සෙව්වන්දි මෑණියෝ 😂 | sewwandi meniyo |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Course එක සදහා 50% වට්ටමක් ලබාගැනීමට දැන්ම whatsapp Group එකට join වෙන්න 👇👇👇👇👇👇👇
    Whatsapp Group -:
    chat.whatsapp....
    නැත්නම් වැඩ් විස්තර සදහා whatsapp massage එකක් එවන්න
    wa.me/94768633806
    නැත්නම් Call එකක් දෙන්න
    0768633806
    0762392661
    0760492589
    0719276728
    0719276722
    ✍️ අන්තර්ජාල ව්‍යවසායකයෙකු වෙන්න කැමති ඔබට මෙන්න කදිම අවස්ථාවක්.
    ⛔✋සාක්ෂි බලලම ඉතුරුටික කියවන්න.🙏👇👇👇👇
    Student proof 👇 Facebook page 👇
    / best-way-online-instit...
    ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⛔⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
    මෙය පිරමීඩ(piramid), ජාල අළෙවිකරන( Network marketing ) රෙෆරල් ලින්ක් (Reffaral link ) හරහා සිදුකරන භාණ්ඩ විකිණීමේ Online job එකක් නෙවේ.. ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ 100% ම Real emoney trading platform එකක්
    1️⃣ මොකක්ද මේ Binary trading කියන්නේ,
    2️⃣ කොහොමද Account එකක් හදාගන්නේ,
    3️⃣ කොහොමද Trade කරන්නේ,
    4️⃣ Trade කරල ලැබෙන මුදල් කොහොමද
    ලංකාවේ තියෙන ඕනෑම Bank එකකට
    ගන්නේ,👉 ආදී සියලුම දේවල් අපි කියල දෙනව ඔයාලට.
    ⚠️️Binary trading කරන්න ඔයාට👇
    1️⃣ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නෑ,
    2️⃣ ජංගම දුරකථනයෙන් හෝ
    පරිඝණකයෙන් උවද කළ හැක,
    3️⃣ ස්ත්‍රී පුරුෂ බේදයක් නැහැ,
    4️⃣ වයස් බේදයක් නැහැ,
    5️⃣ දවසේ 24h න් පැයක් හෝ පැය භාගයක්
    මේ සදහා වෙන්කිරීම ප්‍රමාණවත්.
    🤔🤔 Class කොහොමද කරන්නේ ??????
    ✍️ අපි Google drive link එකක් ඔයාට දෙනව.ඒකේ A-Z Binary trading සම්බන්ධ සියලුම දේවල් ඉතා සරල සිංහලෙන් අපි කියල දෙන videos clips අන්තර්ගත කරල තියෙන්නේ ... ඒ Videos බලල ඔයාට වැඩ කරගෙන යන්න තියෙන්නේ ...
    🙏 අපි ඔයාට 24h support කරනව,
    🙏 ඕනෑම වෙලාවක withdrawal ගන්න
    පුළුවන්.

ความคิดเห็น • 1.4K

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial  2 ปีที่แล้ว +230

    Course එක සදහා 50% වට්ටමක් ලබාගැනීමට දැන්ම whatsapp Group එකට join වෙන්න 👇👇👇👇👇👇👇
    Whatsapp Group -:
    chat.whatsapp.com/Ly9GCdGhASX5uJSF5brBYz
    නැත්නම් වැඩ් විස්තර සදහා whatsapp massage එකක් එවන්න
    wa.me/94768633806
    නැත්නම් Call එකක් දෙන්න
    0768633806
    0762392661
    0760492589
    0719276728
    0719276722
    ✍️ අන්තර්ජාල ව්‍යවසායකයෙකු වෙන්න කැමති ඔබට මෙන්න කදිම අවස්ථාවක්.
    ⛔✋සාක්ෂි බලලම ඉතුරුටික කියවන්න.🙏👇👇👇👇
    Student proof 👇 Facebook page 👇
    facebook.com/Best-way-online-institute-110234581139831/
    ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⛔⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
    මෙය පිරමීඩ(piramid), ජාල අළෙවිකරන( Network marketing ) රෙෆරල් ලින්ක් (Reffaral link ) හරහා සිදුකරන භාණ්ඩ විකිණීමේ Online job එකක් නෙවේ.. ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ ✋ 100% ම Real emoney trading platform එකක්
    1️⃣ මොකක්ද මේ Binary trading කියන්නේ,
    2️⃣ කොහොමද Account එකක් හදාගන්නේ,
    3️⃣ කොහොමද Trade කරන්නේ,
    4️⃣ Trade කරල ලැබෙන මුදල් කොහොමද
    ලංකාවේ තියෙන ඕනෑම Bank එකකට
    ගන්නේ,👉 ආදී සියලුම දේවල් අපි කියල දෙනව ඔයාලට.
    ⚠️️Binary trading කරන්න ඔයාට👇
    1️⃣ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නෑ,
    2️⃣ ජංගම දුරකථනයෙන් හෝ
    පරිඝණකයෙන් උවද කළ හැක,
    3️⃣ ස්ත්‍රී පුරුෂ බේදයක් නැහැ,
    4️⃣ වයස් බේදයක් නැහැ,
    5️⃣ දවසේ 24h න් පැයක් හෝ පැය භාගයක්
    මේ සදහා වෙන්කිරීම ප්‍රමාණවත්.
    🤔🤔 Class කොහොමද කරන්නේ ??????
    ✍️ අපි Google drive link එකක් ඔයාට දෙනව.ඒකේ A-Z Binary trading සම්බන්ධ සියලුම දේවල් ඉතා සරල සිංහලෙන් අපි කියල දෙන videos clips අන්තර්ගත කරල තියෙන්නේ ... ඒ Videos බලල ඔයාට වැඩ කරගෙන යන්න තියෙන්නේ ...
    🙏 අපි ඔයාට 24h support කරනව,
    🙏 ඕනෑම වෙලාවක withdrawal ගන්න
    පුළුවන්

    • @rasikadamayanthi826
      @rasikadamayanthi826 2 ปีที่แล้ว +1

      matath mathak une oyalamai

    • @vindya718
      @vindya718 2 ปีที่แล้ว +1

      Api salli danna onida mewata kalin

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      @@vindya718 හැමදේම දැනගන්න කෝල් එකක් හරි වට්සැප් මැසේජ් එකක් හරි දාන්න මේ නම්බර් එකට 🥰🥰❤️ #0768633806

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว

      Ammooooo Lassana 🇱🇰🇱🇰❤😃😀😃😀😀😀😀😀😀😀😀😀

    • @piumiprabodika6893
      @piumiprabodika6893 2 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @kumudukumudu6449
    @kumudukumudu6449 2 ปีที่แล้ว +110

    සෙව්වන්දි මෑණියෝත් බලනවා ඇති නෙහ් 😂😂😂 මරු හොදේ 😁

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว +2

      hayooo maniyo iwaraaai 🤣🤣🤣🤣🤣

    • @SADUWA262
      @SADUWA262 2 ปีที่แล้ว +1

      පට්ට සුපිරි

    • @kumudukumudu6449
      @kumudukumudu6449 2 ปีที่แล้ว

      @@SADUWA262 👍

    • @kumudukumudu6449
      @kumudukumudu6449 2 ปีที่แล้ว

      @@sheelasenathilaka7863 😂😂😂

    • @Dasun359
      @Dasun359 2 ปีที่แล้ว

      😛😜😜😜

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +196

    මේකත් නියමෙටම ඇති.ඔයාලගෙ වැඩක්නම් අනිවාරෙන්ම ඒක සුපිරියක් තමයි. 😂😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +12

      හදවතින්ම ස්තූතියි දුලා 🥰🥰❤️❤️

    • @ranjanrajapaksa4758
      @ranjanrajapaksa4758 2 ปีที่แล้ว

      @@boraluigalayaiofficial Kby
      K
      Sxzmivopl you

  • @umeshasandaruwani1909
    @umeshasandaruwani1909 2 ปีที่แล้ว +122

    යකු ඒක කඩන්න බැරි බිත්තර පොලවේ ගහලා කඩනවලු.. සෙව්වන්දි මෑනියන්ගේ පිහිටයි..🤣🤣😁😁😁😁🤣🤣

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +6

      😂😂😂🏃❤️❤️

    • @nimeshaanuradhi4858
      @nimeshaanuradhi4858 2 ปีที่แล้ว +1

      බිත්තර ගැහුවෙ පොලවෙ නෙමේ බ්‍රෝ..පිගන් ගැට්ටෙ තියල කැඩුවෙ.😂🤣

  • @rumeshasathsarani9511
    @rumeshasathsarani9511 2 ปีที่แล้ว +134

    අනේ කරාබුව 🤣🤣අම්මට ආදරෙයී හැමදාම කියනවා 😍😍 ඉක්මනටම තව වීඩියෝ එකක් දාන්න අයියේ 😁..සුබ පැතුම් ❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +6

      හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰❤️❤️

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว +155

    අම්මෝ 😂😂😂🏃🏃 සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි දරුවෝ .😹🤣 අපිව හැමදාම හිනස්සන ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +12

      😂😂😂❤️❤️ අපිත් ඔයාලට ආදරෙයි 🥰🥰

  • @maashimadusha8633
    @maashimadusha8633 2 ปีที่แล้ว +10

    අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හුරන් කන මේ දෙව්‍යොත් විකුණන් කන වගේ ජරා පව්කාරයන්ගෙන් මිනිස්සුන්ව බේරගන්න මේ වගේ videos කරන එක ගොඩාක් වටිනවා..ලොකු ආදර්ශයක්..thanks brother gd job 💙💙

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️

  • @dilukawshalya7763
    @dilukawshalya7763 2 ปีที่แล้ว +2

    හැමදාම මම ඔයාලගේ වීඩියෝ බලනවා.ආදරෙයි දෙන්නටම

  • @සුලංගනාවී
    @සුලංගනාවී 2 ปีที่แล้ว +45

    සෙව්වන්දි මෑනියන්ට වඩා පොල් ගෙඩිය හොදටම ටොයිං කලේ ඔයාලා....😂😂 සෙව්වන්දි මෑණියන්ගෙම පිහිටයි ඔයාලා දෙන්නට්😂♥️

  • @chamoZ3676
    @chamoZ3676 2 ปีที่แล้ว +3

    මේ වැඩ විශ්වාස කරන අයට හොද පාඩම නියමයි ඔය දෙන්න ❤️❤️❤️❤️❤️✌️✌️

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 2 ปีที่แล้ว +59

    අනේ මගේ අම්මො කරාබුව 😂 හිතුවා ඔකට අනිවා විඩියො එකක් එයි කියලා 😂😂😂 මරු අයියේ ❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      😂😂 හදවතින්ම ස්තූතියි නංගී ❤️❤️

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 2 ปีที่แล้ว +30

    අම්මෝ අම්මෝ අදනම් සුපිරි ,රගපෑම් අති විශිෂ්ඨයි,ආස හිතෙන කරාබු සෙට් එක🤣🤣🤣🤣🤣🤭🤭🤭😀😀😀😀😀😀😀😀🤣🤣🤣🤣🤣👍👍👍❤️🥰❤️🥰❤️🥰❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      😂😂 හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @lovekorea26
    @lovekorea26 2 ปีที่แล้ว +11

    මන් ඒත් බැලුවා සෙව්වන්දි මෑණියොන්ට තාම එකක් නැත්තෙ ඇයි කියලා 😃🤣😂 සුපිරි අයියලා 🥰🤗

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 ปีที่แล้ว +31

    කරාබු බලන්න එන අය කෝ

  • @vimalithennakoon4015
    @vimalithennakoon4015 2 ปีที่แล้ว +120

    අඩෝ පොල් ගෙඩිය ඉස්සුවා සෙව්වන්දි මෑණියන්ටත් වඩා හොදට😂
    බිත්තරේ යකෝ🥚

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +10

      ඒකනේ කියන්නේ 🤣🤣🤣🏃❤️❤️

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +4

      බිත්තරෙ ඔලුවෙ 🤣🤣

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +4

      ඒකනී අනේ

    • @vindyrathnayake3758
      @vindyrathnayake3758 2 ปีที่แล้ว +1

      Aththamai eyata wada hodata kara

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว

      @@boraluigalayaiofficial මන් කියන්නද හොදට හිනා යන කරාබු ස්ටයිල් එකක්..පොඩි හිස් සැමැන් ටින් එකක් එල්ල ගන්නකො දවසක..😅

  • @Dimuwa.
    @Dimuwa. 2 ปีที่แล้ว +10

    😂අමෝ ඒකත් ආයේ ඒකත් සුපරියෙන්ම දීල සෙව්වන්දි මෑණියන්ගේ පිහිට තමා😅

  • @keshaniwatagoda5066
    @keshaniwatagoda5066 2 ปีที่แล้ว +221

    මන් හිතුවා අනිවාරෙන් මේකට ඔයාලගෙන් වීඩියෝ එකක් එයි කියලා 😂😂😂❤️❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +32

    මුලින්ම පාන් මල්ල දැක්කෙ...හිනාව නවත්තගන්න බෑ අප්පා....🤣🤣🤣🤣🤣.ඔයාලා දෙන්නා නම් නියමයි....❤️❤️❤️

  • @crown-gaming-official4
    @crown-gaming-official4 2 ปีที่แล้ว +74

    පාන් ගෙඩියක් අද ගැම්මක් තමයි අදත් video වීඩියෝ එක ලස්සනයි 😁තෙරුවන් සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +7

      හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි !!! 🥰❤️❤️

    • @gaminigamini1725
      @gaminigamini1725 2 ปีที่แล้ว

      Shashiya❤️

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +10

    අම්මෝ 🔥🔥🔥😂 සෙව්වන්දී ගේ පිහිටයි 😂😂✊ 🥲 කරාබු දෙක සුපිරි අහ්. මරු හැමදාම හිනා ඉතින් 🔥😂👌👌😂 දෙවාලෙනම් සෙව්වන්දී තමා ඉතින් 😂😂😂😂🥲

  • @chethananethmini1911
    @chethananethmini1911 2 ปีที่แล้ว +39

    ගලයා බොරලු ආදරෙයි මේ දෙන හිනාවට හැමදාම 🌼🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸♥️😁😁😁😁😁 දෙන්නටම ජේසු පිහිටයි

    • @sandupamaabeylath684
      @sandupamaabeylath684 2 ปีที่แล้ว

      Hi

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️ අපිත් ඔයාලට ආදරෙයි ❤️❤️ ජේසු පිහිටයි !!!

  • @janithamaduranga5610
    @janithamaduranga5610 ปีที่แล้ว +3

    මැනියන්ගෙ කරබුවතම සුපිරියි 😂😂😂😂😂😂 තවදන්න විඩියෝ මම හැමදාම බලනවා සුපිරියි පරිස්සමින් ඉන්න ❤️🤣

  • @chathurangasandaruwan377
    @chathurangasandaruwan377 2 ปีที่แล้ว +76

    කරබු ස්ටයිල් තමා මරැ අනේ😍😂❤

  • @Volare-k6v
    @Volare-k6v 2 ปีที่แล้ว +1

    Supiriyak tama ..ada baluwe oyalage video mulinma..😁❤️

  • @chathuriuthpala9571
    @chathuriuthpala9571 2 ปีที่แล้ว +34

    😂🙊ඔන්රෑ ඉරන්ඩු මුන්ගු නාන්ගු ඓන්දු ආරෑ ........බඩු පත්තු ...🤣🤪

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +5

      සෙවුවන්දි මෑණියන්ගේම පිහිටයි 😂😂😂✋❤️

    • @padmaedirisinghe9378
      @padmaedirisinghe9378 2 ปีที่แล้ว

      @@boraluigalayaiofficial 😂

  • @oliuso4865
    @oliuso4865 2 ปีที่แล้ว +2

    Good job, super 👌 👍, go head 👏, we wish you all the best Botam of our hearts 💕 💞 ❤ ♥ 💙 😘

  • @sisira9223
    @sisira9223 2 ปีที่แล้ว +91

    "සෙව්වන්දි මෑණියෝ පොල් ගෙඩිය ඉස්සුව වගේ" අලුත්ම ප්‍රස්ථා පිරුල🤣🤣🤣

  • @nishantinishanti8694
    @nishantinishanti8694 2 ปีที่แล้ว

    Ane ammooo සුපිරි hode ..මෑණියන් niyamai ..හොඳටම kale maniyo

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +77

    Ado කරාබුව 🤣🤣🤣 පාන් කරාබු 😍😂 අදත් සුපිරියක් 💚💚

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว +10

    හම්මෝ😂😂😂 මට බෑ තව හිනාවෙන්න..සුපිරිම 😂😂😍😍❤👌

  • @madhushikakumari6629
    @madhushikakumari6629 2 ปีที่แล้ว +12

    හිනාව නවත්ත ගන්න බැරියො මටනම්. ඔයාල දෙන්නා මරැ අනෙ ♥🤪

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +20

    අනේ පුතේ 👍ඔයාලා මේවාගේ අපිව හිනාගස්සන වීඩියෝ හදන්න එකට ගොඩක් ස්තුති ❤🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි නැන්දේ 🥰❤️❤️

  • @imalshasandeepani4823
    @imalshasandeepani4823 2 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරියක් තමයි 👍 ගොඩක්ම ආස වීඩියෝ එකකින් වීඩියෝ එකකට වෙනස් වෙන කරාබු සෙට් එකට 😂😂😂 හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නට 👊

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      😂😂 හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @shakyasamarawickrama9604
    @shakyasamarawickrama9604 2 ปีที่แล้ว

    නියම වැඩක් ඔයාලාගේ හැම විඩියෝඑකක්ම සුපිරි සුබ පැතුම් ❤

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 ปีที่แล้ว +9

    සෙව්වන්දි මෑණියන් ගේ නෙත ගැටේවා !!!😂😂😂😂 සෙව්වන්දි මෑණියන් ටත් වඩා හොදට පොල් ගෙඩිය කෙලින් කලානේ😱

  • @tharushinawanjana4135
    @tharushinawanjana4135 2 ปีที่แล้ว

    Ane maru aiye ❤️❤️vedio ekak danakammai balan inne 😊😊budusarani oyala dennatath

  • @sachiniayeshika6003
    @sachiniayeshika6003 2 ปีที่แล้ว +16

    අනේ අදත් මරු අයියලා ඔයාලගේ ටෝන් එක තමයි කතාව තවත් රසවත් වෙන්නේ ඉදිරි සති වලදී තවත් දේවල් බලාපොරොත්තු වෙන්න ❤🤣🙏

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +7

    සෙව්වන්දි මෑණියෝත් කොර මේව දැක්කම 🤣🤣🤣👍
    නියමයි බොසාලා දෙන්නා 🤭

  • @badqueen7728
    @badqueen7728 2 ปีที่แล้ว +52

    බෙර සද්දෙට හොල්මන් අපෙ ගෙදර එයි කියල සද්දෙ අඩුකරපු මම😂💔✌️

  • @drtechbro
    @drtechbro 2 ปีที่แล้ว +13

    ඇඳුම් කෙසේ වෙතත් පැළඳුම් ඉතා තාන්ත්වික ලෙස යොදාගෙන තියෙනවා.🔥😹

  • @samithrasankalpana2511
    @samithrasankalpana2511 2 ปีที่แล้ว +14

    අඩේ කරාබුව රස පාටයි.ජෑම් බෝතලයක් නෑ 😋😋😋😁😁

  • @anushaanusha3208
    @anushaanusha3208 2 ปีที่แล้ว +2

    සුපිරි යි.සුද්දෝ
    බබේ ආවෙ නැද්ද ඔතනට..🤣🤣🤣

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      බබේට එන්න බැරි උනා ඊගාව පාර එන්නම් කිවුවා 😂😂😂🏃❤️

  • @SamanKumara-mp2in
    @SamanKumara-mp2in 2 ปีที่แล้ว +3

    සෙව්වන්දි මෑණියන් ගේම පිහිටයි ....මෑණියන් තමයි හොඳටම කළේ බිත්තරේ කඩලා.බුදුසරණයි ඔයාලට.❤️❤️❤️❤️❤️❤️❤️

  • @සුදු....සුදූ
    @සුදු....සුදූ 2 ปีที่แล้ว

    සුපිරි කියන්න වචන නැ බුදු සරණයි දෙන්නාටම තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා කරමිබූව තමා මරැ

  • @hirunimadushika7280
    @hirunimadushika7280 2 ปีที่แล้ว +27

    බලන් හිටියෙ මේකට එකක් කරනකන්😁මරු හොදේ සෙව්වන්දි මෑණියො😂😂😂😂❤️

  • @ireshaathukorala1021
    @ireshaathukorala1021 2 ปีที่แล้ว

    Supiri...suba pathum oya dennatama anagathya jaya ganna...💕💕💕

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 2 ปีที่แล้ว +83

    සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටයි 🤣😊

  • @ravinduherath4441
    @ravinduherath4441 ปีที่แล้ว +1

    බුදු අම්මො කරාබු ඩිසයින් එක .😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
    බුදු අම්මො හිනා කාලා මැරෙනවා නෙ යකො .

  • @dhammikakarunarathna5180
    @dhammikakarunarathna5180 2 ปีที่แล้ว +6

    අඩෝ ඉවරය් පෙති පාන්වලත් ගිය කලක් 🤣🤣🤣කනේ පෙති පාන් ජෑම් බෝතලේකුත් එල්ලුවනම් හරි ,රුපියල් හැටේ බිත්තෙරෙත් ලෙප්ට් ඔළුව උඩ🤣🤣🤣🤣මරු කොල්ලො දෙන්නෙක් මේ දෙන්නා ,ජය දෙන්නටම ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @nimeshafernando4546
    @nimeshafernando4546 2 ปีที่แล้ว +1

    අනේ ඒක මරු හොදේ,,හිතුවා වගේම ඒකටත් වීඩියෝ එකක් ආවා...මරේ මරු.......👍👍👍👍💫💫💫💫 superb aiye,,,congratulations and good luck 👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊🙂🙂🙂🙂🙂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰🥰 ❤️❤️❤️

  • @lakiraidusara6105
    @lakiraidusara6105 2 ปีที่แล้ว +9

    අදත් සුපිරියටම ඇති
    ඔයාලා දෙන්නා වීඩියෝ එකක් කරොත් ආයේ සුපිරිම තමයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @kamalapiyasili3009
    @kamalapiyasili3009 2 ปีที่แล้ว +2

    නියම යි පුතා නියමයි හිනා වෙලා පණ ගියා

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි නැන්දේ 🥰❤️❤️

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 ปีที่แล้ว +21

    මෑණියෝ..හරිම ආතල්..😍😍😍😍😍

  • @gayanmadusanka7935
    @gayanmadusanka7935 2 ปีที่แล้ว

    සුපිරි මේ විඩියෝ එකෙන් තමා මං උබලට ඇබ්බැහි උනේ😌🌻😂

  • @upamalianusha5222
    @upamalianusha5222 2 ปีที่แล้ว +3

    අම්මො නියම පහරක් .බිත්තතරේ සුපිරියට කැඩුවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sumithwijethunga3775
    @sumithwijethunga3775 2 ปีที่แล้ว +1

    අපි ඔයාල දෙන්නටම ආදරෙයි
    තව ආතල් video ඕන

  • @tharaabeydeera2606
    @tharaabeydeera2606 2 ปีที่แล้ว +8

    කරාබුව ✌️❤️‍🔥 සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි 😜😂😂

  • @chandrikawalpita5801
    @chandrikawalpita5801 2 ปีที่แล้ว +1

    Supiri ane...
    Behind the scenes denawa neda.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      ඔවු අනිවාර්යයෙන්ම දෙනවා 🥰❤️

  • @shavi_girl457
    @shavi_girl457 2 ปีที่แล้ว +29

    අම්මෝ අයියේ පිස්සුවක්
    මීට සෙව්වන්දි:හරිනේ අමාරුව😂💔😑💔😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +3

      😂😂🏃❤️❤️

    • @nimsarasenevirathna4173
      @nimsarasenevirathna4173 2 ปีที่แล้ว +2

      පට්ටයි යකෝ 😜😜😜

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว +1

      @@nimsarasenevirathna4173 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @thiladila7904
    @thiladila7904 2 ปีที่แล้ว +1

    Woww..wonderful creation.. B&G.👍👍

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +4

    අන්න පාන් කරාබුවක්......අදත් සුපිරියි වීඩියෝ එක....🤣🤣.....😘😘....❤❤.....❤️‍🔥❤️‍🔥......

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @sasankawimalasundara4131
    @sasankawimalasundara4131 2 ปีที่แล้ว

    ඉදිරියටම යන්න.සුභ පැතුම් තෙරුවන් සරණයි..! ❤️💯

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +9

    මෑනියො left 🤣 අම්මො හිනා වෙලා මැරෙනවා🤣🤣

  • @pabamadushika2955
    @pabamadushika2955 2 ปีที่แล้ว

    Wow.wow.budu saranain oyalata .😊biththrayak karabuwata gana hode .👍💘❤️❤️

  • @thilinidilrukshi9115
    @thilinidilrukshi9115 2 ปีที่แล้ว +23

    අම්මෝ සෙව්වන්දි මැනියන්ගේ පිහිටයි අද

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +1

    අනේ අම්මේ අහම්බෙන් බැලුවේ විඩියෝ එක හිනා වෙලා නියමයි.....අයියෝ

  • @gayan7721
    @gayan7721 2 ปีที่แล้ว +79

    ඔන්න අදත් ආවා ඔය දෙන්නට සෙව්වන්දි මෑනි පිහිටයි දරුවෝ🥲😂💔 ඔයාල හින්ද තියන ස්ට්‍රෙස් නැති වෙනවා🥺 ආදරෙයි දෙන්නටම😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      😂😂😂 අපිත් ආදරෙයි ❤️❤️

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +1

      Ane ou Niyamaii 🇱🇰🇱🇰❤😃😀😀😀

  • @hirugimhani6588
    @hirugimhani6588 2 ปีที่แล้ว +1

    අයියගෙ කරාබුව කන ගමන් මේක බලන මම 😌🤣 අදත් නියමයි ❤️

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 ปีที่แล้ว +11

    ගැහුවා නේද බිත්තරෙන් ඔලුවට 😂 බිත්තර ගනන් නේ මේකාලේ 😂😂. පට්ට වීඩියෝ එක ❤️

  • @nethmidiknethmidil519
    @nethmidiknethmidil519 2 ปีที่แล้ว +1

    හාස්කම් යකෝ හාස්කම් අම්බෝහ්...😂💔....සුපිරියි....

  • @gayan7721
    @gayan7721 2 ปีที่แล้ว +11

    අම්මෙ අම්මේ කොස් ඇට කොස් ඇට ඒකෑල්ලනම් මරු😂😂😂😂💔

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว

    පට්ටයි කියන්නෙ සුපිරිමයි .මෑනියො ලෙෆ්ට්
    ආසම දේ තමා පෙතු පාන් කරාබුව.ලස්සනයි වැඩේ.ජයවේවා.❤❤❤

  • @nethmihirushika2137
    @nethmihirushika2137 2 ปีที่แล้ว +31

    හුටා😂බිත්තරේ ඔලුවෙ කුඩු නේද😂😂

  • @chandimali4391
    @chandimali4391 2 ปีที่แล้ว

    Oyalage vidiyo ekak daanakal balagena hitiye ....harima lassanai....

  • @laksannuvan4617
    @laksannuvan4617 2 ปีที่แล้ว +39

    සෙව්වන්දියකට පෙම් බැන්දා😂😂

  • @sanjnasan9694
    @sanjnasan9694 2 ปีที่แล้ว +1

    ඔන් රු ඉරණ්ඩු මූන් රු කියලා ගනන් කරන ක ටික අපේ පැත්තෙ පූසො රණ්ඩු වෙද්දී එන Sound එකමයි 🏃🤣...මරු මරු ජය වේවා ❤️🥰

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 ปีที่แล้ว +42

    අම්මපා😂😂😂 සුපර් කමෙන්ට් එක දාන්නේ විඩියෝ එක බලන්න කලින් මොකද මම දන්නවා ඔයාලා දෙන්න කලොත් සුපර් වැඩක් කියලා 😁😁🤣🤣🤣

  • @dilshanijayathilake8864
    @dilshanijayathilake8864 2 ปีที่แล้ว

    නියමයි අයියෙ ඔයාල දෙන්න නම් සුපිරි.බුදුසරණයි ඔයාලට

  • @shashikalapubuduni7664
    @shashikalapubuduni7664 2 ปีที่แล้ว +18

    දේව ශාපයට ලක් වෙයිදෙන්නා පරිස්සමින් 😜😜😜😜😜 බිත්තරේකුත් නාන්න උනා නේද.ඔය දෙන්න දැක්කත් හිනා යනවා.දැන් ගොඩාක් සාර්ථකයි.තවත් ඉස්සරහට හොදටම ගොඩ යන්න දෙන්නම .සෙව්වන්දි මෑනියෝ පිහිටයි 😜😜😜

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️

  • @k.gunathunga3122
    @k.gunathunga3122 2 ปีที่แล้ว

    Mama vitharada balan hitiye mehema vidiyo ekak ei kiyala ane mehema ammala nathiwama nowe onna supar dennatama Jaya prarthana karanawa bs😀😀😀😀🌹🌹🌹🌹

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 2 ปีที่แล้ว +42

    ජාතියේ මහා කෙලින් කිරීමේ මෑණියෝ....😁

  • @H.Lakmali
    @H.Lakmali 2 ปีที่แล้ว

    Ammatasiri man hithuwa Hari , oyalagen video ekak awaa... Niyamai aiye hode❤️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +4

    කවුද යකූ හැට්ටෙට බැනියම ඇදපු මෑනියෝ😅😅.......

  • @apsaramaduwanthi1019
    @apsaramaduwanthi1019 2 ปีที่แล้ว

    Ape sewwandi maniyooo ..niyamai adath vedio eka ..dennatama suba පැතුම් ❤️😍

  • @sandaruadikari3124
    @sandaruadikari3124 2 ปีที่แล้ว +4

    අදත් සුපිරි. කරාබුව නම් සුපිරි 😂. දෙන්ටම බුදුසරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      😂❤️ හදවතින්ම ස්තූතියි !!!තෙරුවන් සරණයි !!!

  • @sudarshideepa6726
    @sudarshideepa6726 5 หลายเดือนก่อน

    මෙ අක්කා මල්ලී ට හරි ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න.

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +6

    යකෝ ගෑනියේ බෙරිහන් දෙන්න එපා බොල....😂😂😂

  • @palithapalitha3357
    @palithapalitha3357 2 ปีที่แล้ว

    අදත් සුපිරියක් .ජයෙන් ජය.

  • @banathamethmal6259
    @banathamethmal6259 2 ปีที่แล้ว +3

    යකෝ කරාබුව නම් පංකාදු 10000යි 🤣
    සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි 🤣🤣🤣 රාමේන් 🤣😌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      පංකාදු 10,000යි ඒක මරු ඈ 🤣🤣🤣🏃❤️❤️ කොත්තුමේන් මැගීමේන් 🤣🤣❤️

    • @banathamethmal6259
      @banathamethmal6259 2 ปีที่แล้ว

      @@boraluigalayaiofficial මොකක් හරි විඩියෝ ර්කක කියම්න පංකාදු 10000යි කියලා 🙂

  • @user-V.O9090
    @user-V.O9090 2 ปีที่แล้ว +2

    පාං කැල්ලක් දෙන්න බැරිද💟 අදත් සුපිරියක් 💟ජයවේවා👋💟

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +4

    ජයවේවා හරිම ලස්සනයි කාරබු 👍👍👍👍👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @dilmiraveesh4967
    @dilmiraveesh4967 2 ปีที่แล้ว

    ඔයාගලෙ වීඩියෝ මරු අනේ ආසාවෙන් බලන්නෙ තව මේ වගේ සුපිරි ඒවා ඕනි

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 ปีที่แล้ว +5

    යකෝ අද කරාබුව අනේ අම්මෝ 😹😹😹😂😂

  • @දිල්රැක්සිරත්නයක

    පන් කරාබු ලස්සනයි බුදුසරණයි දෙන්නටම ආදරෙයි 🌹🌹🌹

  • @kathieabhimanya981
    @kathieabhimanya981 2 ปีที่แล้ว +5

    බිත්තරේ ගැහුවා නේද ඔලුවේ
    Seuwandi මෑනියන්ගේම පිහිටයි 😂

  • @dinushakalhari6464
    @dinushakalhari6464 2 ปีที่แล้ว

    අම්මො මැනියො පට්ට හොදෙ මාරයි අදත් හිනා උනා හැම දුකක්ම අමතක උනා මොහොතකට ඔය දෙන්න නම් සොයි අනෙ බුදු සරනයි

  • @kaushijayaweera9251
    @kaushijayaweera9251 2 ปีที่แล้ว +11

    අනේ කරාබුව ❤ ලස්සනයි අදත් ❤🌸 සුබ පැතුම් දෙන්නටම ❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @nethibpblover377
    @nethibpblover377 2 ปีที่แล้ว +1

    සෙව්වන්දි මෑණියොන්ගේම පිහිටයි අදත් ශෝඉ අනේ මෙහෙම්ම දිගටම කරන් යන්න 200k ලගදිම පාස් කරන්න ලැබේවා😘
    සෙව්වන්දි මෑණියොන්ගේම පිහිටයි ආයේ ආයේ😜🖤🖤🖤

  • @ishaniranasinghe8522
    @ishaniranasinghe8522 2 ปีที่แล้ว +4

    අනිත් වීඩීයෝ වගේම මේකත් පට්ට. ❤️❤️🥰🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @tharukadamayanthi195
    @tharukadamayanthi195 ปีที่แล้ว

    බොරුලුයි ගලයයි බලලා හිනා වෙලා දවස පටන් ගන්නවා හැමදාම.. මට නම් දවසම සුබයි.. ❤️🥰😁 හැමදාම ඔයාලා හොද හොද විඩියෝ දෙන්න.. මං මේකම බලලා තියෙයි සියපාරකටත් වැඩිය