දිව්ය ලෝකෙ හරිම ලස්සනයි, මම මෙහෙට ආවෙ එහෙ ඉදලා | Diwya lokaya | Diwya lokaya bana | pera bhawaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 2 หลายเดือนก่อน +82

    මාගේ බිරිඳගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා ද මෙවනි පින්වන්ත දරුවන් වේවා !

    • @SewMaali
      @SewMaali หลายเดือนก่อน +2

      Pinwantha daruwan labewaa theruwn saranai..

  • @pabasari7018
    @pabasari7018 ปีที่แล้ว +186

    දිව්‍ය ලෝකෙ ආයුෂ වැඩි නිසා බුදු රජානන් වහන්සේ දුටු දෙවියන් තාම වැඩ සිටිනවා

  • @Nilo-m8b
    @Nilo-m8b 4 หลายเดือนก่อน +48

    මේ විශ්ව මාතාවගේ පිහිටෙන් මට මේ වැඩසටහන අහන්න සලස්සු පිං සිද්ද වෙනවා. මේ පුංච් මැණික ට තවත් පිං බලය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @_JR_STYLE
    @_JR_STYLE 4 หลายเดือนก่อน +140

    බුදුන් වහන්සේ සියැසින් දුටු පින්වත් දරුවෙක්. චූටි පුතේ ඔයාට මේ ආත්මයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!!

    • @GunarathnaNalin
      @GunarathnaNalin 4 หลายเดือนก่อน +4

      අහන්න ලබ්ම වාසනවක් පින්වත් පුතාට මිනිස් ලොව වසර 2500 එහා මතකය මෙ අත්මයෙම නිවන් ලබේවා.

    • @WgPemantha-gm3uh
      @WgPemantha-gm3uh 2 หลายเดือนก่อน

      මලා නේද කාලෙකට කලින්..

  • @මල්කාන්තිමාලිකා
    @මල්කාන්තිමාලිකා ปีที่แล้ว +79

    මෙි ලෝකේ ඉන්න හොදම අමිිමා ඒ අමිිමාගේ බඩෙි ඉපදුනේ දිවසින් දකින්න ඇති පින්වන්ත පුතා අමිිමා අපිත් දකින් ඇති බුදු සමිදේ සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා අමිිමාටත් පුතාටත් තෙරැවන් සරණයි ❤❤

  • @GAYANHASITHA-z9k
    @GAYANHASITHA-z9k 4 หลายเดือนก่อน +76

    මගේ බුදුන් වහන්සේව දැක්කා කියනකොට කියන්න බැරි තරම් හැඟීමක් හිතට ආවා ඒක වචනෙන් කියන්න තේරෙන්නේ නෑ ..මේ දරුවව පුලුවන් තරම් ධර්මයටම යොමු කරන්න පිංවත් දරුවෙක්. පුලුවන් නම් බුද්ධ ශාසනයට ඇතුලත් කරන්න අනිවාර්යයෙන් ධර්මාවබෝදය ලබනවා නිසැකයි. මේ භවයේ උතුම් නිර්වානයම ලැබේවා..

  • @sundrasundra1287
    @sundrasundra1287 ปีที่แล้ว +76

    අනේ..! මේ ජීවිතයේ මහන දම් පුරා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා පුංචි පුතේ 🙏🙏

  • @salidudeshan7261
    @salidudeshan7261 ปีที่แล้ว +89

    පින්වත් පුතෙක් අපෙ රටටම වසනවක් මෙ වගෙ දරුවෙක් බිහි විම සදු 🙏💐🌺🌻🌷

  • @imalka2284
    @imalka2284 ปีที่แล้ว +153

    පිංවත් දරුවෙක්..පෙර කුසල් මතුවේවා!පුංචි පුතේ මේ ලැබූ උතුම් මනුසත් භවයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීමටම වීර්‍ය් ලැබේවා! ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි!

    • @chandrasirihettiarachchi147
      @chandrasirihettiarachchi147 ปีที่แล้ว +2

      පිංවත් පුතාගේපෙර කුසල් මතුවෙිවා.🙏🙏🙏🙏මෙි භවයේදිම නිර්වානය සාක්ෂාකර ගැනිමට මනුෂ්ත ජිවිතය උපකාරි වෙිවා.

    • @malindumiyuranga6964
      @malindumiyuranga6964 ปีที่แล้ว +1

      මැණික

    • @adhikarichandra4164
      @adhikarichandra4164 9 หลายเดือนก่อน

      ​@@chandrasirihettiarachchi147¹½⅖u7

    • @onlinebusnines
      @onlinebusnines 4 หลายเดือนก่อน

      චච😅ච😅ච😅ච😅😅ච😅😅චච

    • @onlinebusnines
      @onlinebusnines 4 หลายเดือนก่อน

      චච😅ච😅ච😅ච😅😅ච😅😅චචචච

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 4 หลายเดือนก่อน +68

    පිලිම වහන්සේලව ඕන නැහැනෙ ඒ කාලෙ බුදු සාදු ඉන්නවනෙ
    පපුව පිච්චීලා ගියා සතුටට 🥺
    මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌍🌷🍃

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 ปีที่แล้ว +37

    බුදු පියාණන් දෙසූ දහම් පදයක් හරි දැනගන්න උත්සාහ කලා නම් මේ සාකච්ඡාවෙදි. හරි වටිනවා. බුදුපියාණන් දැකපු බව කියන නිසා.

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว +60

    සාදු සාදු🙏මගේ පුතත් මේ වගේ කිව්වා එයා ඉහත බවයේ දලදා වහන්වසේ ආරක්ශා කල සිල් රැකපු හිමි නමක්ලු.එයා ඇවිදින්න පුලුවන් වයසේ ඉදලා පෙරහැරේ අංග පෙන්වනවා .දැන් සිරීපාදෙ වදින්න ඕනලු.😊

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว +3

      මතකෙ ත ව ත ව විමසීමෙන් අවදි ක්‍රරම්න් දියූණු කරන්න !!!
      මි ස දි ටු අයගෙන් රකින්න !!!

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 4 หลายเดือนก่อน +25

    සසරේ පින්වත් දරුවෙක්. මේ කථාව අහද්දී අපි නිවනට කොතරම් දුරින්ද සිටින්නේ කියලා සිතට ගොඞක් දුක හිතෙනවා. ඔබට මේ ආත්මයේම සසර දුකින් මීදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහා නිර්වානය අවබෝධ වේවා.

  • @Methsisila
    @Methsisila 3 หลายเดือนก่อน +10

    මහමෙව්නාවේ පිංවත් ලොකු ස්වාමින්ට මේ පුතා මුණ ගස්වන්න මේ පුතා ඇත්ත කියන්නේ දෙවිවරැ ඉන්නව
    තෙරුවන් සරණයි

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 4 หลายเดือนก่อน +110

    ඇසූ පිරූ තැන් ඇති ස්වාමීන් වහන්සේ නමකට යොමු කර වැදගත් තොරතුරු තව දැනගන්න උත්සාහ ගත්ත නම් හොඳයි කියලා හිතෙනවා...මේ ප්‍රශ්න අහන අය හරි දුර්වලයි..

    • @SaumyanilmiMudalige
      @SaumyanilmiMudalige 4 หลายเดือนก่อน +12

      Ow me prashna ahana Aya durwalai. Diwyaloke Silumina seya Gena kiyanakota eyala hithanne ruwanweli seya kiyala. Mugalan rahathan wahanseta dunna daduvamawath meyala danne ne. Ahanna onama dewal meyala mis karanawa. Hodata danna kenekta yomukalanam godak vatinawa. E puthata mahansi. E lamayata vathura tikak wath nodi wehesakara prashna ahanawa. Podi lamayekne.

    • @dhanushkabandarage6322
      @dhanushkabandarage6322 4 หลายเดือนก่อน +6

      ඔයාගේ කතාව හරි අනික මේ දරුවට මේ මතකය දවසක නැතිවෙනවා

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 ปีที่แล้ว +202

    බුදුන් වහන්සේ සියැසින් දුටු පින්වත් දරුවෙක්ගෙන් මෙහෙම අහන්න ලැබීම අප ලද පෙර පිනක් චූටි පුතුට මේ භාවයේදිම උතුම් වු නිර්වානය අත්වේවා 🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +4

      🙏

    • @nilminiernest6862
      @nilminiernest6862 ปีที่แล้ว +7

      අනේ මේ පින්වන්ත පුතුගේ හඬ අසන්නට ලැබීමත් පුදුමාකාර සතුටුයි.දෑසට කදුලු එනතරම් සතුටුයි.බුදුසරණයි පුතුනේ.🙏🙏🙏🙏

    • @ChandrakanthiBalasooriya
      @ChandrakanthiBalasooriya ปีที่แล้ว +1

      ​@@-dahaminsuwaya🙏🙏🙏

    • @LakmalMaduranga-mm2lk
      @LakmalMaduranga-mm2lk ปีที่แล้ว +3

      ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ ඇස්වලට කදුලුත් එනවා🙏🙏🙏

    • @tecpkt4158
      @tecpkt4158 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ปีที่แล้ว +251

    චුටි පුතේ දිව්‍ය ලොකෙන් චුතවෙලා උතුම් සිරිගෙ දේශයට ආවේ උතුම් ලාභය ලබා ගැනිමටය්.ඒ සොවහන් පලයයි.... නිවැරදි දහම් මගට මෙ දරුවා යොමුකරන්න .......🙏🙏🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +5

      🙏 සාදූ සාදූ සාදූ. තෙරුවන් සරණයි

    • @DHAHAMSISILA123
      @DHAHAMSISILA123 ปีที่แล้ว +3

      දෙවියන් අතර ඉදලා නම් ආවේ රගපෑම් වලට නම් අහු වෙන්නේ නෑ

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +6

      මොකද්ද අනේ සිරිගේ දේශය කියන්නේ මේ ලංකාවනේ මේ බුදුන්ගේ දේශය

    • @pushparuchirani8350
      @pushparuchirani8350 ปีที่แล้ว +7

      සිරිගෙ දේශය කියන්නේ සිරි ලංකාව වට අනේ.. සිරි පතුල.... සිරි පදය ... සිරිමහ බෝදිය.....

    • @somawathiap4531
      @somawathiap4531 ปีที่แล้ว

      .11 1 ,

  • @manjula1462
    @manjula1462 ปีที่แล้ว +45

    මේ කතාව හංගන්නැතුව හැමටම අහන්න ඉඩ සලසපු අම්මට තාත්තටත් පින්

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +53

    මේ දරුවා බුද්ධ ශාසනය ට පුජා කරන්න පින්කර ගන්න තමයි මේ ලෝකෙට එවලා තයෙන්නෙ 🌸🌸🌸🌸🌸🌸🌸

    • @LakmalMaduranga-mm2lk
      @LakmalMaduranga-mm2lk ปีที่แล้ว +1

      ඔව්

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว +1

      ප ළ මු ව
      තෙ රු ව න ට ම
      පුදන්න ,
      අ තී ව හා ම ම !!!

  • @lilarathnabandara
    @lilarathnabandara 10 หลายเดือนก่อน +10

    පුතාගෙ කතාව අහලා ඇත්තටම අපට දිව්‍යලෝකය තියෙනවා කියලා දැනෙන්නේ jeewamana බුදුසමිඳුන් දැකල බණ අහල තියෙන මේ පින්වත් පුතාට නිර්වාණය කර යාමට atha deemataපින්වත් දෙමව්පියන්ට shakthiyalabewa

  • @unisoul8423
    @unisoul8423 ปีที่แล้ว +103

    මේ පින්වත් පුතාගේ කටහඩ ඇසීමත් පිනක්!
    විස්තර කල නොහැකි සිතුවිලි බොහෝමයක් හිතට දැනෙනවා..! පුතාගේ ජීවිතය තෙරුවන් සරණින් වාසනාවත් වී නිවනටම යොමු වේවා!

  • @සිතනිවනමග-ඟ1ම
    @සිතනිවනමග-ඟ1ම ปีที่แล้ว +71

    බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලස්සන කාටවත් අදින්න බෑ.. අදින ඒව තව එක එක රෑප පමණයි. අසමසම සම්මාසම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @PradeepGodallawaththa-sz6md
      @PradeepGodallawaththa-sz6md ปีที่แล้ว

      Welawata budunta rupayak natte

    • @SunilKalawana-is6ug
      @SunilKalawana-is6ug 3 หลายเดือนก่อน

      අනේ මේ පින්වන්ත දරුවා හරි ධර්මය සොයපු හොඳ ස්වාමීන් වහන්සේ නමක් ළඟකට යොමු කරන්න

  • @deepawickramaarachchi2569
    @deepawickramaarachchi2569 4 หลายเดือนก่อน +22

    පින්වත් චූටි පුතුගේ ඒ කථාව අහගෙන ඉන්න තරම් මාද පින්වන්ත වුනා.ඒ දෙමාපියන් මොන තරම් පින්වන්තද කියලා හිතුනා. පවුලේ සැමටම ඉක්මන් භවයක නිර්වාණය අවබෝධ කර ගෙන සසර කෙලවර කිරීමට හැකි වේවා. චූටි පුතුට තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.හැකියාවක් ඇත්නම් මේ දරුවාව ධර්ම මාර්ගයටම යොමු කරන්න.🙏❤️🙏

  • @kaveeshaharshni2301
    @kaveeshaharshni2301 ปีที่แล้ว +40

    තෙරුවන් සරණයි පුතේ ,🙏 පුතාට මේ භාවයේම නිර්වණ අවබෝධය ලැබේවා 🙏🙏

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 ปีที่แล้ว +153

    මේ දරුවා ධර්මයට යොමු කරන්න දෙමාපියන්ටත් පින් සිද්ද වෙයි සැමටම තෙරුවන් සරණයි!

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +197

    සුරලොව සිට ආ මේ පුතුගේ හඩ අසන්න ලැබීමත් වාසනාවක් පින් වත් පුතුනි ඔබේ සියලු පැතුම් ඉටුවේවා මේ සසර අපි තවම අතර මග කුසල්ම වඩමු

    • @dammapredeepa7467
      @dammapredeepa7467 ปีที่แล้ว +2

      6am

    • @dammapredeepa7467
      @dammapredeepa7467 ปีที่แล้ว +1

      And was a Swan

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +1

      🙏 තෙරුවන් සරණයි

    • @senakedharmasena7949
      @senakedharmasena7949 ปีที่แล้ว +3

      @Nanda Legamge
      අන්න දියසේන කුමාරයා ද ඇවිත් තිබෙනවා දේව ලෝකයේ සිට උඹලට හොඳයි දියසේන කුමාරයා කෙලින පිස්සු සිය දෑසින්ම නරඹල වැඳපුදාගන්න..! 🤣

    • @yasahenegama7234
      @yasahenegama7234 ปีที่แล้ว

      මේ පුතාට තෙරුවන් සරණයි ප්‍රශ්න අහන්න ස්වාමින්වහන්ස කෙනෙක් ඉදිරියට පමුණුවන්න. ඔබ සියලුදෙනාට බොහෝ පින්

  • @shiranthiliyanage595
    @shiranthiliyanage595 ปีที่แล้ว +83

    මා පෙර සාංසාරයෙදිත් මේ භවයෙදිත් කරන්නාවු කුසල් බලයෙන් මා හට මේ දේවල් අහන්න ලැබිණි.මින් මතුවටත් එසේම වේවා. සාදු සාදු සාදු

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

    • @sepaliliyanage6922
      @sepaliliyanage6922 ปีที่แล้ว

      Sadu sadu

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 4 หลายเดือนก่อน +3

      Gobba kamata wachana naha.

    • @Lsilva446
      @Lsilva446 4 หลายเดือนก่อน

      Sadu Sadu Sadu... Mamath epilithura anumatha karanawa. Pinamai mewage dewal asanata labene. Sadu Sadu sadu

    • @sampathkeb
      @sampathkeb 2 หลายเดือนก่อน

      @@suranimalajayasinghe7384 🤣👍

  • @charithjayawardana3891
    @charithjayawardana3891 ปีที่แล้ว +54

    100 %ක් ධර්මයත් එක්ක කරුණු ගැලපෙනවා.මේක ඇත්තක් පුතුට අමා මහ නිවන් සුව ඉක්මනින් ලගම ආත්ම භාවයක ලැබේවා ❤️❤️❤️❤️❤️

  • @anurapriyadarshana2254
    @anurapriyadarshana2254 ปีที่แล้ว +62

    අනේ මේ දරුවා දහමට යොමු කරවන්න .ඉක්මන් බවයකදි උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shayamaliyanage4491
    @shayamaliyanage4491 5 หลายเดือนก่อน +68

    හසලක සිලවිමල ස්වාමීන් වහන්සේට යොමු කරන්න එයා ආපු වැඩ ඉදිරියට කරගෙන යන්න ඒකාන්තයෙන්ම පුලුවන් වෙයි.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +48

    කොහොම වුණත් පින්වත් දරුවෙක් ඔහු කතා කරන හුඟාක් දේවල් ඇත්ත👍👌☺️ පුතාට අපේ රටේ අනාගත දරු පරපුරට බුදුදහමෙහි වටිනා කම පැහැදිලි කර දීමට හැකි වේවා !!! තෙරුවන් සරණයි🙏

  • @s.c.m7710
    @s.c.m7710 ปีที่แล้ว +190

    කොන්ඩෙ අරන් ගිහින් හැදුවා කියන්නෙ දෙව්ලොව වැඩ සිටින උතුම් සිලුමිණ සෑ රජාණන් වහන්සේට 🙏🥺❤️ අනේ සාදු සාදු අහද්දී පුදුම හිතෙනවා. හරි හැටි ලෝකෙවත් දැකලා නැති මේ වගෙ පුංචි පුතෙක් ගෙන් කියවෙන්නෙ දෙව්ලොව විස්තර 🥺🙏❤️

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +86

    සාදු සාදු සාදු පින්වත් පුතේ ඔයාට ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය වේවා

  • @ajanthakumari8445
    @ajanthakumari8445 ปีที่แล้ว +124

    කොච්චර ලස්සනට ඇන්දත් ඒ රූපෙටත් වඩා බුදුපියානන් ලස්සනයි නම්,ඒ ඇදල විස්තර කරන්න බැරි ලස්සන රූපය උන්වහන්සේ අතෑරිය නම් අපට මේ ලැබිල තියෙන රූපය අපට අතෑරින්න බැරි ඇයි .ඇත්තමයි හරිම දුකක් ජරාවක් මේ ජීවිතේ.සියලු සත්වයෝ පිනට යොමු වේවා...🙏🙏🙏

    • @madawalaulpatha56
      @madawalaulpatha56 ปีที่แล้ว +2

      Sadu
      Sadu
      Budu
      Sarani

    • @KusumRathnayaka64
      @KusumRathnayaka64 4 หลายเดือนก่อน +1

      ​අනේ..සාදු..සාදු..සාදු..පින්බර යි....

    • @priscillaperera6110
      @priscillaperera6110 4 หลายเดือนก่อน +1

      Sadu Sadu Sadu 🙏

    • @LalaniWeediyage
      @LalaniWeediyage 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 4 หลายเดือนก่อน +3

      පින් කරල නිවන් දකින්න බෑ. ඒ විතරක් නොවෙයි පුන්‍ය කම්ම , පාප කම්ම , ධ්‍යාන කම්ම තුනෙන්ම මිදිල කුසල ධම්ම ආශ්‍රය කළොත් නිවන් දැකිය හැකියි . මේ වන විට සිරි සද්ධර්මය දේශනා වෙනවා ඔබට කතපුඥ්ඥතා ශක්තිය තිබේනම් නිබ්බාන ගාමි මාර්ගය දැන දැක ගතහැකි වෙයි.
      සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr 3 หลายเดือนก่อน +5

    නොපිරු පාරමිතාවන් පුරා ඉක්මන් බවයකදිම උතුම් අමා මහ නිවන් සම්පත් ලැබෙවා පුන්චි පුතෙ....බොහොම පින්වත් දරුවෙක් මෙ කාරනා අසන්න ලැබිම පවා අප ලද භග්‍යක්....තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chandrikasenevirathne987
    @chandrikasenevirathne987 4 หลายเดือนก่อน +21

    බුදුන් වහන්සේ දැකපු පින්වත් පුතෙක්,අහන්නත් ලැබීම අපේ පිනක්.පුංචි පුතේ නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @sampathrajasena1381
    @sampathrajasena1381 3 หลายเดือนก่อน +9

    මේ දුර්ලභ අවස්ථාවක්
    බුදු හාමුදුරුවෝ ,
    ආනන්ද හාමුදුරුවෝ , මුගලන් හාමුදුරුවෝ ,සැරියුත් හාමුදුරුවෝ ,කාස්සප හාමුදුරුවෝ , යසෝදරා තෙරණිය, රාහුල හාමුදුරුවෝ , අන්ගුලි මාල හාමුදුරුවෝ
    මේ ස්වාමින්වහන්සේලා ගැන විස්තර අහන්න ,
    සන්ගායනාගැන විස්තර අහන්න, සක්‍ර දෙවියන්ගේ ගැන,
    හොඳ ස්වාමින්වහන්සේ නමකට ඉදිරිපත් කර වට්නා දැනුමක් අපිට ලබාදෙන්න

  • @indranikumari5682
    @indranikumari5682 ปีที่แล้ว +42

    මම මේ කතාව දැනට අවුරුදු තුන හමාරකට කලින් ඇසුවා. මට ඇඩුනා. මෙ දරුවගේ අලුත් කතාවක් දාන්න. ❤ තෙරුවන් සරණයි.

    • @desilva9472
      @desilva9472 ปีที่แล้ว +4

      ඒ කියන්නෙ මේක අවුරුදු ගානක් පරණයිද.

    • @DayaniAthukorala
      @DayaniAthukorala 4 หลายเดือนก่อน +1

      ඇත්තටම .මාත් ලියන්න හැදුවෙ මේ ටිකම තමයි .තෙරුවන් සරණයි පුතේ ඔයාට

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 4 หลายเดือนก่อน

      Ow ​@@desilva9472

    • @surekachandani3120
      @surekachandani3120 4 หลายเดือนก่อน +2

      දැන් ලොකු ඇති මෙ පුතා

  • @maduwanthithakshila9828
    @maduwanthithakshila9828 ปีที่แล้ว +20

    සාධු සාධු සාධු සාධු !!! සම්මා සම්බුදු පියානන් සියැසින් දුටු පින්වන්ත දරුවෙක් මේ ලක්දෙරනට ලැබුන වාසනාවන්තම දරුවා.පුන්චි පුතේ අපිට😮‍💨 .අහන්නත් සතුටුයි බුදුසම්දුගේ ඇත්ත දර්මය මේ ම්හිතලයේ ඉක්මනින් ම නිවන් අවබෝධය ලැබේවා!!!සාධු සාධු සාධු !!!

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +27

    බුදුන් අසම සමයි එම රූපයට මෙලොව කිසිකෙනෙක් සම කල නොහැක 🙏🙏🙏💐💐💐 පුතේ ඔබ‍ට උතුම් නිර්වානය අවබෝද වේවා! බුදුගුණ අනන්තයි අප්‍රමානයි 🙏🙏🙏

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว +35

    මාගේ බුදු පියාණන් වහන්සේ සියසින් දුටුව දරැවෙක් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @queenal427
    @queenal427 9 หลายเดือนก่อน +9

    පින්වත් පුතා බුදුන් දැකල නැවත නිවන් දකීවා මගේ පුතාට බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi6264 ปีที่แล้ว +26

    බුදු සාදූ ඒ තරම්ම ලස්සනයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 වාසනාවන් තෙරුවන් සරණයි උතුම් ධර්මාබෝධ ලැබේවා !! පුතේ🌹🌹🌹❤️❤️❤️

  • @SupunSanjaya-zo2xk
    @SupunSanjaya-zo2xk 4 หลายเดือนก่อน +5

    පුතේ ඔයාගේ කටහඬ අහන්න ලැබුන එකත් ලොකු පිනක්.පුතේ ඔයාගේ අධිශ්ඨානයන් ඉටු වේවා! 🙏

  • @weenasamanmali5698
    @weenasamanmali5698 ปีที่แล้ว +104

    ඇයි මැනික බුදුන් දැකලා බනත් අහලා නිවන් දැක්කේ නැත්තෙ පුතේ .ඔයා නම් පින් කඳක් ...මේ ආත්මේ පින් රැස් කරලා පුතු මැනික නිවන් පුරයට ම යන්න පුතේ ..බුදු සරනයි ඔයාට පුතේ ❤️❤️

    • @----Dasun---
      @----Dasun--- 4 หลายเดือนก่อน +4

      බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපු හැමෝම නිවන් දැක්කෙ නෑ.

    • @amii-b5s
      @amii-b5s 4 หลายเดือนก่อน

      dewi kenek widiyata niwan dakinna bh niwan dakinna manushya athmayak labanna oni eka thama eththa e daruwa kiyana eka hari me thak ahala thiyanawada aduma tharame dewi waru mahana una kiyl hari

    • @CharlieJunes
      @CharlieJunes 2 หลายเดือนก่อน

      ​@@amii-b5sසක්දෙවිඳු සෝවාන් වුණා

    • @amii-b5s
      @amii-b5s 2 หลายเดือนก่อน

      @@CharlieJunes sowan wenawa kiyanne darmaya gena pehedenawa neda... mm danna widiyata dewikenekta unath niwan dakinna ooni nam manushya aathmayak labanna ooni

    • @CharlieJunes
      @CharlieJunes 2 หลายเดือนก่อน

      @@amii-b5s nah. Pahedenawa nam apith pahadila ne inne. Api sowan da?

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +27

    අහන්න පවා පින් කරන්න ඕනී මේ සසරේ නිවනින් ම කෙලවර වේවා ත්‍රිවිධ රත්නයේ සරණයි දෙමව්පියෝ මේ දරුවගොඩක් පරිස්සමෙන් රැකගන්න අනේ 🙏🙏🙏🙏

  • @SachithMadushanka-ef2mr
    @SachithMadushanka-ef2mr 11 หลายเดือนก่อน +5

    ලොව්තුරා බුදු රජානන් වහන්සේ හැබැහින් ම දැකපු වාසනාවන්ත පුතෙක් ඒ කතා කරපු හැම දේම ඇත්ත ඒවගේ කතාවක් අහන්න මමත් පින් කරලා තියනවා ,,තුනුරුවනේ සරනයි චූටි පුතේ ඔයා ගොඩක් වාසනාවන්තයි ❤❤❤

  • @Pivithuruad903
    @Pivithuruad903 3 หลายเดือนก่อน +4

    අනෙ මෙවගෙ දරුවෙක් ලැබෙන්න අම්ම තාත්තා ගොඩක් පිං කරලා.සාදු සාදු සාදු.මෙ දරුවා දෙවියන් කෙනෙක්.මෙ දරුවාට මාගෙ නමස්කාරය වේවා.

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +12

    මේ දරුවාට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා... බුදු සරණයි පුතේ ඔයාටත්.. පවුලේ සැමටත්.. මේවා අහන්න අපිත් පිං කලානේ පුතේ.. ඇස් වලට කදුළු එනවා පුතේ...

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +8

    මේ පින්වත් ඩරුවාට තව තවත් බුඩ්ඩිය පැහැඩේවා විස්වයේ ආසිර්වාඩය ලැබේවා!අගාඩයට යමින් සිටින ගොඩගන්න හැකිවේවා ආයුබොහෝවේවා ඩරුපටියට !!!❤️

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +16

    අනේ සාදු සාදු සාදු පින්වත් පුතාට උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා පුතා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +45

    මේ බුමාටු දෙවියෙක් සාදු සාදු සාදු 🙏 🌹 ❤ කියන්නේ ඇත්ත මෙහෙම ඉපදෙනවා පින් කරපු ළමයි. ❤අධ්‍යත්මීය වී මනුලොවට එනවා නිර්මාංශිකව දහමට යොමුකරන්න. මේ ආත්මයේ නිවන් අවබෝධ කරගන්න පුලුවන් සාදු සාදු සාදු 🙏

    • @preethigunathilake6146
      @preethigunathilake6146 ปีที่แล้ว +6

      භූමාටු දෙවියෙක් නෙවෙයි . භූමාටු දෙවිවරු පෝලෝ තලය ඇසුරු කරගන ඉන්නෙ . නිම්මානරතියෙ වියහැකියි නේද..

    • @SekarSakar-j8k
      @SekarSakar-j8k ปีที่แล้ว +3

      Pin ivaraunama bro manulova ipadene

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @@SekarSakar-j8k ඔව් යාලුවේ ඔබ නිවැරැදි ස්තුතියි 🙏 🌹 ❤

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @@preethigunathilake6146 ස්තුතියි 🙏 🌹 ❤

    • @samanthapriyadarshani1183
      @samanthapriyadarshani1183 5 หลายเดือนก่อน

      ​@@preethigunathilake6146😂😂😂

  • @muthukudhaanuradha5438
    @muthukudhaanuradha5438 4 หลายเดือนก่อน +7

    අනෙ වාසනාවන් 🙏🙏🙏 එ දරුවා ලැබෙන්න එ දෙමව්පියන් ගොඩක් පිං කරලා තියෙනවා , මෙක අහන්න ලැබිමත් පිනක්🙏🙏🙏

  • @Rev.KotuwilaSukhitha
    @Rev.KotuwilaSukhitha 4 หลายเดือนก่อน +8

    🙏 තෙරුවන් සරණයි පින්වත් දරුවාට.
    මේ කතාවේ වැදගත්ම කොටස මාගේ සර්වඥයන් වහන්සේගේ රූප ස්වභාවය ගැන සඳහන් කරනකොට, ඇත්තටම මගේ හදවත ඇතුලෙන් අප්‍රමාණ දුකක් ශ්‍රද්ධාවත් සමග ඇස්වලට කඳුළු ආව, මගේ සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
    මේ තොරතුරු දෙන පින්වත් දරුවාට මා කරගත් සියලු කුසල් බලයෙන් මේ ජීවිතය පුරා ගන්නට හැකි සියලුම පාරමිතා ධර්ම පුරා ගන්නට ලැබේවා, අරමුණ කෙළවර නැවතත් සුගතියට යන්නට ලැබේවා.
    මේ තොරතුරු අහන පින්වත් උපාසක උපාසිකාවන් අපි ගෙවන මේ කටුක මනුෂ්‍ය ලෝකයේ කටුක ස්වභාවයත්, දිවියලෝකයන් ගේ ස්වභාවයත්, ඒ ඒ කොයි ආකාරයෙන් අප්‍රමාදීව භාග්‍යවතුන් වහන්සේ හමුවේ පින් දහම් කර ගත්තාද, සිය දහසක් ගව් යොදුන් පසුකරමින් වෙහෙර වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරගන්නට පැමිණියාද, මේ කාරණා තුළ ඇති ගැඹුරු බව, මේ කාරණා තුළ ඇති ලෝකයේ සත්‍යය ස්වභාවය නුවණින් අවබෝධ කර ගනිත්වා.
    දිවිය ලෝකයේ තතු මේ ආකාරයෙන් අසන්නට මේ දරුවා නිසා අපිට හැකි වුණා. ඒ සමග ඔබට අප අප්‍රමාදී විය යුතුයි යන හැඟීම් හදවතට දැනෙන්නට ඇති.
    නිරයේ සිට පැමිණි යම් කෙනෙක් නිරයේ තතු කිව්වොත් ඔබ තව තවත් අප්‍රමාදී වෙනවා ඇති.
    භාග්‍යවතුන් වහන්සේත් මේ සද්ධර්මයත් ගැන අහන්නට ලැබෙන මේ අතිශය දුර්ලභ අවස්ථාවේ හැකිතාක් පාරමිතා ධර්ම පුරා ගනිත්වා. සංසාරේ අසරණ නොවේවා.
    මාගේ සර්වඥයන් වහන්සේටත් ශ්‍රාවක මහා සංඝරත්නයටත් නමස්කාර වේවා.🙏🙏🙏.
    පින්වත් දරුවාටත් සියලු උපාසක උපාසිකාවන්ටත්, සදෙව්ලොව වාසී සියලුම දෙවියන්ටත්, සියලු බ්‍රහ්ම රාජයීන්ටත්, නාග සුපර්ණාදී සියලු සත්වයින්ටත් අප්‍රමාදී චිත්තය පහළ වේවා, හැකිතාක් ධර්මයේ හැසිරේවා, මේ ජීවිතයේ හැකිතාක් ගුණදහම් පුරාගෙන සුගතිය හෝ නිවන කියන පරම පිවිතුරු අරමුණු වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ගනිත්වා. සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා. නිවනින්ම සැනසේවා.

  • @prinswoodwickaramasinhe5799
    @prinswoodwickaramasinhe5799 ปีที่แล้ว +83

    තව තවත් දෙවිවරු මේ මිහිපිටට පැමින සත්‍යය බුදුදහම මිනිසුන්ට අවබොදකරදීමට භාග්‍ය වාසනාව අප සියලුම දෙනාට ලැබේවා ,ඔය දරුවාටත් තවත් ගොඩාක් පිං රැස්කරගත්තා අපිව තව තවත් බුදුදහට නැබුරු කරීමේන්..,මෙය වීඩියොකර දම්ම සහභාගි වුන සියලුම දෙනාට බුදුන් දැක නිවන්දකිත්වා ,ලො සියලු සත්වයො දුකෙන් මිදෙත්වා.....,

  • @malkisampath6136
    @malkisampath6136 4 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් මේ කතාව අහන්න සැලස්සුවාට. බෝසත් දරුවෙක් ඔයලට හම්බවෙලා තියෙන්නෙ.

  • @kanthiherath7391
    @kanthiherath7391 ปีที่แล้ว +22

    සාදු!සාදු!සාදු! වාසනාවන්ත පින්වත් පුතෙක්.ලියන්න තෙරෙන්නෙ නෑ ඒ තරම් හිතට මහා හැගීමක් දැනෙනෙවා

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 ปีที่แล้ว +13

    පුතේ ඔයාට තෙරුවන් සරණයි. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට අපෙ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් ඇදලා පෙන්වන්න හැකි වේවා කියා. පුතේ ඔයාට මේ ආත්ම යේදීම නිවන් අවබෝධ කර ගන්න හැකි වේවා!

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +12

    උතුම් වූ නිවන් මග අවබෝධ කර ගැනීමට මග සැලසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 පුතාට

  • @lalitamaleni8996
    @lalitamaleni8996 10 หลายเดือนก่อน +20

    කෲරතර මිනිස් සමාජය මේ පින්වත් දරුවාට නොමඟ යවාවි ප්‍රවේසමෙන්

  • @Sujanijayaweera
    @Sujanijayaweera 3 หลายเดือนก่อน +4

    මම මේක වචන ටික අහන්නෙ...කීවෙනි පාරටද?...ඒතරම්ම අහන්න ප්‍රියයි...🙏🌸🙏 පින්වත් පුතුට උතුම් නිර්වාන සුවය මේ භවයේදීම ලැබේවා !!!🙏🙏🙏🌼🌻🌻🌹🌹🌹🪷🪷🪷🪷🥀🥀🥀💐💐💐

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +8

    ඇත්තටම මේ පුතා බුදුරජාණන්වහන්සේ සියැසින්ම දැකල තියනව මෙයා කියන්නෙ ඇත්තමයි. පිංවන්ත දරුවෙක් බුදුසරණයි පුතේ

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +26

    අනේ චුටි පුතෙ ඔබට තුනුරුවන් සරනින් දර්මය අවබොදවෙවා ඉක්මනින් සසර දුක් නිමාකර ගැනිමට සත්පුරුස ඇසුරම ලැබේවා සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා

  • @AnushikaChathurangani-cr4gr
    @AnushikaChathurangani-cr4gr 3 หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහන්සේ පිලිබද කරන වර්නනාව .....අහන්න අසායි.......🙏🙏🙏🙏

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +19

    ප්‍රශ්න අහන අයගේ දැනුම මදි....දරුවා වෙහෙස වෙනවා....තෙරුවන් සරණයි

  • @SinhalaAkuru
    @SinhalaAkuru ปีที่แล้ว +17

    මේ ධර්ම දානමය පින දරුවාට ත් දෙමාපියන්ටත් ලැබේවා...

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +9

    💞💞💞
    පින්වත් දරැවෙක් තවමත් සසර ගත කරනවා 💞💞💞
    තෙරැවන් සරණයි

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 ปีที่แล้ว +86

    මං දන් නෑ මට කදුලු එනව...පුදුම පිංවත් අම්මෙක් මේ වගේ දරුවෙක් බිහි කරන්න..
    අනේ ආසයි මේ පිංවත් පුතා බලන්න...
    කොහෙ හිටියත් ඉක්මනින් නිවන් දකින්න ලැබේවා මගෙ පුතේ ...🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

    • @w.l.g.randana6564
      @w.l.g.randana6564 ปีที่แล้ว

      Ane ow apitat asai me puthage amma thatta aduraganna
      Pinwatta aya wenna athi apitat asa hithenawa pin karaganna sadu sadu puthata kisima karadarayak naw wenna epa

    • @DayanaNirosha
      @DayanaNirosha 4 หลายเดือนก่อน

      Mataht.arima.aseii

    • @isaniNisansala
      @isaniNisansala 4 หลายเดือนก่อน

      පින්වන්ත දරුවෙක් තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏

    • @priyanthiwallage1869
      @priyanthiwallage1869 3 หลายเดือนก่อน

      ඔවු මට ඕනිත් ඒ දරුවා දකින්න

  • @samarsamar5234
    @samarsamar5234 ปีที่แล้ว +5

    🙏🙏🙏සාදු සාදු සාදු මෙි පින්වත් දරැවට තෙරැවන් සරනයිදෙවිපිහිටයි

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 4 หลายเดือนก่อน +1

    ❤❤ sadu sadu sadu !!!!!!! මෙ ඉපඩිල ඉන්න් පින්වත් බුද්ධ පින්වත් පුංචි පුපුට්ත්.. මහ්හ්න කරන නිවන් අවබෝධ වෙව !!!!!

  • @renukamadu7558
    @renukamadu7558 ปีที่แล้ว +112

    පුතාට කියලා බුදු පියාන්නගෙ රුපය අන්දන්න .එය ලොකෙටම වටිනාකමක් .🙏🙏🙏 පුතුනෙ හිතෙ ඉන්න බුදු පියානන්ගෙ හැඩරුව හිතෙ ඇදිල .

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +2

      🙏❤️

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 ปีที่แล้ว +2

      Ithin a puthata kiyala budupiyanange roopaya andanna ona nehene. Budda roopa onatharam Internet eka haraha search karala ganna puluwanne

    • @thilinagunarathne5464
      @thilinagunarathne5464 ปีที่แล้ว

      ane ow 🙏🙏

  • @RenukaNilangani
    @RenukaNilangani 3 หลายเดือนก่อน +3

    මගෙ රත්තරන් පුතෙ ඇත්තම දෙ හරිම.අසාවෙන් සවන් දුන්නා පිං බුද්ධ පුතෙක්..❤❤වර්ණා කරන ලස්සන.❤

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +7

    පින්වත් පුතෙ ඔයාට ඉක්මනට සිරි සද්ධර්මය අවබෝධ වේවයි අදිෂ්ඨාන කරමි කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @dilupanawela4671
    @dilupanawela4671 9 หลายเดือนก่อน +19

    බොහෝ විට මෙම දරුවා ජාත සෝතාපන්න පුද්ගලයෙක් විය හැකිය ❣️❣️

  • @soni581
    @soni581 5 หลายเดือนก่อน +54

    මේ බබා හරිම ගම්භීර විදියට කියනවා.අනිත් අය පොතින් දැන්ගත්ත දැනුම කියනකොට බබා ඒව ගනන්ගන්නැතුව තමාගේ අත්දැකීම් කියනවා.හරියටම සූත්‍ර වලට ගැලපෙනවා.බුදු වදන් වලට ගැලපෙනවා.

    • @WGshan-w9b
      @WGshan-w9b หลายเดือนก่อน

      Ma Baba. Budun wahansa. Wada seti kala. Un wahansa. Seya sen dàka darmaya asa ati bawath. Kumak ho hatu waken. Rahath bawaya labanna kalin. Marga Pala awaboda kargagana sitiyadi. Miya Yana bawn.

    • @WGshan-w9b
      @WGshan-w9b หลายเดือนก่อน

      Darmaya ha mugalan rahtan wahansa atilu. Seyalu. Rahatan wahansalata. Asimita adarayak baktiyat nisa dewya lokayaka epida. Lanka. Kara I talay. Un wahansa budu bawa labu boden wahansala. TibanA stanayatat

    • @WGshan-w9b
      @WGshan-w9b หลายเดือนก่อน

      Tath tapassu balluka waladama a dadanata palamuwa darmaya dasana Kara. Un wahansagan Kada datu labagana gos tiriyaya. Edi kala. Girihadu sayatat. Ruhuna raja kala. Na rajun edikala budunga datu tanpat h kara tanu waharA wada puda. Ganimata a bawat. Ama pin baln. Mawata apa rata. Podi babak wala epaduna. Dudun. Wahansaga ama darmaya. Mawata. Awa boda Kara di. Rahat bawaya sath Kara gNimatai. Siyalu danata darmaya awaboda wawa. Puta. Niwan dakitwa

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු පිංමත් දරැවෙක් මේ ආත්මය තුලම නිවන් අවබෝදය වේවා සාදු සාදු සාදු

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +11

    මේ පින්වත් දරුවා හොදින් රැකගන්න ,තෙරුවන්සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

    • @mohamedrazik1685
      @mohamedrazik1685 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TamarzPoli
      @TamarzPoli 18 วันที่ผ่านมา

      Sadu Sadu Sadu is 🙏🙏🙏

  • @nadeepavithanachchi9181
    @nadeepavithanachchi9181 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි පුංචි පුතාට..ඉක්මන් භවයකදීම නිවනින් සැනසීම ලැබෙිවා 🙏🙏🙏

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk 11 หลายเดือนก่อน +1

    පින්වත් පුතේ,මේ කතාවට නොදෙනීම කදුලු ආවා.සාදු...සාදූ..සාදූ🙏🙏🙏..හොදටම හිතට දැනුනා..දෙව් ලොව,බුදු රජාණන්වහන්සේ පිලිබද මේ විදිහට හරි අහන්න ලැබුනේ අපේ පිනකට.ඔබත් දෙමව්පියොත් හරිම පින්වන්තයි..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PathumKarunadasa
    @PathumKarunadasa 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.හිතට අමුතුම සැනසීමක් දැනෙනවා.බුදු සරණයි...!!! දෙවි පිහිටයි...!!! සාධු සාධු සාධු...!!!🪷🪷🪷☸️☸️☸️🙏🙏🙏

  • @KavinduLakshan228
    @KavinduLakshan228 ปีที่แล้ว +53

    දෙවු ලොව සැපත් තාවකාලිකයි.. (නිර්වාණයම උතුම්ම සැපයයි..)❤

    • @Zoominpic
      @Zoominpic ปีที่แล้ว +3

      සාදු සාදු සාදු...එහෙම හිතෙන්නෙත් එහෙමත් කෙනෙක්ට

    • @SekarSakar-j8k
      @SekarSakar-j8k ปีที่แล้ว +1

      Hama sapakma tavakalikai

    • @yasarathanabandara5513
      @yasarathanabandara5513 ปีที่แล้ว +1

      ඇත්ත

    • @darshirathnayaka6039
      @darshirathnayaka6039 9 หลายเดือนก่อน

      ​සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +6

    පින්වන්ත දරැවන් බිහිවන්නේ මේ පින් බිමෙිමයි සාදු සාදු 🙏🙏🙏

  • @inokadissanayake4782
    @inokadissanayake4782 ปีที่แล้ว +5

    රත්තරන් පැටියෝ තෙරැවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙිවා සුවපත් වෙත්වා බෙහෝ කල් ජිවත්වෙිවා !!!

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 หลายเดือนก่อน +2

    දැනුම් තේරුම් ඇති ස්වාමීන් වහන්සේ නමක් ලඟට මේ දරුවා රැගෙන යනවා නම් හොඳයි

  • @SiripalaIreshapriyadarshani
    @SiripalaIreshapriyadarshani หลายเดือนก่อน +7

    මම මේ කතාව 2,3 පාරක් ඇහුවා දැනුන දෙයක්, දරුවා සමග කතා කරන කාන්තාවන් දරුවාගේ කටට උත්තරය දෙනවා ඔය අහපු හැමදේම මනුෂ්‍යන් විදියට අපි දන්න දේවල් නිතර ආගම දහමට ලැදිව සවන් දෙනවා නම්, දිව්‍යලෝක කතන්දර වගේ දේවල් නිතර කියාදුන්නම ලමයගේ මතකයට එය තදින්ම වදිනවා ඒ මත්තෙම හීනත් පේනවා, මම විස්වාසය කරනවා අවුරුදු 2600 ඉහත අතිතයක් දරුවා දිව්‍යලෝක සිට අවානම් සංසාරේ පුරුද්දට වගේ එහෙ භාෂාවත් කියවෙනවා, දරුවා කියනවා බුදුන් වහන්සේ ලංකාව ට වැඩම කලා කියලා එතකොට දරුවාගේ කතාව අනුව බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියන එක බොරුවක් ද එතකොට පූජාවලිය , රාජාවලිය ග්‍රන්ථ, සාක්ෂි,සාදක, සෙල්ලිපි , මෙ ප්‍රෞඩ ඉතිහාසය , සුද්දා විකෘති කලා කියන එක බොරුවක් ද මේ මගේ මතය ඇහෙන දකින හැම දේටම සාදු,සාදු කියන්න එපා බුද්ධියෙන් සිතන්න බුදුන් දැක බණ අසා, ධර්මය අවබෝධ කරගත් සියළු දෙනා නිවන් අවබෝධ කරගත්තා

    • @SiripalaIreshapriyadarshani
      @SiripalaIreshapriyadarshani หลายเดือนก่อน

      මරු 😮😮😮😮😮😮❤❤❤❤❤😊😊

    • @SH-cy6lh
      @SH-cy6lh หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ ලංකාවෙව් ඉපදුනේ කියන්නේ කොහොමද😂

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +7

    සාදු සාදු 🙏🙏පුතා ඉක්මන් භවයක උතුම් නිර්වාන ය අවබෝධය වේවා .🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +16

    පින්වන්ත රත්තරන් පුතාට තෙරුවන් සරනයි. මේ බවයේම නිවන අවබෝධ කරගන්න ලැබේවා...!!!🙏🙏🙏❤️🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

  • @maladamayanthi1102
    @maladamayanthi1102 ปีที่แล้ว +19

    ඒ චුටි පුතාව බුදු දහමට යොමු කරන්න .ඉතා කෙටි කාලයකින් ගැඹුරින් දහම ඉගෙන ගනීවි.තෙරුවන්ගේ රැකවරණ ය ලැබේවා .

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว +6

    සාදු සාදු බුදු රජාණන්වහන්සෙ ගැන අහන්න ලැබිම මම කරපු ලොකු පිනක් බුදු සරණයි පුතේ ඔයාට ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ සුවය අත්වේවා

  • @සොදුරුලිය-ඩ4ම
    @සොදුරුලිය-ඩ4ම 2 หลายเดือนก่อน +1

    අනේ දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ගොඩක් පින් අපිට ඇහෙන්නසැලැස්සුවා ට පින්වත් පුතා ට තෙරුවන් සරණයි. 🙏

  • @gethanjalirathnayeka2010
    @gethanjalirathnayeka2010 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු 🙏🙏🙏 පුංචි පුතාට ඉක්මන් භවයක උතුම් නිර්වානය අවබෝධ වේවා තෙරුවන් සරණයි පුතා

  • @vichithradulangani3801
    @vichithradulangani3801 ปีที่แล้ว +77

    තෙරුවන් සරණයි චූටි පුතේ..!!! ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..!!🙏🙏🙏🙏

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  ปีที่แล้ว +2

      සාදූ සාදූ සාදූ

    • @kk3480
      @kk3480 ปีที่แล้ว

      බුදුසරනයි

  • @harshamanohara4478
    @harshamanohara4478 ปีที่แล้ว +21

    පිංවත් දෙමාපියන් දෙපළට දාව උපන් පිංවත් පුතෙක්❤සසර දුකින් ඉතාම ඉක්මනින් නිදහස් වෙන්න පුලුවන් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏❤

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 2 หลายเดือนก่อน

    පින්වත් දරුවෙක්...
    මේ සසර ගමනින් ඉක්මනටම එතෙර වේවා !!!
    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ රූපකාය අසමසම බව අද තවදුරටත් සනාථ වුණා.
    ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේට
    නමස්කාර වේවා.!!!

  • @isharaudeni-p3x
    @isharaudeni-p3x 10 วันที่ผ่านมา

    අනේ දෙවියනේ මේ පින්වන්ත දරු පැටියා ආරක්ෂා වේවා. හිතට දැනෙන දේ හිතාගන්න බෑ කියාගන්න බෑ. අනේ නිවනම අවබෝධ වේවා මේ ආත්මයේ පුතේ. අනේ මටත් මෙවැනි බෝසත් දරුවෙක් ලැබේවා. කියාගන්න බෑ දෙවියනේ . සාදු සාදු සාදු

  • @nimalipriyadarashani2938
    @nimalipriyadarashani2938 ปีที่แล้ว +6

    අනේ වාසනාවන් පුතේ මෙහෙම අහන්න ලැබීම ගොඩක් සතුටක් පිනක්...

  • @NilushaHettiarachchi-xu5sb
    @NilushaHettiarachchi-xu5sb 5 หลายเดือนก่อน +2

    පින්වත් පුතේ තෙරුවන් සරණයි.උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.සසර දිගු නොවේවා.

  • @upulbandara3762
    @upulbandara3762 ปีที่แล้ว +11

    නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.සාදු සාදු සාදු .නිවන බෝ දුර නොවේවා.🙏🙏🙏

  • @AkashPraven-rl3zl
    @AkashPraven-rl3zl 3 หลายเดือนก่อน +2

    සියලුම දෙවි දෙවතාවුන් වහන්සෙලාගෙ පිහිටයි පුතෙ බූදු සරණයි

  • @araliyaprabodhi4007
    @araliyaprabodhi4007 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු 🙏🌸 දීර්ඝායු පුතා..ආදරෙයි ..ඔබ පින්වත් දෙවිවරු අතර බොහෝකාලයක් ඉපදුන දෙවියෙක් බව අවබෝධවී හමාරයි පුතේ..මනුලො ඉපදිලා උතුම් ධර්මය අවබොධකර ,ක්‍යාණ මිත්‍රයෙක්ම වී මේ ජීවිතයේදීම සන්සාර දුකින් නිදහස් වේවා 🙏🌸 උතුම් තෙරුවන් දරණයි..පින්වත් පුත් කුමාරයෙක්..පපුවටම දැනුණා ..පුතේ දීර්ඝායු ඔබට🙏🌸