නින්දෙදි මැරුණොත් මොකක්ද වෙන්නේ ? කොහෙද ඉපදෙන්නෙ ? හරිම වටිනා බණක් | galigamuwe ganadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නින්දෙදි මැරුණොත් මොකක්ද වෙන්නේ ? කොහෙද ඉපදෙන්නෙ ? හරිම වටිනා බණක් | galigamuwe ganadeepa thero bana

ความคิดเห็น • 248

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  ปีที่แล้ว +53

    හැමදාම මෙවැනිම වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +28

    තෙරුවන් සරනයි අපේ හාමුඩුරුවනේ....ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවේවා.. 🙏🙏🙏🙏💮🌼🌸🌷🌷🙏

    • @kusumalathakusumalatha9727
      @kusumalathakusumalatha9727 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp ปีที่แล้ว +6

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ....!!!තව තවත් සම්බුද්ධ සාසනය වෙනුවෙන් කරගෙන යන සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකිය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ....!!!
    සාදූ 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏.....!!!

    • @kadughahimi6309
      @kadughahimi6309 ปีที่แล้ว

      Gihi samajaya amathana wachana pawidi samajaya amathimedi bawitha nokaranna wasara gananawak pawatha eana gaurawaniya.pujaniya Yana wachana bawitha karanna daham magehi gaman kirimedi wenasa awaboda karagatha hakiya.theruwan saranai.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
    තෙරුවන් සරණයි !!!

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +2

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @lihinilanka9006
    @lihinilanka9006 ปีที่แล้ว

    සාදු 🙏 සාදු සාදු 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏 🌷🌷 සාදු සාදු 🙏🙏 සාාාාාාදු

  • @RenoAlsg
    @RenoAlsg หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayahardware4667
    @jayahardware4667 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +10

    පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +3

    පංචානණ්තරිය කර්මය ගැන අපූරු විග්‍රහයක් කරමින් , ගරුක කර්මය , ආසන්න , ආචින්න කර්ම ගැන වටිනා කරුණු පහදා දෙමින් ඉතා වැදගත් තොරතුරු රැසක් අපට කියා දුන් ඔබ වහන්සේ අනන්ත බුදු ගුණ බලයේ ආශිර්වාදයෙන් දීර්ඝායුවේවා !!!

  • @gayangayan3506
    @gayangayan3506 ปีที่แล้ว +10

    සාදු සාදු සා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නම්ස්කාරය වේවා🙏🏻🙏🏻e උතුම් දර්මයට මගේ නම්ස්කාරයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻පින්වත් සාමින් වහන්සේට මගේ නම්ස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 2:14

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +11

    සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා 🙏❤️🌺👍
    ඔබවහන්සෙගෙ උතුම් බන ගොඩක් පිං ගොඩක් වැටිනවා පිංවත් මනුසයන්ට
    තෙරුවන් සරනයි 🙏

    • @nimeshakalhari2729
      @nimeshakalhari2729 ปีที่แล้ว

      Meththa.karuna.muditha.upekka

    • @ThambaraSandu
      @ThambaraSandu หลายเดือนก่อน

      මෙත්තා කරුණා මුදිතා ‌උපෙක්ඛා
      මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා

  • @gihanboy140
    @gihanboy140 ปีที่แล้ว +7

    අනේ සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 සියලු දෙනාම සංසාර දුකින් අත මිදීමට මේ බන පදය හේතු වාසනා වේවා

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 4 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්ස මෙම දේසනාව නිවන් දොරටුවක්ම වේ‍වා 🙏🏻🙏🏻🙏🏻

    • @KemaKarunathilake
      @KemaKarunathilake หลายเดือนก่อน

      Apey hamuduruvanta nuduk neerogi bava lebeva.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +6

    🙏🌹🙏🌹🙏🌹 නමෝ 🙏👌🙏🌹🙏🌹🙏🌹 බුද්දාය 🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹🌹🙏🌹 සාදු සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් 🙏🌹🙏🌹🙏 වේවා 🙏🌹🙏👌🙏👌🙏👌🙏🌹 නිරෝගී 🙏🌹🙏 වේවා 🙏🌹🙏🌹🙏👌🌹🙏👌🙏👌 සුවපත් 🙏🌹🙏🌹 වේවා 🙏🌹🙏👌🙏🌹🙏 අපේ 🙏🌹🙏👌🙏👌🙏🌹 පින්වත් 🙏🌹🙏👌🙏👌 හාමුදුරුවනේ 🙏👌🙏👌🙏👌🙏🌹🌹🌹 ඔබ 🙏🌹🙏😂🙏🌹🙏 වහන්සේට 🙏👌🙏👌🙏🌹🌹🌹🙏🌹👌🌹🌹🙏 උතුම් 🙏👌🙏👌🌹👌🙏👌🌹👌🙏👌🙏🌹 තුනුරුවනේ 🌹🙏🌹🙏🌹🙏👌🙏👌🙏👌 සරණයි 🙏👌🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @ranjanikumarasena1394
      @ranjanikumarasena1394 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට නමස්කාර වේවා .බුදු සරන ලබේවා .

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg ปีที่แล้ว +11

    ඔබ වහන්සේට තෙරැවණ් සරණයි හරිම වැදගත් බණක් අපෙ හාමුදුරැවනේ

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 ปีที่แล้ว +7

    සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත දීර්ඝආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏

  • @jenithajenitha7854
    @jenithajenitha7854 ปีที่แล้ว +7

    හරිම වටිනා බණ කතාව තෙරුවන් සරන යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mayurierandika3908
    @mayurierandika3908 ปีที่แล้ว +9

    මගේ ස්වාමීන් වහන්සේගේ බණ මගේ කණට මි පැණි සේය

  • @brightdays555
    @brightdays555 ปีที่แล้ว +9

    Namo bhudhaya!!! I baw to Lord supreme bhudh🙇🙇🙇‍♀️🙇‍♀️

  • @slkilleracademy
    @slkilleracademy ปีที่แล้ว +12

    මිනිස්සු බණ අහන එක මට ලොකු සතුටක් 🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    🙏🌹🙏🌹 අපේ 🙏🌹🙏 ලොව් 🙏🌹🙏🌹 තුරා බුදු 🙏🌹🌹🌹🙏 රජාණන් 🙏🌹🙏🌹🙏🌹🙏 🙏👌🙏🙏 වහන්සේ 🙏🌹🙏🌹 දෙසු 🙏🌹🙏🌹🙏 දර්මය අල්ප මාන් ත්‍රනයක් වත් බොරු නැ සත්තයි මගේ තිලෝ ගුරු 🙏🌹🙏🌹🙏 අමාමණිය්න් වහන්සේට මගේ 🙏🌹🙏🌹 නමස් 🙏🌹🙏🌹🙏 කාර්යම 🙏🌹🙏🌹 වේවා වේවා 🙏🌹🙏🌹🙏

  • @නිසංසලාසඳමාලි-ෆ7ෆ
    @නිසංසලාසඳමාලි-ෆ7ෆ ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපට.

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා උතුම් වටිනා ධර්ම දෙසනවක් කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට පවත්වන්ඩ ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා මම.සැම දිනකම උදෙ සවස බුදුන් වදිනවා බවනා කරනවා දාන දෙනවා අසරණ අයට පිහිට වෙනවා මටත් පිං පොතක් තියෙනවා සාදු සාදු සාදු සාදු

  • @ariyarathnaedirisingha1922
    @ariyarathnaedirisingha1922 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ හරි රසවත්..
    ධර්ම දේශනාව....ඔබ වහන්සේට බුදු බව ලැබේවා!

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +4

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 .
    ගොඩක් වටින බණ දේශනාවක් .තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනේ .

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +2

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 ปีที่แล้ว +1

    කුඩා දරුවෙකුට. පවා.තේරැමි.ගැනීමට.හැකි.පරිදි.අවසාන.කර්මය.විස්තර.කරදුන්.ඔබ.වහන්සේට.මම.නමස්කාර.කරමි

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kum1991
    @kum1991 ปีที่แล้ว +1

    භව කියන්නේ ආත්ම නෙමෙයි අපෙ සිතිවිලි වෙද. හැරි හැරි උපදින්න අපෙ සිතිවිලි බව සමහරු කියනවා. මරනින් මතු ජිවිත ගැන
    දේශනා කරලා නැහැ නෙද.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼
    ස්වාමින් වහන්සේට දීර්ගායුවේවා!

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ desna කරන ධර්මය srawanaya කරන lakwasi ලෝකවාසී siyluma satwayo niwanin නිවී sanasewa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @thamararanathunge1477
    @thamararanathunge1477 ปีที่แล้ว +7

    ඉතාම වටිනා බන මම ආහාලා නැති බන අපේ සෝවාමින් වහන්සේට ගොඩාක් පින්

  • @anushaniranjala3625
    @anushaniranjala3625 ปีที่แล้ว +3

    Obawahseta theruwan Serenai

  • @dharshanidharshani4161
    @dharshanidharshani4161 ปีที่แล้ว +3

    මේ බන ටික ඉතාම වටිනවා බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @niroshauaq719
    @niroshauaq719 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏
    ඔබවහන්සේ වදාළ ආකාරයටම මම හැමදාම බණ 3 , 4 ක් අහනවාමයි මම කුවේට් රටේ වැඩ කරන්නෙ ඉඳ හිට දවසකට බණක් අහන්න බැරිවුනොත් මට පුදුම කල්පනාවක් දැනෙන්නෙ හරිම ආසාවක් තියෙන්නෙ දැන් බණ අහන්න
    තෙරුවන් සරණයි🙏🙏🙏
    අපේ ස්වාමින්වහන්සේට

    • @darshichathu7423
      @darshichathu7423 ปีที่แล้ว +1

      සාධූ සාධූ සාධු

    • @darshichathu7423
      @darshichathu7423 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Sadu sadu sadu budurajanan wahanseta mage namaskarayaweva 🙏🙏🙏ape swaminvahanseta budusarani niduknirogi dergayusha labeva 🙏🙏🌼🙏🌻🙏🌺🙏🌹🙏🏵🙏🌸🙏💮🙏

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +1

    මැරිලා ආපු එකෙක් ගෙන් අහපං.බලා හිටියා වගේනෙ කියවන්නෙ

  • @ajeducation4784
    @ajeducation4784 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව හා නිර්වානාවබෝදයම වේවා ........................!

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +3

    සාදු සාදු

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +4

    Sadu sadu sadu.

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං. අපේ හාමුදුරුවනෙ මට නිවන් අවබෝධ කරගන්න සුදුසු භාවනාවක් කරන්න ඕනි, එ්ත් මම දන්න හාමුදුරු නමක් කිව්ව නොදැන කරන්න එපා පිස්සු වැටෙයි කියල. එ් ගැන පහදල දෙන ධර්ම දේශනාවක් කරන්න අපෙ හාමුදුරුවනෙ.ඔබ වහන්සේට අනේක වාරයක් පිං...🙏🙏🙏

    • @lankacool4955
      @lankacool4955 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +2

    සාධු.සාධු.සාධු.🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🙏🙏

  • @chandracc9203
    @chandracc9203 ปีที่แล้ว +2

    Oba wahanseta pinsidu wenawa.

  • @manomamano397
    @manomamano397 ปีที่แล้ว +2

    taruwan sarni maga suwamin wahansata

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +1

    TheruwNs saranai ape hamuduruwanta. Niduk NIROOGI suwaya lebewa.

  • @SujathaBodhipaksha
    @SujathaBodhipaksha หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @indikawijesuriya5752
    @indikawijesuriya5752 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ගේ බණ අපි බොහොම ගෞරවයෙන් අහනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!
    පොඩි කාරණාවක් කියන්න කැමති අපේ හාමුදුරුවනේ. මේ Video publish කරන කෙනා ධර්මය ගැන නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් Video එක ප්‍රසිද්ධ කරන්න caption දානවා වන්න පුළුවන් නමුත් කර්ම විෂය කියන්නේ බුදුන් වහන්සේ කෙනෙක් තවත් බුදුන් වහන්සේ කෙනෙකුන් සමඟ පමනක් කතා කල හැකි මාතෘකාවක් කියන එක අපි අහලා තියෙනවා. මම වැරදිනම් නිවැරැදි කරන්න.
    තෙරුවන් සරණයි 🙏🏼

  • @ashokajayarathna4803
    @ashokajayarathna4803 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි ...ධර්ම දානයක් ම වේවා ...සාදු සාදු සාදු ....පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් ,නිරෝගි, චිරජීවනය ,දීර්ඝායූ උදා වේවා ....චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .....සාදු සාදු සාදු ..........

  • @sujeewajayasingha485
    @sujeewajayasingha485 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @ratnawijeratne1521
    @ratnawijeratne1521 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @nandanipriyalatha2200
    @nandanipriyalatha2200 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    ඔබවහන්සේගේනමලිපිනයටෙලිඅංකයදන්නුමෑනවි

  • @freshflowermore4021
    @freshflowermore4021 หลายเดือนก่อน

    පින්වත් ස්වමින්වන්සෙට
    නාමෝබුද්ධාය නමස්කාර
    වේවා

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් අපෙ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගීමත් දීර්ඝායුෂම ලැබේවා ඔබ වහන්සේට

  • @MishelMishel-s4t
    @MishelMishel-s4t หลายเดือนก่อน +1

    Sadu.sadu.ape.hamuduruwane.me.darma.dsanye.me.pen.balen.caturarya.sathtya.awaboda.wawa.awasnye.kalyan.metryo.hamu.v.e..utum.nerwanya.lebewa.sadu.sadu🙏🙏🙏🙏❤️🩷🌺🇱🇰🙏🇦🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේ හොද බන දෙසනාවක් සාදු සාදු සාදු නිදුක් නිරෙගි සුවය ලැබෙවා දිර්ගායු ලැබෙවා

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
    ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ මම කුවේට් වල වැඩ කරන්නෙ මම උදේට නැගිටලා හැමදාම බුදු ගුණ සිහිකරනවා තෙරුවන් නමදිනවා විනාඩ් 40 ක් විතර පෝන් එකේ අපේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේගේ බුදු රුව බලාගෙන වදිනවා එක දවසක් මට මොන යම් හේතුවක් නිසා හෝ බැරි උනොත් මට ඒක ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනවා
    මම කතෝලික ආගමේ කියල කියල තියෙන්නේ හොරෙන් මම බුදු පියානන්වහන්සේට වදිනවා

  • @IKPodimenike
    @IKPodimenike หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,ඔබ වහන්සේගේ දේශනා අපිට ඉතාමත්ම වටිනාවා ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    Mage හිත ta ලොකු sathtak bana අහන කොට ලැබුවා ....Ape suwamen wahasita pen සිදු වේවා ..

  • @thurshara6893
    @thurshara6893 11 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏

  • @sujithdissanayake5971
    @sujithdissanayake5971 ปีที่แล้ว +2

    Sadu 🙏🙏🙏🙏🙏sadu🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +2

    watinam.banak..ape.suwamin.wahanset.deergauwewa

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว +2

    sadu sadu saduu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 หลายเดือนก่อน

    Penwantha.gunawantha.sela.wantha.oba.wahsnseta.sambudu.saranai.devi.rakawaranai.darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @Pushpalatha-vs7nh
    @Pushpalatha-vs7nh ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 ปีที่แล้ว +2

    Sadu sadu. Sadu

  • @dineshkumara5684
    @dineshkumara5684 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chamindajeran5080
    @chamindajeran5080 ปีที่แล้ว +1

    Theruwan sarani...obawahanseyta......

  • @varonavirathunga5056
    @varonavirathunga5056 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c ปีที่แล้ว +3

    සාදු!සාදු!!සාදු!!!

  • @ultimatecyber-x943
    @ultimatecyber-x943 ปีที่แล้ว +2

    Harima vatina dharma deshanayak !! Sadu Sadu Sadu

  • @devikadevi9713
    @devikadevi9713 หลายเดือนก่อน

    සමිමා සමිබුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ugvg3002
    @ugvg3002 ปีที่แล้ว

    නිවන්දකින්නමෙිිබනහේතුවිිවාගරැසවමින්වහන්සේට

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @priyangikadamayanthi3489
    @priyangikadamayanthi3489 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩක් පිං.නිර්වාණය පිනිසම හේතු වේවා...🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @m.dissanayake2768
    @m.dissanayake2768 ปีที่แล้ว

    ද්‍රෝනයක් කියන්නෙ කොපමණක් ද කියන්න මම දන්නෙ නැ.දන්න කෙනෙක් පහදලා දෙන්න පුලුවන් නම් ගොඩාක් පින් සිදු වේවා.

    • @TravelMapAnimation
      @TravelMapAnimation ปีที่แล้ว

      1) Droṇa (द्रोण) refers to a unit of measurement of weight (1 droṇa equals 12.288kg

  • @how9957
    @how9957 ปีที่แล้ว +1

    Gg

  • @brightdays555
    @brightdays555 ปีที่แล้ว

    🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙏🙏🙏 Thank you, thero from the bottom of my heart for your teaching .

  • @rosyper8003
    @rosyper8003 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @nadeepriyanthi776
    @nadeepriyanthi776 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thanujaherath2517
    @thanujaherath2517 ปีที่แล้ว

    තොරුවන් .සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @manorisilva8984
    @manorisilva8984 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...🙏🙏🙏🌷🌷🌷

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thushariinoka8596
    @thushariinoka8596 ปีที่แล้ว

    සාදූ,,සාදූ,, තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +2

    සාදු... සාදු... සාදු... 🙏🙏🙏

  • @samanthabandara1046
    @samanthabandara1046 ปีที่แล้ว

    නින්දේ දි මැරුනොත් මොකද වෙන්නේ

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 ปีที่แล้ว +2

    Sadu sadu sadu .

  • @menikswarnathilake5326
    @menikswarnathilake5326 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @isuruweerasooriya7243
    @isuruweerasooriya7243 ปีที่แล้ว +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RanyRany-i5t
    @RanyRany-i5t หลายเดือนก่อน

    Sadu sadu sadu niroogy suway partner obawhansat

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน

    Oba wahanseta me pin niwan pinisama thetu waasanaa wewaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏