිදකයෙක් මංඡුතේනුවර ඒදවස්වල අනිවාර්යයෙන් ලන්චිටයිමි බැලුවෙි ඒපුතාට ආදරය නිසා ඉතින්දැන් අපේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් දවසක එනවාමයි ඔබ වහන්සේ වැඩසිටින ආරණ්‍යට ඔබවහන්සේට උතුම් දළදා සමිදුගේ පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි සුවපත් වේවා හාමුදුරුවනේ නිදුක් වේවා නිරෝගී වේවා
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා🙏🙏🙏
Athaharima hamotama karanna amarui namuth pina tiyena kenata eka karanna puluwan pinwath swamen wahanseta ay lowthura ama suwaya ekmaninma labewa theruwan saranai pinwath swamen wahanseta,,, 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼